ණයෙන් මිදී නිදහස්ව නිවන් දකින්නට නිවරදිව සතර කමටහන් බාවිතා කිරීම | අම්පාරේ සිරිවිමල ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය🔆
    උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම්, නොතේරේනම් ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    ⭕සං සාර ණයෙන් මිදී නිදහස්ව මේ මොහොතේම නිවන් දකින්නට නිවරදිව සතර කමටහන් බාවිතා කරමු
    🙏අම්පාරේ සිරිවිමල ස්වාමීන් වහන්සේ🙏
    සුවපත් වේවා
    (මෙම ධම්ම දේශනය උපුටාගන්නා ලද්දේ ඉසිපතන මිගදාය TH-cam නාලිකාව මගිනි.)
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!
    ▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක...
    ▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - • ඔබ විසින් සේවනය කල යුත...
    ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපර...
    Like 👍 comment 🖊️Share
    Damtharana - දම්තරණ Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Follow us on
    Facebook - / damtharanapage
    Instagram - / damtharana
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #අම්පාරේ_සිරිවිමල_ස්වාමීන්_වහන්සේ #සතර_කමටහන් #චතුරා_රක්ඛා

ความคิดเห็น • 59

  • @Damtharana
    @Damtharana  2 ปีที่แล้ว +10

    පැවැත්මෙන් මිදී සං සාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය
    ▶ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - th-cam.com/play/PLq.html...
    ▶ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - th-cam.com/play/PLq.html...
    ▶ සං දේශණාව - th-cam.com/video/pmzTtG5-pwE/w-d-xo.html
    ▶ ද්වතාවය ධම්ම - th-cam.com/video/MwOSpQ_N4Fo/w-d-xo.html
    ▶ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - th-cam.com/video/7mhNC7PA2wc/w-d-xo.html
    ▶ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - th-cam.com/video/3WvEpFWALEo/w-d-xo.html
    ▶ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - th-cam.com/video/fzV0mvMYqJw/w-d-xo.html
    ▶ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - th-cam.com/video/ukcs6ClMB0c/w-d-xo.html
    ▶ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - th-cam.com/video/JIkBfSTslgU/w-d-xo.html
    ▶ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - th-cam.com/video/UqnRFjIvgp0/w-d-xo.html
    ▶ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - th-cam.com/video/KlL6YEboFcc/w-d-xo.html
    ▶ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - th-cam.com/video/rUPQLrJXKK0/w-d-xo.html

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 4 หลายเดือนก่อน +3

    නිවන් මග සරලව පහදා දෙන ඔබ වහන්සේට සියලු මගපල පූර්ණ වෙිවා !

  • @lalithawarnakula
    @lalithawarnakula 5 หลายเดือนก่อน +3

    ඉතාමත් සරල සහ පැහැදිලි දේශනාවක්.🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 4 หลายเดือนก่อน +2

    සුවපත් වේවා🙏🙏🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +6

    🙏🙏🙏සාදු සාදු සාදු
    මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @charukapriyasanka1959
    @charukapriyasanka1959 3 หลายเดือนก่อน +2

    මේ ඇදු දර්ම දෙසනාවේ පින් මේ සියලු ලොක ස්ත්වයෝ සුවපත්ම වේවා..සන්සාර දුකින් මිදී චතුරාර්‍ය සත්‍ය දර්මය අසා උතුම් නිර්වානයටම පත් වේවා..ඒ පිනෙම අපේ සොවාමින් වහන්සේට දීර්ගායුස ලබේවා..සුවපත් වේවා🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน +2

    පෙර නොඇසූ විරූ දහමකි මේ ඇසෙන්නේ පින් ඇත්තෝ අසත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @ramanigamage7393
    @ramanigamage7393 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සදු. .
    නිවන් පිණිසම හෙතවෙවා.
    එය සෙම වෙවා

  • @KarunawathiHg
    @KarunawathiHg ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @ranjaniesubasinghe4711
    @ranjaniesubasinghe4711 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන්සරණයි !!!

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 11 หลายเดือนก่อน +2

    Harima niravul dham deshanawak.obawahanseta niduk nirogi suwaya aditan karami.

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 ปีที่แล้ว +2

    Sadhu🙏🙏🙏 sansaragatha siyalu gnathihu pin anumodn wethva.loka samastha sukhino bhawanthu 👃👃👃🌼🌺🌄

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 ปีที่แล้ว +1

    ඉතා සරල අයුරින් පැහැදිලි කල උතුමන් වහන්සේ ට මගේ නමස්කාරය සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏😢

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿sadhu sadhu sadhu!

  • @leezakrisha5415
    @leezakrisha5415 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු තව තවත් දහම් දේශනා කරන්න ට නිරෝගී සුවය ලැබේවා.. අපි ට ද සිරි සදහම් ධර්මය asewa... 🙏🙏🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺

  • @gywijesuriya9443
    @gywijesuriya9443 4 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!!
    සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @paranathalagesriya2815
    @paranathalagesriya2815 ปีที่แล้ว +1

    ආර්‍යන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @ajantharajapakse3280
    @ajantharajapakse3280 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා 🙏🏻අරහතුන් වහන්සේට කායික නීරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි 🙏🏻🙏🏻🙏🏻

  • @silawathisilawathi5690
    @silawathisilawathi5690 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ කායික මානසික සුවයෙන් සුවපත් වේවා

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 2 ปีที่แล้ว +9

    ගරු අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් බාවයම අධිෂ්ඨාන කරමි .🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් ආර්‍යන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +8

    පින්වත් ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌼🌼🌼🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +2

    🌹🌹🌹සාදු... සාදු.. සාදු....🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +4

    සාධු !සාධු !!සාධු !!!🙏🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි. තෙරුවන් සරනයි .

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +5

    සුවපත්වේවා,, ! බුදු දහම අනුව ජීවත් වීම යනු අපේක්ශා ගොන්නක් පොදිබැද ගෙන නය ගනදෙවකට පැටලීමකි,, අවිද්‍යාවෙන් හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවමින්, , අපිට හොදදේ ලැබෙද්දි මෝහයෙන් මුලවී ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒත් ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපි කැමැත්තෙන් බැදුනු දේ අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ වෙද්දි අසුභ නිමිත් තට අයෝනිසෝ මනසිකාරයෙන්
    වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? එය සිතේ වු සං සංදනයෙන් උරුම ඵල නොවේද ,, ? අපේ හිතේ වු පිරි ගතිය හෙවත් , සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන එම පුද්ගලයන්, ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය , මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵල හෙවත් සංඥා පමනි සං කාර වු විටයි දුක , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුකනැමති පලය උරුම නොවේ , රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග සියලු බුදුවරුන් අනුකම්පාවෙන් පෙර පින් ඇති දෙවි මීනිසුන්ට දේසනාකරයි, 🙏🙏 එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අප්‍රමාද වෙමු ,, !! මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , සිව්හෙල වන්සය සහ Siri desaye arutha පරිශීලනය කරත්වා ,,,!! 0769003///

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 2 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐🌸🌸🌸🌻🌻🌻sadu sadu sadu!!!

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 8 หลายเดือนก่อน +1

    සාඩුසාඩුසුවඵ්ට්පත්වෙව

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼 1:00:09

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน +1

    අම්මෙක් තාත්තෙක් දරුවෙකුට කියා දෙනවා වගේ වගේ වගේ මේ කියා දෙන්නේ බුදුබණනේ

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +1

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 2 ปีที่แล้ว +1

    Great 👍

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 2 ปีที่แล้ว +1

    Very interesting

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +1

    Suvapath veva

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +1

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 2 ปีที่แล้ว

      පෙර පින් ඇත්තන් ගෙ නෙත් ගැටෙවා සියලු සත්වයෝ සුවපත් වේවා

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏

  • @amalshiwantha1906
    @amalshiwantha1906 ปีที่แล้ว +1

    සතර kamatahan wadana ආකාරය පැහැදිලි karadenna

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      th-cam.com/video/3L1SU9-l5Zk/w-d-xo.html
      th-cam.com/video/UqnRFjIvgp0/w-d-xo.html
      ඉහත ධම්ම දේශණා ඉතා හොදින් ශ්‍රවණය කරන්න

  • @JHMahindasena
    @JHMahindasena หลายเดือนก่อน

    Hitha lu dodavala minisun nomaga yavannaepar mudal visva ya hata ganu na deyak noei pran char vak kathar karanne kohomada pru thag jana minisar

  • @JHMahindasena
    @JHMahindasena หลายเดือนก่อน

    Naya kathar va sam poor nayenma artha soonyai

  • @hahahahahahaab9087
    @hahahahahahaab9087 2 ปีที่แล้ว +1

    be a g

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා !

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @hmnadeeka7017
    @hmnadeeka7017 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pabampt22
    @pabampt22 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +1

    🌼🙏🙏🙏🌼