කිරි තියෙන ගසක් ඔබේ ගෙවත්තේ තියෙනවා නම් මෙන්න මේ දේ කරලා බලන්න | ඔබේ දියුණුව කාටවත්ම නවත්වන්න බැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 148

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +13

    නිවේදනය කරන එක්කෙනා නාඩගම්කාරයෝ ලේකම් වගේ 😂❤️

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +14

    මේවා විනාස කරන්න අපෙන් කෙරෙන්න ඔනි මොනවද....අනිවාර්යයෙන්ම කරනවා බොහොම ස්තුතිය දිර්ඝායු ලැබෙවා ඔබතුමා ට

  • @naatha7741
    @naatha7741 2 ปีที่แล้ว +11

    නොදක්නා දෙයක් දැනුවත් කරලීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි
    තෙරුවන් සරණයි 🙏

  • @kumudufernando7835
    @kumudufernando7835 2 ปีที่แล้ว +11

    ඔබතුමාගෙ දැනුම තාමත් හරියට අපේ රටට අරන් නැති බව පෙනී යනවා. පාලකයෝ නිදි. ඔබතුමා ඉදිරිපත් වී මේ රට බේරා ගැනීමට දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

  • @apsaravithanage666
    @apsaravithanage666 2 ปีที่แล้ว +9

    දැනුවත් කිරීම ඉතා ප්‍රයෝජනවත් වෙයි.හැකි උපරිමයෙන් සමාජය දැනුවත් කරන්නම්.ස්තූතියි.
    යහපතක්ම වේවා !

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +2

    සියල්ල පැහැදිලි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඔබතුමා රුක්දෙවියෙක් වගේ අපිට වටිනවා මේ කියන කතාව සහතික ඇත්ත . ඔබතුමා කියන දේ අපි පිලිගන්නවා . තෙරුවන් සරණයි 🙏 🌹 ❤ මහත්තයෝ . අපේ තරුණ පරම්පරාව අපි තේරුම් ගත්තා . ඔබතුමා කියන ගස් පමණයි අපි වවන්නේ.

  • @nishanthikumari-ke6su
    @nishanthikumari-ke6su ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ යුෂ ලැබේවා ගොඩක් පිං දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @dammimunasingha8003
    @dammimunasingha8003 2 ปีที่แล้ว +5

    බොහොම පින් දැනුවත් කලාට ඔබ තුමන්ට. දිර්ඝායුෂ ලැබේවා !

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +9

    බොහෝම වටිනා කතාවක් තෙරුවන් සරනයි දෙදෙනාටම

  • @laknaravana5522
    @laknaravana5522 2 ปีที่แล้ว +2

    එදිරිසිංහ මහතා ඇතුලු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
    ඉතාමත් කාලෝචිත සංවාදයක්.
    බෝහෝම පිං
    අද සිටම අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

    ❤👍🏼🙏ගොඩක් වටිනා වීඩියෝ එකක්. අනේක වාරයක් පින් අනේක වාරයක් ස්තූතියි. සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏ආයුෂ බෝහෝ වේවා. 🙏🙏🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි ඔබදෙපලට..තෙරුවන් සරණයි .

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ඔබතුමන්ලාට බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි!

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබ තුමාට දැනුවත් කළාට 🙏🙏🌷

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +11

    🙏ආයුස බොහෝ වේවා ස්තුතියි සර් පැහැදිලි කිරීමගැන 🌞🌞🌞🌞👌👌

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

    • @sadanathusari5999
      @sadanathusari5999 2 ปีที่แล้ว

      නව හංදි බෙහෙත් ශාකය හොඳයි ද

  • @ObMallika
    @ObMallika ปีที่แล้ว +1

    ඔබේ වෙඩ සටහන හරිම වටිනවා.මමත් පිලිපදිනවා.ඔබට පිං

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +4

    වටිනා කාලය ක්. බෙහෙවින් පින් දෙදෙනා ටම

  • @kanthigamhewa
    @kanthigamhewa 2 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට

  • @sunandagamage1091
    @sunandagamage1091 2 ปีที่แล้ว +2

    Very useful. I thank you from bottom of my heart because all of us do not know about this.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 12 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 math kuweit aththa mahathmaya❤❤❤ god bless you🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +1

    මමත් අහලා තියෙනවා අරලිය හොද නෑ කියලා .ගෙවල් වල තියෙන්න..බොහොම ඉස්තුති ඔබතුමාට .🙏

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +2

    Thank you for the both.
    This is indeed a true education.
    thank you

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි sir දැනුවත් කළාට

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +10

    ස්තුතියි 💐 පරිසර ගවේශක තුමා ගෙන් ගත යුතු කරුණු රාශියක් තිබෙනවා, මෙවැනි බුද්ධිමතුන් ගෙන් ගත යුතු දැනුම ගන්නට අපෙ රටේ මිනිසුන් ට කිසිම වූවමනාවක් නෑ,දේවාල වශි ගුරුකම් වගේ විඩියෝ දැමූ විගසින් කමෙන්ට් කරනවා, බලනවා ඒත් මේවාට වැඩි නැඹුරුවක් තාම නැත

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @samlisrilanka7205
    @samlisrilanka7205 2 ปีที่แล้ว +3

    නොදන්නා දෙ තෙරුම් කරාට ගොඩක් ඉස්තුතියි

  • @induheendeniya9985
    @induheendeniya9985 2 ปีที่แล้ว +1

    Oba.thumata godak pin digausha labewa bohoma sthuthi theruwan saranai

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 ปีที่แล้ว +2

    Nodanna araliya gana dana gaththa.sthuthi oba thumata.

  • @damayanthiperera3499
    @damayanthiperera3499 2 ปีที่แล้ว +2

    Thanks for the advices

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +4

    ඔබ තුමා හරි.ඔබ තුමා ගෙ wada සටහන් හොය හොය බලුවා.විස ශක ඉවත් කලා.වතුසුඩ්ඩා ටිකක් ඩුරකට අඉන් කලා.දරුවො .දහම් පාසල් අරන් යන මල් වට්ටියට 99 ලකුනු ගන්නෙ මෙ ගහෙන්

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      ♥️🙏

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +4

    බොහෝම පිං 🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @asokgothamala8185
    @asokgothamala8185 2 ปีที่แล้ว +5

    Pannipitiya Dhrmapala vidyalaya is full of araliya trees can you try to explain this and erradicate those trees from there .

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 2 ปีที่แล้ว

      ඔව් ඒක නම් ඇත්ත principal දැනුවත් කරානම් හරි
      Kottawa Dharmapala ත් ඒ වගේ ටිකක් ඇත්තටම අපේ දරුවන්ට තමයි විශ ශරීරයට යන්නේ

  • @sunethrapriyadarshaninaran3919
    @sunethrapriyadarshaninaran3919 2 ปีที่แล้ว +2

    Harima wadagath. Api oyataram deyak ama Araliya gana danan tibune na. Bohomayak. Pasal wala mema Sakaya dakala tiyenawa. Aya harima Anaturudayakai neda
    Bohomath Stutie Obadedenatama🙏🙏👍

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @NimalaJayaweera
    @NimalaJayaweera ปีที่แล้ว

    Oba thumat budusarnai

  • @sansalasandepawys2848
    @sansalasandepawys2848 12 วันที่ผ่านมา

    Oya කතාව හරියට තෙරුම් අරගෙන තමන්ගේ ගෙදර මේ දේවල් වනාස කරානම් රටම සුද්දයි

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว +2

    Obathumata theruvan saranai

  • @cccsss1188
    @cccsss1188 ปีที่แล้ว +1

    කිරි.ගස්.කිවුවාට..පින්🙏💐

  • @shyamakanthi424
    @shyamakanthi424 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ කතාව අහල අපේ ගෙදර තිබුන අරලිය ,වතුසුද්ද විනාශ කලා මට දැනගන්න පුලුවන්ද වැටවල්ව්ලට හිටවන කිරිගස් දැන් කොළ සුදු මිශ්‍රව තියෙන්නෙ ඒවත් ගෙවල් වලට හොදනැද්ද

  • @blilawathi4361
    @blilawathi4361 2 ปีที่แล้ว +1

    OBA thunata godak pin apiwa danuwath kalata

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 ปีที่แล้ว +1

    අපි එකතුවෙිලා මෙිවා විනාශ කරමු ඇයි එහේම වැඩක් කරන්න හිතන්නේ නැත්තේ

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +2

    Narabiya uthu hondama weda satahanaki mey. Puluwantharam shire karamin danuwath kireemen viyadama koi tharam adu kara gatha hakee da.🙏🙏🙏🙏🙏

  • @padmakumari7958
    @padmakumari7958 2 ปีที่แล้ว +4

    මහත්මයාණෙනි , ඉද්ද ශාකයත් විෂ ශාකයක්ද 🙏🙏🙏

  • @rasikavinodani7077
    @rasikavinodani7077 2 ปีที่แล้ว +2

    Ane mahattayoo me okkooma hani lanka we vetaraeda hitenawa dubai mn inna me ge wateetama teyenna Araliyai.japan Araliyai. kanerui .me gedara menissinta puduma labeem teyanne.A wagema gedara sartai madamtai usasvem e wagema wasanawanta peremi daruwoo sallida wahanada Aluth Aluth Akee nokee
    Seyallama teyenawa. Born kata ne e vedeyata balana kota.
    Oye serama oluwe teyagena oluwa kalin teyagena hare vedeyata gewath wenawanam oya kiyana kisema tarjanayak na.
    Oba tumata pennanna vedeyak nani me Arabi ratawal wala teyenna hama Garden ekakama teyenawa me menessunta wath Apetawath haniyak na.
    Obatumage updeswalata stuti. Lankawen pita gewath vena janatawa hudahate dannawa Araliya teyena gewal kohomada kiyala. Me serama Ape rate hamadema A gena heta hetaa venasa wena ekai wenna.

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    ඉඩ්මක කොතනකවත් හදන්න සුදුසු නැද්ද ඔබ තුමා ට තෙරුවන් සරනයි

  • @nisanthajeewanabeykoon5367
    @nisanthajeewanabeykoon5367 2 ปีที่แล้ว +3

    එදිරිසිංහ මහත්මාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @milanijayokody4170
    @milanijayokody4170 ปีที่แล้ว

    Niyama desanawak mewa siyallama vinasa karamu

  • @harisinghema1510
    @harisinghema1510 7 หลายเดือนก่อน

    Itajiye parawal aine hitawala thiyenne Pata Pata Wadamal ,Dodam wage gas thama.

  • @somahinidumawithana1518
    @somahinidumawithana1518 2 ปีที่แล้ว +1

    අරලිය මල්වල සුවඳසමග පෝමලින්වල ගඳත් ස්වල්පවශයෙන් මුසුවෙලතිබෙනබව දැනෙනව පිපීගෙන එන මල්වල සුවඳ නිරීක්ෂණය කරල බලන්න .ඒනිසා මමගෙදරින් අරලිය ඉවත්කලා

  • @slkadaira4654
    @slkadaira4654 ปีที่แล้ว +1

    අරලිය ගසේ සෙවණේ සිටි යත් පුදුම අප්‍රාණිකත්වයට ලැබෙනවා ඔබතුමා හරි මේ මම දැකපු අත්දැකීමත් ලේ රත් වෙනවා

  • @fausulnauman6644
    @fausulnauman6644 4 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වත්ත අපි දකින්න කැමතියි

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @pathmaranaweera5305
    @pathmaranaweera5305 2 ปีที่แล้ว

    Atta tami sir apidanna gedarak wenasawela gedara aya geya tenak nehe teruwansarani

  • @suraweeraamarawansha5559
    @suraweeraamarawansha5559 2 ปีที่แล้ว +1

    Àpe watte thiyana Kiri gahata monawada karanna ona?

  • @charuweerasinghe
    @charuweerasinghe 3 หลายเดือนก่อน

    👍🏻

  • @sagarikakumari2959
    @sagarikakumari2959 ปีที่แล้ว

    Ape pansale denta hitawala tiyenne araliyane ethakota eke hodeide visaine galawala denne nahane ape pansale tiyennema araliya????

  • @ALA32184
    @ALA32184 2 ปีที่แล้ว +5

    අරලියගහ මන්දිරයෙ නම වෙනස් කරල ඒකෙ තියන අරලිය ගස් ටික ගලවල දැම්මොත් ජනාධිපතිටත්, රජයටත්, සමස්තයක් ලෙස රටටම කිරි උතුරයි.

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තටම ඔව් අපේ සිංහළ මිනිස්සු සාමාන්‍යයෙන් කවුරුත් කියන දේවල් පිලිගන්න අකමති අය ඒක තමයි මේ විනාශය

    • @Oshannimsara123
      @Oshannimsara123 26 วันที่ผ่านมา +1

      එ අදහස හොදයි

  • @ramaniweerakoon6800
    @ramaniweerakoon6800 2 ปีที่แล้ว +1

    Mama kemathi oba thumanlath ekka me winaase nethi karanna puluwan weda piliwelakata ekathu wenna.lankaawa puraa mage yaaluwo innawa.mata obathumaalawa sambanda karaganne kohomada.pls

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 4 หลายเดือนก่อน

    මමත් අරලිය ගස් ගලවලා දැම්මා මයිටෑව නිසා වතුසුද්ද හැමවර්ගම ගලවලා දාන්න ද?

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +3

    පිටි මකුණ නැති කරන්නෙ කොහොමද කිව්වෙ ...නෑනෙ.

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    WARA gaha hodaida mahaththayo gadara hitawanna.
    ???🙏🙏🙏🙏🙏🙏

  • @athapaththuarachchigeshira2969
    @athapaththuarachchigeshira2969 ปีที่แล้ว

    Adai me tharam deyak danne.dakina thanaka mewa vinasha karanna pahasu vidiyak kiyanna.godak aya akamathi nisa vinasa karana horen hari karanna vidiyak kiyanna.obathuma mul wenna me aparaden beraganna ape rata

  • @BuddimaHeshanSanju
    @BuddimaHeshanSanju 9 หลายเดือนก่อน

    Thavath mevage danma bedaharinda sir

  • @rohanierodrigo3998
    @rohanierodrigo3998 2 ปีที่แล้ว +1

    Dubai Araliya is also bad ?

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว

    Godak Watina upa desak.Oba Depalata Godak Sthuthi

  • @pererafrank6470
    @pererafrank6470 4 หลายเดือนก่อน +1

    මගේ අම්මෝ...ලෝක බලවතුන් මොන තරම් pau කාරයෝ ද...!!

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว +1

    Tawa prashna athi keranne apa,ratawal welata Tarawa maraha keranna da yanne thiyana prashna athi

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 ปีที่แล้ว

    කප්පර වල්ලිය ගැන කියන්න

  • @priyanthasena8716
    @priyanthasena8716 2 ปีที่แล้ว

    මොනවාද හදන්න ඔන ගස් වර්ග

  • @mrmnawarathna8432
    @mrmnawarathna8432 5 หลายเดือนก่อน

    Apical ape gelatine athi Araliya saha watthusudu sakaya obathumage Dunbeath kereema anyway apegewatthen ivathkara atha

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 4 หลายเดือนก่อน +1

    පfාම් තෙල් අපට පුරැදු කරලා හැදෙන ලෙඩ වලට පිටරටින් බෙහෙත් ගෙන්වනවා වගෙ

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 ปีที่แล้ว

    ❤❤❤

  • @BuddimaHeshanSanju
    @BuddimaHeshanSanju 9 หลายเดือนก่อน

    Obathumage danma Lankava Pura beda Hari Mata puluvan venda kiyala prthana karanava

  • @linabas9007
    @linabas9007 2 ปีที่แล้ว +2

    Wawanta hoda monawada kiyala kiyala kiwwe nane 😔

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 2 ปีที่แล้ว +3

    මේ හෙඩින් එක ගැලපෙන්නෙ නෑ
    රටක් ජාතියක් වැනසූ
    පූජනීය ශාකය
    ලෙස වෙනස් කරන්න

    • @Hi-ci2dw
      @Hi-ci2dw ปีที่แล้ว

      හෙඩිම , කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ එකක්...

  • @dissanayakanew3543
    @dissanayakanew3543 4 หลายเดือนก่อน

    ETHAMATH HODA DANUWATH KIRIMAK.

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SmilingBowling-pv4zx
    @SmilingBowling-pv4zx 6 หลายเดือนก่อน

    Eth katawa

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 2 ปีที่แล้ว

    ඉස්සර අරලිය අතු100ක් විතර හිටෙව්වා අපේ තාත්තා ,එකක්වත් පැලඋනේනෑ.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +2

    ඇමරිකාවෙන් කොච්චර ප්‍රවෙසම් වෙන්න ඕනද අපි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      ♥️🙏

    • @skkw2356
      @skkw2356 2 ปีที่แล้ว

      ශ්‍රි ලන්කා මාතාව පවතිනා තුරා

    • @senakabandara6609
      @senakabandara6609 2 ปีที่แล้ว

      අමරිකාව කොයිතරම් කපටිද ජනාදිපති මුදල් ඇමති දෙන්නම උන්ගෙ උන් දාගත්ත ඉතින් තවත් මොනවද

  • @charathchandra5215
    @charathchandra5215 10 หลายเดือนก่อน +1

    ඇයි මෙිගැන පංසල්වල සුවාමීන්වහන්සේලා දැනුවත් නොකරන්නෙ.

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 ปีที่แล้ว +1

    ජපන් අරලිය මෙ ගණයට අයිති ද

    • @chithranijayasinghe7708
      @chithranijayasinghe7708 2 ปีที่แล้ว +1

      ❤ දාලා හරියන්නේ නැහැ අහල තියෙන පුශ්නෙට උත්තර දෙන්න පුලුවන්ද

  • @wavweerasingha7226
    @wavweerasingha7226 2 ปีที่แล้ว +2

    හිටවන්න ඕන ශාක මොනවාද

  • @omilamediatech1907
    @omilamediatech1907 2 ปีที่แล้ว +2

    සල්ලි දෙනවනම් අම්මත් දෙන රටක් වෙලා තියෙන මෙරටේ ඇස් අරෙනකොට බස් ගිහිල්ලා මහත්තයෝ. දැන්වත් හිතුවොත් (අවජාතකයින්ට නොවේ ).

  • @chandanajayasinghe9264
    @chandanajayasinghe9264 2 ปีที่แล้ว

    Nugagasak watts haduwot hodaida

  • @wavweerasingha7226
    @wavweerasingha7226 2 ปีที่แล้ว +2

    මාතෘකාව ට අදාළව මොකුත් කිව්වෙ නැහැනේ.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @senakabandara6609
    @senakabandara6609 2 ปีที่แล้ว +1

    ඩඩ්ලි මහත්මයා අරලිය ගැන දැනගෙන ම එයාගෙ ව්‍යාපාරයට නම දමන්න ඇතිද දන්නෙඈ

  • @wivant9008
    @wivant9008 2 ปีที่แล้ว +1

    Eththamai awajathakayo nisa apita apiwath nethiwenawa

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      ♥️🙏

  • @Warunialphonso1165
    @Warunialphonso1165 2 ปีที่แล้ว

    🌹🌹🌹👍

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilakagardy7137
    @tilakagardy7137 2 ปีที่แล้ว

    obata bohama eisutei mawaga dawal pahdelei karala bs

  • @priyanthimanel9799
    @priyanthimanel9799 2 ปีที่แล้ว +1

    Kawadada api ethta dakinne.minisun boruwen jiwath wemin niwan dakinna hadanawa.kohomada niwenne.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

    • @mallikawijesundara4625
      @mallikawijesundara4625 2 ปีที่แล้ว +1

      මෙතුමාගේ පැහැදිළි කිරීම් ඉතාම වටිනව.ඒත් මේවා සමාජගත වෙනව මදි කියල හිතෙනව.වවන්න හොද නෑ කියන ශාක වවන අයත් ,වවන්න ඉල්ලන අයත් කොච්චර ඉන්නවද?

    • @samanrathnayaka2039
      @samanrathnayaka2039 2 ปีที่แล้ว +1

      Me tharam aththa danagenath bala inna jarama jathiyak ape rate inne obathumata දීර්ඝකාලීන ආයුෂ ලැබේවා ...

  • @sudhdhamigegunawathi1263
    @sudhdhamigegunawathi1263 2 ปีที่แล้ว +1

    අැත්තද.😱😱😱😱

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @slskuduwa
    @slskuduwa ปีที่แล้ว

    අනෙ මන්දා පුංචි කාලෙ අඹ කියන්නෙ පුදුම විදියට ගස්වල පල දැරු දෙයක් එත් දැන් එ ගස්වලම අඹ ගෙඩියක් කඩාගන්න නැ හැදෙන්නෙ

  • @vijaya2270
    @vijaya2270 2 ปีที่แล้ว +1

    අරලියගහ මන්දිරය ?? අගමැති නිල නිවස.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

  • @malaabeywardana7455
    @malaabeywardana7455 2 ปีที่แล้ว +4

    අනේ මෙ දැුනුවත් කිරිමිසමාජයට යනවා මදිනෙ එකට කිුයාමාර්ගයක් ගන්නකො

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      ♥️🙏

  • @milanijayokody4170
    @milanijayokody4170 ปีที่แล้ว

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @subasuba1824
    @subasuba1824 2 ปีที่แล้ว +3

    මේච්චර කාලෙට මේ තරම් බොරු කියන මිනිස්සු කොහෙවත් නැහැ 😁

    • @samgam7864
      @samgam7864 2 ปีที่แล้ว

      මාර මොලේ

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 2 ปีที่แล้ว +1

      ඊර්ශයා කාරයෙක්ද කොහෙද

  • @ArunaNamal
    @ArunaNamal 5 หลายเดือนก่อน

    😂

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    ජපන් අරලිය කියලා නියෙන අඑලියත් හොද නැද්ද මහත්මයා

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 2 ปีที่แล้ว

      ජපන් අරලිය හොන්ද නැති ගසක් කියා ඉස්කෝලෙදි ඉගෙන ගත්තා

  • @avanthijanaki9
    @avanthijanaki9 2 ปีที่แล้ว

    වතු සුද්ද පැලයක් පෙන්නන්න

    • @lakmaligoonewardene3820
      @lakmaligoonewardene3820 2 ปีที่แล้ว

      වතුසුද්ද පැලය youtube එකෙන්ම බලාගන්න පුලුවන්නේ

  • @audiobooks20068
    @audiobooks20068 2 ปีที่แล้ว

    Me yakata wikarada swabawadharmayen apata lebuna shaka tika winasa karanna hadanne.eththata me rate pisso mewa balanna epa