නුවර ගියපු අම්මටයි මටයි රස මතක රොත්තක් | days of chama
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- වාහනේ ගත්තට කොහෙවත් එක්කන් ගියෙ නෑ කියලා අපි අම්මගේ කියවිල්ල ඉවරයක් නෑ . එක්කන් යන තැන් සතියක් දෙකක් යනකොට අමතක වෙන්නේ වයසටද ගෑනුකමටද කියලා මම දන්නෙත් නෑ. මහමෙරක් වැඩ අස්සේ වුනත් රවුමක් ගහන්න අමතක කරන්න හොඳත් නෑ. ඉතින් පොඩි රවුමක් ගහන්න මහනුවර පැත්තට කරක් ගහන්න හිතුව. රස මතක ගොඩක් තියෙනවා වීඩියෝ එක බලන්න. ඔයාගේ අදහස කියලා කමෙන්ට් එකකුත් දාන්න.