තමන්ට ඕනෑ විදිහට ජනාධිපතිවරණය කරන්න පොලිස්පතිවරයෙක් දාගන්නද හදන්නේ |පාඨලී රනිල්ගේ කුඨ වැඩක් ඉඟි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lka
    රනිල් ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතුයි | තමන්ට ඕනෑ විදිහට ජනාධිපතිවරණය කරන්න පොලිස්පතිවරයෙක් දාගන්නද හදන්නේ | පාඨලී රනිල්ගේ කුඨ වැඩක් ගැන ඉඟි කරයි

ความคิดเห็น • 31

  • @user-tl7gp7nk2q
    @user-tl7gp7nk2q หลายเดือนก่อน +7

    හැමඑකාම කූට වැඩකරන්නෙ මෙයත් ඒවගේ අතරමංවෙලා ඔහේ කියවනවා

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 หลายเดือนก่อน +4

    මේක අන්තිමට හිරේදි මැරෙන්නයි යන්නේ.

  • @user-jp8gk3kf6f
    @user-jp8gk3kf6f หลายเดือนก่อน +2

    තාත්තගේ වාසගම වෙනස්කරන්න අගමැති දෙමාපියන්ට බනින්න බැහැ මොකද රනිල් බැංකු හොරා කියපු තමුන් දැන් අගමැති අමුඩ ඇදගෙන පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට එන්න

  • @user-fu5rg4kf4q
    @user-fu5rg4kf4q หลายเดือนก่อน +2

    කවුරුවත් කියන්නේ නැහැ මොන හේතු මතද ශ්‍රේෂ්ටදිකරණය තීන්දුව දුන්නේ කියල.

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 หลายเดือนก่อน +3

    මෙයා පොලිස්පතියෙක් පත් කරන්න කතා කරනව, මෙයාගේ ඇක්සිඩන්ට් එක වහන්න ගිහින් වැලිකඩ හිටිය OIC වැඩ තහනම් වෙලා තාම ගෙදර. මෙයා ඒව කියන් නෑ

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu หลายเดือนก่อน +2

    ඇයි අගමැතිව ගන්නෙ නැත්තෙ අත් අඩංගුවට. අධිකරනයට අපහස් කරන උන් තියන්න එපා.

  • @wijayarathnaileperuma6429
    @wijayarathnaileperuma6429 หลายเดือนก่อน +2

    මෙයාවම ඉල්ලන්නෙ,ඒ කියන්නෙම මොහු පක්ෂපාතී පොලිස්පතිවරයෙක් බව පෙනෙනවා

  • @shansenanayake4616
    @shansenanayake4616 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-fu5rg4kf4q
    @user-fu5rg4kf4q หลายเดือนก่อน +1

    ජනාධිපතිවරනෙට මාස 2 නැහැ. මේවා තමයි ඉදිරි අවුරුදු 5 ගැන කතාකරන්න ඕන මාතෘකා. ආර්ථිකය, විදේශ සම්බදතා, අධ්‍යාපනය, සෞක්‍ය, ආරක්ෂාව, සුභසාධනය නෙමෙයි.

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน +1

    Government should abide by the law without acting on their whims & fancies .SJB ජය වේවා ❤SJB

    • @user-ie5ef8gr6p
      @user-ie5ef8gr6p หลายเดือนก่อน

      හොදම ජෝකර් තෝරන එකක් නෙවේනෙ මේ

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 หลายเดือนก่อน

    🎉🎉 Supiri pehedili kireemak.

  • @kamaludugampola4931
    @kamaludugampola4931 หลายเดือนก่อน

    අනුන්ගෙ කුනුබක්කි අවුස්සන්නෙ? තමන්ගෙ අනාගත දේශපාලනය හදාගන්න

  • @venilily3278
    @venilily3278 หลายเดือนก่อน +3

    අනේ පලයං බං යන්න 😂😂😂😂😂😂 උබ කවුද කියලා දන්නො දන්නවා මැදමුලනේ උන්ගාව ගිහින් ජනදිපති වරේනෙට මනොමිනෙශන් ඉල්ලපු පිස්සා 😂😂😂😂😂😂

  • @vimukthisinhala8904
    @vimukthisinhala8904 หลายเดือนก่อน

    Npp only

  • @kamilmareenatk
    @kamilmareenatk หลายเดือนก่อน +3

    පොලිස් පති පත්කිරීම ලියවිල්ල අනුව වැරදි ක්‍රියාමාර්ගයක් කියා කියනවානම් මෙයලොකු ප්‍රශ්න යක් නොවේ නැවත වරක් දේශබන්දු මහතා නැවත නැවත වැඩ බලන පොලිස් පතිකරන්න

    • @M.VSarathWijenayake
      @M.VSarathWijenayake หลายเดือนก่อน

      හිතුවක්කාරී උඩගු උමතු පුද්ගලයෙකු ජනතා පරමාධිපත්‍යය එක්ක සෙල්ලං කිරීමක්.අධිකරණයට අපහාස කිරීමක්...

    • @chandrasenaa.m.2634
      @chandrasenaa.m.2634 หลายเดือนก่อน

      හිටපන් බලාගෙන.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 หลายเดือนก่อน

    Best DIG we ever seen is Mr. Desabandu Thennakoon.
    Re appoint him as acting DIG is the solution.

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 หลายเดือนก่อน +2

      ඔයාල වගෙ අයට චන්ද බලය තියන්නෙ කියල දැනෙනකොට මට රට පැනගන්න මාර ඡවයක් එන්නෙ

  • @vidunethsankalpa
    @vidunethsankalpa หลายเดือนก่อน

    Npp

  • @teratunes474
    @teratunes474 หลายเดือนก่อน

    ඇත්තම කතාව මෙදා තෝරා ගැනීම් 2යි මාලිමාව හෝ සජ්බේ . හැබැයි මේ තෝරා ගැනීමේදී අපිට පේන්නේ සජිත්ගේ ප්‍රතිපත්තී හා බාවිතාවන් තුලින් පේන්නේ සජිත් තාමත් රටේ අවශතාව සහ උවමානාවන් තේරුම් ගෙන නෑ. අනික අද වන විට සජ්බේ පොහොට්ටුවේ දුශකය්න්ගේ ගුබ්බෑයම වෙලා. NPP එකෙත් අවුල්ත් නැතිවම නෙමේ සහ විවේචන තියනවා. ඒත් අද වනවිට NPP එක හිටියට වඩා සාපේක්ශව දැක්ම ප්‍රතිපත්ති ගොඩක් ඉදිරියක් සහ මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒක නිසා අපිට පේන්නේ දැනට මෙදා සාපේක්ශව සුදුසුම පාලනය තියෙන්නේ මාලිමාව. මධස්තව මට සහ පොලොවේ පේන දේ කිව්වේ.මොකද අවුරුදු 76ක මිනිස්සුන්ව මුලා කරලා හමාරයි. ඒක අද පේනවා ඒ වෙනුවෙන් පොදු ජනයා එකතුවෙලා තියනවා. ඒක රැක ගන්න ඒවලින් යැපුනු ඒජන්තයයි පමණයි. ඒකේ අනාගත බලය වෙනුවෙන් වර්තමාන ගුබ්බෑයම රනිල් සහ සජිත් වෙලා තියනවා ඒකයි ඇත්ත උනත් තිත්ත කතාව.

  • @user-rc8gh5zz8q
    @user-rc8gh5zz8q หลายเดือนก่อน

    Barbuda thamai thamuse chande illanawada?

  • @user-fh9nf5zl9x
    @user-fh9nf5zl9x หลายเดือนก่อน +1

    ane palayan hora huththa

  • @SenaSene4
    @SenaSene4 หลายเดือนก่อน

    Lankawa innaunta molawadi akai rata karanna kisima kanakuta danna. ..okkoma janadipathiwarun okkoma nadukarayooo.. karapu labbakna aurudu 76k

  • @himadumage5646
    @himadumage5646 หลายเดือนก่อน

    ඔයා කියන නිසා ජනපති අපේක්ෂක තුමා ,අළුත් කෙනෙක් පත් නොකරාවි.

  • @kamilmareenatk
    @kamilmareenatk หลายเดือนก่อน

    මොන පම්පෝරි ගැහුවත් රටටම සුදුස්සා රනිල්