Thun Yame Raa | තුන් යමේ රෑ | Luckshitha and Iroshi Suriyasena | Rupavahini (LIVE)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2024
  • Subscribe: / priyasuriyasenaofficial
    ‪@LuckshithaSuriyasena‬ and ‪@iroshisuriyasena8418‬ performing on Rupavahini Leisure Time
    Original Singers: Priya Suriyasena and Chandralekha Perera
    Music: Priya Suriyasena
    Lyrics: Premakeerthi De Alwis
    #priyasuriyasena #priyasooriyasena #rupavahini #srilankanmusic #leisuretime
  • เพลง

ความคิดเห็น • 466

  • @user-uc5my2nl3t
    @user-uc5my2nl3t 5 หลายเดือนก่อน +26

    සමහර තාත්තලාගේ පුත්තු වේදිකාවේ දාන ලොකුකං එක්ක බලනකොට මේ මේ දරුවො දෙන්න හරිම නිරහංකාරයි හරිම සතුටුයි ගීත ඇහෙනකොට

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @sudarmabandara2449
    @sudarmabandara2449 5 หลายเดือนก่อน +116

    හරිම ලස්සනයි දුවේ පුතේ ❤ තාත්තා ගෙ සිංදු රැකගන්න

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 5 หลายเดือนก่อน +155

    ප්‍රියා සූරියසේන කියන්නෙ නිහතමානී ගායකයෙක්.
    පේන විදිහට දරුවනුත් ඒවගේ.
    වැඩි රැගිලි නෑ.වැඩ විතරයි.
    ඔබට ජය
    ප්‍රියා සූරියසේන කලාකරුවාට නිදුක් නිරෝගී බව ලැබේවා.
    හැබැයි දේශපාලකයින්ට කඩේ යන්න එපා...
    බුදු සරණයි ඔබට

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน +10

      බොහොම ස්තූතියි

    • @LuckshithaSuriyasena
      @LuckshithaSuriyasena 5 หลายเดือนก่อน +7

      Thank you so much!

    • @indranichandrasiri3963
      @indranichandrasiri3963 5 หลายเดือนก่อน +6

      තෙරුවන් සරනයි දුවටත් පුතාටත්

    • @madhuri71711
      @madhuri71711 4 หลายเดือนก่อน +3

      @@IroshiSuriyasena තාත්තා ජිවත්ව සිටින කාලයේම ඔබ දෙදෙනා ප්‍රසංගයක් සංවිධානය කරන්න..එය ඔහුටත් අපටත් මහත් සතුටක් වේවි.ඒ කටහඬ තවත් කාලයක් පවතිනවා යන හැඟීමම සතුටක්..ඔහුට නිදුක් නිරෝගී සුවබර දිවියක් පතන අතර ඔබ දෙදෙනාටම ඉත සිතින්ම සුභ පතනවා.. ඔහුගේ ලයාන්විත හඬ තවත් කාලයක් පුරාවට සජීවීව අප අතර රඳවන්නට.

    • @madhuri71711
      @madhuri71711 4 หลายเดือนก่อน +3

      @@LuckshithaSuriyasena තාත්තා ජිවත්ව සිටින කාලයේම ඔබ දෙදෙනා ප්‍රසංගයක් සංවිධානය කරන්න..එය ඔහුටත් අපටත් මහත් සතුටක් වේවි.ඒ කටහඬ තවත් කාලයක් පවතිනවා යන හැඟීමම සතුටක්..ඔහුට නිදුක් නිරෝගී සුවබර දිවියක් පතන අතර ඔබ දෙදෙනාටම ඉත සිතින්ම සුභ පතනවා.. ඔහුගේ ලයාන්විත හඬ තවත් කාලයක් පුරාවට සජීවීව අප අතර රඳවන්නට.

  • @randikal7361
    @randikal7361 5 หลายเดือนก่อน +80

    සුපිරි ගායනයක්. තාත්තාගේ ගීත රැක ගනිමින් ගායනා කරන්න. සුභ පතනවා දෙදෙනාටම

  • @reetaindrani7810
    @reetaindrani7810 5 หลายเดือนก่อน +144

    දෙන්නගෙම කටහඩ හරිම ලස්සනයි පුතා තාත්තා වගේමයි අපි තරුණ කාලයේ හදවතේ හිටිය ගායකයා ඉදිරියට ම යන්න ජයෙන් ජය .

  • @laksirinissanka2148
    @laksirinissanka2148 5 หลายเดือนก่อน +36

    අම්මෝ... මේ කොලුවා කොහෙද හැංගිලා හිටියේ.... ඒ් කටහඩ...... තාත්තමයි...

    • @thushmanthabandara6229
      @thushmanthabandara6229 4 หลายเดือนก่อน +6

      කොලුවා හැංගිලා තමයි හිටියේ. ඉස්කෝලේ මගෙ එක පන්තියේ.
      ඉස්කෝලේ කාලේ එක සින්දුවක් ආසාවට වත් කිව්වේ නෑ. තිතට ඉගෙන ගත්තා. ලංකාවේ සුපිරිම engineer කෙනෙක්. අක්කත් එහෙමයි. ඒ පැත්ත ගොඩක් අය දන්නේ නෑ.
      දැන් තමයි සින්දු කියන්න පටන් අරන් තියෙන්නේ.

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 5 หลายเดือนก่อน +57

    ❤පුතාගේ කටහඬ ඒ වගේමය් .බුදුසරණය් දුවේ ,පුතේ ...

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 5 หลายเดือนก่อน +48

    ප්‍රියා සූරියසේන මහතාගේම කටහඩ පුතුට ලැබිලා තියෙන්නේ.දුවත් හරිම ලස්සනට ගායනා කෙරුවා.හැමදාටම ඔය ගීත පවතීවා.තෙරුවන් සරණයි දෙදෙනාටම.

  • @user-vp3pn6zj8u
    @user-vp3pn6zj8u 4 หลายเดือนก่อน +9

    අපේ හදවතේ ගායකයා ප්‍රියා සුර්‍යයසේන
    මහතා❤ නියම කටහඬ ..දුවගෙයි පුතාගෙයි..හරිම නිහතමානී.ඉදිරියටම යන්න .ඔබට ජයවේවා !මෙලොවට බිහිකළ දෙමව්පියන්ටත් දර්ගායු වෙවා!තෙරුවන් සරනයි! 🙏🙏👍👏🎤🎵🎶💘🔥💪🌹❤

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8r 6 หลายเดือนก่อน +51

    ප්‍රියා සර්ගේ දරුවන්ට සුබ පතනවා ඉදිරියටම යන්න

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 5 หลายเดือนก่อน +44

    ආදරණීය පුතණුවනේ!ආදරණීය දියණියනේ!පියාණන්ගේ වගේම දෙන්නගෙ කටහඬ ලස්සනපියාණන්ට දීර්ඝායුෂ පතමින්ඔබ දෙපළටසංගීතදිවිය අතිශයින්ම සාර්ථක වේවාබුදු සරණයි.

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @-xxx527
      @-xxx527 5 หลายเดือนก่อน

      එසේම වේවා!

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 5 หลายเดือนก่อน +77

    අද අඩා වැටෙන සින්දු අතර මේව ඇහෙන කොට කොච්චර මිහිරිද?

  • @wishwa864
    @wishwa864 5 หลายเดือนก่อน +52

    පුතා කියන්න තාත්තට ගෞරවය පිණිස ඒ සියලු ගී දිගටම. .ආශිර්වාද කරමි. මං එතුමාගේ රසිකාවක් හැමදාම. 💛💛💚💜💙

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

    • @LuckshithaSuriyasena
      @LuckshithaSuriyasena 5 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට...

    • @ajjj772
      @ajjj772 5 หลายเดือนก่อน

      පුතා ඔයා ඇමරිකාවේ මොන state එකේ ඉගෙන ගන්නෙ? මම ජීවත් වෙන්න Maryland . හරි සතුටුයි දැක බලා කතා කිරීමට.

  • @samanliyange9173
    @samanliyange9173 5 หลายเดือนก่อน +34

    ෂා පුතාගේ කටහඩ තාත්තාමයි. හරිම සතුටුයි තාත්තාගේ සිංදු දිගටම කියන්න හරිම ලස්සනයි

  • @darshikahemapala4903
    @darshikahemapala4903 5 หลายเดือนก่อน +43

    සමහර පුතාලට තාත්තගේ සින්දුව හරියට කියන්න බැහැ ඇත්තටම මේ පුතා තාත්තා වගේම කියනවා ආසම ගායකයා ❤️

    • @lucashozzman664
      @lucashozzman664 5 หลายเดือนก่อน +1

      Edward jayakodige putha specially

  • @ajjj772
    @ajjj772 5 หลายเดือนก่อน +37

    අනේ ඔය දෙන්නයි කටහඩවල් දෙක හරිම මිහිරියි. මම තාත්තගෙ සින්දු වලට හරි කැමති කෙනෙක්. හැබැයි මට ඔය දෙන්න ඊට වැඩිය මේ සිංදුව කිව්ව කියල හිතෙනවා. මම දැන් දහ පාරකට වැඩිය මේ වීඩියෝ දෙක බැලුවා.
    අනේ ඔයාගේ පියාගේ සින්දු වෙන වෙන ඒවත් මේ වගේ දෙන්න එකතුවෙලා කරන්න.
    දුවේ ඔයාගෙ කටහඬ නම් හරිම සීනුව වගේ මිහිරියි. ඒකටම ගැලපෙන්න පුතත් ඉන්නවා. දෙදෙනාටම සුභ අනාගතයක් වේවා! ඒ වගේම පියායින්ට නිරෝගි වෙන්න කියා ප්‍රාර්ථනා කරමි.

  • @chandimalfernando2442
    @chandimalfernando2442 5 หลายเดือนก่อน +15

    තාත්තගෙ නම ගෙනියන්න පුළුවන් එමම කටහඩ. සතුටුයි දෙදෙනාම දක්ෂයි ජය👏👏👏🙏💐

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 5 หลายเดือนก่อน +32

    හරිම ලස්සනයි ,අලුත් එවුන්ට කන්න නොදී මේ ගීත රැකගන්න

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 5 หลายเดือนก่อน +35

    ඉතා අනර්ඝයි. කොහෙද ඔබ දෙදෙනා මෙතෙක් සැඟවී සිටියේ.?

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 5 หลายเดือนก่อน +15

    තාත්තා ගෙ හඩරුවමයි පුතා 👌ප්‍රියා ලකී!! දුත් දක්ශයි👌😘

  • @PanamureAlokanandathero-tt7bs
    @PanamureAlokanandathero-tt7bs 5 หลายเดือนก่อน +12

    තාත්තාගෙ සිංදුවට ලුනු ඇඹුල් මිශ්‍රකළා වගේ....... 😊😊 සුඛී හෝතු.....

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs 5 หลายเดือนก่อน +20

    ඇත්තට මේ සින්දු හරිම ලස්සනයි හැම දටම අහන්න පුළුවන්.

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 5 หลายเดือนก่อน +22

    අපේ පාසල් කාලේ සිට හදවතේ රැඳුණු ගීත. ඔබවන් දුවක හා පුතෙකු අපේ රටේ කලා ලෝකයට ආලෝකයක්. ප්‍රියාගේ කටහඬ තවත් කාලයක් පවතීවි. ජය!

  • @pavithrabandara8700
    @pavithrabandara8700 5 หลายเดือนก่อน +25

    තාත්තා කොහොමත් ලෙජන්ඩ් එකනේ, ඔය දෙන්නත් පෙරේද උන සිදුවීම ටර්නින් පොයින්ට් එකක් කරගෙන ගැම්මක් අල්ලමූ ජය❤🎉

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 5 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි. ප්‍රියාගේ හඬමය්

  • @hdesilva8843
    @hdesilva8843 5 หลายเดือนก่อน +72

    Nice voice for both of you. Son has the same copy of the father. Excllent performance

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน +3

      Thank you

    • @priyanthikuma3059
      @priyanthikuma3059 5 หลายเดือนก่อน +2

      Definitely

    • @nimalgunatunga961
      @nimalgunatunga961 5 หลายเดือนก่อน +1

      ඔය.දේන්නගේ.සිංදුව.මම
      කොචිර.හරි.අහනවා.දේන්නට
      බුදුසරණයි

    • @janiyaslmax
      @janiyaslmax 2 หลายเดือนก่อน

      Exactly true ❤❤❤

  • @palikasenarathne8154
    @palikasenarathne8154 5 หลายเดือนก่อน +5

    අයියෝ මෙච්චරකල් කොහේද හිටියේ .....ලස්සන කටහඩ.

  • @inokaino8506
    @inokaino8506 5 หลายเดือนก่อน +2

    Lovely.... ❤❤ Nice swet Excellent.. Voices... Goahead. Tc. Bs.

  • @koekloeren3797
    @koekloeren3797 5 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි දුවේ පුතේ From NL 🇳🇱

  • @sandeepabandara2335
    @sandeepabandara2335 5 หลายเดือนก่อน +5

    හරිම සරලයි ලස්සනයි සුපර්ස්ටාර් කැල

  • @nuwanpriyankara2253
    @nuwanpriyankara2253 5 หลายเดือนก่อน +2

    මගේ හදවතේ රැදුනු ගායකා පිුයාසුරිසේන මහාතා ❤

  • @deshanisulo
    @deshanisulo 5 หลายเดือนก่อน +7

    පුතාගේ කටහඩත් තාත්තගෙ වගේමයි.ඉදිරියටම යන්න දෙදෙනාටම සුභ පතනවා...

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 หลายเดือนก่อน +14

    70 දශකයේ අපේ හිත් වසඟ කල ගී තරුවක්. පුතේ ඔයාගෙ හඞ තාත්තාගෙ වගේම තමයි.ඒ ගීත සියල්ලම පුතා ගායනා කරයි කියල අපි බලාගෙන ඉන්නවා.❤❤❤❤❤❤❤

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 5 หลายเดือนก่อน +10

    Beautiful the fathers voice is in their blood for sure, bless you both, keep up and build up your own songs in the coming future this will be a blessing for your LEGEND FATHER MR. PRIYA SURIYASENA.....❤❤❤❤❤❤

    • @nimalgunatunga961
      @nimalgunatunga961 5 หลายเดือนก่อน

      දේන්නනටම.⁣ගොඩක්.ආදරෙයි
      බුදුසරණයි පරිස්සමි

  • @troncykadana1117
    @troncykadana1117 5 หลายเดือนก่อน +4

    Ane හරිම ලස්සනයි ..දිගටම කියන්න සිංදු ...asama gayakeyek ප්‍රියා සුරියසෙන..❤❤

  • @RamayaGamage
    @RamayaGamage 6 หลายเดือนก่อน +11

    ලස්සනයි,ලස්සනයි ගොඩක්ම ,සුබ පැතුම්!!

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 5 หลายเดือนก่อน +3

    ❤❤❤🎉දැනෙන ම්හිර අකුරින් නොලියමි.මුනිවත හොඳයි ....❤❤❤❤❤❤❤

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 5 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි දෙන්නගෙම කටහඬවල්

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 5 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම හරි ලස්සනයි පුතේ දුවේ ඉස්කෝලේ යන කාලේ මම යාලුවෝ එක්ක නිතරම තාත්තා ගෙ රෙකෝඩ් බාර් එකට එනවා කැසට්පට ගන්න තාත්තා ගෙ ගීත දිගටම ගයන්න

  • @LuckshithaSuriyasena
    @LuckshithaSuriyasena 5 หลายเดือนก่อน +15

    Thank you so much everyone for your wonderful comments and encouragements. We are very grateful ☺

  • @user-oo6uk3rh8e
    @user-oo6uk3rh8e 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි තෙරැවන් සරනයි

  • @life-time-experience
    @life-time-experience 5 หลายเดือนก่อน +8

    The only son who has the same voice as the father

  • @dineshkumara8098
    @dineshkumara8098 5 หลายเดือนก่อน +2

    දෙන්නගෙම ගායනය සුපිරි 🔥❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 5 หลายเดือนก่อน +4

    ප්‍රියා සූර්යසේනයන්....ගේ හඬ කිසිදාක මියෙන්න දෙන්න එපා දුවේ පුතේ...තාත්තට වගේම ඔයාල දෙන්නටත් ආදරෙයි අපි...💜️💜️ දිගටම ගයන්න.

  • @LANKAPERERA40
    @LANKAPERERA40 5 หลายเดือนก่อน +3

    මම කැමතිම කටහඬ හිමි ගායකයාගේ දරැවන්ගෙන් එතුමා ගේ කටහඬ ඇහෙන කොට පුදුම සතුටක් ඇති වෙනවා සදා ජය පතමි එතුමා ට දිර්ඝායුෂ ලැබේවා

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @kumududevi5610
    @kumududevi5610 5 หลายเดือนก่อน +2

    දොනිගෙ කට හඩත් පුතා ගෙ වගේ ම ලස්සනයි දෙන්නටම අනාගතය සුබ පතනවා ❤❤❤❤

  • @chandifellin4027
    @chandifellin4027 5 หลายเดือนก่อน +4

    Excellent. Both voices are so beautiful. Like father like son. Amazing voice. Love you both.

  • @nadikachathurani2141
    @nadikachathurani2141 5 หลายเดือนก่อน +3

    Woow what a nice❤❤❤❤❤❤

  • @upekhanppd
    @upekhanppd 4 หลายเดือนก่อน +2

    I'm 73 yes now. During my youth around 1964 onwards on my first love I was enthralled to all songs by PRIYA thus bloomed my love related immotions. MAY the GOD bless our lovable singer longevity with all the comforts. And love.

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 5 หลายเดือนก่อน +3

    පුතා නම් තාත්තාමයි. ජය වේවා තෙරුවන් සරණයි 🙏❤️

    • @LuckshithaSuriyasena
      @LuckshithaSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @user-xn7po3gx8h
    @user-xn7po3gx8h 5 หลายเดือนก่อน +8

    හරිම මිහිරි ගායනයක්. තෙරුවන් සරණයි

  • @neethaperera7530
    @neethaperera7530 5 หลายเดือนก่อน +2

    අනේ....තාත්තාගේ කටහඬ වගේමයි❤❤❤❤❤දෙන්නම ලස්සනට කියනවා.

  • @chamdiasdias4309
    @chamdiasdias4309 5 หลายเดือนก่อน +2

    Very nice

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 5 หลายเดือนก่อน +3

    පුතායි දුවයි ලස්සනට ගයනවා

  • @nilukahattotuwa6354
    @nilukahattotuwa6354 5 หลายเดือนก่อน +2

    Very nice 🎉

  • @KaruNayaka-gs9rb
    @KaruNayaka-gs9rb 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ගායනය කටහඬ
    පාලනය .නිහතමානිී කම හරිම උතුම් chat & music එකට මේ ඇඳුම ම ඇඳන් ඒවි කියලා අපි හිතුවා ඉරෝෂි

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน +2

    Adarsa. Math darueo. Thank. You. 🌹🌹🌹👍👍👍❤️❤️❤️

  • @godagegaming8471
    @godagegaming8471 5 หลายเดือนก่อน +3

    Wow... haven't words to say how much I love these songs...love u both 💖💖💖

  • @damionmarcelline4194
    @damionmarcelline4194 5 หลายเดือนก่อน +4

    Awankawama magey aeswalata kandulu aawa sathuta wedikamata. Aeytaram aasai mama Priyasooriyasenagay songs walata. God Bless to Both of you....Stay Blessed❤

  • @aristosmihail4737
    @aristosmihail4737 5 หลายเดือนก่อน +2

    Excellent

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +2

    ඊයෙ (3/3) ස්වර්නවාහිනි හිත ඉල්ලන තරැ program එක බලල මේ song එක බලන්න ආපු අය තව ඉන්නවද?
    ඔයාල දෙන්නගෙම voice 2ම excellent ❤️🔥

  • @-harshana-5725
    @-harshana-5725 5 หลายเดือนก่อน +2

    Nice wois

  • @pcjayarathna7457
    @pcjayarathna7457 5 หลายเดือนก่อน +2

    Budusaranai duwe puthe

  • @udayamendis1956
    @udayamendis1956 5 หลายเดือนก่อน +5

    I appreciate the effort both of you are making to keep fathers songs live.
    Sons voice is identical of priya..
    Daughter's voice is close to the voice of chandraleka...

    • @-xxx527
      @-xxx527 5 หลายเดือนก่อน

      exactly, you are right, same as I commented

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 5 หลายเดือนก่อน +2

    Excellent voice putha.

  • @shayakk3383
    @shayakk3383 5 หลายเดือนก่อน +2

    Wooow nice voices ❤️❤️ exactly the same as Priya sooryasena. We are lucky to listen again his original voce . Thanks a lot Putha abnd Duwaa 🙏❤️❤️❤️ keep it up and wishing your good future 💕💕💕💕🇨🇦

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @shayakk3383
      @shayakk3383 5 หลายเดือนก่อน

      @@IroshiSuriyasena ආදරෙයි දුව . තෙරුවන් සරනයි🙏🇨🇦

  • @ashini111
    @ashini111 5 หลายเดือนก่อน +1

    Fantastic...thanks to borth of us

  • @helensamara9379
    @helensamara9379 5 หลายเดือนก่อน +2

    God bless both of you nice voices jesus loves you and your sister

  • @user-br1nl4wp2z
    @user-br1nl4wp2z 5 หลายเดือนก่อน +2

    Lassanai putha

  • @chamilanishanthi8777
    @chamilanishanthi8777 5 หลายเดือนก่อน +2

    ❤❤👏👏👏ඒ කටහඩට. ඒ ගිතවලට අදටත් අපි ආදරෙයි 😍

  • @hemanthalokuhapuarachchi9416
    @hemanthalokuhapuarachchi9416 5 หลายเดือนก่อน +7

    වාසනාවන්ත පවුලක්...

    • @LuckshithaSuriyasena
      @LuckshithaSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @superhero3422
    @superhero3422 5 หลายเดือนก่อน +2

    හරිම නිහතමානී දරුවන් පියාගේ හඩ පිහිටලා පුතාට.
    සුභ පතනවා දෙදෙනාටම ❤❤

  • @ishankacreations3051
    @ishankacreations3051 5 หลายเดือนก่อน +2

    Lovely song...both very well done....son voice same like father priya sooriyasena...❤

  • @shaniidesilva453
    @shaniidesilva453 5 หลายเดือนก่อน +4

    Superb singing as your father performed dear children🤗🤗exellent weldone👏👏👏wish your all the very best fr ur future🙏❤️🙏

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 5 หลายเดือนก่อน +2

    Excellent singing 😊

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 5 หลายเดือนก่อน +2

    Nice voice both ❤❤❤❤ we love ❤❤❤❤

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 5 หลายเดือนก่อน +1

    Supper hits our super golden artists ❤❤❤

  • @saddesilva5927
    @saddesilva5927 5 หลายเดือนก่อน +3

    Oba depalata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 5 หลายเดือนก่อน +3

    Puthage katahada thathagemi❤️💯💐

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 5 หลายเดือนก่อน +1

    Wow excellent

  • @shanthidhammika8978
    @shanthidhammika8978 5 หลายเดือนก่อน +3

    Ape dsyabara gayaksyek, sathutui daruwo ohuge handa genayanna inna ekagana.
    Thank you entertaining us for years, from our young days.🙇‍♀️❤

  • @lalanithissera5857
    @lalanithissera5857 5 หลายเดือนก่อน +2

    Excellent pure and duwe

  • @roshantakalum4369
    @roshantakalum4369 5 หลายเดือนก่อน +2

    🇦🇪❤🥰 mama godak adaraya karana sinduwak😊🎤🙏🇦🇪

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 5 หลายเดือนก่อน +2

    Excellent performance

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m 5 หลายเดือนก่อน +1

    ඔයලා දෙදෙනා ම ....සුපර් .....දලදා සමිදු පිහිටයි ...දිර්ගායුස ලැබේවා .❤❤❤❤❤❤❤❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 หลายเดือนก่อน +2

    Priya suriyasena mahatha ge voice ekamai puthata tiyenne... Lassanai...

  • @withpurna847
    @withpurna847 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 15 วันที่ผ่านมา

    අටෝපන නැතිව කියන්නම් මේ දක්වා හිරු ස්ටාර් පැවති හැම season එකෙන්ම බිහිවෙන දක්ෂම කෙනා ☝️💖

  • @user-ob2zt4sq7j
    @user-ob2zt4sq7j 18 วันที่ผ่านมา

    🎉🎉🎉 මොන කෙහෙල් මලක්ද මන්දා හැමදාම අහනවා අහනවා එපා වෙන්නෙම නැහැනේ

  • @nevil-ze4pg
    @nevil-ze4pg 5 หลายเดือนก่อน +2

    Wooow beautiful

  • @janakaabeysinghe208
    @janakaabeysinghe208 5 หลายเดือนก่อน +1

    Excellent performance. We are very proud of you Son and Daughter. To be simple is always beautiful like your great Father.

  • @ritafaber4063
    @ritafaber4063 5 หลายเดือนก่อน +2

    Bless you both ❤

  • @judefernando7411
    @judefernando7411 5 หลายเดือนก่อน +2

    Wow🎉🎉 So happy to hear both son and daughter of Priya Suriyasena. It' s great pleasure to hear their voices ❤❤❤❤

  • @maheshananayakkara5415
    @maheshananayakkara5415 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. දෙන්නටම සුබ පතනවා.

  • @Sehantha
    @Sehantha 5 หลายเดือนก่อน +1

    සුභ පැතුම් දෙදෙනාටම,,,, ආදරණිය සුරිය සේන ශුරින්ට නිදුක් නිරෝගී සුව වේවා....

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @suniladikari9134
    @suniladikari9134 5 หลายเดือนก่อน +1

    Hats off, for the the two young sibling academics blended with talent. I am sure you both could reach the pinnacle of music industry, same as you both did in your studies. Blessed children of Priya.

  • @nihaldayananda8161
    @nihaldayananda8161 5 หลายเดือนก่อน +1

    බුදු සරනයි පුතේ .

  • @kkww3805
    @kkww3805 5 หลายเดือนก่อน +2

    හරිම .ලස්සනයි

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ adaraneeya menesungey daruwoth a parey yana ekka anivaryai.

  • @nalakakumara8591
    @nalakakumara8591 5 หลายเดือนก่อน +2

    ආදරෙයි දරුවනේ හැමදාම. ඔයාලට අයිති දේ ආදරයෙන් රැක ගන්න. අහන්න සලස්වන්න අපට.