Travel With Chatura | Lakshapana Falls (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 441

  • @sreeharisouparnika
    @sreeharisouparnika 5 ปีที่แล้ว +69

    Love Srilanka... from kerala (india )

  • @pradeepkrishantha1125
    @pradeepkrishantha1125 5 ปีที่แล้ว +12

    පට්ටම ලස්සනයි ..ආදරෙයි ලංකා..රකිමු සොබාදහම ..ස්තුතියි සොබාදම් මිතුර චතුර...

  • @thevisualmemories5850
    @thevisualmemories5850 5 ปีที่แล้ว +138

    චතුරයිය ගලේ කෙලවරට යනකොට ඇග හිරි වැටුන එවුන් ලයික් කරපන්😂. Love the way you present bro. Love Sri Lanka 😍😍. One of the best travel vlog in Sri Lanka and one of the best from the globe. This is inspired me to start travel vlogging. I'm living in Australia but nothing to see here. But the things they have they manage very well. I wish if we have a system like in Australia 😥. Don't let the politicians devastate our beautiful country.

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      😱😱😱😱ammo ekanam aththa

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      උඹ දිනුම් කොල්ලෝ..
      ඕස්ට්‍රේලියාවට ⛵⛵ න් හරි පැන ගන්න අපේ කට්ටිය පට්ට කට්ටක් කන්නේ නිකං නෙවෙයි කියලා හිතුනා.
      මේ රට කවදාවත්ම දියුණු වෙන එකක් නෙමෙයි.
      හොරු එක්ක හෙළුවෙන් දුවන්න නම් ෂෝක්.

    • @truthseeker3536
      @truthseeker3536 2 ปีที่แล้ว

      Nothing to see in Australia? What an absurd thing to say!

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว +61

    උඹ වගේ වාසනාවන්තයෙක් මේ ලෝකේවත් නැතුව ඇති චතුර... 👌👌👌

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @AnuraPa
    @AnuraPa 5 ปีที่แล้ว +47

    ඇත්තටම ලංකාව හිතාගන්නවත් බැරිතරම් ලස්සනයි! චතුරට දෙරණ නාලිකාවට බෙහෙවින් ස්තුති වන්ත වෙමි. ඉතාමත් වටිනා වැඩසටහනක්. "Lonely Planet's best destination for 2019" තේරැවේ ඇයි දැයි මෙවැනි දර්ශන නැරබීමෙන් පහසුවෙන් තේරැම් ගත හැක. I ❤️ my 🇱🇰
    ඡයවේවා! ❤️❤️❤️❤️

  • @priyankaraherath1624
    @priyankaraherath1624 5 ปีที่แล้ว +18

    චතුර අයියා ඇතුලු කාර්යමණ්ඩලයටම ස්තුතියි මේ වගේ ලංකාවේ සුන්දර ස්ථාන සුන්දර මානයකින් අපිට පෙන්වනවාට. ජය

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @musictalentlanka1602
    @musictalentlanka1602 5 ปีที่แล้ว +70

    ස්තුතියි චතුර. මෙ මගෙ ගම. මා නොදුටු ලස්සනක් ඔබෙ කැමරා ඇසින් දුටුවෙමි

    • @namindaasith3828
      @namindaasith3828 5 ปีที่แล้ว

      Visit Lanka කොහෙද මේ බංග්ලෝ එක තියෙන්නේ ? ලොකේෂන් එක දාන්න පුලුවන්ද කරුණාකරල ..

    • @JanakaBandara
      @JanakaBandara 5 ปีที่แล้ว +1

      @@namindaasith3828 this is the hotel - www.nortongrangevilla.com/

    • @sadunibandara5309
      @sadunibandara5309 4 ปีที่แล้ว

      Eka attha aiye math pili gannawa kawadawath hithuwe ne e lasaa ecchara lassai kiyala, mage gamath polpitiya, madeniya, matath asa hithuna meka baladdi

  • @kamelialiya8332
    @kamelialiya8332 5 ปีที่แล้ว +22

    පරිස්සමෙන් ලස්සනයි හැමදේම බුදු සරණයි ඔබට ඇතුලු හැමෝටම 👍💐

  • @raj49449
    @raj49449 4 ปีที่แล้ว +4

    U r a underrated vloger....love from India 🇮🇳...indian subscribers can make u millions subscribed TH-camr...

  • @williamweerasinghe5755
    @williamweerasinghe5755 5 ปีที่แล้ว +2

    I have worked for 5 years in the Laxapana Power Stations 40 years back. Even though I have not seen this much very beautiful sceneries of water fall. Thank you putha so much. Go ahead. God bless you.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      I think, You worked in the night.

  • @gayatraveldiary3775
    @gayatraveldiary3775 5 ปีที่แล้ว +18

    ♥️😍 ඇල්ල මාරම ලස්සනයි ,යන අයට කියන්න තියෙන්නේ නාන්න නම් යන්න එපා පීනන්න හොදටම පුලුවන් අයත් පරිස්සමින්, එතන ගැඹුරුයි ගොඩක් .හැමෝම බලන්න වටින තැනක් ,පරිස්සමින් ,පරිසරය විනාශ නොකර සුන්දරත්වය විදින්න 🇱🇰🍃

  • @jayasinghe077142
    @jayasinghe077142 5 ปีที่แล้ว +22

    ඒකනං ඇත්ත චතුර.සොබාදහමට ඇරෙන්න මිනිසාට මෙතරම් සුන්දර දේවල් නිර්මාණය කරන්න බැහැ.

  • @prabathmadusanka2850
    @prabathmadusanka2850 3 ปีที่แล้ว +4

    ඔතන මාර ලස්සනයි තැන.... ඔය තැනෙ ඉඳන් තවත් ටිකක් පල්ලෙහාට ආවා ම මට මතක විදියට ඇබර්ඩීන් දිය ඇල්ලත් හම්බවෙනවා.....

  • @arunashantha8099
    @arunashantha8099 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි චතුර අයියා ප්‍රධාන.. කණ්ඩායමටම 🙏🌹💖😊. මාරම ලස්සනයි ඇස් අදහගන්න බෑ අපෙ ලංකාවෙ ලස්සන 😍.

  • @harshanichathurangani3331
    @harshanichathurangani3331 3 ปีที่แล้ว +5

    ඇත්තටම මාර ලස්සනයි හිතා ගන්න බෑ ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියනවා කියලා 😊😊

  • @shariqmirzaa
    @shariqmirzaa 5 ปีที่แล้ว +1

    Wow.. this is marvellous Chathura.... awesome...

  • @krishanmadhuranga3502
    @krishanmadhuranga3502 5 ปีที่แล้ว +25

    අපේ ගම අපි නොදැකපු කෝණයකින් දකින්න හැකිවුනා..
    බොහොම ස්තූතියි චතුර අයියේ ඔබට..👌👌

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @sanduntharaka7758
      @sanduntharaka7758 ปีที่แล้ว

      Diya ella lassanama koi kaletada. Wathura hodata thiyenne mona kaleda?

    • @Didulaperera-cb1ds
      @Didulaperera-cb1ds ปีที่แล้ว

      Machn oya koheda

  • @ifaslankan8442
    @ifaslankan8442 5 ปีที่แล้ว +3

    Wow really beautiful place proudly we can say I born this country

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +3

    I have a list of my favourite places in my mother land to visit, because of Travel with Chatura...Great job...thank you 👍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +20

    Beautiful!! You have no fear of heights what so ever 😶. Gave me the chills just watching you. 🙂. Be safe and blessings of the triple gem!!

  • @danielvlogs3722
    @danielvlogs3722 5 ปีที่แล้ว +11

    චතුර අයියේ දිය ඇල්ල ලගටම යද්දි පරිස්සමෙන්....බුදු සරණයි

  • @prabashankar1030
    @prabashankar1030 5 ปีที่แล้ว +8

    I am getting goosebumps just watching you. u r a fearless lad. beautiful falls.

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว +1

    Awesome.looks.like..nature.my.kind.regards.to.Chatura.Alwis.and.to.the.team

  • @janakapriyantha242
    @janakapriyantha242 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️” එනවා නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔය බොතල් ප්ලාස්ටික් අරවා මෙවා ටික දාන්නෙ නැතිව ....ගෙනාපුව අරගෙන යන්න රට සුන්දරව තියන්න. මේවා මිනිස්සුන්ට හදන්නට බැහැ මේච්චර ලස්සනට ...."
    ❤️❤️❤️❤️❤️

  • @athulasujithbandara9133
    @athulasujithbandara9133 5 ปีที่แล้ว +35

    මේ වගේ පාරත් එක්කම පෙන්නන එක නම් මාර වටිනවා එතකොට එන්ඩ පුලුවන් වාහනේ තිරණය කරන්න ලේසියි. 👍👍❤️

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว +2

      පටිට Travel නමි චතුර විතරයි camera කරනය edition පටිට ජයවෙිවා චතුර ...

    • @arcreativestudio7254
      @arcreativestudio7254 5 ปีที่แล้ว

      bro mawath sub karala yanna

  • @nadeerathakshala
    @nadeerathakshala 5 ปีที่แล้ว +70

    වචන කරන්නේ කොහොමද ඒ ලස්සන.. දෙවියනේ මේ මගෙ රට නේද ❤🇱🇰

  • @dulaaa________
    @dulaaa________ 5 ปีที่แล้ว +4

    ගල් පොත්ත කෙලවරට යනකොට ඇඟ හිරිවැටුනා 🤪❤️❤️😘😘

  • @tonysoyza3296
    @tonysoyza3296 4 ปีที่แล้ว +1

    Beautiful really beautiful. Sri Lanka is full of nature. We love Sri Lanka.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +7

    Srilankan No #1 travel programme 👍👍

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 4 ปีที่แล้ว +1

    last August I visited laxapana fall but I couldn't have so deep observation experience good luck chatura

  • @damithawimalasooriya971
    @damithawimalasooriya971 5 ปีที่แล้ว +2

    Hi Chathura, I think what you're doing is a great service to several generations yet to come. Also I believe if you can have the English version of this program, it will help our tourism as well in many ways.

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 5 ปีที่แล้ว +5

    මේක නම් සුපිරි 🤩කී පාරක් බැලුවද කියල මතක නැ.කොච්චර බැලුවත් එපා වෙන් නැ .රට දාල යන්න හිතිල තියෙන වෙලාවක මේ වගේ වීඩියෝ 1ක් දැක්කම දෙපාරක් හිතල බලන්න හිතෙනව අයියේ ❤️පට්ට💐තෑන්ක් යූ ඔයාට

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @indikapradeep9
    @indikapradeep9 5 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තුති ලක්ෂපාන බලන්න ආවට ඔබතුමාට .. තවත් මෙවැනි ලස්සන දර්ශනීය දිය ඇල්ලක් තියෙනවා 'ඇබර්ඩින් 'කියලා එය බලන්න ත් දවසක ඇවිත් යන්න එන්න ...

  • @DaharaRanasinghe-zx7gm
    @DaharaRanasinghe-zx7gm ปีที่แล้ว

    Beautiful Sri Lanka......love it....Thank you chathura aiya...

  • @rishanyusa
    @rishanyusa 5 ปีที่แล้ว +1

    Feel so proud to live in a country where the nature is at it's best. Visitors: Please do not litter this beautiful place. Chathura and Derana team: One of the best ever camera angles of the waterfall I've ever seen. Sri Lanka, a land like no other.

  • @rosanjueedrosanjueed5255
    @rosanjueedrosanjueed5255 4 ปีที่แล้ว +1

    Excellent videos ....wonderful

  • @kasunbogoda1476
    @kasunbogoda1476 5 ปีที่แล้ว +1

    No words to say how beautiful is my mother land

  • @maxtv9639
    @maxtv9639 5 ปีที่แล้ว +30

    ඇල්ලනම් ගොඩක් ලස්සනයි. බලන්න යන අය පරිස්සමින් යන්න.
    හේල ගැඹුරුයි 🏔

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      පුත නොබලන්
      හෙල ගැඹුරුයි.....
      හුණුවටයේ කතාව මතක් වුනා.
      ගෲෂා
      වැල් පාලමේ යද්දී කියන්නේ

  • @pradeepadesilva9516
    @pradeepadesilva9516 3 ปีที่แล้ว +1

    Or God be careful , don't go to edge of cliff, this is very good channel , I like the melody you choose inbetween program

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 5 ปีที่แล้ว +2

    Most Beautiful episode ever

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 4 ปีที่แล้ว +2

    චතුර අයියේ එ වගේ අවදනමක් ගන්න එපා . මොකද මෙි සුන්දර රටෙි තව ලස්සන තැන් අපිට බලන්න ඔනි .. B.s පරිස්සමින්

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 ปีที่แล้ว +1

    යන්න එපා අයියේ අර හෙලේ.අම්මෝ..මේක කියන්න ම ඕනේ මේ වැඩසටහන විශේෂ වෙන්නේ අනෙක් travel videos එක්ක බැලුවම මුලින් ම පටන් ගැනීමත් එක්කම අනෙක් අය කරන්නේ එයාලව ගොඩක් පෙන්න ගන්න එකයි.එයාලගේ පම්පෝරිය පෙන්වන එකයි.නමුත් මෙහි තමයි පරිසරයේ ලස්සන නියම විදියට පෙන්වන්නේ සහ නියම විස්තරයක් දෙන්නේ..❤️❤️අන්න එකයි චතුර අයියේ විශේෂත්වය.👏👏❤️❤️කොපි කළ හැක..සම කළ නොහැක..❤️චතුරට බනින අය තමයි වැඩියෙන් මේවයෙන් වැඩ ගන්නේ 🙊😄

  • @wsatmedia7269
    @wsatmedia7269 5 ปีที่แล้ว +32

    ලන්කව තරම් සුන්දරත්වයෙන් පිරි රටක් ලොවෙත් නැහැ . Thanks chatura.

    • @ajithjayasekera
      @ajithjayasekera 5 ปีที่แล้ว +2

      එවුනාට සුදත් අපේ සමහර පර හැත්ත පරිසරය විනාශකරනවා නේද කැලෑ ගිණි තැබිම වැනි දේවල් ඒ වගේ පර හැත්තට අවුරුදු 10කට වත් සිර දඩුවම් ලැබේන නීතියක් ගේන්න ඕනැ

    • @wsatmedia7269
      @wsatmedia7269 5 ปีที่แล้ว +2

      @@ajithjayasekera එක අත්ත 👍. උදාහරනයක් ගන්න.. විල්පත්තුව අමු දවල් කෑලෙ කෑපුවා කව්ද නතර කලෙ. මෙ රටෙ දෙසපලනය වෙනස් කරන්න ඔනෙ... මෙ රට කන්නෙ දෙසපලනය විසින්.

    • @sagarikadiaz5043
      @sagarikadiaz5043 5 ปีที่แล้ว

      Uba kohewath rataka gihilla ne sure thama..

    • @Max-yc2ip
      @Max-yc2ip 3 ปีที่แล้ว

      @@sagarikadiaz5043 ඇයි උබ ගිහිල්ලා තියෙනවද?

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      සුන්දරත්වයෙන් පිරි සොඳුරු මැකී සිහිනේ
      නෙත් දෙකින් අරං එනු මැන 🌒 පානේ.....
      කියලා
      මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ඒක නිසා වෙන්න ඇති.

  • @prabathsenavirathna9939
    @prabathsenavirathna9939 5 ปีที่แล้ว +1

    One of the best travel episode, Full covered

  • @jehankavinda5096
    @jehankavinda5096 5 ปีที่แล้ว +6

    මේක යන්නනම ඕනි තැනක්.🇱🇰❤️🔥
    Thanks you chatura ... ❤️

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 5 ปีที่แล้ว +1

    I have been to lakshapana falls 8 times, still I wish to see this unbelievable natures creation again. anyone whomever wish to go there please don't pollute this, and near by there is another water fall called Aberdeen falls

  • @sjanagan
    @sjanagan 5 ปีที่แล้ว +3

    Wow it's like a magic!❤️⛰🌴

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 2 ปีที่แล้ว

    Wow හරිම ලස්සනයි මගේ මව් රටට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 2 ปีที่แล้ว

    It's so beautiful. One day I should visit

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +2

    ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට 💖💖💖💖💖

  • @sadunisadu990
    @sadunisadu990 5 ปีที่แล้ว +8

    Ammooo chathura ayye baya hithenawa halo ammoooo. Parissamen yna tenaka ynna. Ape rate hoda kollek nethi unoth ratatama paduwak wei.😜😜😜😜
    පෑන් තුඩ
    පලිහක් ද
    ජීවිතේ
    කඩුවක් ද
    තනි හිතට
    මෙතරම් ශක්තියක්
    නුඹට
    වටිනානවා
    මහ මෙර ලෙසින්
    දෙරණට 😜😜😜😜😍😍😍😍bs tc ayye

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @raj49449
    @raj49449 4 ปีที่แล้ว +3

    I don't understand ur sinhlis language bt I loved it...

  • @judethirimanne9641
    @judethirimanne9641 4 ปีที่แล้ว +2

    Simply love this.

  • @mohomad2869
    @mohomad2869 2 ปีที่แล้ว

    Bro
    super too mach feeling with me my country place.
    So thank you for you copration.

  • @elvisdeckker5266
    @elvisdeckker5266 5 ปีที่แล้ว +1

    Chathurayo cameraman nam fatta u supriyatama camera karanawa ජයවේවා u supiriyatama vediyo tika gannawa

  • @kgdnadeeshan8903
    @kgdnadeeshan8903 3 ปีที่แล้ว +1

    Wow

  • @chinthaka0
    @chinthaka0 5 ปีที่แล้ว

    ඇත්තටම ලංකාව හිතාගන්නවත් බැරිතරම් ලස්සනයි! චතුරට දෙරණ නාලිකාවට බෙහෙවින් ස්තුති වන්ත වෙමි

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 4 ปีที่แล้ว +1

    Is it heaven Oh my God how beautiful is my motherland

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 4 ปีที่แล้ว

    මමත් දිය අැල්ල වැටෙන තැනින්ම පහළ බලලා තියනවා,අවුරුදු 12කට විතර කලින්,දැන් මතක් වෙන කොටත් බය හිතෙනවා.OMG චතුර.

  • @චින්තාෆාම්
    @චින්තාෆාම් 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මගේ රට එත් අපි මේවාගේ ගිහිල්ලාවත් නැ ස්තුතියි චතුර

  • @amaraweeralakpriya7662
    @amaraweeralakpriya7662 5 ปีที่แล้ว +38

    මේ වගේ ලස්සන පුංචි රටක ඇයි මිනිස්සුන්ට සමගියෙන් ජීවත් වෙන්න බැරි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      මිනිස්සු නූගත් මිත්‍යාවට රැවටිල ඉන්නෙ මහත්තයො ඒකයි ව්වුර්ත මනසකින් මානුසීය ආකල්ප තුලින් ඕනම දෙයක් දකිනවනම් විශේෂයෙන් මේ රට සුන්දරයි

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      අපේ මිනිස්සු බුදු දහම එක්ක අහිංසක ලස්සන ජීවිත ගත කලා.
      දකුණු ඉන්දීය
      පර සුද්දන්ගෙන් ඇති වෙච්ච ආක්‍රමණ වගේම මට්ටයන්ගේ බින්න බැහීම් නිසා මේ රට එක එක 🐕🐕🐕 ගේ කොළණියක් වෙලා.

  • @chathuraeesara2125
    @chathuraeesara2125 5 ปีที่แล้ว +17

    අනේ අපේ ගම නේද කියලා හිතද්දිත් හරිම ආඩම්බරයි...... ❤❤❤❤❤❤❤

  • @GreenExplorer
    @GreenExplorer 5 ปีที่แล้ว +2

    ඇවිද්ද තැන් වලින් ආසම කරන තැන. හැමෝම ආදරේ තැන, ගොඩගහගත්ත මතක වලට තාම ආදරෙයි මම 💚

  • @sonalidileeshiya194
    @sonalidileeshiya194 5 ปีที่แล้ว +14

    මරු චතුර අයියේ ඇත්තටම ලස්සන දිය ඇල්ලක් අපිත් ගිහින් තියෙනවා ඒත් ඔයා ඔය ඉන්න තැනට ගිහින් නෑ

    • @supunsameera4417
      @supunsameera4417 5 ปีที่แล้ว

      Hi.💐

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @samithriwee855
    @samithriwee855 3 หลายเดือนก่อน

    පුදුමම ලස්සනක්❤❤❤මේවගේ යන්න ඕන ඒකටම හරියන බය නැති set එකක් එක්ක

  • @tle_repeat1327
    @tle_repeat1327 4 ปีที่แล้ว

    Awesome footage. Love it! 😍

  • @charlskildon6998
    @charlskildon6998 5 ปีที่แล้ว +6

    Cute background music❤❤

  • @kudabanda9468
    @kudabanda9468 5 ปีที่แล้ว +2

    ලෝකු බයක් දැනේනවා අපේ ලස්සන රට සුන්දර රට එකඑකා කේල හලනවා අපේ රටට සියලුදේවියො අපේරට රැකදේන්න සියලු අපි හා සතුනට ජිවත් වේන්න ඉතින් චතුර සහො ගොඩාක් පිංසිද්ද වේනවා මේ දේ අපිට බලන්න සලස්සනවාට .ලංකාවට ඉගිලිලා එන්න හිතේනවා

  • @dilanprasanna
    @dilanprasanna 5 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ පට්ටම ලස්සනයි. අපි හැමදාම pre shoot කරන්නෙ ඔයා පෙන්නන ලස්සන තැන් බලලා. හැබැයි ඔයා විතරක් drone පාවිච්චි කරල සතුටින් ඉන්න එපා

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @sithusadamali8824
    @sithusadamali8824 5 ปีที่แล้ว +3

    පරෙස්සමින් ane godak duskara gamanak වුණත් සතුටින් innawa oyage daskam agaya karnawa

  • @chathurakaravita1745
    @chathurakaravita1745 3 ปีที่แล้ว +1

    WOW👍

  • @sithusadamali8824
    @sithusadamali8824 5 ปีที่แล้ว +1

    ඇත්තටම godak වටිනවා ape rate දේවල් අගය karanne oya wage ගුණවත් aya thamayi chathura ayiye budusaranayi ape ආශිර්වාද ya ඔයාට budusaranayi

  • @tharakapasindu5659
    @tharakapasindu5659 4 ปีที่แล้ว

    Meka dakala pissu wetila apith giya bro...pattama.... Lassanai

  • @kgnkumburuhena6236
    @kgnkumburuhena6236 3 ปีที่แล้ว +2

    අපේ ගම නේ ඉතින්

  • @prasannameemaduma3687
    @prasannameemaduma3687 5 ปีที่แล้ว

    Wow Chathura.... thanks for this...but please be careful....

  • @ilmahussain1801
    @ilmahussain1801 5 ปีที่แล้ว

    Hi chathura bro sri Lanka is a Beautiful country no more words to explain about our country its so amazing .

  • @yasodalakmali1760
    @yasodalakmali1760 4 ปีที่แล้ว

    ආඩම්බරයී.
    පරිස්සමෙන් අයියේ බුදුසරණයි..

  • @lebanonchanal2754
    @lebanonchanal2754 5 ปีที่แล้ว

    චතුර ge progream පට්ට ලස්සනයි ..camaramen set එකට thanks ..

  • @wenurahemantha5043
    @wenurahemantha5043 3 ปีที่แล้ว +1

    music එකනම් සුපිරි

  • @nimansabandara6361
    @nimansabandara6361 4 ปีที่แล้ว +1

    Love to go there.Thank you.

  • @charlskildon6998
    @charlskildon6998 5 ปีที่แล้ว +3

    Always our area beautiful ❤❤❤

  • @charlottemupfunya1047
    @charlottemupfunya1047 7 หลายเดือนก่อน

    Thank you for the video. Whats the name of the hotel you stayed at

  • @krishalikorala9797
    @krishalikorala9797 5 ปีที่แล้ว +1

    I definitely watch your travel footages.How gorgeous our land.🇱🇰I love the way you present this programme and also happy to say that you are such a lucky person who have got the chance travel around the world.🗽✈️ I was mesmerized by watching the breathtaking captures of laxapana falls.hope to visit soon laxapana falls.good job brother.keep going👍

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@sethikakodithuwakku2805 දුප් දුප් සබ් හිඟන්නා.
      හැම තැනම ඕක අලව අලවා යනවා.
      තූ විතරක් කාලකන්නි 🐕

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +45

    🎥සෙටිඑකක් එක්ක ට්‍රිප් එකක් යන්න කලින් ට්‍රැවල් විත් චතුර බලලා යනඑකයි හොඳම දෙන්න පුලුවන් ලෙක්චර් එක ආයෙ නෑ වෙරි හිදෙන්නනම බ්‍රෝ😹

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      Sirawatama ban

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      ආයෙත් අහලා.
      හැබැයි ඉතින් යන සෙට් එක එක්කම ආපහු එන්නත් වග බලා ගන්න ඕනෑ.

  • @jithmadilruwan9508
    @jithmadilruwan9508 5 ปีที่แล้ว +7

    මෙහෙම හැමදාම ට්‍රැවල් කර කර ඉන්න තියනවනම්..😘

  • @pushpahonor983
    @pushpahonor983 5 ปีที่แล้ว

    මේ අපේ ලස්සන රට නේද දේශපාලනයි පිට දේශ දොා්හින්ට කැලි වලට කපා වෙන් කර දෙන්න හදන්නේ රනිලා වගේ බල්ලෝ උල තියන්න වටිනනේ ඔබට ස්තූතියි සහෝදරයා මෙවැනි ටූුවල් පෙන්වා දිමට බුදු සරණයි සියලුම දෙවියන් රැක වරණයි .. තෙරැවන් සරණයි .🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝💝👍👍👍👍👍

  • @ayesh766
    @ayesh766 5 ปีที่แล้ว +1

    Harima noiwasillen balan inna programe ekak. lankawe dan godak aya travel programe karanwa habai Travel with chathura ekata lanwennawath ba ewata. Jayawewa chathura.

  • @geethikaisurusampath
    @geethikaisurusampath 5 ปีที่แล้ว +1

    Episode eka Supiri. Sri Lankawa kochchara lassnnad kiyala terenne mewa dakkama

  • @valeethaimassagellc4341
    @valeethaimassagellc4341 3 ปีที่แล้ว

    what province and City is that waterfall ?

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි , ස්තුතියි චතුර

  • @ranjitthilanidesilva5592
    @ranjitthilanidesilva5592 4 ปีที่แล้ว

    Thank you Chatura for this lovely video. We expats who are not in Sri Lanka enjoy seeing the beauty of Sri Lanka through your eyes. It is very well done. However, in some of the videos the music is too loud and we cannot follow the dialogue. Please get it corrected on all your videos.

  • @damayanthimanike248
    @damayanthimanike248 5 ปีที่แล้ว +23

    චතුර අයියා අපේ පැත්තට මාර ගැම්මක්නෙ දුන්නේ අපි හැමදාම නාන්නෙ ඔය ඇල්ලෙන් තමයි

    • @kasunchathuranga6914
      @kasunchathuranga6914 5 ปีที่แล้ว

      Patta bn

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      Adooo sirawatama ban. Oya koheda. Mehemada?

    • @sameesys
      @sameesys 4 ปีที่แล้ว

      Mata otanata ena widiha kiyanna puluwanda

    • @hirushanlahiru5366
      @hirushanlahiru5366 4 ปีที่แล้ว

      Adeee maruuu oiii apii lagadima campin ekkt enooo help ekk deyannn

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @ThushanPatty
    @ThushanPatty 5 ปีที่แล้ว

    great chathura ayya great thanks aaa api kochchara giyath mehema lassanak dakinna langatama giye ne thanks derana

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 4 ปีที่แล้ว

    I wish you would do an English version, as it will have wider international appeal. As a Sri Lankan myself, would love for people from different countries to visit my beloved motherland. I have, visited SL, 10 times whilst living here in the UK, as I truly admire the beauty of our country, it's people & it's gorgeous, spicy food.

  • @sadunibandara5309
    @sadunibandara5309 4 ปีที่แล้ว

    Kauda yako mekata un like karapu un agili kedenna.thirisannu api dannawa ape pettha mona tharam lassanada kiyanna.Thanks chathu aiya ape petthata awata, godakma watinawa me video eka, ethana nodekapu hemotama, thawa ekak thiyenawa , e lagama, kohloma namuth pin ape petthata awata, 💖💖💖god bless you. parissamin, ...

  • @menakaherath2897
    @menakaherath2897 4 ปีที่แล้ว +1

    Definitely will be back Mahaththayo, mewa mona ratawalda. My motherland, lion blood, my breath, my everything will be back...

  • @imissyouvideo2307
    @imissyouvideo2307 5 ปีที่แล้ว +1

    සුපිරි චතු..
    තෙරැවන් සරණයි

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 5 ปีที่แล้ว +1

    GOOD JOB Aiya😍🤘

  • @nilukajayakodi2392
    @nilukajayakodi2392 5 ปีที่แล้ว +1

    Harima.lassanai.mama.kawadakawath.gihin
    Ne budu saranai.oyala.hamotama

  • @chathuchathu9207
    @chathuchathu9207 4 ปีที่แล้ว +1

    සප්තකන්‍යා කදු වටියෙන් වටවුන අපේ ගම අාඩමිබරයි ඉතිමි...