2024 ගුවන්සේවක/ගුවන්සේවිකාවන් බඳවාගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 636

  • @chethanasamanmali880
    @chethanasamanmali880 ปีที่แล้ว +36

    මමත් අවුරුදු 21 සම්පූර්ණ වෙනකම් බලන් ඉන්නෙ..ඉවසිල්ලක් නෑ .හෑමදාම මට මාවම මැවිල පේනවා..thank s akkiyooo❤❤😊

  • @Yoyobooo
    @Yoyobooo ปีที่แล้ว +963

    අවුරුදු 10 ඉදල බලාගෙන හිටියෙ අවුරුදු 21 සම්පූර්ණ වෙනකල් පුදුම ආසාවකින් මගෙ හීනෙ හැබෑ කරගන්න English, arm reach එක, skin එක ගැන උනන්දු උනා හැමදාම හීන දැක්ක මං ගුවන් සේවිකාවක් වෙලා ඉන්න විදිහ මාව දකින හැමෝම කිව්වෙ "ඔයා එයා හොස්ට්‍රස් කෙනෙක් වෙන්න" කියල... 21 සම්පූර්ණ උනා ඒත්😢 අවාසනාවන්ත විදිහට ගිය සතියෙ accident උනා වැලමිට දනිස තුවාල උනා... අත් කකුල් වලින් ලේ බහිද්දි දෙයියනේ මාව පිච්චිලා ගියා ඒ වෙලාවෙ මේ කැලැල් එක්ක කොහොමද මං ගුවන් සේවිකාවක් වෙන්නෙ කියල😭 මේ කමෙන්ට් එක දකින මගෙ ලස්සන ලමයි හැමෝගෙම ගුවන් සේවිකාවක් වෙන්න තියෙන හීනෙ හැබෑ වෙන්න ඕනෙ❤

    • @ahkamarasinghe001
      @ahkamarasinghe001 ปีที่แล้ว +92

      හිතෙන් වැටෙන්න එපා.. හීන හැබෑ වෙනවා කවදහරි .. ඔයාගේ කැලැල් වලට දැන් ඉදන්ම treatment කරන්න.. දන්නවද ජීවිතේ හොදම දේවල් ලැබෙන්නේ හොදම කාලෙදී. සමහරවිට ඔයාට මේ හීනේ පරක්කු වෙන්න ඇත්තේ ඔයාගෙම හොදකට. හිතන්න තව ඔයාට ලෑස්ති වෙන්න වැඩිපුර කාලයක් ජීවිතේ ලබාදුන්න කියලා.. ඉතින් දුක් නොවී සතුටින් ඉන්න මැනික.. හොදම කාලෙදි ඔයාට ඔයාගේ හීනේ හැබෑ කරගන්න ලැබෙන්න කියලා මම මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරනයි..❤

    • @Lasith96
      @Lasith96 ปีที่แล้ว +22

      Oya scars walata treat karanna bayawenna epa oyage heeneta oyata yanna puluwan

    • @MuthumenikDesilva
      @MuthumenikDesilva ปีที่แล้ว +33

      දැන්ම doctor කෙනෙක් හරහා බෙහෙත් ගත්තොත් ඔයාට ඉක්මනට කැලැල් මකා ගන්න පුළුවන් වෙයි අක්කේ. ඔයාට අනිවාරෙන් air hostess කෙනෙක් වෙන්න පුළුවන් වෙයි.

    • @shyamalikumari5138
      @shyamalikumari5138 ปีที่แล้ว +9

      Baya vennepa oyta puluvn oyge heene haba kragnna 🥺❤️💙

    • @yutharabomiriya6317
      @yutharabomiriya6317 ปีที่แล้ว +6

      Get well soon ❤

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 ปีที่แล้ว +36

    ඔබගේ කටහඩ හරියටම මෙල්බර්න් නගරයේ SBS ගුවන්විදුලි වැඩසටහනේ දිල්රැක්ෂී මාධෘවේදිණියගේ කටහඩමයි..
    Keep up your good work

  • @shishirafahes6273
    @shishirafahes6273 ปีที่แล้ว +23

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි

  • @AnuJayalath263
    @AnuJayalath263 ปีที่แล้ว +30

    ඔයාට ගොඩක් ස්තූතීයි අක්කා.මම මේ වීඩියෝ එක දැකලා තමයි apply කලේ.ජනවාරි මාසෙ තියන interview එකට මට අද invitation එක ආවා.ඔයා නිසා තමයි මට මේකට apply කරන්න පුලුවම් උනේ.❤❤❤❤❤❤❤

    • @piumisubodha
      @piumisubodha ปีที่แล้ว

      matath aw oy kohed

    • @tilaniranasinghe5475
      @tilaniranasinghe5475 ปีที่แล้ว

      Ane Mata thama reply awe nane 😢

    • @Kawyagimhani624
      @Kawyagimhani624 ปีที่แล้ว

      Oya komd apply kle

    • @isharasandamali755
      @isharasandamali755 ปีที่แล้ว +1

      මටත් ආවා😇

    • @wishmiimasha6932
      @wishmiimasha6932 22 วันที่ผ่านมา

      ​@@piumisubodha හැම අවුරුද්දේ ම ගැසට් කරනවාද මොන මාසෙ වගේද

  • @Dinithi789
    @Dinithi789 ปีที่แล้ว +14

    Thank you මම මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ 😊

  • @Universemusic1111
    @Universemusic1111 ปีที่แล้ว +45

    ආසම හීනයක්...මට 21 වෙන්නෙ 2025 අවුරුද්දේ😥 කමක් නැහ් 25 දී බලමු😊❤

    • @Yashsara
      @Yashsara ปีที่แล้ว +1

      Me too

    • @wishmiimasha6932
      @wishmiimasha6932 22 วันที่ผ่านมา

      ​@@Yashsaraහැම අවුරුද්දේ ම ගැසට් කරනවාද මොන මාසෙ වගේද

  • @Notestickersjj7sm-ey5hw
    @Notestickersjj7sm-ey5hw 8 หลายเดือนก่อน +8

    ඉස්සරහටත් කටාර් එයා වේස් එක ගැන අප්ඩේට්ස් ලබාදෙයි කියලා ඔබතුමියකින් ඉල්ලා සිටිනවා

  • @piyumichathurangani9923
    @piyumichathurangani9923 ปีที่แล้ว +4

    පොඩි කාලේ ඉදන් පට්ට ආස හීනයක් english puluwn katha krnnanpuluwn eth godk hodtaa ba namuth katha karfdi khriywi hithanwa mokd krnne akke

  • @SujeewaGunarathna-k4j
    @SujeewaGunarathna-k4j ปีที่แล้ว +5

    Mta Aply krnna wenne 2025..Ane akki oya ඊළඟ අවුරුද්ද ln weddi vidiyoth genna .oyata බුදු සරනයි i 💘 love you my sister

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 ปีที่แล้ว +6

    First comment. Still not able to apply cuz of the age. But watching all the video within a minute after seeing in notifications❤❤❤ God bless u

  • @senudilhara_13
    @senudilhara_13 8 หลายเดือนก่อน

    Thank you so much ❤❤ ඇත්තමයි මේ තරම් පැහැදිලිව ලස්සනට මේ දේවල් කියල දෙන විඩියෝ එකක් මට හම්බෙලා නෑ මගෙ doubts ගොඩක් නැති උනා මේක බැලුවාම thanks again & keep doing plz ❤

  • @EYEVIDSCINEMA
    @EYEVIDSCINEMA ปีที่แล้ว +5

    Thank you so much ❤❤...ada mata invitation eka awa..oyage videos balala thamai apply kare...digatama karagana yanna videos me widiyatama. Again thank you ❤

  • @nature1854
    @nature1854 ปีที่แล้ว +6

    Thank you Miss !.. 💐

  • @noya5920
    @noya5920 ปีที่แล้ว +15

    අනේ මේ සැප්තැම්බර් වලට අවුරුදු 20 සම්පූර්ණ උන මං 💔

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 10 หลายเดือนก่อน +2

    Akkai mge kakul wala podi kale thuwala un parawal godak thiyenwa. Ath wal beheth widdam thiyenne Anna e wage patchers 😢. Ewa th bat kmk nadda

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +12

    ගොඩක් වටින හෙලිදරව්වක්...
    ස්තුතියි ඔබට...

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 หลายเดือนก่อน

    Thank u very much for this valuable video ♥️

  • @dinurirasanya-oh5qx
    @dinurirasanya-oh5qx ปีที่แล้ว +1

    This really helped a lot.. Thanks a lot ❤

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +2

    ❤ Thank You So Much ❤️

  • @deshanisewwandi4476
    @deshanisewwandi4476 ปีที่แล้ว

    Thank you akka vedio ekak dankam balan idiye 🥺💗✨️

  • @dularibalasooriya7941
    @dularibalasooriya7941 ปีที่แล้ว +3

    Thank you so much...❤❤

  • @devindilakshani1432
    @devindilakshani1432 6 หลายเดือนก่อน

    Thank you very much me videos dala danuvat krnvata..ath Mt application fill krnn bahane...

  • @methulijayawardhana4559
    @methulijayawardhana4559 ปีที่แล้ว +3

    Thank you so much. Much appreciated. Keep going

  • @Dasunivimansa
    @Dasunivimansa ปีที่แล้ว +1

    thank you so much universe and thank you lot miss

  • @hmtkpremarathna
    @hmtkpremarathna ปีที่แล้ว +9

    මෙහෙම දැනුවත් කරන එක දිගටම කරගෙන යන්න. Sri lankan airline cabin crew එකට නව බඳවාගැනීම් තියෙනව නම් ඒ පිළිබඳවත් දැනුවත් කරන්න.

  • @piumisenadheera7458
    @piumisenadheera7458 ปีที่แล้ว +1

    Ane thank u akke ❤

  • @dula-gn7rw
    @dula-gn7rw ปีที่แล้ว +14

    sri lanka airline වලට බදවා ගැනීම් සිදු කිරීම ගැනත් දැනුවත් කරන්න😊

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Eka thibba

  • @aravinda-yt6
    @aravinda-yt6 ปีที่แล้ว +12

    මට තාම 18යි හැබැයි 21 පිරෙන්නේ කවද්ද කියලා හීන දකින මම....❤❤❤❤

  • @PoornikaNishari
    @PoornikaNishari 10 หลายเดือนก่อน +3

    අක්කෙ, එතකොට අපි එ්ලෙවල් කරලා ඉවර වෙලා campus select වුනොතින් එතකොට අවුරැදු 21න් එන්න බැහැනෙ😢😢😢😢එ්කට විසදුමක් නැද්ද

  • @ChamalshaSasmini
    @ChamalshaSasmini ปีที่แล้ว +6

    අනේ කවුරු හරි මේකට උතත්තර දෙන්නකො. මගේ වම් පැත්තේ නළ දතක් තියෙනවා. එක ප්‍රශ්නයක් වෙයිද interview එකේදී 😢

    • @ShanukaChamod-n5k
      @ShanukaChamod-n5k 2 หลายเดือนก่อน

      නල දත් තියන අයට බෑද🙄

  • @rahmathroshan3049
    @rahmathroshan3049 ปีที่แล้ว +4

    I'm completing 21 years in may month. I have faced my A/L exam 2024 January. Shall I can apply for this

  • @MaliMali-xm9mk
    @MaliMali-xm9mk ปีที่แล้ว +1

    අක්කෙ මගේ ඇහේ ලපයක් තියෙනවා ඒක අවුල් වේයිද ගොඩාක් පින් ස්තුති ඔයාට දැනුවත් කරාට

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +23

    Thank you so much my universe,my guardian angles,me and you❤

  • @user-blackcat22
    @user-blackcat22 ปีที่แล้ว +2

    අක්කි etihad , emirates වල ඒව ගැනත් අපිව update කරන්න

  • @TharushiNimesha-fx1sp
    @TharushiNimesha-fx1sp ปีที่แล้ว +2

    Thank you akki ❤

  • @imasha-uo7ue
    @imasha-uo7ue ปีที่แล้ว +3

    Ane mamath කොච්චර ආසාවෙන් හිටිය හීනයක්ද.මාව දකින අයත් කියන්නෙ මාව මේ ජොබ් එකට ගැලපෙනව කියල.ඒත් මම දැන් වෙන රටක ඉන්න නිසා මට මේක ඉශ්ට කර ගන්න බැ

  • @ManjuSri-c7g
    @ManjuSri-c7g 8 หลายเดือนก่อน +1

    ❤❤මේක හිතේ තිබුන හීනයක්

  • @sadukawindya8791
    @sadukawindya8791 ปีที่แล้ว +4

    Thank you ❤

  • @rupikagooneratne9217
    @rupikagooneratne9217 ปีที่แล้ว

    That's a great opportunity for our young people. Srilankan airline crew look beautiful, but they are not friendly.. so many times I experienced flying is boring with them. When we fly with other airlines we see the difference, they are friendly, very good PR. I think and feel our crew just want the job, or maybe those who train them not doing it properly. They are very stiff only doing their job.
    So through this opportunity they can learn lot, good standards, how to enjoy the job, how to make the passenger to enjoy the flight.

  • @sawanimalsha9160
    @sawanimalsha9160 ปีที่แล้ว +6

    අනේ මන් මාරම ආසයි ගුවන් සේවිකාවක් වෙන්න...පොඩි කාලේ ඉදලම මන් හැමෝටම කිව්වෙ මන් ගුවන් සේවිකාවක් වෙන්නෙ කියලා ..මට දැන් අවුරුදු 19යි...අනේ මගේ උස අඩි 5යි...ගුවන් සේවිකාවක් වෙන්න ඒ උස හොදටම මදී නේද ..😭😭😭😭😭😭😭😭😭 උස වැඩි කරගන්න පුලුවන් වෙයිද මට තාම අවුරුදු 19 ය නිසා...අනේ දන්න කෙනෙක් ඒ ගැන කියන්නකෝ...🥺😭😪

    • @gihandakshina-ss3cs
      @gihandakshina-ss3cs ปีที่แล้ว +2

      ඔයා හොදට ඇග ඇදෙන ව්‍යායම කරන්න මගෙ යාලුව ත් කොටයි එයාටත් දැන් 212cm අල්ලන්න පුලුවන් .ඔයා දුවන්න පුලුවන් තරම් බාර් හැගින් වගෙ අත් ඇදෙන ඒව කරන්න .බැරි නැ පුලුවන් .මට නම් වයස 18 😊

    • @piyu4739
      @piyu4739 2 หลายเดือนก่อน

      ​@@gihandakshina-ss3csඔයාගෙ යාලුව කොහොමද 212 cm අල්ලන්න පුරුදු වුනේ කොහොමද කිය්ල කියන්න පුලුවන්ද යාලුවගෙන් අහල හරි 😢

  • @ashinijayawardana173
    @ashinijayawardana173 11 หลายเดือนก่อน

    Akke colombo sri lanka kiyn location ek nttm mokd krnne..😢😢..ane kiynnko...cv ek hmdem hdgtta...application ek dann yddi e location ek na..😢😢😢

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 2 หลายเดือนก่อน

    Mis,cathy pasific ganth video 1 karnnko

  • @upekshapiumali6349
    @upekshapiumali6349 ปีที่แล้ว +3

    Thankyou so much akki & my mother universe❤❤🎉

  • @Thashmi_Rangeela
    @Thashmi_Rangeela ปีที่แล้ว

    Akke lankawen pita rakiyawakt yana aya gana kiyann giyapu ekath ikmnta video ekk dannko. Mn dubai wala idn apply kre 10 wenidt intew cll krl thibba. Prshnyk weida eka

  • @OshadhiKaushalya-j5q
    @OshadhiKaushalya-j5q 6 หลายเดือนก่อน

    Thank you😚♥️

  • @kavee831
    @kavee831 ปีที่แล้ว +2

    අක්කේ පොලිස් රිපෝට් එක ඕනිද.ඒ ගැන ඊලග වීඩියෝ එකෙන් අනිවාරෙන් කියන්නකො

  • @FathimaShamila-i7s
    @FathimaShamila-i7s 2 หลายเดือนก่อน

    Akki aluth kattiyawa Aran iwarada..

  • @Stubborngirl-g2c
    @Stubborngirl-g2c 9 หลายเดือนก่อน +2

    මිස් සමේ පාට තුවාල කැලලක් වැලමිටට ටිකක් උඩින් වගේ තියෙනවා. සෙන්ටිමීටර් එක හමාරක් වගේ කැලලක්. ඒක ප්‍රශ්නයක් වෙයිද මිස්😢

  • @lakmaltharindu9967
    @lakmaltharindu9967 ปีที่แล้ว +1

    lassanai rosa mala

  • @shashinisiriwardana3915
    @shashinisiriwardana3915 11 หลายเดือนก่อน

    Ane akke math godak asai

  • @dilmishashikala90-xf9df
    @dilmishashikala90-xf9df ปีที่แล้ว

    Thankyou❤😊

  • @jayasekarabhagya4
    @jayasekarabhagya4 8 หลายเดือนก่อน +1

    Aiyooo I'm too late. Now the vacancy has closed. But definitely I try for it next time🥺💔

  • @nuhansamethnuli
    @nuhansamethnuli 4 หลายเดือนก่อน

    ආසම හීනයක් ❤✈️🥹

  • @rashmiperera4186
    @rashmiperera4186 ปีที่แล้ว +8

    Hi akki මට ප්‍රශ්ණයක් තියෙනවා.ඒ ඉංග්‍රීසි ගැන,මං මේකට දැන් apply කරොත් සම්මුඛ පරික්ෂණය කවදා වගේ තියෙයිද? මට ඉංග්‍රීසි හදා ගන්න තරම් like 2 or 3 months

  • @sithminimasha6733
    @sithminimasha6733 ปีที่แล้ว +1

    Akke mge Nala dathak thiyenw poddk passt wel ek awlk weid hina weddi patten penw ek athult ghin wge
    Ane ek awlk weid kiynko

  • @Thejani227
    @Thejani227 17 วันที่ผ่านมา

    අනෙ කව්රු හරි මට කියන්නකො o/l results blnwd මන් a/l subject 3 ම පාස් නමුත් o/l loku results එකක් නැ😢

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 2 หลายเดือนก่อน

    Mata 2026 di thm 21 wenne kmk na ethkan innwa... ethakan one awashya hamadem krgnnw ❤

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 ปีที่แล้ว +2

    1 comment akki ❤️🥰

  • @SagarikaPriyani
    @SagarikaPriyani ปีที่แล้ว

    Kohomada akki api hoyaganne airline wala history eka ehema.please reply

  • @awishkalakshan7704
    @awishkalakshan7704 2 หลายเดือนก่อน

    Ane mtath qatar airhosster kenek wenn labewa!❤

  • @Anasihusen
    @Anasihusen ปีที่แล้ว

    Thank you so much❤❤😊❤
    Oyata face book page ekak thiyada sis?

  • @tharindusahan8529
    @tharindusahan8529 ปีที่แล้ว +3

    බොහොම ස්තුති මේ කරන සේවයට. අපිට මේ youtube channel එක නිසා cabin crew vacancies ගැන ගොඩක් තොරතුරැ ගන්න පුලුවන් වුනා. අක්කා මේ සැරේ application එක පුරවනකොට bachelor degree එක end date එක අනිවාර්ය කරලා තිබ්බා. මම ඒකට date එකක් දාලා තවදුරටත් කරමින් ඉන්නවා කියන එක mention කලා සහ වාසගම සමග සම්පුර්න නම මම online application එකේ දැම්මෙ නැහැ ඒක දාන්න තැනක් නොතිබුන නිසා. හැබැයි මම මගේ application (cv) එකේ mention කලා ඒක ප්රශ්නයක් නැ නේද

  • @shanemapatage710
    @shanemapatage710 ปีที่แล้ว +4

    Thank you so much akki❤️🙏

  • @isudance
    @isudance ปีที่แล้ว +1

    akke Next year th awurudde mada hari me kale wage interview call karai ned
    Samanyen awuruddt kii parak wage interview tiyenvd

  • @visheekarunathilake6618
    @visheekarunathilake6618 9 หลายเดือนก่อน

    Hey why they didn't call for cc interviews in May ???? Are they stopped getting cc from SL???😢

  • @HashaniAnuththara
    @HashaniAnuththara หลายเดือนก่อน

    පාරිභෝගික සේවාව සම්බන්ධ රැකියාවක් කියන්නේ මොන වගේද? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

  • @sandunishashikala6003
    @sandunishashikala6003 ปีที่แล้ว +2

    Akki 2023 witrk eyl 4seryk witr lankwt vaccancies opn kraa...2024,2025dith ehem weida..eyl hire krnn eka ntr krnn neti wei neda...i m not 21 yet😪

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 8 หลายเดือนก่อน

    Therena punchi kale idan thiyena ekama hinaya...♥️🥺degree eka iwara unu gaman apply karanawa

  • @tharudinushi7610
    @tharudinushi7610 ปีที่แล้ว

    onama subject ekaka Diploma level ekak karath prashnayak nedda a/ls nathuwa

  • @shashibandara6706
    @shashibandara6706 ปีที่แล้ว +3

    Madam, first i wanna say thank you so much.
    Please xan i knwo after we selected to the interview is thaere only one interview or several times do we have that sonru video interview ? Or just an open day ? Ont that day do we need the passport? Please can you inform this?

  • @buddininavodya
    @buddininavodya ปีที่แล้ว

    Thank you so much ❤ Akke interview karankot koi kaale wage weida?

  • @Lasith96
    @Lasith96 ปีที่แล้ว

    Thank you akki

  • @UmeshDaniel-n6i
    @UmeshDaniel-n6i 11 หลายเดือนก่อน +5

    අනේ අක්කේ මන් මාර පීඩනයකින් ඉන්නේ මන් A/L commerce කලේ මගේ result A,B,W ඒත් මන් aat සම්පූර්ණයි(ගණකාධිකාරි සුදුසුකමක්)ඒක NVQ 4 සමානයි ඊට අමතරව මට German language exam කරලා තියෙන්නේ.මට A/L වෙනුවට aat දාන්න පුලුවන් ද
    අනේ please reply me

    • @hirunisakunthala2196
      @hirunisakunthala2196 4 หลายเดือนก่อน +1

      MN nm hithanne aniwaryenma oyata puluwan 😍😍😍😍😍😍😍😍

    • @SamanthaWijesinghe-gh2ex
      @SamanthaWijesinghe-gh2ex หลายเดือนก่อน

      Oya apply krd...mtth me prshny thiyenne...maths stream ek sub ekk W

  • @swarnakanthi5748
    @swarnakanthi5748 ปีที่แล้ว +25

    අක්කි 2024 april වෙද්දි අවුරුදු 21 සම්පූර්ණ වෙනවා, ඒත් AL results එන්නෙ 2024 අග වගේනෙ😢

    • @user-ig2er
      @user-ig2er ปีที่แล้ว +1

      Secnd shyd

    • @sonashifernando3887
      @sonashifernando3887 ปีที่แล้ว

      Results awashya na. Exam kala nn echarai

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      @sonashifernando3887 E issra..dan results ona

    • @sehanirashmika
      @sehanirashmika ปีที่แล้ว

      ​@@sonashifernando3887 Result බලන්නේ නැද්ද එතකොට

    • @SakilaDinushi
      @SakilaDinushi 11 หลายเดือนก่อน

      ​@@sonashifernando3887dr Al pass wenna ona nedda

  • @Thinking_1105
    @Thinking_1105 หลายเดือนก่อน

    Ane akke 2025 ta vacancy tibboth video ekak genna 🥺

  • @RebecaRebecaMaster
    @RebecaRebecaMaster 11 หลายเดือนก่อน

    Aduma tiyana kanekta baryda nangi apply karanna inhelar us karanawa

  • @nayanibhagya5103
    @nayanibhagya5103 ปีที่แล้ว +5

    Akki I saw the deadline month ago and the deadline was 28th november. So i did apply 30 october. Do i need to apply again 🙂

  • @SakilaDinushi
    @SakilaDinushi ปีที่แล้ว

    Mata wayasa 27i mata apply krnn puluwanda.man al kala eth subjects 3ma pass nehe.mata apply karann puluwnda

  • @OshadhiKaushalya-h7n
    @OshadhiKaushalya-h7n 4 หลายเดือนก่อน

    Al results eka ccc engish valata s thibboth madida ane kiyannako

  • @shermimasha584
    @shermimasha584 6 หลายเดือนก่อน

    අනේ දෙයක් දැනගන්න ඔනි මේකට එන්න 1 yr experince ekk thiyennm onid mokak hri job ekak dnn knk kiynnko❤

  • @janu506
    @janu506 3 หลายเดือนก่อน

    Akke mn o/l kare 2023(2024) mt english walt thiyenne S ekak, man second shie aye karnawa. Eka awlk weida

  • @maneeshahimayanganimaneesh9827
    @maneeshahimayanganimaneesh9827 2 หลายเดือนก่อน

    Akke sri lanakan eke update ekath denna. 2025 interview eka gana

  • @ydm4844
    @ydm4844 ปีที่แล้ว

    Srilankan airline airhostress kenek weddi samanyen dawas kiyak wged maseta wada karanna thiyenne .

  • @mihimalabeysinghe1843
    @mihimalabeysinghe1843 2 หลายเดือนก่อน

    මට දැන් අවුරුදු 19යි තව අවුරුදු 2ක් මහන්සි වෙනව මේ හීනෙට යන්න,,
    මට දැනගන්න ඕනි මූණෙ පිම්පල් මාක්ස් සම්පූර්ණයෙන් නැති කර ගන්න ඕනි නේද?

  • @mobimobi3524
    @mobimobi3524 3 หลายเดือนก่อน

    මගෙත් ආසම හීනයක් වයස 21 වෙනකම් ඉන්නෙ❤

  • @dinukac7pro410
    @dinukac7pro410 ปีที่แล้ว

    Akka Qatar wala air hostess kenek wenna akkata tibba qualification tika kiyala video ekak dennako plzzzz

  • @ashinijayawardana173
    @ashinijayawardana173 11 หลายเดือนก่อน

    Apply krnn enne wen wen countryis ne ai ehem enne...sri lanka kiyl waten nh..😢

  • @OshaniAnuththara-x8k
    @OshaniAnuththara-x8k ปีที่แล้ว

    Ham awuruddema me vacancies enawa ned loku asawak.meka 🥺🙏mat thama 20i man awurudu 25n thama mekat apply karann inne ethakan qalification hadagnn one igengann one

  • @dinushiaisha1308
    @dinushiaisha1308 ปีที่แล้ว

    Akki I have a tatoo in my body on the chest. Is that a dis qulification for being a member of QA?

  • @thiwankadissanayake5770
    @thiwankadissanayake5770 ปีที่แล้ว +3

    When will the interview for recruitment process held?

  • @malshakavindi99
    @malshakavindi99 ปีที่แล้ว

    Hey.. Please want information about medical phrase

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 ปีที่แล้ว

    Good job ❤❤❤

  • @VirashaHevage-lg3wx
    @VirashaHevage-lg3wx 9 หลายเดือนก่อน

    Akki ekkenekta denun vathavak try krnna pluvndaa

  • @saduninimesha1309
    @saduninimesha1309 ปีที่แล้ว +2

    අක්කේ උපන් ලප තියනවා මුනේ ටිකක් පේන විදියට .ආයේ නල දතකුත් තියෙනවා.ඒක අව්ලක් වෙයිද

  • @aravinda-yt6
    @aravinda-yt6 ปีที่แล้ว +1

    mis kawadda eyaala apiwa interview karanne lankaawata awillaa...

  • @kirushanthkirushanth9604
    @kirushanthkirushanth9604 ปีที่แล้ว

    Akke pavula ayawa ape viyadamen ekkan yanna pluwan da qatar valata visa dhala

  • @n.lakshanigamage2438
    @n.lakshanigamage2438 8 หลายเดือนก่อน

    Akk BMI ek hriyt thibbth tikk mahatha nm gnne na ned body shape ek tjiyenn oni ned

  • @nawoddya1235
    @nawoddya1235 ปีที่แล้ว +1

    Akke AL fail..eth mm nvq secretary coirse ekk krl thiye...mata apply krnn brid

  • @nrathnayaka3334
    @nrathnayaka3334 หลายเดือนก่อน

    2025 cabin crew ganna application danna thibboth eka ganath update ekk denn puluwnd?