Yes we can do it 💪 👏 🙌 👍 Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💯 💖 😄 ❤️ 😀 Thank you Brother May God bless our new president bro.Anura kumara. Beautiful sri 🇱🇰 lanka 🇱🇰 ❤️ 😍
Great. Happy to hear. Let's hope the majority of citizens will study well the situation and maintain the policy. I wish new President all the best and work hard for a better future for the nation. ❤❤❤
උතුරැ නැගෙනහිර කදුකරයේ මිනිස්සුන්ව දැනුවත් කරන්න අර කාලකන්නි අයේ පාර්ලිමේන්තු එන්න හදනවා එකට එකතුවෙලා . 🇱🇰🧭❤
ජාතික ජන බලවේගයට මහමැතිවරණයේදී 3 න් 2 ට වැඩි බලයක් ලබාගැනීමට පාක්ෂිකයන් කල යුතු දේ.
රනිල් වික්‍රමසිංහ යහපාලන කාලයේ ලංකාවට දැරිය නොහැකි ප්‍රමාණයකට විදෙස් ණය ගැනීම, මහබැංකු මංකොල්ලය හා ඉදිකිරීම් හරහා මහජන බදු මුදල් හා ශ්‍රී ලංකා රජය ගත් ණය හොරාකෑම තෙල්, ගෑස් පෝලිම් හා බඩු මිල වැඩි වීමට හේතු වූ බව නොදන්නා අයට තේරුම් කර දීම.
රාජපක්ෂලා ලංකාවට දැරිය නොහැකි ප්‍රමාණයකට විදෙස් ණය ගැනීම, ඉදිකිරීම් හරහා මහජන බදු මුදල් හා ශ්‍රී ලංකා රජය ගත් ණය හොරාකෑම තෙල්, ගෑස් පෝලිම් හා බඩු මිල වැඩි වීමට හේතු වූ බව නොදන්නා අයට තේරුම් කර දීම.
සජිත් ප්‍රේමදාසගේ පියා වූ R. ප්‍රේමදාස හා රනිල් 60,000 ක් මැරුව බව, සජිත් මෝඩයෙකු බව, කුඩු හිරුනිකා හා කුඩු රේනෝගේ කුඩු රකිනා බව නොදන්නා අයට තේරුම් කර දීම
ඔව් එක ඇත්ත හොරුන්ට අයිත් එන්න දෙන්න හොද නැහැ මුන්ව පන්න ඕනේ
උතුරු නැගෙනහිර ගියත් අනිත් ඒවගෙන් ගන්න පුළුවන්. බය නොවී ඉන්න 🙏
Jathaka janabalawagayan canda dayakayn pamanak buddimath aya parlimanthuwata yawamu ❤❤❤adaraniyajanathawani sithmu anagathya .❤❤❤❤obath apath .danuwath karanna sawoma .❤❤❤❤🎉🎉🎉
Tjanls gor d information
අනුර කුමාර ප්රමුඛ NPP එක රට සන්වර්දනයේ උපරිමයට ගෙනියනව සහතිකයි .ජයවේවා .
💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා කොටස් වෙළඳ
පොලේ මිල දර්ශකය ඉහළ යාම පිළි බඳව ඉතා සතුටුයි ❤❤❤👍
හොරු නැති බොරු නැති ආන්ඩුවක් නිසා මිනිස්සු කැමතියි ආයෝජන කරන්න ❤❤
අපි කැමතියි හොරැ අකමැතියි
ශ්‍රීලංකාවේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරමු ජයවේවා
@@sureshkumara5330 🔥🔥🔥🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔහු රට දිනවලා ලෝවත් දිනනවා දවසක ඒක සත්‍යයක් 💜️🌷
🌹🌹🌹
@@Itz_Amber_lolaniwaren
💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
අපි වෙනදාටත් වඩා මහන්සි වෙලා dollars එවනවා 🇱🇰🇱🇰💪💪💪⚘️⚘️⚘️⚘️⚘️
Please undiel nm danna epa bro😢
Exactly 💯 💯 💯 💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yes
කොටස් වෙලදපල වගේම රට ත් දියුණු වේවා .
හැමදාමත් මොහොතින් මොහොත මහජනතාවට සුබ දේවල්ම අහන්න ලැබේවා ,,,,good luck ,,,,👍👍👍👍🙏🙏🙏
අපිත් හොයන හැම ඩොලරය ක් ලංකාවට එවනවා ❤❤❤
Bank eken evanna
Hari widihata bank ekata ewanna...undiel walin ratata doller enne ne
Hi
@@hansanachamika5079ඔවි bank එක හරහා
💐
ඔබගේ මෙහෙය ඉදිරියටත් අවශ්‍යයි. දැනුම ලබාදෙන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
ලංකාව රටක් ලොකයක් හමුවේ දිනවා අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉 බොහොම පිං ජනාධිපති තුමණි
හරිම සතුටුයි.අපේ රටට හොද කාලයක් එනවාමයි.❤
සුපිරි ජයවේවා ශ්‍රී ලංකා ❤🤜
ජනපති දෙවිවරුන් දුන්න දවසෙම රුපියල් මිලියන 20ක් ඉතිරික් තිබුණා🎉🎉🎉❤❤❤❤
දිව්රුම් දීමෙන් පසුව
පැරදුණු හොරු සෙට් එක එකට එකතු වෙලා ඊළග මැතිවරණයට ඉල්ලනවලු
මේ රටේ අනාගතය වෙනුවෙන් හොරු ටික පන්නලා දාමු
ඊළග මැතිවරණය මාලිමාවෙන් පුරවමු🧭❤️
Ane me unge hithalu wala payai goda payai '' dont be fear thay have no chance any more at all
හරියටම හරි 👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒවට.ඉඩනැ.ජනතාව.බුද්දිමත්
ජයවේවා පුනරුද යුගයට.
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුලු කර්ය මණ්ඩලය රාජ්‍ය භාරගෙන ගොඩ නැගිට සංවර්ධනය කීරීමට යෝධ බල ශක්තිය ධෙර්ය ලැබේවා ❤❤❤
ඇත්තටම අපේ මිනිස්සුන් දුක දෙයියෝ බැලුවා මහත්තයෝ.ලන්කාවට දැන් හරියනවා❤❤❤❤❤
කොටස්වෙලදපොලට හොද කාලයක් කියල හිතෙනව. සති දෙකෙන් 10% profit book කලා. මේ කාලෙ FD පොලිය අඩු නිසා හොදම ආයෝජනය කොටස්වෙලදපොලයි
ජය වෙිවා බොස්❤
අපේ අනූර දිසානායක ජනාධිපති තූමා අපේ රට ජාතිය ආගමට වාසනාව උදා කරනවා.👍🏾👍🏾👍🏾🇱🇰
ජයවේවා බොස්
දවසින් දවස මේ වගේ සුබ ආරංචි ඇවිත් රට දියුනුවට පත්වෙනවා දකින්න ලැබීම සතුටක් ජයවේවා 🎉🎉🎉
Appreciate for sharing latest valuable information 👍💕
ජයවේවා ❤
❤❤❤❤ ලස්සන රටක් නිර්මාණය කරමු ❤❤❤❤
හරිම සතුටුයි මේව මේ රටේ ජනතාව හොදින්ම දැන ගතයුතු දේවල් කුහක නොවී මේ රට ගොඩ ගන්න ඉදිරි මැතිවරණය දූශිතයන් තුරන් කරපු වෙලේ නැවත නොගෙනෙන්න වගබලා ගමු
ජයවේවා ❤❤
💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අනුර කුමාර පින් වන්න ජනාදිපති කෙනෙක් ඒ නිසා අපේ රට වාසනාවන්ත රටක් වෙවී 🙏🙏🙏🙏🙏
හැම දෙයක්ම හොද වෙන්න රටට හොද නයකයෙක් ඉන්න ඔනේ ඒ වසනව නිසයි හැමදෙම හොද වෙන්නෙ ආදරෙයි අනුර ජනදිපති තුමනි ❤️❤️❤️❤️❤️❤️❤️
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
සතුටින් මාලිමාවට දුන් කතිරයට ස්තූතියි
You provide an impartial and independent analysis. Do not fear the critics. Please continue with your good work.
🇱🇰Budusaranai putha🙏🙏🙏🌹🌹🌹🇱🇰 🇱🇰🇱🇰🇱🇰RATATA Yahapatham VEVA🙏🌹🇱🇰
ජය සිරි මහ බෝ සමුදු පිහිටයි ආරක්ශාවෙයි ජනාධිපති තුමාට
රටට හොද දෙයක් වෙනවනම් ඉට වඩා දෙයක් නෑ❤️
ජයවේවා 💪💪💪
ජැය වෙිවා 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාටත්
මන් කාලයක් තිස්සේ අදිෂ්ටන කරපු දෙයක් මගේ චාන්දේ දෙන්නේ නියම සිංහල කෙනෙක් මේ රට බාර ගත් දවසට දෙනවා කියලා අවරුදු ගානකින් ලංකවට එනවා චාන්දේ දෙන්න ජය නියතයි තුනුරුවනේ සරණයි
ජයවෙිවා ❤️❤️❤️❤️❤️
❤ ජය
අනේ ඔය කොටස් වෙළදපල මට තේරෙන්නේ නෑ. ස්තූතියි දැනුවත් කිරීම ගැන ජේසු පිහිටයි 🌹🙋
❤පින් සිද්ධවෙයි බුද්ධිමත් මිනිස්සුනේ ❤දැන්වත් මේ දූෂිත පාලකයින් එලවා❤ හරින්න පාර්ලිමේන්තුව සුද්ද කරන්න ❤එකතු වෙන්න මාලිමාවේ අයව චන්දෙන් පත් කරලා ❤මහ මැතිවරණයෙන් එවන්න
ඉතාම වටිනා දැනුවත් කිරීම ක්,මේ මදි ප්‍රදාන මාද්‍යය වලත් දාන්න
Good news thanks ❤
ඔබතුමට බොහොම ඉස්තුයි අපිව දනුවත් කරාට අපි රට විරුවො 🙏
Jayantha sir issarahata apita dollar eka appreciate wena widiyath explain karanda new president awata passe ❤❤❤❤
ජයවෙවා❤
අපි හොයන හැම ඩොලරයක්ම ලංකාවට එවනවා
Thanks 🙏🙏🙏🙏
❤
අපි කොහොම හරි පාර්ලිමේන්තුව දිනවලා දෙමු කවදාවත් පසු තැවෙන්න වෙන්නෙ ne 🎉🎉🎉🎉
Api okkma horun ganne natuwa aluth aya enna malimawata damu
@@Hirui-qw3vt අනිවාර්යයෙන් ✌✌
ස්තුති sar
Yes we can do it 💪 👏 🙌 👍 Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💯 💖 😄 ❤️ 😀
Thank you Brother
May God bless our new president bro.Anura kumara.
Beautiful sri 🇱🇰 lanka 🇱🇰 ❤️ 😍
Jayawewa
අනුර සහෝදරයා නොහොත් අපේ ජනපති තුමා මෙි රට ගොඩ ගන්නවා කියලා ස්තිිරයි.ඔබය තුනුරුවන්ගේ සරණයි !🙏🇱🇰 අපි ඔබ සමගයි ❤
ජනාතාව තමයි මෙි වෙනස කරන්න දායක වුනේ මහා මැතිවරණයේදී හොරුන්ට දෙසපාලනය එපා කරවමු
THANK YOU FOR YOUR INFORMATION
Very good Jayantha Sir
Npp jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ niyamai niyamai 👍🙏❤️
Thanks mahathama👍🙏
මාලිමාවට ජයවේවා ❤
Very good analysis ❤
කවුරු ජනාධිපති උනත් අපිට ප්‍රශ්නයක් නෑ ඩොලර් එක අඩු වෙලා රටට හොදක් වෙනවනම්
කවුරු ජනාධිපති වුණත් එහෙම වෙන්නෑ බ්‍රෝ ඒකට හොඳ මිනිහෙක් වෙන්න ඕන
Ratata hondak wei anura Kamara mahatha samaga hebei dollar denma adu wenne mokada apita godak naya thiyenawa gewanda, godak dewal karaganda dollar thawa apita one e hinda dollar rate eka thawa wediwendad puluwan.
@@johnsmith-st6rq 2028 දී බන් ලංකාව ණය ගෙවන්න පටන් ගන්නේ එතකම් ඩොලර් එක වැඩි වෙන්න විදිහක් නෑ අඩු වෙනවා මිසක්.අනික රනිල් 360 ට තිබ්බ ඩොලර් එක 300 ට ගෙනාවා උඹ කියන්නේ ආයේ ඒක 360 ට ගෙනල්ලා ආයෙත් රටට කෙල වෙන්න ඕනෙ කියලද 😅 උඹ නම් ලොවෙත් ඩොලර් සොච්චමක් ලග තියාගෙන ඩොලර් එක වැඩි වෙනකම් බලන් ඉන්න අපතයෙක් වගේ 😂😂
oyanam gon srisena kenekk aappa kadayakk daganna hitannta kawanna
Horakan karana eun epa anurala horakan karanne na
Great news brother ❤
Great. Happy to hear.
Let's hope the majority of citizens will study well the situation and maintain the policy. I wish new President all the best and work hard for a better future for the nation. ❤❤❤
හැමදම අහන්න ලැබෙන්නේ සුභ දෙවල්
මමත් මගේ මුලු වැටුපම ලන්කාවට යවනවා අනුර කුමාර ජනාධිපති තුමා අනිවාර්යයෙන් මේ රට දියුණුවටම ගෙනියනවා එක ස්තිරයි
දර්ශනයට අකමැති වුණොත් මේ විදියට යනවා නම් සතුටු වෙන්නම ඕන මොකද මේක අපේ රට හින්දා
දර්ශනයට කැමති නැ කියන්නේ මොකද්ද ✌️✌️තෙරුන්ගනින් අනුර දැන් වම් කදවුර නියෝජනය කරන්න නැ ✌️✌️👍
@@the_memes_explorerඔහු නියෝජනය කරන්නේ වම තමයි හැනැයි සෙන්ටර් ලෙෆ්ට්. යුරෝපයේ ස්කැනෙඩියානු රටවල් ගැන හොයලා බලන්න මෙහේ සෙනටර් ලෙෆ්ට් නායකයන් කොච්චර ලස්සනට සමාජය සහ රටවල් දියුණු වෙලා තියෙනවද කියලා.
Pls rata hadanna ekakathu wemu.eheta meta den edunoth thelene api mai.den karanna deyak na janadipathi ohu nisa parlimenthu balayath demu
උබ කැමති නැති උනාට කමක් නෑ.බහුතරය කැමතියි.උබ වගේ රටට හරියනවට කැමති නැති උනුත් ඉන්නවනෙ
මේ ලෝකෙම දිනනන සහෝදරය❤
හරි දෙ හරියටම කරන්න
ජය වේවා.
AKD ❤❤❤
Moka එකතු unat denapaara දෙනවා කලන්තෙ හැදෙන්න සැවොම එක්ව npp dinawamu❤❤❤
මේවා අහන හැම මොහොතකම කාපු උන්ට හෙන ගහන්න කියවෙනවා
ඕක සාමාන්‍ය දෙයක්. මැතිවරණයකට කලින් කොටස් වෙළෙඳපල යම්කිසි කඩාවැටීමක් සිදුවෙනවා. ඉන්පසු නැවතත් ඉහළ යනවා. නොබෝ දිනකින් ඔය ඉහළ යාම නවතිනවා.
සමාගම් 100ය ගානක එකපාර වෙන්න නම් ආයෝජකයින්ට ලොකු high impact එකක් වෙන්න ඕනි ජනාධිපතිගේ analysis එක❤😊
නියමයි
කාලකන්නි කවදාවත් පාර්ලිමේන්තු වට ගේන්න දෙන්න එපා අපි බලාපොරොත්තු වෙනවා හොද රජයක් ආයේ කවදාවත් මතක නොවන දීර්ඝ දේශපාලන ගමනක් යන්න අපි ප්‍රාර්ථනා කරමු.දැන්මම එයාලා තර්ජන කරනවා ,බලය ගන්න ඒවාට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය
Kalin hitapu karumakkarayo giyata passe anura janadipathithumage wasanawantha kama jayawewa janadipathithumani❤❤❤❤❤
Jaya wewa!❤
නියමයි සහෝ
අඩො ෆන්ඩමෙන්ටල් වලට ශි ලන්කාවෙ කොටස් වෙලද පල අප් වෙනවා දකින්න තරම් වාසනාවන්ත උනා🥰🥰🇱🇰
GOD BLESS YOU
Budusaranai ape ratata jayawewa❤
Thanks
අලුත් ජනාධිපති. ආණ්ඩුව ගෙනියන්න සක්තිය ධිරිය. ලේබෙවා
හරිම සතුටුයි ❤❤❤❤
ජය
පිටරට අපිත් කීයක් හරි වැඩියෙන් ලංකාවට එවනවා, ඒවා මහා එකාගේ ඉඳලා පියන් දක්වා හොරා නොකන බව තහවුරු නම්.
Hear to Happy . Our leader , Anura methidun.. congrats ❤
Niyamai
Happy to hear
😂😂😂😂හොරැ ඔක්කොම හොදටම බය වෙලා වගේ ආයේ.හොරැකම් කරන්නෑ මහරජතුමනී 😂😂😂😂😂
Lankawata jaya wewaaaa
Finally we have some hopes 🇱🇰🎉
JESUS'LL BLESS SRI LANKA TRUST NEW PRESIDENT
Jayawewa ape ජනාධිපති pati තුමනි ape rata siggpuruak karanna oya 76 auruddk kapu hatta penna oba tumage sakttiya dhirrya❤❤❤❤❤
AniwsrYen 🇱🇰🇰🇼👍
අනුර මැතිතුමා නිසා අද අපි සතුටින් ඉන්න වා ❤❤❤❤❤❤
❤❤❤ sawabadahame ashirwadayen ranil athulu hora nadeta hardayabada wani athuru anthra walin miyadewa!!
Yes 👍