නිවන් දැකලා සැනසෙන්න කලින්, හොඳ මිනිහෙක් වෙලා සැනසෙන්න | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 182

  • @senanisoysa3420
    @senanisoysa3420 ปีที่แล้ว +2

    නිවන් දකිත්වා...... සාදු සාදු සාදු...

  • @nishanthigamage4357
    @nishanthigamage4357 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Chithrairangani-c5u
    @Chithrairangani-c5u 11 หลายเดือนก่อน +2

    මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මෙලොවට බිහි කළ දෙමාපියන්ටත් මෙවන් දහම් කරුනු අවබෝධ කර ගැනීමට තරම් මනසක් මට ලබා දුන් මගේ දෙමාපියන්ටත් නිවන් සුව අත්වේවා!

  • @yndproject2745
    @yndproject2745 ปีที่แล้ว +2

    Prchnaalokaya labewa... Budu saranai🙏🙏🙏🙏🙏

  • @pamudithadulara5575
    @pamudithadulara5575 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ....sadu ...sadu ...

  • @kgunathilake663
    @kgunathilake663 ปีที่แล้ว +44

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වැඩ සිටින දිශාවකට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @madarawalakulu4335
      @madarawalakulu4335 ปีที่แล้ว +5

      සාධු සාධු සාධු

    • @madanganikuruppu81
      @madanganikuruppu81 ปีที่แล้ว +7

      මාගේ නමස්කාය ද එසේ ම වේවා!

  • @ImayaSomarathna
    @ImayaSomarathna 11 หลายเดือนก่อน +1

    සාදු සාදූ ...🙏🙏

  • @mudunkothgedara
    @mudunkothgedara ปีที่แล้ว +5

    ඔබවහන්සේ වැනි දරුවෙක් මෙලොවට දායාද කළ දෙමාපියන්ට නිර්වානය දුර නොවේවා🙏

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว +1

    සාදු ....සාදු ....සාදු .....

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    ඔබවහන්සේටත් ත්‍රිවිධ
    රත්නයේ ආශිර්වාදය
    ලැබේවා සසර දුකින් එතෙර වීමට මෙම ධර්ම. දේශනා කරන පිනම හේතු වේවා .

  • @Kalyani_Sumedha
    @Kalyani_Sumedha ปีที่แล้ว +13

    පිංවත් බුදු පුතුනි ......මෙවන් පුතෙකු ලද මවක් , එවන් පුතෙකු ලද පියෙක් , මෙවන් සොයුරෙකු ලද සොයුරු -සොයුරියන් නිසැකවම නිවුණා වේ.......සාදු ....සාදු .....සාදු ...

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    මහ කැලෑවල ..........
    නොයෙක් විසකුරු සතුන්
    භයානක වල් සතුන්
    හරියට කුසට අහරක් නැතිව
    කිසිම ආමිස සැපක් නැතිව
    සිල් ගුන දම් පුරපු කාලයට වඩා...........
    වැඩි මහන්සියකින්
    අපමණ සෙනෙහසකින්
    ඉවරයක් නැති ආදර කාරණාවකින්
    අප්‍රමාණ කැපකිරීම කරමින්
    අපිට උතුම්ම.ධර්මය දුන්නු
    අපිට උතුම්ම ධර්මය දෙන
    නියන්තරවම අපි වෙනුවෙන් අපමණ මහන්සි වෙන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
    ඒ උතුම් නිවන බොහෝදුර නොවේවා.

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      🙏🙏🙏

    • @paramichamodaya839
      @paramichamodaya839 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනින් යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

    • @ShanikaHerath-q9n
      @ShanikaHerath-q9n หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +7

    පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ගත්ත දවසෙ ඉදල සෑහෙන වැරදි ප්‍රමාණයක් හදාගත්ත. තවත් වැරදි නැතුවාම නොවෙයි . ඒත් හිතේ තියෙන සැනසීම නිසා පවුලේ සියලු දෙනා සමග සතුටින් සාමයෙන් ජීවත්වෙනවා.
    ඒ පිනනම් අපේ ලොකු ස්වාමින් වහන්සේට මයි. ඒක නම් ඇත්තෙන්ම වචනයෙන් කියා නිමකරන්නත් බැහැ .
    🙏🙏🙏🙏🙇🙇🙇🙇♥️

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +7

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු කායික දුක්පීඩා දුුරුවේවා නිදුක් වෙිිවා . නිරෝගී වෙිිවා.සුවපත් වෙිිවා .දීර්ඝායු සම්පත් ලැබේවා.සාධු සාධු සාධු .

    • @wijebaragama4444
      @wijebaragama4444 ปีที่แล้ว

      කොයි දෙයකයටත් කලින් මිනිසුන් කාල බීලා ජීවත් වියයුතුයී .බණ පැත්තකින් තියලා මුළින්ම මිනිසුන් සතුටින් සිටීදැයි බලන්න, බුදුන් වහන්සේ කල ලෙස කරන්න. ඔබෙ ඉලක්කයත් හරියන්නෙත් නැත.

  • @kumarikulathunga98
    @kumarikulathunga98 ปีที่แล้ว +13

    කදුලු පිරි දෙනෙතින් අහපු බනක් අපේ ලොකු සුවාමින් වහන්සේ නිවන් දක බුදුන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +4

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว +1

    Theruwansaranai 🙏🏻

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +5

    අපෙ ස්වාමින් වහන්ස ඉක්මනින් සුවෙන් වේවා හරිම සංවේගයක් ඇති වුනා

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +8

    අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏
    සම්මා සම්බුදු සරණයි…🙏

  • @pushpakalyani1863
    @pushpakalyani1863 ปีที่แล้ว +7

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා🙏🙏🙏🙏

  • @KimHiSoo-di3mm
    @KimHiSoo-di3mm ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !

  • @HasithaMaduranga-p5w
    @HasithaMaduranga-p5w ปีที่แล้ว +1

    Teruwan saranai

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +2

    සාදු.සාදූ.සාදු.පින්වත්ලොකුස්වාමින්වහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තුරූනුවනෙමසාරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +4

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස මනස සුවපත් කර ගනිමින් නිවන් මගට පිවිසෙන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @kaskrishan2609
    @kaskrishan2609 ปีที่แล้ว +11

    අපිව මේ ගුණමකු කුහක විකාර කාරී මානසිකත්වයෙන් මුදවා ගැනීමට ගුණයෙන් සීලයෙන් පිරිපුන් මානසිකත්වයකට පෙරලීමට මග කියන පිං වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🥰🥰

  • @sumanawijayarathne
    @sumanawijayarathne ปีที่แล้ว +2

    හරියටම හරි

    • @sumanawijayarathne
      @sumanawijayarathne ปีที่แล้ว

      ගෙවන තත්පරය පිරිසිදු සිතින් ගෙවාදැමීමට ම උත්සාහගන්න කෙනෙකු ලෙස ඔබවහන්සේගේ දහමට මා අනුචාරී වෙමි

  • @premachandrajayathilaka118
    @premachandrajayathilaka118 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඒ දම් නද යලි යලිත් සවනෙවැකේවා

  • @janakamadawa8891
    @janakamadawa8891 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයී 🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanike ปีที่แล้ว +1

    අපේ බුදු ..පුතුනි..මෙවන්..පුතෙක් ..ලද..මවක්..මෙවන්..පුතෙක් ලද.පියෙක්..මෙවන් ..සොයුරෙක්..ලද ..සොයුරිය න්ද...නිසකවම..
    උතුම් ..නිවන..අවබෝධ.කරගනිත්වා..තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු සාදු

  • @disha7176
    @disha7176 ปีที่แล้ว +8

    ස්වාමීන් වහන්ස මම මේ තරම් කාලය කට නොසිතූ කරුණක්. දෙමාපියන් ට මා සලන්නෙ මාව හැදු නිසා. ඒත් එයාලා මට සැලකුවෙ ඇයි කියලා. මම මගෙ දෙමාපියන් හැකි සෑම විටම ධර්මය ට යොමු කරමි.ඔබ වහන්සේ උතුම් නිවන් මග ට පැමිණෙත් වා

  • @ShajithaJayamali
    @ShajithaJayamali 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 15 วันที่ผ่านมา

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනාවෙන් වන්දනා වේවා

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස එලිවෙන තුරු වුනත් අහගෙන ඉන්න පුලුවන් ඔබ වහන්සේ දේශනා කරන බුදු බන සාදු සාදු සාදු

    • @karunawathirupasinghe8755
      @karunawathirupasinghe8755 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා.

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +4

    අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @artlona2002
    @artlona2002 ปีที่แล้ว +1

    අදත් ජීවිතයට ගොඩක් වැදගත් කරුණු ගොන්නක් ඔබ වහන්සේට පින් ඇතුව දැන ගත්තා . සියලු ම සත්වයෝ මේ උතුම් ධර්මයෙන් සැනසිල්ල ලබත්වා . සාදූ සාදූ 🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷සාදු සාදු සාදු

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!
    තමාට සිදුවන අවැඩ තමා දකින්න අකමැතිනම් ඒ දේ අනිකා දකින්න අකමැතිබව තේරැම් ගැනීම ,අවබොධයම ඇති .දර්මය නිවෙරදිව අවබොධ වුවොත් කවදාවත්ම වරදක් සිදුකරනවා නොවේ සිදුවන්නේ නැහැ.දර්මය රකින්නා ඒ දර්ම මාර්ගය තුල ආරාක්ශිතයි.ඔබවහන්සේට අපමණ පින්!!!!🙏🙏🙏.

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @thilesthiles1954
    @thilesthiles1954 ปีที่แล้ว +1

    🏵️☸️🙏☸️🏵️

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා .. උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
    🙏🌼🙏🌼🙏🌼 ...........

  • @ssgb5259
    @ssgb5259 ปีที่แล้ว +6

    හාමුදුරැවනේ, යථාර්ය දැක්කට අතරමං වෙලා හිටියේ, ඒත් දැන් දවස ගානේ මෙි බණ අහලා,, මම ටික ටික මනස ⁣පුරැදු කරගෙන හරි මාවතේ ගෙනියනවා..වෙනස් වෙන තැන් නැතුවම නෙවෙයි..ඒත් දැන් මට වෙනදට වඩා හිතේ සැනසීම දැනෙනවා..බොහොම පිං ඔබවහන්සේට...

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට ...නිදුක් නීරෝගී චිරජීවනය ම වේවා 🙏🙏🙏

  • @lakshikaSenanayaka-uj7sr
    @lakshikaSenanayaka-uj7sr ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +5

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @GSPVAkuressa
    @GSPVAkuressa ปีที่แล้ว +4

    අපමණ පින් ඔබවහන්සේට පතන බෝධියම සාක්ෂාත් වෙත්වා 💕❤🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +2

    Sadu sadu sadu pin theruwan saranai

  • @NomilaniChamila
    @NomilaniChamila ปีที่แล้ว +2

    Saadu saadu saadu.

  • @madarawalakulu4335
    @madarawalakulu4335 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +3

    මහා ගුණ සාගරයකින් දවසින් දවස දෝතට අරගෙන ජීවිතයට එකතුකර ගන්නවා වගේ, පින්වත් ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීමෙන් , ආදර්ශයෙන් ජීවිතයට ගුණ සුවඳම එකතුකර ගන්නවා... බොහෝම පින් පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏

  • @danavathidanavathi5529
    @danavathidanavathi5529 ปีที่แล้ว +1

    Oba wahansege dharmaya puxumaakaara viduhata hutata kaawadinawa mama ahapu darmYen site sanasilla ta patwenawanam obawahsnse ge dharmayami

  • @HansikaKapuge
    @HansikaKapuge 2 หลายเดือนก่อน

    Oba wahanseta mage namaskaraya wewaa budu saranai

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌸🌸🌸

  • @achinidayarathna6110
    @achinidayarathna6110 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏

  • @anocakahom2591
    @anocakahom2591 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up ปีที่แล้ว +3

    පින්වත් ස්වාමිින්වහන්ටස ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවෙිවා

  • @sumanawijayarathne
    @sumanawijayarathne ปีที่แล้ว +2

    තම සිත හරි කරගන්නේ තමන්මයි සතුට හදාගතයුත්තේද තමන් විසින්මයි

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .මාගේ නමස්කාරය වෙවා .🙏🙏🙏

  • @hasindusandaruwan2650
    @hasindusandaruwan2650 ปีที่แล้ว +5

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිශාවටද මාගේ නමස්කාරය වේවා...🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +3

    අනේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අසනීපයෙන් ඉදගෙනත් මේ සියලු සත්වයින්ට ස්‍රද්දාව වැඩිවෙන්න වුතුම් දේශනා පවත්වනව මම ප්‍රාර්තනා කරනව ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා කයට කිසීම වේදනාවක් නොම වේවා වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මයාවබෝද වේවා වුතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +2

    Sadu sadu sadu budu puthuni uthuru minisdam wadannata me dahama pamanakama pramanawath.sadu sadu sadu

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 ปีที่แล้ว +1

    Obawahanse nisa igena gaththa daham karunu imahath....oba wahanse nethinam mama thamath andha u kenek.obawahanseta aneeka warayak pin...🙏🙏🙏🙏

  • @RanjaniKumari-c2h
    @RanjaniKumari-c2h 3 หลายเดือนก่อน

    Hoda manussayak Wana eka uthum tharuwan saranai suwamin wahansa

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +4

    මනුෂ්‍යයා ගුණ ධර්මවලට තෘප්තිමත් වේ නම්.....🙏🏻🙏🏻🙏🏻🌷
    ගුණය කියන්නේ අපේ පස්සද්ධිය..🙏🏻🙏🏻🙏🏻🌷
    තමන් ගැන හොද මිම්මක් තියෙනවාද? ප්‍රත්‍යවේක්ෂා කර බලන්න..🙏🏻🙏🏻🙏🏻🌷
    සිනාමුසු මුහුණින් ඉන්නේ ඒ සැනසීම තියෙන අය..🙏🏻🙏🏻🙏🏻🌷
    හොදට හැදිච්ච මනුෂ්‍යයෙක් වෙලා තමන්ව විඳින්න..🙏🏻🙏🏻🙏🏻🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! 🙏🏻🙏🏻🙏🏻🌷
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km ปีที่แล้ว +4

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +3

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +2

    Sadu sadu sadu gaurawaneeya pinwath loku swamin wahanseata namaskara karami sadu sadu

  • @KaluthanthrigeIranagani
    @KaluthanthrigeIranagani 2 หลายเดือนก่อน

    Budusaranai

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว +1

    සාදු

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe478 ปีที่แล้ว +1

    Sadu sadu sadu. ....

  • @nilminiabesingha8411
    @nilminiabesingha8411 ปีที่แล้ว +3

    Oba wanseta neeroogi suwa labewa ! 🙏🙏🙏

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!!

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx ปีที่แล้ว +4

    Pinwath swamin wahanseta mage namas karaya wewa

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @nadeedodammulla5739
    @nadeedodammulla5739 ปีที่แล้ว +3

    Sadu sadu sadu🙏

  • @ChalaniDissnayake
    @ChalaniDissnayake 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @DSGROUP2024
    @DSGROUP2024 ปีที่แล้ว

    Tamange yutukam .wagakim .nisi paridi itu karinam lokaya koithram lassanda. Ewanthakata ape manasa hadana oba wanseta namaskara wewa.

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw 3 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @himalilk2706
    @himalilk2706 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 ปีที่แล้ว +2

    Theruwan saranai ape pinwath swaminwahanseta. Telephone no ganna barida ape swaminwahansa