Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 28 | හබරණ අත් බෝම්බ සිද්ධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 156

  • @tggayanlakmal5313
    @tggayanlakmal5313 11 หลายเดือนก่อน +18

    අශෝක,නිසාන් අපි පෙර පාසලේ ඉදලම එකට හිටියේ.තවමත් හබරණ යද්දි ඉස්කෝලේ පහු වෙද්දී ඔයාලත් එක්ක ගෙවුණු මතක මතකයට එනවා.😢😢😢😢😢😢

    • @Cuteoders123x
      @Cuteoders123x 11 หลายเดือนก่อน +1

      අනේ පව් දෙයියනේ

    • @KularathnaKularathna-tw1oc
      @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน +1

      Meyalawa hambenda puluwanda aiye

    • @KularathnaKularathna-tw1oc
      @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน

      Aiye oya ayalage vistara dannawada oyage nabbare danwad

    • @dimuthukumara3702
      @dimuthukumara3702 7 หลายเดือนก่อน +1

      😢😢😢😢

    • @TharukaAkalanka
      @TharukaAkalanka 29 วันที่ผ่านมา

      ​@@KularathnaKularathna-tw1ocmonaw karannda den

  • @sachinthafernando4075
    @sachinthafernando4075 11 หลายเดือนก่อน +8

    මේක ටීවී එකේ බලනකොට අපි ඉස්කෝලේ 3වසරෙ නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +8

    දෙයියනේ මං මේ episode එක ඒ කාලේ බැලුවා අඟහරුවාදා දවසක දැන් අවුරුදු 20 කට කිට්ටුයි, මේ කොල්ලො තුන් දෙනා දැනටත් ජීවත් වෙලා හිටියා නම් අවුරුදු 31,29 සහ 23 වයසේ මටත් දැන් අවුරුදු 28, ජීවත් වෙලා හිටියා නම් දැන් අපි වගේම තරුණයෝ 😥

  • @lathapn8728
    @lathapn8728 ปีที่แล้ว +15

    අනේ 😭😭😭😭😭😭😭😭😭😭අසරන දරැ පැටවු තුන් දෙනාටම උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා !මෙවන් අකල් මරනයක් මතු උපදිනා කිසිම බවයක අත් නොවේවා !😭😭😭😭😭

  • @ridmamedhavi9268
    @ridmamedhavi9268 ปีที่แล้ว +8

    හරියටම මීට අවුරුදු විස්සකට ඉස්සෙල්ලා ඇඟිලි සලකුණෙන් මේක බැලුවා මතකයි 😢😢😢

  • @chanakamadhushan7413
    @chanakamadhushan7413 26 วันที่ผ่านมา

    😢 ado mage wayase 😢 Niwansuwa lebewa

  • @lathapn8728
    @lathapn8728 ปีที่แล้ว +4

    අනේ බොහොම ස්තුතියි ,වැඩසටහන දැම්මාට.සතියකට 1ක් දාන්නකෝ ප්ලීස් !මම හැමදාම හොයනවා .

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq ปีที่แล้ว +15

    දැනට අවුරුදු 20 කට කලින් උණ සිද්ධියක් අපේ ගෙවල් ළඟ අදටත් පුදුම කම්පනයක් ඒ සිද්ධියෙන් පස්සේ ඒපවුලම විනාශ උනා පවු

    • @dishaninosh27
      @dishaninosh27 ปีที่แล้ว

      Ane ammla ththalata mkda une😢

    • @PriyanthaPadmasiri
      @PriyanthaPadmasiri ปีที่แล้ว

      Ammai taththai denna innawada

    • @NilminiKumari-d1t
      @NilminiKumari-d1t ปีที่แล้ว

      එයාලට මොකද උනේ කියන්නකෝ

    • @nimeshathewarapperuma536
      @nimeshathewarapperuma536 ปีที่แล้ว

      පව්ලෙ අනික් අයට මොකද උනේ

    • @KularathnaKularathna-tw1oc
      @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน

      Ayalawa balanda vidihak tiyenawada kage hari nambarayak dandako ane

  • @danushkasampathkumara1988
    @danushkasampathkumara1988 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😢😢

  • @roshan5738
    @roshan5738 ปีที่แล้ว +10

    ඒ පොඩි තුන්දෙනාගෙ සොහොන් කොත් තාමත් හබරණ පාරේ යනකොට බලාගන්න පුළුවන් ...

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +8

    ලොකු එක්කෙනා මගේ වයසේ (1993).අරූ එක්කෝ ළමයන්ට මැරිච්ච සතෙක් වලලනවය් කියලවත් කිව්වනම් ඒ අහිංසක ලමය් ඒවා ගොඩ ගන්නේ නැහැ හමුදාවට සෙබලෙක් ගන්නකොට IQ මට්ටම බලන්න ඕනේ.බොරුවක්වත් ළමයන්ට කියන්න බැරි උන් ගන්නේ නැතිව.

    • @sheranviks7457
      @sheranviks7457 5 หลายเดือนก่อน +1

      ඒ කතාව නිකන් නිර්මානාත්මක බව වැඩිවෙන්න හදල කියන කතාවක් මිසක් ඇත්ත කතාවම නෙවෙයි. මොනව හරි කියන්න ඇති නමුත් ඕකම කිව්ව කියල හරියටම දන්නෙ කව්ද. වෙන්න ඇත්තෙ අරූ වලලන එක එක්කෙනෙක් දැකල ඌ ගියාට පස්සෙ හාරල මොකක්ද කියල බලන්න හිතෙන්න ඇති. අපිට උනත් හිතෙනවනෙ එහෙම දැක්කොත් හාරල බලන්න.

  • @hasiniumanda7288
    @hasiniumanda7288 11 หลายเดือนก่อน +3

    මේ කතාව බලද්දි දැනුනෙ ඒ ඩොක්ටලා එතකොට අම්මව රට යවපු කෙනා ඒ මිනිස්සුන්ගෙ පුදුම මනුස්සකමක් තියෙන්නෙ .එයාලා අඩද්දි හිතුනෙම දැන් මිනිස්සුන්ට මනුස්සකම් නැත්තේ සල්ලි හින්දා මයි කියල .අද වගේ නම් බෙල්ල කපල හරි රට යන්න දීපු සල්ලි ඉල්ලගනී .

  • @shanmaduranga5354
    @shanmaduranga5354 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว

    Thankss

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +1

    අයියෝ දෙවියනි .😢😢😢.නිවන් සුවය ලැබේවා .

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 8 หลายเดือนก่อน

    මෙවන් දුකක් සසරෙ කවදාවත් නොමවෙිවා අමිමා කෙනෙක් එදුක කොහොම ඉවසන්නද සසරෙ කවදාත් එපා පුතුනි මගෙ ඉපදෙන්න බුදුන් දැකනිවනේ සැනසෙන්න😥😥😥😥😥

  • @Madusankasuni
    @Madusankasuni ปีที่แล้ว +6

    එක මෝඩ මී හරකෙක් හිනද අහින්සකයො තුනක් ඉවරයි දැන් රජ වෙලා ඉන්නෙත් ඒ වගේ මෝඩ මූසලයෝ රටේම මිනිස්සු දුක් විදිනවා 😢

  • @takkoushcell6792
    @takkoushcell6792 ปีที่แล้ว +3

    මෙවා දකින්න අපි මොන තරම් පව් කරලා ද 😭😭😭😭😭😭

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว

    Eka digata danda .

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne3834 ปีที่แล้ว +2

    මේක ඒ දවස් වලම බැලුව මතකයි. පව් පොඩි අය. 😔

  • @lalithsusantha6570
    @lalithsusantha6570 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි පව් පොඩි උන්

  • @SisithaRukshan
    @SisithaRukshan ปีที่แล้ว

    Thanks episodes dammata. Please Tawa episode akak danna.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    කාටද මතක තව episode එකක් තිබුනා අර හමුදා සෙබලිය ඉනෝකා සෙව්වන්දි මරන එක

  • @mohanmohan3065
    @mohanmohan3065 ปีที่แล้ว

    👍

  • @Ansanbodare
    @Ansanbodare ปีที่แล้ว +1

    එ අම්මා 😢😢😢

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 ปีที่แล้ว +10

    අර රට යවපු මනුස්සයත් හරි හොද මනුස්සයෙක් වගේ

  • @sohanjayasinghe
    @sohanjayasinghe ปีที่แล้ว +1

    අඩෝ මං මේක ඒ දවස් වල බැලුවා.😁

  • @RienzieOusman
    @RienzieOusman 9 หลายเดือนก่อน

    THESE ARE REALLY SHOCKING NEWS HAPPENING TO A POOR FAMILY, 3 YOUNG BOYS AND TO SURVIVE THE MOTHER GOES ABROAD TO WORK AS A DOMESTIC HELPER. VERY SAD WE ALL HAVE TO PRAY TO THE ALL MIGHTY GOD FOR THEM TO REST IN PEACE IN HEAVEN, AND GIVE THE MOTHER AND THE FATHER MORE STRENGTH TO LIVE IN GOOD HEALTH......

  • @ධර්මයෙන්බිදක්
    @ධර්මයෙන්බිදක් ปีที่แล้ว +1

    Episode ටිකක් දාන්නකො බලන්න...ඔයාලා දානකම් බලාගෙන ඉන්නේ

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน

    Hamudawala Endala thiyennema Jara Ballo..Hamudawe un Samajayata puduma karadarayak..Dan Pathaleta akathuwela Minimaranawa..Puduma Karadarayak..Munva Allala Punuruththapanaya karanna oni..

  • @AjithAththaragama
    @AjithAththaragama ปีที่แล้ว

    Ahinsaka,,pawulak,,winasauna,,Eka,mooda,,minisekuge,,wedak,,Nisa,,,,,mathu,upadina,Aathmayaka,,,mewan,Akal,,wiyowak,,,,,Noma,wewa,,,,Ajaramara,,Niwan,Suwayama,Athwewa,,

  • @Dsuranjan
    @Dsuranjan ปีที่แล้ว +1

    ඇගිලි සලකුණ සුමන සමන් අඩවිය කොටස නැද්ද???

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🇮🇹🇱🇰

  • @amilamehan535
    @amilamehan535 11 หลายเดือนก่อน

    💔R.I.P TREE BROTHERS💔

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +6

    මේ කතාව බලනකොට මන් 2 වසරේ.ඒත් මට මේක මතකයි. 0:09

    • @chamiduabeynayake4753
      @chamiduabeynayake4753 ปีที่แล้ว

      Dan kiya wasareda

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว

      @@chamiduabeynayake4753 dn 26k wayasa

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 8 หลายเดือนก่อน

      දැන් ආච්චි කෙනෙක් ඒ නම් හුම් හුම්..😅😅😅

    • @dilakshishani65
      @dilakshishani65 8 หลายเดือนก่อน +1

      @@indikasanjeewa3633 ow haramitiyen yanne.

    • @krisanthakumara2973
      @krisanthakumara2973 7 หลายเดือนก่อน +1

      Mama 1 වසරේ එත් මට mataki

  • @nadeeshanlakmal8483
    @nadeeshanlakmal8483 ปีที่แล้ว

    එක දිගට දැම්මොත් වට්නවා

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว

    හදවත කම්පා කල අපරාධයක් 😢

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 8 หลายเดือนก่อน

    😢😢😢😢😢❤❤🙏🙏🙏🙏🙏

  • @dishaninosh27
    @dishaninosh27 ปีที่แล้ว

    Den wenakan hitiyanam ape wayasa wela kollo 3na . Paw 😢😢😢😢

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว +1

    😢

  • @DiliDilrukshi-jo4jn
    @DiliDilrukshi-jo4jn 4 หลายเดือนก่อน

    අනේ මේක අපි පොඩි කලේ බැලුවා තාමත් මටකයි මට 😢

  • @dimuthukumara3702
    @dimuthukumara3702 ปีที่แล้ว

    ලොකු පුතා මගේ වයස

  • @PavinduMaleesha32
    @PavinduMaleesha32 2 หลายเดือนก่อน

    Mata meyala gana danna kenekge nambarayak denda

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว

    😢😢😢

  • @nipuna-9246
    @nipuna-9246 ปีที่แล้ว +1

    එක කාලකණ්ණියෙක් නිසා ජීවිත තුනක් ඉවරයි..🤨😐.පව්..🥺🥺

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 5 หลายเดือนก่อน +1

    මේකේ වොයිස් කට් දෙන දරුදො දෙන්න දැන් බැදල දරුවොත් ඉන්න්ව ඇති.......

    • @PavinduMaleesha
      @PavinduMaleesha 4 หลายเดือนก่อน

      Aiyage nambare denda

  • @SanjeewaniManju-q7i
    @SanjeewaniManju-q7i ปีที่แล้ว

    😢😢😢😢😢😢😢

  • @randikaruchira9073
    @randikaruchira9073 ปีที่แล้ว +5

    අඩෝ මං රගපාපු කොටස 😂❤

  • @ApkChaminda-of1is
    @ApkChaminda-of1is 3 หลายเดือนก่อน

    Newansuwa labawa

  • @PavinduMaleesha
    @PavinduMaleesha 8 หลายเดือนก่อน

    Mama hamadama wage kiyanawa mama me gana hoyanawa mata udau denda pin

    • @rasikaamapriya2398
      @rasikaamapriya2398 5 หลายเดือนก่อน

      Oyage number eka denna

    • @PavinduMaleesha
      @PavinduMaleesha 5 หลายเดือนก่อน

      Meyala gana danagand one danna kenek kiyanda

    • @PavinduMaleesha
      @PavinduMaleesha 5 หลายเดือนก่อน

      Oya dannawada

    • @PavinduMaleesha
      @PavinduMaleesha 5 หลายเดือนก่อน

      Mage nambare

    • @rasikaamapriya2398
      @rasikaamapriya2398 5 หลายเดือนก่อน

      @@PavinduMaleeshanumber eka dennna

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shawnfernando5616
    @shawnfernando5616 2 หลายเดือนก่อน

    අනුන්ගේ දේවල් ගන්න එපා කියන්නේ ඒකයි. පොඩි උන් හොරකන් කරන්න ගිහින් පව පල දුන්නා

  • @WalpolasumanasiriSumasiri
    @WalpolasumanasiriSumasiri 10 หลายเดือนก่อน +2

    ඔයබෝම්බ වලදැමු මිණිහා ජිවතුන්අතර ඉන්නවද?

    • @GAMAGERG
      @GAMAGERG 2 หลายเดือนก่อน

      ඔව්

  • @VirajNuwan-bv5yj
    @VirajNuwan-bv5yj 8 หลายเดือนก่อน

    Utumeu nirwaneye labewa

  • @randomcommenter3935
    @randomcommenter3935 2 หลายเดือนก่อน

    මෝකටද ඕන් නැති වැඩ කරන්න යන්නේ එ ලමයි

  • @PavinduMaleesha
    @PavinduMaleesha 3 หลายเดือนก่อน

    Mata nanbarayak dend kaurut ai meka balan natte

  • @sampathpathira3456
    @sampathpathira3456 6 วันที่ผ่านมา

    මේ දෙමාපියන්ට දැන් මොකද අත්වෙලා තියෙන ඉරණම

  • @PavinduMaleesha
    @PavinduMaleesha 4 หลายเดือนก่อน

    Rasika aiya nambare denda

  • @bhashitharajapakshage-gh9sb
    @bhashitharajapakshage-gh9sb ปีที่แล้ว +2

    බොම්බා ගෙනාපු හෙතුව කිව්වෙ නෙ ඇගිලිසලකුන එකටනම් බයවෙලා 😂

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 8 หลายเดือนก่อน +1

    ඒ තාත්තා ඉන්නවාද දන්නේ නෑ දැන් 😢

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 ปีที่แล้ว +3

    දැන් හිටියනම් අශෝක මගේ වයසෙ අවුරුදු 30ක්..දැන් දෙමවිපියන් ඉන්නවද මොක්ද උනේ ඒ අයට

  • @KularathnaKularathna-tw1oc
    @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน

    Ayalawa hambenda puluwanda mata kohoma hari nambarayak danda oyalage hari kamak na dana ganda

  • @PavinduMaleesha
    @PavinduMaleesha 4 หลายเดือนก่อน

    Mat aiyage nambare denda

  • @Rashikorea-1991
    @Rashikorea-1991 9 หลายเดือนก่อน

    අමිමා කේනේක් කොහොම ඉවසන්නද දරැදුක😢

  • @PavinduMaleesha
    @PavinduMaleesha 4 หลายเดือนก่อน

    Man me gana hoyanawa mata aiyage nambare denda

  • @PavinduMaleesha
    @PavinduMaleesha 4 หลายเดือนก่อน

    Mata aiyage nambare danda mama maleesha

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 8 หลายเดือนก่อน

    එ දුක නමි කොහොම ඉවසන්නද

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 8 หลายเดือนก่อน +1

    මේ දෙමාපියන්ට මොකද සිද්ධ වුණේ?
    මේ චූදිතයන් ට මොකද වුණේ?
    තොරතුරු දැනගන්න වුවමනයි.

  • @prabodanidilrukshi606
    @prabodanidilrukshi606 ปีที่แล้ว

    Oyaballage age bomba 100k vitara geta gahala pupurwala maranna one .ape rate nitiya oun hireta dammata oun nidahas krnwa

  • @ApkChaminda-of1is
    @ApkChaminda-of1is 11 หลายเดือนก่อน

    Nawasapa.ladawa.patau.3.danatama

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว

    Ayyooo 😢😢😢deyyane

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 5 หลายเดือนก่อน

    මේ දෙමවිපියන්ට ආයෙම ලමයි තුන් දෙනක් ඉපදිල තීනව නිවුන්නු....

  • @WalpolasumanasiriSumasiri
    @WalpolasumanasiriSumasiri 10 หลายเดือนก่อน +1

    මෙපුද්ගලයා හිතාමතා කලසාරාදි මිණිස්ගාතනයක් බැව් සිතාගතහැක.

    • @WalpolasumanasiriSumasiri
      @WalpolasumanasiriSumasiri 10 หลายเดือนก่อน

      සාපරාදි.

    • @WalpolasumanasiriSumasiri
      @WalpolasumanasiriSumasiri 10 หลายเดือนก่อน

      මේපුද්ගලයා බැළුම්බෝල කියලා දරැවන්ට
      පැවසිම මොහුගේ අත්වැරදිමක්ද?

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 8 หลายเดือนก่อน

      ඒ කියන්න බෑ ඌ ගුප්ත චරිතයක් .. මිනිමරන්න කියාපු ක්‍රමයක්

  • @PavinduMaleesha
    @PavinduMaleesha 3 หลายเดือนก่อน

    Me demapiyan gana danne kauda mata nambarayak denda

  • @ChandimaMadumali-mj6zh
    @ChandimaMadumali-mj6zh 7 หลายเดือนก่อน

    Ea thun dena hitiya nam kasadath badala

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    අම්මො rest in easy

  • @KularathnaKularathna-tw1oc
    @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน

    Meyala gana danna kauruhari nambarayak danda ane kohomhari karala mata ayalawa hoya ganda one

  • @KularathnaKularathna-tw1oc
    @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน

    Meyalawa hari me gana danna kenekge hari oyalage hari nambarayak dandako mata

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +4

    කැරිම සිද්දිය😢
    අරැ මෝඩ පකයා සතෙක් වලදාන්න කිව්වනං ඔච්චර දුර යන්නැ😏

  • @NishadiShadi
    @NishadiShadi ปีที่แล้ว

    Paw asarana ahinsaka jiwitha...niwan suwa puthalata.kisida mewan akal maranayak nowewa...

  • @PavinduMaleesha
    @PavinduMaleesha 8 หลายเดือนก่อน

    Meyla gana danna kenek ninnawada mata kiyandako

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว

    දැන් මේ අහිංසක පවුල තාම ඔහේ ඉන්නවද ?

  • @AnushaKumari-hu5sh
    @AnushaKumari-hu5sh 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂

  • @WeerasingebandaraWeerasi-uo8ir
    @WeerasingebandaraWeerasi-uo8ir ปีที่แล้ว

    ජන්ද ලගයි නද

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว

      චන්දෙ පකක් නෙමෙයි වේසිගෙ පුතෝ. බලපං ඕක. හුත්තිගෙ පුතා

    • @ChandimaMadumali-mj6zh
      @ChandimaMadumali-mj6zh 7 หลายเดือนก่อน

      Chandayak gana newei kiyanne miniyak marapu ekak yanne

  • @KularathnaKularathna-tw1oc
    @KularathnaKularathna-tw1oc 10 หลายเดือนก่อน

    Ikmanta mata kiyanda oyalgen hari toraturak dan ganda

  • @PavinduMaleesha32
    @PavinduMaleesha32 2 หลายเดือนก่อน

    Ikmanta denda

  • @kumariya-e4g
    @kumariya-e4g 7 หลายเดือนก่อน

    pau ane thaththa

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +1

    😢

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 8 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว +1

    😢😢😢

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว

    😢

  • @sandaniwidanapathirana324
    @sandaniwidanapathirana324 ปีที่แล้ว

    😢

  • @sarathcdharmabandu5025
    @sarathcdharmabandu5025 ปีที่แล้ว

    😢😢😢😢😢