BIG FOCUS | අර්බුදයෙන් ගොඩ යාමට කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +8

    ආර්ථික විද්යාව සාමාන්ය මිනිස්සුන්ට තේරෙන විදියට සරලව කියලා නොදෙනකම් මිනිස්සු චන්දෙ දවසට වරද්ද ගන්නවා. ධනනාත් ප්‍රනාන්දුට නියම හැකියාවක් තියෙනවා මේ කරුනු සරලව මිනිස්සුන්ට තේරෙන විදියට කියලා දෙන්න.
    දෙරනත් ලොකු වැඩක් කරනවා මේ දේවල් මිනිස්සු අතරට අරගෙන එන්න.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ධනනාත් සර් ❤️

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว +1

    He is a nice guy. 👍

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 2 ปีที่แล้ว

    Great discussion, thank you Jananath.

  • @NamalFernando1983
    @NamalFernando1983 2 ปีที่แล้ว

    Thanks .Learned a lot

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +2

    කෙටිකාලීන විසදුම් අත්‍යවශ්‍යයි. විදේශ රැකියා සහ අපනයන තමයි ඉක්මන් ක්‍රමය. අද රට ගියොත් මාසෙකින් ඩොලර්.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +2

    අලුත් ඇමති ලෙකුගේ තෙල් මවන්න තරම් හැකියාවක් තියන උගතෙක්. 😂 යකුනේ ඉස්සෙල්ලාම හැමෝම එකතු වෙලා පටි තද කර ගමු.

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว

    ඉර දෙව්‍ යන් වදින්න තමයි
    වෙන්නේ . හොඳ ට බලය
    ලබාදෙනවා .
    ගන්න කෙනෙක් නැහැ නේ....
    විදුලිය ගත්තා නම් හිරුගෙන් නිකන් දෙන්නේ,
    විදුලිය ගත්තා නම්
    වාහන දුවන්න බාවිතා
    කලානම් ප්‍රවාහනය නිසා නිර්මාණය වූ සියලු ප්‍රශ්න
    විසදාගන්න පුලුවන් .
    ගැස් ඕනෙ නැති නම් හිරුකිරණින් ආහාර හදාගන්න පුලුවන් .
    ප්‍රශ්නවලින් බාගයකට
    විසදුම් තිබෙනවා .
    මේවා විදුලියෙන් අයින් කරලා ස්වාධීනව ලබාදීමට කටයුතු කරනවා නම් මිනිසුන්ට ලොකු මුදලක්
    ඉතිරි කර ගන්න පුලුවන්
    වෙනවා.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว

    ලොකු ගේ කියන ඇමැති යව ගේන්න ජනතාවට සහනාධාර දෙන්න

  • @Honokaa65
    @Honokaa65 2 ปีที่แล้ว +1

    විනිමය අනුපාතය වෙනස් කලා කියලා ඉන්දන මිල ඉහල යන්නේ නැ. රුපියල් අච්චු ගැහුවොත් තමයි ඉන්දන මිල ඉහල යන්නේ

    • @danhan7869
      @danhan7869 2 ปีที่แล้ว +1

      ඒ කොහොමද? මොකක් හරි භාන්ඩයක් ඩොලර් 1යිනම් ඒකෙ මිල අද 200යි. රුපියල 250ට ගියොත් ඒ භාන්ඩයම රුපියල් 250ක් වෙනවා. පෙට්‍රල් වලටත් ඒකමයි වෙන්නේ.

    • @jayathissaaral2598
      @jayathissaaral2598 2 ปีที่แล้ว

      nope

    • @Honokaa65
      @Honokaa65 2 ปีที่แล้ว

      @@danhan7869 සල්ලි අච්චු ගහපු එකයි අනෙකුත් දේවල් නිසා මේ අවුරුද්දට 25% - 30% විතර සංසරණය වෙන මුදල් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. ඩොලර් එක 25% වැඩි වෙලා තියෙනවා.
      ඩොලර් එකේ ඇත්තම වටිනාමකම 250යි හිතන්න. ඕක ගැසට් එකක් ගහලා 200 කලත් 300 කලත් රටේ මුදල් වෙනස් වෙන්නෙ නැ. ඒක නිසා භාණ්ඩ මිලේ පිරිවැය වෙනස් වෙන්නේ නැ. 250 ඩොලර් එක 200 තියා ගන්නවා කියන්නේ කවුරුහරි හොරාට ඩොලර් එකට රුපියල් 50ක් වියදම කරනවා කියන එකයි. මහබැංකුව අද ඕක තමයි කරන්නේ. රට දුක් විදලා සල්ලි එවන මිනිස්සුන්ගෙන් බලෙන් 50ක් ගන්නවා. දැන් ඒකට කෙලවෙලා තියෙන්නේ. ඊට පස්සේ පොඩි අපනයන කරන එවුන්ගෙන 50 ගන්නවා. ලොකු අපනයන කරන අයගෙ ඩොලර් ටික මහබැංකුව ගන්නේ නැ. ඒක උන්ට පාවිච්චි කරන්න පුලුවන් ඕන මගුලක් ගේන්න. ඊට පස්සේ මහබැංකුව මාසෙට ඩොලර් මිලියන 400ක් විතර වියදම් කරනවා ඩොලර් එක 200 තියාගෙන ඉන්න. ඕක 300ට යැව්වම වෙන්නේ මහබැංකුව ඩොලර් එකෙන් 50ක් හම්බ කිරීමක්
      දැන් තියෙන මුදල් ප්‍රමාණය වෙනස් නොවී ඩොලර් එක 250 යැව්වා කියලා හිතන්න. එතකොට වෙන්නේ මහබැංකුවට ඩොලර් මි.400ක් විතර ඉතිරි වෙනවා. හැබැයි ඒ වෙනුවට ඩොලර් වලින් දෙන සහනාදාරය මහබැංකුවට පුලුවන් රුපියල්වලින් දෙන්න. උන්ට කියන්න පුලුවන් සිපෙට්කො එකට උඹලා ඩොලර් ගනින් 250 ගාණේ. උඹලාට මාසෙට මෙච්චර වැඩිපුර ගෙවන්න උනා නම් අපි ඒක ගෙවන්නම් හැබැයි තෙල් මිල වැඩි කරන්න එපා කියලා. ඒ වගේම බෙහෙත්, ගැස් වගේ දෙවල්වලටත් ඔය දේම කරන්න පුලුවන්. එතකොට මහබැංකුවට ඕක ඩොලර් මි. 200 අඩුවෙන් ගොඩ දාගන්න පුලුවන්. හැබැයි මේ රටේ ජාවාරම් කාරයින්ට හොද මිනිස්සු ඔක්කොම අමාරුවෙ දාලා අතලොස්සකට හොදට හම්බ කරන්න පුලුවන් නම්. මහබැංකු ජාවාරම් කාරයො රුපියල අදිප්‍රමාණ කරලා තියාගෙන ඉන්නෙ ඕකයි.

    • @Honokaa65
      @Honokaa65 2 ปีที่แล้ว

      @@jayathissaaral2598 ඉන්ධන නිශ්පාදකයයි අපියි මැද අතරමැදියෙක් ( මහ බැංකුව ) ඉන්නවා කියලා හිතුවා නම් මම කියපු දේ වටහා ගන්න පුලුවන්.

    • @danhan7869
      @danhan7869 2 ปีที่แล้ว

      @@Honokaa65 මහ බැන්කුව සහනාධාරයක් දීලා පෙට්‍රල් මිල අඩුවෙන් විකුනන එක තිරසාර නෑ. ඒක නිකන් ඩොලර් එක හිර කරගෙන හිටියා වගේමයි.
      පෙට්‍රල් ලීටරේ රුපියල් 50ක් අඩුවෙන් විකුනන්න මහ බැන්කුව තෙල් සන්ස්ථාවට රුපියල් 50ක් දුන්නා කියමු. ඒකෙන් වෙන්නේ නිශ්පාදනයක් නැතුව රුපියල් ප්‍රමානයක් සමාජයේ සන්සරනය වෙන එක. ඒකෙ ප්‍රතිපලයක් විදියට රුපියල තව අවප්‍රමානය වෙනවා. රුපියල තව අවප්‍රමානය උනාම ඒ මිලටම පෙට්‍රල් විකුනන්න මහ බැන්කුවට රුපියල් 75ක් සහනාධාර විදියට දෙන්න වෙනවා. ඔහොම ඔහොම ඕක පවත්තාගෙන යන්න බැරි මට්ටමකට එනවා.
      ඩොලර් එක පා කරන එකේ මූලික අරමුණ ආනයන ඉබේ සීමා වෙලා රුපියල ස්ථායි කිරීම. මහ බැන්කුව හරි ආණ්ඩුව හරි මැදට පැනලා සහනාධාර දෙනවනම් ඒ අරමුණ ඉටු වෙන්නේ නෑ.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว

    මෙච්චර කල් රැපියල පා නොකලෙ රට වට්ටන බරසිල්ගෙ උවමනාවටද?

  • @rajend150
    @rajend150 2 ปีที่แล้ว +4

    Dear Srilankans.The country has been losing one fifth of the national income for corruption and waste during the subsequent governments that is why country is in this difficult situation so finding another president is not tte solution as we found two presidents and the situation in the country was made from bad to worse. Now we have to change the political culture in the parliament provincial council and the local government without any cruption and waste as we have been losing one fifth of the national income to the corruption and waste by the politicians and the policy makers as mentioned by the Rtd Auditor general. The only party that can make the country without corruption and waste with low and order is the NPP lead by JVP. Now It is the solution is in the hands of the people with their democratic rights to take right decisions and bring NPP to have power in the parliament. Thank you

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 2 ปีที่แล้ว

    rate minissunge karume

  • @sunilsenevirathna7716
    @sunilsenevirathna7716 2 ปีที่แล้ว +1

    Both parties those who administrated in sri lanka have been faild u are proposing collected them and find the solution to solve this economic crisis . That is useless.

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 2 ปีที่แล้ว

    Eka eka avith eka eka darsana danawa. Attha dee hora kama. Eka ekekwath kiyannaha. Wada nathi adika naya ganim thulin geum shesaye higaya mulika dee

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว

    ලොක් ඩවුන් කාලෙදි තෙල් විදුලිය ඉතුරු වුණා.