How to check refrigerator thermostat and compressor - fridge repair Sinhala/ Cooling problems.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 294

  • @indunildisanayaka2634
    @indunildisanayaka2634 3 ปีที่แล้ว +13

    👍👍👍😍

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 ปีที่แล้ว +6

    මාස ගනනක් ඉගෙන ගන්න ඔන දෙවල් පැය කීපයකින් ඉගෙනගෙන මගෙ සීතකරනය මටම හදා ගන්න පුලුවන් උනා. ස්තුතියි

  • @dasanayakadasanayaka2798
    @dasanayakadasanayaka2798 3 ปีที่แล้ว +5

    ඔබෙ වැඩසටහන ඉතා සාර්ථකයි කාලෝචිතයි .ඔබට පින්

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +13

    හැමදාම වටිනා දෑ මයෙ එකා ජයවේවා ඔයාට

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 3 ปีที่แล้ว +3

    හොදම චැනල් එකක් මෙි දේවල් සමිබන්ධ.

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 3 ปีที่แล้ว +9

    Godak Watina Video Akak Aiye. Thanks. ❤❤

  • @rivirutechtips4592
    @rivirutechtips4592 3 ปีที่แล้ว +9

    SUPER ☺☺☺☺☺☺☺☺

  • @shanakaudayakumara4067
    @shanakaudayakumara4067 3 ปีที่แล้ว +6

    jaya wewa ❤❤❤❤❤❤

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 ปีที่แล้ว +3

    බොහොම වටින වීඩියෝ එකක්, බොහොම ස්තූතියි.

  • @athukoralaakpm2363
    @athukoralaakpm2363 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා ව්ඩ්යෝ එකක් , ස්තුතියි ඔයාට,,

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 ปีที่แล้ว +1

    NiyAmai kolla.niyametama kiyala denwa.ona kenekta terena video's umbe.jaya wewa.budusaranai

  • @sameerasameera6746
    @sameerasameera6746 3 ปีที่แล้ว +5

    නියමයි බ්‍රෝ..

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว +3

    Niyamai brother

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 11 หลายเดือนก่อน +1

    Thank you. Have a nice day.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @InokaPriyadarshani-x3n
    @InokaPriyadarshani-x3n 10 หลายเดือนก่อน +2

    Aiye horsepower balanne kohomada

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 8 หลายเดือนก่อน +1

    තනිදොර ශීතකරනයෙ දොර වැහෙනව ,නමුත් ශීල් වෙන්නෙ නැහැ , වීඩියෝව බැලුවා ස්තුතියි

  • @nuwanthinuwanthi3468
    @nuwanthinuwanthi3468 2 ปีที่แล้ว +2

    Good aiya

  • @sangeethjayawardena8547
    @sangeethjayawardena8547 3 ปีที่แล้ว +1

    Good job brother 👍♥️

  • @jambohawa2799
    @jambohawa2799 3 ปีที่แล้ว +6

    Elaaa

  • @DineshaCooray
    @DineshaCooray หลายเดือนก่อน +1

    Frig eka karant ekta gahuwata passe tip switch eka off wenne ay...lagadi aguwa widuli saren passe thamay ehema wenne..

  • @AranaLanka
    @AranaLanka 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව මේ වීඩියෝ එක නම් ...

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 6 หลายเดือนก่อน +1

    මහත්මයා. මගේ ශීතකරනේ කොමපෙෂර් එක වඩා කරනවා. නමුත් කුල් වෙන්නේ නැහැ බට ලයින් එකත් හොදට රත් වෙනවා., ෆැන් වැඩ කරනවා.
    Lg එක්ස්ප්‍රස් කුල් දොර 2 ක.
    මේ මාදිලියට ටයිමර් එක වෙනුවට ඇවිත් තිබෙන්නේ සර්කිට් එකක්.
    ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @udithanadun6436
    @udithanadun6436 3 ปีที่แล้ว +1

    Compesher eke overload ekata niutral dila starting ekata live dunnnot compesher ekata hoda nadda. Waradila ehema una.

  • @nelumkumara1542
    @nelumkumara1542 3 ปีที่แล้ว

    Godak vatina video akak jaya wewa

  • @rukmalifernando6977
    @rukmalifernando6977 2 ปีที่แล้ว +1

    Mmage frige eka nofrost ekak. Double door. Eke wathura eliyata leek karanna patan aran frige eke athule patthe n. Mokakda wela thiyenne.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Drain block wela

  • @madumadushamadu7738
    @madumadushamadu7738 2 ปีที่แล้ว +1

    Sir plate type evoparator ekak ice kadanna gihin hilunama passanne nethuwa dana visesa gam ekak thiyenawada

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Glue dammata thaawakaalikai..

    • @madumadushamadu7738
      @madumadushamadu7738 2 ปีที่แล้ว +1

      Mona walinda meka passanna puluwan, alumuniyamda,yakadada, coperda, meka passanna puluwan

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      @@madumadushamadu7738 aluminum

  • @prageethmadusanka1250
    @prageethmadusanka1250 3 ปีที่แล้ว

    Great video ...valuable ...keep up the good work...

  • @p.dpriyangarocks2138
    @p.dpriyangarocks2138 ปีที่แล้ว +1

    Thermostat eka natuwa direct line Eka dila baluwoth aulakda?

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +3

    Ela

  • @apsaranimali2301
    @apsaranimali2301 3 ปีที่แล้ว

    thermostat eka chang kara ganna tika dawasak giyoth,ae wenakam fridge eka on nokara hitiyoth prasnayak weida...gas bahinawada..

  • @saminthasupun685
    @saminthasupun685 ปีที่แล้ว +1

    supply wire eke earth eka compressor amunuwata passe trip wenawa e ai

  • @linducskp826
    @linducskp826 3 ปีที่แล้ว +6

    🔥❤✨

  • @withanagegunasena8102
    @withanagegunasena8102 ปีที่แล้ว +1

    Fridge gone out of order .freezer is ok but no cool in refrigerator (lower part)pls advise

  • @lhdnagoda7713
    @lhdnagoda7713 3 ปีที่แล้ว

    Dora deke fridge eke freezer kotasa hondata cool wenawa. Pahala kotasa cool wenawa madi wage. Lede mokak wenna puluwan da?

  • @prabathsandaruwan9699
    @prabathsandaruwan9699 3 ปีที่แล้ว

    Compresher eka pichchunoth aye hadaganna puluwanda

  • @isurusampath8820
    @isurusampath8820 ปีที่แล้ว +1

    Light eka paththu wenawa eth coll wenne ne

  • @dineshsandaruwani6137
    @dineshsandaruwani6137 2 ปีที่แล้ว +1

    LG frige eke cool eka madi eka kohomada hadaganne..

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Hethu godak තියෙනවා

    • @dineshsandaruwani6137
      @dineshsandaruwani6137 2 ปีที่แล้ว

      @@sleasywork hadagnna widiyak nadda..jeli ekak ehema hadala dammama eka cool wenawa witry eka midenne na..ice cream ehema diyawenawa

  • @induwara2005
    @induwara2005 3 ปีที่แล้ว +5

    අයියෙ තර්මස්ටාර්ට් එක වැඩ කරන්නෙ නෑනෙ ඒක කොහොමද හදා ගන්නෙ 🤔🤔🤔

  • @newtube4745
    @newtube4745 ปีที่แล้ว +1

    යාලු අපේ තනිදොර ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒකේ ඔන් කරාම විනාඩි4ක් විතර ඔන් වෙලා තිබිලා එක සැරේ කම්ප්‍රෙශර් එක ඕෆ් වෙනවා. ආයෙ ටිකකින් ආයෙ ඔන් වෙනවා.. එහෙම සැරින් සැරේ ඔන් වෙද්දි සමහර වෙලාවට කම්ප්‍රෙශර් එක නිකන් ගැස්සෙනවා වගේ සද්දෙකුත් එනවා. 😢

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +3

    Good

  • @chamirane7979
    @chamirane7979 3 ปีที่แล้ว +1

    Cutoff wena ara senser eke kambiya kadilanam mokada ka sir

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Aluth ekak danna wenawa

    • @chamirane7979
      @chamirane7979 3 ปีที่แล้ว +1

      Ee kiyanne dn rep eja cutoff wennena neda

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      @@chamirane7979 ow

    • @chamirane7979
      @chamirane7979 3 ปีที่แล้ว

      @@sleasywork sir ee kadichcha kura mama apahu ref ekata tiyala tada kala eeunata wadak na neda sensor eka wada naha nee

  • @JayanthalalJayarathna
    @JayanthalalJayarathna 9 หลายเดือนก่อน +2

    Compressor eka godawelawak weda peyak withara a ai

  • @dumindasellapperuma2993
    @dumindasellapperuma2993 ปีที่แล้ว +2

    තනිදොර ශීතකරණයේ උඩ කොටස පිටත සහ ඇතුලත අයිස් මිදෙනවා වැඩයි මට දැනෙන විදිහට හීටර් එක වැඩ නැහැ මොකද කරන්න ඕන

    • @kavinda2141
      @kavinda2141 11 หลายเดือนก่อน

      අපේ ශිතකරණයේත් ඔය සින් එකම තමයි වෙලා තියෙන්නේ

    • @kavinda2141
      @kavinda2141 11 หลายเดือนก่อน

      මොකක්ද බන් ඉතින් උබ කරේ එකට .....??

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 2 ปีที่แล้ว +1

    Sitkaranaya rat wenawa poddak cull wenna a ai

  • @ijas4fun
    @ijas4fun 2 ปีที่แล้ว +1

    Fridge eka on karapugaman trip yanawa, monawada issue?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Check compressor winding

  • @dhanushagimhani2803
    @dhanushagimhani2803 3 ปีที่แล้ว

    Frige ake cool aka uparimayata demmath ice midenne ne. Cool aka witharak thiyanawa

  • @ajanthadarmasiri567
    @ajanthadarmasiri567 3 ปีที่แล้ว

    dora 2 Frij eke cooll eka adu vadi karana switch eke mada thiyena press vena button eken mokada venne pahadili karanna yalu.

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 11 หลายเดือนก่อน +1

    පුතා මේ spair parts ගන්නෙ කොහෙන්ද පුතාගෙ දුර කථන අංකය දෙන්න පුලුවන්ද

  • @RayanGeegana
    @RayanGeegana 8 หลายเดือนก่อน +1

    ඔයාට නිවසට පැමිණ ශීතකරනය අලුත්වැඩියා කරන්න පුලුවන්ද ?
    මම ඉන්නේ කිරිබත්ගොඩ මාකොළ

  • @smartworld8112
    @smartworld8112 3 ปีที่แล้ว

    Sithakaranaya davama tip eka yanne ay

  • @BizHubLk
    @BizHubLk 3 ปีที่แล้ว +1

    Ape frj eke cool na..
    Frj hadna katiya kiwa gaas iwari kiyla ...

    • @BizHubLk
      @BizHubLk 3 ปีที่แล้ว

      Eekata mokda krane ..gaas gane khinda..

    • @BizHubLk
      @BizHubLk 3 ปีที่แล้ว

      E ehana video ekak thiynawanm danna

    • @dasanayakadasanayaka2798
      @dasanayakadasanayaka2798 3 ปีที่แล้ว

      ඔබේ සීතකරන අලුත් වැඩියා වීඩියො වැඩසටහන් පෙල ආදුනික අපට ඉතා වැදගත් ඉතාසාර්තකයි .ඔබට ජය

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @bandarawerasinga9179
    @bandarawerasinga9179 8 หลายเดือนก่อน +1

    Ape preg aka dawas 3.4. Atara tep aka off wenawa a mokada

  • @smartworld8112
    @smartworld8112 3 ปีที่แล้ว

    Sithakarana suvich eka davama tip eka yanne ay

  • @niranjangunarathna6476
    @niranjangunarathna6476 3 ปีที่แล้ว +4

    කම්පෙෂර් එකත්වැඩ කූල්වෙන්නෙ නැතිනම් හෙතුව කුමක්ද.

  • @yamunakumarawansha5055
    @yamunakumarawansha5055 2 ปีที่แล้ว +1

    Compressur eka on vela thathpara 10 vithara compressur eka off venna hethuva mokakda?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Relay eka maaru karala balanna

    • @sunethhkumara1576
      @sunethhkumara1576 3 หลายเดือนก่อน

      ​relay ekath demma harinene..thappara 25k witharawada.mokkda karanna ona

  • @sunethramalani2527
    @sunethramalani2527 ปีที่แล้ว +1

    Meke frig eka wada karanne na karant eka enawa mokada aiya ekata karanna oni

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    Chamith aiy.මේ.single door eke fan motor eka තියෙනව නේද?සමහර ඒ වල.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      No frost wala witharai

  • @damith5341
    @damith5341 ปีที่แล้ว +1

    තනි දොර ශීතකරණය හදල දෙන්න පුළුවන් ද

  • @nayomideepthika7380
    @nayomideepthika7380 2 ปีที่แล้ว +1

    Gas bahelada kiyala danaganne කොහොමද

  • @IreshaNimeshani
    @IreshaNimeshani ปีที่แล้ว +1

    Mage fij eka high coll wenawa ai

  • @indikaedirisinghe-w2t
    @indikaedirisinghe-w2t ปีที่แล้ว +1

    Frege eken eliyata wathra leek wenne ey

  • @hansanaAyash
    @hansanaAyash 8 หลายเดือนก่อน +1

    Maasa 3k use kre na dan on wenne ma na Mkkda krnna one

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน +1

      Check supply connection

    • @hansanaAyash
      @hansanaAyash 8 หลายเดือนก่อน

      Mn fuse eka Mulin check kra awulk na eeta passe Mkkda balnna one

  • @havkeshan535
    @havkeshan535 2 ปีที่แล้ว +1

    Fridge එක on wenawa light okkoma weda eth cool wenne ai ehema wenne

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Compressor eka wada karanawada

  • @shalikasilva72
    @shalikasilva72 3 ปีที่แล้ว

    Malli R32 gena vidio ekak karaanna.

  • @sanathuduwarage730
    @sanathuduwarage730 3 ปีที่แล้ว +3

    තනි දොර ශීතකරනයක් විදුලිය හරියට ලැබෙනවා කොම්ප්‍රේෂර් එක වැඩ විදුලි බුබුල වැඩ කූල් වෙන්නේ නෑ දෝෂය තර්මෝස්ටාර්ට් එකේද ...

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      Compressor eka wada karalath cool wenne nathnam gas leack ekak hari gas block ekak hari wenna puluwan..

    • @hasithamadushan5100
      @hasithamadushan5100 2 ปีที่แล้ว

      Matath e pasne thiyenawa

  • @prabashaquachanal7242
    @prabashaquachanal7242 3 ปีที่แล้ว +1

    Bn අලුත් compressor ekak dan kiyak weida uba gawa nada ganna සල්ලිවලින්

  • @isuruwanasinghe3776
    @isuruwanasinghe3776 ปีที่แล้ว +1

    ශීතකරනයක් එකදිගට දවස් 15 පමන off කරලා තිබුනට ගැටලුවක් නැද්ද

  • @nilanmadurangaroyel4497
    @nilanmadurangaroyel4497 3 ปีที่แล้ว

    drain eka line eken madakdai wathura leak wenawa gam ekak thiyenawada ekata alawanna

  • @TRADINGCASTL
    @TRADINGCASTL 9 หลายเดือนก่อน +1

    Stas එක වර්ග තියනවා ද දොර දෙකක සිති කරනයක

  • @thamaraamarasekara5720
    @thamaraamarasekara5720 3 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว +2

    අයියා අපේ fridge එකෙ ඉයේ ඉදලා cool එක නැති වෙලා තියෙනවා ...දොර දෙකේ LG fridge එකක් ...දොරවල් දෙකම cool වෙන්නේ නෑ 😥 මොකක්ද හේතුව වෙන්ඩ ඇත්තේ ...please reply

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Call

    • @tharakamanjula1678
      @tharakamanjula1678 10 หลายเดือนก่อน

      Fridge eke fan eka witarai wada karanne cool wenna

  • @ranjiththilak5766
    @ranjiththilak5766 2 ปีที่แล้ว +2

    ❤️👍💪💯🥰

  • @sanjeewasir4792
    @sanjeewasir4792 2 ปีที่แล้ว +1

    ශිතකරණය මාස කිහිපයක් ඕෆ් කරල තියන්න හොදද ?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Eoa..
      Aduma tharamin sathiyata dawasak thoragena min 10 gaane on karala thiyanna ona

    • @sanjeewasir4792
      @sanjeewasir4792 2 ปีที่แล้ว

      @@sleasywork ඔබ තුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද ? Call

  • @hasanthimanori362
    @hasanthimanori362 2 ปีที่แล้ว +1

    Frich eka karant leek ekak wenawanam mokada karanna ona

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Earth eka check karanna

    • @hasanthimanori362
      @hasanthimanori362 2 ปีที่แล้ว

      Plug eka gahuwamath karant eka.yanawa..compashar eka athule pashnayak kiyanawa...aluth compashar ekak danna kiyanawa...eka hadannama berida

    • @hasanthimanori362
      @hasanthimanori362 2 ปีที่แล้ว

      @@sleasywork thanks ...oyata watina upadesh dunnata

  • @halpagepriyantha4725
    @halpagepriyantha4725 2 ปีที่แล้ว +1

    Hi sl my fridge aka cool venawa off venna

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Hethu kihipayak thiyenawa

    • @halpagepriyantha4725
      @halpagepriyantha4725 2 ปีที่แล้ว

      Compressor aka thiyena over Lord akai reley akai damma hodata cool off venna akai prassne themostes aka danna onada ane kiyanna

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 ปีที่แล้ว +1

    Compressor working. Fan working. But not cool. How to check gas level

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Gas leak or gas block

    • @laksiridahanayaka3055
      @laksiridahanayaka3055 ปีที่แล้ว

      @@sleasywork LG GR 242MVF
      Gas R134a. 120g
      What is the Gas meter price & Gas price these day

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍

  • @vsltv1395
    @vsltv1395 8 หลายเดือนก่อน +1

    මගේ ෆ්‍රිජ් එකේ උඩ කොටසෙ හුළං පාරක් විතරක් එනව යට කොටසේ බල්බ් එක පත්තු වෙනවා. නමුත් කූල් වෙන්නෑ උඩ කොටසෙත් කූල් වෙන්නේ නැහැ. මොකක්ද මේකට කරන්න ඕන

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Gas leak or gas block

  • @chamilkarunapala4974
    @chamilkarunapala4974 2 ปีที่แล้ว +1

    Mage dora deke hisense fij eke compasar eka of wenne neha eka digatama weda karanawa.loku karant bilakut yanawa..mokadda mekata hetuwa..

  • @HMSWHERATH
    @HMSWHERATH 5 หลายเดือนก่อน +1

    Frige eke yata cool wen nette ei

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 10 หลายเดือนก่อน +1

    දවස් දෙක තුනක් ඉදලා මගේ ශිතකරනය On වෙලා ටික වෙලාවකින් off වෙනවා on එකේම තියෙන්නෙ නැහැ ඒ ඇයි හොදටම cool වෙන්නෙ නැහැ

  • @RukmanAnanda-nw7qg
    @RukmanAnanda-nw7qg ปีที่แล้ว +1

    ශ්‍රීතකරනය දාපු ගමන් ට්‍රිප් ඔල්වෙනව

  • @truthseeker9547
    @truthseeker9547 2 ปีที่แล้ว +1

    LG ශීතකරණය කූල් වෙන් නෑ,කෙනෙක් ගෙනල්ලා බැලුවා,නිගමනය දෝෂය ක් නෑ ගෑස් ගහන්න වෙයි ,කිව්වා,දැලත් එක්කම 10000/=ක් කිව්වා ,එය නිවැරැදිද?..ස්තූතියි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Balanne nathuwa kiyanna ba..

    • @truthseeker9547
      @truthseeker9547 2 ปีที่แล้ว

      බලපු කාර්මික ශිල්පියෙක් තමයි කිව්වේ, ඔයා කොහේද ඉන්නේ

  • @buddikaruwan8292
    @buddikaruwan8292 2 ปีที่แล้ว +1

    Nmbare dannako ayye oyage prshnayak thiye ahanna video hevva hambunna ea gana

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Channel about eken ganna

  • @dammikajayanthi7926
    @dammikajayanthi7926 ปีที่แล้ว +2

    මගේ frij එකෙ fuse එක හැම වෙලාවෙම පිච්චෙනවා . පිච්චෙන හේතුව මොකක්ද?

  • @chamindakumara8593
    @chamindakumara8593 ปีที่แล้ว +2

    ශීතකරණයේ on off වනවිට විශාල ශබ්දයක් එන්නේ ඇයි

  • @bambooblinds171
    @bambooblinds171 หลายเดือนก่อน +1

    Dora deke ekak compessor eka wada cool wenna e ai

  • @kumarakumara3075
    @kumarakumara3075 ปีที่แล้ว +1

    සිතකරනය කොහොමවත් on වෙන්නෙ නෑ ඒ මොකද ඒ කටට හේතුව .

  • @ntbweerasinghe1132
    @ntbweerasinghe1132 ปีที่แล้ว +1

    ශීතකරනය පිටිපස current vadinava

  • @DmsPresanna-fc3ow
    @DmsPresanna-fc3ow ปีที่แล้ว +1

    Fridge eka on karaddi bekaraya off wenawa mokada

  • @RayanGeegana
    @RayanGeegana 8 หลายเดือนก่อน +1

    දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @janakathushara1507
    @janakathushara1507 2 ปีที่แล้ว +1

    Worh

  • @DanukaChandana
    @DanukaChandana ปีที่แล้ว +1

    😊😮😮

  • @sandeepasandeepa3808
    @sandeepasandeepa3808 2 ปีที่แล้ว +1

    Comprsear එක ඕෆ් වුණා අවස්ථාවේදී විදුලි මීටරේ කැරකේ. බාහිරින් බැලුවම විදුලි කාන්දුවක් නොපෙන්වයි කුමක් වෙලා ද

  • @Chithal
    @Chithal 2 ปีที่แล้ว +1

    Ground ekai phase ekai dekama thermostat ekata enawa

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Ground eka enne thermostat eke boddy ekata

  • @DinethSiriwardene
    @DinethSiriwardene ปีที่แล้ว +1

    Bro.. රතු කොල නිල් තියනවා වයර්.. රතුයි කොලයි එකෙන් එනවා කරන්ට්.. රතු එකෙන් කරන්ට් එක එන්නේ නෑ.. රතු එක තිබ්බේ උඩ තනි එකට overload එකේ අනික් දෙක තිබ්බේ relay එකේ. ඇයි ඒ compressor එක වැඩ නෑ..

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Relay overload walata 230v enawada balanna

  • @kelumkumarage8259
    @kelumkumarage8259 ปีที่แล้ว +1

    ෆිජ්එක එක දිගටම වැඩ කරනවා off නොවී. පැය 8 ක් විතර off කරලා තිබ්බහම හරි යනවා. ආයෙම සති දෙකක් විතර ගියාම මේ ලෙඩේ එනවා. මොකක්ද හේතුව

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Hethu kihipayak thiyenawa e atharin ekak wenna පුළුවන් msg karala kiyanna amarui

  • @rbsbandara4310
    @rbsbandara4310 2 ปีที่แล้ว +1

    මගෙ පිච් එක.තනි දොර .uda iece badenawa.මොකද කරන්න ona.මල්ලි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thermostat eka maaru karala balanna

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว +1

    යාලු නිතරම මෝටරේ වැඩකරන්න හේතුව මොකක්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Hethu godak thiyenawa