පාස්කුප්‍රහාරයේ මහමොලකරු ගැන පැවසු හිටපු ජාතික ආරක්ෂක අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගනි Asanka Abegunaseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 2 หลายเดือนก่อน +34

    කවදාවත් රබර් බෝල දියයට හන්ගන්න බැහැ කවදා හරි කොතනින් හරි උඩ එනවා එනවාමයි.
    පාස්කු ප්‍රාහාරයත් කවදාවත් යටගහාන්න බැහැ කල් මරන්න පුලුවන් තව පෝය දෙකයි උපරිම තුනයි. මේකට අහුල් හැමෝටම දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි.
    එතෙක් අපි ඉවසිල්ලෙන් බලා ඉමු.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +31

    අනිවාර්යන්ම ඇත්තටම මෙ වෙන්නෙ පරන නාට්‍යයේ ම රංගන තමා ...රාජපක්ෂ ලාගෙ හොරකම් එලියට ගත යුතුමයි

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 2 หลายเดือนก่อน +5

    සියලුම දෙනා අවධානයෙන් ඉන්න.මේ මනුස්සයා ආයුධ පෙන්නන්න එක්ක යයි

  • @sriyanmoraes435
    @sriyanmoraes435 2 หลายเดือนก่อน +8

    Truth will prevail very soon. Stay blessed... 🙏🙏

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 หลายเดือนก่อน +13

    මරල දායි ඒ මහතා ඔසී අබේගුනසේකරගේ පුතා

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 2 หลายเดือนก่อน +10

    දෙවියන් ඉදිරයේදී ගණන් දෙන්න වෙයි ලගදීම 🙏🏻

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +17

    ජනතාවාදී ආණ්ඩුව එනතුරු ඉවසමු..

    • @judyferdinando1222
      @judyferdinando1222 2 หลายเดือนก่อน +2

      ඊබ්‍රාහිම් නානාත් පාර්ලිමේන්තු යයිද 😂😂😂😂😂😂

    • @miracles35151
      @miracles35151 2 หลายเดือนก่อน

      @@judyferdinando1222 umbata hari amarui neda minimaruwanwa janathaawata elidaraw weddi?

    • @asankasanjeewa9790
      @asankasanjeewa9790 2 หลายเดือนก่อน

      ​@@judyferdinando1222බෙරේ වැවේ වතුර හොදයිද ? 😂😂

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 หลายเดือนก่อน +17

    මුන්ගේ තක්කඩි වැඩ එලි වෙයි කියනබය ඒකයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +3

    සොබාදහම විසින්සියල්ල පිරිසිදුකරමින්පවතී.නිර්මාණ්ශවෙමු.අපිසැමදෙනාවිශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු .

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 หลายเดือนก่อน +19

    අසංග අබේගුනසේකර මහත්මයා ආයුධ පෙන්වන එක්ක යන්න බැරි නිසා හංගපු සල්ලි පෙන්නන්නවත් එක්ක යාවිද?

  • @udithapitawala8286
    @udithapitawala8286 2 หลายเดือนก่อน +8

    Another few days, brother. Correct, Asanga is a talented person.

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 หลายเดือนก่อน +2

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @agentnr8831
    @agentnr8831 2 หลายเดือนก่อน

    ඇත්ත කතා කරන එකාට ඇඟිල්ල දික් කරන එක ලංකාවේ හැටි

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 หลายเดือนก่อน +5

    Hope Public will support Asanka Abeygunasekara . Jaya.

    • @RA_3194
      @RA_3194 2 หลายเดือนก่อน

      Haha trying to whitewash this character? Washington backed anti china crook.

  • @noelrodrigo4555
    @noelrodrigo4555 2 หลายเดือนก่อน +10

    මුන් පුදුම හොරුනෙ බං. හොද දෙයක් කරලම නැහැනෙ

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน +1

    මොහුට විස එන්නතක් සරීරීරයට පාලක යන් විසින් ව්දිය හක කරුනු හෙලි කරයි කියා

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 2 หลายเดือนก่อน +2

    හැමදාම මහමොලකරුවෙක්
    ගැන කතා කලා මිසක් කලේ කවිද කියලා කවිරුත් දන්නේ නෑ...මොන ආණ්ඩුවක් ආවත් පාස්කු එකට සාදාරණයක් ඉටු වෙන්නේ නෑ...😢😢😢😢😢

  • @jayanthaperera2477
    @jayanthaperera2477 2 หลายเดือนก่อน +1

    ඔහෝම යං,,ඔහොමය්ං,තව ටික දොහයි.....

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 2 หลายเดือนก่อน +4

    කෝටි ගණන් ආසයම්බදු නොගෙවිව කියල මාධ්‍ය කියන ජොන්ස්ටන්ල. මැන්ඩිසිල, දයාල ,වගේඅය ඇයි අත්අඩංගුවට නෙගන්නේ, නීතිය කාටත් එකද නැද්ද?

    • @nishadiperera9160
      @nishadiperera9160 2 หลายเดือนก่อน +1

      අපේ රටේ නීතීය 😅😅😅

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 2 หลายเดือนก่อน +1

    දැන්.ජනතාවට.ඕනෙ.නීතිගරක.සාදාරන.යුක්තිය.හදන.ආන්ඩුවක්.ඒක.නිසා.ජාතිකජනබලවේගය.දිනවමු

  • @bandulaperera8217
    @bandulaperera8217 2 หลายเดือนก่อน

    හොරුන්ට උදව් නොකලොත් පලි ගන්නව

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 2 หลายเดือนก่อน

    👍👍

  • @priyaga5542
    @priyaga5542 2 หลายเดือนก่อน

    Ape rate උගත් බුද්ධිමත් කෙනෙකුට තැනක් ne
    Hora kana මංකොල්ල kana
    දූෂිත යන්ට තමයි තැනක් තියෙන්නේ
    ඒක තමයි ape rata මෙතැන ta
    වැටිලා තියෙන්නේ
    Kalakanni jada දේශපාලන ya තුරන් කරමු
    Maalimawa dinawamu❤❤❤

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 2 หลายเดือนก่อน +1

    සාතික අත අපි සම ඔබ් ෂම්ඝ්‍යි

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 2 หลายเดือนก่อน

    Eka digatama me wenuwen parata enna meka sulu deyak newe ahinsaka minissu marala e minissungema chanden avilla pahara hatta karana aparada magenam age malu natanawa meka mathak wenakota oyalath eka digatama me wenuwen fight karanne nane

  • @judyferdinando1222
    @judyferdinando1222 2 หลายเดือนก่อน +3

    පාස්කු ප්‍රහාරය - කවමදාකවත් සාධාරණයක් ඉටු වෙන්නේ නෑ
    ඔබලාගේ කාලය මහන්සිය අපතේයී

    • @asankapriyalal2349
      @asankapriyalal2349 2 หลายเดือนก่อน +1

      මොනව එලිවෙන්නද බං...
      උන් පුපුරවගෙන මැරෙන්න කලින් සියල්ලම Videos දාල පැහැදිලි කලානෙ..
      උන්ගෙ පිටිපස්සෙ හිටිය නම් හිටියෙ මුස්ලිම් දේශපාලුවො මිසක් වෙන එකෙක් නෑ...
      අරමුණු සේරම උන් මැරෙන්න කලින් කිව්වනෙ අන්න ඒ ටික හොඳට බලපන් මේ වගේ පිස්සු හුත්තලගෙ කයිවාරු අහන්න කලින්...
      I.S.I.S කියන මුස්ලිම් එකාලගෙන් තර්ජන තියෙන්නෙ ලෝකෙන්ම අපේ රටට විතර්ද බං...
      උන් මන්ද මානසිකයො....
      උන් දන්නව අනිවාර්යයෙන්ම ගෝඨාභය ජනාධිපති වෙන බව..
      ඒකට මඩ ගහන්න තමා රනිලල එකතුවෙලා උන්ට GAME එක ගහන්න ඉඩ ඇරල දැක්කෙ නෑ වගේ හිටියෙ...
      මොකා රජ වෙන්න බෝම්බ පුපුරව ගත්තත් ලොවෙත් රාජපක්ෂල රජ කරවන්න දරු පවුල් පිටින් මැරෙනවද බං...??
      අනික අල්ලා දෙවියන්වත් ඉස්සරහට දාල...
      ඔය කතා හොඳයි මරි මාල අමු මෝඩයින්ට..
      අනික උන් හිඟන්නොද...???
      ජීවත් වෙන්න සල්ලි නැතුවද...??
      නූගත් එකාලද...??
      එකම අරමුණ උන්ගෙ ඉස්ලාම් ආගම...

    • @nishadiperera9160
      @nishadiperera9160 2 หลายเดือนก่อน

      @@asankapriyalal2349😅😅😅 😅😅😅

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 หลายเดือนก่อน

    Aththa heliwei,dhanuwath kireema ohuge arakshawata hondhai.

  • @patrickfernando8444
    @patrickfernando8444 2 หลายเดือนก่อน

    👍🙏🙏❤️

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน

    ඕකේ මොනවාද අනේ තව අත් අඩංගුවට ගන්න තියෙන්නෙ. මෙහේ දැන් ඉන්න ආණ්ඩුව සහ පොහොට්ටුවෙ ආණ්ඩුවෙ අය එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියල දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා කියන ඌක කාටත් රහසක් නොවෙන ආකාරයට උන්ම ඔප්පු කරල ඉවරයිනෙ, උන්ගෙ හැසිරීමෙන් සහ ඒ පිලිබඳව නීති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව බලපෑම් කිරීමෙන්ම උන් ඔප්පු කරල ඉවරයි. රටටම පේන්නනෙ උන් මේවා කරන්නෙ. අයි එස් අයි එස් කරා නම් උන් බලයේ ඉන්න එකේ බැරියැ උන්ගෙ රටවල් වලට දන්වලා යවලා ඒ ඝාතකයොන්ව හොයාගෙන දඬුවම් කරන්න බැරියැ. උන්ම ඒවට සම්බන්ධ නිසා උන්ට බැහැනෙ උන්ටම දඬුවම් කරන්න. ඔය මංකොල්ල කාරයො ගානක් කඩන්න වෙන ඇති හදන්නෙ.

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 หลายเดือนก่อน

    😢😢😢😢mun karannema ahaka enna manussayekuta nidahase enne denne yam deyak heli karapu gaman a manussayawa hireta danawa atta eliwena nisa

  • @MohamedRizwan-t5r
    @MohamedRizwan-t5r 2 หลายเดือนก่อน

    ❤🎉👍

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 2 หลายเดือนก่อน

    Keep your concern this speech and share to everyone 🎉🎉🎉

  • @mddamendadamenda
    @mddamendadamenda 2 หลายเดือนก่อน

    npp akd jaya wawa

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 2 หลายเดือนก่อน +4

    Me welawe Lankawata newith inna thibune

  • @peterpan9275
    @peterpan9275 2 หลายเดือนก่อน

    චිප්...චිප්...ච්ප්...

  • @khp7425
    @khp7425 2 หลายเดือนก่อน +4

    කෙසේවෙතත් සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් නමි මහමොලකරු හොයාගන්න කිසිම උදවිවක් අවුරුදු 5 ක් තිස්සේ ලැබුනේ නැත.

    • @padmasoysa4920
      @padmasoysa4920 2 หลายเดือนก่อน +1

      සර්වබලධාරී දෙවියන් වහන්සේ ගේ වෙලාව අපේ වෙලාව නෙමෙයි.වෙලාවට උන්වහන්සේ ගේ වෙලාව ට පිලිතුරු ලැබෙයි.

    • @ajanthakarunaratne7476
      @ajanthakarunaratne7476 2 หลายเดือนก่อน

      ​@@padmasoysa4920
      සර්වබලදාරි කෙනෙක් ඉන්නවානම් බෝම්බ පුපුරන්න ඉස්සෙල්ලා තමුන්ගේ අනුගාමිකයන් ආරක්ෂා කරන්න ඕනේනේ...
      කලින්ම මේ ත්‍රස්තවාදීන් ගැන සර්වබලධාරිවත් නොදැන සිටියා නම් දෙවියන් ගැන මොන විශ්වාසයක් තියාගන්නද .????😪

  • @streb6
    @streb6 2 หลายเดือนก่อน

    How could one arrest a citizen like that ? Reason?

  • @asankapriyalal2349
    @asankapriyalal2349 2 หลายเดือนก่อน +3

    අනේ බං ඉතින් බුරුවො....
    බෝම්බ පුපුරවගත්ත එකාල වැඩේ කරන්න කලින් Video එකක් දාල සියල්ලම හෙලි කලානෙ...
    අපි ගොන්නු නෙවෙයි බං උඹේ බයිල විස්වාස කරන්න...
    මොකා මොනව කීවත් ඉස්ලාම් ත්‍රස්තවාදීයො කියන එකාල අල්ලා දෙවියන් ඉස්සරහට දාල කොහෙවත් යන රාජපක්ෂල බලයට ගේන්න බෝම්බ පුපුරවගන්නෙ නෑ බං....
    ඔය කයිවාරු කෙලින්න කලින් අපිට කියපන්කො උන් බෝම්බ පුපුරවගෙන මැරුනහම රාජපක්ෂලගෙන් මොනවද ලැබුනෙ කියපන්කො....

    • @juderodrigo449
      @juderodrigo449 2 หลายเดือนก่อน +3

      තව ට්ක කාලයක් යනකම් උඹට රාජපක්ෂලාගෙ අසූචි කන්න පුලුවන්

    • @srilankahotsun2529
      @srilankahotsun2529 2 หลายเดือนก่อน

      පුන්නක්කු බයියෙක් බන් උබ

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 2 หลายเดือนก่อน

      දැනුදු කමින් තමයි ඇත්තෙ

    • @asankapriyalal2349
      @asankapriyalal2349 2 หลายเดือนก่อน +1

      අපි රාජපක්ෂලට කඩේ යන්නැතෝ...
      ඒ කාලෙ ගියා...
      අපි දෙවන පරපුර උවිඳු විජේවීරට...
      ඔක්කොටම කලින් නියම J.V.P කාරයො හොයා ගනින්...
      උඹ ඔය දැන් වහල්කම් කරන පක්ෂයෙ එකාල වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ හෝ දේශපාලන නායකයින් ගත්තහම කඩේ නොගිය චරිතයක් කියපන්කො බං...

    • @MallikaPearea
      @MallikaPearea 2 หลายเดือนก่อน

      අනේ මෙහෙම මැට් මෝලෙක්. බොල පොල් බූරවො. තෝත් හරියට ඔක්සිජන් කන්නද කියල කියල අහපු එකා වගේ. මේ වගේ මොළේ නැති උන්ට උත්තර දීල වැඩක් නැහැ. එකක් අහන්න කැමතියි. කී වෙනි පන්තියට එනකල් ඉස්කෝලෙ ගියාද?

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +3

    Me ranila chandde nisa...oya podi podi..dewal karanne....katholika chandda tika gannai..
    Me sare moda unoth api hamogrma awasanaya..

  • @miracles35151
    @miracles35151 2 หลายเดือนก่อน +1

    cardinal ta kiyanna ohuwa araksha karanna idiripath wenna kiyala.

  • @RA_3194
    @RA_3194 2 หลายเดือนก่อน

    This clown, father jeewantha peiris, Asanga abeygoonesekara are part of a different agenda. Stop using religion to rope people into politics 🤢 🤢
    ජාතියන්තරෙ ඉන්න හැම කෙනාම රටට හොද නෙමෙය් කරන්නෙ.

  • @warsil3735
    @warsil3735 2 หลายเดือนก่อน

    Oka okkoma script ekak, dan ennw boruwata christain votwrs la andanba dafuwam karanawa kiysla boruwatq gena emq

  • @nalinthamel8402
    @nalinthamel8402 2 หลายเดือนก่อน

    ඔබත් පියත් නිකේෂල වගේ ගේම් එකක් නේද play කරන්නේ.

  • @nihaldawunda1269
    @nihaldawunda1269 2 หลายเดือนก่อน +1

    Adoo.para ballo uba enawada charita
    Sudukaranna.emanam undercustodi

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 2 หลายเดือนก่อน +3

    අසංග අබේගුණසේකර කෙසේ වෙතත් අපිට දැන් ශෙහාන් මාලක කීයකටද විකුණුනේ කියලයි අහන්න වෙන්නේ.

  • @PalithaShantha
    @PalithaShantha 2 หลายเดือนก่อน

    Pala යන්න ponnaya