one important septic tank clean tip in sinhala language

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @Ravi-xr5wd
    @Ravi-xr5wd 4 ปีที่แล้ว +4

    බොහොම හොඳට කාරණා පැහැදිලි කරනවා..හරිම සතුටුයි පුතා..දිගටම කරගෙන යන්න ..සුභ අනාගතයක්..!

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว +2

    ඇත්තටම හොද වීඩියෝ එකක්.මගේ නිවස තව වැඩ ඉවර නැ.වහින කාලෙට අපේ ප්‍රදේශයේ වැසිකිලි උතුරනවා.මට දැනගන්න ඕන.වලට පිරෙන වතුර ප්‍රමාණය අඩු වෙන්න(පොලවට බැස යන්න)පිළියම් තියෙනවද.වලේ හැඩයක් වගේ

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว +1

      Yes.toilet wala wagema rain water ekathu karanna wenama rain water pit ekak danna.

    • @teratera8719
      @teratera8719 5 ปีที่แล้ว

      @@SLCONSTRUCTION e gena podi vistharayk oni

  • @senethbota5655
    @senethbota5655 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත්, ගලු බව්සරේ කෙනෙක් ඩිස්ලයික් කරලා 😁

  • @shihanjanith1804
    @shihanjanith1804 4 ปีที่แล้ว +3

    ග්‍රිල් එකකට දිග යකඩ කම්බියක් සෙට් කරල කරකවල ඕක කලත්තල කඩන පුලුවන්..scum එක.

  • @sameeramilan607
    @sameeramilan607 5 ปีที่แล้ว +3

    Nodanna deyak kiyla dunnata sthuthi.ada kale hatiyta gedrka ළිඳක් kapana ekada wasi kalu gala විඳලා nala jalaya ganna ekada hoda?පිලිතුරක් බලාපොරොත්තු wemi.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว

      E deke price nam hariyatama danne ne. Bt Kalu gala enawanam lidak kapanna be neda

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว

    වටිනා විඩියෝ ගේන ඔබට ස්තුතියි

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 5 ปีที่แล้ว +1

    Thanks ..great work

  • @chamika61
    @chamika61 4 ปีที่แล้ว

    සාමාන්යෙන් වලල්ක් පිරෙන්න කොච්චර විතර කල් යනවද උදාහරණයක් විදියට 5 දෙනෙක් ඉන්න ගෙදරක ??

  • @RizwanKhan-ok6gb
    @RizwanKhan-ok6gb 4 ปีที่แล้ว

    Thank you very much for your information

  • @ashikagamage8516
    @ashikagamage8516 4 ปีที่แล้ว

    මහත්මයා, Toilet වලට වතුර යටින් පිරෙන එකට විසදුමක් තියෙනවද? අනිත් කාරනය ගෙදර තියෙන්නේ පිහිටි පොලොවට පහලින් කබොක් පොලොව. පාදම යටින් දිය සීරාවක් දාරානිපාත වැස්සකදී ගලනවා. ඒකට විසදුමක් තියේද.

  • @disnawimalaratne3993
    @disnawimalaratne3993 4 ปีที่แล้ว

    Maasa 5-6 serayak uthuranawa. Meya thiyenne wehi wathura bahina peththe. Mokakda wisaduma please?

  • @worldofnissanka9222
    @worldofnissanka9222 5 ปีที่แล้ว +2

    Thanks

  • @bandaranilanthibandara1573
    @bandaranilanthibandara1573 ปีที่แล้ว

    පිරුණු wala මොනවා hari dala bassanna බැරිද

  • @arunapunyapriya3805
    @arunapunyapriya3805 4 ปีที่แล้ว

    Waste water tank eka sumanen askaranne wela. Polawata wathura uranne.

  • @g.samitha4439
    @g.samitha4439 5 ปีที่แล้ว

    Good video

  • @hasitha2010
    @hasitha2010 5 ปีที่แล้ว +1

    Septic tank එකේ වතුර පොලවට උරා ගන්න පුළුවන් විදියට හදන්න පුළුවන් ද?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  5 ปีที่แล้ว

      aniwarayenma, septic tank ekath ekkama sokage pit ekakuth hadanna oni aniwarayenma. eken thama water polawata kandu karawanne

    • @manjulabw
      @manjulabw 3 ปีที่แล้ว

      @@SLCONSTRUCTION sockage pit eka haraha septic tank ekata wathura pirena ekata mokada karanna puluwan

  • @sithuminatv2514
    @sithuminatv2514 4 ปีที่แล้ว

    පොඩි දෙයක් අහන්න නොම්මරය දෙන්න බැරිද

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +1

    පුදුම. හොරැ. නේ. ඉන්නේ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 ปีที่แล้ว

    Thanks

  • @shalikamanjari642
    @shalikamanjari642 4 ปีที่แล้ว

    thanks

  • @WAMM07
    @WAMM07 3 ปีที่แล้ว

    Thanks