You are misleading people.sri.lanka is not bankrupt.the only problem is that our foreign exchange income or our foreign exchange reserves are not enough to repay the foreign loans.
Oya oya kiyana "economic reforms"--2002 regaining srilanka program ekene genawe --(namuth ohege me "nuuthana" weerayo -jeppo thamai ema program eke aw 1 n winasa kare !-(desheeya sampath wikunanawa kiyala -acumilated loss by soe are 16000 BILLION for last 22 years !-dont delete my comment -
ණය ගන්නා ඕන තමයි එත් ණය ගන්න විතරක් නෙවෙයි ණය ගෙවන්නට පුළුවන් පරිසර ආයෙත් ඇති වුණු දවසට තමයි සතුටු වෙන්න පුළුවන්
Sir ❤😊
අනිවාර්යයෙන් ,අපිට ආයිත් ණය ගැනීමේ වාසනාව හිමි වුණා ...නියමය Ada වත්මන් jvp ජනපතිta පුළුවන් තව තවත් ණය අරගෙන ඉපදීමta සිටින Ape තවත් ඉදිරි පරම්පරා 7-8 k highamanata path කිරීමට ...වත්මන් jvp ජනපති ANRA ඉදිරි මාස 2-3 තුළ Akath කරනවා lesatama 😂😂
ගෙවන කමෙන්ට්.. 😂😂
ඔයා ඉක්මනින් 1926 අංකයට ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනයට ඇමතුමක් ගන්න !!! ⚠️
Onna ape harakge denuma pau yako ratak lokayak gena danne nethi duupath manasika wahallu😂from Korea
Ubala Rajapksala, Ranilla ,Sajth karapu hariyathama kelewwe.
සල්ලි තියන අය FD දාලා Interest Income වලින් ජීවත්වීම අඩු ආධායම් ලබන අයගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරනවා නේද? බොහේ FD වල මුදල් ආයෝජනය කර ඇති අය සාධාරන ලෙසඋපයා භෝ කිසි ලෙස ආධායම් බදු ගෙන්නන් නොවන නිසා සමාජ අසාධාරණයක් වෙනවා නේද?
What's happening to USDLKR, is that temporary situation
It's global situation after trump elected.usd is getting stronger.chek with indian reep as well usd is getting stronger
බිලියන අනුවක් ගෙවන්න පුලුවන්ලු හිනෙන්ද බං කියවන්නෙ, නය වෙන් පුලුවන් කියන එක සතුටට කාරනයක්ද වාහේ
ටැක්ස් වැඩි කරයි වැට් ගහයි නැති ඒවටත් ,නය ගනියි දිලට හරහට ඔච්චරයි පුලුවන්, හොරැ ගැන කතා නැා
වත්කම් විකුණල ණය ගෙවන එක සෑහෙන්න රනිල් කරගෙන යන්න උත්සහ කරා නේද? එහෙම නැතුව සල්ලි හම්බකරලත් ණය ගෙවන්න පුලුවන් ඉතින් . ආදායම් වියදම් පරතරය ධන අගයක් ගත්තොත් ඉතා හොදයි.
Mate kiyanne "wathkam" wikunanawa"-kiyana ekai "ayojana" kiyana ekai athara wenesa ?
රනිල් ධන අගයකුත් ගිය අවුරුද්දේ කරලා ගියේ😂
@@manukavishwanath5175😅😅😅😅😅😅
කොහොමද ආණ්ඩුවයි මහා බැංකුවයි ගහපු මාස්ටර් ප්ලෑන් එක ලෝන් ටර්න් වලට දුන්න ලොකු පොලියට ගැහුව නේද බදු දෙගුණය කරලා ආයේ මුන් කෙලෝගත්තහම ලොකු පොලියට තියා පොඩි පොලියටවත් මිනිස්සු FD වල සල්ලි දාන්නේ නැති වෙයි දැන් මුන් ගහන ගේම මිනිස්සුදන්නවා
ඉන්දියාවෙ withholding tax එක 10-20% අතරෙ. ඕය percentage එක ලොකු ගානක් නෙවි investors ලට.
@@madhavavithana investers la te gahanne "labugediyak"nowei mahathmaya - mage maasete labene rs 7000/- banku poliyate gahane tax eke %10 rs (rs 700/-)
මාසික ආදායම 150,000ට අඩු නං 10% අයින් කර ගන්ඩ පුලුවන්