barathi gurunnahansea hodai thama ath mea balasuriya gurunnahanseath hodai. man ada a gurunnahanseta katha kara. eya kiwa barathi gurunnahansea nethi vuna kiyala. mara dukak hithunea hithata a vunata meyata bainna epa. minissu pachhal karanda epa. mea lanakawea minissu ai meahema.
බාරතී ගුරුන්නාන්සේ අපේ අත්තා 😢😢
මම මේ කතා ඇහූවේම නෑ.. භාරති මහත්තයා නැති උනු දවසේ ඉදන්... 😢 ඉස්සර ඉදන් subcrib කරලා නිසා notipi එනවා. කමේන්ට් එකක් දලා යන්න ආවේ...😢 භාරති මහත්තයා විහිලුවක් කරලා.. අවඩා අයිබෝවේවා ගාලා තුන් සැරයක් විතර කියලා පටන් ගන්න කතාව අහලා නිද්දට යන්නේ හැමදාම එතුමාගේ වෝයිස් එක අපේ කන්වලට හුරු.. එතුමා නැතිව කෙම්මුර අඩවියයත් ගොඩක් පාලු පාටයි...😢 මොනවා කරන්නද මිනිස්සු මැරේනවා අපිත් කවදාහරි මැරේනවා එක ලෝක ස්භාවයනේ... බාලසුරිය මහත්තයා හොද නෑ කියලා මම කියන් නෑ...එතුමත් හොදට කතාව කරනවා ඇති...❤ නමුත් අපි ආදරේ අපිට හුරු වොයිස් එක භාරති මහත්තයගේ වොයිස් එක.. එතුමාට නිවන් සුව ලැබේවා...🙏 දෙරණ fm නම් මදි භාරති මහත්තයාව සිහිපත් කරා..😢 කතාව පටන් ගන්න කලින්ම එතුමාව සිහිපත් කරලා හිටියනම් අපට ටිකක් හරි කතාව අහන්න ආස හිතෙනවා. අවුරුදූ ගානක් කෙම්මුර අඩවිය කියපු එතුමා නිසා තමයි හොද ප්‍රැන් බේස් එකක් හැදුනේ... එතුමා නැතිනම් අපි අද කෙම්මුර අඩවිය subcrib කරන්නේවත් නෑ.... මම දැක්කා fb එකේ විතරයි එතුමා මිය ගියා කියලා දාලා තිබුනේ.. 😢 අපි දන්නේත් නෑ අපි එතුමා එනකම් බලන් හිටියා...😢😢😢
❤❤
ඔය කියන කතාව ඇත්ත ඵයවත් මතක් කලෙමි හෙදයි😢
ඒක ඇත්ත මටත් කියන්න තියෙන්නේ ඔයා කියපූ මේ ටිකම පමනයි 😢
නිවන් සුව බාරතී ගුරුන්වහන්සේ 😢
👍
😢😢😢 බාරතී ආතේ ඔයා එන්නකෝ ආයෙත් වලෙන් නැගිටලා😢😢😢😢
ඒත් භාරතී ගුරුන්නන්සෙ හිටියනම්❤😢😢😢❤❤❤❤
දැන් අහන්න හිතෙන්නෙ නෑ..ඉස්සර හැමදාම බලන් ඉන්නෙ අලුත් එකක් එනකම් බාරති ගුරුන්නාන්සෙ ගෙ කට හඩ අහන්න...දැන් අහන්න හිතෙන්නෙ නෑ..😢
😢😢😢 බාරතී ආතේ ඔයා එන්නකෝ ආයෙත් වලෙන් නැගිටලා😢😢😢😢
මම එක කතාවක් කියන්න කැමතියි fm දෙරණ.. අහන්න අහන්න ආස හිතෙන හඩක් තමයි භාරති ගුරුන්නාන්සේ කියන්නේ.. කෙම්මුර අඩවිය අහන්න ආසාවක් ඇති කලේ එතුමා... දැන් නම් උවමනාවක් නෑ.. මොකද හුරු හඩක් නැති නිසා.. අනික තමයි අවුරුදු කීයක් නම් fm දෙරණේ හිටියද කෙම්මුර අඩවිය එක්ක... කෝ අද නිකමට මතක් කරනවද... එහෙම හොද නෑ නේද.. .. ලහිරු මහත්තයෝ.. ටිකක් එතුමව මතක් කරමින් කතාව ආරම්භ කලා නම් හොද නැද්ද..
eka atha kathawa nikamatwat e manussya maruna kyla mun kynne na tamange wade kragnnakm witarai hamoom eetpsse marunat nikamata harila balanne na
eka aththa meyalata nikamata wath mathak karanna uwamanawak nehe 😢😢😢
😢😢😢 බාරතී ආතේ ඔයා එන්නකෝ ආයෙත් වලෙන් නැගිටලා😢😢😢😢
❤❤❤ ලස්සනයි කතා ව ,බාරතී ගුරුන්වහන්සේ මතක් වෙනවා..
කෝ යකෝ බාරතී මහත්තයා මෙලව රහක් නෑ මේ කියන විදිය🥺🥺🥺
බරති මහත්තයා නැතිවුනා 😢😢😢
Ahthtada nati unada
@@jokersytgaming2367Aneyyy deviyaney.., mokada uney
මම අදයී දන්නේ භාරතී ගුරුන්නාන්සේ.නැතී වේලා කීයල.දැන් මේ කාතා ඒකක්වත් අහන්න හීතේන්නේ නෑ ඒ voice ඒකට අපී හුරු වේලා පත්තීයන් වේලා..😞🥺 ඒකම ඒක යීල්ලීමක් තීයේනවා...භාරතී මහත්තයාගේ ෆොටෝස් එකක් දාන්න අවුරුදු ගානක් තිස්සේ ඒ වොයිස් එකට.ඇබ්බැහිඋනත් එයාව දැකලා නෑ ලොකු ආසාවක් තියෙනවා එයාව දකින්න.නිවන් සුව භාරතී ගුරුන්නාන්සේ..😞🥺🙏
😢😢😢 බාරතී ආතේ ඔයා එන්නකෝ ආයෙත් වලෙන් නැගිටලා😢😢😢😢
අලුත් කෙනා වර්නනා වැඩී එතකොට එපා වෙනවා😢
අනේ මරුනෙ ඔයාට ස්තුතියි
Man giya kottawe me lagadi kempus eka gawa barathi mahaththaya merila sathiykata kalain kiyalaehe aya kiwa.ethuma e peththe godak prasidda welawal balanna😢😢 wedakne kiyala niwan suwa
Niwan suwa bharathi siya 😢😢😢
Mehhara kalayak asapu kemura adaveya aden pasu ma asemen valakeme 🫡
Ela ela bale on🔥 hamadama karanna programme eka
කෙම්මුර අඩවිය නතර කරන්න කාලේ හරි වගේ. භාරතී මහත්තයා නැති උන දවසේ ඉදලා.. කරපු කතා එකක් වත් අහන්න හිතෙන් නෑ . .. ඇහුවෙත් නෑ.. මේ කෙනා කියන කතා අහන්න හිතෙන්නේ නෑ..
පොර ටෝක් වැඩී.....අනික ගුරා සෙට් නෑ බොරු විදිනවා😂😂😂😂
බාරතී ගුරුවන්සෙගෙ කටහඩ නැතුව කෑවෙ නෑ වගේ
Mr barathi lokkawa godak miss karanawa api
දැන් කෙම්මුර අඩවිය කරන කෙනාට මේක කරන්න බැ.. වෙන ගුරෙක් දාන්න.. අහන් ඉන්න පුළුවන් කෙනෙක්..
බාලසූරිය ගුරුන්නාන්සේගේ කටහඬ තරුන උනාට, එතුමා මේ ක්ෂේත්රයට නම් අලුත් නැති හැඩයි
බාරතී ගුරුන්නාන්සේ අපේ අත්තා 😢😢
ඔය කතාව බාරති මහත්තයා ඉන්න කාලේ කියපු එකක්
😅ඔව්
භාරතී ගුරුන්නාන්සෙ නැති නිසා අයෙ කෙම්මුර අඩවිය අහන්නෙ නෑ😢
❤
Bharayhi gurunnase nethuwa wedak nehe appa
👌❤
භාරතී මහත්මයා ගේ අඩුව පුරවන්න බෑ ,, නමුත් මෙතුමාගේ කතා පුවත රචනයකට අරං මේ වගේ දෙබස් කවන හඩ නලුවක මෙය ඉදිරියට කරන්න නැත මුත් කෙම්මුර අඩවිය වැඩ සටහන කවුරුත් අහන එකක් නෑතිවෙයී,, මෙතුමා ගේ කතා රචනය කිසිම තාත්වික ගතියක් නෑ.
nikamata wath barathi mahaththayawa mathak kale ne. lahiru mahathaya eka hari ne hode!!
භාරති මහත්තයා 😢
Barathi gurunnanseta mokada uneee😢😢😢😢😢😢
eya nethi wela 😢😢😢
😍
Me manthare mage lagathiyanava abagediye nama rupe adala vaduru oluva uda thiyagana jivan karanne .akarala vadurata kanda danda one abe athakota vadurata yaka vahila yanne hathurata ..davas 7 jivath venne
01:11
මෙයා කියවනවා වැඩි වගෙයි
Mugen wdk na bn
මොකෙද්ද මල්ලි මේ😂😂 මෙලෝ රහක් නෑ. මේක unsubscribe කොරන්ට ඕනෑ😂
Aiyooo barathi gurunnanse nathi unada😢😢😢😢😢😢😢😢
ane ow eya nethi wela 😢😢😢
Barathi gurunnanseta mokada unee😢
🙏 එයා අයේ එන්නේ නෑ 😢
@@DailyVlogger1316 e mokada e
barathi gurunnahansea hodai thama ath mea balasuriya gurunnahanseath hodai. man ada a gurunnahanseta katha kara. eya kiwa barathi gurunnahansea nethi vuna kiyala. mara dukak hithunea hithata a vunata meyata bainna epa. minissu pachhal karanda epa. mea lanakawea minissu ai meahema.
Lahiru, gurunnaseta mokadda une kiyanna berida
Mokekda me
Me gura jeppo wage boru kiyanawa
භාරතී මහත්තයාට මෝකෝ වූනේ.කීයලවත් දැන ගන්න පුලුවන්ද 😢
Eya maruna hloo
@@JinadasaJinada සිරාවටම..🤔
@@tharakasanjeeva4ඒ අපේ අත්තා
බාලසූරිය ගුරුන්නන්සේ හොදයි 😊
Ninda gihamada 😂😂😂 mu avith panditha pakayek
Hodai pka
@@Geethrasanjana
හොදයි වගකිමෙන් කියන්නෙ
පුකා පුකා පුකා 😢😢😢 බාරතී ආතේ ඔයා එන්නකෝ ආයෙත් වලෙන් නැගිටලා😢😢😢😢