The thermostat how does it work l explanation by Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • MY OTHER VIDEOS....
    HOW TO CLEAN VACUUM CLEANER • how to repair and serv...
    how to repair refrigerator at home • how to repair refriger...
    deck oven #how​ to change heating elements #explanation​ and service
    • deck oven repair #how ...

ความคิดเห็น • 133

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว +4

    හොද වීඩියෝ එකක්..ඒ වගේම ඔයා හොදට පැහැදිලි කරනවා.Audio quality එකත් හොදයි.👌..දිගටම මේ වගේ වීඩියෝස් කරන්න..ඔයාට ජය..congratulations..brother❤👋😍👌

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      Thanks you brother..

    • @lakmalkithsiri8312
      @lakmalkithsiri8312 2 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS oyaga phone nambarayak dandako aiya please

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 หลายเดือนก่อน

    Most Valuable information.Thank you Sir. Good Luck.

  • @ramaniramani7619
    @ramaniramani7619 3 ปีที่แล้ว +2

    You are very talented good job brother

  • @krishanchathuranga1992
    @krishanchathuranga1992 3 ปีที่แล้ว +3

    මට දැන ගන්න පුලුවන්ද වෙනස් වෙනස් අැම්පියර් රේන්ප් වලින් තියනවද කියලා.....
    ඔය ගැජට් එක ප්‍රිජ් එකකට හයිකරන විඩියෝවක් දෙන්නකො......... වොයිස් එක නියමයි හොදට පැහැදිලිව අැහෙනවා හොදට පැහැදිලි කරලා දැනවා. Thank you

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว +1

      comment කලාට ගොඩක් ඉතුතියි.එකම මොඩල් එක වෙනස් ඇම්පියර් වලින් ගන්න බැහැ.same model එකෙන් මාරු කලොත් වැඩේ සාර්තකයි.

    • @wimalsenevirathna5-zz2dr
      @wimalsenevirathna5-zz2dr 5 หลายเดือนก่อน

      තර්මස්ටටි එක කීයක් විතර වෙනවද

  • @madunikagodage4522
    @madunikagodage4522 3 ปีที่แล้ว +1

    Wedagath wedak thank you for sharing 👍👍👍

  • @ppiuma7826
    @ppiuma7826 3 ปีที่แล้ว +2

    Very nice

  • @nipunnipun1133
    @nipunnipun1133 3 ปีที่แล้ว +2

    Good information

  • @thusithathusitha8858
    @thusithathusitha8858 3 ปีที่แล้ว +2

    Nice video

  • @sandunirangika7802
    @sandunirangika7802 3 ปีที่แล้ว +2

    Nice video bro

  • @duleshadenuwan7667
    @duleshadenuwan7667 3 ปีที่แล้ว +2

    Weldone

  • @nimaljanith2617
    @nimaljanith2617 3 ปีที่แล้ว +2

    Nice bro👍

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว +2

    සුපිරි..keep it up

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +1

    Sha Niyamayi ne..me wage video godak ayata watinawa

  • @onamakemak1cooking266
    @onamakemak1cooking266 3 ปีที่แล้ว +1

    Valuables video 👍👍

  • @punchithenuli6467
    @punchithenuli6467 2 ปีที่แล้ว +1

    Good lesson

  • @theekshanaanandian5234
    @theekshanaanandian5234 3 ปีที่แล้ว +2

    Super 👍

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว

      ඉස්තූතියි යාලුවා. ඔයාගෙ yt channel 1k තියනවාද

  • @hirantharoshan
    @hirantharoshan 2 ปีที่แล้ว +1

    Valuable video

  • @ncczoom6207
    @ncczoom6207 3 ปีที่แล้ว +2

    Wow

  • @SanjeewaSj
    @SanjeewaSj หลายเดือนก่อน

    Godak watinawa

  • @wskperera9499
    @wskperera9499 3 ปีที่แล้ว +1

    Great!!

  • @yummyholidayplus7574
    @yummyholidayplus7574 3 ปีที่แล้ว +1

    Well done!

  • @Need99000
    @Need99000 3 ปีที่แล้ว +2

    Suprii🤩

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว +1

    Ela

  • @geareka7134
    @geareka7134 3 ปีที่แล้ว +2

    Great job you done bro

  • @chinthakasjp
    @chinthakasjp 15 วันที่ผ่านมา

    Check කර ගන්න .line දෙක එකට සම්බන්ධ කරල බැලුවම කොම්පෙෂර් එක on වෙන්න ඕන නේද මේකෙ ගැටලුවක්නම්

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  15 วันที่ผ่านมา

      Ow. Timer එකක් තියනවනම් timer එක cool වෙන පැත්තට කරකවන්න. Compressor එකේ overload relay හොඳද කියලා බලන්න

  • @Become_a_trader99
    @Become_a_trader99 3 ปีที่แล้ว +1

    Niyama wedak😊🤩

  • @abdulrahman-ju2zz
    @abdulrahman-ju2zz 17 วันที่ผ่านมา

    Mata kiyanna puluwanda auto off wennaththey ay kiyala

  • @dulikakumari763
    @dulikakumari763 3 ปีที่แล้ว +1

    niyamai bro

  • @janakathushara1507
    @janakathushara1507 2 ปีที่แล้ว +1

    Thanks, fine explanation

  • @somapalaliyanapathirana6081
    @somapalaliyanapathirana6081 11 หลายเดือนก่อน

    Single door
    Compressor running nonstop .deepfreeser and down part more cooing vegetable can't use .what to doo? Please reply.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  11 หลายเดือนก่อน +1

      1) Deep freezer එකට අදාල door එක හොඳට වැහෙනව ද බලන්න.
      2) Deep freezer එක යටින් තියෙන tray එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.
      3) fridge එකේ ප්‍රධාන දොරේ රබර් එක damage වෙලා තියෙනවා නම් Nonstop වුණත් දුවන්න පුළුවන්.එහෙම වුණොත් අලුතින් දාන්න ඕන.
      5) ප්‍රධාන දොර හොඳින් වැහෙන්නෙ නැත්තන් cool එක එළියට යන නිසා Fridge එක එක දිගට වැඩ කරන්න පුළුවන්.
      6)අවසාන වශයෙන් මේ හැම දෙයක්ම හොඳින් තියනවානම් Thermostat එක මාරු කරගන්න. අදාල company එකෙන්ම, හරිම modle එකම අරන් දාගන්න බලන්න. එක පාරෙන් ම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. Thermostat එක ගන්න යනකොට fridge එකේ ප්‍රධාන දොර ඇරල Thermostat එක හයි කරලා තියෙන තැන පේන විදියට photo එකක් අරන් යන්න.
      තව දෙයක්, Thermostat එක හයි කරනකොට sensor එක හොඳට cooler එකේ වදින widiyata හරියාකාරව සවි කරගන්න වගබලා ගන්න ඕනෙ..

    • @somapalaliyanapathirana6081
      @somapalaliyanapathirana6081 11 หลายเดือนก่อน

      @@REFAIRSOLUTIONS Thank you very much

  • @JK..sports
    @JK..sports 3 ปีที่แล้ว +1

    Niyamai

  • @mycomputer4551
    @mycomputer4551 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @jewajewa3464
    @jewajewa3464 3 ปีที่แล้ว

    godak wedagath deyak aiya oya kiyala denne

  • @deepikanchana6166
    @deepikanchana6166 ปีที่แล้ว +1

    මගේ සීත කරණයේ කොම්පෙසර් එක ඔෆ් වෙන්නෙ නැහැ ... හොදටම කූල් වෙනවා

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      Fridge එකේ දොර හොඳට වැහෙනව නම්, දොරේ රබර් එක හොඳයි නම්, හොඳට cool වෙනව නම්. Thermostat එකේ ප්‍රශ්නයක් තමයි. Nofrost fridge එකක් නම් freezer එකේ අයිස් බැඳිලා තියනව නම් Auto off නොවෙන්න පුළුවන්.

  • @tharindunana202
    @tharindunana202 2 หลายเดือนก่อน

    Thermometer එක වෙනත් එකකට change karanne kohomd aiye ??

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 หลายเดือนก่อน

      Sensor එක නේද. complete thermostat එක change කරන්න.

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy 4 หลายเดือนก่อน

    Ane Aiye aluth තර්මස්ටාට් එකක් දාලත් අපේ fridge එකේ compressor එක ඕෆ් වෙන්නැනෙ . හෙතුව මොකක් වෙන්න පුලුවන්ද? හොදට කූල් වෙනවා එත් දවසම වැඩ.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  4 หลายเดือนก่อน

      දොර හොඳට වැහෙනවද බලන්න. දොරේ රබර් එක damage වෙලා ඇති. පරණ thermostat එක අරන් ගිහින් ද අලුත් එක ගත්තෙ. Channel එකේ about section එකට ගිහින් contact no එකට watsapp massage 1k දාන්න

    • @Dhananjayadilxzy
      @Dhananjayadilxzy 4 หลายเดือนก่อน

      @@REFAIRSOLUTIONS ayye about එකේ නම්බරයක් නෑනෙ 😥

    • @Dhananjayadilxzy
      @Dhananjayadilxzy 4 หลายเดือนก่อน

      @@REFAIRSOLUTIONS ඔව් ඒක පෙන්නලා ගත්තෙ අලුත් එක .

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  4 หลายเดือนก่อน

      0096550719269

  • @asdsda9746
    @asdsda9746 3 ปีที่แล้ว +1

    maru.........

  • @malindakumara7364
    @malindakumara7364 ปีที่แล้ว

    Oke thiyana kambiya waga wayar eka kadunama fij eka rath wenawa cool wenne nadda commeshir eka wada karannath ma fij eka rath wenawa wetharai aiya

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      ඒකට කියන්නෙ කැපිලරි ටියුබ් එක කියල. ඒක කැඩූනොත් compressor එකට යන power supply එක නවතිනවා. Compressor එක වැඩ කරන්නැහැ. එතකොට fridge එකේ body එක හරි condensor එක (කළුපාට දැල) හරි රත් වෙන්න බැහැ. දොර දෙකේ nofrost fridge එකක් නම් defrost program එකේ ප්‍රශ්නයක් නිසා freezer කොටස රත් වෙන්න පුළුවන්..

  • @sanindulakshan2264
    @sanindulakshan2264 3 ปีที่แล้ว

    Super

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 4 หลายเดือนก่อน

    Lg තනිදොර ෆ්‍රිජ් එකේ කොන්පෙශර් එක එක දිගටම වැඩ කරනවා.. 1ට දැම්මම කන්පෙසර් 1 ඔෆ් වෙනවා.. මොකක්ද හේතුව

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  4 หลายเดือนก่อน

      මම කියපු විදියට Fridge එක හදාගත්ත කිව්වා නේද. කොහොමද දැන් තත්වෙ. හොඳට වැඩ කරනවනේ ද?

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 4 หลายเดือนก่อน

      @@REFAIRSOLUTIONS ow..බොහොම ස්‍තුති කිව්වට.. මෙහෙ ෆිජ් සර්විස් වැඩ කරන කෙනෙක්ට කිව්වම 8000ක් විතර යයි කිව්වා හදන්න

    • @NadeekaRathnayaka-bs2hh
      @NadeekaRathnayaka-bs2hh 27 วันที่ผ่านมา

      5 blinking wenna hethuwa mokadda

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  27 วันที่ผ่านมา

      ප්‍රශ්නය පැහැදිලි නැහැ.

  • @user-fo5ge2pu8x
    @user-fo5ge2pu8x 3 ปีที่แล้ว

    Nice

  • @ajanthadarmasiri567
    @ajanthadarmasiri567 3 ปีที่แล้ว

    me tharmost switch ekaka mila kiyak vitharada.

  • @slweerasingha4215
    @slweerasingha4215 3 ปีที่แล้ว

    Good luck

  • @mahindabalachariga5634
    @mahindabalachariga5634 3 ปีที่แล้ว +1

    Good joob

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy 4 หลายเดือนก่อน

    Aiye oya thermostat eka kohenda gaththe . Oyage nambare about eke thibbe nane

  • @tharindunana202
    @tharindunana202 2 หลายเดือนก่อน

    Thermometer sensor කේබල් එක මහත්තයා ඩීෆිශර් එකට ගෑවෙන විදියට සම්බන්ධ කරන්න ඕනි.මං thermometer එක මාරු කාරා ඒත් දැන් on එකේම තියෙනවා ෆිරිජ් එක.මට් විසදුමක් දෙන්න ?🙏

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 หลายเดือนก่อน +1

      අලුත් thermostat එක සහ parana thermostat එක same type and same range වෙන්න ඕනේ. ඒක නිසා පරණ thermostat එක අරන් ගිහින් ම තමයි අලුතින් එකක් ගන්න ඕනෙ. සමහර විට Deep freezer එකේ දොර rubber gasket එක පරණ වෙලා දොර හොඳට වැහෙන්න නැතිව ඇති. සමහර විට fridge එක cool වෙන ප්‍රමාණය අඩු වෙලා ද බලන්න. හොඳින් ventilation thiyana තැනක ඉර එළිය වැටෙන නොවැටෙන තැනක Fridge එක තියන්න

    • @tharindunana202
      @tharindunana202 2 หลายเดือนก่อน

      @@REFAIRSOLUTIONS පරණ thermometer එකට සමානම එකක් තමයි ගත්තේ මහත්තයා . Cool එකේ නම් පොඩි අඩුවක් තියෙනවා තමයි .

  • @susanthaprabath8286
    @susanthaprabath8286 ปีที่แล้ว

    Mage frighc eka toshiba 2do coolwennena comfesor ekawada fan ekath wada lait wada mokadda prasne kiyannako

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      මේ video එක බලන්න. සමහර විට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්
      th-cam.com/video/vBYBJtWzGOg/w-d-xo.html

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 2 ปีที่แล้ว

    ayye sisil thani dore sheethakaranayaka adika ais bedenawa pij eke dora wahannath ba mekedi Theromostat eka maru k hari yaida oka keeyak wage weida oi keeli wikunanna thiyenne koheda

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      ඔව් මල්ලී, මුලින්ම දොර හොඳට වැහෙන්න හදාගන්න. දෙවනුව auto off වෙන්නේ නැත්නම් thermostat එක මාරු කරගන්න පුළුවන්. Fridge එක off කරලා තියලා අයිස් ටික දිය වුණාම සුද්ද කරලා දොර වහලා බලන්න. දොරේ රබර් බිඩින් එක soft නැත්තන් මාරු කරගන්න වෙයි. නැත්තන් ගලවලා උණු වතුර භාජනයකට දාලා ටික වෙලාවක් තියලා soft වුණාම නැවත සවිකර බලන්න.thermostat එක රු 2000 /=ක් විතර වෙයි..

    • @suranjithvithanage6148
      @suranjithvithanage6148 2 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS thanks ayya digu gamanak yanna wasanawa lebewa

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී. මොනවා හරි ගැටලුවක් තිබුනොත් කියන්න..ඔයාටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

    • @niriellagekalpamahesh9187
      @niriellagekalpamahesh9187 6 หลายเดือนก่อน

      Oya gattanam matat ganna tenak kiyanawada

  • @supunishara514
    @supunishara514 2 ปีที่แล้ว

    ෆ්‍රිජ් එක කම්පෂර් එක වැඩ කරන එක නැවතිලා විනාඩි 5කින් විතර ආයමත් වැඩ කරන්න පටන්ගන්නවා එහෙම තප්පර තිහක් විතර වැඩ කරලා නතර වෙනව..මේක නතර වෙන්නේ නැතුව දවස පුරාම විනාඩි 5න් 5 වෙනවනේ.. මේක මොකක් හරි අව්ලක්ද

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว +1

      ඔබගේ ගැටලුව මා වෙත ඉදිරිපත් කිරීම ගැන අගය කරනවා. ඔබගේ ශීතකරණයේ compressor එකේ ඇති overload එක මගින් cut-off වන බව පෙනෙන අතර මෙය compressor එකට සම්බන්ධ කර ඇති relay එකෙහි ඇති දෝෂයක් වෙන්න පුළුවන්. ඒ වගේම compressor එකේ Motor එක සිරවීම නිසා මෙවැනි දෝෂයක් ඇති වීමට හේතු විය හැකිය..

    • @supunishara514
      @supunishara514 2 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS ස්තුතියි ප්‍රශ්නෙට උත්තර දුන්නට

  • @sandunsudarshana6836
    @sandunsudarshana6836 3 ปีที่แล้ว

    Refrigerator වලට dana thermostat warga පිළිබඳව තොරතුරු kiyala දෙන්න පුළුවන්ද

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 ปีที่แล้ว +1

      හරි මන් ඒගැන video එකක් අරන් එන්නම්. Comment කිරීම ගැන ගොඩක් ස්තූතියි

  • @hasitha7830
    @hasitha7830 3 ปีที่แล้ว

    👍

  • @nithumheshan2756
    @nithumheshan2756 ปีที่แล้ว

    Aiya oy thermestet wyer eke enit kelawara kotntd set wenne frij eke..

  • @sathsarastudio7162
    @sathsarastudio7162 3 ปีที่แล้ว

    ❤❤❤

  • @tharindunayanajith6235
    @tharindunayanajith6235 2 ปีที่แล้ว +1

    freezer 1a cool wenwa madi ai ea

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      Thanks for your comment..Pls contact me on whatsapp
      00965 50719269

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว

    ඔහොම ගැලෙව්වම ස්විච් එක හොදයි නම් අහපහු දාන්න බෑ බෙලෝ එක දිගඇරිලා තියෙන නිසා අපරාදෙ ස්ව්ච් එක.. ඊට වඩා ලේසියි සෙන්සර් එක අයිස් වල දාලා මලිටියකින් කනෙක්ෂන් බලන එක..

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      Skillful technician කෙනෙක්ට කරන්න පුළුවන්. ඒත් මම එතැන කියල දුන්නෙ Thermostat එකක ක්‍රියාකාරීත්වය. මේ ගැන ඉගෙන ගන්න උනන්දු කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනවා. thermostat එකක් වැඩ නොකරන්න හේතු ටික තමයි කියල දුන්නෙ

    • @harshasudesh4811
      @harshasudesh4811 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS skillfull...😂

  • @Janakaimangali
    @Janakaimangali 2 ปีที่แล้ว

    Oken da eka digta wada krne nathuwa kada kada off kra kra dens

  • @janankamadurapperuma6358
    @janankamadurapperuma6358 ปีที่แล้ว

    Thermostat Warga Monada 🤔

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว +1

      Thermostat වර්ග කීපයකට වෙන් කරන්න පුළුවන්.
      1, temperature range එක අනුව, හරියට freezer එකට තියන Thermostat එක chiller එකට ගැලපෙන්නේ නෑ range එක වෙනස්.
      2, brand name එක අනුව
      3.digital /mechanical

  • @paradox7669
    @paradox7669 ปีที่แล้ว

    ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙශර් එක දිගටම වැඩ ඒ වුනාට කූල් වෙන්නෙ නෑ. මොකක්ද හේතුව වෙන්න පුලුවන්

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว +1

      Body එක හෝ condenser එක රත් වෙනවද. Body එක හෝ condenser එක රත් වෙන්නේ නැත්තන් gass leak එකක් වෙන්න පුළුවන්. නැත්තන් compressor එක gass pump කරන්නේ නැතිව ඇති. 0096550719269 watsapp call කරන්න

    • @paradox7669
      @paradox7669 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONS ෆ්‍රිජ් එක පිටිපස්සෙ තියෙන දැල ටිකක් රත් වෙනවා. කම්ප්‍රෙශර් එකත් රත් වෙනවා ෆ්‍රිජ් එක ඇතුලෙ උශ්නත්වය උපරිම අඩු වෙන්නෙ 7c වලට. තර්මෝසැට් එක බිංදුවට කැරකුවම විතරක් කම්ප්‍රෙශර් එක නවතිනවා. Frigidaire RL6003A mini fridge එකක් මේක. ගොඩක් ස්තූති රිප්ලයි කරාට.🙏

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว +1

      දොරේ රබර් බලන්න. දොර වටේම 100% සම්පූර්ණයෙන් වැහෙන්නෙ නැති වුණොත් cool එක අඩු වෙයි., නැත්තන් gass line එකේ තියන filter dryer එක තරමක් block වෙන්න පුළුවන්,

  • @nithumheshan2756
    @nithumheshan2756 ปีที่แล้ว

    Frij eke yata kotsa ice gull ek wedi e nisda ..Elwalu okkom gal wenwa ice badila..

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      th-cam.com/video/5eUmrYpfkTI/w-d-xo.html

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      මේ video එක බලන්න.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      th-cam.com/video/vBYBJtWzGOg/w-d-xo.html

  • @nithumheshan2756
    @nithumheshan2756 ปีที่แล้ว

    Mt dngnn plwnd Oy thrmestet eke wyer eke anit kelwar kohetd set wenne frij eke..

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      th-cam.com/video/5eUmrYpfkTI/w-d-xo.html

  • @kanishkaviduranga8978
    @kanishkaviduranga8978 7 วันที่ผ่านมา

    Meke clip wala + - thiyenawada

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว

    Aiya oka dange kiyake wannawada

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      මල්ලී මම ඉන්නෙ kuwait. ලංකාවේ මිල ගණන් දන්නෙ නැහැ. කොහොම වුණත් 1500rs වත් වෙයි අඩුම.

  • @mithumjay8639
    @mithumjay8639 ปีที่แล้ว

    Lg දොර දෙකෙ ප්‍රිජ් එකක් අයියෙ එක කුල් වෙන්නෙ නැ නෙ.

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      තව ටිකක් පැහැදිලි කරන්න. Compressor එක වැඩ කරන්නේ නැතිද. Fridge එකේ body එක රත් වෙනවද. උඩ කොටස විතරක් cool වෙනවද. මේ වගේ තව ටිකක් පැහැදිලි කරන්න..

  • @HARSHAHD8
    @HARSHAHD8 3 หลายเดือนก่อน

    Wire Deka Direct Denna Barida

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 หลายเดือนก่อน

      Wire දෙක එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් compressor එක auto off වෙන්නෙ නැහැ. මොකද Thermostat එක bypass වෙන නිසා..

    • @HARSHAHD8
      @HARSHAHD8 3 หลายเดือนก่อน

      @@REFAIRSOLUTIONS Mage Fridge Eka Cool Wenne Nathuawa Giya Eka Paratama, D Freezer Eka Athulen Wathura Galana Saddayak Enawath Ekka

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  3 หลายเดือนก่อน

      @HARSHAHD8 watsapp msg 1k දාන්න 0096550719269

  • @gamagedilshan2542
    @gamagedilshan2542 3 ปีที่แล้ว

    Ft💝💝🎧✔🎤

  • @senaruthsesmitha5663
    @senaruthsesmitha5663 ปีที่แล้ว

    කොහොමද මල්ටි මීටරේන් පරීක්ෂ කරන්නේ
    Reply ona ඉක්මනට

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      Multimeter එකේ connectivity option එක select කරල thermostat එකේ pin 2 check කරන්න. Thermostat එකේ knob එක maximum /minimum දෙපැත්තට කරකවන ගමන් multimeter එකෙන් බලන්න. Thermostat එකෙන් supply pass වෙනවද නැතිද, on/off වෙනවද කියන දේ witharak ඒ විදියට බලාගන්න පුළුවන්.

  • @MkKumara-on7dc
    @MkKumara-on7dc 11 หลายเดือนก่อน

    කම්බිය කැඩුනම මොකදකරන්නඔන

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  11 หลายเดือนก่อน

      Tube එක කැඩූනම හදන්න බැහැ. අලුතින් Thermostat එක දාන්න ඕනෙ

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr 5 หลายเดือนก่อน

    නමිබර් එක දෙන්න කරුණාකර.

  • @sandew4188
    @sandew4188 2 ปีที่แล้ว

    Meke gana kiyede

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      Rs 2000 ක් 3000 ක් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්.

  • @p.dpriyangarocks2138
    @p.dpriyangarocks2138 10 หลายเดือนก่อน

    Oyage phone number dennako

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  10 หลายเดือนก่อน

      00965 50719269

    • @niriellagekalpamahesh9187
      @niriellagekalpamahesh9187 6 หลายเดือนก่อน

      Mewa ganna tenak kiyanna aiye

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  5 หลายเดือนก่อน

      @niriellagekalpamahesh9187 ගෙවල් තියෙන්නෙ කොහේද.

  • @prabathpiumantha4812
    @prabathpiumantha4812 3 ปีที่แล้ว +1

    Nice video

  • @sudarmafernando7989
    @sudarmafernando7989 3 ปีที่แล้ว +1

    Niyamai