ටිල්වින් වෙනස් වේ..? අනුර-සජිත් ඇතිකරගත් මෙව්ව එක මෙන්න |BUKIYE WISTHARE | TAPROBANE TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ටිල්වින් වෙනස් වේ..? අනුර-සජිත් ඇතිකරගත් මෙව්ව එක මෙන්න BUKIYE WISTHARE | TAPROBANE TV #anurakumara #npp #thissajananayaka #namalrajapaksa #president #newpresident #harini #anurakumara #ranilwickremesinghe #sajithpremadasa #primeminister #jvpsrilanka #jvp අනුර වැඩ අල්ලයි | හොරු හිරේ... BUKIYE WISTHARE | TAPROBANE TV #anurakumara #npp #thissajananayaka #namalrajapaksa #president #newpresident

ความคิดเห็น • 30

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 ชั่วโมงที่ผ่านมา +4

    Niyamai ❤❤❤❤❤

  • @NimalPemasiri-bi8xq
    @NimalPemasiri-bi8xq 6 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සුපිරියක් 😂😂😂

  • @slvlog7449
    @slvlog7449 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @KharanDubai
    @KharanDubai 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤🎉🎉🎉❤❤❤❤

  • @upendrawijeratne
    @upendrawijeratne 5 ชั่วโมงที่ผ่านมา +2

    Balannako Namal Rajapakse Mathiwarana Kaarayaalaye inna lassana. Anagatha Janadhipathi kiyala matanam hithenawa.

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 5 ชั่วโมงที่ผ่านมา

      සිරි ලංකා පීපල්ස් නේ...😂😂😂

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤😂

  • @sanjeewasenevirathne
    @sanjeewasenevirathne 8 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂🎉🎉🎉❤❤❤

  • @Mohttall
    @Mohttall 2 ชั่วโมงที่ผ่านมา +1

    Wada karala mahansiya niyamai😂😂😂😂😂😂😂😂

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne ชั่วโมงที่ผ่านมา

      ජයවේවා ❤❤❤🎉🎉🎉😂😂😂

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 ชั่วโมงที่ผ่านมา +1

    Patan gaththa da aye hukanda. Wena rassawak hoya gan meeta wada hodayi

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 36 นาทีที่ผ่านมา

    Yko aphasa kralad salli hamba kranne

  • @HemachandraWalpola
    @HemachandraWalpola 4 ชั่วโมงที่ผ่านมา +1

    Oya chanal keen minissunta aphasa karanna epa nama l Rajapaksa sati dekaki taragayata awilla etuma chan da laksa 4 kwenna gatta 2 50 watila inne tamuselage comments dana ambattayo tamai jara yakku katai ninditai

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 42 นาทีที่ผ่านมา

    අනුරගේ 2,50..තාව කාලිකව දීලා...පසුව ආ පසු දෙනවා..

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔය හිනාවෙනව ඇහෙන්නේ උඹේ පවුලෙ එවුන්ද බං? 😂😂😂

    • @taprobanetv8943
      @taprobanetv8943  3 ชั่วโมงที่ผ่านมา

      Thank You - TTV Team

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 ชั่วโมงที่ผ่านมา +1

    Dasa kariya..oka nawaththapan ballo

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne ชั่วโมงที่ผ่านมา

      ඉජූ.. ඉජූ.. නාමල් කුක්කා.. 😂😂😂

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 ชั่วโมงที่ผ่านมา +2

    😅😅😅අම්මෝ අමුතු අරමක් ලැබුණා වගේ මාර විදිහට ඕගොල්ලෝ උඩ පනිනවා😅😅හොඳට මතක තියාගන්න මේක බෞද්ධ රටක් ඔයාලා ඔය සුදු හුණු ගාන සෙට් එක ඉන්නවා නේද මේ රටේ ඇති තරං අපරාධ කළා. ඇති තරම් රාජ්‍ය දේපොළ ගිනි තියලා විනාශ කළා. ඇති තරම් මිනිස්සුන්ට වද හිංසා දුන්නා😢😢ඔය ජවිපෙ කාරයන්ට ඒ කාලෙ මතකයක්වත් තිබ්බේ නෑ මේ අහිංසක මිනිස්සු නේද දේපොළ ගිනි තියලා විනාශ කරනකොට මේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි නේද කියන එකවත් උන්ට දැනුනේ නෑ නෑ. එහෙම දැනුනේ නැති එවුන්ට මොකක්ද බං මේ එක පාරට ආපු සහර අනුකම්පාව ඒ ගැනත් උඹල දෙපාරක් හිතපල්ලා😅😅😅රටට ජාතියට ආගමට හොඳක් වෙනවා නම් එකෙන්ම සතුටුයි හැබැයි මේ වගේ දෙකයි පනහ වැඩ නැතුව😡😡අවුරුදු තිස්තුනක්ම සිංහල ජාතිය දෙකයි පනහට නෙමෙයි බන් සත පනහට වැටිලා තිබ්බේ උඹලට අද ඔහොමහරි රඟන්න රටක් ඉතුරු කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන නායකයා❤අසූ වටේ අසූ නමේ ජවිපි කාරයොන්ට උසාවියට නිකං නඩුවලට ඉදිරිපත් වුණේ මහින්ද රාජපක්ෂ කියන නායකයා ලෝයර් කෙනෙක් විදිහට ඒ නිසා අතීතය අමතක නොකරන එහෙම උනොත් විනාසය අත ළඟය😅😅තේරෙනවනේ ඕනම දෙයක් ඕනවට වැඩිය හොඳ නෑ කියලා. ඔහොම උඩ පැන්න ගොඩක් අය ඉක්මනට බිමට වැටුනා😅😅පරිස්සමෙන් ඔය ඩ්‍රාම ඔක්කොම මහ මැතිවරණයෙන් එකසිය දහතුන ගන්නකම් විතරක් වුනොත් උඹලටත් සොරිම තමයි😅😅මනුස්සයා කියන සතාව අඳුරගන්න හරිම අමාරුයි. ඒ හින්දා කල්පනාවෙන් වැඩ කරපල්ලා😅😅භයානකම සතා තමා මනුස්ස සතා😅😅

    • @menakapathirage8061
      @menakapathirage8061 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි ඔයා හරි. බටලන්දෙ ගොයියයි, පියානෝයි ටයර් සෑයවල් වල යැව්වෙ තරුණයො බුරුතු පිටින්. රටේ මර්මස්තානවලට ගිණි තියල විනාස කරල ඒ සේරම වැරදි ජේවීපී එකට එකතු කලා. මිනීමරු පියානෝ. මිනීමරු පොනිල්.

    • @NoorNoor-c9d
      @NoorNoor-c9d ชั่วโมงที่ผ่านมา +1

      Paw ban uba

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne ชั่วโมงที่ผ่านมา

      මම හිතන්නෙ මේ වැඩසටහන මාලිමාවට හෝ වෙන කාටවත් කඩේ යන්නෙ නෑ පහුගිය ඒවා බැලුවොත් තේරෙයි හැම කෙනාවම විවේචනය කළ බව 😂😂🎉🎉🎉

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne ชั่วโมงที่ผ่านมา

      ​@@NoorNoor-c9d😂😂🎉🎉🎉