ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නැවත වඩින්න බුදු පුතේ මගේ නම් එදා තිබ්බ ගව්රවය අබමල් රේණුවකවත් අඩුවක් නම් නෑ පුතේ ඒ කියපු බණ අපේ හදවත් ට කා වදිනව
මානුෂිය ගුණ ධර්මවලින් පිරි රටක් බිහිකිරිමට ගෞරවනිය පින්වත් ස්වාමින් කල උත්සාහයඅවබොධ කර නොගත් දුදනන් නිසා අපට වු පාඩුව කිව නොහැකි තරම්්ඔබවහන්සේට බොහොමපින් මේ ධර්ම කරැනු අවබෝද කරවුවාටතෙරැවන් බෙලෙන් අපකෙරෙහි අනුකම්පාවෙන් කරන දේශනාමය කුසල් බෙලෙන් දිර්ගායුෂ ලැබේවා
මහණ වීමට නැවතත් සිත් පහළ වේවා. නැවතත් පෙර පින් මතුවේ ව
අනේ සාදු සාදු සාඋ අනේ පින්ව ස්වාමීන් වහන්සේගේ දේශනාවක් දකිනකොටත් හරීම සැනසීමක් දැනෙනවා උපැවිදි උනත් තවම දැනෙන්නෙ පැවිදිව ඉන්නවා වගෙයි මම මේ අසනීපයෙන් ඉදගෙනත් මේ දේශනාව අහන්න ලැබුනේ මෙහෙම ස්වාමීන් වහන්සේගේ බනක් ඇහෙන්න නැතුව ඉන්න බෑ ඒතරම් අපේ සිතට සැනසීමක් දැනෙනවා උපැවිදි උනත් අනේ අපිට මෙහෙම බන අහන්න ලැබෙන්නේම අපේ පෙර පිනකටයි මේ භවයෙදීම උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අනේ හිත හදාගෙන කල්‍යානමිත්ත්‍ර ස්වාමීන් වහන්සේ නැවත වඩිනවනම් අපේ පෙර පිනකටයි මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
තෙරුවන් සරණයි පින්වත් බුදු පුතනුවනි ඔබ වහන්සේ දෙසූ දම් මග ගිය අපිට මේදසුන් හදවතට මහත් සැනසුමකි ඔබ වහන්සේ මේභවයේදීම උතුම් නිවනින් නිවේවා
තෙරැවන් සරණයි උපැවිදි උනා කියල දැනෙන්නෙ නැ ඇත්තමයි.බන ටික සිතට සැනසිමක්
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේගේ දේශනාතුලින් මාලද විශේෂ දෙය ඉවසිම ස්වාමින් වහන්ස ඉක්මන් කෝපයට පත්වු මාතුල ඇති ඉවසිම මගේ දරැවන්ට පවා පුදුමයි දෙයක් කකුලක වැදෙද්දි පවා වේදනාව මෙනෙහි කිරිමට තරම් හිත හදා ගැනිමට හැකිවුයේ ඔබවඑන්සේගේ වටිනා දේශනා ශුවනය කරැමෙන්මයඔබවහන්සේට බොහෝම පින්මෙසේ සියලු සත්ත්වයාගේ එිත්සුව පිනිස කරන සැම කුසලයක්ම ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කරගැනිමට හේතුවේවා
ඔබ වහන්සේ අපි හැමෝටම ඕනෙ ඔබ වහන්සේ නැවත සසුනට වඩිනවනම් ඒ අපේ පිනට ඔබවහන්සේ බන කියනකොට අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරණයි
නැවතත් මෙවන් බනක් අහන්න ලැබිමම මා ලද පෙර පිනක් 🙏🙏🙏
පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්ස. ඔබ වහන්සේට අප්‍රමාණ පින්.හැමදාමත් මේ දහම් ගග මෙලෙස ගලා යන්නට ඉඩ ලැබේවා .සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏
.බණ අහද්දි තේරෙනවා කටහඩ සැහෙන්න මහන්සි පාටයි වගේ.ඒත් බණ කිව්‍වනේ.උන්වහන්සේගේ තීරණය මොකක් වුණත් විවේකය සුවයෙන් ඉන්න ලැබේවා 🙏සැනසිමම වේවා🙏බොහෝම පිං 🙏
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස. ගිනි ගත් කතරකට සිහිල් වැස්සක් වැටුනා වගේ. මේ දහම් ගඟ නැවත නොසිඳී ගලා යේවා! අප්‍රමාණ පින් අත් වේවා නැවතත් සදැහැවතුන්ට මේ භාග්‍යය අත් කර දුන්නාට! මේ භවයේදීම තව තවත් උත්තරී මනුෂ්‍ය ධර්ම අත් පත් කර ගනිමින් පතන්නා වූ බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන්ම අමා මහ නිවනට පත් වීමට මෙම සියලු කුසල් හේතු වේවා පින්වත් බුද්ධ පුත්‍රයානන්වහන්ස!🙏🙏🙏
සාධු! සාධු! සාධු! ඔබ වහන්සේගේ දේශනා අහන්න දකින්න ලැබේ නම් සිතට දැනෙන සතුට අපරමානයි ස්වාමීන් වහන්ස, මං හිතනවා ඔබ වහන්සේ මින් ඉදිරියට අපට දැක ගන්න , දේශනා අහන්න ලැබේවි. තෙරුවන් සරණයි දීර්ඝ ඖෂ ලබත්වා!!!
සැබැවින්ම ඔබවහන්සේ දේශනා කළ නිර්මල බුදු දහමින් අපේ ජීවිත වෙනස් වුණා ධර්මයේ රස දැනුණා අදත් ධර්මයේ හැසිරෙන්නෙ ධර්මය සොයන්නෙ ඒ නිසයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා උපැවිදි වුනත් පැවිදි වුණත් ධර්මයේම හැසිරී ඉක්මන් භවයකම නිර්වාණ සුවයම අත්කර ගනිත්වා
පින්වත් ඔබ වහන්සේ මරණය ගැන අවබෝද කර දෙන්න දෙන්න අපිටත් මේ මරණය කොයි මොහොතේ ඒවිද කිය කිය හිතනවා මරණය වෙනවා මයි එය බලාපොරොත්තු වෙන්මයි ජීවත් වෙන්නෙ ඔබ වහන්සේමයි අපිට කියා දුන්නෙ පින්වත් කුමරෙක් ඉපදුනේ කිරුලපණ පැත්තෙ අක්කලා තුන් දෙනෙක් සහ එකම පින්වත් පුතෙක් පියානන් ගේ හදිසි මියයෑමෙන් පසුව මේ සසර ගමන කෙටිකරගන්න පැවිදි උනේම පියානන්ට උතුම් නිවනම ලැබේවා ,,,,!!!!!!! අපෙත් පෙර පිනටයි ඔබ වහන්සේ පැවිදි උනේම මේ අවුරුදු නවයක් විතර අපිට මහා මෙරක් තරම් හිතට සැනසීමක් ලැබුනෙම ඔබ වහන්සේ නිසයි හැබයි භාවනා මද්ද්‍යස්ථානයට එන්න බැරිවුනත් ඕන තරම් බන අහනවා තවම බන අහනවා යූටියුබ් චැනල් එකෙන් දෙන බන භාවනා අහනවා උපැවිදි උනත් අපිව මේ සසරෙන් ගොඩ ගත්තට බොහොම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඔබ වහන්සේ පසලොස්වක පෝයට පායපු පුරහද වගෙයි අපිට දහමින් ආලෝකය දී යන්නම ගියා උපැවිදි වෙලා ඒ ගියගමනත් දහමින් වැජබේවා නැවත නැවත මෙවැනී දේශනාවල් සවනට වැටේවා 😢තෙරුවන් සරනයි පින්වත් කුමරුනි
තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
තෙරුවන් සරනයි පින්වත් අපේ ලොකු සුවාමින් වහන්ස.. මේ දර්ම දේශනා අහන කොට දැනෙන්නෙ නෑ උපැවිදි උනා කියලා.අනේක වාරයක් පින්....මේ දේශනා නම් නැති කරන්න එපා. අපි ට සැනසීමයි කට තියෙන්නේ මේ දේශනා ටික විතර යි.....තෙරුවන් සරනයි ගුරු දේවොත්තමයනන් ට......
සාදු සාදු සාදු..තෙරුවන් සරනයි .සම්මාසම්බුදු සරනයි...
සාදු සාදු සාදු පෙරපින් මතු ව් බුදු පුතෙකු වෙවා
තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏☸️❤️🌍
තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස..🙏🙏🙏
සාදු සාදු සාදු
Theruwan sarrani guru dewayani.budu poyanan .wajanseta pasu.sitin.depa.wedi oba wahanse, neth.aga modu wena kadulin.wuwada.sadaham desana anua. Wa budi.magama uami. Nidik.wewa..siyali dewi.rekawarni🎉
මෙවන් දහමක් ලෝකය වෙත දෙසා දක්වන ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින්. සාධු සාධු සාධු
Nawatha wadinna api balapoththu wenawa.
කලණමිතයන්වහන්ස, නිති පන්සිල්, පොහොය අටසිල් සමාදන්වන සමාජයක් නිර්මාණය කිරීමට මේ දේශනාව උපකාර වේවා. 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාඩු සාඩු සාඩු .🙏🙏🙏 අපේ පින්වත් ලොකු ස්වමින්වහන්‍ට මාගෙ නමස්කාරය වේවා .
Bana tika harima wadagath.🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
දේශනාව දැකපු ගමන් දැනුනේ කියා ගන්න බැරි පුදුම සතුටක් සැනසීමක්.
දන්න ජීවිතේ නොදන්නා යථාර්ථයක් .....තෙරුවන් සරණයි පින්වත් කල්‍යානමිත්‍රයානෙනි 🙏🙏🙏
තෙරුවන්.සරනයි.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරකරමි.බොහොම.පින්.බුදු.පුතූන්වහන්ස🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
උපැවිදි වීම ගැටළුවක් නොකොට app. එකේ දී ඇති පිළිවෙලට ශුෂ්ක විපස්සනා භාවනාව වීර්යයෙන් වඩමි.බොහොම පින් !
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු තෙරුවන් සරණයි !
සාධු` සාධු` සාධු` ...🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස අතහැරීම පුරුදු කර සම්මා සංකප්පයට පත්වන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු🙏🙏🙏🙏. සාදු 🙏 සාදු
සිධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
tharuwan sarnai oba wahanseth ..
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
සාදු සාදු සාදු අනේක වාාරයක් පිං
තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට🙏🙏🙏
පටිගත කල ධර්ම දේශනා තව තියෙනවානම් උඩුගත කරන්න ස්වාමීන් වහන්ස අපි හරි පිපාසයෙන් ඉන්නේ. ✨
Theruwan saranai oba wahanseta🙏🙏
" අහන එක බණ පදයක් හරි අපේ ජීවිතයට එකතු කර ගෙන අපි අපේ ජීවිත පැත්තෙන් වෙනස් වුනොත් තමයි හරි.."🙏🏻🙏🏻🙏🏻🌹තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
Pinwath budu puthanuwani.me pinobatath himi wewa!nawatha sasanayata wadinna pera pin mathu wrwa! Sadu sadu sadu
අපට නිවන් දකින්න කියාදිපු ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානය ලබෙිවා සාදු සාදු සාදු
Sadu sadu sadu
Sadu sadu sadu 🎉🎉🎉🎉
😮newatha wadinna sithewa sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි!🌼🌼🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏
Uthum budda pththrayan wahansa seneseema lebewa! Sadu sadu sadu
Oba wahanse kohe hitiyath oba wahanse kiyapu pare Api yannan oba wahanseta godak pin
නැවත පැවිදි පැවිදි වීමට සිත් පහළ වේවා
Butu putha obata taruwan saranai
බොහොම පින්,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Tharuwansaranai swameenwahansaObawahansa nawatha sasanayata pamina darmayadasanawa sidukaranwaSithuna.Obawahansata Rathnathrya pihita Arakshawa LabeawaKothanaka kohomahitiyathRathatanputhuta Rathnathrya pihita Arakshawa diwa Rathnathrya dakahadeemaLabeawa Siyaluma daviyan Araksha krathwa
🙏🙏🙏
ආයමත් දකින්න ලැබෙනකොටඅනේ ස්වාමින්වහන්ස හරිම සැනසිමක් දැනෙනව කාගෙන් බන ඇහුවත් මෙ වගෙ නම් නැ
FULL BALUWA 🙏🙏🙏
🙏🏾🙏🏻🌷🌹
Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🏾🙏🏻🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේගේ කර්මස්ථාන විවරණය පොත මම ගෙන්න ගත්තා ඔබ වහන්සේ දූතාoග ගැන ලියපු පොතක් ලැබෙන්න සලස්වන්න ගෙන්න ගන්න විදිය දන්වන්න තෙරුවන් සරනයි
Saadu saadu saadu.
🙏🏻 🙏🏻 🙏🏻
THUMMEHI KIHHAN ATHAPPAN. AKKATHARO THATHAGATHA
Sadu Sadu Sadu pinwath swaminwahansa
mathu budu wannata perum purana bodi sathwayaku nisai oba nikmune.uthum theruwan sarana labewa!🙏🏼🙏🏼🙏🏼!
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🌼🙏🌼🙏🌼............
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රවහන්සේට 🙏🙏🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
කල්‍යාණ මිතුයාණන් වහන්සේ අපට පෙන්නා දුන් ධර්ම මාර්ගයේ අද අපි යන්නෙ අපට එය අවබෝධ කර දුන් නිසාමයි ඒ කුසල ශක්තියේ බලයෙන් යමි අකුසලබල වෙිගයක් ඇත්නමි ඒවා දුරැවි නිවනින්ම සැනසිමට සිත්දියුණු කරගැනීමේ හැකියාව ලැබෙිවා
SAMMA SANKAPPAYA AYATHWENNE WITHAKKA CHITHASIKAYA. DUTHANGAK REKALAÑE MUHUTHAMPIECHEGINGUGU. PANDITHAN PAJRUPASATHIE
0:15 😊
❤❤❤❤❤❤❤budu puthrayanani,ape sithata sanaseema obawahansege deshanawan❤❤❤❤❤❤❤podi wayasakin godak dahamin idiriyata giyath ❤upawidiuna❤nawatha sasungathawenna sithpahala wewa❤❤❤❤❤❤❤❤❤
UHHASAYANA MAHA SAYANA WERAMANIE SIKKAPADAN SAMADIYAMIE0.
SAMMA SANKAPPA
නැවත වඩීනු මැනවී
Oba wahasegi me bAna ahnna api mona tharan pin karala da oba wahanse nawatha wadinna sasu nata
Nandamma saha lealiya samayen siteemea duthangaya dedenama rakinawanam samajeeya. Prasna bohomayak. Adu weema kalochthay.
ඔබ වහන්සේ සම්බන්ධ කරගත හැකි දුරකතන අ0කයක් හෝ කුමන හෝ ක්‍රමයක් සදහන් කරනවානම් වටිනවා
SAMMA SANKAPPA. THOKA THOKANKHANE KHANE. SAMMA SANKAPPA. YAHAPATH KALPANA. 1K ATHAHERIEME KALPANA AWYAPADA SANKALPANA ATHAHERIEME. SANKALPANA. MONAWADA ATHAHERIYA UTHTHE KAMSEPAWINDIEME NAETHWEIEMAIE. SILSAMADANWENNA SAMMA SANKAPPAYA SANDAHA. DUTHANGARAKINNA. KELESTHAWANNAGE ANGA. NESAGGIKA ANG FAWALTA NIDIYANNABE. EKASANIKANGAYA EKASANIKANGAYA. BEDAGENA INDAGATHTHATAPASSE AUE WALANDANNATHBE AYE DAWALTATH. NE.
පින්වත් ස්වාමීන් වහන්ස .මේ sasanayata oba වහන්සේගේ අඩුව පුරවන්න කිසිම kenek ne..
Pinvantha hamuduruvo bihi kela demavupiyanta jathi jathi pin navath
🙏🦻😰👼
PANGANANA WANTHASSA AYAN DAMMO. NAYAN DAMMO DUKPANGANANASSA
🎉🎉👍👍Budsaranie🙏🙏👍👍🎉🎉
FHUTHASSA ANGANIE. DHUTHANGA
මේ වෙනකොට ලියලා තියන පොත් මොනවද කියල දැනුවත් කරන්න පුලුවන්ද? කල්යානමිත්රයානන් වහන්ස
NAHHA GIETHA. WADITHA WISUUKA DASSANA MALA GANDA WILEPANA DARANA. MANDANA. WIBHUSHA NATTANA. WERAMANIE. SIKKA PADAN SAMADIYAMIE
අපේහාමුදුරැවනේ ලංකාවට වඩිනව නේද.මාත් බණ අහනවා.ඇස්දෙක කියනවා.ලගදිම වඩිනවා.ඔබවහන්සේ දන්නවා ධර්මය දෙන්න උවමනා තැනට.
තාමත් තේරෙන්නෙ නැහැ හාමුදුරුවනේ ඔබවහන්සෙ මොකක්ද කලේ කියල.
නැවත වඩින්න බුදු පුතේ මගේ නම් එදා තිබ්බ ගව්රවය අබමල් රේණුවකවත් අඩුවක් නම් නෑ පුතේ ඒ කියපු බණ අපේ හදවත් ට කා වදිනව
මානුෂිය ගුණ ධර්මවලින් පිරි රටක් බිහිකිරිමට ගෞරවනිය පින්වත් ස්වාමින් කල උත්සාහය
අවබොධ කර නොගත් දුදනන් නිසා අපට වු පාඩුව කිව නොහැකි තරම්්
ඔබවහන්සේට බොහොමපින් මේ ධර්ම කරැනු අවබෝද කරවුවාට
තෙරැවන් බෙලෙන් අපකෙරෙහි අනුකම්පාවෙන් කරන දේශනාමය කුසල් බෙලෙන් දිර්ගායුෂ ලැබේවා
මහණ වීමට නැවතත් සිත් පහළ වේවා. නැවතත් පෙර පින් මතුවේ ව
අනේ සාදු සාදු සාඋ අනේ පින්ව ස්වාමීන් වහන්සේගේ දේශනාවක් දකිනකොටත් හරීම සැනසීමක් දැනෙනවා උපැවිදි උනත් තවම දැනෙන්නෙ පැවිදිව ඉන්නවා වගෙයි මම මේ අසනීපයෙන් ඉදගෙනත් මේ දේශනාව අහන්න ලැබුනේ මෙහෙම ස්වාමීන් වහන්සේගේ බනක් ඇහෙන්න නැතුව ඉන්න බෑ ඒතරම් අපේ සිතට සැනසීමක් දැනෙනවා උපැවිදි උනත් අනේ අපිට මෙහෙම බන අහන්න ලැබෙන්නේම අපේ පෙර පිනකටයි මේ භවයෙදීම උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අනේ හිත හදාගෙන කල්‍යානමිත්ත්‍ර ස්වාමීන් වහන්සේ නැවත වඩිනවනම් අපේ පෙර පිනකටයි මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
තෙරුවන් සරණයි පින්වත් බුදු පුතනුවනි ඔබ වහන්සේ දෙසූ දම් මග ගිය අපිට මේදසුන් හදවතට මහත් සැනසුමකි ඔබ වහන්සේ මේභවයේදීම උතුම් නිවනින් නිවේවා
තෙරැවන් සරණයි උපැවිදි උනා කියල දැනෙන්නෙ නැ ඇත්තමයි.බන ටික සිතට සැනසිමක්
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේගේ දේශනාතුලින් මාලද විශේෂ දෙය ඉවසිම ස්වාමින් වහන්ස ඉක්මන් කෝපයට පත්වු
මාතුල ඇති ඉවසිම මගේ දරැවන්ට පවා පුදුමයි
දෙයක් කකුලක වැදෙද්දි පවා වේදනාව මෙනෙහි කිරිමට තරම් හිත හදා ගැනිමට හැකිවුයේ ඔබවඑන්සේගේ වටිනා දේශනා ශුවනය කරැමෙන්මය
ඔබවහන්සේට බොහෝම පින්
මෙසේ සියලු සත්ත්වයාගේ එිත්සුව පිනිස කරන සැම කුසලයක්ම ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් සාක්ෂාත් කරගැනිමට හේතුවේවා
ඔබ වහන්සේ අපි හැමෝටම ඕනෙ ඔබ වහන්සේ නැවත සසුනට වඩිනවනම් ඒ අපේ පිනට ඔබවහන්සේ බන කියනකොට අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරණයි
නැවතත් මෙවන් බනක් අහන්න ලැබිමම මා ලද පෙර පිනක් 🙏🙏🙏
පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්ස. ඔබ වහන්සේට අප්‍රමාණ පින්.හැමදාමත් මේ දහම් ගග මෙලෙස ගලා යන්නට ඉඩ ලැබේවා .සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏
.බණ අහද්දි තේරෙනවා කටහඩ සැහෙන්න මහන්සි පාටයි වගේ.ඒත් බණ කිව්‍වනේ.උන්වහන්සේගේ තීරණය මොකක් වුණත් විවේකය සුවයෙන් ඉන්න ලැබේවා 🙏සැනසිමම වේවා🙏බොහෝම පිං 🙏
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස. ගිනි ගත් කතරකට සිහිල් වැස්සක් වැටුනා වගේ. මේ දහම් ගඟ නැවත නොසිඳී ගලා යේවා! අප්‍රමාණ පින් අත් වේවා නැවතත් සදැහැවතුන්ට මේ භාග්‍යය අත් කර දුන්නාට! මේ භවයේදීම තව තවත් උත්තරී මනුෂ්‍ය ධර්ම අත් පත් කර ගනිමින් පතන්නා වූ බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන්ම අමා මහ නිවනට පත් වීමට මෙම සියලු කුසල් හේතු වේවා පින්වත් බුද්ධ පුත්‍රයානන්වහන්ස!🙏🙏🙏
සාධු! සාධු! සාධු! ඔබ වහන්සේගේ දේශනා අහන්න දකින්න ලැබේ නම් සිතට දැනෙන සතුට අපරමානයි ස්වාමීන් වහන්ස, මං හිතනවා ඔබ වහන්සේ මින් ඉදිරියට අපට දැක ගන්න , දේශනා අහන්න ලැබේවි. තෙරුවන් සරණයි දීර්ඝ ඖෂ ලබත්වා!!!
සැබැවින්ම ඔබවහන්සේ දේශනා කළ නිර්මල බුදු දහමින් අපේ ජීවිත වෙනස් වුණා ධර්මයේ රස දැනුණා අදත් ධර්මයේ හැසිරෙන්නෙ ධර්මය සොයන්නෙ ඒ නිසයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා උපැවිදි වුනත් පැවිදි වුණත් ධර්මයේම හැසිරී ඉක්මන් භවයකම නිර්වාණ සුවයම අත්කර ගනිත්වා
පින්වත් ඔබ වහන්සේ මරණය ගැන අවබෝද කර දෙන්න දෙන්න අපිටත් මේ මරණය කොයි මොහොතේ ඒවිද කිය කිය හිතනවා මරණය වෙනවා මයි එය බලාපොරොත්තු වෙන්මයි ජීවත් වෙන්නෙ ඔබ වහන්සේමයි අපිට කියා දුන්නෙ පින්වත් කුමරෙක් ඉපදුනේ කිරුලපණ පැත්තෙ අක්කලා තුන් දෙනෙක් සහ එකම පින්වත් පුතෙක් පියානන් ගේ හදිසි මියයෑමෙන් පසුව මේ සසර ගමන කෙටිකරගන්න පැවිදි උනේම පියානන්ට උතුම් නිවනම ලැබේවා ,,,,!!!!!!! අපෙත් පෙර පිනටයි ඔබ වහන්සේ පැවිදි උනේම මේ අවුරුදු නවයක් විතර අපිට මහා මෙරක් තරම් හිතට සැනසීමක් ලැබුනෙම ඔබ වහන්සේ නිසයි හැබයි භාවනා මද්ද්‍යස්ථානයට එන්න බැරිවුනත් ඕන තරම් බන අහනවා තවම බන අහනවා යූටියුබ් චැනල් එකෙන් දෙන බන භාවනා අහනවා උපැවිදි උනත් අපිව මේ සසරෙන් ගොඩ ගත්තට බොහොම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඔබ වහන්සේ පසලොස්වක පෝයට පායපු පුරහද වගෙයි අපිට දහමින් ආලෝකය දී යන්නම ගියා උපැවිදි වෙලා ඒ ගියගමනත් දහමින් වැජබේවා නැවත නැවත මෙවැනී දේශනාවල් සවනට වැටේවා 😢තෙරුවන් සරනයි පින්වත් කුමරුනි
තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
තෙරුවන් සරනයි පින්වත් අපේ ලොකු සුවාමින් වහන්ස.. මේ දර්ම දේශනා අහන කොට දැනෙන්නෙ නෑ උපැවිදි උනා කියලා.අනේක වාරයක් පින්....මේ දේශනා නම් නැති කරන්න එපා. අපි ට සැනසීමයි කට තියෙන්නේ මේ දේශනා ටික විතර යි.....තෙරුවන් සරනයි ගුරු දේවොත්තමයනන් ට......
සාදු සාදු සාදු..තෙරුවන් සරනයි .සම්මාසම්බුදු සරනයි...
සාදු සාදු සාදු පෙරපින් මතු ව් බුදු පුතෙකු වෙවා
තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏☸️❤️🌍
තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි මාගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස..🙏🙏🙏
සාදු සාදු සාදු
Theruwan sarrani guru dewayani.budu poyanan .wajanseta pasu.sitin.depa.wedi oba wahanse, neth.aga modu wena kadulin.wuwada.sadaham desana anua. Wa budi.magama uami. Nidik.wewa..siyali dewi.rekawarni🎉
මෙවන් දහමක් ලෝකය වෙත දෙසා දක්වන ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින්. සාධු සාධු සාධු
Nawatha wadinna api balapoththu wenawa.
කලණමිතයන්වහන්ස, නිති පන්සිල්, පොහොය අටසිල් සමාදන්වන සමාජයක් නිර්මාණය කිරීමට මේ දේශනාව උපකාර වේවා. 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාඩු සාඩු සාඩු .🙏🙏🙏 අපේ පින්වත් ලොකු ස්වමින්වහන්‍ට මාගෙ නමස්කාරය වේවා .
Bana tika harima wadagath.🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
දේශනාව දැකපු ගමන් දැනුනේ කියා ගන්න බැරි පුදුම සතුටක් සැනසීමක්.
දන්න ජීවිතේ නොදන්නා යථාර්ථයක් .....
තෙරුවන් සරණයි පින්වත් කල්‍යානමිත්‍රයානෙනි 🙏🙏🙏
තෙරුවන්.සරනයි.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරකරමි.බොහොම.පින්.බුදු.පුතූන්වහන්ස🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
උපැවිදි වීම ගැටළුවක් නොකොට app. එකේ දී ඇති පිළිවෙලට ශුෂ්ක විපස්සනා භාවනාව වීර්යයෙන් වඩමි.
බොහොම පින් !
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු තෙරුවන් සරණයි !
සාධු` සාධු` සාධු` ...🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස අතහැරීම පුරුදු කර සම්මා සංකප්පයට පත්වන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු🙏🙏🙏🙏. සාදු 🙏 සාදු
සිධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
tharuwan sarnai oba wahanseth ..
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
සාදු සාදු සාදු අනේක වාාරයක් පිං
තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට🙏🙏🙏
පටිගත කල ධර්ම දේශනා තව තියෙනවානම් උඩුගත කරන්න ස්වාමීන් වහන්ස අපි හරි පිපාසයෙන් ඉන්නේ. ✨
Theruwan saranai oba wahanseta🙏🙏
" අහන එක බණ පදයක් හරි අපේ ජීවිතයට එකතු කර ගෙන අපි අපේ ජීවිත පැත්තෙන් වෙනස් වුනොත් තමයි හරි.."🙏🏻🙏🏻🙏🏻🌹
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
Pinwath budu puthanuwani.me pinobatath himi wewa!nawatha sasanayata wadinna pera pin mathu wrwa! Sadu sadu sadu
අපට නිවන් දකින්න කියාදිපු ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානය ලබෙිවා සාදු සාදු සාදු
Sadu sadu sadu
Sadu sadu sadu 🎉🎉🎉🎉
😮newatha wadinna sithewa sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි!🌼🌼🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏
Uthum budda pththrayan wahansa seneseema lebewa! Sadu sadu sadu
Oba wahanse kohe hitiyath oba wahanse kiyapu pare Api yannan oba wahanseta godak pin
නැවත පැවිදි පැවිදි වීමට සිත් පහළ වේවා
Butu putha obata taruwan saranai
බොහොම පින්,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Tharuwansaranai swameenwahansa
Obawahansa nawatha sasanayata pamina darmaya
dasanawa sidukaranwa
Sithuna.
Obawahansata Rathnathrya pihita Arakshawa Labeawa
Kothanaka kohomahitiyath
Rathatanputhuta Rathnathrya pihita Arakshawa diwa Rathnathrya dakahadeema
Labeawa
Siyaluma daviyan Araksha krathwa
🙏🙏🙏
ආයමත් දකින්න ලැබෙනකොටඅනේ ස්වාමින්වහන්ස හරිම සැනසිමක් දැනෙනව කාගෙන් බන ඇහුවත් මෙ වගෙ නම් නැ
FULL BALUWA 🙏🙏🙏
🙏🏾🙏🏻🌷🌹
Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🏾🙏🏻🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේගේ කර්මස්ථාන විවරණය පොත මම ගෙන්න ගත්තා ඔබ වහන්සේ දූතාoග ගැන ලියපු පොතක් ලැබෙන්න සලස්වන්න ගෙන්න ගන්න විදිය දන්වන්න තෙරුවන් සරනයි
Saadu saadu saadu.
🙏🏻 🙏🏻 🙏🏻
THUMMEHI KIHHAN ATHAPPAN. AKKATHARO THATHAGATHA
Sadu Sadu Sadu pinwath swaminwahansa
mathu budu wannata perum purana bodi sathwayaku nisai oba nikmune.uthum theruwan sarana labewa!🙏🏼🙏🏼🙏🏼!
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🌼🙏🌼🙏🌼............
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රවහන්සේට 🙏🙏🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
කල්‍යාණ මිතුයාණන් වහන්සේ අපට පෙන්නා දුන් ධර්ම මාර්ගයේ අද අපි යන්නෙ අපට එය අවබෝධ කර දුන් නිසාමයි ඒ කුසල ශක්තියේ බලයෙන් යමි අකුසලබල වෙිගයක් ඇත්නමි ඒවා දුරැවි නිවනින්ම සැනසිමට සිත්දියුණු කරගැනීමේ හැකියාව ලැබෙිවා
SAMMA SANKAPPAYA AYATHWENNE WITHAKKA CHITHASIKAYA. DUTHANGAK REKALAÑE MUHUTHAMPIECHEGINGUGU. PANDITHAN PAJRUPASATHIE
0:15 😊
❤❤❤❤❤❤❤budu puthrayanani,ape sithata sanaseema obawahansege deshanawan
❤❤❤❤❤❤❤podi wayasakin godak dahamin idiriyata giyath ❤upawidiuna❤nawatha sasungathawenna sithpahala wewa❤❤❤❤❤❤❤❤❤