Ananda Hamuduruwo | සම්බුදු දෙපා මත හඬා වැළපුන ආනන්ද හිමි | සංවේදී කවිපෙළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @chandimapriyadarshani8378
    @chandimapriyadarshani8378 ปีที่แล้ว +24

    ආනන්ද තෙරනුවන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @Ishan_Aloka57_
    @Ishan_Aloka57_ 11 หลายเดือนก่อน +24

    අනේ අද බුදු රජාණන් වහන්සේ සිටිනවානම් කොච්චර දහම් දෙසයිද
    මෙම කවි පෙල ඇසු දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏😢

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +28

    මෙම සංවේදී කව් පදරචනය ව්ඩ් යෝව නිර්මාණ ය ට ගායනා කරන ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷 සාදු සාදු සාදු

  • @dlakmini338
    @dlakmini338 11 หลายเดือนก่อน +16

    🥺🥺 උතුම් ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා 🙏❤️🙏🙏🙏
    අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏 😢😢අනේ කී වතාවක් ඇහුවද දන්නේ නෑ

  • @pushpa7300
    @pushpa7300 ปีที่แล้ว +20

    කව්බන අසන විටසිත පහන් වෙනවා ඔබ වහන්සේට පින්

  • @amilaamia9218
    @amilaamia9218 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු මම හර්‍රම ආසායි කව් බන බන කතා අහන්න මගෙ නමස්කාරය වෙවා ඔබ වහන්සෙට සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @tharangamx5203
    @tharangamx5203 ปีที่แล้ว +11

    අපේ හමුදුරුවනේ මගේ නමස්කාරය වේවා....?🙏🙏🙏🙏බුදුසරනයි

  • @maleekasubasani8794
    @maleekasubasani8794 ปีที่แล้ว +6

    පින්බර සාමනේර වහන්සේගේ ගායනයටද උතුම් ලෙස හිස නමා ගරු කරමි.❤🙏🙏🙏❤

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu ปีที่แล้ว +6

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @AmeshaKannangara-vx3ig
    @AmeshaKannangara-vx3ig 10 หลายเดือนก่อน +23

    තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🌹🌹🌹🌹

  • @nishshankasaduna3594
    @nishshankasaduna3594 ปีที่แล้ว +6

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @danawardanakodippili4177
    @danawardanakodippili4177 ปีที่แล้ว +10

    සාදු 🙏සාදු 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RanjithSuranga-p4x
    @RanjithSuranga-p4x ปีที่แล้ว +9

    සසරේ කවදා හෝ දිනක නිවන් දකින්නට වාසනා සක්තිය ලැබේවා එයයි මාගේ පැතුම

  • @shalindashalinda8285
    @shalindashalinda8285 3 ปีที่แล้ว +153

    මෙවැනි කවිබණ ගායනා කර මිනිසුන්ගේ සිත් සනසන ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දිර්ඝයුෂ ලැබේවා !!!

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว +35

    බුදු හිමියන්ගේ සෙවනැල්ල සේ හිඳිමින් තමන් වහන්සේගේ දිවි දෙවැනි කොට බුදුන් වහන්සේට ඇප උපස්ථාන කල, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූත්, මහා තෙදැති ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 11 หลายเดือนก่อน +6

    කරුනා රසයෙන් හදමඩල නිවිසැනසෙන්නෙය
    සසර සැරිසරනතුරාවටම
    මෙවනිදහමිරස යෙන්සවන්පත්වලටමුසුවෙවා
    සූවාමින් වහන්සෙට දීර්ගායුස ලැබෙවා
    සාධු සාධු සාධු

  • @NirosaDamanthi
    @NirosaDamanthi 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏මම මෙි කවි පෙලට ගොඩක් අාදරෙයි🙏🙏🙏🙏🙏🙏

  • @purnarandika2991
    @purnarandika2991 3 ปีที่แล้ว +189

    මම මේ කවි පෙලට හරි ආදරෙයි !!, මම ගොඩක් වසනවන්තඉ🙂🙂😮😮😮😥😥😥😥 , මම ඉපදෙන කොට බුදු හාමුදුරුවෝ හිටියනන්😥😥😣🙏🙏🙏🙏🌺❤️❤️❤️❤️❤️

    • @nadithavidarsha2978
      @nadithavidarsha2978 3 ปีที่แล้ว +9

      Hm mage budun ma ipadena Vita sitiyanam..........😭😭😭🥺

    • @akilajayawardana8038
      @akilajayawardana8038 2 ปีที่แล้ว +3

      @@nadithavidarsha2978 m

    • @gangadarshani5646
      @gangadarshani5646 2 ปีที่แล้ว +3

      Ada kalayata watinwa

    • @lahirudvm1766
      @lahirudvm1766 ปีที่แล้ว +3

      ඕන් බ්‍රදර් මන් 100 කෙරුවා

    • @MudithaMuditha-f5f
      @MudithaMuditha-f5f 6 หลายเดือนก่อน +1

      ​@@nadithavidarsha2978 ඔව් අනේ 😢😢

  • @sharmi6955
    @sharmi6955 3 ปีที่แล้ว +110

    වඩිනු මැන යලිත්.. ලොව්තුරු බුදු පියේ..
    මේ දේශය සුවපත් කල මැනවි.🙏🙏

  • @ChirathSasmitha-b7f
    @ChirathSasmitha-b7f ปีที่แล้ว +4

    Me kavi pela marama sanaseemak matanam ❤❤🙏🙏🙏

  • @dashanidilhara6545
    @dashanidilhara6545 3 ปีที่แล้ว +59

    බෞද්ධ යෙකු විම ගෙන ගොඩක් අඩම්බරයි.ජිවිටෙ යහපත් lesa gatha karanna හෙමොම.බුදුසරණ hema denatama.parissamen ina..☸️☸️🤲🙏

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h ปีที่แล้ว +4

    Kawya vishadara oba wahansege voic e very nice sadu.. sadu.. mulu lokayatama asethwa..,

  • @janakawijethunga1757
    @janakawijethunga1757 3 ปีที่แล้ว +132

    අනේ අපේ හාමුදුරුවනේ, මෙතරම් සංවේදී කවි පෙළක් ඔබවහන්සේ සුගායනය කරන අපූරුව.බුදු පුතෙකුට මිසක් ගිහි අයෙකුට මේ සංයමය ඇති වෙයි ද දෙවියනේ..!!

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +106

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ....සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

    • @ranjaniedirisinha6608
      @ranjaniedirisinha6608 2 ปีที่แล้ว +3

      හරිම ලස්සන යිඅපහමුදුරුවනෙ

  • @saumyaransani9261
    @saumyaransani9261 3 ปีที่แล้ว +78

    මේක අහන හැම මොහොතකම සිතට පුදුම සැනසීමක් දැනෙනවා සාදු සාදු සාදු

  • @dinukadinhars7236
    @dinukadinhars7236 2 ปีที่แล้ว +33

    අප මහා කරුනික වු බුදු පියාණන් දෙසු daramaya අනන්තයි....
    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏යලිත් වඩිනු mena budu piyanani😔😔🙏

  • @animalfunny7343
    @animalfunny7343 3 ปีที่แล้ว +30

    සම්බුදු දෙපාමුල හඬාවැලපුනු ආනන්ද තෙරුන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @sandyaramyalatha7376
    @sandyaramyalatha7376 3 ปีที่แล้ว +43

    හිතට ලොකු සැනසීමක් දැනුනා,පාසල් යන අපි වගේ ලමයි හැමෝම මේ කවි බන වලට සවන් දෙන්න,👍

    • @ChamindaKumara-m8h
      @ChamindaKumara-m8h 11 หลายเดือนก่อน

      Aniwarennam budhunge dhama kiyala boru kiyana hamuduruwo innawa. Ewata ahuwenna nathuwa ape dhama api raka gamu. Tawa ekak mage mathe mulu lokema wenas unath mama mage budhunge sarana labanawa upadina hema athmayakama. Sadu sadu 🇱🇰

    • @GamingDragon-i3c
      @GamingDragon-i3c 5 หลายเดือนก่อน

      Aththemma

  • @sanjeewaroshan4465
    @sanjeewaroshan4465 2 ปีที่แล้ว +26

    අැත්තටම කදුලු එනවා හාමුදුරැවනේ ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anurashantha4488
    @anurashantha4488 4 ปีที่แล้ว +208

    මා බෞද්ධයකු වි ඉපදීම ජිවිතයයෙ ලබු ලොකුම පිනයි... එමගින් ජිවිතයෙ යථාර්ථය අවබෝධ කර ගතිමි ...බුදු සරණයි ...

    • @BeatyOfLife
      @BeatyOfLife 4 ปีที่แล้ว +5

      Nithara Nithara saddharma shrawanaye ha kalyana mithurun ashraye yedenna mithraya obahata me Katuka sansara Gamana niwa damimata haki wewi🌼🙌❤️

    • @anurashantha4488
      @anurashantha4488 4 ปีที่แล้ว +3

      @@BeatyOfLife ow. Thanks bro.

    • @maheshakeshani4614
      @maheshakeshani4614 4 ปีที่แล้ว +5

      Ahami sawamin wansa

    • @anurashantha4488
      @anurashantha4488 4 ปีที่แล้ว +4

      @@maheshakeshani4614 mama thawama mahana wela naha!!!

    • @maheshakeshani4614
      @maheshakeshani4614 4 ปีที่แล้ว +3

      Ahamada hmm

  • @සුරංග-ඪ9ෆ
    @සුරංග-ඪ9ෆ 3 ปีที่แล้ว +78

    ගොඩක්‌ ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බණ, මම හැමදාම අහනවා 😌😌😌ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා🙏🙏🙏
    ඒ වගේම අන්ලයික් කරපු හැමෝටම බුදු ගුණ වැටහේවා 🙏🙏🙏

    • @shevon5871
      @shevon5871 ปีที่แล้ว

      Vvvvhhbbhyhhhhybyynynybybyybynyyybybynhyynyynynyhynyhyyyhnynyyhhyyhynyynynynynynyyynyynynynyyynyyynyyynyyhyyynyyynyhnynyhyhynynynynhnynynyyhynynynyynyhyyhyynyyyyyhynyyynhyyyyyhyyyyynyyyhnyyyhyyyyhyyyyynyhyyynyyhyyhyhyyynyyynyyyyyyyynyyyhyhhhhhnyyynyyynyyyyyyyyynyyy😊

    • @shevon5871
      @shevon5871 ปีที่แล้ว

      Vvvvhhbbhyhhhhybyynynybybyybynyyybybynhyynyynynyhynyhyyyhnynyyhhyyhynyynynynynynyyynyynynynyyynyyynyyynyyhyyynyyynyhnynyhyhynynynynhnynynyyhynynynyynyhyyhyynyyyyyhynyyynhyyyyyhyyyyynyyyhnyyyhyyyyhyyyyynyhyyynyyhyyhyhyyynyyynyyyyyyyynyyyhyhhhhhnyyynyyynyyyyyyyyynyyy😊

  • @thanujasenani2951
    @thanujasenani2951 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏ඔබට දීර්ඝායුෂ ලැබේවා ..හරිම ලස්සනයි

  • @sanuga7789
    @sanuga7789 3 ปีที่แล้ว +27

    පිරිනිවන්පා වදාළ තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතයද පූජා වේවා ! " සාදු සාදු සාදු "

  • @hirushanimsarathilakarathn2664
    @hirushanimsarathilakarathn2664 3 ปีที่แล้ว +13

    මිහිපිට ජීවත් වන්නා වූ සියලු ජිවීන් හට බුදු සමිදුන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා.එයයි පැතුම,අදිටන සියලු දේ එකයි.සංසාරයේ කොච්චර නම් දිග උනත් බුදු සමිදුන් ගැන සිතන විට සියලු දුක් දොම්නස් කෙලවර වේ.එකයි සම්මා සම්බුදුරජානන් වහන්සේගේ අමා මහ ධර්ම පර්යාය.එකී මෙකී නොයෙක් සියලු ආගම් අදහනා සියලු බැතිමතුන් හට සම්මා සම්බුදු සරණයි.!

  • @janakagunaratne6324
    @janakagunaratne6324 3 ปีที่แล้ว +42

    අනේ සිතට ගොඩාක් ලොකු සැනසීමක් දැනෙනවා. 🙏🙏.

  • @sureshchinthaka8565
    @sureshchinthaka8565 2 ปีที่แล้ว +31

    මේ වගේ පිංවන්ත කවි අසන්න දෙන ඔබ වහන්සේට ගොඩක් පිං ලැබෙවා සාදු සාදු🙏🙏🙏🙏

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +109

    මෙය අසන නැති සැමට මේපිං අනුමෝදන් වෙත්වා මේය අප හට අසන්නට දායක උන සැමටත් මෙය ගායන කරන අපේ හමුදුරුවන්ටත් ගොඩක් පිං සාදු සාදු සාදු 🌸🙏🌸🙏🌸🙏🌸

  • @madushikafernando3366
    @madushikafernando3366 3 ปีที่แล้ว +87

    පළමු කවි පෙලෙන්ම ඇස් වලට කදුළු ආවා අපේ හාමුදුරුවනේ😳🙏 හරිම ලස්සනයි.. බෞද්ධයන් වෙලා අපි ඉපදෙන්නත් කොයි තරම් පිං කරලා ඇතිද..🙏🙏 සාදු සාදු සාදු...🙏🙏🙏

    • @tharuwa.9006
      @tharuwa.9006 2 ปีที่แล้ว +3

      Danna kenek kiynnko. siduhath kumarayage yaluwa channa eyata mokada une .mahana unada

    • @dullakolla861
      @dullakolla861 2 ปีที่แล้ว +4

      @@tharuwa.9006 ඔව්

    • @dullakolla861
      @dullakolla861 2 ปีที่แล้ว +3

      @@tharuwa.9006 මහන වෙලා රහත් උනා

    • @rkthennakoon6743
      @rkthennakoon6743 2 ปีที่แล้ว +2

      Yogaiechc

    • @pasindudilshan3048
      @pasindudilshan3048 2 ปีที่แล้ว +2

      @@tharuwa.9006 සාදු සාදු

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 ปีที่แล้ว +3

    ඇත්තටම කදුලු එන්න තරම් සංවේදී කවි පෙලක්...🙏🙏🙏🙏🙏ලස්සනයි

  • @preethimalthilakarathne3360
    @preethimalthilakarathne3360 3 ปีที่แล้ว +138

    අනේ ගොඩක් ලස්සනයි. මේක බලන නොබලන හැමෝටම තෙරුවන් සරණයි

  • @chamindachaminda5748
    @chamindachaminda5748 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු නමස්කාර වෙිවා මගේ භාග්‍යවතුන් වහන්සෙට.🌷🌷🌷🌺🌺🌺

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +28

    සමිදුනි ඔබ වේවා පිහිට මට මේ භව කතෙරේ....🙏🙏🙏🙏
    සියලු දෙනාමටම බුදු සරනයි....

  • @charithchinthaka-dd8ot
    @charithchinthaka-dd8ot 10 หลายเดือนก่อน +1

    Oba වහන්සේට thawa thawath apita mewan kavi bana desumata ශක්තිය ලැබේවා. Theruwan saranaii 🙏🙏🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +50

    තථාගත අමා මැණි ලොව්තුරු බුදුපියාණන් වහන්සේට.. ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏 සංවේදී කවිපෙළකින් බුදුගුණ ගායනා කළ පින්වත් මස්තැන්නේ සුවාමින්වන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏🙏

  • @anuradhapurasos2631
    @anuradhapurasos2631 ปีที่แล้ว +2

    ගොඩක්‌ ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බණ, මම හැමදාම අහනවා 😌😌😌ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා🙏🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +12

    ඔබවහන්සේ දේශනා කල මේ කවි අහන මට සන්වේගය උපදියි....
    මෙම කවි පෙල හිතට හොදින්ම දැනෙනවා ස්වාමීනි ....
    ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
    සාදු ! සාදු !! සාදු !!!....

  • @PashanPashan-l1r
    @PashanPashan-l1r ปีที่แล้ว +2

    මාගෙ බුදු හිමියන්ගෙ පිහිට samada mata lebeva😢😢😢 sadu

  • @pathumdilshan7268
    @pathumdilshan7268 2 ปีที่แล้ว +54

    100 පාරකට වැඩිය අහන්න ඇතී ❤️

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +19

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @rohinisilva4442
    @rohinisilva4442 3 ปีที่แล้ว +7

    Marama සංවේදී mtath පැවිදි wenn hithenw🙏🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    මාගේ බුදුන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා.🥲 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ishanitharuka6796
    @ishanitharuka6796 3 ปีที่แล้ว +17

    මේ සසරේ මා කල කුමක් හෝ පුණ්‍ය කර්මයක් හේතුවෙන් මා බෞද්ධයකු වී උපත ලබා තිබෙනවා..☸️☸️ එය මා ලද මහඟු භාග්‍යයක්.. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේමේ නමස්කාරය වේවා..🌼🌼 බුදු සසුන සදා බැබලෙවා 🌺🌺🌺සාදු සාදු සාදු ☸️☸️

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +12

    පිංවත් හිමිට සම්මා සම්බුදු සරණ වේ වා..

  • @piyupiyu6612
    @piyupiyu6612 3 ปีที่แล้ว +22

    ආසාවෙන් මම මෙය ඇසුවෙ. ගොඩාක් පිං . !!!!සාදු සාදු සාදු !!!!

  • @ssss3308
    @ssss3308 2 ปีที่แล้ว +20

    බුදුන් දැක නිවන්දැකින්න මට ලබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲

  • @dimuthudilshan2268
    @dimuthudilshan2268 3 ปีที่แล้ว +37

    දුක වාවනු බෑ සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @geeththilina7893
    @geeththilina7893 3 ปีที่แล้ว +15

    මේ දුක්කිත සසරෙන් එතෙර වෙන්න ලැබේවා...සියලුම සත්වයො නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා.....

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 10 หลายเดือนก่อน +1

    Ana budu hmeyna..m..budu guna ආසන්න සලසා දුන්න pnwat oba wahnsta maga නමස්කාර wawa .sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravidudisanayaka1113
    @ravidudisanayaka1113 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @rameshkavindu1957
    @rameshkavindu1957 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathu6669
    @chathu6669 3 ปีที่แล้ว +68

    අපේ හාමුදුරුවෝනේ කටහඩ ඇහෙනකොටත් හිත නිවෙනවා🙏

  • @Madhushanka-d9y
    @Madhushanka-d9y 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ....
    🙏❤️

  • @sharmi6955
    @sharmi6955 3 ปีที่แล้ว +30

    මේ කීවෙනි සැරයද අහන්නෙ.
    මමවත් දන්නෙ නෑ.
    හිතම හඩා වැටෙනවා..
    තව තවත් දහම් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා පතනවා ඔබ වහන්සේගේ ..

    • @havenangel5118
      @havenangel5118 2 ปีที่แล้ว

      මටත් හරි දුකයි අඩන එකමයි කරන්නෙ දරාගන්න බැ

  • @amilachathuranga8910
    @amilachathuranga8910 3 ปีที่แล้ว +23

    උතුම් වූ ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @samudyanethmi3417
    @samudyanethmi3417 2 ปีที่แล้ว +13

    ආනන්ද තෙරුන්ට මාගේ නමස්කාරය වේවා 🥺🙏❤️

  • @subhashanilakmali5530
    @subhashanilakmali5530 3 ปีที่แล้ว +20

    මා බෞද්ධයෙකු වී ඉපදීම ගැන මහත් පිනකි ඔබ වහන්සේ අපත් සමග හැමදාමත් සිටිනු මැනවි බුදුපියානනී

  • @ndk8130
    @ndk8130 3 ปีที่แล้ว +15

    මාගේ එකම ප්‍රාර්ථනය සංසාර භවයේ උපදින්න කල පින් පව් ආනිසංස මුල් කරන් කරන ලද යම් පිනක් වීද මා බෞද්ධයකු වී ඉපදීමටම ඒ පින් හේතු වාසනා වේවා
    සාධු🙏 සාධු🙏 සාධු🙏

    • @nalaneeayomi7364
      @nalaneeayomi7364 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanijk2182
    @malanijk2182 4 ปีที่แล้ว +48

    අපේ පිං වත් සොවාමින්වහාසේ්ට සමිමා සග සමිබුදු සරණයි .👃👃👃👃👃👃👃

  • @shashinidulakshi7318
    @shashinidulakshi7318 4 ปีที่แล้ว +106

    බෞද්ධයකු වී ඉපදීමට ලැබීමම මා කල මහත් පිනකි.....මෙම කවිබණ ඉදිරිපත් කිරීමට සෑම අයුරකිනම දායක වූ සැමටත් මෙය ශ්‍රවනය කරන සැමටත් මේ පින් අනුමෝදන් වේවා!!!සාධු සාධු සාධු!!!

  • @pavideos3808
    @pavideos3808 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු ........
    පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ..🙏

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 4 ปีที่แล้ว +16

    ඉතාමත් ලස්සනයි බුදුසරණයි අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ...

  • @priyanthaweerakoon7700
    @priyanthaweerakoon7700 3 ปีที่แล้ว +19

    සම්බුදු සසුනට එළිය ගෙනෙන හිමියනි නිදුක් වේවා! විශාරද ප්‍රියන්ත වීරකෝන්

  • @dasunnanayakkara2418
    @dasunnanayakkara2418 10 วันที่ผ่านมา +1

    Mama hari asai me හාමුදුරුwanta

  • @dhanushka.nadeeshan930
    @dhanushka.nadeeshan930 3 ปีที่แล้ว +3

    aithatama gobak san wedee kavipelak taruwan saranaii oba wahanweta minisunta dahama wataha denawata.

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +48

    ශාක්‍යමුනි ධර්මස්වාමී වූ සම්‍යක් සම්බුද්ධ ලොව්තුරු තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌺🙏🌺
    මේ උතුම් ගෞතම බුද්ධා ශාසනයේදීම නිවන් දකින තෙක් ජාති සසරේ උපදින සෑම ආත්මයකම අප බුදු පියාණන් වහන්සේගේ සරණ යන උතුම් බෞද්ධයන්ම වී අප ඉපදේවා 🙏

    • @tharuwa.9006
      @tharuwa.9006 2 ปีที่แล้ว +2

      Siduhath kumarayage yaluwa una channa eyata mokda une .mahana unada eyath

    • @virajsampath9032
      @virajsampath9032 2 ปีที่แล้ว +2

      Sadu sadu sadu math esema prarthana karanawaa sadu sadu sadu

    • @michico76
      @michico76 2 ปีที่แล้ว +1

      @@tharuwa.9006
      ඔව් මහන උනා. අන්තිමට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානකොට චන්න ඇමතියන් මහන වෙලා හිටියෙ. හැබැයි කවුරුත් කියන දේ අහන්නෙ නැති උනා. පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා චන්නට භ්‍රහ්ම දන්ඩණය පනවන්න කියලා.

    • @tharuwa.9006
      @tharuwa.9006 2 ปีที่แล้ว +1

      @@michico76 බ්‍රක්ම දන්ඩනෙ කිවෙ මොනවද

    • @michico76
      @michico76 2 ปีที่แล้ว +1

      @@tharuwa.9006
      මම අහලා තියෙන විදියට නම්, කිසිම භික්ෂුවකට ඒ කෙනා එක්ක කතා කරන්න වත් අවවාද දෙන්න වත් යන්නෙ නැති එක. එතනදි චන්න එක්ක කිසිම භික්ෂුවක් කතා කරන්නෙ නැති උනාම අවවාද දෙන්නෙ නැති උනාම නිකන්ම යහපත් වෙයි කියලා තමයි උන්වහන්සේ දේශනා කරන්න ඇත්තෙ. මට තේරුනේ ඒ විදියට තමයි. මා විසින් මෙසේ අසන ලදී කියලා videos වගයක් තියෙනවා ශ්‍රද්ධා channel එකේ. Video 8 ක්. ඒකෙ අන්තිම video එකේ තියෙනවා පොඩ්ඩක් බලන්නකො 😊🌺

  • @SurprisedBirthdayCake-et4nb
    @SurprisedBirthdayCake-et4nb 9 หลายเดือนก่อน +3

    Bauddayeku wi ipadimama ma labu Pera pinaki harima sanwrdi. Kawi Pela maga amamani budu piyaneni oba wahanse wada siyanam ada mema ane ape hamoduruwana oba wahaseta godakh pin me widiyata gayana karala apata ahanna salassuwata🙏🙏🙏🙏🙏🙏

  • @rusithkavya3547
    @rusithkavya3547 3 ปีที่แล้ว +15

    😢😢😢😢😢කදුලු පිට නොකර ඉන්න උත්සාහ කලාට බැරි උනා හාමුදුරුවනේ,අප්‍රමාදීව දහමේ යෙදිය යුතු බව තවදුරටත් හිතුනා, ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා......

  • @niroshanilakmali3806
    @niroshanilakmali3806 3 ปีที่แล้ว +24

    අනන්ත වූ බුදුගුන බලයෙන් මුලු ලෝකයම සුවපත් වේවා..🙏🙏

  • @newtun4683
    @newtun4683 4 ปีที่แล้ว +26

    ලස්සනයි🙏 .මාර සන්වේදි😭🙏🙏

  • @janakagunaratne6324
    @janakagunaratne6324 3 ปีที่แล้ว +41

    බෞද්ධයකු වීම මාගෙ ඉතා විශාල පිනකි. අමා මෑණි සම්බුධු පියානණි ඔබට මගේ නමස්කාරය.🙏🙏

  • @himaligallage7546
    @himaligallage7546 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ කවි බණ වලට මන් හරි ආසයි. තව තවත් මෙවැනි කවි බණ කීමට ශක්තිය ධෛර්්‍ය ලැබේවා. තෙරැවන් සරණයි.

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +12

    බුදු සරණයි ...හිත නිවන කවි 🙏🙏🙏🙏

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 ปีที่แล้ว +27

    ගොඩක් පින් අපේ හාමුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @lankalanka7920
    @lankalanka7920 4 ปีที่แล้ว +55

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි

  • @Marshmello2024
    @Marshmello2024 3 ปีที่แล้ว +6

    Me kawi Tika ahana hamotm theruwan sarani .

  • @hashinimaheshika6734
    @hashinimaheshika6734 3 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි!! 🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +13

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudathsuresh1982
    @sudathsuresh1982 2 ปีที่แล้ว +9

    ඇත්තටම හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ. සාදු...සාදු..සාදු.. 💛

  • @madushikumari6373
    @madushikumari6373 4 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා. අපේ හාමුදුරුවනේ ඇස් වලට කදුලු උනනවා .සාදූ...සාදූ...සාදූ...😔😔😢😢🙏🙏🙏🙏🙏

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 ปีที่แล้ว +3

    Obawahnseta thawa thawa darmaya awabodawewa theruwan saranay

  • @darshanamax5901
    @darshanamax5901 2 ปีที่แล้ว +15

    හිතට දැනෙන කවි පෙලක් , දීර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්සේ ට 🙏🙏🌼💮🌸

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +6

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නමෝ බුද්දාය නමෝ බුද්දාය තුනුරුවනේ සරණයි ඔබ වහන්සේ ට

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +25

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    අපේ උතුම් පිං වත් විජිත සුවාමින් වහන්සේට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
    නිදුක් නිරොගි සුවපත් වේවා 🙏
    බුදුන් දැක නිවන්දකිත්වා 🙏

  • @click-y1x
    @click-y1x 3 ปีที่แล้ว +34

    බුදුන් දැක නිවන් දකින්නට අපිටත් පින්බල ලැබේවා..🙏

    • @chandrka1413
      @chandrka1413 3 ปีที่แล้ว +2

      🙇🙇🙇🙇🙇🌼🌼🌸🌸🌸

    • @bbright115
      @bbright115 2 ปีที่แล้ว +3

      🥺🌸🍃

  • @hashanbuddika4209
    @hashanbuddika4209 2 ปีที่แล้ว +9

    දැවී තැවුණ සිත් සුවපත් කරන්නා වූ ඔබ වහන්සේට නිදුක් නී⁣රෝගී සුවය ම ලැබේවා..🙏🙏

  • @nimeshdinuka9061
    @nimeshdinuka9061 3 ปีที่แล้ว +4

    Oba vahanse geee.🙏 මිහිරි bana kavi valata,දෙසවන පිනවනව,සිත නිමෙනව

  • @indunil6433
    @indunil6433 4 ปีที่แล้ว +86

    උණු පැන් සිසිල් පැන් කා හට පුදන්නද
    පිරිමැද සිරිපතුල් කාගේ තවන්නද
    ශ්‍රි සද්ධහම යලි කාගෙන් අහන්නද
    මතකය ගෙනෙන දුක කෙලෙසක නිවන්නද....

  • @rashmikadewmina7390
    @rashmikadewmina7390 3 ปีที่แล้ว +16

    ආනන්ද මහ තෙරුන් වහන්සේට මාගේ නම්සකාරය වේවා 🙏☸☸❤☸☸🙏

  • @sasimadushanka7739
    @sasimadushanka7739 2 ปีที่แล้ว +2

    Budu dahama yanu yoda pothak nam vidyawa yanu ehi ek parichchedayak wannaki ewani yoda budu pothaka ek budu puthek wu ananda himiyan gana kiyawana me kavi bana hadawatha saha manasath ekwa ahan innawa. Mathu upadina hama bawayakadeema mema yoda budu pothe liyawena eka lokawasi sathwayek wee ma ipadewa!! ❤

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 ปีที่แล้ว +3

    Suwamin wahansa oba wahansenam apita pinata pahala we thiyenne ,apita saddhawa denawa oba wahanse Budun wahanse gana.pin siduwewa oba wahanseta 😢🙏