Salam Air Cabin Crew Vacancy - Sri Lanka (Airport Jobs in Sri Lanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 403

  • @ayanhayasm7565
    @ayanhayasm7565 ปีที่แล้ว +13

    ඔබ තුමිය මේ කරන සේවයට ඔයාට ගොඩාක් පින්, මම ඔයාගෙ ජීවිතය තව තවට් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව, ඔබ නිසා මම ගුවන්සේවා රැකියා අංශය ගැන අවුරුදු ගානක් නොදැන මුලාවෙ හිටපු කරුනු ගැන දැනුවත් උනා,ඒ විතරක් නෙවෙයි ගොඩාක් දේවල් ඉගනගත්තා, ඒත් මට මේ එක රැකියාවක් සදහා වත් යන්න බෑ මගෙ වයස 30 ට වැඩියි, මන් ඔබ වෙනුවෙන් ඔබෙ වීඩියෝ පුලුවන් තරම් බලනවා, ඔබට තවත් සාර්ථකත්වය ලැබේවා, ඔබ බොහොම පින් කල කෙනෙක් නිසා ඔබ හරි මාර්ගයෙ ගිය සුලු පිරිසකගෙන් කෙනෙක් , බොහොම ස්තූතියි

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +28

    ❤❤❤❤ ආදරෙයි හදවතින්ම .දැනුවත් කිරිම පිලිබදව මහත්පල මහානිසංස පින්

  • @Uvini24
    @Uvini24 ปีที่แล้ว +21

    අක්කේ sri Lankan airline eke vacancies ගැනත් ඉස්සරහට දැනුවත් කරන්න ☺❤

  • @lakminisuraweera1566
    @lakminisuraweera1566 ปีที่แล้ว +7

    බොහොම ස්තූති අක්කෙ ජය වේවා ❤️

  • @induminidilakshi649
    @induminidilakshi649 ปีที่แล้ว +2

    Thank you for your help Akki ❤️💐

  • @kaushanibagya3856
    @kaushanibagya3856 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය අක්කේ..❤️❤️

  • @pasiduthiwanka2233
    @pasiduthiwanka2233 ปีที่แล้ว +1

    Thnku akki 💗 me wg videos dala kuruth me vidiyt danuwath krna nh ... oyg kalya arn me wg hina wlt yane girlst udu wena eka loku pink ...

  • @tamaradesilva9650
    @tamaradesilva9650 ปีที่แล้ว +2

    Akkii🥰🥰Thank you as always ❤❤

  • @roshanfernando7098
    @roshanfernando7098 ปีที่แล้ว +1

    ❤️❤️❤️Sththi obata

  • @piuminisansala6610
    @piuminisansala6610 ปีที่แล้ว

    Thank you akke 💖💖💖💖👑💖💖💖 🥰

  • @harshikajayalath9539
    @harshikajayalath9539 ปีที่แล้ว

    Akka godakk pin❤️🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good job Thanks for sharing my friend
    Good job

  • @chalaniranasinghe2652
    @chalaniranasinghe2652 ปีที่แล้ว +2

    Thank you akki💚

  • @Lovelyn777
    @Lovelyn777 ปีที่แล้ว +1

    Thank you so much !

  • @renukamalkaanthi7481
    @renukamalkaanthi7481 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට

  • @Kaushiiii__
    @Kaushiiii__ ปีที่แล้ว

    Thank you soo much mine akkii🌏

  • @piuminisansala6610
    @piuminisansala6610 ปีที่แล้ว

    Oyage pahadilikirima niyamai

  • @craftsforall4337
    @craftsforall4337 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අක්කෙ

  • @sanda98
    @sanda98 ปีที่แล้ว +3

    මොනවහරි ප්‍රශ්නයක් වෙලා තරහ උන කෙනෙක්ව ආපහු යාලු කරගන්න පුළුවන් විදිහේ method එකක් කියලා දෙන්නකො❤ ඒ කෙනා එක්ක ආපහු කතා කරලා ප්‍රශ්නය විසඳගන්න පුලුවන් විදිහට..

    • @kdat3984
      @kdat3984 ปีที่แล้ว +1

      අනෙ ඔව් මගෙ හොදම යාලුවෙක් තරහා වෙලා ඉන්නෙ මට එයාව යාලු කරගන්න ඕනෙ එයා මගෙ මූනවත් බලන්නෙ නෑ අනේ 🥺

  • @aidancestep4412
    @aidancestep4412 ปีที่แล้ว +5

    Thank you akki. mn apply kara ❤️❤️

    • @nandan8293
      @nandan8293 ปีที่แล้ว

      Email eka avada

  • @nimeshasonali449
    @nimeshasonali449 ปีที่แล้ว +4

    ගොඩක් ගොඩාක් ස්‍තූතියි අක්කෙ 💕

  • @geethaninisha5457
    @geethaninisha5457 ปีที่แล้ว

    Tooo clear u... Explain.....

  • @apsaradiwyanjalee5385
    @apsaradiwyanjalee5385 ปีที่แล้ว +2

    Thank you akki❤️ Much love😘 stay blessed akki❤️

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว

    Akki😍😍

  • @sewvlogs2225
    @sewvlogs2225 ปีที่แล้ว +4

    akki interview awa ❤ ane vedio ekak dannko interview yana eka pilibadhwa 😊

  • @sashi21
    @sashi21 ปีที่แล้ว +3

    අක්කෙ දත් බලද්දි කෝමද එයාලා ඉස්සරහට ඒම ඇවිත්ද කියලා බලන්නෙ.ඒ කියන්නෙ අර වැඩිය පේන් නැතිව චූට්ටක් ඉස්සරහට ඇවිත් තිබ්බට අවුලක් නැද්ද.නැත්තම් දත් සෙට් එක ගානට තීන් ඕනිද.🥺

  • @vinuvlogs8975
    @vinuvlogs8975 ปีที่แล้ว

    Akke man me job ekata mail kala
    .mata riply ekk awith thiyenawa.. godak sthuthi oyata

  • @Villagefood303
    @Villagefood303 ปีที่แล้ว

    Amazing and supper guide

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 ปีที่แล้ว +1

    අක්කී EEnglish එක්ක තවත් විෂයන් 5ක් තිබ්බොත් බැරිද කියන්නකෝ please 😐💔

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 ปีที่แล้ว +1

    Thank you Akkii❤️🤗

  • @sandusnr7359
    @sandusnr7359 วันที่ผ่านมา

    Australia
    UK
    වල REQUIREMENTS GENNAKO AKKE

  • @rahmathroshan3049
    @rahmathroshan3049 11 หลายเดือนก่อน +1

    Hey sis 2024 interview when. Have vacancy for 2024 need reply urgently akki

  • @anjaleebhagya5831
    @anjaleebhagya5831 ปีที่แล้ว

    Akka english lessons danne nedda aye 😥

  • @myaccsl7905
    @myaccsl7905 ปีที่แล้ว

    Akki 🥺♥️ ane plz mt rp karanna puluwan d 😔 dath poddk issaraht awa knkt cabin crew knk wenna barida???

  • @sitharasithara2267
    @sitharasithara2267 ปีที่แล้ว +3

    Thank you akka. මීට කලින් මේ airline එකෙන් srilanka wen කට්ටිය ගත්තද

  • @SandaliWijesooriya-n3e
    @SandaliWijesooriya-n3e ปีที่แล้ว

    Hii akki, mn harma kamati air hoster knk wenna et mge English walata S ekak tiyenne et mn english aquinas diploma eka krnawa mt apply krnne barida sri lanken air lines ekata 😊

  • @wathminisandara1922
    @wathminisandara1922 ปีที่แล้ว +3

    mekata eyala passport eke colour copy ekk illanawa akke. passport ekk naththn mokada karanne

  • @ayurdhapanchali8851
    @ayurdhapanchali8851 ปีที่แล้ว +1

    Akke cabin crew kenek ge monthly shedule/rouster eka gna sinhalen vedio ekk krnnkoo😐😐plzz.its very helpful for us❤️❤️

  • @hhhhh-sv1ui
    @hhhhh-sv1ui ปีที่แล้ว

    First comment 😘

  • @KavindyaWeerasinghe
    @KavindyaWeerasinghe ปีที่แล้ว +7

    Akke can you upload a video about Salam Air crew accomadations and about their transport

    • @voni34
      @voni34 ปีที่แล้ว

      amarui

  • @amandasewwandi4175
    @amandasewwandi4175 ปีที่แล้ว +2

    Anee mis mt ada e mail ekk awa ,salam air invite eken . Ek me පෙබරවාරි 25 thma intaviw enn kiyl dala thiynne

    • @sasindifernando1908
      @sasindifernando1908 ปีที่แล้ว

      Location deela thiyenne colombo city center kiyala nede

  • @George04__
    @George04__ ปีที่แล้ว +1

    🙌🖤

  • @RonethMinthakaOfficial
    @RonethMinthakaOfficial ปีที่แล้ว +4

    A/L නොකර Foundation එකක් විතර කරලා තියනවා නම් පුලුවන්ද Apply කරන්න..

    • @donzakudora9309
      @donzakudora9309 ปีที่แล้ว

      Puluwang Try karanna

    • @piyusathurusinghe415
      @piyusathurusinghe415 ปีที่แล้ว

      @@donzakudora9309 dear,if we haven't 157cm height can face to arm reach test.. please inform me about this

  • @chathurikapieris4000
    @chathurikapieris4000 ปีที่แล้ว

    ❤️ ❤️ ❤️

  • @jinaninisansala30
    @jinaninisansala30 ปีที่แล้ว +43

    මම අයදුම් කලා.මට Interview awa.ඒත් මට English ගොඩාක් බැහැ.අනිත් දේවල් නම් තියනවා.

  • @dilshan5310
    @dilshan5310 ปีที่แล้ว

    english grammar පාඩම් දාන්නැද්ද මිස් . lesson 12 න් අවසන්ද?

  • @achinidilshani9835
    @achinidilshani9835 ปีที่แล้ว

    අක්කි කොච්චර කාලෙකට සැරයක්ද බදවා ගැනීම් සිදු කරන්නේ sri lankan airline එකට

  • @sitharasithara2267
    @sitharasithara2267 ปีที่แล้ว +1

    මේ airline එකෙන් කලින් srilanka wen කට්ටිය අරන් තියෙනවා ද

  • @nilequara3463
    @nilequara3463 ปีที่แล้ว +6

    Akki I can speak English..but I’m not fluent. Is it Ok if I apply for this vacancy? Cause I really wanna get the experience of facing aviation interviews. Is it badly affect my future applies. Cause you mentioned the end of the video firstly fulfill your qualifications and then apply..

  • @Imashi_K_Bandara
    @Imashi_K_Bandara ปีที่แล้ว

    akki salam eken interview mail eka awa..eka gana video ekak karanne nddh

  • @navinipabasara-jo6ky
    @navinipabasara-jo6ky ปีที่แล้ว +2

    Hi. I applied to it few days ago.But I still didn't got any info about the interview

  • @shashinavodya4996
    @shashinavodya4996 ปีที่แล้ว +1

    air france kiyl එකක් තියෙනවද ඒකට අපිට apply කරන්න පුලුවන් ද

  • @hash3762
    @hash3762 ปีที่แล้ว +1

    Akki mata interview confirmation mail ek awa.eke passport eke colour photo copy ekk genn kiyl thiynw.mata passport ekk nane....mokd krnne???ek prashnayak nathi weid?😊

  • @malshashehari8411
    @malshashehari8411 ปีที่แล้ว

    So much akki

  • @dropbeat6187
    @dropbeat6187 ปีที่แล้ว

    Meke interview face karanne one vidiha same da akki

  • @vimanshanethumini7093
    @vimanshanethumini7093 ปีที่แล้ว

    😍💖

  • @sashifernando5678
    @sashifernando5678 ปีที่แล้ว

    ❤️❤️

  • @susilamarakoon1331
    @susilamarakoon1331 ปีที่แล้ว +7

    Akki mn apply kara thama confirmation email.ekak awe nane

    • @SKD_C
      @SKD_C ปีที่แล้ว

      Check your spam

  • @maladasanayake1387
    @maladasanayake1387 ปีที่แล้ว

    Akke pilot kenek venna spectacles dana ayata berida?ane karanna thiyana medical test vala video akak dannako ane akke puluvam tharam ikmanata dannako

    • @voni34
      @voni34 ปีที่แล้ว

      ehem ek na

  • @malkilakshika3191
    @malkilakshika3191 ปีที่แล้ว

    ❤️😍🙏

  • @nethmisathyanka8653
    @nethmisathyanka8653 ปีที่แล้ว

    Akki me oman airline job vacancy hama year ekem wge enwd... Mn 22 A/ls bach ek

  • @comingsoon...5576
    @comingsoon...5576 หลายเดือนก่อน

    Akke pilot kenekta mona mona airline walatada joined wenna puluwan

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว

    අක්කේ sri lankan airline වලත් හොදට පිහිනිමේ හැකියව බලනවද

  • @sachinisanjeewani1271
    @sachinisanjeewani1271 ปีที่แล้ว

    Akki wayasa kiya dakwada puluwan

  • @sachinimadushika6377
    @sachinimadushika6377 ปีที่แล้ว

    Akke mm scripting method ekath samagama 888 method eka karanawa.prashnayak nedda

  • @upekshapiumali6349
    @upekshapiumali6349 ปีที่แล้ว

    අක්කේ හරියට english hadaganaa widhk kiynnako..mta loku hinayak me de..mata eka karannama oni.

  • @tharushikaranasingha2275
    @tharushikaranasingha2275 ปีที่แล้ว +2

    Srilankan Airlines නැද්ද අක්කි interviews

  • @ChannelThanuri
    @ChannelThanuri ปีที่แล้ว

    Air arabia me year ganne nedda?

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +3

    🥰

  • @sewminigunathilaka-ms9ks
    @sewminigunathilaka-ms9ks ปีที่แล้ว

    Akki 2023 airport service agent vacancy nedda

  • @mihirangimihirangi9726
    @mihirangimihirangi9726 ปีที่แล้ว +2

    Akki qatar airways apply kra.eth thama confirmation mail ek awe nne tama 😢😢

    • @sherisheri278
      @sherisheri278 ปีที่แล้ว

      Matth

    • @donzakudora9309
      @donzakudora9309 ปีที่แล้ว

      Email ennethi issue akak thiyanawa dan sathiyaka withara indala. Qr job apply karaanam maasa 8,9 wait karanna oni

  • @ruwanihansi7956
    @ruwanihansi7956 ปีที่แล้ว

    අනෙ අක්කි, අපි පාස්පෝට් සයිස් පොටෝස් 4කුයි ඒ එක්කම නිකන් නෝමල් ඩ්‍රෙස් එකෙන්ද අනිත් සම්පූර්ණ අපෙ පොටෝ එක ගහන්න ඕන

    • @ruwanihansi7956
      @ruwanihansi7956 ปีที่แล้ว

      ane reply ekak dennako danna kenek

    • @deshanee_bandara
      @deshanee_bandara ปีที่แล้ว

      @@ruwanihansi7956 business formal attire eken ganna

  • @351kushani
    @351kushani ปีที่แล้ว

    Mage duwa apply kala.mage gmail eddress eka dala . Ekata kamak na neda.

  • @PinkyPinky-cz3vd
    @PinkyPinky-cz3vd ปีที่แล้ว

    Interview call krhm passport eke orginal copy ekk illal thiyenw. Passport ekk nthnm mokdd krnn one

  • @nisansala12390
    @nisansala12390 ปีที่แล้ว

    Akkiyo oyt gdk thzx mge asma hinayk akke.

    • @donzakudora9309
      @donzakudora9309 ปีที่แล้ว

      Heena dekala witharak wedak ne heena habay karanna upareema try karanna oni

  • @Prageeshaaaa
    @Prageeshaaaa ปีที่แล้ว

    I got the interview invitation.but im wearing spectacles.i know that qutar emirates they are allow to wear spectacles. But im not awre of salam airways. Could you please reply ASAP!!!

  • @hiruninavoda4486
    @hiruninavoda4486 ปีที่แล้ว

    Mtth interview awa.english thma awula

  • @lakminisdalpathadu4470
    @lakminisdalpathadu4470 ปีที่แล้ว +1

    O/l වලින් පස්සෙ කරන්න හොද උපාදිය මොකක්ද ගුවන් සෙදිකාවක් වෙන්න

  • @Dev-v12
    @Dev-v12 ปีที่แล้ว +1

    Interview එකට එයලා ඉල්ලන ඔක්කොම documents ලග නැත්තං interview කරන් නැද්ද 😟

    • @Dev-v12
      @Dev-v12 ปีที่แล้ว

      Interview නොකරම අයින් කරල දානවද

    • @chimsijay2074
      @chimsijay2074 ปีที่แล้ว

      Interview ekt enwd

  • @sadunihewage6657
    @sadunihewage6657 ปีที่แล้ว

    Akka interviews ekat yanakot khomda yanna one..

  • @savindyadewmini1060
    @savindyadewmini1060 ปีที่แล้ว

    Hi akki, mama mekata apply kara 24 wenida wage 26ta kalin ne apply karanna thiyenne! Eth mang dakka ada instagram account eke colombo walin flight attendant la select kiyla picture ekak upload karala thiynawa, mata interview processes ekak awe nahane!
    Akki kiwwa widihatama apply kara, itapsse mata reply mail ekakuth awa, eth 😢 ada interview thibila

  • @lakshithaprasadi6998
    @lakshithaprasadi6998 ปีที่แล้ว

    Akke ,Sri lankan Air lines walata thama nedd. 2023 awruddt

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +1

    Akke, how do they check swimming ability? I can manage, but not very skilled

  • @ShenuriUdagedara
    @ShenuriUdagedara ปีที่แล้ว +7

    Akki is the height is compulsory or will there be a percentage to get selected without 157cm? Plz kindly advise on this.

  • @shashideniyaya5303
    @shashideniyaya5303 ปีที่แล้ว

    Dn ayadum krnna berida??

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage123 ปีที่แล้ว +15

    හැම air line එකකම,පීනන්න පුළුවන් ද කියල බලනවද

    • @ipurpleyoy
      @ipurpleyoy ปีที่แล้ว +1

      ඔව් මම බැලුවා බලනවා

    • @donzakudora9309
      @donzakudora9309 ปีที่แล้ว +1

      Ow

    • @Sachitha_pathiranage123
      @Sachitha_pathiranage123 ปีที่แล้ว

      @@ipurpleyoy hmm ekath purudu wrnna epai dan 🥲

    • @kaveeliyanaarachchi9734
      @kaveeliyanaarachchi9734 ปีที่แล้ว

      Select unoth , swimming පුරුදු wend පුළුවන් neda ???????????

  • @imeshavijayani4851
    @imeshavijayani4851 ปีที่แล้ว

    English hodata katha kranna puluwn wenna onida akki

  • @navodyanavodyasewminikariy2670
    @navodyanavodyasewminikariy2670 ปีที่แล้ว

    Akki wena ewa nadda

  • @imarairoshini7043
    @imarairoshini7043 ปีที่แล้ว

    English with me ekata aluth lesson's danna please

  • @tharushikadewmini3287
    @tharushikadewmini3287 ปีที่แล้ว

    Apply kara meke audition kawada wage eida danne නැහැ 😢

  • @10102vivi
    @10102vivi ปีที่แล้ว +1

    Are u sure about male crew ? As I know when it’s come to male salam takes only locals from oman.

  • @iloveaviation1791
    @iloveaviation1791 ปีที่แล้ว

    Swimming be kiyl select kroth minus point ekak wewida Miss

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 ปีที่แล้ว

    Dream job❤️

  • @sewvlogs2225
    @sewvlogs2225 ปีที่แล้ว +4

    වයස් සීමාවක් නෑ නේද 🥺🥺

  • @Airabells
    @Airabells ปีที่แล้ว

    hi, would be great if there's a subtitle 😢

  • @amandasewwandi4175
    @amandasewwandi4175 ปีที่แล้ว

    Anee mis edina english danuma godaak thiynn oned

  • @ruwangichandrarathna2602
    @ruwangichandrarathna2602 ปีที่แล้ว

    Akki man dawas thunakata kalin apply Kara confirmation email ekak awe nane

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 ปีที่แล้ว

    e kale me gena dena ganna tibuna nam.ada man godak dura gihin .

  • @shaniyadesilva2864
    @shaniyadesilva2864 ปีที่แล้ว +4

    Akki I applied yesterday. Actually I didn't know about the interview or anything. But one of my friends said that the interview is today for the 1st group and in another two weeks for the second group. So I have already submitted before the deadline. But I'm not sure if they'll consider it. I tried my best but I still got no response. I'm fluent in English, 5'8tall and a good swimmer at the same time. Will they give any update. Akki please let me know.

    • @dinithibandara342
      @dinithibandara342 ปีที่แล้ว

      Did you receive any other invitation for an interview?

    • @Sanduu123
      @Sanduu123 ปีที่แล้ว

      Oyata awada reply ekak

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว

    👍👍👍👍