උත්සව සමයට නැතුවම බැරි මැලේ අච්චාරැව Malay Pickles, ඉක්මනින් රසට හදාගන්න විදිහ. Malay Achcharu.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • Malay Pickles
    මැලේ අච්චාරැව
    උත්සව සමයේ කෑම මේසයට නැතුවම බැරි "මැලේ අච්චාරුවක්"
    ඉක්මනට රසට හදාගන්න කැමති අයට.
    අද මම හදාගෙන තියෙන්නේ මම කැමති විදිහට, ටිකක් හින්දලා සෝස් ගතිය අඩුවෙන්. ඒ උනාට සෝස් ගතිය වැඩිපුර කැමති අයට ඒ විදිහටත්, පැණිරහ වැඩිපුර කන්න අකමැති අයට ඒ විදිහටත් හදා ගන්න හැටි පැහැදිලිව කියලා දීලා තියනවා. සමහරැ මේකට අන්නාසිත් එකතු කර ගන්නව. ඒ වගේම අද මම හදපු විදිහට,ඔයාලට අච්චාරැව එවෙලේම වුනත් කෑමට ගන්න පුළුවන්.
    Ingredients:
    අවශ්‍ය ද්‍රව්‍ය :
    Green Chillies අමු මිරිස් 100g
    Banana Peppers මාලු මිරිස් 100g
    Carrots 🥕 කැරට් 1
    Red Onion රතු ලූණූ 200g
    Dates රට ඉඳි 150g
    Ginger ඉගුරැ
    Garlic සුදු ලූණූ
    Mustard Powder අබ කුඩු1 1/2 tbsp
    Pepper Powder ගම්මිරිස් කුඩු 1 1/2 tbsp
    Tomato sauce තක්කාලි සෝස් 5 tbsp
    Coconut Vinegar පොල් විනාකිරි 150ml
    Chillie Powder මිරිස් කුඩු 2 tsp
    Cinnamon Sticks කුරුදු පොත්තක් 1
    Turmeric කහ 1 or 2 tsp
    Salt ලුණු
    Sugar if need සීනි අවශ්‍ය පමණට
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 74

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 ปีที่แล้ว +5

    තේරුම් කරල දෙන විදිය හරිම වටිනව..මටාඅපු හැම රෙසිපියක්ම
    මම බලනව...ගොඩක් ස්තුතියි....

  • @280thevni4
    @280thevni4 2 ปีที่แล้ว +1

    කියලා දෙන විදිය හරිම පැහැදිලියි.

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    මම ඔයාගේ සුදුලූනු අච්චාරු ව හැදුවා දානයකට හැමෝම කැමති උනා ස්තුතියි 👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Harima sathutui 🥰 matath e pin labeine neda. ?🙏

    • @Sandramarylily
      @Sandramarylily 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ඔව් ඇත්තටම 😇

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +3

    දුව ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +1

    බොහොිම ස්තුතියි ශානි ඔයාට❤️❤️❤️❤️❤️, ලංකාවට ගියාම හදන්න ඔින අනිවාර්යෙන්ම, පරෙස්සමෙන් ඉන්න,

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว

    මිස් ඔයාගේ විඩියෝවලට මම හරි කැමති යි. හරියටම හැමදේම කියලා දෙන නිසා.

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Awosome presentation... Thanks for sharing 👌

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 ปีที่แล้ว

    Miss oyage Rice harima aasawen balanne harima vatinawa

  • @swarnawerarathne8716
    @swarnawerarathne8716 ปีที่แล้ว +1

    Thanks oyage recipe s harima hondai

  • @rosearachchige1852
    @rosearachchige1852 2 ปีที่แล้ว

    සුවබර උදෑසනක් වේවා ඔයාට ත්.!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    ලස්සන රෙසපි එක .ස්තුතියි ඔබට

    • @sameeranamal3962
      @sameeranamal3962 2 ปีที่แล้ว

      ස්තුති ඔබතුමියට

  • @indgril5312
    @indgril5312 2 ปีที่แล้ว +1

    Oyage kama duwa godak hodai.

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 2 ปีที่แล้ว

    Mmmm... favorite foods walin ekak miss..Thank you soooo much.. parissamin inna miss..Budu saranai

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Super yummy😋 fantastic👌 recipe Thank 🙏 U so much for Ur great very useful Chef 👍👌🤩🤗

  • @CookWithNiro
    @CookWithNiro 2 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට...

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Yummy😋 thank you👏👏❤❤🌻🌻

  • @rexieperera468
    @rexieperera468 2 ปีที่แล้ว +1

    Very nice. Colour

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว +1

    Mama Haduwa Rasai 👍 👍

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว

    Thankyou very much

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว

    Thank you Chef Apple vinakire dannat puluwan Neda rasa wenas vennha ne? mn frut cake ek Chef ge vidihatama haduwa Nattalata hrima rasata awa God bless you💐💐

  • @bandaraherath8553
    @bandaraherath8553 2 ปีที่แล้ว

    Amazing preparation. Love the way you explain and the way you use ingredients. I like exactly with out measurements cooking. That's hand experienced cooking. 😀 I love that....

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Stutiiiiiii godak සහෝදරිය

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 8 หลายเดือนก่อน

    Miss a batalu miris samahara vita miss Danne nathi Nisa kuwe hode..all the best .

  • @sashinkadilshan9743
    @sashinkadilshan9743 2 ปีที่แล้ว +1

    Samaharaaya lunudehi tikakuth ekathu karanawa neda chef

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว

    Just made it shani. Its very yummy pickel.

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +1

    Thanks

  • @siriafernando6765
    @siriafernando6765 2 ปีที่แล้ว +1

    Mouth watering darling great video d s take care

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 ปีที่แล้ว +1

    Black letters walin receipy eka danna

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +2

    Exactly what I wanted.Simple but perfect. Thank you chef and waiting for the next. Stay safe and stay blessed. 💗💗💗💗

  • @sujijaya451
    @sujijaya451 2 ปีที่แล้ว

    Very. 👍 good

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    ලස්සනට රෙසපි එකක් ලස්සනට කියලා දෙනවා❤️ ඔයා අක්කේ 😘❤️ congratulations😘 හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @kumarisrilanka3838
    @kumarisrilanka3838 2 ปีที่แล้ว +1

    සුබ දවසක්

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 2 ปีที่แล้ว

    Miss date cake ekak hadanakota missge butter cake recepe ekata dates 250g ekathu karama harida?

  • @ishaniudara7552
    @ishaniudara7552 6 หลายเดือนก่อน

    Malu miris nathuwa ganna puluwan miros monawada?

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว

    Good morning 🙏❤🌹

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +1

    Lassanai

  • @sandunikanchana2577
    @sandunikanchana2577 2 ปีที่แล้ว +1

    Cheese cake hadana widiha kiyala dennako

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Man hadala thiyenne balannako
      th-cam.com/video/Ama2Qxih5u8/w-d-xo.html&feature=share

  • @indikachiranthiperera2629
    @indikachiranthiperera2629 11 หลายเดือนก่อน

    ❤❤

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    මස්කට් හදන්නකෝ😊

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว

    👍👍👍👍

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว

    Are you boil the water with vinegar for vegetables Darling

  • @chefmadu98boy
    @chefmadu98boy 2 ปีที่แล้ว +1

    Mango chanty dnath pluwn neda

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 ปีที่แล้ว

    💞🌹🌹👌

  • @asianeatingshow4206
    @asianeatingshow4206 2 ปีที่แล้ว +1

    😋

  • @fathimasahira5831
    @fathimasahira5831 2 ปีที่แล้ว +1

    Man ada haduva miss et eka tikak tiththay vage ay a

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      E ay. ? Vinakiri wala prashnayakda?

    • @fathimasahira5831
      @fathimasahira5831 2 ปีที่แล้ว

      Vinakiri vadi unada dan na miss aye hadannamko miss davasaka thank you miss

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @cricketlife9549
    @cricketlife9549 2 ปีที่แล้ว +1

    you č view . Lloyd Llandudno .

  • @jilskamakeen3761
    @jilskamakeen3761 2 ปีที่แล้ว +1

    Malay Pickle does not contain carrots in them .. its the sinhalese Pickle that has carrots 🥕

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Is it why not..? just asking seriously is there any special reason ? I would like to know..

  • @priyanthiariyarathna-nc2gs
    @priyanthiariyarathna-nc2gs ปีที่แล้ว +1

    අන්නාසි දාන්නැත්තෙ අැයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Original recipe ekata danne na samanyen..habai kamathi ayata ekathu kara ganna puluwan..🌼

  • @NirangaPerera-x6m
    @NirangaPerera-x6m 2 ปีที่แล้ว

    Waraniya miris

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว +1

    Thank you

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +1

    Thanks❤❤❤❤

  • @NirangaPerera-x6m
    @NirangaPerera-x6m 2 ปีที่แล้ว +1

    Waraniya miris

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks