According to my reading, Jaffna Public library burning took place at midnight of May 31, 1981 & June 01, 1981 ! At the time of this animalistic destruction, the library is one of the biggest in Asia, containing over 97,000 books and manuscripts. Two nations' divisions had begun since then and still we experience it's repercussions ! Hence, we kindly solicit our new President to assign a forensic Presdential Commission, early for this "biblioclasm" or the act of destroying and severely spoilt or damaging books as our "wound" has not been healed or cured, yet !
“Where they have burned books, they will end in burning human beings” (Heinrich Heine) - German Poet UNP un kareth eka 1981 gini tibba. 88/89 minissu tyre dala pichchuwa
Only 5.3k views after 3 years of posting why ? Shame to watch or shame to admit ? Highly education is not mean that they are honest and intelligent. A good example . Gamini’s son’s never will get president ship and also they won’t steal because Gamini stole for 7 generation from Mahaweli Project . Shame to all
මමත් යාපනේ කච්චේරියේ සේවය අයෙක්.
මම කච්චේරි 11ක සේවය කළ අයෙක්
මගේ රාජකාරි ජීවිතයේ හොඳම කාලයයි ඒ.
යාපනේ ඉන්නෙ හරිම සුන්දර මිනිස්සු
යුද්ධය ඇති කරපු පාහර දේශ පාලුවෝ
සමහර එවුන්ට පල දුන්නා.
මේ මහත්මයා ඉතාමත් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි පුද්ගලයෙක්.
තෙරුවන් සරණයි!🙏
ස්වභාව දහමේ තීන්දුව අනිවාර්යෙන්ම ලැබෙනබව ස්ථීරයි
සොබාදහම බලාගනිවි සියලුම දේ දැන්වත් රටට යහපතක් වේවා
සතා තමයි මිනිමරු ප්‍රේමදාසයා.
Jayawickrama.. thamai ... muika une... kaalakanni...
Best u tuber & best program today. Good luck bro
According to my reading, Jaffna Public library burning took place at midnight of May 31, 1981 & June 01, 1981 !
At the time of this animalistic destruction, the library is one of the biggest in Asia, containing over 97,000 books and manuscripts.
Two nations' divisions had begun since then and still we experience it's repercussions !
Hence, we kindly solicit our new President to assign a forensic Presdential Commission, early for this "biblioclasm" or the act of destroying and severely spoilt or damaging books as our "wound" has not been healed or cured, yet !
මේ රටේ යුද්දේ ඇති කලේ දකුනේ දේශපාලුවෝ ඒ තමා ඇත්ත 😂
UNP ආණ්ඩුවෙන්.. JR ජයවර්ධන R. ප්‍රේමදාස
මේ රටේ සුද්දෙ අැතිකරෙත් දකුනෙන් අාපු රාජපක්ෂ කියන තඩි කාලකන්නිය තමයි එ කාලෙ රටෙිම හරක්ගෙ අප්පච්චි අපි හරක්ගෙ මොල හේදුව නිසාතමයි මේ අාන්ඩුව හරි ලැබුනෙ
මේ කතාව අපි දැන ගත්තෙ ඉතා මෑතකදි රනිල් ප්‍රේමදාස මේ ජරා වැඩේට සම්බන්ද අය කියලත් දැනගත්තා
ගාමිනී ජයවික්‍රම, ගාමිනී දිසානායක උඹල ඇවිලවූ ගින්නෙන් මුලු රටම ගිනිගත්තා අවුරුදු ගනනාවක්. ඒ ගින්නෙන් උඹලත් පිච්චිලා ගියා. මිනිස් ජීවිත ගනනාවක් නැති උනා. තොපේ ආත්මයන්ට සාප දෙනවා කල්ප ගනනාවක්. ගැලවීමක් නැහැ. විදවපල්ල අවීචි මහා නරකයේ
ජේ ආර් ජයර්ධන කියන කාලකන්නය තමයි අණදුන්නෙ ගිණි තියපන් කියලා..රනිල් වික්‍රමසිංහ සහ ගාම්නී දිසානායක කියන අපරාධයො දෙන්නත් එදා පුස්තකාල ගිණි තියන්න යාපනේ ඉදලා තිවයෙනවා.
Gamini Lokuge too. Still living
ඕන හාදයෙකු ට ඕන දෙයක් කියන්න පුළුවන්......ඕන කෙනෙකුට ඒව ඇත්ත කියලා විශ්වාස කරන්න පුළුවන්......
පුදුමය නම් පසුව තිබූ සියලු ජනාධිපති වරණ වලින් එම පක්ශය ජයග්‍රහණය කිරීමයි.😮
ලoකාවෙ මෝඩයො සිටි නිසා. දැන් නම් අඩුයි.
😢😢😢
“Where they have burned books, they will end in burning human beings”
(Heinrich Heine) - German Poet
UNP un kareth eka 1981 gini tibba. 88/89 minissu tyre dala pichchuwa
😪😢😭
ජේ ආර් කියන අළුගෝසුවාගේ වලටත් හෙණ ගහාන්න ඔනේ
නන්දන වීරරත්න ගෙ කෘතිය කියවන්න......
මොකක්ද පොත?
බටලන්දට ගිණිතැබුවෙමු
@@dineshwedikkarage3700 ස්තුතියි සහෝදරයා. යාපනය ගිනිලෑම කියල පොතක් තියෙනව ද?
1977 ඉඳලා මේ රටට සාපයක් වෙලා තියෙන්නේ desapalanaya කියලා හිතන්න වෙනවා
😢😢😢😢😢
J.R.තමයි මේ රට කෑවේ .
77 ට ඉස්සෙල්ලා මේ රට සුන්දර
රටක්.71 කැරැල්ලක් ආවත් .
උතුරු-නැගෙනහිර බෞද්ධ විහාරවලින් යටත්විජිත සමයේ රැගෙන ගොස් තැම්පත්කළ සිංහල පුස්කොලපොත් දහස් ගණනක් යාපනය පුස්තකාලෙ තිබ්බා 🧐 ඒ සමගම යාපනය සිංහල බෞද්ධ ඉතිහාසයත් වැළලී ගියා😥😥
😂😂😂
@@Titan_Ruler622 uba mkd
මේ අදහස් ප්රකාශනය තුළින් ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ඉතිහාසය වැළලී යාම පිළිබඳ පමණක් සංවේදනයක් ඇත්තෙකු ලෙස ඔබව බාහිරට දිස්විය හැකිය. ඒ වගේම ඔවැනි අදහස් ප්රකාශනයකින්, සිදුවූ සත්‍ය විනාශයේ පරිමාණය අඩු වී මේ ගැන එතරම් නොදන්නා අයෙකුට පෙනෙන්න පුළුවන්. එය වැළැක්වීමට මෙම කොමෙන්ටුව Type කරමි. ඔය දවසේ පොත් 97,000කට අධික ප්‍රමාණයක් ගූඇන්පී මැරයන් දවා අළු කරලා තියෙනවා. සිංහල, දෙමළ, සංස්කෘත, පාලි හා ඉංග්‍රීසි ඇතුළුව භාෂා ගණනාවක පොත් ගූඇන්පී මැරයන් ලෝකයට අහිමි කළා. ඒ අතර අප 10 ශ්‍රේණියේ දී ඉතිහාසය විෂයට ඉගෙනගත්තු දේශගවේෂකයින් ද ඇතුළුව තවත් විවිධාකාර විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ගැන ලියූ කෘති වල මුල් පිටපත් පවා තිබිලා තියෙනවා. ඉතින් ඒ විනාශ කළේ ලෝක ඉතිහාසය, ආසියාවේ ඉතිහාසය, දකුණු ආසියාවේ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ ඉතිහාසය. ඒක යාපනය සිංහල-බෞද්ධ ඉතිහාසයට වඩා දැවැන්තයි. යාපනය සිංහල-බෞද්ධ ඉතිහාසයට හානි වීම ඔය මහා පරිමාණ ඓතිහාසික දැනුම මකා දැමීමේ ගූඇන්පී ක්‍රියාවලියේ එක් කොටසක් පමණයි.
Lankikayanta Sinhala Baudha ithuhasaya witharak nemei, ewage demala baudha ithihasaya me rate demala ithihasaya, Mahayana baudha ithihasaya okkoma nethikarala thiyenne. Sri lankave Ethha ithihasaya uvamana ven welala thiyenne. Desapalanayata avashya ithihasa prachalitha kirimai thiyenne
@@HirunKarunaratneLankikayanta Sinhala Baudha ithuhasaya witharak nemei, ewage demala baudha ithihasaya me rate demala ithihasaya, Mahayana baudha ithihasaya okkoma nethikarala thiyenne. Sri lankave Ethha ithihasaya uvamana ven welala thiyenne. Desapalanayata avashya ithihasa prachalitha kirimai thiyenne
මේ සැරෙත් සිලින්ඩර් වලට චන්දෙ දෙනවා උන් අගේට උන්ගෙ යුතුකම් ඉටු කරනව
ඒ හින්දා තමයි යාපනෙ කටිටිය ජනපති වරනෙදි කලගුන සැලකුවේ
ඒ කාලෙ තිබුණු චන්ද වර්තමානයේ තිබෙන ඡන්ද හා සංසන්දනය කරලා බැලූ විට ඒ කාලයේදී සිදු වුණේ සම්පූර්ණ මුලාවක්... සම්පූර්ණ බොරුවක් කළේ.... ඡන්ද පෙට්ටි මුලින්ම ලෑස්ති කරල තිබ්බා පොර ඡන්ද ඕනේ තරම් දැම්මා😂😂😂
2000 න් පස්සෙ කට්ටිය ගෙන් ඇහුවනම් ඔය ගැන හොද විස්තරය ක් ගන්න පුලුවන් ඒ උදවිය තමයි අසු ගනන් වල සිදුවීම් දන්නේ
ගාමිණී දිසානායක මැතිතුමා ඒවගේ කාලකණ්නි වැඩ නොකලබව අවධාරණයෙන් පවසමි.
😅
උබ ගාමිණි දිසානායකලාට ...ස දෙන එකෙක් වගේ පේන්නේ
ඕකුන්ට චරිතසහතික දූන්න එපා
U bosatha...
😂😂😂😂
Henagahana aparadayak
පුස්ථකාලය විනාශ කරපු කරපු හැමෝම කොටි විනාශ කරා නේද👍👍
Lokuge thaama innawa neda?
OYA PACHA PETTIYA VAHAGANNA.
ඔච්චර අපරාධ කරලා තියෙන්නේ. මිනිසුන්ද මේ ඇමති කොල්ලෝ .
Karala tiyenne baluwedak .gaminidisanayaka mahattaya kiannaepa .balla kiyanna
Papaya
Dan inna kollanta ilamak onilu nokiya kiyanawa.brabakaran hodailu
කෝ අර නවීන් දිසානායක කියන හාදය
Only 5.3k views after 3 years of posting why ? Shame to watch or shame to admit ? Highly education is not mean that they are honest and intelligent. A good example . Gamini’s son’s never will get president ship and also they won’t steal because Gamini stole for 7 generation from Mahaweli Project . Shame to all
ගාමිණි දිසානායක කියන්නෙත් බල්ලෙක් ඒ කියන්නේ..ඒක වෙන්ඩැති හම්බුණේ සොට් එක
J.R. ජාතකය.
boru kiyanna epa hutthige putha
😢😢😢