EP 01 - සංසාර ණය ගනුදෙනු | Gihigeya ( ගිහි ගෙය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 🔆 ගිහි ගෙය රූපවාහිනී වැඩසටහන් මාලාව 🔆
    🙏 ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය ‍- Dr Gayani Prasadika Ranasinghe

ความคิดเห็น • 113

  • @chamudi-sb2fj
    @chamudi-sb2fj 3 หลายเดือนก่อน +48

    මමද මේ දහම අත් දුටුවෙමි . අන් සියල්ලෝද මේ උතුම් දර්මතාවය අවබෝධයෙන් දැන දැක ගනිත්වා. අරිය උත්තමාවියටත් මේ කරන්නා වූ සමාජ මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට කායික නිරෝගී භාවය අදිශ්ටාන කරමි.

    • @AnulaNilmini
      @AnulaNilmini 3 หลายเดือนก่อน +3

      මම මෙම ධර්ම මාර්ගයේ යමි,පරම සත්‍ය අවබෝධ කරගන්න සුවපත් වේවා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 3 หลายเดือนก่อน +15

    උතුම් සිරි සද්ධර්මය මනාව වටහා දෙන උතුම් අරිය උත්තමවියට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @deepthisenarath
    @deepthisenarath หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ආදරණිය උත්තමාවියට අපිවත් නිවන් මග පෙන්වමින් යන මේ කටුක සසරෙන් එතෙර වන්නට පාර කියා දෙන ඔබ තුමියට උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා ඉක්මන් භාවයකදීම... 🙏🙏🙏🙏🙏

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 3 หลายเดือนก่อน +7

    අරිය උත්තමාවිය ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවය ලැබේවා....!🙏🙏🙏🙏

  • @topreview2017
    @topreview2017 2 หลายเดือนก่อน +5

    උතුම් ච්තුරාර්‍ය්සතය් ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 3 หลายเดือนก่อน +6

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergausha wewa!!!

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 3 หลายเดือนก่อน +12

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏 🙏🙏

  • @surendradalugama1596
    @surendradalugama1596 3 หลายเดือนก่อน +13

    දුටුචෙමි නිචරැදි බුදු දභම මිය යන්නට පෙර සැමට යභපතක්ම චෙචා නිවනින් සැනසේචා 🙏🙏🙏🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      අද 07පිළියන්දල මකුලුදූව ධම්ම මුදිතා මෙහෙනියගෙ ධර්ම දේශනයක් එන්න බන අහන්න

  • @elenieleni3859
    @elenieleni3859 หลายเดือนก่อน

    Yuotube එකේ දුටු වටිනාම වීඩියෝවක් දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම බුදුසරණයි !!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +5

    🌹🌹🌹 නිදුක් 🙏🙏🙏 නිරෝගී 👌👌👌👌 සුවය 👏👏 දීර්ගායු ලැබේවා ඔබ තුමියට උතුම් උතුම් තුනුරුවනේ 🙏🙏🙏🌹සරණයි 🌹🌹🌹👌👏👏👏👏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน +3

    අරිය උත්තමාවියට නීරොගි සමිපත්තිය දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි..මම ද පිලිගන්නවා මෙම සියල්ල ණය ගනුදෙනු ගොඩාක්...

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 หลายเดือนก่อน +8

    අරිය උත්තමාවිය ට මාගේ ගෞරවනීය 🙏 🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.

  • @PriyanganiAnoma
    @PriyanganiAnoma หลายเดือนก่อน

    Best thing budu saranai

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 2 หลายเดือนก่อน +1

    විදවන සිතට සැනසීමක්.. ඇත්ත ඇති සැටියෙන් දුටුවෙමි.බොහොම ස්තූතියි ඔබතුමියට..

  • @silvasilva7291
    @silvasilva7291 3 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන්ම සුවසත් වේත්වා

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 3 หลายเดือนก่อน +15

    අරිය උත්තමාවියටන නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏 🙏🙏

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 2 หลายเดือนก่อน

      මේ උත්තමාවිය ඉන්න කෝහේද

  • @luminadesilva3917
    @luminadesilva3917 3 หลายเดือนก่อน +8

    සුවපත් වේවා🙏🙏🙏

  • @disnakumari2782
    @disnakumari2782 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියට ...,දැවෙන තැවෙන හදවත්වලට දහමි සිසිල දානය කර පුජාකරන පින ඔබතුමියට ආශීර්වාදයක් වෙිවා 🙏🙏🙏🙏

  • @somarathnamapa4347
    @somarathnamapa4347 3 หลายเดือนก่อน +4

    සුවපත් වේවා ! ඔබ තුමිය..

  • @Lilly76485
    @Lilly76485 3 หลายเดือนก่อน +7

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Theruwan saranai ape mathiniyani

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 หลายเดือนก่อน

    ඔබතුමිය පැහැදිලිව කියාදුන් ඒ සත්‍ය ධර්ම මාර්ගය මමත් හොදින් සවන් දුන්න ඔබතුමියට බොහෝම පින් 🙏🙏🙏

  • @priyadarshanidarshi603
    @priyadarshanidarshi603 หลายเดือนก่อน

    Jeewithayta godak adarshamth dewal godak gathta oba thumiyaya theruwan saranayi

  • @NilmiPerera-b9o
    @NilmiPerera-b9o 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ weda සටහනක් බුදු සරණයි

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm หลายเดือนก่อน

    විදචන ජිවිතයට අමුර්තයක් මෙනි ..

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu oba thumiya suwa path weve

  • @anurasenanayake-fw4kt
    @anurasenanayake-fw4kt 3 หลายเดือนก่อน +3

    .෴. ___ ගෞරවණීය අරිය උත්තමාවිය⁣ට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි!!! 🪷🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 หลายเดือนก่อน +6

    Parama nibbana suwayen suwapathwewa siyalu loaka siyalu sathwayo

  • @vishakakaluhendiwela7850
    @vishakakaluhendiwela7850 หลายเดือนก่อน

    මම හිතන්නේ ඔය ටික තමයි ස්තූතියි
    Keep it up this program congratulations!!!

  • @gayashanigamage2976
    @gayashanigamage2976 2 หลายเดือนก่อน +1

    බොහෝ පින් ලැබේවා ඔබ තුමියට

  • @jayanthathammitage6915
    @jayanthathammitage6915 หลายเดือนก่อน

    Pin hoda wadasarahanak

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 2 หลายเดือนก่อน

    ඔබ දෙපලටම බොහෝම පිංන් සිංදුවේනවා මෙම වැඩ සටහනින් බොහෝ දෙයක් දැනුවත් කරගන්න පුලුවන්නම් උනා බොහෝම පිංන් තෙරුවන් සරණයි ඔබ දෙපලටම ❤

  • @HemaliHemali-sh3ve
    @HemaliHemali-sh3ve 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබ තුමියගේ අදහස් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම කැමතියි පොඩි කෙට් සාකච්චා කරනවනම් මිස්

  • @AnuraSiriwardana-lo7te
    @AnuraSiriwardana-lo7te 2 หลายเดือนก่อน

    ඔබ තුමියට පිංසිදුවේවා,ඉතාඉක්මනින්ම චතුරාර්යසත්‍යම අවබෝධ වේවා!!!

  • @IKKitchen
    @IKKitchen 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා....කාලෝචිත ධර්ම සාකච්ඡාවක් ....හරිම ආසාවෙන් ඇහුවා..තෙරුවන් සරණයි ඔබතුමියට 🙏

  • @SomaAbeykoon
    @SomaAbeykoon 3 หลายเดือนก่อน +1

    Obathumiya...
    .nirogiwewa....yahapathakmawewaa

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 หลายเดือนก่อน +1

    🙏🙏🙏 very good program🙏🙏🙏

  • @amithatennakoon9498
    @amithatennakoon9498 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    Obathumiyata ikmaninma maga pala purna kara genimata heki wewa!🙏🙏🙏

  • @somasoma3967
    @somasoma3967 2 หลายเดือนก่อน

    Ariya uththamawiyata mage namaskaraya wewa❤❤ me bana ahanna lebimata eda salassa dun wiswa mathawata esthuti❤eesthuthi ❤esthuthi❤

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน

    Siyalu sathwayo lowa suwapath wewa...oba thumiyata...uthum vthunuruwane saranai ❤❤❤❤❤❤❤❤❤

  • @miyurinweeraman715
    @miyurinweeraman715 3 หลายเดือนก่อน +3

    Oba thumiyata nirogi suwaya aditan karamu....

  • @SamanKumara-dq8zq
    @SamanKumara-dq8zq หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @fathmalattah8284
    @fathmalattah8284 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏අරිය උත්තමාවියට බුදු සරනයි💕💕💕

  • @maintenancesolutions763
    @maintenancesolutions763 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ......🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.

  • @nandanirmala5167
    @nandanirmala5167 3 หลายเดือนก่อน +6

  • @maleegunawardhane2939
    @maleegunawardhane2939 2 หลายเดือนก่อน

    අරිය උත්තමාවියට නිරෝගි සුවය සැනසුම ලැබේවා!!!

  • @LakiminichulariLakimini
    @LakiminichulariLakimini หลายเดือนก่อน

    Niduk nirogi suva oba thumiyata🎉

  • @nisansalawanigasekara1489
    @nisansalawanigasekara1489 หลายเดือนก่อน

    godak pin mis

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 18 วันที่ผ่านมา

    Suwapath wethwa!!!

  • @DCSDeSilva
    @DCSDeSilva 2 หลายเดือนก่อน

    Good understanding of what she is taĺking.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน +3

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @melody1876
    @melody1876 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @waindraniindrani
    @waindraniindrani หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 2 หลายเดือนก่อน

    සුවපත් ෙවිවා අරිය උත්තමාවියනි🙏🙏🙏

  • @KalyaniThisera
    @KalyaniThisera หลายเดือนก่อน

    සුවපත් වෙත්වා

  • @nadeekasajeewanig2682
    @nadeekasajeewanig2682 2 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LakshithaLahiru-y8h
    @LakshithaLahiru-y8h หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 2 หลายเดือนก่อน

    Suwapath wewa Oba thumiya 🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 3 หลายเดือนก่อน +1

    සුවපත් ෙවිවා 🙏🙏🙏

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w หลายเดือนก่อน +1

    ඇත්තටම මේ බැමි සියල්ල ගලවා යන්න ඕනි සදාකාලික සැකසුම සොයලා.. අමාරුයි ඒත් කලයුතුමයි

  • @nalanishan4862
    @nalanishan4862 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini3728 2 หลายเดือนก่อน

    සුව පත් වේවා .......!!

  • @champamalavipathirana4449
    @champamalavipathirana4449 2 หลายเดือนก่อน

    පිං සිදුවේවා!

  • @ammjayawathi506
    @ammjayawathi506 2 หลายเดือนก่อน

    තෙරුවන්.සරණයි.

  • @champikasandamali8710
    @champikasandamali8710 หลายเดือนก่อน

    දකින දකින අය පස්සේ යාම සංසාර පුරුද්දක් ද.තමන්ගේ හිත පාලනය කල නොහැකි වීම සසර පුරුද්දක් විය හැකියි.ගැබුරින් සාකච්ඡා කල යුතු මාතෘකාව ක් මිනිස්සු තිරිසනුන් වියයුතුනැහැ.බුද්ඩ චරිතය හොඳම උදාහරණය.

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 2 หลายเดือนก่อน

    Sadhu Sadhu 🙏

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน

    Neth Fm ekata Jaya wewa..

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 หลายเดือนก่อน

    Bohomath pin

  • @Chethra2487
    @Chethra2487 2 หลายเดือนก่อน

    🌻🌻🌻🌻🌻

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 2 หลายเดือนก่อน

    තෙරෑවන්.සරනයි

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 2 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐💐💐

  • @anojajayawardana2181
    @anojajayawardana2181 2 หลายเดือนก่อน

    , 🌹🌹🌹🙏🙏🙏

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 หลายเดือนก่อน

    Theruvansaranayi.mata obathumiyage pone numbare denna puluvanda

  • @shyamalishyam1207
    @shyamalishyam1207 หลายเดือนก่อน +1

    මේ මිස් ව හමුවෙන්න කොහොමද .නම්බර්. එක එවන්න පුලුවන්ද.මම දරුවෙක් නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.මටපිහිට වෙන්න පින්සිද්ද දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

    • @shyamalishyam1207
      @shyamalishyam1207 หลายเดือนก่อน

      මටපිහිට වෙන්න.මිස්ගේ නම්බර්. එක එවන්න

    • @Damtharana
      @Damtharana  หลายเดือนก่อน

      අපට පණිවිඩයක් එවන්න
      📲 Damtharana on WhatsApp.
      wa.me/message/JKSCZVJO2PHQM1

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน

    Aryan wahansa......obe daham padayata galapen sinduwak kiyala ewannam....

  • @wasalanuwansenarathn
    @wasalanuwansenarathn 3 หลายเดือนก่อน

    මම ඇත්තටම මෙයින් පිළිතුරු සොයා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ
    ගොඩක් වෙලාවට වුනේ ප්‍රශ්න වැඩි වුන එක

  • @indikapathirana4394
    @indikapathirana4394 หลายเดือนก่อน

    Honestly, I heard those speech from every where. But I think pure buddisum not exist any more. I'm so fed up listen to those speech. Everyone fills with jealous and selfish.

  • @jayaanichandima8473
    @jayaanichandima8473 2 หลายเดือนก่อน

    ඔය විදියට හිතලා නිවන් දකින්නට බෑ...

    • @sriyaniwijesekara-gt2ul
      @sriyaniwijesekara-gt2ul 18 วันที่ผ่านมา

      Hondin srawanaya karanna.
      Ariya paryeshanaya karalama balanna.
      Niwenawda balanna.

  • @Kayako045
    @Kayako045 2 หลายเดือนก่อน

    ඔබතුමියගෙ ටෙලිපෝන් අන්කය ලබාදෙන්න මට කතාකරන්න ඕන

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 3 หลายเดือนก่อน +1

    💎🪔🙏

  • @lonaal2941
    @lonaal2941 2 หลายเดือนก่อน

    Miankayata ani mahatmiya col ikak ganako

  • @anoma7448
    @anoma7448 หลายเดือนก่อน

    බැදිම් ගව ගින්න ඇතිවෙන්නෙ

  • @kumaricool4123
    @kumaricool4123 3 หลายเดือนก่อน +3

    Ariya.uhtamaveyata.deergausa.adistana.karami

  • @leelachandrakanthi
    @leelachandrakanthi หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @WataddaraWataddara
    @WataddaraWataddara 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @aadtdilrukshi
    @aadtdilrukshi หลายเดือนก่อน

    🙏🙏🙏

  • @greengirl4388
    @greengirl4388 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shanthicooking8184
    @shanthicooking8184 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ErangaObeysekera
    @ErangaObeysekera 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @AruniPadmasiri
    @AruniPadmasiri 3 หลายเดือนก่อน +1

    🙏🙏

  • @ShanikaAkmeemana
    @ShanikaAkmeemana 2 หลายเดือนก่อน

    🙏🙏🙏