එයා ආයෙත් job එක පටන් අරන්ද???😱😱|ඔයාලත් දැන්ම apply කරන්න-Sangeeth Dini Vlogs
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #trending #sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #srilankanairlines #interview #cabincrew
Apply Now
rb.gy/ap976
Between 18 to 27 years of age as at 01st August 2023 | Application Closing Date: 01/08/2023
අනේ අක්කෙ 2024 ටත් අප්ඩේට් එකක් දෙන්න
අක්කි නම් හරිම හොඳ කෙනෙක් තමයි. අක්කි දන්න හැමදේම අපිට කියලා දෙනවා. ගොඩක් පින් අක්කි ❤️. අක්කි ගොඩක් වාසනාවන්ත වගේම ගොඩක් බුද්ධිමත් හැමෝටම උදව් කරන හරිම කරුණාවන්ත හරිම හොඳ කෙනෙක් 🥰😘❤️.ඒ වගේම අක්කි දාන මේකප් එකත් හරිම ලස්සනයි. අක්කිට ඒ මේකප් එක හොඳට ගැලපෙනවා. ආදරෙයි අක්කි ගොඩක් ❤️. අක්කි, අයියා දෙන්නම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️
හරිම වාසනාවන්ත දියනියක්. ජීවිතය ලස්සනට හදාගන්න දන්නවා .
උගත් බුද්ධිමත් නිහතමානී දුවෙක් .❤
දිනි නංගිගේ මන් දැකපු විශේෂත්වය තමයි ඓයා මේකප් ඓක හරි සරලව පාවිච්චි කරන ඓක හරි ලස්සනයි ❤
අනේ අක්කි පිං ගොඩාක් ආසාවෙන් හීන දකිනවා කවදාහරි දවසක ඔයා වගේ ගුවන් සේවිකාවක් වෙන්න 🥺❤️ මං වගේම හීන දකින හැමෝගෙම ඒ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺
මේක ගොඩක් වැදගත් නංගා අපේ නංගි කෙනෙක් බලන් ඉන්නෙ ගුවන් සේවිකාවක් වෙන්න.එයාට මම පෙන්නුවා මෙක.ගොඩක් සතුටුයි
දිනි හරිම ලස්සනයි කතා කරද්දි හරිම ආසයි❤❤
මගෙත් හිනයක් තමයි ගුවන්සේවිකාවක් වෙන එක අනිවාරේන් ඒ හිනේ හැබෑ වෙනවාමයී ❤ කියලා මන් හිතනවා
මගේ හීනය ඒත් දැන් අතහැරිලා තියෙන්නේ😢 මේවා දකිද්දි දාරාගන්න බැරි වේදනාවක් දැනෙනවා.
අනේ මාත් එහෙම තමා ආදරේ නිසා අතෑරිය ඒත් අද ආදරෙත් නෑ හීනෙත් නෑ
ඒ නිහතමානී කමට ආදරෙයි අක්කි. ඔයාගෙන් මේ ටික දැනගන්න ලොකු ආසාවක් තිබ්බෙ. ❤️🥺
තිබ්බ ලොකුම ආසාවක් 🥺 ඒත් දැන් හැබෑ නොවන හීනයක් 🥺 මාර දුකක් තියෙන්නෙ මේවගෙ දේවල් දකිද්දිත් 🥺 ඔයාට ගොඩක් පිං අක්කා නොදන්න ගොඩක් අය දැනගන්න ඇති 😍
Ay haba nowenawa ganne..try karanna..bari deyak naa..
Me too sis. You and me can't achieve that dream😢. But I got luck to marry a husband that work at 'Airlanka'. So when sharing life with him It's renewable thing to my past
Thank you❤❤ඔයා හරි ම නිහතමානී කෙනෙක් 🎉😊මිනිස්සු ඇයි අනෙ ඔයා ට බනින්නෙ...😢ඔයා හරි හොඳ යි.....
ගොඩක් මෙහෙ අයගේ හරිම කුහක අදහස් තියෙන්නේ . Dinithi වගේ ලස්සන උගත්, දක්ෂ නිහතමානී අය ගැන පුදුම ඉරිසියාවක්. ඒත් එයා එයාගෙ ගමන යනවා .
කවදාවත් කවුරුත් කියලා දෙන්නෙ නෑ මේ වගේ ඔයානම් හරිම ශෝක් ඩාලින්..බුදු සරණයි ඔයාට..සියලුම ප්‍රාර්ථනා වන් ඉශ්ට වේවා ඔයාගෙ..මම හරිම ආස නිලියක්..හරිම ලස්සන චාම් නිලියක් .❤😲❤💐
අම්මෝ ගොඩක් ස්තූති අක්කී 🥺❤️ මේ 3 වෙනිදා මම interview face කරන්න ඉන්නේ , හොදටම බය වෙලා හිටියේ 🤧🥲😫 දැන් ටිකක් හරි වගේ හිතට 🙈❤️
Oyt wayasa kiyada akki
Can i contact you
😂😂😂
Akkkiyoo oya interview ekhta face krada
Kohomada apply karanna Nanga
Oya නම් හරි හොදයි නංගී ඔක්කොම කියලා දෙනවා එහෙම තමා ඉන්න ඕනා❤
අක්කී හරිම අවංක කෙනෙක්.❤❤❤❤
හැමදාමත් මේ වගෙ හිනාවෙලා,ආදරෙන් ,සතුටින් ,පරිස්සමෙන් ඉන්න ඕනී.බුදුසරණයි.
ඔයා නම් ලස්සනයි sri lankan air line කිව්වම හැමෝටම මතක් වෙන්නේ ඔයාව තමා ❤.ඔසරියට කොච්චර වැදගත්කමක් පේනවද.ඒ හිනාව
මේ video eka නිසා akki ගැන thina ආදරේ වැඩි උනා. ඔය අන්තිමට කිව්ව wachana ටික හොඳටම හිතට වැදුනා. මන් ආයේ apply කරනවා next interview call කරාම. Mn ගොඩක් ආස Qatar airways. Eth eke interview ගිහින් na thama. ඒකට යන්න kalin mekata ගිය නිසා mage අඩු පාඩු දැන ගත්තා වගේම තවත් motivate una sri lankan airlines team ekai cabin crew members Lai dakala eyala ekka kale gatha karala. 🥺❤️ MN aye aye try karala කොහොම හරි sri lankan හරි වෙන international airlines ekakata hari aniwaryen join wenawamai. ඒක මට පුළුවන් කියලා මන් ගොඩක් විශ්වාස කරනවා. Thanks akka මේ video ekata. ❤️🥰
අක්කී අක්කිගෙ ජොබ් එකට මාර ආදරෙයි ඒ ජොබ් එක දැන් නොකරත් ඒක මට තෙරෙනවා එයා ඒ ජොබ් එක ගැන ආඩම්බරෙන් කතා කරන්නෙ උවමනා නොව්නත් ස්ක්‍රප්ට් නොකර බැලුවා❤️🥺
ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක්💛💛💛
ඔයාගේ කතාවෙන් තේරේනවා ඔයගේ උගත්කම...මම ආසම ඔයාගේ එ quality එකට අක්කා...♥️♥️
ඔක්කොමත් හරි BMI value එකයි height එකයි නෑ.Apply කලා ඒත් කොහොමහරි ඊලග පාර හරි try කරනවා😢🥺❤️
Usa wadi kara ganna nam puluwan..dr manamperiwa meet wenna..😊
දිනී අක්කි මැණික ඔයා srilankan airline uniform එකට ගොඩක්ම ලස්සනයි ❤❤
ඇත්තටම දිනී මම නම් fly කරන්න මාර බයයි. ඉස්සර නම් මාර ආස job එකක්. turbulence වෙද්දි මම මාරම බයයි. මම අවු.22ක් අවුරැද්දට02 වරක් fly කරනවා.
පැය 12 ක්. මම හැමදාම හිතුවෙ මේ පැය 12 ඉක්මනට යන්න කියලා. හරිම අවදානම් job එකක් ඉතිං.
ඔන්න මට fly කරද්දි දැනෙන දේ. මං වගේ අය තවත් ඇති.
Thanks dini . ඔයා ලස්සනට explain කරා.
From switzerland 🇨🇭
Akki math 1st interview ekata giya. BMI eka අඩු නිසා reject una akki. Kamak na. Mn එදා ගිය නිසා මාර motivate una වගේම flight attendant කෙනෙක් වෙන්න thina ආසාව වැඩි උනා. Thank you so much akki for this video❤️😍
Aya kawada wageda intake krnne.hariytm usa ehema balanawada
අනේ අක්කි ඔයා හරිම ලස්සනයි මේ ආදරයයි එකේ ඉශිතා වගේ..❤❤
බලන් හිටපු වීඩියෝ එකක්...Next year aniwarenma apply karanwaa ,,Good luck hemotama 😍
මිනිස්සු මොන කතා කිව්වත් අක්කිගේ personality එකට මන් හරිම කැමති ❤
අනේ මම ආසාවෙන් ඉදියෙ ඒක.ගැන විස්තර දැනගන්න.තැන්කිව් අක්කි 😘
මොනවද අප්පා ප්‍රශ්න 😮😮😮😮 කමක් නැ ඔයාලාගේ විඩියෝ බලන නිසා බලනවා ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
Hii
බොහොම ස්තූතියි දිනිති සහෝදරිය
🙏🙏 නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා ඔයා නිසා ජීවිතයට වටිනදේවල් කියලා දුන්නෙ. Interview එකට වගේම හැමදේටම වටිනවා .
ඔයා හරිම නිහතමානී කෙනෙක්.
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
අක්කේ අනේ මට කියන්න පුලුවන් ද හැම අවුරුද්දකම ඉන්ටවිවු තියෙනවා ද .....අනේ මට කියන්න පුලුවන් ද ? 🙏🙏🙏
දිනී අක්කේ හැම අවුරුද්දෙම Application දානවද
ඔයා හරිම ලස්සනයි අක්කේ අද ❤❤❤
ස්තූතියි නංගි සාමාන්‍ය ජීවිතයටත් හරිම වටින කතාවක්. තෙරුවන් සරණයි හැමෝටම.
නියමයි නේ ඔයා.ඉරිසියාව ගැවිලාවත් නැ .ආදරේයි නංගියෝ ❤️❤️❤️❤️❤️❤️
කිසිම සම්බන්ධයක් නැති උනත් full Video එකම skip නොකර බැලුවා 🥰 මොකද එ තරම් අහන් ඉන්න බලන් ඉන්න ආසයි ❤️ අක්කි ගිරවියක් වගේ කියවද්දි ❤💐 💯
අනේ පින් අක්කි...මේ වීඩියෝ එක බලද්දි ඇඩූන...🥺❤️❤️❤️
අක්කි මමත් 3rd of August Interview එනවා. ඒත් මට බයයි වගෙ 😩🥲😭 මගෙ Education certificate මගේ ළඟ නෑනෙ 😭 ඒ සේරම කැම්පස් එකේ . ඒක ප්‍රශ්නයක් වෙයිද ? Please reply to me
ඔයානේ හිරු ඇවිදින් එකේ හිටියේ පැටියෝ.ඔයාල දෙන්නම හිටියා දැන් මතක් උනේ.😘😘
නිහතමානී අවංක කෙල්ලෙක්❤
අක්කි 2024 වල interviews නැද්ද අක්කි. Please පුළුවන් නම් කියන්න කෝ ❤
ඒ දවස් වල ලස්සනයි ... Yellow colour බතික් saree. Nice look ! 😍
I'm grade 11 now, akki one day I will stop in here. thank you very much
ඔයා කොහොමද ඇග ලස්සනට ඇග තියාගෙන ඉන්නෙ.ඔයා ග්ලෝ පාවිච්චි කරනවද.නැත්තන් වෙන මොනව හරි පාවිච්චි කරනවද.අනේ ඔයා ලස්සනට ඉන්න මොනවද එහෙම පාවිච්චි කරන්නෙ කියල කියන්නකෝ .අනේ ප්ලීස්
අනේ ආයේ කොයි year එකේ වගේද Vacancies publish කරන්නේ..අනේ දන්න කව්රු හරි කියන්න.මේකට අනිවාර්යයෙන් reply එකක් දෙන්න දිනිති අක්කේ.මට මේ පාර යන්න විදියක් නෑ.මගේ අනාගතේ ගැන ලොකු ප්‍රශ්නයක් please 🙏🥺❤
dn thiye
ඔයා අක්කේ අපරාදේ jobඑකෙන් අයින් වුනේ🥺❤️
Thank you very much දිනිති අක්කේ 💝💝💝💝
මගෙ එකම බලාපොරොත්තුව ❤😊
අනිවාර්යෙන් කියනවා තේරුනෝත් ඔයාට බුදුසරණයි
ඇත්තටම අක්කා ඔයා කියලා දෙන විදිහට හිතටම වදිනවා ඒ ඔක්කොම ඇත්තටම ලස්සනයි ඒ කියලා දෙන විදිහ
සාමාන්‍යයෙන් කොච්චර කාලෙකට සැරයක්ද interview call කරන්නෙ අක්කි...
me dws wla oyt apply krnn puluwn
මගෙ නන්ගිත් ඉන්ටවීව් ෆේස් කරනව තුන් වෙනිදට 🥰🥰
Best of luck 💜️
Good luck 🎉🎉
Good Luck
Hello dear, can I know this... is that ur sis got an email as that they approved your nanga's email. What else they said in that email?
හරිම නිහතමානි ලස්සන මලක් ඔයා.❤️❤️😘😘
ගොඩාක් නිහතමානී චරිතයක් දිනිති කියන්නේ ❤❤❤
ඔයා හරි පිංවන්තයි ❤
ඇයි ඔයා sri lankan එකෙන් අයින් උනේ නන්ගා ආයේ join වෙන්න බැරිද ඔයාට අනේ මට මේකට reply එක්ක එවන්න please
Good morning akki...
There is a vacancy available??
Akki i'm 23years . My mom and dad deied last year an accident. Now i'm alone with my brother. He is grade 9. I like apply cabin crew. But my english knowladge low. I learn english and will be improv english next year. Akki can you help me pleas
ගොඩාක් වැදගත් ව්ලොග් එකක් අක්කියෝ ඔයා දැම්මේ ❤❤❤❤❤❤.මං අදුරන නංගි කෙනෙක්ට මේ ව්ලොග් එක උදව්වක් උනා ගොඩාක්❤❤❤❤❤❤
මාරම වටින දේවල් ටිකක් කියාලා දුන්නෙ අක්කි ❤thank u
Dilini oya hari lassana smart educate kellak. Oyata mada gahana wanacharinta repply nokara tamange baduwe wedak karagena anith ayatat haki pamanin udau karanawata mage hada piri uthamacharaya.
අනේ අද දැක්කේ video ek....ptt duki...application dnn bh d ad
අනේ දිනී අක්කේ interview ekata යද්දී ගෙනියන්න ඕනා ලියකියවිලි මොනවද?
ගොඩක් උසනම් ඒ කියන්නේ 212cm ට වඩා වැඩිනම් select වෙන්නේ නැති වෙයිද
Diniya bola gediya ...hina weddi pin pataii.oya mage nangi una nm man kochchara adambara wenna tibbada..😊.. hemadama sathutin inna lebenna oni oyata..❤❤
Best of luck girls 🤍
Your million dollar smile on the Sri Lankan Airlines advertisement will never be forgotten ❤
Dini Akki Ada Godak dewal kiyala Dunna Cabin crew job eka gena Akki Pretty uniform ekata khomat parissamen inna Adarei hema Dama God Bless Akki♥️😘
Akki me interview eka awuruddak paasaama thiynawad,mata yanna maarama asawak thiynawa.eth anik okkoma hari BMI eka thama awulk wenne.usa nm hari bara thama adukaragnna ona.labana awuruddewath try kranwa
She is actually very talented, intelligent, and educated girl ❤
Thank u akkiyo ❤ oya godaak hoda kenek nihathamani hitha hoda kenek hamadama sathutin inna lebenn oni budusaranai
Kochchara asa unath English Katha karanna berikama nisa godak dukai 💔
Mn hithna widiyta loke lassnama job eka Meka thmy ❤️
Dukay mta hebekrgnna beti una hinayak 😔❤️
අක්කේ ....මේකට රිප්ලයි කරන්නකෝ....ඔයා වගේ ගොඩක් ලස්සන වෙන්නම ඕනද මං ගොඩක් සුදූ නෑ ..කං
මේ වීඩියෝ එක එනකම් බලන් ඉදියේ❤ Thanks අක්කේ..මගෙ dream එකත් flight attendant කෙනෙක් වෙන එක..❤😊😍
කතා කරන විදිහ අහන් ඉන්න අසයි දිනියො
අක්කේ pilot කෙනෙක් වෙන්න degree ඕනද නැද්ද කියල හරියටම හොයල කියන්නකෝ. පෙලක් අය ඕන කියනවා පෙලක් අය ඕන නැ කියනවා.අනේ ඔයා දන්න කෙනෙක්ගෙන් අහල හරියටම ඕනද නැද්ද කියන්නකෝ
Degree ekak oni neda
Mage චූටි දුව අහනවා ara mama නැද්ද කියලා 😂
Monawa unth e tips tik mr watinw.....hitat loku confidence ekk awa , Thank u so much...🎉 e wge motivatinal vedio th krnnkoo akki😊
Onna akki man thamai mulinma baluwe😊😊
Thank you so much for this valuable video ❤️
Issara idanma mn thamath asama kenek oya..❤❤
ඔයා ආයිම යන්න කෝ අනේ.ශෝයි ඔයා අක්කි
අනේ මම බලන් හිටපු වීඩියෝ එක ❤🎉
Ane ow math
ඔයාටනම් ගොඩක් ආදරෙයි අක්කි,❤❤❤
Thank you very much for your valuable information . We love you from the bottom of our hearts. Thank you for educating us .
Hii Akki...Mama 9 wasare...mage Dream ekath AirHoster kenek wena eka...eka nisa mn me video eka baluwaa
මාත් apply කලා ඒත් English ලොකුවට බෑ😢
Ehenam awulak wei
Mth apply kra dr..oy interview enwda
Qualifications dapu vidih tikak kiyl denawad, A, B thiyen pramanaya wen wenm dammd? Naththn 9.8/ 9.6 oy kramayt dammd
Mn dmme o/l 9 passes kyl A/L 3 pases kyl
අක්කි හරිම ලස්සනයි
අවුරුද්දට එක වතාවයිද interview තියෙන්නෙ😢 අනේ දන්න කෙනෙක් කියන්නකෝ..
වටිනා wedio akak ada aran awe oya. Thank you .
අක්කේ application එක පිරෙව්වා කොමද අනික් විස්තර දැනගන්නේ අපි එකෙන් 🙄
Ane math godak asawen inne airline ekata joine wenna. English thama awula hebei mn eka kohoma hari hada gnnawa. Labana sere application call kraddi illana calcification wenas weida mt thiyenne A/L vitharai🙂
අනෙ අක්කෙ ඊලග අවුරුද්දෙ ආවමත් ඔහොම විස්තර කියන්න කො
Thank you akki ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🥺❤
Bohoma hoda danuvath kirimak theruvan saranai 🙏🙏
Swimming පුලුවන් වෙන්න ඕනෙද අක්කි interview එකේදි අහනවද ඒක
Swimming puluwn wenda one na
අක්කී,ඔයාට ගොඩක් ස්තූතියි.interview එක තියෙන්නෙ english වලින්ම විතරද
බොහොම ස්තූතියි අක්කේ❤
Love you dini akki.❤
Thank you akki❤️❤️