듣기 සංවාද ජේද ප්‍රශ්න සාකච්ඡාව 🎧 | සවන්දීම ප්‍රශ්න 20 හරියටම කරමු.🎧✔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2023
  • ✨️👇 문화 ප්‍රශ්න සාකච්ඡාව • 문화 | සංස්කෘතිය කොටස් අ...
    ✨️👇 반대말 ප්‍රශ්න සාකච්ඡාව
    • Video
    ✨️👇 비슷한 말 ප්‍රශ්න සාකච්ඡාව
    • විභාගයට අනුමාන සමාන පද...
    ✨️👇 관계 있는 단어
    • Video
    ✨👇 빈칸 문제
    • Video

ความคิดเห็น • 319

  • @learnkoreanslepstopik
    @learnkoreanslepstopik  10 หลายเดือนก่อน +6

    facebook.com/profile.php?id=61551951209897
    Facebook page එක සදහා සම්බන්ධ වෙන්න 👍♥️☺️

  • @prasannapushpakumara
    @prasannapushpakumara ปีที่แล้ว +91

    සල්ලි මත්තෙම උගන්වන ගුරුවරුන්ට හොද ආදර්ශයක්. මේ වගේ වීඩියෝ කාටත් බලන්න demima. බොහොම පින් සොන්සේන්නිම්

  • @isharamadushan-oc8vt
    @isharamadushan-oc8vt ปีที่แล้ว +38

    මෙ කරන කැප කිරිමට... උපදින හැම බවයකටම දුකින් මිදෙන්න පුලුවන්...❤ ලොකු පිනක් මිස්

  • @nalinkumara1827
    @nalinkumara1827 ปีที่แล้ว +33

    මිස්ගෙ කටහඩත් මිහිරි අහන් ඉන්නත් ආසයි කියල දෙන හැමදේම හොදට කියල දෙනව හැමදේම හොදට තේරෙනව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන උතුරන්න හරියන්න ඔන ❤️

  • @lakshansilva6087
    @lakshansilva6087 ปีที่แล้ว +27

    ආදරෙයි ගුරුතුමියට ගොඩක් හොදට කියල දෙනව හරිම පැහැදිලියි.... මේ කරන දේ කවදාවත් නවත්වන්න එපා මිස් ....🙏🙏🙏🙏🙏🙏

    • @dilipthushara7251
      @dilipthushara7251 ปีที่แล้ว +2

      හොදටම කියල දෙනවා.ගොඩක් පිං

  • @MadubashaniPriyangika
    @MadubashaniPriyangika หลายเดือนก่อน +1

    පාඩම එකදිගටම අහන් ඉන්න ආසයි මොකද පේපර් එකක් ගත්තත් එක වචනයක් ගත්තත් ඊට අදාල සියලුම වචන විස්තර කරද්දි පාඩම් කරපු සේරම අපිට මතක් වෙනවා ඇත්තටම වටිනවා...පික් ඇත්තටම මිස්ට❤

  • @MadubashaniPriyangika
    @MadubashaniPriyangika หลายเดือนก่อน +1

    මිස්ගෙ පාඩම් පේපස් බලාලා ගොඩල් දැනුම එකතු කරගත්තා...ඇත්තටම මිස්ට ගොඩක් ස්තූති❤

  • @damithasanka3620
    @damithasanka3620 ปีที่แล้ว +7

    ඕනෑම කෙනෙකුට තේරුම් ගෑනීමට පුළුවන් ව්දියට සරලව කියලා දෙනවා බොහොම පින් 🙏🙏🙏

  • @ireshlakmal4869
    @ireshlakmal4869 5 หลายเดือนก่อน +4

    TH-cam එකේ මන් දැකපු හොදම ගුරුවරයා.thank you miss❤❤❤

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว +5

    මිස්ගෙ වීඩියෝ එකක් බලන වාරයක් පසා මිට දීර්ඝායුෂ පාර්ථනා කරනවා ඇත්තටම ගොඩක් වටිනව මිස්

  • @552chanaka
    @552chanaka ปีที่แล้ว +5

    මිස් ඔබතුමියට පුලුවන් නම් මෙ
    පාර විබහගයට අපු පර්ශ්න ට්කක් හොයල දෙන්නකො ලොකු පිනක් ඔබ තුමියමෙ කරන දෙ මටනම් මහ මෙරක් වගෙ . ගොඩාක් පින් ඔබ තුමියට❤.

  • @isuruanuruddha5366
    @isuruanuruddha5366 ปีที่แล้ว +11

    හරිම වටිනා මෙහෙවරක් ..හොඳින් පැහැදිලි ලෙස හැමදේම කියලා දෙනවා..දුර ගමනක් යන්න ශක්තිය ධේර්‍ර්ය ලැබේවා සහෝදරියට ..🙏❤️

  • @chamaralyion6604
    @chamaralyion6604 ปีที่แล้ว +5

    මිස්ගේ හැම විඩිඔම මම බලනවා ගොඩක් හොඩට කියලා දෙනවා♥️♥️♥️

  • @dilshannugawelage2966
    @dilshannugawelage2966 ปีที่แล้ว +1

    맑음,감미로운 목소리..여선생님 감사합니다..🙏🙏

  • @raveenhashmikaraveen
    @raveenhashmikaraveen ปีที่แล้ว +2

    මිස්ට බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි.දීර්ගායු වේවා❤

  • @thilinidilhara3409
    @thilinidilhara3409 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතී ඔබතුමියට🌻❤️🙏

  • @saliyawimalasena629
    @saliyawimalasena629 ปีที่แล้ว +3

    ගොඩක් පිං මිස් මම විභාගයට ගොඩක් මහන්සි වෙනවා මේ වීඩියෝ ඒකට ලොකු හයියක් 🙏🙏🙏🙏🙏❤️❤️

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.539 ปีที่แล้ว +4

    ගොඩක් පිං මේ කරන උදව් වලට ❤🥺

  • @williax7374
    @williax7374 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️ මේ විදියට ම කරගෙන යමු, ගොඩක් අයට සවන් දීමෙ ප්‍රශ්න අවුල් me to , අමාරු අයට තේරුමත් කියනවා , ජය ❤️👊 thank

  • @user-ld4ue9ct5c
    @user-ld4ue9ct5c 2 วันที่ผ่านมา

    ගොඩක් පින් මිස් 🙏🙏 හොදට තේරුනා..

  • @sampathmahinda7155
    @sampathmahinda7155 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මිස්.🙏🙏❤️ තවත් මේ විදියේ වීඩියෝ දාන්න.. ගොඩක් වටිනවා....

  • @asithdulan7380
    @asithdulan7380 ปีที่แล้ว +7

    මිස් පොතේ නැති එවා ගොඩක් කරන්නකෝ ගොඩක් වටිනවා 🙏❤️

  • @vimukavish590
    @vimukavish590 5 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා ස්තූතියි මිස් ❤️

  • @thisaramadhushan4841
    @thisaramadhushan4841 ปีที่แล้ว +4

    හොය හොය හිටපු වීඩියෝ එකක්..මේ ප්‍රශ්න වලින්ම ( සවන්දීම 38-40 ) තව විඩීයෝ එකක් ඕනේ..❤

  • @ireshpiumal5440
    @ireshpiumal5440 ปีที่แล้ว +5

    감사합니다 선생님...잘 알겠습니다

  • @rasikaeranda2872
    @rasikaeranda2872 ปีที่แล้ว +3

    감사합니다 선생님.잘 알겠습니다..

  • @sampathgunarathne6109
    @sampathgunarathne6109 ปีที่แล้ว +1

    Godak pin obathumiyata.

  • @samanjanaka5256
    @samanjanaka5256 ปีที่แล้ว +1

    Godak watinawa.hodata pahadili karanawa.godak pin miss

  • @roshanindika4573
    @roshanindika4573 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මිස් තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @pasindumadushanka3060
    @pasindumadushanka3060 ปีที่แล้ว +1

    ගොඩක් පින් පේපර් කරගන්න විදිහක් නැතුව ඉද්දි මේ චැනල් එක හම්බෞනේ❤️

  • @MihinduLakshan-fz9ud
    @MihinduLakshan-fz9ud 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි....ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා...💓🙏

  • @tharindu163
    @tharindu163 ปีที่แล้ว +2

    හොදට කියලා දෙනවා.බුදු සරණයි මිස් ❤️

  • @singithiwijesekara1278
    @singithiwijesekara1278 9 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනවා..ගොඩක් පින් මිස්ට❤🙏

  • @amilanuwan3282
    @amilanuwan3282 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි හොදින් පැහැදිලි කරනවා ❤

  • @gunamuniwijesinha156
    @gunamuniwijesinha156 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමියට ❤️

  • @sampathmalinda970
    @sampathmalinda970 4 หลายเดือนก่อน

    ෙහාද වැඩක් මිස් අසර අහින්සක හිත් වලට හින පාට කරන්න ෙහාදම ෙතාතැන්නක් මුදල් පස්ෙස් දුවන ගුරුවරුන්ට කදිම ආදර්ශයක් 축하합니다 선생님 ❤❤ ❤

  • @sampathsuranga784
    @sampathsuranga784 ปีที่แล้ว +1

    මිස් හොදටම කියල දෙනවා.... ගොඩක් පිං

  • @user-uj1rb7gg9n
    @user-uj1rb7gg9n 3 หลายเดือนก่อน

    හොදට තේරුම් ගන්න පුලුවන් මේ කියලා දෙන විදිහට ........ thnq so much මිස්..🙏❤️✈

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 ปีที่แล้ว +1

    නියමයි ටීචර් ලස්සන ට කියලා දෙනවා.ගොඩක් පින් ඔයා ට

  • @sampathpremarathna8206
    @sampathpremarathna8206 6 หลายเดือนก่อน +1

    ටිච කියාදෙනවා හොදට තෙරෙනවා.❤මන් ආසවෙන් බලන්නේ 🎉

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලී මිස් හරි වටිනව

  • @harshandinesh1373
    @harshandinesh1373 ปีที่แล้ว +1

    Hodata kiyl denawa miss godak pin ❤

  • @prasadwijebandara2563
    @prasadwijebandara2563 4 หลายเดือนก่อน

    Hodata therenwane akkeeee.감사합니다 누나❤

  • @ayeshmadusanka6597
    @ayeshmadusanka6597 ปีที่แล้ว

    Thanks teacher, teacherge vedios serama baluwa. Harima pahadili, apiwa goda dala denna miss

  • @user-lv7wl7vz3t
    @user-lv7wl7vz3t 2 หลายเดือนก่อน

    Kiyala dena hamadema hodata therenwa miss pahadili kirim hodata therenwa godk pin hina wenuwen mhnsi wena hmomata krana upakarayta ❤

  • @kumaribhagya5060
    @kumaribhagya5060 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමියට 🙏🙏🙏

  • @supertec6676
    @supertec6676 ปีที่แล้ว +1

    Mis hemada youtube dane godakma watina video ❤❤❤❤❤

  • @KasunAravinda-lu9kf
    @KasunAravinda-lu9kf 2 หลายเดือนก่อน

    මේ වගෙ සරලවම තෙරුම් කරන්නෙ ඔයා විතරයි මිස්. හැමදාමත් වගෙ ලංකාවේ දක්ෂම ගුරුවරිය ඔයා මිස් 🇰🇷❤️✨|

  • @nipunasuresh9139
    @nipunasuresh9139 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාට

  • @SANCHARE-10000
    @SANCHARE-10000 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මිස් මේ කරන මෙහෙවරට.

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 9 หลายเดือนก่อน

    මාරම පැහැදිලියී මිස්.ගොඩක් පිං ❤🙏

  • @miyuruharshan7669
    @miyuruharshan7669 ปีที่แล้ว +1

    Niyamai mis me wage thawa video tika danna budusaranai ❤

  • @Ayesh_wanniarchchi
    @Ayesh_wanniarchchi ปีที่แล้ว +1

    감사함니다❤

  • @user-gu2gm3qd3i
    @user-gu2gm3qd3i 6 หลายเดือนก่อน

    Hariyatama uganwana hodama guruthumiyak..

  • @Hashansrimal123
    @Hashansrimal123 ปีที่แล้ว +1

    Thanaks 🙏

  • @keshalachannel6512
    @keshalachannel6512 10 หลายเดือนก่อน +1

    ගොඩාක් පින්

  • @ashanmadushanka7342
    @ashanmadushanka7342 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි. ස්තූතියි මිස් 💗🤏

  • @user-hv1xc2ex6s
    @user-hv1xc2ex6s ปีที่แล้ว +1

    Thanks

  • @user-hv1xc2ex6s
    @user-hv1xc2ex6s ปีที่แล้ว +1

    Godak sthuthi 🙏

  • @user-kq8vr9qp8o
    @user-kq8vr9qp8o 2 วันที่ผ่านมา

    සුපිරි මිස් හොදට තේරුනා

  • @dishanproduction7251
    @dishanproduction7251 ปีที่แล้ว +6

    10/10 thank you teacher

  • @dinushiudayangani8596
    @dinushiudayangani8596 9 หลายเดือนก่อน

    Thank you teacher godak pin ♥️♥️♥️

  • @artofbinary5503
    @artofbinary5503 4 หลายเดือนก่อน

    Very good job ♥️

  • @Isira.Hk074-xb6zq
    @Isira.Hk074-xb6zq ปีที่แล้ว +3

    Niyami ❤️🙏🇰🇷

  • @sameeramaduranga8733
    @sameeramaduranga8733 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං , මම මිස්ගෙ හැම විඩියෝ එකක්ම බැලුවා ,හොඳට තේරෙනවා mis තෙරුවන් සරණයි

  • @ranganasumith9197
    @ranganasumith9197 ปีที่แล้ว +4

    💖💖💖❤GREAT WORK💝💘💗💗😍

  • @roshandisanayaka1485
    @roshandisanayaka1485 ปีที่แล้ว +1

    Niyamai

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 ปีที่แล้ว +1

    Man korean inne. ගොඩක් ආසාවෙන් බලනවා බුදුසරණයි mis

  • @sewwandimadhubhashini9020
    @sewwandimadhubhashini9020 8 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @tharangamusic9855
    @tharangamusic9855 5 หลายเดือนก่อน +1

    감사합니다 선생님

  • @lokugeravindra8822
    @lokugeravindra8822 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙවි පිහිටයි මිස්♥

  • @vihangikanchana9209
    @vihangikanchana9209 ปีที่แล้ว

    Okkoma Hari giya mis.thank you

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 ปีที่แล้ว +3

    සවන් දීම එකක් එනකම් හිටියෙ thank you මිස් ..

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว +3

    🌹good.

  • @sureshsuranga4155
    @sureshsuranga4155 10 หลายเดือนก่อน +1

    Theruwan saranai miss

  • @naturelovers6048
    @naturelovers6048 ปีที่แล้ว +2

    Thanks ❤

  • @Harithashavinda
    @Harithashavinda ปีที่แล้ว +3

    niyamayi 😍😍

  • @fireworks2
    @fireworks2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් 🙏

  • @yasithadananjaya8923
    @yasithadananjaya8923 3 หลายเดือนก่อน

    ගොඩක් පින් මිස්ට❤

  • @thakshilaabewicrama3570
    @thakshilaabewicrama3570 ปีที่แล้ว +2

    Thank you miss ❤️

  • @kankanamgeamarajeewa6019
    @kankanamgeamarajeewa6019 6 หลายเดือนก่อน +1

    Kamsahamnida sonsennim❤

  • @TRAVELwithAS-jj7vh
    @TRAVELwithAS-jj7vh 10 หลายเดือนก่อน

    Thnk u... mdam

  • @samandewaka457
    @samandewaka457 6 หลายเดือนก่อน +1

    Respect Dear Miss ❤

  • @kanchanalakmali5265
    @kanchanalakmali5265 4 หลายเดือนก่อน

    godak pin Teacher

  • @LasanthikaSudarshani
    @LasanthikaSudarshani หลายเดือนก่อน

    Godaaak pin🙏

  • @achiraprabath4191
    @achiraprabath4191 ปีที่แล้ว

    Thank you miss ❤🙏🙏

  • @ishakorea8926
    @ishakorea8926 ปีที่แล้ว +2

    Good video miss 😍🧡🧡🧡🙏🏻🌸🌸🌸🇰🇷

  • @lahirurandika9062
    @lahirurandika9062 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වෙනවා මිස් ❤️🙏

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou ปีที่แล้ว +2

    Good job ❤❤❤

  • @user-kr7es4vb4b
    @user-kr7es4vb4b 10 หลายเดือนก่อน

    Mista godak pin

  • @DanushkaSenanayaka-ui4dg
    @DanushkaSenanayaka-ui4dg ปีที่แล้ว +1

    Man asama wagema goodak adaraya karana guru maneyeke. edere yede bebagayata mama nam hodatama lastii .b s mista.

  • @sunethchami7405
    @sunethchami7405 10 หลายเดือนก่อน

    Thq tearcher

  • @chamararukmal3995
    @chamararukmal3995 ปีที่แล้ว +1

    Godak pin miss oyata😊😊😊😊😊

  • @janakajanaka-fu5en
    @janakajanaka-fu5en ปีที่แล้ว +2

    Mata vibagaya labana sathiye. Puluwannam histan prasna tikak (wyakarana sahita.) Karala denna mis .mis kiyala Dena ewa hodin therenawa. Budu saranai..❤❤❤

  • @dishanchatchuranga1591
    @dishanchatchuranga1591 ปีที่แล้ว +1

    Thanks mis👍👍👍

  • @kdreamwith
    @kdreamwith ปีที่แล้ว +2

    Thank you mis❤️

  • @kankanamgeamarajeewa6019
    @kankanamgeamarajeewa6019 7 หลายเดือนก่อน +1

    Thank mis❤

  • @supun290
    @supun290 ปีที่แล้ว +1

    Thanks madam

  • @kalpaniwasana8526
    @kalpaniwasana8526 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස් ❤️❤️💐

  • @kalanaxsasi458
    @kalanaxsasi458 2 หลายเดือนก่อน

    Thankyou ❤️