බුද්ධ ශක්තියට අනුගත වන ආකාරය | කළ්‍යාණ මිත්‍රසම්පත්තිය මතමයි මේසාසනය පවතින්නේ | Dr.Gayani Ranasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @deepaperera4595
    @deepaperera4595 9 หลายเดือนก่อน +4

    බොහෝ පින්වතුන්ට අවශ්‍ය ධර්ම සාකච්ඡාවක් මේ වීඩියෝව තුළින් හරවත් ලෙසම පැහැදිලි කෙරෙනවා....
    දහම දැන දැක ගන්නට අවශ්‍ය පින්වත් උත්තමයින්ට මේ සාකච්ඡාව උදව් වේවා උපකාර වේවා 🙏🙏
    ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏 🙏 🙏

  • @thilakaranasinghe2750
    @thilakaranasinghe2750 9 หลายเดือนก่อน +2

    සුව පත් වේවා ,උත්තමාචාර්ය තුමියට චිරාත් කාලයක් ධර්ම දේසනා කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 9 หลายเดือนก่อน +4

    ඔබ තුමිය ඉතා ඉක්මනින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 9 หลายเดือนก่อน +3

    අරිය උත්තමාවියනි ඔබ තුමිය ඇතුළු අප සැම සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 9 หลายเดือนก่อน +5

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    පෙර පින් ඇති සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 9 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමියට නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏🌺🌺🌺

  • @maliniroshani1579
    @maliniroshani1579 8 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරිම 😊

  • @salonsasra
    @salonsasra 8 หลายเดือนก่อน +1

    සුවපත් වේවා..m

  • @thaarakagodage
    @thaarakagodage 9 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්, බුදු පියාණන්, ගොතම බුදුපියාණන් නේද පිංවත් මැතිණියනි. නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා.

    • @KG-fx4qj
      @KG-fx4qj 9 หลายเดือนก่อน

      th-cam.com/video/FFb6xkIHqlY/w-d-xo.htmlsi=lPiuNDSGqNXu8HnW
      Me video eka balannako

  • @asokadep9908
    @asokadep9908 9 หลายเดือนก่อน +4

    ඔබ සහෝදරියකට බොහෝ පිං....

  • @koshi2396
    @koshi2396 6 หลายเดือนก่อน

    මේ සියල්ල සත්‍යක් බව අත්දැකීමෙන් වටහාගතිමි...තව තවත් බොහෝ ඇත්තන්ට මෙය මාර්ගෝපදේශයක් වේවා 🙏🙏🙏
    සුවපත් වේවා 🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน

    ඔබතුමියට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. හරිම අපුරු වට සියලුම දේ විග්‍රහ කර දෙනවා. ඔබතුමිය වැනි තවත් කළ්‍යාණ මිත්‍රයන් මේ ශාසනයට පහළ වේවා කියා මම අධිෂ්ඨාන කරනවා. ඔබතුමිය ට ඉතා ඉක්මනින් නිර්වාණ සුවයෙන් සැනසීම ලැබීමට ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. සැම සුවපත් වේවා.

  • @sheenads
    @sheenads 4 หลายเดือนก่อน +1

    සංවේග
    සංයෝජ
    සංවේජ.......
    මේ තුන තේරුම ගන්න..
    සංවේගනීය නෙවෙයි, සං වේජනීය...

  • @pubudupriyankara8946
    @pubudupriyankara8946 9 หลายเดือนก่อน +1

    Suwapath wewa ariya uththamawiya...

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 9 หลายเดือนก่อน +1

    100% well said
    Dahama daka gatha hakke thamata thama thulinmai
    Dhammo San dhittiko
    Yahapathakma wewa

  • @Freshcook2023
    @Freshcook2023 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 7 หลายเดือนก่อน

    අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 หลายเดือนก่อน +1

    ඔබ තුළ සිටින බුදුන් ගේ එක වදනක් ඔබට ඇසෙන තුරු ඔබට බුදුන් හමුවන්නේ නැත! එම බුදුන් දකින්නට ප්‍රඥාව පහළ වේවා! මන සුද්ධ වී බුද්ධ දකිත්වා!!!

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @udanigallage8228
    @udanigallage8228 9 หลายเดือนก่อน

    Me wage videos mata thawa thawa labewa!!!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 9 หลายเดือนก่อน +1

    Suwapath weva 🙏

  • @DilekaHiru
    @DilekaHiru 9 หลายเดือนก่อน

    Akkano asamayo kiyana ayata therenne netha suwapath wewa

  • @Earthviewmapgoogle-pf3tn
    @Earthviewmapgoogle-pf3tn 9 หลายเดือนก่อน +1

    Obatumiya dahama hodin dannawa terumak aran tiyanawa eth dahama satipattanaya wedena kota kayanu passana wedananupassana chittanu passana dhammanu passana wedimen samadiya Dhyana anga namarupa pariccheda gnanaya animittha ...ewa wadala tiyanawada ??

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi

  • @RanasinghaarachchiPerera
    @RanasinghaarachchiPerera 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanganalaka4662
    @tharanganalaka4662 9 หลายเดือนก่อน +1

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 9 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐

  • @malmidissanayake5670
    @malmidissanayake5670 9 หลายเดือนก่อน

    1:22 1:22 1:22

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @praveenanishadi3877
    @praveenanishadi3877 9 หลายเดือนก่อน

    🙏🙏🙏✨✨✨✨🙏🙏🙏

  • @lito_Sir
    @lito_Sir 2 หลายเดือนก่อน

    ශුවර්ද හොදටම ශුවර්ද මිනිස්සුන්ට ලනු දෙන්න එපා .එතන නිවන නෙමෙයි .මායාව තියෙන්නෙ සත්‍යයි. ඔබට මාරයා අහුවෙලා ස්ත්‍යයි

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 หลายเดือนก่อน

      මායාව මාරය මොනවද එ මානසික අවුලක

  • @Earthviewmapgoogle-pf3tn
    @Earthviewmapgoogle-pf3tn 9 หลายเดือนก่อน

    Margapala wedi LA tiyanawada

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน +1

      මිවනපලාන එක්ක නිරයට යන්න මාර්ගය වැඩිලා තියනවා

  • @Earthviewmapgoogle-pf3tn
    @Earthviewmapgoogle-pf3tn 9 หลายเดือนก่อน +1

    Ko Satara sati pattanaya Aniwaryen wediya utui neda

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf 2 หลายเดือนก่อน

    පැහැදිලිකිරිමඉතාඅපුරැයි

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka9120 9 หลายเดือนก่อน +2

    ඔබ තුමිය ඉතා ඉක්මනින් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @RasikaPriyangani-l5k
    @RasikaPriyangani-l5k หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sureshkumara4989
    @sureshkumara4989 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @TV-wz8cb
    @TV-wz8cb 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @RangaRanga-c3p
    @RangaRanga-c3p 9 หลายเดือนก่อน

    🙏

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi

  • @sithuminasithu2202
    @sithuminasithu2202 9 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @k.wimala1521
      @k.wimala1521 9 หลายเดือนก่อน

      th-cam.com/video/70zGL_nMe6U/w-d-xo.htmlsi=__fWQzW9qPWab7wi