කෝටී දහස් ගණක් වටින මැණික් ගලේ රටෙන් සගවන තිත්ත ඇත්ත... Priyan Manik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • කෝටී දහස් ගණක් වටින මැණික් ගලේ රටෙන් සගවන තිත්ත ඇත්ත... Priyan Manik

ความคิดเห็น • 1.7K

  • @chamarasandaruwan7176
    @chamarasandaruwan7176 3 ปีที่แล้ว +10

    හරිම වටිනවා ඔබතුමාගෙ අදහස්. උදව් කරන්න දුප්පත් අසරණ මිනිස්සුන්ට ඒක වටිනවා 💪💪❤❤

  • @ruviniyaparathne4920
    @ruviniyaparathne4920 3 ปีที่แล้ว +32

    ගේ හදා ගන්න අපිට උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.අවුරුදු 9,10 දරුවෝ ඉන්න මවක් මම.ජේසු පිහිටයි ප්‍රියාන් අයියට

    • @dharmasripalliyaguru8152
      @dharmasripalliyaguru8152 3 ปีที่แล้ว

      ප්‍රියන්ත මහත්මයා මමත් ගරුකරන මානුෂවාදී මිනිසෙක්. බුදුසරණයි!!!

    • @geethamali5095
      @geethamali5095 3 ปีที่แล้ว +8

      කරයි කරයි අපෙ ගමෙ වෙලා මගෙ මහත්තයාගෙ ඔපරේෂන් එකට උදව් කරන්න කිව්වා කරෙ නෑ මටත් ලමයි දෙන්නෙක් ඉන්නවා කුලි ගෙදරක ඉන්නෙ කරෙ නෑ

    • @shirantharangatharanga5772
      @shirantharangatharanga5772 3 ปีที่แล้ว +6

      @@geethamali5095 oya lassana natuva ate

    • @sithruuuuua.s.t8845
      @sithruuuuua.s.t8845 3 ปีที่แล้ว

      @@geethamali5095 ඉතිම් ඔයාට උදව් කරන්න එයා බැදිලා ඉන්නවද??තමන්ගේ දෙයක් කරගන්න තමන් දැනගන්න ඕන...ඒකට උදව් කරන්න මිනිස්සු ඉන්නවනම් ඒක එයාලගේ වැඩක්..අනික කෙනෙක්ගෙන් දෙයක් ලබන්නත් පින් තියෙන්න ඕන

    • @Danuja.Jayasuriya123
      @Danuja.Jayasuriya123 2 ปีที่แล้ว

      oya lassnaa nam eya karawi !!! ha ha ha ha

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +82

    කන්න පින තියෙනවා නමි ඉබිබා පැලට එනවා පිුයාන් මහතා කරන පින්දහමි වලට සමහර විට තවත් දුප්පත් අයට උදව් කරන්න ලැබුණු පිනක් වෙන්න ඇති කෙසේ වෙතත් ඔබ තුමාට දිර්ගායු පතමි

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 2 ปีที่แล้ว +7

    උතුම් බොදු පුතෙක්.. දැහැමි යහපත් ජීවිතයක් ගත කරන ඔබට දීර්ගායුශ ලැබේවා..

  • @ranlexo_designis
    @ranlexo_designis 3 ปีที่แล้ว +239

    සල්ලී තිබුනා කියලා කිසිම අහංකාරකමක් නෑ වෙන උන් ‌වග‍‍ේ... හරිම නිහතමානී චරිතයක්.. කතාවෙන්ම ඒක තේරෙනවා.. දේශපාලනේ ගැන කිව්ව කතාව නම් 100%ක් ඇත්ත..

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 3 ปีที่แล้ว +13

      එයාගේ වැඩ ගැන දන්නෙ නැහැ නේද..??ඔයා පවු.

    • @oshansadeepa7451
      @oshansadeepa7451 3 ปีที่แล้ว

      😂😂

    • @channeltnk6528
      @channeltnk6528 3 ปีที่แล้ว +3

      @@lahirurathnayake9173 එයාගෙ වැඩ එයා බලාගයි උබ උබෙ වැඩක් බලාගනින්කො🤣 උබ අසරන මිනිහෙකට එක රුපියලක් දිලා තියෙනවාද

    • @nayananadith8558
      @nayananadith8558 3 ปีที่แล้ว

      Oyakiyana gala thibune bodiamarasinha mahathage gedara midule (Awuruduganack thisse ) Gem copparetion eke inna Burwa owa dannena.

    • @chithraangani6914
      @chithraangani6914 5 หลายเดือนก่อน +1

  • @janakawedamulla4474
    @janakawedamulla4474 3 ปีที่แล้ว +10

    ගොඩක් ආදරෙයි ප්‍රියාන් මැනික්.තව තවත් පින් කරන්නට වස්තුව පහල වේවා.දෙදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !!

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 3 ปีที่แล้ว +116

    කතාව අවසානය වෙනකල් ඇහුවා. වාසනාව මතම සියළුම දේ තීරණය නොවන බව මගේ පුද්ගලික මතය. ඒ වගේම මෙතුමා fb එකේ කරන උපකාර ප්‍රසිද්ධ කිරීම තුළින්
    01: තව දානපති අයට උදව් කිරීමට දිරි ගැන්වීමක්
    02:උදවු ලැබිය හැකි ස්තානයක් හදුන්වා දීම
    03: තමන් කල දේ ගැන නිහතමානී සතුටක් විදීම සහ බලන අයට සතුටු වීමට සැලස්වීම.
    04: මිනිසුන් තුල පහන් සිතුවිළි ඇති කිරීම.
    මේ දේවල් මං අගය කරනවා...ජයෙන් ජය වේවා.

    • @amilaanjana1606
      @amilaanjana1606 3 ปีที่แล้ว +1

      wasanawa kiyanne pina pina oone gamanak yanna

    • @sriyanisriyani3770
      @sriyanisriyani3770 3 ปีที่แล้ว +2

      GODAK HODA KANAK BUDU SARANAI OBATA

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +6

    අපේ රටේ ඉන්න නිහතමානී සුන්දර ආදරනීය චරිතෙයක් ඔබ තුමා ...ආදරෙයි පැලෙන්න බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට .🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @salal9516
    @salal9516 3 ปีที่แล้ว +188

    අම්මෝ අපිනම් බනින්නේ නෑ කොයි තරම් අසරණ මිනිස්සුන්ට උදව් කරනවාද.. ❤. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +10

    වාවු පියාන් මැණික් ගොඩ කාලෙකින්. මම ඒත් බැලුවා ඇයි පියාන් මැණික් රටවත් ගිහින්ද කියලා ඔබ තුමා සෑහෙනට පින් කර ගන්නවා ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @sandunbandara777
    @sandunbandara777 3 ปีที่แล้ว +144

    තෝමස් අල්වා එඩිසන් සහා නිකොලායි ටෙස්ලා අතර ඇතිවු විදුලි යුද්ධයෙන් කවුද වාසනාවන්ත උනේ,උත්සහයන් 2ක් ,වාසනාවන් 2ක්,කවුද වැඩියෙන් වාසනවන්ත උනේ.වාසනව යනු පෙර පින.තමන් කෙරු කුසල අකුසල කර්ම.

    • @harshahdg
      @harshahdg 3 ปีที่แล้ว +23

      මට පොඩි ඌනපූරණයක් කරන්න අවසර. ඇත්තටම තෝමස් අල්වා එඩ්සන් සහ ටෙස්ලා අතර යුද්ධයක් තිබුනේ නැත . ටෙස්ලාගෙ නව නිපැයුම් සහ ඔහු වේගයෙන් සමාජයේ නැගී එනවිට තෝමස් අල්වාඑඩ්සන්ගේ සිතේ ඇති වූ අධික කෲරාත්මක ඊර්ෂ්‍යාව නිසා ඔහු ටෙස්ලාට විශාල අඩම්තේට්ටම් කළේය. නමුත් ටෙස්ලා ඔහුට පෙරළා කිසිවක් නොකළේය. නමුත් ඔවින් දෙදෙනාම මානව සංහතියට මහඟු සේවයක් කල දෙදෙනෙකි.

    • @sumanapathiranage61
      @sumanapathiranage61 3 ปีที่แล้ว +3

      Theruwan saranai .. Oba thumata .. ❤️🙏

    • @sandunbandara777
      @sandunbandara777 3 ปีที่แล้ว +1

      @@sumanapathiranage61 තෙරුවන් සරනයි ඔබතුමටත්..!!!🙏

    • @hss2119
      @hss2119 3 ปีที่แล้ว

      Tesla qwe Car ekada?

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 ปีที่แล้ว +1

      @@hss2119 tho lankweda hawo inne

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 3 ปีที่แล้ว +33

    හරිම නිහතමානී චරිතයක්..මමත් බොහොම ගරු කරන පුද්ගලයෙක් ඒ වගේම අපේ රටට ගොඩක් වටින උතුම් මිනිසෙක්...තෙරුවන් සරණයි

  • @mageokkoma6056
    @mageokkoma6056 3 ปีที่แล้ว +89

    නිහතමානී කෙනෙක් කවදාවත් වරදින්නෙ නැ ඔබ තුමාට

    • @oshansadeepa7451
      @oshansadeepa7451 3 ปีที่แล้ว +1

      එයා හරී හොදයි වෙන නැත්තම්.

    • @nadeeshnadeesh8250
      @nadeeshnadeesh8250 3 ปีที่แล้ว +1

      Priyan menik kiyanne hitha hoda manussayek

    • @oshansadeepa7451
      @oshansadeepa7451 3 ปีที่แล้ว

      @@nadeeshnadeesh8250 😂😂😂

    • @nadeeshnadeesh8250
      @nadeeshnadeesh8250 3 ปีที่แล้ว +1

      Ei mokooo

    • @oshansadeepa7451
      @oshansadeepa7451 3 ปีที่แล้ว

      @@nadeeshnadeesh8250 මිනිස්සුන්ට් උදවු කරා නැත්තෙ නෑ.අනිත් පැත්තෙන් අනිත් සේරම ජඩ වැඩ කරන්වා.ඕම තමයි බන් අපේ ඇවුන් දේසපාලකයොන්ටත් රැවටුනේ අවුරුදු 70 ගානක්.උබ දන්නවද තියෙන නඩු එයාට.

  • @isharahemachandra1025
    @isharahemachandra1025 3 ปีที่แล้ว +17

    වටින චරිතයක් ප්‍රියන් මැණික්‌ ආදරෙයි අයියේ 💖🙏

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +123

    මැණිකක් වගේම රටට වටිනාම රත්තරන් හදවතක් තියෙන මහත්මයෙක් ප්‍රියාන් මහත්මයා. ..ගොඩක් ගරු කරන කෙනෙක් මම.

    • @phhemalatha4787
      @phhemalatha4787 3 ปีที่แล้ว

      දුප්පතාග වාසනාව ප්‍රියන් මහතාට ජයවේවා

    • @ashaamarasekara7905
      @ashaamarasekara7905 3 ปีที่แล้ว

      Api.waga duppath aya gana hithana oya awanka.manush sathwaya hadunana kanak.oba wage kanak TH-cam akanwath haduna ganima sathutak.

  • @manjulrishantha1824
    @manjulrishantha1824 3 ปีที่แล้ว +8

    තෙරැවණ් සරණයි ...
    ඊර්ෂ්‍යාව ,වෛර්‍ය නැති ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ජවය නොවඩුව ලැබේවා....🙏❤️

  • @chethanawijesooriya4638
    @chethanawijesooriya4638 3 ปีที่แล้ว +64

    වාසනාව කියලා කියන්නේ මිථ්‍යාවක්.😶හැමදේටම වඩා වටින්නේ උත්සාහය.ඒක හැම තැනකදිම ඔප්පු වෙලා තියෙනවා.කමක් නෑ.එක එක්කෙනාගේ අදහස්නේ.හදවතින් ම සුභ පැතුම් ❤

    • @pasindupiumal6464
      @pasindupiumal6464 3 ปีที่แล้ว +7

      ehnm minissunta suip adenne wasanawata nemed😐😐😐😐

    • @upekshatharangani4213
      @upekshatharangani4213 3 ปีที่แล้ว +5

      මෙහෙමයි හැමදේටම luck එකක් තියෙන්න ගිය ආත්මේ මේයා ගොඩක් දීලා එකයි මේ ආත්මේ හම්බවෙන්නේ එකට කියන්නේ පින කියලා වාසනාවක් තියෙන්ත් ඕනි 😊

    • @Sathz_reels
      @Sathz_reels 3 ปีที่แล้ว +7

      මැණික් සම්බන්ධ කාරනාවෙදි වාසනව අංක 1 සහෝදරයා

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว +5

      @@upekshatharangani4213 උපේක්ෂා ඔයා හරි.වාසනාවටවත්,කර්මයටවත් මිනිහෙක් තීරණය ඉඩ දෙන්න එපා.🙏හැම බාහිර බලවේගෙකටම වඩා අපේ ඇතුළාන්තයයි වැදගත්,ඒ වගේම බලවත් !
      හොදම උදාහරණේ බුදුහාමුදුරුවො🙏 සිද්ධාර්ථ කුමාරයා බුදු වුණේ වාසනාව හින්දා නෙවෙයි,බුදු වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු උත්සාහය නිසා.

    • @yctm1
      @yctm1 3 ปีที่แล้ว +1

      @@pasindupiumal6464 එතකොට ජැක්මා ගැන මොකද කියන්නෙ. වීර්ය පාරමිතාව කියන්නෙ මොකද්ද ? දෛවය වෙනස් කරන දර්ශනයක් තමයි බුද්ධ ධර්ශනය කියන්නෙ නැතුව කර්මයටයි අවාසනාවටයි ඉඩ දීල ඉන්න දර්ශනයක් නෙවෙයි.

  • @surangajayalal3438
    @surangajayalal3438 3 ปีที่แล้ว +11

    ප්‍රියාන් අයියේ ඔයා කරන පින් කියන්න වචන නෑ ...ඔය මොකා මඩ ගැහුවත් වැඩක් නෑ .. ඔබට බොහොම පින් තෙරුවන් සරණයි

  • @ayeshamiyurangi1307
    @ayeshamiyurangi1307 3 ปีที่แล้ว +45

    මඩ ගහන්නනම් ඕන තරම් ඉන්නවා..උදවු කරන්න එකෙක් නෑ..උදවු කරන අයටවත් උදවු කරන්න ගියාම ඒකවත් පඩුවෙ කරන්න දෙන්නෙ නෑ..ඕකයි ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි.

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 3 ปีที่แล้ว +1

      නැහැ ඕගොල්ලෝ මොකක් හරි දැකපු ගමන් බුදුසරණයි පට්ට ලෝකේ නැති දේවල් වලින් සුබ පතනවා නමුත් ඔයාලා හිතන්න ටිකක් ඔය බොහොම සාන්ත මහා පරිත්‍යාග ශීලී ගුණගරුක දහමට ලැදි බව පෙන්වන බොහොඋන්ගේ නියම මුහුණ අතිශය කෘරයි අතිශය සල්ලාලයි බොහෝ උන් දනවතුන් වෙලා ඉන්නෙ කෙටි කලකින් කුට ක්‍රම වලින් උන් රටේ දේශපාලන බල අදිකාරියේ සහය ලබනවා අයතා ක්‍රමයෙන් කෝටි 200 ක් හොයන එකාට තමුන්ගේ නම සුද්ද කරන්න රුපියල් කෝටි 2,3 ක් විසි කරන එක ලොකු දෙයක් නොවේ උදාහරණයක් විදිහට දුමින්ද සිල්වා පිනට දෙනවා සමහර මිනිසුන්ට සල්ලි බෙදනවා ඇයි ඒ අර නම සෝදාගන්න නමුත් උන් උන්ගේ සුකවිහරණය වෙනුවෙන් මුළු මහාත් සමාජයක් අගාදයට දානවා නමුත් උඩින් පල්ලෙන් බලන එකා දකින්නේ අර පිනට දෙන එක

    • @rasikarathnayaka1421
      @rasikarathnayaka1421 3 ปีที่แล้ว

      @@athulakaluarachchi2282 ඒ උනාට ප්‍රියාන් වෙනස්,පවුගලික ඒවා නෙමෙයි, කරපු දේවල් බලන්න.

  • @geethaniekenayake3609
    @geethaniekenayake3609 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සාකච්ඡාවක් ඇහුවාමයි.ගොඩක් හොද නිහතමානීව කටයුතු කරනව.දීර්ගායු වේවා.

    • @chameeramadusanka7540
      @chameeramadusanka7540 5 หลายเดือนก่อน

      ආසයිද මැනික් කරයෙක්ගෙන් උකාගන්න

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +3

    අපේ රටේ වාසනාවට දුප්පතුන්ට පිහිට වෙන ඉතාමත් නිහතමානි කෙනෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rathanabuddhi
    @rathanabuddhi 3 ปีที่แล้ว +150

    වකුගඩු රොගයෙන් දැනට අවුරැදක් පමණ පිඩා විදින හිමිනමකි...සැත්කමක් කර ගැනිමට ඔබ තුමාගේ සහයොගය ලබාදෙන්න...

    • @JANAKAAMARASIRI
      @JANAKAAMARASIRI 3 ปีที่แล้ว +16

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !!!ඉක්මනින් සුවපත් වේවා !!!

    • @SCOPECREEP.
      @SCOPECREEP. 3 ปีที่แล้ว +4

      ඉක්මන් සුවය

    • @MusicwithNishuu
      @MusicwithNishuu 3 ปีที่แล้ว +1

      Ikmanin oba thumata suwaya athwewaa

    • @MusicwithNishuu
      @MusicwithNishuu 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට ඉක්මන් සුවය අත්වේවා

    • @lakmal1139
      @lakmal1139 3 ปีที่แล้ว +3

      Fb මැසේජ් එකක් දාන්න ප්‍රියාන් අයියා ට,අනිවා උදව් කරනවා

  • @ysltv6470
    @ysltv6470 3 ปีที่แล้ว +210

    අපේ රටෙි මිනිස්සුන්ට හැම පශ්නයක්ම අමතකයි ගලක් අල්ලගෙන කතා කරනවා..වටිනාකමක් නැති...අපෝයි දෙයියනේ...😫😫

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

      😂 😂 😂 😂 😂 😂 😂

    • @ysltv6470
      @ysltv6470 3 ปีที่แล้ว

      @@harshanisamarawickrama2209 😃

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 3 ปีที่แล้ว

      @@ysltv6470 Siri Lankawe Minissu gana Matak Wela Sina Yanawa Brother. Nawatha gana Ba. Buru government Ekak Select Kara Ilan Kaala Tawath Kanawa. Paw Itin Rata Sri Lanka Wata. 😪😪.
      😂 🤣 😅

    • @ysltv6470
      @ysltv6470 3 ปีที่แล้ว

      @@harshanisamarawickrama2209 එක ඇත්ත ඉස්සරට මිනිස්සුන්ට කන්න නැතිව මැරෙන්න වෙන්නේ මෙහෙම ගියෝත්..😫

  • @dammiasoka9841
    @dammiasoka9841 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා හොඳ ගතිගුණ තියෙන බුද්ධිමත් කෙනෙක් වැඩ කරන අයට හැම තැනම මඩ තමයි ගනන් ගන්න එපා බුදු සරනයි

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +497

    ඉතාමත් ආදරයෙන් ගරු කරන චරිතයක්...
    ආදරෙයි පැලෙන්න 💖

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว +10

      ලොකු 😊👍

    • @shiranisilber2623
      @shiranisilber2623 3 ปีที่แล้ว +4

      @@Mobilephonerepair. ane ayya oya harima pinwanthi me katahada ahane labima mage loku pinak ayya oyata Samasambusarani piyan ayya man Germany idan liwe!!!!

    • @pusphakanthi2661
      @pusphakanthi2661 3 ปีที่แล้ว +3

      රටට හොද කෙනෙක්

    • @dh6567
      @dh6567 3 ปีที่แล้ว +6

      කොල්ලු කාරයෙක්ද ඔයා ..

    • @කමෙන්ට්ලොක්කා
      @කමෙන්ට්ලොක්කා 3 ปีที่แล้ว +3

      ප්‍රියාන් මැණික් වගේමයි තේනුක අයියා...

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 3 ปีที่แล้ว +1

    වාසනාවන්ත ජීවිතයක් සරළව විදින මහත්තයෙක්. මිනිස්සුන්ට උදව් කරන්න වැඩි වැඩියෙන් ලැබේවා. ධර්මයෙන් ජීවිතයෙන් ගත කරන ඔබට බුදු සරණයි.

  • @sarathgamage3647
    @sarathgamage3647 3 ปีที่แล้ว +13

    බුදු සරනයි දෙවි පිහිටයි සුභ අනාගතයක් වේවා.රන් රුවන් මැණික් ලැබේවා....!!! 🙏🙏🙏🙏

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +77

    ME පොඩි මිනිහගෙ දුක දන්න ව්‍යාපාරික මහත්තයා ..😍..තවත් දියුණු වෙන්න වාසනාව ලැබේවා ...

    • @wickramatraders5059
      @wickramatraders5059 3 ปีที่แล้ว

      harakta suba pathanna epa. godak aya katin bathala hita wanne

    • @zonebag5326
      @zonebag5326 3 ปีที่แล้ว

      @@wickramatraders5059 මොකො බන් මැණික් විකුණනන්න ගියාද...😀

  • @asankaasanka989
    @asankaasanka989 3 ปีที่แล้ว +80

    සල්ලි තිබුනාත් බලය තිබුනාත් ඒ හැමදෙයකටම වඩා ඔහු ලග අවංක කම, මනුෂ්‍ස කම තියනවා.ඔබට ජයෙන් ජය. බුදු සරණයි

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 3 ปีที่แล้ว

    ගොඩක් නිහතමානි කෙනෙක් ප්‍රියාන් මැණික් කියන්නේ ...දුප්පත් මිනිස්සු වෙනුවෙින් කරන පිනම ඇති ඔබතුමා ට සසර ගමනනි එතෙර වන්න.තව තව ඔබතුමාට හරියන්න ඕනී.තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @Natural.55264
    @Natural.55264 3 ปีที่แล้ว +71

    😘😘😘😘😘🇱🇰නියම ශ්‍රී ලාංකිකයෙක් 🇱🇰ආඩම්බරයි😍

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 ปีที่แล้ว

    මම වැඩසටහන මුල සිට අගටම බැලුවා මට තේරෙන විදිහට ඔබතුමා 100% හරි .හැබැයි දේසපාලනයට නම් දැන්ම එන්න එපා .මොකද දේසපාලනය නැමති අසුචි වලට වැටිලා අසුචි ගාගෙන තමන් කරන පිනට හනි වෙනවා .දේසපාලනයට අවොත් ඒ ඒ දෙසපාලන නායකයා කියන විදිහට නටන්න වෙනවා.ජයවේවා .තෙරුවන්සරනයි 🌹🌹🌹

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 3 ปีที่แล้ว +33

    අපේ ගමේ හිත හොද මනුස්සයෙක්.. ප්‍රියාන් අයියේ ඔබට සදා ජය..🙏

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 3 ปีที่แล้ว +2

    කොනාර ඔයා ඉස්සර හිටිය තැනයි.දැන් ඉන්න තැනයි දැක්කාම ඔයා ගොඩක් යිස්සරහටම ඇවිත්...ගොඩක් සතුටුයි.....

  • @samithmadusanka8680
    @samithmadusanka8680 3 ปีที่แล้ว +8

    බුදු සරණයි අයියා .. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා .. දුප්පත් මිනිස්සුන්ගෙ දුක දැනෙන ඔබට කවදාවත් වරදින්නෙ නෑ.. 🌹🌹

  • @srimaamarasinghe4412
    @srimaamarasinghe4412 3 ปีที่แล้ว +4

    Thank you so much Priyan Manik . I was able to learn so many things of gems according to your speech.

  • @CGS1129
    @CGS1129 3 ปีที่แล้ว +103

    වාසනාව කියන්නෙ පින. පෙර කළ පින් අනුව වාසනාව අරං එනවා උපතින්ම

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් විඩියෝ එකක් බුදුසරණයි සියලුම දෙනටම තෙරුවන් සරනයි

  • @cheemscheems1925
    @cheemscheems1925 3 ปีที่แล้ว +8

    මැණික් මැණික් මැණික් 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎ඔය හම්බෙච්ච එක විතරයි තව කොච්චර මැණික් අපෙ රටේ හැංගිල ඇතිද ඒව හම්බෙන්ඩ පිං කරල තියෙන්ඩත් ඕනි ඉතිං

  • @malanimalini1573
    @malanimalini1573 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් හැමදාම කරන්නේ රටට සේවයක් කතාවත් හරිම අහිංසකයි තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි

  • @moonlighting4661
    @moonlighting4661 3 ปีที่แล้ว +71

    වටිනා මැණිකක් උනත් වැඩක් නැහැ .වටිනා නිධානයක් උඩ ඉඳන් හිඟා කන ජාතියක් අපි .😠

  • @warnchan7060
    @warnchan7060 3 ปีที่แล้ว

    අදයි ඔබව දැක්කේ ප්‍රයාන්, ඔබ ඉතා පැහැදිලියි. මගේ ඉල්ලීම ලංකාවේ ජරා ජීර්න වූ හොර දේශපාලනයටනම් යන්න හිතන්නවත් එපා. කෝනාර ඔබට ස්තුතියි මෙවන් චරිත ගෙනආවාට. ජය....

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว +10

    ඔබගේ දෙවැනි කතාව තමයි පින් කරපුවා ෆේස් බුක් දානවා කියන එක.
    අනිවාර්යයෙන් අපි කරන පිනක් අනෙක් අයත් දැකලා සාදූ කාර දීලා ඒ පින අනුමෝදන් වෙන්න පුලුවන්. ඒත් ඒවාට සමහරු මඩගහනවා.
    මමත් කරන කිසිම පිනක් ෆේස් බුක් දාන්නෙ නැ දැන්. ඒවාට මඩගහන මිනිස්සු අකුසල් කරගන්න නිසා.
    තෙරුවන් සරණයි .

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      ඔබේ කථාව හරි, හොද වැඩ කරල ෆේස්බුක් යූටියුබ් දාන එක හොදයි ඕකෙ හැමතිස්සෙම නරක ඒවට වඩා සමාජෙට පේන්න හොදවැඩ තමයි තියෙන්න ඕන, ලංකාවත් රටේ නමටත් හොදයිනේ, දකින අයත් සතුටු වෙනවා. බොහොම හොද දෙයක් ඒක.

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +2

    මැණික් සම්බන්ධව කතා කලාම අනිවාරෙන්ම වාසනාව ඕනි. මොකද මැණික් ගලක් කකුල් දෙක මුල තිබ්බත් ඇස් පිල්ලම් ගහනකොට ඒක වෙනස් වෙනවා. අනිවාරෙන්ම මැණික් ගලක් උනත් පෙන්නුම් කරන්නේ ඒකේ වාසනාව තියන කෙනාට.. අත්දැකීමෙන් කියන්නේ ❤

  • @Lakshi127
    @Lakshi127 3 ปีที่แล้ว +56

    100% ඇත්ත වාසනාව කියන දේ අනිවාරෙන් තියෙන්න ඔනා මිනිහෙකුට සාර්ථක වෙන්න♥️✨

    • @ManelPathirana344
      @ManelPathirana344 3 ปีที่แล้ว +1

      Aniwaryenma

    • @Lakshi127
      @Lakshi127 3 ปีที่แล้ว

      @@ManelPathirana344 ♥️

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว +4

      වැරදී බන් ඕක 100%....ධම්මික පෙරේරා මහත්මයම කියනවා තමන් ඒ තැනට ආවේ දැනුමෙන් මිසක් වාසනාව බලන් ඉදලා නෙවේ කියලා

    • @Lakshi127
      @Lakshi127 3 ปีที่แล้ว

      @@Layan--..-- kauru kohoma kiuwth minihek mona krnn giyath kochchr kepavimk thibbth e dewl krnn wasanwa thiyen oni kepavimen deyak kra gnn puluwn eth wasanwa kiyna deta Ita wda deyak krnn puluwn♥️🤙

    • @samindasampath8291
      @samindasampath8291 3 ปีที่แล้ว +1

      වැරදි කතාවක්... වසනාව නෑ කියලා බුදියන් හිටියොත් මොකුත් නෑ. වසනාව අපිම හොයාගන්න ඕනේ... ඒකට උත්සාහය කැපවීම ඕනේ

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    ප්‍රියාන් අයිය මට ගෙදර ඉන්න කලේ. දවසක් මිරිස් ගහක් මුල ලස්සන චුටි දිග ගලක් තිබුනා එක. තද පාට නෙවේ ලා නිල්පාට හරියට කිල් බිත්තරයක් හැට දිගැටි ලස්සන දිලිහනවා. දැන් මට අවුරුදු 51 යි එතකෙට අවුරුදු. 13 යි. මම තාත්තාට එක ගෙනත් දුන්නා. එකාලේ අපේ තත්තලා ගොවිතැන් කරන්නේ ඔය පිටර ගලලා ගංවතුර දනවා අපේ ගෙවල් වල බිත්ති බගයක්ම වතුර තාත්තා කිවුවා මේක මැනිකක්. කියලාළු වුනාට ඒ දවස් වල එහෙම ගතක් නැහැ මම වටිනාකමට ආශාකලා නොවේ ලස්සනට ලග තියාගන හිටියා. ඒ දවස්වල අපේ ඉස්සරහා කැමරේ තමා මේසේතියේන්නේ එක උඩපෙන් පෑන් පැන්සල් එමාදිවට තේ බොන කොප්ප හිටන් තිබුනේ එමෙසේ උඩ අපේ ගෙදරට මවලා දෙන්නෙක් ආවා එයාලා නිතරම බුලත් විට කන්න තාත්තා එක්ක කරකර ඉදලා යනවා. තාත්තා කිවා කෙයි අර හම්බුන ගලගෙන්ඩකෝ මේ මමලාට පෙන්නන් කියලා මම ගෙනත් දුන්නා. එයලා බල බල කරක කරක හිටියා එක මාමා කොනෙක් කිවා මේක මැනිකාක් කියලා ඉතින් එයිට එහා විස්තර මම දන්නේ නැ මට අපසු දුන්නා මම මෙසේ ලාච්චුවට දැම්මා. දවස් තුනකට පස්සේ තාත්තාගේ අක්කා බැඳපු එ. මාමාට පෙන්නන්න ගෙන්න කිවා පස්සේ බලපුහාම එක තිබුනේ නැහැ අද මත් මම තාත්තාට ඔය ගැන කියනවා තාත්තා කිවා කවුරු ගත්තාද දන්නැ ඇත්තටම කියලා. එකම වාසනාව නැතිකම

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +9

    අපිට එයාගෙ පුද්ගලික දේවල් වැඩක් නෑ මම දැක්කා ගොඩක් අය ට උදවු උපකාර ක ලා එක වටිනවා

  • @a.deepthi2903
    @a.deepthi2903 3 ปีที่แล้ว

    මනුස්සයන්ට රුපියලකින් හරිඋදව්වත් තියෙනවා නම් ඒ මනුස්සය තමයි හොඳම මනුස්සකම ඇති මනුස්සයෝ. ප්‍රියාන් සර් ඉදිරියටම ගිහින් අපේ දුප්පත් ජනතාවට උදව් කරන්න. ඔයාට ඉදිරියටම යන්න තව තව උදව් කරන්න දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉල්ලා සිටිනවා. වෙන මිනිස්සු වගේ madi ගහගෙන පොදි බැඳගෙන ඉන්නේ නෑ. දුප්පතුන්ට උදව් කරනවාට ගොඩාක් ස්තුතියි.

  • @prasannamadhusanka
    @prasannamadhusanka 3 ปีที่แล้ว +5

    කලු ගල් පවා මැණික් වේවා 💎❤️

  • @nissankayakkala3970
    @nissankayakkala3970 3 ปีที่แล้ว

    හොද අදහස් ටිකක් ප්‍රියාන් මහත්මයා ඉදිරිපත් කලේ. අපිත් අදහසක් ඒකටම එකතු කරනවා. කෙනෙකුට මැණිකක් ලැබුනේ වාසනාව සහ උත්සාහය මත. නමුත් රජය ඒ දේ මන්කොල්ල කනවනම් එතන තියෙන නීතිය කුමක්ද රජය කරලා තියෙන්නේ අර වාසනාව මන්කොල්ල කාපු එක. අනික ඔබතුමා කරන පිංකම් ලෝකයේ අනෙකුත් අයට දැනගන්න ඉදිරිපත් කිරීම අනුවන කමක් හැටියට දකිනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ.එදා අනේපිඬු සිටුතුමා 64 කෝටියක් කහවනු වියදමකරලා ජේතවනාරාමය හදලා බුදු රජාණන් වහන්සේට පූජා කිරීම හොර රහසේද කළේ. ඒ පිංකම දැකීමෙන්ම කීදෙනෙක් ස්වර්ගයේ ඉපදුනාද. ඉතින් එයට යමෙක් අකමැති නම් ඒ පැහැදිලි ඉරිසියාව. ඔබතුමාගෙ ජීවිතයත් වෙනසක් නොකර එකම විදියට පවත්වනවට වඩා ධරමය පැත්තෙන් වෙනස් කර ගැනීම වටිනවා.

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 ปีที่แล้ว +8

    බුදු දහමට අනුව ජීවත් වෙනවනං කවදාවත් වරදින්නෙ නෑ හොදම උදාහරණය තමෛ ප්‍රියාණ් මහත්තය 😊😊🙏

    • @tharakanuwan9226
      @tharakanuwan9226 3 ปีที่แล้ว +1

      අඩේ🤣🤣🤣🤣

    • @beruwalaanniyan6018
      @beruwalaanniyan6018 3 ปีที่แล้ว

      මූ මොන ලබ්බෙක්ද , මූ කියන විදිහට මූ ඉන්න ඕනෙ බිල්ගේට්ස්ටත් උඩින්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +1

    කතාව ඇත්ත. වාසනාව නැති නම් , මුකුත් නෑ .වාසනාව , අපි සිත සතුටින් දන් දීමෙන් ලැබෙන්නේ . මැනික් ගැන විස්තර දැනගත්ත.හොඳයි .

  • @sornamfernando410
    @sornamfernando410 3 ปีที่แล้ว +11

    සාඩම්බර ශ්‍රි ලාංකිකයා,නිහත්මානි ලාංකිකයා ගැන අදහසක් දීගෙන යන්න.ප්‍රියාන් අයියේ ආදරෙයි❤️❤️🙏

  • @anomaanu3587
    @anomaanu3587 3 ปีที่แล้ว +1

    මෙිතුමා හරිම අවංක සාදාරනව ජිවත් වෙන කෙනෙක් මමත් විස්වාස කරන හරිම ආමස චරිතයක් බුදු සරනයි ඔබ තුමාට 🙏

  • @sltipsmanager2988
    @sltipsmanager2988 3 ปีที่แล้ว +28

    කොන්ඩෙ බැදලපු චින්නු නම් අපි ..මෙ විඩියො එක සතුටින් බලන්න තිබ්බා...
    🤭 එහෙම බැ නෙ...අපිත් ලන්කාවෙ නෙ.....🇱🇰😂🖤

    • @kasunshewan9042
      @kasunshewan9042 3 ปีที่แล้ว

      Mata wishwasai Meka mahinda watin na kiyala pitaratata vikunai nodakin 😡😡

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 3 ปีที่แล้ว

    Ane ara හාමුදුරුවන්ට උදව් karanna මහත්තයා .ඔයාගේ කටහඬ harima පැහැදිලි කටහඬක් .හැමදේම perakarapu pin.🙏🙏🙏

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +124

    අපිට ඔය වගේ එකක් හම්බුනොත් නිකන් ගලක් කියල කඩලා දායි 🤣🤧

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +2

      😆

    • @nilanginilangialuthgedara5153
      @nilanginilangialuthgedara5153 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +3

      🤣 අනිවාර්යයෙන්ම ,

    • @PP-ik3fq
      @PP-ik3fq 3 ปีที่แล้ว +7

      බැම්මකුත් බදිනවා බං කෑලි කඩලා

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 ปีที่แล้ว +4

      ඒකනං ඇත්ත...මාත් යන්න ඕනැ මැනික් පාඨමාලාවකට....

  • @SunilSunil-xw9fr
    @SunilSunil-xw9fr 3 ปีที่แล้ว +1

    මල්ලි ඔයා කරන සංවාද ඉතාමත් ආකර්ෂණීයයි තවත් මෙවැනි සංවාද අපට ගෙන එන්න තුති

  • @maneesha8693
    @maneesha8693 3 ปีที่แล้ว +91

    වාසනාව යි උත්සහයයි තියෙයි නම් ලෝකේ ලොකුම දනවතා උනත් වෙන්න පුලුවන් 🥺👌🌸

    • @shiransuranjith7576
      @shiransuranjith7576 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @tharindumadushanka5753
      @tharindumadushanka5753 3 ปีที่แล้ว

      Wasanawa kiyanne uthsahaya thamai bn wasnawata wada balawath uthsahaya wasanawa thibila uda balan idapn ethakota labei pissuda bn wasanawa kiyala deyak na uthsahaya thiyenawanam wasanawa nikanma lagata ei wsanawa kiyanne nikan labema deyak nemei api Laba ganna oni deyak udaharana oni tharam dennam Anika priyan kiyanne patta pal boru larayek mu mahindata gotta allapu ekek mu vidio dagena haminenna haduwa neda habai a chande kale mahindala genna mahindalge iththongen ekek me inne dn mu ko udau laranwada mu pennawath na mole thiyena umta therewa harakta owa therennne ma

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 5 หลายเดือนก่อน

    සවනට යොමුඋන කථාව හරිම සංවෙදියි
    නමුත් මහත්මා ගතිගුණ වලින් පිරිපුන්
    ඹබවැනි කෙනෙකුට ඹවනිතත්වයකට
    උදාඋනානම් කවර කථාද
    තුන්ලොවක අග්‍ර බුදුපියාණන් වහන්සෙටත් ගැරහුම් තිබ්නත් නොසැලුනි
    ඹබ තුමාට සදාජය පතමි
    දලදා සමිදු සරණයි

  • @praveenmadushanka8615
    @praveenmadushanka8615 3 ปีที่แล้ว +52

    දෙකයි පනහෙ හාල් කෑලි පොඩ්ඩක් ඇග පෙන්නල photos facebook දාද්දි හොදයි අපේ උන්ට...කොටි ගනන් වියදම් කරල අසරන මිනිස්සුන්ට උදව් කරල fb දාද්දි ඒවා බලන් ඉන්න බෑ අපේ උන්ට...

  • @ramyajayalath9975
    @ramyajayalath9975 3 ปีที่แล้ว

    ප්‍රියාන් මල්ලි බුදු සරණයි !!! ඔබතුමා කරගෙන යන උතුම් සත් ක්‍රියාව දිගටම කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......
    ජයෙන් ජයම වේවා!!!

  • @rajapaksheraju9007
    @rajapaksheraju9007 3 ปีที่แล้ว +7

    හොඳ වැඩ සටහනක් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා,,,,,, හරිම සතුටුයි, ආදරෙයි ප්‍රියාන් අය්යේ,,, තෙරුවන් සරණයි

  • @ganganiroshani8086
    @ganganiroshani8086 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ඔබ කරන දේවල් දැකලා අපි සතුටු වෙනවා.හේතුව ඔබගේ උදව් දැකලා තව ගොඩක් දෙනෙක්ට හිතෙනවා අපිත් මෙවන් පිංනක් කලොත් හොදයි කියා.එම නිසා ඔයා මාධ්‍ය ට පේන්න කරන්න .එක එක පිස්සෝ කරන කියන දේවල් අපිට අවශ්‍ය නෑ. ආදෙරෙයි හැමදාමත් ..තෙරුවන් සරනයි ..🙏

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +59

    හරිම වෙලාවෙදි ඕනම විඩියෝ එකක් කොනා...නියමයී..🤩😎

  • @NandanaJayasinha
    @NandanaJayasinha 4 หลายเดือนก่อน

    සර් . ඔබ රටට පහලඋනු උතුම් මිනිසෙක් . බුදු සරනයි ....💎💎💎💎.ඇහැලියගොඩ .

  • @dineshkumara5185
    @dineshkumara5185 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ නිහතමානී චරිතයක් ප්‍රියාන් මැණික් කියන්නේ කියනවනං ඉතින් මමත් දකුණෙ කෙනෙක් එයා ඇල්පිටිය මම කොස්ගොඩ ඔයාට වැඩි වැඩියෙන් තව ලැබෙන්න ඕනේ බුදුසරණයි ඔයාට 🙏

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว

    සහතික ඇත්ත ඔබතුමා කියන කතාව මනුස්සයෙක් දියුණු වෙනවා නං හොඳට ඉන්නවනම් ඒක බලන් ඉන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว +8

    ප්‍රියාන් මහත්තයා කියන වාසනාව කියන කතාව 100% ක් ම හරි.
    ජාතික කතා වලත් එවැනි කතා තිබෙනවා.
    තෙරුවන් සරණයි .
    යහපතක්ම වේවා

  • @chari194
    @chari194 3 ปีที่แล้ว +2

    මාත් රත්නපුරේ,පතල්වල කිලෝමීටර් ගනන් දෝනා යනවා කියලා ඇහුවමයි. කෝටි ගානෙ මැණික් පොකුර වගේම මුගෙ මැණික් ගැන දැනුමත් බොරු. එහෙන් මෙහෙන් අහුල ගත්ත වචන ටිකක් විතරයි

    • @tharakanuwan9226
      @tharakanuwan9226 3 ปีที่แล้ว

      වඩාගෙන ඉන්න අය පිලිගන්නෙ නෑ.පවු.

  • @-knowledge3705
    @-knowledge3705 3 ปีที่แล้ว +13

    රටේ සියලු පාර්ශවයන් ආකල්ප පරිපූර්ණ කරගන්න තෙක් ලංකාව දියුණු කරන්න බෑ

  • @chamindawimalasena1991
    @chamindawimalasena1991 3 ปีที่แล้ว

    හොඳ හදවතක් තියෙන පරාර්ථකාමි මහත්මයෙක් .අසරණ අහිංසක මිනිස්සුන්ට වැඩි වැඩියෙන් උදව් කරන්න වැඩි වැඩියෙන් ලැබේවා ! ප්‍රියාන් මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා ! බුදු සරණයි !

    • @kumarijayalath9351
      @kumarijayalath9351 3 ปีที่แล้ว

      ana.aiya.mata.oya.udawwak.karannako.mama.naya.wagayak.thiyanawa.gawa.ganna.amarui.poliyata.aragana.thiyanna.mama.mama.poiya.pamanai.gawanna..akath.bagayai.ma.naya.nisa.maga.jiwethayama.asarana.wala.gamat.yanawa.mama.poliyawath.gawa.ganna.amarui.maga.daruwo.danna.dala.mata.rata.yanna.wenawa.ma.naya.nisa.minissunta.ma.dawal.dananna.na.ada.mama.maga.jiwethayamma.wandi.gawanawa.daruwo.danna.samaga.aka.wahalak.yata.jiwath.wanna.mata.udaw.karanna.ma.naya.athmayan.mata.gala.wanna.udw.karanna.oyata.aya.pin.karanna.oni.na.maga.daruwo.danna.gana.dukai.

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 3 ปีที่แล้ว +5

    හොද වැඩ කරන අයට හැමදාම මඩ එයින් නොසැලී ඉදිරියට යන ඔබතුමාට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා

  • @sampathathapattu9905
    @sampathathapattu9905 3 ปีที่แล้ว

    ප්‍රියාන් මල්ලී ඔබ වැනි අග්‍රගණ්‍ය ශේෂ්ඨ ගතිගුන වලින් හෙබි සුන්දර මිනිසෙකු මා මිහිපිට දැක නොමැත.ඔබ වැනි නායකයින් තව දුරටත් මේ රටට බිහි වේවා ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asikalakmali7790
    @asikalakmali7790 3 ปีที่แล้ว +29

    ජෙසු පිහිටයි බුදු සරණයි
    ඉදිරියට යන්න තව තවත්

    • @ajithinnawaaethiajith2761
      @ajithinnawaaethiajith2761 3 ปีที่แล้ว

      Ane miss......me mhaththayage nambar aeka hoya ganna udau karannako plis mama duppath kollek mama bedala lamai dennek innawa mata geyak ne waththak thiyenawa mata kamara dekak hari hada ganna kiyala udu karanna kiyannako

    • @Donora.
      @Donora. 3 ปีที่แล้ว +1

      ජේසු අදහංවනං ජේසුපිහිටයි කියන්න..
      බුදුන් අදහනවනං බුදු සරණයි කියන්න..
      ජේසු පිහිටයි බුදුසරණයි කියද්දි ඒක නිකං හරියට භූමිතෙලුයි තැඹිලි වතුරයි වගේ.. සිද්ධාන්ත දෙකක දහමවල් දෙකක්..
      ඔයා ඔය ඉන්න රටේ ආගමික නායකයෙකුට කියල බලන්නකො ඔය දෙබිඩි දිව දෙකේ බෙලහීන අවස්ථාවාදී bless එක..
      උන්ට පුකෙනුත් හිනා යයි මුන් වගේ කපටි අවස්ථාවාදී අය දැක්කහම🤧🤧🤮🤮🤮

    • @user-lg7ng7wz6w
      @user-lg7ng7wz6w 3 ปีที่แล้ว

      @@Donora. ow bn eeka attha

    • @braind4381
      @braind4381 3 ปีที่แล้ว

      @@Donora. ඕනවට වැඩිය දන්නවා කියලා පෙන්නන්න එපා මොකද බුදු දහම අදහනවනම් ඒකෙ තියෙන දේවල් මුලින්ම ඉගෙන ගන්න බුදුහාමුදරුවන් කවමදාවත් කියලා නෑ අනිත් ආගම් අදහන්න එපා කියලා.. ජේසුගෙ ආගම ගැනනම් වැඩිය දන්නෙ නෑ.. ඒත් හැම ආගමටම ගරු කරන්න පුරුදු වෙන්න ..ඔයාගෙ අම්ම අදහන ආගම තමයි ඔයා අදහන්නෙ ඔයා ඉපදෙන්න කලින් කවුරුත් ඔයාට මේ ආගම අදහන්න කියලා පිටේ ලිව්වෙ නෑනෙ .. අනික ඔය වගේ වචන නිසා තමයි නිකන් ඉන්න මිනිස්සුත් රන්ඩු වෙන්න පටන් ගන්නෙ 👊 ආගම් කියන්නෙ ඔයාට වෙන් උන එකක් නෙව්ව්‍යි ඒක නිසා ඔයාට බෑ ඒක වෙනස් කරන්න 👊👊❤️❤️

    • @Donora.
      @Donora. 3 ปีที่แล้ว

      @@braind4381 ආගමක් කියන්නෙ මිනිසුන් නිර්මාණය කල දෙයක්..
      මේ ඔක්කොම ස්වභාව දහමේ නිර්මාණයි...
      මම අදහන්නෙ ඒ දහමයි ..
      බුදුන් පවා සොබාදහමේ නිර්මාණයක්.
      උන්වහන්සේ දෙසුවෙ ස්වභාදහමේ සත්‍යතාවයක්.
      ඒක චින්තනය වැඩි දියුණු කරල ලස්සනට පිලිවෙලට සකස් කරල අපට දේශනා කරල තියේ.සරලව හිතල බැලුවොත් මේ හැම දේකම ඇතිවන නැතිවන බවත්..
      බූදු දහමේ මෙයින් පොයින්ට් එක ආර්යය අෂ්ටාංගික මාර්ගයත් මධ්‍යයම ප්‍රතිපදාවක කරන මානසික ඒකාග්‍රතාව යන මේ හැම දෙයක්ම ඇති වන්නේ මනුෂ්‍ය සිත් තුල පමණකි යන්න.තිරිසං සිතකට ඔය කිසිවක් කරන්න බෑ කියන එකෙන් තේරෙනවා මේ ලෝකය ස්වභාව දහමේ කුමක් හෝ ශක්තියක් වටා හැම දෙයක්ම ගොඩනැගිල කාලයට සාපේක්ෂව එය පරිහානියට(නැතිවීම) පත්වන බව....
      මේ වචන පවා අස්ථිර නං..
      අර ඔයා උඩ කීව දන්නවා කියල පෙන්වීමත් අස්ථිරයි..
      ඒ වගේම ජේසු පිහිටයි බුදුසරණයි කියද්දි කට්ටිය හිතන් ඉන්නව නං ඒකෙ ගැබ් වෙලා තියෙන්නෙ හැම ආගමකටම ගරු කරනවා වගේ සිගිති ආතල් එකක් නම් මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම උන් උන් අදහන ආගමේ පිහිටට බුදුසරණයි කෑල්ල දාන්න ඕනෙ නේද ඔවුනොවුනගෙ භාෂා වලින්..
      ඒත් ඒක මේ විදිහට භාවිතා කරනවා මම නං දැකල තියෙන්නෙ ඔය මෑත කාලයේ බෙලහීන කොදු නැති ආගමක් ජාතියක් නැති කල්ලතෝනි සෙට් එකක්...
      හොදම උදාහරණය ඔයා🤭🤭

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว

    කෝනාර ඉතාම වටිනා කරුනු කීපයක් දැන ගන්න ලැබුන ඒ වෙනුවෙන් බොහෝම ස්තූතියි දෙදෙනාටම. ප්‍රියාන් අයියගෙන් අහල කියන්න පුලුවන්ද නීත්‍යානුකූලව බලපත්‍රයක් අරන් ලැබෙන මැණික් ගලක් විකුනද්දි වදින tax ගැන ඒ කියපු දේ පැහැදිලි කිරීමක් ඕනෙ

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +63

    ප්‍රියාන් මැණික් අයියා , MG ධනුශ්ක වගේ 🙂❤️❤️

    • @nimeshdew6266
      @nimeshdew6266 3 ปีที่แล้ว +1

      ඔව්. තවත් කෙනෙක් ඉන්නවා ප්‍රියාන් අයියා වගෙ ❤.
      Feedback එකෙ Drams Play කරන්නෙ...
      එයාගෙත් Face cut ප්‍රියාන් අයියා වගේමයි...❤

    • @dhineshchathuranga4896
      @dhineshchathuranga4896 3 ปีที่แล้ว

      Mama meyaa gana dhannawa mada gahana aya nikan mada gahanna monawa hari dheyak unoth witharayi

    • @nimeshdew6266
      @nimeshdew6266 3 ปีที่แล้ว

      @@dhineshchathuranga4896 ඔයා මොකක්ද ඒකෙන් අදහස් කරේ බ්‍රෝ 👊

    • @malaamalani9694
      @malaamalani9694 3 ปีที่แล้ว

      Ou.e.wagemai

  • @sarathrajapaksha9745
    @sarathrajapaksha9745 3 ปีที่แล้ว

    ඔබේ මුල් කාලයේ දාපුවා මම දිගටම බැලුවා ප්‍රියාන් මැණික් ඔබ අපේ රටේ වටිනා සම්පතක්,ඒවගේම නොසැලෙන චරිතයක්,.. ඔබට දීර්ගායු වේවා...

    • @SangeethShan-co6qo
      @SangeethShan-co6qo ปีที่แล้ว

      Ane. Oba. Tuma.apatath.udau.karanna.oba.tumata.pin.jesu.pihitati

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +57

    වෙලාවකට හිතෙනවා ඔය වගේ ගල් කොච්චර විසික් කරලා ඇතිද කියලා 🙂❤

  • @manjulaguruga4703
    @manjulaguruga4703 3 ปีที่แล้ว

    ඔබ තුමා වගේ අය අපේ රටේ දේශපාලන කටයුතු කරානම් මිනිසුන් ගේ වාසනාව ඔබට තේරැවන්සරණ. . . . 💜💜💜💜💜

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +17

    වාසනාව මුල්ම හේතුව කියන එක සහතික ඇත්ත .අත්දැකීමෙන් කියන්නෙ. මම ජීවිතේ ගොඩ යන්න මාර විදිහට වෙර ගත්තු කෙනෙක්. ඒත් එතනමයි. අපිට ලැබෙන ප්‍රමාණයක් තියනවා . එච්චරයි.

    • @kk-xk2hr
      @kk-xk2hr 3 ปีที่แล้ว +1

      උත්සහ කරන්න අත්හරින්න එපා

  • @azt2398
    @azt2398 2 ปีที่แล้ว

    ආදරෙයි උත්තම ඇත්ත ප්‍රියාන් මැණික්ගේ කතාව ඇත්ත වෙන්න ඕනේ රටේ අවාසනාව අපේ අවාසනාව බුදුසරණයි ❤

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 ปีที่แล้ว +61

    හැමෝම කියන්නෙ මේ කොහෙද තීන ලොකුම මැනිකක් ගැන, කවුරුත් කියන්නෑ අපේ ගෙදර ඉන්න මම මැනික ගැන,,,,,

  • @samarakone157
    @samarakone157 3 ปีที่แล้ว

    තව තවත් පිංදහම් කරගන්න වාසනාව ලැබේවා දෙදෙනාටම...ආඩම්බරයි නුඹ ගැනනම් මහත්තයෝ....ජයමවේවා....

  • @matheeshaprabath8971
    @matheeshaprabath8971 3 ปีที่แล้ว +33

    මට විතරද හිතෙන්නෙ, කෝටී ගානක් වටින ගලක්, වටින්නෙ නෑ කියලා කතාවක් මවලා ඒලටත් කෙලියා කියලා🤔😒

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 ปีที่แล้ว

    අපේ රටේ ගොඩක්ම මිනිස්සු එහෙම තමයි. ප්‍රියාන්. ඔයා ඉස්සරහටම යන්න. සියලු දෙවියන් ගේම පිහිටයි! නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!

  • @sh-sw6jd
    @sh-sw6jd 3 ปีที่แล้ว +10

    අන්ලයික් කරපු උන් මේ කොනට❤️

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว

    හරිම නිහතමානි කෙනෙක් ඔබ.. පියාන් මැනික් කියන්නේ මැනිකකට වඩා වටින චරිතයක්.. එදා ඉදලම දන්න චරිතයක්.. බුදු රණයි ඔබට

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 3 ปีที่แล้ว +17

    ප්‍රියාන් කියන්නේ ලස්සන චරිතයක් ... ජයෙන් ජය..

  • @slsupervidieos1548
    @slsupervidieos1548 3 ปีที่แล้ว +2

    යකො ඒ ගල පිලිබද ප්‍රියාන් අයියගේ අදහස එනකන් මග බලන් ඉදියේ ❤️❤️

  • @thusinidananjani3468
    @thusinidananjani3468 3 ปีที่แล้ว +4

    ප්‍රියාන් මැණික් හරිම නිහතමානී චරිතයක් ....💎🇱🇰😍😘
    කෝණාර අයියටත් හදවතින්ම සුබ පතනවා දිගටම මේ වැඩ ටික හොදට කරගෙන යන්න...👌😍

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 ปีที่แล้ว

    අැත්තටම මම නම් ප්‍රියාන් මැනික් කියල එක්කේනේ ඉන්නවා කිියල දන්නේ මේ විඩ්යෝ එකක් බලලා මම පින්දෙනවා ඔබතුමාට තව තව අසරනයන්ට පිහිටවන්න දිර්ය ශක්තිය ලැබේවා

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +34

    ඒ වගේ මහා නිදානයක් ලබන්න පින තියෙන්නත් ඕනේ😍

    • @athalcheems3877
      @athalcheems3877 3 ปีที่แล้ว

      යකෝ මෙතනත් ඉන්නවා

    • @kmh1512
      @kmh1512 3 ปีที่แล้ว

      උබේ වැඩේ මොකක්ද බන් කමෙන්ට් කරන එකද?

  • @muheedabdeen2814
    @muheedabdeen2814 4 หลายเดือนก่อน

    A very nice presentation. Wish you success on your business endeavor and your service to less fortunate human lives

  • @Binancellcc
    @Binancellcc 3 ปีที่แล้ว +82

    කෝණාර අයියා 1M ගහපු දවසට අපිටත් සතුටු වෙන්න පුලුවන් 😁

    • @udayadarshanasilva3157
      @udayadarshanasilva3157 3 ปีที่แล้ว

      තව කාලාන්තරයක් ඉන්න වෙයි.

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 3 ปีที่แล้ว +1

    අපිට වාසනාවක් නැ තියනවනන් අපිත් ගොඩ ... ප්‍රීයාන් අයියා දෙශපාලනයට යන්නෙ නැ කියපු එකට ගොඩක් සතුටුයි ...

  • @krishandiluksha1369
    @krishandiluksha1369 3 ปีที่แล้ว +18

    පොල්තෙල් වල ප්‍රශ්නයක් ආවේ නැහැ.
    නැවක් ගිලුනද කියලා මතක නැහැ.
    හොරු නිදහස් උනාට කමක් නැහැ.
    නැව් ගිලුනා දැනුනේ නැහැ.(නැවේ සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ)
    මුහුදට මුකුත් උනේ නැහැ..
    අලුතින් පාත් උන මැණීකක් අල්ලගෙන..චියුංගම් එක වගේ හප හප ඉන්නවා..ඔකත් තව ටික දවසයි..පාස්කු ප්‍රහාරයට හෙතු උන් අපරාධ කාරයෙක් නැහැ...එවා එහෙම්ම යට ගියා..ඔන්න ලංකාව..🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰

    • @aw4360
      @aw4360 3 ปีที่แล้ว +1

      පාස්කු ප්‍රහාරය?

    • @krishandiluksha1369
      @krishandiluksha1369 3 ปีที่แล้ว

      @@aw4360 එහෙම දෙයක් උනාද බ්‍රො..😔

    • @Alex-lh1wh
      @Alex-lh1wh 3 ปีที่แล้ว

      😅මොනවතේ මේ කියන්නේ. එහෙම මොකුත් උනේ නෑ

  • @kaushalyarathnayake5754
    @kaushalyarathnayake5754 3 ปีที่แล้ว

    මහනුවර රෝහලේ පිළිකා රෝගීන් ට අවශ්‍ය විකිරණ යන්ත්‍රය නිතර ක්‍රියා විරහිත වන බැවින් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වේ.
    ඒ සඳහා මූලික වී කටයුතු කිරීමට හැකි නම් ඔබතුමා ට බොහොම පින්.
    ඔබතුමා ට බුදු සරණයි!

  • @fitness7901
    @fitness7901 3 ปีที่แล้ว +18

    ලොකු ප්‍රශ්නෙකට උත්තර හ්ම්බුන කට්ටිය කෝ......🙄

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว

    ප්‍රියා මැණික් සහෝදරයා මිනිස්සු ගහන ගල් මඩ එකතු කරන් ඉදිරියට යන්න අපි කාටවත් වයිර නොකර ඉන්න එක මනුස්ස කම ගල් මුල් අතරෙන් මිනිසාට ජය ලැබේ 🙏🙏