Mge fridge eka on karapuwama teka wlawak campeshar wadakarala nawatenawa etapasu Campeshar eka on wenna na campeshar laga ate owarlod ekat peus ekth hodi cool wenna naha
Sar frig aka akunu sara welawaka wada karanne nathuwa giya karant akata gahanna ba tip aka off wenawa coman aka maru kara hari giye na ne sar wats app nambar akak denna puluwan nam
ඉතාමත් වටිනා විඩියෝවක්....ස්තුතියි ඔබට.
Watina kiyana padamak.. Mama mekata hugak kemathi.. Eha sarlawa kiyala dunna.. Guru piyaneni Obata jayen jaya wewa.. B. S!
Thanks
බොහෝම ස්තූතියි සර් මම දැක්ක හොදම ගුරුවරයෙක් ❤
❤ air conditioning gena all repair video ekak daanna sir ❤
Ok karamu
@@charithasanjeewa4748 thanks
සර්.. ෆ්‍රිජ් වලට භාවිතා කරන Power Guard unit එකක් repair කරන හැටි විඩියෝ එකක් දාන්න සර්.ඔබතුමාට ගොඩක් පින්
Niyamai digatama kara gena yanna okkoma man baluwane harima pahadili
Thanks hemadema godak saralawa thamai kiyala denne
ගොඩක් වටිනවබෙහෙවින්ම ස්තූතියි සර්
Ok thanks
Harima saralawa wisthara karanawa.pudumai.supiri guruwarayek.deergayu wewa
Thanks issarahatath.mewagema saralawa uganqanawa
❤
Thank you. Thermet aka savi krana vidiya kiyala denna puluwnada
Welcome
යූටියුබ් එකේ කොච්චර වීඩියෝ තිබුණත් මේ තරම් සරලව, සියල්ලම කියලා දෙන වීඩියෝ දාන්නෙ සර් විතරයි
Thank you godak sathutui meetath wada saralawa kiyala dennam
Thank you well done ✅✅
Wellcome
Fridge ekaka timer eka kiyanne thermostat ekatamada.nathnam parts dekakda.dekak nam timer eken wena karya saha check karana hati kiyanawada
Hhwrmostet eka chek kranne kohomada bulb ekakin
බොහොම ස්තුතියි .... තෙරුවන් සරණයි ....
Thwruwan sarnai
Valuable video....💞🤓👊
Thanks
Sir firige eka on off wenna onee vindi kiyen kiyatada
රෙස්පෙක්ට් සර්👍❤
Thanks
Thank youu sir. ගොඩක් වටිනව
Wellcome
supiri koheda hoda thnk tiyenne igena ganna
ඉතා සරලයි. තේරුම් ගැනීමට පහසුයි.
Thank you very much
Mage shitakaranaya defrisayan waters atulata watanawa
Vru good sir
Thanks ❤️
Wellcome
Sir fridge eaka geahuwama trip weanawa poddak galawala bealuwa sakit eakea keallak picchila ea kealla deammama harida.? Eakan piccheanna weana heathuwak thiyeanna puluwanda.?
eka wenna puluwan check karanna hema kptasakma
Fridge eke mechra kal weda kra.eye idlan braker Off wenwa manin switch eke.mkkda hethuwa sir
කොමන් වයරඑක කියන්නෙ මොකක්ද සර්
Motor padama balanawada eke pehedili karala thiyanawa
සර්,මගේ ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙසරය,ඔන් වෙන්නෙ නැතුව තිබිල මේ වීඩියෝව අද්‍යනය කරල,ptcරිලේ එක සහ ඕවර් ලෝඩ් එක අලුතින් දැම්මම දවසක් විතර හොදින් වැඩ කලා දැන් කම්ප්‍රෙසරය ඕෆ් වෙන්නෙ නැහැ නොකඩවා වැඩ කරනව,ptc රිලේ එක ගොඩක් රත් වෙනව,,,පිලිතුරක් බලාපොරොත්තුව වෙමි.ස්තූතියි
Hariyatama natch wena ekada demme
මගේ තනි දොරෙ fridge එකේ එළවලු ගල් වෙන තරමට කූල් එක වැඩී උපරිම අඩු කරත් දොර ඇරපු ගමන් මීදුම වගේ ඵලියට එනවා මොකද එහෙම වෙන්නේ
Auto off wenne nethida
@@charithasanjeewa4748 නෑ
ඉතාම පැහැදිලියි. 🙏🙏🙏🙏
Thanks oyawgema pehediliwa karannam
@@charithasanjeewa4748 ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා...🙏🙏🙏🙏
Thanks
Sir phone number eka dannakoo @@charithasanjeewa4748
Tnx
Wellcome
👍🙏🙏
Ape firdge eke wirring eka sampurnama miyo kala off karala thiyeddi..wirring eka kara ganna onii udau karanna puluwan da.number ekak denna
Tanx sir..❤️
Wellcome
Mge fridge eka on karapuwama teka wlawak campeshar wadakarala nawatenawa etapasu
Campeshar eka on wenna na campeshar laga ate owarlod
ekat peus ekth hodi cool wenna naha
Sir, compressor era diagrams weda kalamada evaporater era Hariye ice bandenne. E kianne thermostat eka off wenne nedda
gedra pavichchu wena electronic badu repairing video krmu sir . Mulin api podi podi ewagen patan aragena
Ok ehenam podi ewain patangannam
Good
Thanks
❤❤❤❤❤❤❤
Thanks
jaya wewa ser.
Thanks
thank u so much
Welcome
පහදා දිම අති විසිස්ටයි🙏🙏🎉️
කෝම්ප්රස එක ගොඩක් රත් වන අතර කූලින් එන්නෙ නෑ හෙතුව දැනගන්න පුඵවන්ද සර්
ෆ්‍රිජ් එක ඔන් වෙලා විනාඩි පහක් විතර තියල බේකරේ යන්නෙ ඇයි..16 බේකරේකුත් මාරු කලා..ඒත් හරියන්නෙ නෑ..ඇතුලෙ ශෝට් එකක් පේන්නත් නෑ😢
Godakde igana gannwa pin
🎉🎉🎉
Frig eka off novi දිගටම on eke tynne ai?
Leak walatath wenawa seethala wenne nethiwenakoth wenawa themostat eka hatiyata wedakaranne nethi wena kotath wenawa
@@charithasanjeewa4748 mokadda කියලා denagnne කොහොමද ?
Thanks sir
Sir haier fridge eke fan wada karane na yata peththe cool enne na mokadda aula
Thank you
You're welcome
ගොඩක් ස්තූතියි සර්..ෆ්‍රිජ් වලින් කරන්ට් එක වදින්නෙ කම්ප්‍රෙශර් එකේ ප්‍රශ්නයක් නිසාද සර්...ඒර්ත් එකේ ප්‍රශ්නයක් නිසාද....
Palamuwa earth eka hariyatama sambanda karala balanna godakdurata hariyawi
@@charithasanjeewa4748 thanks sir
Niyamai
Thanks
Stating ekai ranin ekai maru unoth mokada wenna sir
Expension value එක මූලික කොටසක් නෙමේද (capillary tube eka)😂
ව්ශිෂ්ටයි සර්
❤❤❤❤
Thanks
කම්පෙෂර් එකක හොස්පවර් ගානා හදා ගන්න විදිය කියලා දෙන්න පුලුවන් ද
Ekata lesson ekak dala thiyenne
Defesr ekath kiyala denawa da
Ok
අනේ සර් ෆ්‍රිජ් එක ගෙනත් සති දෙකයි මේව ගැන මන් ලොකුවට දන්නෙ නෑ.අධි ශීතකරණයේ ඇතුලෙ ලොකුවට අයිස් බැදිල පේන්නෙ නෑ යාන්තමින් තියේ.ඒ නිසා මන් අර අයිස් දිය කරන බටන් එක ඔබල තිබ්බෙ නැ .අද මන් නිකමට අර වතුර පිරෙන ට්‍රේ එක පොඩ්ඩක් එලියට ඇදල ඇතුලට එබ්ල උඩ බැලුවම අර වයර් එක සම්බන්ද උන ටිකේ අයිස් මහා තට්ටුවක් බැදිලනෙ.එතනද අයිස් බැදෙන්නෙ .දියකරන බටන් එක ඔබන්න ඕන ඒකටද. මන් හිතුවෙ අධිශීතකරනයේ කොටසෙ අයිස් බැදුනොත් ඒ බටන් එක ඔබල ඉවත් කරන්න කිව කියල.අනේ සර් මට පිලිතුරක් දෙන්න.whatsapp number එකක් තියේනම් දෙන්න මන් කතා කරල හරි ඔබ තුමාගෙන් මේ සම්බන්දව දැනුවත් වෙන්නම්.දැන් මන් ඒ බටන් එක එබුව තවමනම් දියවීමක් නෑ. බයෙත් බැ අප්පා සල්ලිනේ මෙවුව අමාරුවෙන් හම්බකරපු🥺.අනේ මට පිලිතුරක් දෙනවද
mokadda fridge eke warge
@@charithasanjeewa4748 innovex .
❤
Thanks
සර් අදයි වීඩියෝ එක බැලුවේ.අපේ ෆ්‍රිජ් එක ඊයේ තමයි දොර හදලා පාවිච්චියට ගත්තේ.එතකොට ස්විච් එකට ප්ලග් එක ගහලා දැම්මාම අර මෝටරේ සද්දේ එන්නේ.ඒක ආවා.ඒත් ඒක නවතිනවා ආයේ එනවා නවතිනවා සද්දේ ආයේ පටන් ගන්නවා.ඒක සාමාන්‍ය තත්ත්වයක් ද
Cool wenawada
Me sambandawa thawa eka padamak kara nam sar
ok
💚👍
Thanks
Super❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Asawen mewa balnnne mn nam
ඒපරේටිව් එක ඩැමේජ් උනොත් රෙපෙයාර් කරන්න බැරිද සර්
Puluwan godak diralanam gas tika aparade wei,ekathenak wage nam prashnayak ne
@@charithasanjeewa4748 thank you sir
බොහොම පි සර් මෙව කියල දෙනවට
සර් අපේ ගෙදර ශිතකරණයෙ ඩී ෆිෂර් එක කූල් වෙනවා නමුත් පහල කොටස කූල් වෙන්නේ නැහැ
Mata kiyanna yata kotase hulan ena kauluwata atha thiyala hulan para enawa athata denenawada kiyala
@@charithasanjeewa4748 ටිකක් එනවා සර්
Oka hemin uda kotasin galawala balamuda ethul petten
@@charithasanjeewa4748 හොදයි සර් මම දැනට champ එකේ ඉන්නේ මම සර්ට කියන්නම් ස්තූතියි උදව් කරනවාට
සර් මම වත්තල ශීතකරණ බඩු ගන්න තියෙන්නෙ කොහෙද
Colombo nawaloka hospital eke indan townhall pettata yana pare onatharam badu kada thiyanawa
Sar frig aka akunu sara welawaka wada karanne nathuwa giya karant akata gahanna ba tip aka off wenawa coman aka maru kara hari giye na ne sar wats app nambar akak denna puluwan nam
ප්‍රිජ් එක offවෙන්නෙ නැත්තෙ ඇයි
Thermosat eke fault ekak marukarala balanna
Uda wage ma yata kotaseth ice hadanne ai
Parana takada
Yes
පැන් එකට කරන්ට් එක
Thank you
Wellcome
❤
❤❤
Thanks
Good
Thank you
❤❤
❤❤❤❤