"මම කිව්වානේද" රංගේ කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 170

  • @sunilpiris5670
    @sunilpiris5670 8 หลายเดือนก่อน +44

    Comments නොකලාට මමත් හැමදාම බලනවා.රහට කරනවා.ඉතින් Comments කර කර ඉන්න හිතෙන්නේ නැහැ.ඔයාලට එකතුවුන ගුරාත් මරු.හොදට ප්‍රස්න පැහැදිලි කරනවා.

  • @maduka_pathum2727
    @maduka_pathum2727 8 หลายเดือนก่อน +29

    0:10 - රේඩියෝ තිවා 🎉😅❤
    1:15 - රංගෙගේ බාල්දු කොළේ
    12:20 - දේශපාලකයින් හැමදේම සාධාරණීකරණය කරන්නේ කොහොමද...???
    18:03 - ගවයගෙන් .......... වැටෙනකම් බලන් ඉන්න උතුරේ පක්ෂ
    19:42 - උතුරේ විමුක්ති අරගලයෙන් විමුක්තියක් ලැබුනද...???
    26:51 - Advance Excel By Duminda ❤🎉
    27:50 - පණ අදින ඖෂධ පර්‍යේෂණ ආයතනය
    35:47 - එක්ස්පයර් වෙච්ච බස් , කෝච්චි
    39:20 - සිංහම් පොලීසිය
    46:13 - නිවාඩු දමා මත්ද්‍රව්‍ය විකුණූ පොලිස් නිළධාරියා
    50:43 - පක්ෂෙන් එලෙව්වත් ආයේ නොදෙන බාර් පර්මිට්
    53:10 - මන්ත්‍රීලගේ නිවාස දුක
    58:17 - Daily Dose Quiz ❤
    59:16 : රත්වෙන ඉන්දියාවේ බවුන්වඩන මෝදි
    59:51 - මැයි මාසේ වැදගත්කම්
    1:02:44 - අමරවීර පුත්‍රයා
    1:03:50 - රූබික් වීරයා 🎉❤
    1:06:15 - බස් එකක් ඉස්සූ හොරා
    1:09:16 - විදුලිබල මණ්ඩලේ අවුල් ජාලාව
    1:15:29 - රේඩියෝ අහන්න එන්න 🎉
    1:15:37 - හසාගේ කැන්ගරු දේශාටනය ❤
    මහ Wesi නිසා විදුලිය නැතුව දවස් ගාණක් ඉන්න උනා 🤭

    • @tharindu1111
      @tharindu1111 8 หลายเดือนก่อน +1

      Niyamai me wade. Hama ekatama mehema danna

    • @maduka_pathum2727
      @maduka_pathum2727 8 หลายเดือนก่อน

      @@tharindu1111 🥰♥️

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 8 หลายเดือนก่อน +14

    මම නමි ගෙදර ⁣උයන ගමනුත් බලනවා මොකද එ තරමට හිතට තදින්ම ඇල්ලුව වැඩ සටහනක් පාරේ යනකොටත් අහනවා එක හැන් පුුුි දාාගෙන ඔයාලා හැමොටම බුදු සරනයි

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 8 หลายเดือนก่อน +11

    News එකක් ගත්තම මෙතන ඉන්න අයගේ අදහස් විවිධයි..ඒක හොද දෙයක්..බලන අයට හිතන්න පැති කීපයක් පෑදෙනවා ඒ වැඩෙන්..ජය වේවා ඔබ සැමට..❤️❤️❤️

  • @somalathawijerathne342
    @somalathawijerathne342 8 หลายเดือนก่อน +13

    අද ඔබේ විග්‍රහයන් හරිම වැදගත් .මේ රටේ විසඳන්න ඕන ප්‍රශ්න ටික ඔය . විධියට විග්‍රහ කරොත් .........අඳුරේ අතපත ගාන දේශපාලනඥයන්ට ඇහැරෙන්න ...
    ස්තුතියි

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 8 หลายเดือนก่อน +4

    මගේ දුව හිනා වෙනවා,උදේ ඇහැරෙන කොට ඇහෙන්නෙත් බෲනෝ ගේ කටහඬ රෑ නිදාගන්න යනකොට ඇහෙන්නෙත් බෲනෝ ගේ කටහඬ කියලා ..පරන ඒවත් ආයේ අහනවා..ආදරෙයි dd එකේ හැමෝටම ❤

  • @anupaperera6
    @anupaperera6 8 หลายเดือนก่อน +3

    මාදිවෙල නිවාස වල තත්වයට හේතුව සරලම මේ ව්‍යාපෘතිය කරන අතරතුර දී සිදු වී ඇති අක්‍රමිකතා සහ ඊට සම්බන්ධ නිළධාරීන් සිදු කළ සොරාකෑම් සහ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් කටයුතු නිසා මෙච්චර ඉක්මනට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මං නම් කියන්නේ හොඳ වැඩේ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම.

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 8 หลายเดือนก่อน +2

    කඩ.ක්ඩ..බලන්නෙ..ජිව්තය..හෙන .. ගෙමක්...ඔබ. සියලු .දෙනාට. සතුට සහ ජය . 💪💪👏👏

  • @wimalnanayakkara2921
    @wimalnanayakkara2921 8 หลายเดือนก่อน +17

    ,බෲනෝ මෙම Daily does එකට හැම දාම ඉන්නවානම් තමයි පිරුණු බවක් හා leader ship එකක් පෙනෙන්නේ.

  • @kamanisamarawickrama2445
    @kamanisamarawickrama2445 8 หลายเดือนก่อน +1

    I admire Abisheka not only for her knowledge but also her personality, mannerism and , the decent way she conduct herself in this programme.

  • @user-nkd
    @user-nkd 8 หลายเดือนก่อน +6

    Comments නොකළට හැමදාම බලනව, හා..

  • @dulsworld
    @dulsworld 8 หลายเดือนก่อน +6

    1:03:50 Congratulations Mr Kalindu Wijesundara. 🎉🎉🎉🎉🎉

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 8 หลายเดือนก่อน

    You are awesome!! Watch you guys all the time! Malimawata Jayawewa

  • @udjpriyantha4481
    @udjpriyantha4481 8 หลายเดือนก่อน +7

    කතාවක් කරන කොට එක පටන් gatta කතාව ඉවර කරලා passe අනිත් කතාවට යන්න මැදින් පැනලා මුලින් කරපු කතාව අමතක කරන්නේ මොකද ?

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 8 หลายเดือนก่อน +18

    හසා නැති අඩුව ගුරා පුරවනවා ලස්සන ට ❤️ පුලුවන් ඉක්මනින් හසා එන්න ❤️
    හැමොටම ආදරෙයි ❤️ ❤️

    • @RasikaDonold95
      @RasikaDonold95 8 หลายเดือนก่อน +1

      හසා කියන්නෙ කවර් කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි බ්‍රෝ.

    • @MalakaMethmina
      @MalakaMethmina 8 หลายเดือนก่อน +1

      හසා ඌගේ ගුද මාර්ගයට පාඨලියා ආවට පස්සේ මැහුම් දැම්මා.

  • @nuwannilanka
    @nuwannilanka 8 หลายเดือนก่อน

    34:25 මේවගේ pharmaceutical testing කරන්න තමන්ගේ ආසනේන ගෙනැල්ලා මිනිස්සු දාන්න බෑනේ. Lab වල වැඩ කරන්න instrument operate කරන්න පුළුවන් අය වෙන්න ඕන. ඒකට සුදුසුකම් තියෙන අයව interview කරලා ගන්න ඕන. ඒක කරන්න කම්මැලිකමට හෝ ඒක කරගන්න තරම් මොලයක් තියෙන අය ඔතන නැතිනිසා මෙතන පුරප්පාඩු ඇතිවෙලා තියෙන්න පුළුවන්.
    Instrument අලුතෙන් ගන්න සල්ලි තිබිලත් නොගත්ත එකනම් ඉතාමත් කණගාටුදොයක තත්ත්වයක්. ම⁣⁣⁣ට පේන්නේ නම් මේක අවශ්‍යය කරන විශේෂඥ දැනුම මදිනිසා වෙනදෙයක් වෙන්න පුළුවන්.

  • @kokilafernando1486
    @kokilafernando1486 8 หลายเดือนก่อน +8

    Daily dose කියල කිව්වට programme එක daily නෑනේ. නම වෙනස් කරා නම් හොඳයි

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 8 หลายเดือนก่อน +10

    අභී ලස්සන කෙල්ල❤️

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 8 หลายเดือนก่อน +2

      පොලිස් කාරයෙක් ගේ ගෑනියෙක් හැබැයි පොලීසියට බනිනවා

  • @ritacohen6398
    @ritacohen6398 8 หลายเดือนก่อน +1

    Oyalage channel ekatath
    hondama nama
    daan..duun thamai..
    Kawadawath iwara wenna
    Balanna hithenne neha
    Oyalama andure athagaankota
    Maawatha penna denna
    kohomada??
    Aththtama dukai..
    Rate inna sabuddika
    Nowana aya gana....😢😢

  • @ishandewinda1345
    @ishandewinda1345 8 หลายเดือนก่อน +3

    ශ්‍රීලංකවේ ණයවල දිග පළල දන්නවාද.?
    ලංකාවේ මුලු ණය ප්‍රමාණය ට්‍රිලියන 30ක් වෙනවලු.
    මිලියනයක් යනු ලක්ෂ 10 කි.
    මිලියන 1000 ක් බිලියනයකි.
    බිලියන 1000 ක් ට්‍රිලියන 1 කි.
    ට්‍රිලියන 1 යනු 1,000,000,000,000
    ලක්ශ දහයක් දැනට නිකුත් කරලා තියෙන ඉහලම වටිනාකම තිබෙන රු.5000 කොල වලින් උස ගත්තොත් උස 2cm පමණ වේ.
    ඒ විදියට ට්‍රිලියන 30ක උස කොහොමද කියලා බැලුවොත්..
    1 milion = 2cm
    10 milion = 2cm x 10 = 20cm
    1 billion(1000 million) = 2 000cm (20m)
    1 trillion(1000 billion) = 2 000 000cm (20km)
    ඒ කියන්නේ 20kmක් දිගයි එක ට්‍රිලියනයක්.
    එතකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 30යි නම්, ලංකාවේ ණය ප්‍රමාණයේ දිග රු.5000 කොළ වල උසට බැලුවොත් 600kmක් වෙනවා.. (30 x 20km)
    දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට යන පාරේ දුර වන 525km දිගේ අතුරලා තවත් තවත් 75kmක දුරක් අතුරන්නත් ඉතිරි වෙනවා..
    තවත් විදියකට කිව්වොත් රු.5000ක කොළයක දිග පළල වෙන්නේ 163mm X 67mm වෙනවා. ඒ කියන්නේ රු.ට්‍රිලියන 30ක වර්ගඵලය රු.5000 කොළ වලින් බැලුවොත් වර්ග කිලෝමීටර් 327630ක් වෙනවා. ලංකාවේ සම්පූර්ණ වර්ගඵලය වෙන්නේ වර්ග කිලෝමීටර් 65610.2ක්. ඒ අනුව රු.5000 කොළ ආසන්න වශයෙන් තට්ටු 5ක් අතුරන්න පුළුවන්.
    කොහොමද ණය වල දිග පළල කියලා තේරෙනවාද..???

  • @cubingprincess
    @cubingprincess 8 หลายเดือนก่อน +3

    1:04:25 🎉🎉🎉🎉🎉

  • @induhewapathirana8924
    @induhewapathirana8924 8 หลายเดือนก่อน +5

    Excellent program

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle 8 หลายเดือนก่อน

    හැමදාම බලනව. ❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana 8 หลายเดือนก่อน +1

    1:04:32 congratulations Kalindu my friend🎉❤

  • @surensubramaniyam3909
    @surensubramaniyam3909 8 หลายเดือนก่อน +4

    Whatever this time AKD ❤

  • @slmicro3857
    @slmicro3857 8 หลายเดือนก่อน

    Thank you🥰❤‍🔥

  • @wajirasoftsun
    @wajirasoftsun 8 หลายเดือนก่อน +8

    මේක කියවයිද දන්නෙ නෑ කවුරුත්. ඔයාල කියනව මිනිස් ජීවිතයට වටිනා කරමක් නෑ කියල, ටිකක් හිතන්න, පාසල් සිලබස් එකෙන් ආගම අතිරේක විශයක් කරල ඉතිහාසය අතිරේක විශයක් කරල සංවේදී මිනිස්සු හදපු රටක් කියන්න. මුලිකම හේතුව ඒක

    • @tvseriescraziers2397
      @tvseriescraziers2397 8 หลายเดือนก่อน +3

      ආගම වෙනුවට නීතිය, ඉතිහාසය වෙනුවට ආර්ථික විද්‍යාව අනිවාර්‍ය විශයන් කරා නං මේ ප්‍රශ්න මෙච්චර උඩු දුවන්නෙ නෑ.
      ආගමයි ඉතිහාසයි පැත්තෙන් තියෙන්න ඕනෙ. ඒත් priority එක ඒක නෙවෙයි. නීතිය ආර්ථිකය සාමාන්‍ය මිනිහා දන්නේ නෑ.. පහලම level එකේ මිනිස්සුන්ට අවබෝධයක් නෑ.. හොරාට හොරා කියන්න, දූශිතයට දූශතයා කියන්න ඕන subjective knowledge එකක් තිබ්බා නං හොරු දූශිත්යො පිට පිට elect වෙයිද?

  • @angelodalpadado5240
    @angelodalpadado5240 8 หลายเดือนก่อน +1

    Abi is in black
    Looking beautiful

  • @theresafernando1767
    @theresafernando1767 8 หลายเดือนก่อน +5

    Sathsarani❤❤❤😂😂

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 8 หลายเดือนก่อน

    ආයෙ හිතන්න දෙයක් නැ ....එකම විසදුම මාලිමාව පමණි ...මාලිමාවට ජයවේවා ...♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 8 หลายเดือนก่อน

    I never miss DD nice program. Thanks. Frm USA.

  • @champamahayayage7528
    @champamahayayage7528 8 หลายเดือนก่อน +2

    Kawda me rawlaaaa❤❤❤❤❤❤

  • @supunkavishka5325
    @supunkavishka5325 8 หลายเดือนก่อน

    නිල නිවාසවල ඉන්න බැරිනම් අනාථ කඳවුරු ටිකක් වත් දෙමු.. තියෙන තියෙන විදිහට කෙහෙල් ගෙඩියක්වත් බෙදන්න පුලුවන්නේ ඕනෙනම්...

  • @DHANANJAYA.4394
    @DHANANJAYA.4394 8 หลายเดือนก่อน +14

    ගුරා බෙන්ටෙන් එකේ විල්ගැක්ස් වගේ

  • @mauricedemel6142
    @mauricedemel6142 8 หลายเดือนก่อน

    Oyalaa hariyata hari. Thankyou.

  • @pasanhewavitharana7698
    @pasanhewavitharana7698 8 หลายเดือนก่อน

    ගුරා සුපිරිම සුපිරි ❤❤❤

  • @chandimadilan9392
    @chandimadilan9392 8 หลายเดือนก่อน +2

    Website ake actual device wala responsive check karanna wenawa.

  • @wasanthagamage6052
    @wasanthagamage6052 8 หลายเดือนก่อน +8

    ගුරාගෙ හිනාව අම්මෝ හිත පිරෙනව😊😊😊

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 8 หลายเดือนก่อน +1

    ආසාවට ඔයාල what if ගැන කියන්නේ නෑ ඇයි මොකද උනේ නෑවා නේද 🤣🤣🤣

  • @wirajwickrama9212
    @wirajwickrama9212 8 หลายเดือนก่อน

    Machan ubala niyami ratata uwamana welawe niyama wadak mama ubalge ewa mama hamadama balnawa apiubalath aekka innawa

  • @rucheeification4945
    @rucheeification4945 8 หลายเดือนก่อน +7

    වාව් සත්සරණි ලුකින් 🌶️

  • @MadhawaPrasad
    @MadhawaPrasad 8 หลายเดือนก่อน +2

    supiri jayawewa

  • @nipunasesath6152
    @nipunasesath6152 8 หลายเดือนก่อน

    මාදිවෙලට ගොඩක් වැස්ස තමයි. ඒත් ඒක තමන් හදාගන්නැතුව ඒකත් රටේ බදු සල්ලි වලින් හදලා දෙන්න කියන එවුන්ද රටේ බලය ඉල්ලන්නේ? මාදිවෙල සාමාන්‍ය මිනිස්සු විසඳගන්න තමන්ගෙ ප්‍රශ්න විසඳගන්නවත් බැරි එවුන්ද රටේ බලය ඉල්ලන්නේ?

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 8 หลายเดือนก่อน

    තව අවුරුදු 10yak දුන්නත් රනිල් ගේ කතාවේ හැටියට එයා කියන්නේ ණය නොගෙවා පොලිය විතරක් ගෙවමින් එයා ජීවත් ව ඉන්න තුරුම බලය රැක ගන්නවා වගේ වැඩක් නේද

  • @truethunmasked
    @truethunmasked 8 หลายเดือนก่อน +2

    පලවෙනියා 👍😒

  • @weerasinghakumara7420
    @weerasinghakumara7420 8 หลายเดือนก่อน

    ඔයාගෙ මයික් එකයි සජියගෙ විවාදෙයි ටිකක් ළඟ ළඟ යයි වගේ 😅😅 ජය වේව බෲ

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 8 หลายเดือนก่อน

    තිවංකයා එළ කොල්ලෙක්......❤

  • @kuruppuarachchi
    @kuruppuarachchi 8 หลายเดือนก่อน +1

    DD ❤

  • @ukcreations130
    @ukcreations130 8 หลายเดือนก่อน +1

    DD ❤❤❤❤❤❤❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 8 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @ruwindhuchandraratne
    @ruwindhuchandraratne 8 หลายเดือนก่อน +1

    Data can be represented in different political scopes; political parties' analysts are very good at manipulating the insights to accept their hypothesis. We must get access to open data to find out the actual story.

  • @Ravinath89
    @Ravinath89 8 หลายเดือนก่อน +2

    There is no rocket science in
    Range's opinion, for extension of the term of the president,
    Law requires 2/3rds majority in Parliament before going for a referendum.Ranil needs SJB's support to go for a referendum.If that happens people will definitely pass the referendum.

    • @UD-95
      @UD-95 8 หลายเดือนก่อน +1

      As per maco it is possible when extending parliament election but it is not possible for a presidential election

    • @Ravinath89
      @Ravinath89 8 หลายเดือนก่อน

      @@UD-95 he is crazy 🤣. Same Article of the constitution states about the two 😆

  • @foryouthfuture9431
    @foryouthfuture9431 8 หลายเดือนก่อน

    Pita rata inna api air hostesses lage athtata
    Ahala flight ekata naginne! Spare parts ganne kadunama passe ne! Bus hodai ! Udayana ewath hodatama paranai !

  • @m.g.ssandaruwan3658
    @m.g.ssandaruwan3658 8 หลายเดือนก่อน +1

    නොකෙරෙන වෙදකමට කොන්දුරු හත් පට්ටියකුත් තව ටිකක් ඕන.

  • @hashanobasi6645
    @hashanobasi6645 8 หลายเดือนก่อน +2

    Chamara is a good addition for the DD. Good content guys as always

  • @thusithathadikara9853
    @thusithathadikara9853 8 หลายเดือนก่อน

    රැවුල් මාම නියමයි❤

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 8 หลายเดือนก่อน +1

    Range & Vajira may say that RW should be made the king of SL.

  • @ChandraKumar-cy1og
    @ChandraKumar-cy1og 8 หลายเดือนก่อน

    , good morning my friend.meya magee adahasaki mee gena
    .balanna 😮lankawe wedakarana seewaka yanga masiksa weetana ihala damanna namuth p😮alamu

  • @anusuros
    @anusuros 8 หลายเดือนก่อน

    මගෙ යහලුවන් කියනවා මෙක බලනානත් එපා උන්ගෙ කයිය විතරයි කියලා 😂 එත් අභි සහ තිවංක නිසා ටිකක් බලන්නෙ 😮😮

  • @chathurabuddima6146
    @chathurabuddima6146 8 หลายเดือนก่อน +1

    යටකලේ වාහන ගෙන්වන එක වෙන්න බැයිද😮

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 8 หลายเดือนก่อน

    නෑ අභිෂේක ඒ බස් එකේ ප්‍රවෘත්තිය ගැන ලොකු වටිනාකමක් තියෙනවා. බැරිවෙලාවත් හොරු පිරිසක් ඇවිල්ල ඔය බස් එක පැහැරගෙන ගිහිල්ලා බස් එක ඇතුලෙ හිටපු මිනිස්සු මංකොල්ල කාලා කාලා යන

  • @RohinoGunawardena
    @RohinoGunawardena 8 หลายเดือนก่อน +3

    Ane me Ranilaya Elavanna ona,Ape rata hadenna, oyalata pissuda,?

  • @gayanakavinda1293
    @gayanakavinda1293 8 หลายเดือนก่อน +3

    අභී සුදු වෙන්න මොනවද ගාන්නේ...😁😆

    • @sachithhewage3390
      @sachithhewage3390 8 หลายเดือนก่อน

      සිරාවට බං කිහිලිවත් තද පාටක් නෑ. 😅

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 8 หลายเดือนก่อน

    How to connect to ur Radio.

    • @SLVLOG
      @SLVLOG  8 หลายเดือนก่อน

      SLVLOG.lk

  • @gayan_udugama
    @gayan_udugama 8 หลายเดือนก่อน +1

    ගුරාගේ විග්‍රහය හොදයි හැබැයි දැන් එකම ටොපික් එක්කක ගොඩක් drag වෙනව වැඩියි වගේ. News නැති හින්දද මන්ද

  • @Manu-g3o4l
    @Manu-g3o4l 8 หลายเดือนก่อน

    Oka basila rangeta kiyala karapu deyak, ranilawa candam karanna,
    Mola 7 wadak

  • @AsianHearts
    @AsianHearts 8 หลายเดือนก่อน +1

    ආවා ඇති යාන්තම්..............❤❤❤

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 8 หลายเดือนก่อน +2

    Radio එකනම් මාත් අහනවා ඒක ආතල් ❤

  • @nirmalweerasinghe1605
    @nirmalweerasinghe1605 8 หลายเดือนก่อน

    whukana policeyak lankawe thiyenne ... lankawata sira habai chanel eka .. mun okkoma ekata thiyala demala film tikak pennanna ona

  • @ravin445
    @ravin445 8 หลายเดือนก่อน +2

    Vigneswaran was/ is a spent force.Huge curse for Tamils in Srilanka.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 8 หลายเดือนก่อน

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @truethunmasked
    @truethunmasked 8 หลายเดือนก่อน +1

    ආව ෆන්එකක් ගන්න.. මුලින්ම

  • @nadundissanayake3433
    @nadundissanayake3433 8 หลายเดือนก่อน +5

    කෝ බොලව් සුජියා 😁😂

    • @lakshitha_sandaruwan992
      @lakshitha_sandaruwan992 8 หลายเดือนก่อน +1

      සුජී අමතකම වෙලා ගියා

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 8 หลายเดือนก่อน +3

      සුජිත් නැති තරමට තමා හොද

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 8 หลายเดือนก่อน +2

      ආවත් වැරදි නැතත් වැරදි

    • @kokilafernando1486
      @kokilafernando1486 8 หลายเดือนก่อน

      ​@@thilinaekanayaka6668එහෙම කියන්න එපා, එයාගේ අදහස් වලත් වැදගත්කමක් තියෙනවා.

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 8 หลายเดือนก่อน

      @@chandraniranaweera5777 නෑ නෑ ආවොත් තමා වැරදි

  • @sahanprasanna77
    @sahanprasanna77 8 หลายเดือนก่อน +3

    A Million Ways to Die in the Sri Lanka movie 2024

    • @SLVLOG
      @SLVLOG  8 หลายเดือนก่อน +3

      එක මරු❤

  • @remsonperera53
    @remsonperera53 8 หลายเดือนก่อน +4

    Npp Jaya

  • @adithyajayarathne9951
    @adithyajayarathne9951 8 หลายเดือนก่อน

    45:01 meka nam diga wadi ad ekak

  • @Tharushagayashan-x4d
    @Tharushagayashan-x4d 8 หลายเดือนก่อน +4

    (අපි නැතුව පාලුයිද ):- මීට හසා 😂😂😂😂❤

  • @NayankaBandara
    @NayankaBandara 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anusuros
    @anusuros 8 หลายเดือนก่อน

    මෙ බෘනො තනිකර රනිලට වියාන්ගයෙන් දානවා තනී අලීයා😂😂😂😂

  • @KevinNeydorff
    @KevinNeydorff 6 วันที่ผ่านมา

    👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarei❤❤❤❤❤❤

  • @topgamer769
    @topgamer769 8 หลายเดือนก่อน +1

    Siyalla dath 😂😂😂

  • @hansaraperera744
    @hansaraperera744 8 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @nuwanravi6188
    @nuwanravi6188 8 หลายเดือนก่อน

    Niyamei

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 8 หลายเดือนก่อน

    අද තිවන්ක ළමයා ටිකක් නිහඬ උනා නේද?

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 8 หลายเดือนก่อน

    Wikneswaran ke molaya aful Wela mutta wayasatta kikilla thiyanne miniyatta mewara shanthaya thamila minisu thennana.

  • @anurabandara9803
    @anurabandara9803 8 หลายเดือนก่อน

    Ayuboowan Hemootama....................

  • @martinphillip2440
    @martinphillip2440 8 หลายเดือนก่อน +3

    Sajithta Kiyannako bus Tika arang dei

  • @janakapa88
    @janakapa88 8 หลายเดือนก่อน +1

    Awa awa❤

  • @nadundissanayake3433
    @nadundissanayake3433 8 หลายเดือนก่อน

    උපාලි සේනාරත්න රිදීමාලියද

  • @SamanmaliPerera-x9b
    @SamanmaliPerera-x9b 8 หลายเดือนก่อน +2

    Abhy.. Pls dress... Neatly👍

    • @warunavithana1165
      @warunavithana1165 8 หลายเดือนก่อน

      😂

    • @isuruperera6836
      @isuruperera6836 8 หลายเดือนก่อน

      ඈහ්.. ඇයි අභී ඇදුම මැදලා තිබුනේ නෑ??
      මෙච්චර දෑපාරක් බලලාත් අභි ඇදං හිටපු එක මට නෝටිස් වුනේ නෑ නේ. ආපහු බලමු!!

  • @thakshisenani3075
    @thakshisenani3075 8 หลายเดือนก่อน

    Ko ane sujee ko..pau ahinsakaya...😂😂😂

  • @namalperera8250
    @namalperera8250 8 หลายเดือนก่อน +1

    Ranjith maddhuma bandaraya ban

  • @sandaruwann100
    @sandaruwann100 8 หลายเดือนก่อน +1

    හසා නැති එකනම් හොඳයි ...ඌ ඌම ගොන් කතාවන් කියලා ඌම හිනා වෙනවා...මේසෙට් එක හොඳයි

  • @ivyeggfarm
    @ivyeggfarm 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @2786kenneth
    @2786kenneth 8 หลายเดือนก่อน +1

    Supiri lankawak

  • @lakshanchamika9492
    @lakshanchamika9492 8 หลายเดือนก่อน

    බදු ගෙව්වට පස්සෙ ලන්කාවෙ ගොඩක් උන්ට පාඩුයි පඩිය මදි මසක් කන්න

  • @nipunadesilva3945
    @nipunadesilva3945 8 หลายเดือนก่อน

    Gura Should be improved

  • @priyankaperera5010
    @priyankaperera5010 8 หลายเดือนก่อน

    😮😮😮

  • @nirupaperera3649
    @nirupaperera3649 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉😂