Samugena yannado sithin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sung: Jayantha Disanayake & Nayani Kumudini
    Lyrics: Lalith Wasantha
    Melody: Jayantha Disanayake

ความคิดเห็น • 38

  • @rkliyanage5000
    @rkliyanage5000 2 ปีที่แล้ว +12

    මෙහි මුල් ගායනය ජයන්ත මහතා සමග සුජිවා කරුණානායක නැමැති ගායිකාව බොහොම අපුරුවට ගායනා කරනවා.මේ මොහොතේ ගායනා කරනුලබන්නෙ ජයන්ත මහත්මායගේ බිරිඳ වන අතර ඇයත් ඉතා අලංකාර ලෙස ගායනා කරයි.ස්තූතියි!!

  • @manjularukshanadikari621
    @manjularukshanadikari621 5 ปีที่แล้ว +6

    මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරනයි ඔයාලගෙ සන්ගීත පවුලේ සැමටම.

  • @Sehantha
    @Sehantha 3 หลายเดือนก่อน

    සුපිරි,, සුළගේ පැතු පැතුම් විසිරිලා....

  • @warunalakmal7996
    @warunalakmal7996 ปีที่แล้ว +1

    සදා අමරනීයයි

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 ปีที่แล้ว

    Kiyanna Wahana na jayantha sirge hadata budu saranai dewi phitai

  • @surkan9276
    @surkan9276 2 ปีที่แล้ว +1

    සසරේ අපිම අපි නමින් ඉපදෙමු ආදරේ වෙලා..😥😥

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +2

    *දෙහදක් හඩන රාවයයි සුළගේ පාවෙලා ගියේ*

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 5 ปีที่แล้ว +1

    Sunflower music ekathu una getha 16 niyamaiiiiiiiii

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 7 ปีที่แล้ว +3

    සුපිරි .මම ආසම ගිතයක්...

  • @nishanthakp9380
    @nishanthakp9380 2 ปีที่แล้ว

    සිංහලෙන් කිව්වොත් පට්ට.., ගොඩක් ලස්සනයි, ඒ කාලෙ අපේ

  • @nirajvijayantha9641
    @nirajvijayantha9641 22 วันที่ผ่านมา

    💓💓💓💓💓💓💓💓

  • @warunalakmal7996
    @warunalakmal7996 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @rsherath
    @rsherath 7 ปีที่แล้ว +7

    සමුගෙන යන්නදෝ සිතින්
    දෑතට දෑත ළං කලේ
    කඳුළද සොඳුරු ආදරෙන්
    පැතුවේ සසර මාවතේ
    සමුදුන් දෛවයේ නමින්
    නාඩමු වේදනා දරා
    සසරේ අපම අප නමින්
    ඉපදෙමු ආදරේ වෙලා...

  • @chinthapatti1
    @chinthapatti1 7 หลายเดือนก่อน

    Thanks very much

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +1

    Lovely song.❤

  • @chamindaweligama6063
    @chamindaweligama6063 7 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි !!!

  • @pathumsubfans
    @pathumsubfans 4 ปีที่แล้ว +1

    කඳුළද සොඳුරු ආදරෙන්
    පැතුවේ සසර මාවතේ.. 😥😥

  • @nelumrajapakshe9983
    @nelumrajapakshe9983 3 ปีที่แล้ว

    I really addicted to this song

  • @lelolelo5392
    @lelolelo5392 7 ปีที่แล้ว +1

    godak lassanai e eagema dukai

  • @salesfast
    @salesfast 2 ปีที่แล้ว

    Part lassana song ekak ❤️❤️❤️

  • @hacrkumara2980
    @hacrkumara2980 6 ปีที่แล้ว

    unbelievable beautiful song

  • @roserihanna5126
    @roserihanna5126 5 ปีที่แล้ว

    Real life husband and wife. Beautiful family.

  • @roshiniwijesundara7367
    @roshiniwijesundara7367 3 ปีที่แล้ว

    ජයන්ත ආදරෙයි

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว

    Lassanai

  • @samanbandara6625
    @samanbandara6625 6 ปีที่แล้ว

    Wow so nice song

  • @oshadheealwis6533
    @oshadheealwis6533 10 วันที่ผ่านมา

    Himasha Manupriyage amma neda me? Amma wagemai Himashage muna ❤

  • @nishanthakp9380
    @nishanthakp9380 2 ปีที่แล้ว

    😍😍😍

  • @sahankawishka377
    @sahankawishka377 5 ปีที่แล้ว

    Kanata mee pani wage...ahanna ahanna aasai

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 2 ปีที่แล้ว

    🎸🎸🎸🎵🎵🎵👍

  • @raviwasantharodrigo658
    @raviwasantharodrigo658 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @nishanthakp9380
    @nishanthakp9380 2 ปีที่แล้ว

    😘😘😘

  • @niroshanbandara9579
    @niroshanbandara9579 ปีที่แล้ว

    හිමාෂ මනුප්‍රිය ගේ අම්මා ..තාත්තා

  • @rifanmansoor3730
    @rifanmansoor3730 5 ปีที่แล้ว

    Full program eka danna ko

  • @wasanthakumarasinghe4259
    @wasanthakumarasinghe4259 2 ปีที่แล้ว

    Lasanai superi gayanayak

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 3 วันที่ผ่านมา

    ලයාන්විතයි

  • @karunawickramasingha9363
    @karunawickramasingha9363 5 ปีที่แล้ว

    Lassanai