- 77
- 151 968
SajeewaTV
เข้าร่วมเมื่อ 21 พ.ค. 2020
Sri Lanka and Bay of Bengal ඇතුවත් බැරි නැතුවත් බැරි බෙංගාල බොක්කේ රහස්
බෙංගාල බොක්කේ කැළඹීමක්, අවපාතයක්, අවපීඩන කලායක්, සුළි කුණාටුවක්, මේ මොනවා ඇති වුණත් ශ්‍රී ලංකාවට එපා වෙන්න වහිනවා. ඒ නිසා බෙංකාල බොක්ක කියන නම පවා අපේ අයට අප්‍රසන්නයි.
ඇයි මෙහෙම වෙන්නේ ? මේකට හේතුව දන්නව ද ?
බෙංගාල බොක්ක නොතිබුණානම් අපිට මොනව වේවි ද ?
ඒ ගැන කවදාවත් හිතල නෑ නේද ? එහෙනම් මේ වීඩියෝව බලන්න.
ඇයි මෙහෙම වෙන්නේ ? මේකට හේතුව දන්නව ද ?
බෙංගාල බොක්ක නොතිබුණානම් අපිට මොනව වේවි ද ?
ඒ ගැන කවදාවත් හිතල නෑ නේද ? එහෙනම් මේ වීඩියෝව බලන්න.
มุมมอง: 4 364
วีดีโอ
සල්ලි පුච්චන ආදාහනාගාරයක් Bope Poddala
มุมมอง 23119 ชั่วโมงที่ผ่านมา
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව සඳහා ආදාහනාගාරයක් ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 2020 වර්ෂයේ දී ය. නමුත් ශක්‍යතා අධ්‍යයනයක් නොකිරීම, වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වගවීමක් නොමැතිවීම යන කරුණු හේතුවෙන් එදා කෝටි 03කට සැළසුම් කරන ලද ආදාහනාගාරයට මේ වනවිට රුපියල් කෝටි 5.25ක් වියදම් කිරීමට සිදුව ඇත. නමුත් තවමත් මේ ආදාහනාගාරයේ ඉදිකිරීම් සිදුකර අවසන් නැත. ජනතාවගේ සල්ලි පුළුස්සාදමන ආදාහනාගාරයක්...
Religon
มุมมอง 1002 หลายเดือนก่อน
ආගම්වලට බෙදී ඇනකොටා ගන්නා මිනිසුන්ට මියගිය පසු එකම තැන මිහිදන් වෙන්නට සිදුවේ. ආගම් බේද පසෙක තබා මනුෂ්‍යත්වයට පමණක් ඉඩ දෙමු
ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව විසඳන්නේ කොහොමද
มุมมอง 6K2 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට සිදු ව අසාධාරණය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද ?
රනිල්ට සුදු කොඩි
มุมมอง 5334 หลายเดือนก่อน
2024 ජනාධිපතිවරණයේ අපේකෂකයකු වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුදු කොඩි ඔසවමින් තම ඡන්ද සටන ගාල්ලෙන් අරඹයි
ගාල්ලේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමූ මොරගොඩ ඇළ ව්‍යාපෘතියMoragoda Canal - Galle Flood
มุมมอง 4024 หลายเดือนก่อน
ගාල්ල නගරයේ ගංවතුර වැළැක්වීම සඳහා යැයි පවසමින් රුපියල් කෝටි ගණනක් වැය කරමින් සිදුකළ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමෙන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇත.
ඇල්පිටියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධයක්
มุมมอง 158ปีที่แล้ว
භික්ෂුවක්, තම දායකයෝ අමාරුවේ දාලා. ශ්‍ර්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව පෙළපාලි යවයි
ලොව පැරණිම පිරමීඩය Gunung Padang
มุมมอง 117ปีที่แล้ว
මානව ඉතිහාසයේ පුදුම සහගත සොයා ගැනීමක්, ලොව පැරණිතම පිරමීඩය ඉන්දුනීසියාවෙන්
ජා දොදොල් අපේ ම කෑමක් වූ හැටි Ja Dodol
มุมมอง 34ปีที่แล้ว
දොදොල්වලට ප්‍රසිද්ධ ඉතින් හම්බන්තොට සහ කතරගම තමයි. ඒකට හේතුවක් දැනගෙන හිටියේ නෑ. හේතුව මෙන්න
කොළඹ දී ජීප් රථයක් අනතුරක් සිදුකර උඩින්ම ගිය හැටි Colombo Accident
มุมมอง 630ปีที่แล้ว
කොළඹ, බම්බලපිටියේ සමුද්‍ර මාවතේ දී 18 හැවිරිදි සිසුවකු විසින් පදවන ලද අති නවීන ජීප් රථයක් තවත් වාහන දෙකක් අනතුරට පත්කරමින් උඩින් විසි වී ගොස් විදුලි කණුවකට ද හානිකර නතර වී ඇතැයි පොලිසිය පවසයි. මෙම රථය පදවාගෙන ආ තරුණයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකු බව පැවසුණ ද පොලිසිය එය තහවරු කරන්නේ නැත. ජීප් රථය පැදව සිසුවා කම්පන තත්වයක් බව පවසමින් පුද්ගලික රෝහලට ඇතුළත් වී සිටින හානි සිදුව අනෙක් රථ නවතා ත...
Japanese silk moth ජපන් සේද සලබයා
มุมมอง 251ปีที่แล้ว
ජපානයට ආවේණික ජපන් සේද සලබයා ගාල්ලේ හපුගල ප්‍රදේශයට පැමිණ සිටි අයුරු
Akurana Flood අකුරණ ගංවතුර
มุมมอง 2.2Kปีที่แล้ว
2022 දෙසැම්බර් 25 වැනි දා අකුරණ නගරයට ඇති ව ගංවතුර බැස ගිය පසු එම නගරය හරහා ගමන් කළ පුද්ගලයකු විසින් පටිගත කරන ලද දසුන් මෙහි අඩංගු වෙයි. ඔහු කියා සිටියේ 2004 දෙසැම්බර් 26 වැනි දා මුහුදුබඩ ප්‍රදේශවලට සුනාමියෙන් ඇති ව විනාශය සිහිපත් කරන දසුන් දැකගත හැකි ව බවයි.
Kowakka Diabaties කෝවක්කා යොදාගෙන දියවැඩියාව පාලනයට ඖෂධයක් නිපදවයි
มุมมอง 9172 ปีที่แล้ว
Kowakka Diabaties කෝවක්කා යොදාගෙන දියවැඩියාව පාලනයට ඖෂධයක් නිපදවයි
මාධ්‍යවේදීන්ටත් ගාලු මුවදොර දී ආරක්ෂක අංශ පහර දෙයි
มุมมอง 4552 ปีที่แล้ว
මාධ්‍යවේදීන්ටත් ගාලු මුවදොර දී ආරක්ෂක අංශ පහර දෙයි
Galle to GalleFace GotaGO Gama with train
มุมมอง 8362 ปีที่แล้ว
Galle to GalleFace GotaGO Gama with train
Galle Fort පොලිසියට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි
มุมมอง 2442 ปีที่แล้ว
Galle Fort පොලිසියට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි
Kandakadu ගැටුමෙන් පසු රැඳවියන් කියන කතා
มุมมอง 9K2 ปีที่แล้ว
Kandakadu ගැටුමෙන් පසු රැඳවියන් කියන කතා
Mata kola tikak hoyaganna nadda
නියමයි අයියේ
Thank you sir 🎉
බෙංගාලබොක්ක ගැන මාතුල තිබු සැකසහති දැනුම ඔබගෙන් තහවුරු කරගන්න ලැබුනා.ස්තුතියි
Bengala bokke rahas nethiunath. Munge bokke rahas nethiwenne nea viwes ganna
ඔබ තුමා බැලුවත් රහස් නේ. දැන් දන්නවනේ රහසක් නැහැ විද්‍යාත්මක සංසිද්ධි තියෙන්නේ කියලා 😊
Obathumata bohoma pin pahadilikalata
Obathumata bohoma pin pahadilikalata
ඔඛ තුමාට පිං ඉතා හොද පැහැදිලි කිරීමක්
ඔබතුමාට ගොඩාක් ස්තුතියි බෙන්ගාල බොක්ක ගැන කියා දුන්නට ඇත්තටම දැනගෙන හිටියෙනෑ .. මිනිස්සු බනිනව නිතරම බොක්ක කැලබෙනව කියල ඕක දැනගත්තොත් බනින එකක් නෑ ආයෙත් කවදාවත් .. බුදුසරණයි ඔබ තුමාට..
👍👍👍👍👍
නියමයි❤❤❤🎉🎉
❤❤❤❤❤❤🎉🎉🎉🎉😊❤❤❤🎉🎉🎉🎉
❤❤❤🎉🎉🎉🎉🎉😊❤❤🎉🎉
මගෙ අක්කාත් දොලොස්බාගෙ.අපිත් ඔය පාරෙන් යන්නෙ.ලස්සන පරිසරයක් තින්නෙ❤❤❤❤❤❤❤
Aparadakarayin sangawena ilakka
අත්‍යවශ්‍ය ම කාරණාව නම් මේ ඉපැරැණි ෂේශ නගරයට හා ඒ ප්‍රදේශයට යාමට මාර්ග පහසුකම් නවීකරණය කල යුතුයි.මමත් කෑගල්ලෙ .පිට පළාත් ඉදල ආපු මගේ හිතවත් කණ්ඩායම් තුනක් මගක් ගිහිං ආපසු ගියා මාර්ග.අපහසුතාවය නිසා..ඒ වාගේම දේදුගල පැලැම්පිටියට බස් සේවාවක් බුලත්කොහුපිටිය සිට පැය දෙක තුනකට වරක්වත් ර්ක්රියාත්මක කල යුතුයි..මොකද සාමාන්‍ය බස් වලින් මෙහි යාමට එන අයට ත්‍රිවිල් සදහා විශාල මුදලක් වැයකල යුතු නිසා..
niyamayi
😭😭🙏🙏🙏💕
ඒ කාලෙ තිබුණු චන්ද වර්තමානයේ තිබෙන ඡන්ද හා සංසන්දනය කරලා බැලූ විට ඒ කාලයේදී සිදු වුණේ සම්පූර්ණ මුලාවක්... සම්පූර්ණ බොරුවක් කළේ.... ඡන්ද පෙට්ටි මුලින්ම ලෑස්ති කරල තිබ්බා පොර ඡන්ද ඕනේ තරම් දැම්මා😂😂😂
මගේ ගමෙයි සුන්දරත්වය
Ane oya pissu ammala ta oonnnam ai shishyathweapa
Shishyathwa ya ai 😢thiyanna epa
According to my reading, Jaffna Public library burning took place at midnight of May 31, 1981 & June 01, 1981 ! At the time of this animalistic destruction, the library is one of the biggest in Asia, containing over 97,000 books and manuscripts. Two nations' divisions had begun since then and still we experience it's repercussions ! Hence, we kindly solicit our new President to assign a forensic Presdential Commission, early for this "biblioclasm" or the act of destroying and severely spoilt or damaging books as our "wound" has not been healed or cured, yet !
boru kiyanna epa hutthige putha
JR බල්ලා,රනිල් ඇතුලු ගෝල බාලයින් තමයි උතුරෙයි,දකුනෙයි විනාශයට වගකිවයුතු.ඔවුන් අපාගත වේවා
OYA PACHA PETTIYA VAHAGANNA.
😪😢😭
මේ කතාව අපි දැන ගත්තෙ ඉතා මෑතකදි රනිල් ප්‍රේමදාස මේ ජරා වැඩේට සම්බන්ද අය කියලත් දැනගත්තා
මම නම් කියන්නේ පුශ්න 3 ලකුණුත් එපා එ පුශ්න 3 අයින් කරන්නත් එපා ලියපු විදියට පේපර් බලලා මේ සැරේ 30000 හෝ තිස්පන් දාහක් පාස් කරන්න
🙏
පුදුමය නම් පසුව තිබූ සියලු ජනාධිපති වරණ වලින් එම පක්ශය ජයග්‍රහණය කිරීමයි.😮
ලoකාවෙ මෝඩයො සිටි නිසා. දැන් නම් අඩුයි.
ජේ ආර් බල්ලා තමයි ලංකාවේ යුද්ධය ඇති කෙරුවෙ...........ඒකට තල්ලුවක් කෙලින්ම දුන්නේ ආර් සම්බන්ධන්
යුද්ධය ඇති කරපු පාහර දේශ පාලුවෝ සමහර එවුන්ට පල දුන්නා. මේ මහත්මයා ඉතාමත් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි පුද්ගලයෙක්. තෙරුවන් සරණයි!🙏
ගාමිණී දිසානායක මැතිතුමා ඒවගේ කාලකණ්නි වැඩ නොකලබව අවධාරණයෙන් පවසමි.
😅
උබ ගාමිණි දිසානායකලාට ...ස දෙන එකෙක් වගේ පේන්නේ
ඕකුන්ට චරිතසහතික දූන්න එපා
U bosatha...
😂😂😂😂
ජේ ආර් කියන අළුගෝසුවාගේ වලටත් හෙණ ගහාන්න ඔනේ
Best u tuber & best program today. Good luck bro
J.R.තමයි මේ රට කෑවේ . 77 ට ඉස්සෙල්ලා මේ රට සුන්දර රටක්.71 කැරැල්ලක් ආවත් .
J.R. ජාතකය.
Jayawickrama.. thamai ... muika une... kaalakanni...
ඕන හාදයෙකු ට ඕන දෙයක් කියන්න පුළුවන්......ඕන කෙනෙකුට ඒව ඇත්ත කියලා විශ්වාස කරන්න පුළුවන්......
😢😢😢😢😢
එක්සත් ජාතික පක්ෂ යක් ඇත්තටම මේ අනුව ඕනි නැහැ එය තුරන් කල යුතුයි ඒ කියන්නේ මේ චන්ද හොරකම් මිනී මැරුම් ව්නාසයන් කල යාපනය පුස්තකාලය ගිනිබත් කල එක්සත් ජාතික පක්ෂ ය මේ වගේ යුද පිටි ඇති කලා නම් ඔය දේස පාලනය න් ක්‍රම නිසා කොපමණ ම්නිසා හානියක් කරදරයක් කරල කොච්චර සාපයක් ද කරල තියෙන්නේ ඇත්තටම මේ දැනට පහාල වු අනුර කුමාර දිසානායක පිංවත් ජනාධිපති තුමනී ඔබව එවැනි තිරිසන් දෑ නොකර පිරිසිදු රාජ්ජය පාලනය ක් කල යුතුමයි සජිත්ල රනිල්ල නාමල් ගෝටල මහින්ද මේ අය කල ඒ ව්නාස කාරී පාලනය ට සදාකාලික වම තිත ම තබමු ඒ වගේ විනාශකාරී පාලන ක්‍රමයක් අපට එපා ඒ වගේ දේශපාලන බුමිකාවක් සහා ඒ ගෑව්ච්ච නායකයින් නෙරපා හැරිය යුතුමයි මෙයට බ්ක්සුනියක්
ජේවිපිය තහනම් කිරීමට මග පෑදු 1983 කලු ජුලිය ඇතීවනූයේද එහීදී දේමල ජනතාවගේ ගෙවල් ගිනිතබා අලුකරනුයේද 2022 ගෝඨාභයට විරැද්ධව ගෙවල් ගිනිතැබු ජේවිපි විසින් බව බෝහෝ දේශපාලඤයන් වැරදියට විග්රහ කරන සත්‍යය වනුයේ ජේවීපේ රෝහණ විජේවීරගේ මුහුණට ගල් පහාරයක් එල්ල කර ඒ උණු ලේ වැක්කෙරෙද්දීම කල කථාවට පලිගැනීම සදහායි මේ කලු ජුලිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාඡිකයන් දේමල කඩ ගෙවල් ගිනි තැබිමට පොඩි කොල්ලෝ ලෙස කියාකාරී වුයේ තර්ජනයකර තෙල් ලබාගෙන හෝ පාරේ යන වහන වලින් තෙල් ගෙන මෝටර් බයිසිකල් වලින් ගෝස් කඩ ගෙවල් ගිනි තැබුවේ ටිල්වින් සිල්වාට 2016 දී නිකන් ලැබුන බව මාධ්‍ය වේදියාට මාධ්‍ය සාකච්ඡාවේදී පැවසු ලක්ෂ ගණන් වටින ඔරලෝසු බදපට් ඒ කාලේ උන් ගත්තේ 83 වගේම 2022දීද ගෙවල් ගීනි තැබීමට පෙර ඒ නිවාස වලින් කොල්ල කෑමට කණ්ඩායමක් යෝදවා ඉන් පසු ජේවීපී දෙවන කණ්ඩායම ගිනිතැමීම කලේ ඔවුන්ගේ පක්ෂ කාර්යාලය තුල රහසිගතව ඒ කොල්ලකන ලද බඩු බෙදාගත්තේ නායකයන්ට හෝද ටික යන ලෙසය. ජනතා විමුක්ති පෙරමුණ බෝරැව සමාජගත කරනුයේ බුවෝ කියන හමුදා කණ්ඩායමේ ලෝරි රථය බිම්බෝම්බයකට හසුව 13 දේනෙකු මිය යැම නීසා කීවද ඊට පෙරද හමුවේ සෙබලු මිය ගියේ පලමු මිය යෑම නොවී තිබියදි 83 කලු ජුලිය සදහා රණසිංහ පේමදුස වීසින් පෝලීසියට නොදි සගවාගෙන සීටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් සහබාගී වුයේ 2022 මැයි 09 වන දීන බස් ගෙවල් හා මහමගදී පොලෝන්නරැව දිස්ත්‍රික් මන්ත්‍රී මරාදැමීමේ පොලුවලින් ගසා වගෙම 83 ජනතා වීමුක්ති පෙරමුණේ හෙල්මට් කරැවන් දොමල මිනිසුන් මරා දෑම්මේද පොලුවලීන් ගසාය. ඊට විජේවීරගෙද සහයෝජය ලැබුනේ යාපනයේදී විජේවීරගේ කණ්නාඩි කූට්ටම කුඩුවී ඇසේ දොක මැදින් උණු ලේ බිමට වැටීම නිසා කියා බෝහෝ දේනා සිතුවද ඒය ආසන්නතම හේතුව වුවා මිස යාපනය දේමල ජනතාවට විරැද්ධව ජනතා විමුක්ති පෙරමුණේ 83 කලුජුලීය ඇති කිරීමට සෑබෑ හේතුව නෝවන බව 83 කලු ජුලියට සහබාගීවු හා අතදුන් දැනට රටේ සිටින ජේවීපි කියාකාරීන් නොදනී. ඒ අනුව 83 කලුජුලිය ඇතිකිරිමට මුල් වුයේ යාපනය දේමල නැතහෝත් කුලවත් දේමල ජනතාවගේ දේපල කොල්ලකෑමට අඩුකුලේ දොමල හා සිංහල පිරිසක් සීටින ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කල බද්ද වෛරයට තුඩු දුන්නේ 1971 අපියෙල් මස යාපනය යන තැපැල් දුම්රියට ගොඩවු වීශ්වවිදයාල තරණ පිරිස අත වුයේ උණබට පිටතට පෙන ඒල්ලේ පිති හා දුර ගමන්යැමට භාවිත්කරන මලුය බැලු බැල්මට ඔවුන් ඒල්ලේ කණ්ඩායම බදු විය. ඔවුන් ඉතා සමකාමීව ගියද ඉදිරිපස ආසනයේ සිටි ඒක්තරා කුලවත් දොමල මහත්මයෙක් ඔවුන් දේස පරිෂාකාරීව බැවුවේ උවද ඒ වන විට රට පුරා 71 කෑරැල්ලක කිසිදු හෝඩුවාවක් නොවීය. සියල්ලෝම සිංහල හින්දු අවුරුදු සදහා ලකලැස්ති විය. මේ මහතා ආසනය යට ඇති මල්ල උඩින් දමණ ලෙස පැවසුවද ඔවුන් කකුල්යට තබාගෙන යැම නිසා ඉදිරිපස ආසනයේ සීටි පුද්ගලයාට කකුල ඉදිරිපස ආසනය යටට යවා පහසුවෙන් සීටීමට නොහැකි විය. ඔවුන් කීවේ එහි ඇත්තේ දිඹුල් බව උවද එහි තිබුයේ බොම්බ පිරිරීමෙන් අතකට හානී වන තුරැ රාවය වික්ටර් අයිවන් ජාඇල ජන්ද කොට්ඨාසයේ නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනාගාරයේ හැදු මමයිට් බොතල් බෝම්බ නිසා කකුලට තේරැණේ මේ දිඹුල් නොවන බවය. උදැසන යාපනයට සේන්දුවු මොහෝතේම ඔහු යාපනය පොලීසියට ගියේ යාපනය තරුණයන්ද දැනුවත් කරමිනි පොලීසි හා යාපනය දේමල තරණයන් පෑමිණ ජේවීපේ සමාජිකයන් සියලුදොනා උණබට අස්සේ තිබු ගල්කටස් තුවක්කු සමග රිමාන්ඩ් කලේ දෝර වැසිමටද ඉමහත් වෙහෙසක් වුයේ කිටි කිටියේ තදවි සීටි තරුණරන්ට හැරීමටවත් අවකාශයක් නොදේමිනි. මෙය ආරංචිවු සැනින් රටපුරා පොලිසි වලට පහාර එල්ලකලේ සෑලසූම හෙලිවන නිසා වූවද පසුව හමුදාව යොදා සියලුම පොලිස් ස්ථානය ආණ්ඩුවේ පාලනයට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක කැරැල්ල දියවි ගියේ යාපනය කුලවත් දොමල ජනතාව නීසා බව විජේවීර හා ගමනායක පමණක් නොව වික්ටර් අයිවන්ද දැඩීව විශ්වාස කරනවා පමණක් නොව කුලවත් හින්දු දෙමල උගත් ජනතාව යාපනයෙන් නැති කිරිමටය යාපනය පස්තකාලයද ගිනිතැබූයේ. අනූර කුමාර ඇතුලු බහුතර ජේවීපේ සාමාජීකයන් සිංහල නම් පට බැන්දා වුවද අඩූ කූලේ දේමල සම්භවයක් ඇති වන්නේ දකුණේ බස්නාහිර ආදි පෙදෙසේ සාත්තර කියමින් ගිය රෝඩී ගැනුන්ට දාව ඉපදිම නිසා පවුලේන් පන්නා දැමීම නිසා රස්තියාදු වෙමින් සිටි ගැහැණු පිරිමි ගල්ඔය වියාපාරය යටතේ තබුත්තේගම ගල්ඔය මහවැලි කලාපවල නොමිලේ ඉඩම්දී පදිංචිවි කලේ මහාමාන්‍ය ඩිඑස් සේනානායක නිදහස ලැබිමටද පෙර කෘෂිකර්මය ඇමතීවී සිටියදිය.
😢😢😢
A.balla maruneth pusthakaleta Gini thibba wage munge lamai තව chande illanawa ape gon buru Parayo unta chande denawa Un marenneth ballo balalu wagemai Nature will give punishment to Them.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔලුවෙ තියෙන බර ඔක්කොම සැනෙකින් අතුරුදන් වෙන පැතිතමයි දේදුගල ඉහලපැලැම්පිටිය දොලොස්බාගෙ කියන්නේ ❤
නන්දන වීරරත්න ගෙ කෘතිය කියවන්න......
මොකක්ද පොත?
බටලන්දට ගිණිතැබුවෙමු
@@dineshwedikkarage3700 ස්තුතියි සහෝදරයා. යාපනය ගිනිලෑම කියල පොතක් තියෙනව ද?
ඔච්චර අපරාධ කරලා තියෙන්නේ. මිනිසුන්ද මේ ඇමති කොල්ලෝ .
සතා තමයි මිනිමරු ප්‍රේමදාසයා.