The best sri lankan song that I have ever heard. Unfortunately I don't understand sinhalese so I don't know what is this song about but it is simply very very nice.
To fill the meaning of love Counted the stars in the sky ... Counted the Beach waves ... said there is no limit to the love Then Why love alone in two places?
Pawakin pera ath bawayaka sidu wo sithakin sithakat duka piruna ,iam so sorry jk oya mn nisa duken but i love you love you so much jk you come sri lanka ♥️🌏
සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....
🙏😊😘😍
😍😍
😢😢😢
කවුද 2023 අහන්නෙ..පොඩි කාලෙ නිකන් ඇහුන යද්දි රේඩියෝ වල..ඒත් දැන් නම් ජීවිතේට සම්බන්දයි වගේ ❤❤ වෙනම ලෝකෙකට අරන් යන සිංදු 😭
2024 අහනව
Matanam ehema deyak na...1990 ganan walath ahuwa...අදටත් අහනවා ...hetatath අහනවා ....ee taram අමරණීය ගීත ......mewa ජාතික සම්පත් ....ආත්මීය vishwa භාෂාවක් ......jeevitheta සම්බන්ධ karan ahanta taram මානසික රෝගයක් na.............එදත් අදත් aadarei mee type eke ගීත okkotama......... jeeviteta සම්බන්ධ unat නැතත් me ගීත වලට aadare karana රස විඳින ගොඩාක් වටිනා samwedi මිනිස්සු එදත් අදත් mathuwat idhy... .eeth mewa jeevitheta සම්බන්ධ karan ahana asanwedi මිනිස්සු tika කාලයක් mewa අහනවා ..ita apasse jeeviteta සම්බන්ධ wena ewa අහනවා ........e nisa pin kara ganta me බියකරු sasarin etera wenta.......mata hitena විදිහට oba අඳුරු bandeem walin duk විඳින kenek wage.............
ඒ තමයි අපේ අභ්‍යන්තර මනෝ භාවය
"මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා" ඇස් වලට කදුලු එනවා....♥😥
එක තමයි යාලුව සැබෑ ආදරෙය ❤️
දන්න තරමින් සල්ලි කියන දේ ලේසියෙන්ම හෝ අපහසුවෙන් ආදරයක් මැද්දට එන්න පුලුවන්
ඒක තමා හොදම ටික...
Ow ❤
අනිවාර්යෙන්ම,එයාට කවදා හරි දවසක තෙරුන් යයි
පවකින් පෙර අත් භවයක සිදුවු සිතකින් සිතකට දුක පිරුණා
මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා...2020
මගේ කතාව සිංදුව කට අරන් වගේ... මගේ වගේ ම මෙක තව හුඟක් අයගේ කතාව වෙන්න ඇති....
Of cous
Venasak naha ekama thamai
Yes
Attac
Atta
මාව අවුරුදු 15 ක් ආපස්සට ගියා.අනෙ ඒ අතීතය කොච්චර ආදරණීය ද? ගත කරන මෙ අතීතය සිතට ගතට දෙකටම වෙදනාවක් පමණයි.මම දැන් විවාහක තිදරු මව ක් ඒත් මගේ ඇස් වලට කදුළු ආවෙ මටත් නොදැනිම යි.
දැන් කටහඩට වැඩිය කොච්චර ලස්සනද ඒ කාලේ කටහඩ .....අපි ආසයි ඒ රහට❤
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමට සමත්...❤❤
අවරුදු 25 වගේ අහනවා එපා වෙන්නේ නැ 🥺
Echchr parana song ekakda meka nene?
@@chanakaweerathilaka955 පරණයි brother. ඒත් අග්‍ර ගන්‍ය නිර්මාණයක්!
පවකින් පෙර අත් බවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණ මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා ..😪😪😪😪
ගොඩක් දේ මතක් වෙනවා
@@Priyadarshana-uj3rw 🤣🤣🤣🤣
E පදය කියන කොට හිතට මාර හැඟීමක් දැනෙන්නේ
හරිම ලස්සනයි...
මේ වගේ ගීත ඉදිරියටත් අහන්න ලැබේ වා!!!
Ahuwata epa wenne natte mata vitharada😌💓💓💓💓💓💓
Ay mata 😀😀
Ai mata
Ree
Ow ඔයාට විතරයි ....අත් හරින්න බැරි අශාවන් ඉදිරියේ සංසාරේ ඔයා අසරණයි ..සුදුමැනිකේ
Hmm
The best sri lankan song that I have ever heard. Unfortunately I don't understand sinhalese so I don't know what is this song about but it is simply very very nice.
To fill the meaning of love
Counted the stars in the sky ...
Counted the Beach waves ...
said there is no limit to the love
Then Why love alone in two places?
Aa1q
@@janithherath8409 nice translation
❤❤❤
9
සිමවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතනක තනි වී
2021
ලස්සනය සින්දුවක් අපි එදත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා
12 like මගෙන් නොනෑවති ඉදිරියටම යන්න බුදුසරනයි ජයවේවා
මගෙ අත දිගු කල හැකි හැම තැනදි ඔබ අත මා දුරකින් තිබුනා😢
දන් සිංදු මොනවාද පද රචනය කොච්චර ලස්සනද රස්වාදය කොච්චර අහන්න අහන්න අාසා හිතෙනවා
මේ සිංදුව අහන වාරයක් පාසා මගේ හිත මොකක්ද වෙනවා 🥺
ඒ ආදරයද.....❤❤❤
එ නම් ලෙඩක්
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී...😘❤️🌻🦁🇱🇰
පවකින් පෙර අත් භවයක සිදු වූ...
සිතකින් සිතකට දුක පිරුණා ...
ආසම සින්දුවක් ❤
මගේ අත දිගු කල හැකි හැම තැනදි ඔබ අත මා දුරකින් තිබුනා😢🥺🥺🥺
My favorite one of
Have a story cant forget someone wrote to me its about love 3 of unbelievable song and true heart touchng song
වෙනම vibe එකක් . 2023 වෙනම ලෝකෙකෙට අරන් යනවා ඒ සිංදුව අපිව😢
හරිම ලස්සනයි හිතට මෙන්ම හදවතට ම කිදාබහින ගීතයක් ....❤❤❤❤❤❤❤❤❤
Pawakin pera ath bawayaka siduu ...sithakin sithakata duka piruna..mage atha digukala haki hamathanakadi oba atha ma durakin thibuna 🌹🌹🌹🌹🌹😭
මගෙ අත දිගුකල හැකි හැමතැනදි....
ඔබ අත මා දුරකින් තිබුනා...🖤
දුක හිතෙන හැම වෙලාවෙම ඇහුව ලස්සන ගීතයක්
හරිම හැගීම්බර ලස්සන ගීතයක්.
😪
ලස්සනය සිංදුවක් හදවතට දැනෙන ආදරෙයි ලස්සන ආදර කතාවක්
මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා ..
9259 අහන්නෙ මම විතරයි ද❤❤❤
Adryta කොහෙද newatimak සීමාවක් මොන koleda ලියා tibune දවසක අපිට etiri වෙන්නේ kelalak vitaryi 🙏❤️❤️❤️❤️❤️😌😌😌😌😌😌😊
ඉතාමත් ලස්සන.. හදවත තුළට කාවදින ගීතයක්..❤️❤️❤️👈
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්න පුළුවන් සිංදුවක් 😥💔
මෙහෙම නම්බර් ගහපු එකා පුතී දුවී ගගා අබ්බගාත විදිහට සිංදු කියද්දි තමයි මල පනින්නෙ
2022ත් අහනවා.... 💙💚❤️
කොච්චර ලස්සන සින්දුවක්ද
ම්..
Godak lassana song ekak. kochchra ahuwtath epa wenne nh.duka hithenwa😓
මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා
හිතට වදින සිංදුවක් ❤️❤️❤️❤️❤️💪💪💪💪💪
Mage asam song eka marenkanam asai adarei love song❤️❤️❤️
මගේ කතාව සිංදුව කට අරන්
Oyage kathawa wihiluwat ekat aran🤯🤯🤯🤯😇😇😇😇🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හරි ම ලස්සනයි😘😍🤗
පිස්සු හැදෙනවා මෙ සින්දුවට.....
දැන් ඉන්න එවුන්ට ඇයි මෙහෙම සින්දුවක් කරන්න
උන්ට උවමනාව නැද්ද නැත්නම් හැකියාව නැද්ද
harima lassanai....
Hithata marama sahalluwak denena songe ekak
ලස්සන හිතට දැනෙන ගීතයක්.
ආසම සින්දුවක්..2022
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා 🥲🥲🥲🥲🥲
Man godak godak asai me sinduwata
Kohedo manda durakta ynva hitha..... riduna hithakata බෙහෙත් vge
e hitha gihin nathara wena thana dukak unath amuthu mihirak thiyenna puluwan..
Harima ලස්සනයි
Beautiful song..I love this..how meaningful the words are
Senehasakata aruthak purawannata ahase tharu gannaa............
Pawakin pera ath bawayaka sidu wu sithakin sithakata duka pirunaa....
Woooow 😊🔥❤️
Mage paw mage daruwo gewanawa, pawakin pera ath bawayaka siduuu sithakin sithakat duka piruna
Ehema hithanna epa. thamange waradi thiyenawanam ewa hadaganna parakku na.. hamogema jeewitha wala aduru katuka than thiyenawa.. ewa niwaradi karanna uthsaha karaganna adala aya samaga katha karala... e niwaradi karana welawa dushkara unata eta passe sundarai hitha nidahas.. naththan hamadama mari mari ipadenna wenawa e dewal mathak wenna wenna...
ජිවිතේ කියවපු සිංදුවක්
Maarama lassana sinduwak😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
Aththatama me song mata ahaddin maarama ........enne
M
❤❤❤adarei asanka aiye
Godak lassanai
ලස්සනයි ❤️
Old 😢 but gold 😍 ❤❤❤ 2024/07/16 03.36 AM 😅
2022th ahana aya ko❤️
ලස්සනයි සින්දු ව ❤❤
Heart touching song.
Mn me sinduwa ahana hema welema mge es walta kadulu enawa
kohedo atheethayakata hitha adila gihin nawathina nisai e.. E mathakayak obe hithe konaka yatapath welai thiyenne ekai ehema wenne.. Me athme witharak nemei giya athma walatath ewa sambandayi samahara awastha wala.. ekai hariyatama notherenne ai kiyala..
supirima rasawath sinduwak
Very beautiful song 🎵 ❤ 🥺🇱🇰
ලස්සනයි ❤️❤️❤️❤️❤️
Asama ekak ❤️❤️❤️
2021 ahnawa 2050 ahnawa marunne nathhnm
2024 අහන්නේ කවුද? 2024/11/28
Thani aeheata aeduna
සින්දුව ❤✌🤟
❤️❤️❤️❤️ආදරෙයි...
මේකේ තේරැම පැහැදිලි කරන්න පුලුවන්ද❤❤❤
2020..❤️
api
✅
super heart melting song
❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤
Aku ndhukung sampeyan kanthi gumolonging atiku.
Matur nuwun.
Supiri song ekkak 🗣️💙
Best song❤️
Kohoma hitha thada karagena hitiya amarui daragena ahanna
Hitha nidahas karaganna.. thada karagena daragena inna eken thawa thawath amaru wenne obatamai.. yana dewal walata yanna deela hithan nidahas karaganna,.. mokada yana dewal yanna nodee allan innathak kal ethana thiyenne adaraya nemei wedanawai..
Super 🧚❤👍
Harima lassanai
ජොයින්ට් පාරක් ගහල මේක ඇහුවොත් පැයක් විතර හේතුවක් නැතිව අඩන්න පුලුවන්
such a beautiful song
Lassanai
ශෙනෙහසකට අරුටක් පුරවන්නට.
ට nkiu
Oba atha maaa durakin tibuna😥😥
Mage atha digukala haki hama tenadima oba atha maa durakin tebunaa
Senehasakat aruthak hama kenekutama ekai amma daruwan wennath puluwan 🤔 samahara awasthawsla
Pawakin pera ath bawayaka sidu wo sithakin sithakat duka piruna ,iam so sorry jk oya mn nisa duken but i love you love you so much jk you come sri lanka ♥️🌏
2024 Dec 20 කවුද ඉන්නෙ
Maka lin akka danwada
2021❤️
Love this song.. Lovely Classic ❤❤❤
💖
♥️much♥️love♥️this♥️song♥️
Adath ahnawa mathak vanawa athithaya😢