Galana Gangaki Jeewithe | ගලන ගගකි ජිවිතේ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ගලන ගගකි ජිවිතේ....
    මුල් ගායනය / නාරද දිසාසේකර , නන්දා මාලනි
    ගී පද රචනය / ශ්‍රී චන්ද්‍රරතන මානවසිංහ
    සංගීතය / පණ්ඩිත් අමරදේව
    සංධ්වනි ප්‍රසංගයේ ගයනා කල ගීතයක්...
    Vocals : VIsharad Hemantha Hapuarachchi/Hashani Hapuarachchi

ความคิดเห็น • 16

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 5 วันที่ผ่านมา

    මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ අප රස විඳින සවනට හොඳින් හුරු පුරුදු ඉතාමත් සුමිහිරි ගීතයක්!
    අද නැවතත් මෙම සුමිහිරි ගායනයත් හා සංගීතය සමග නෑ හිතවතුන් සමග ගත කල ඉතාමත් සුන්දර අතීතයකට සිත ඇදී ගියා.
    ❤❤❤

    • @manuthgamage1910
      @manuthgamage1910  5 วันที่ผ่านมา

      ස්තුති. හරිම මිහිරි ගීත!!!

  • @chinthapatti1
    @chinthapatti1 21 วันที่ผ่านมา

    Aluth sandakan glaaeyi…jayaweeaaaaa

    • @manuthgamage1910
      @manuthgamage1910  20 วันที่ผ่านมา

      Thank you for your appreciation!!

  • @chandanajayatilaka8147
    @chandanajayatilaka8147 21 วันที่ผ่านมา +1

    Lassanai

    • @manuthgamage1910
      @manuthgamage1910  20 วันที่ผ่านมา

      Thank you for your appreciation!!

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 11 วันที่ผ่านมา

    ❤️from USA 🇺🇸

  • @darshanamunasinghe4947
    @darshanamunasinghe4947 18 วันที่ผ่านมา

    Good voice balance

  • @mudiyansethennakoon2358
    @mudiyansethennakoon2358 11 วันที่ผ่านมา

    මරු

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 17 วันที่ผ่านมา +2

    ස්තුති හැමෝටම ❤

  • @sumududesilva6782
    @sumududesilva6782 3 วันที่ผ่านมา

    මෙහි තනුව හා සංගීතය නිර්මාණය කල ජාතියේ සංගීතවේදියානන් වූ දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගෞරවයෙන් සිහිපත්කරන අතර,
    මතු යම් දිනක, එම පරපුරේ පුරුකක් වීමට හැකියාව වාසනාව ඔබටත් උදාවේවා!

    • @manuthgamage1910
      @manuthgamage1910  3 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබට.!!! මෙවැනි අවස්ථාවක් ලැබීම භාග්‍යක කොට සලකනවා !!