අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.10.20 | Ada Derana Midday Prime News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #AdaDerana12PM #TvDerana #Live #SriLanka #SriLankaNews
    #AdaDerana #AdaDerana12PM #TvDerana#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 68

  • @PathmaHaljothi-js7go
    @PathmaHaljothi-js7go 2 ชั่วโมงที่ผ่านมา +9

    ගම්මන්පිල ට මේ ලියකියවිලි ටික ඊට කලින් දමන්න තිබුණා නේද? උඔලා මෙ අනුර ජනාධිපති වෙනකන් හිටියද? ඹය ෆයිල් ටික දන්න

  • @AngelangelKenedey
    @AngelangelKenedey ชั่วโมงที่ผ่านมา +2

    ඇයි විජිත හේරත් පාස්කු ඇත්ත හංගන්නේ ගම්මන්පිලට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න

    • @JohnDisha
      @JohnDisha ชั่วโมงที่ผ่านมา

      Gammanpila must be arrested

  • @compass6050
    @compass6050 3 ชั่วโมงที่ผ่านมา +5

    නිවැරැදි පරීක්ෂණ සිදුවන මොහොතේ සාක්ෂි එළි කිරීමට දඟලන ගම්මන්පිල අපරාධ කරුවන්ට කරන හෙළිදරව්වක් නොවේද මේ සූදානම ?

  • @anomakanthi634
    @anomakanthi634 3 ชั่วโมงที่ผ่านมา +3

    බුදු අමිමෝ වහන 16 මොකටද ගෙදර ඉන්න සත්තුන්ටත් ඵක්කද

  • @AngelangelKenedey
    @AngelangelKenedey ชั่วโมงที่ผ่านมา +1

    මහින්ද සර් කරපු දේ අපි අගය කරනවා ගරු කරනවා. ඔබ දෙමළ කොටි මැරූ බව අපි දනිමු. නමුත් බොහෝ වාහන භාවිතා කරන්නේ ඇයි?😢😢😢

  • @Sanikamanel1234.Jayesinshe
    @Sanikamanel1234.Jayesinshe 3 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ විජිත මොකද බයවෙලා

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ชั่วโมงที่ผ่านมา

      විජිත බයවෙලා නෑ....ගම්මන්පිල අවස්ථාවාදියෙක්.....පාස්කුව විකුණලා පාර්ලිමේන්තු එන්න හදන්නෙ

    • @مكانتي
      @مكانتي ชั่วโมงที่ผ่านมา

      Ohu baya na malimawata jaya ❤

  • @SomiAl-eg2gg
    @SomiAl-eg2gg ชั่วโมงที่ผ่านมา +1

    ගම්පිලත් හිරෙ දාන්න ඹ්න

  • @dayayapa5348
    @dayayapa5348 3 ชั่วโมงที่ผ่านมา +5

    මෙයාද වගකිවයුතු මිනිහා ?????

  • @gaminithenabadu173
    @gaminithenabadu173 3 ชั่วโมงที่ผ่านมา +2

    Hi

  • @HarithKsds
    @HarithKsds 3 ชั่วโมงที่ผ่านมา +6

    නාමල්ගේ කතාව ඇත්ත .මේ රටේ වැඩිම ජීවිත තර්ජන තියෙන්නේ මහින්ද මහත්තයාට. .ඒ රට බේරා ගත්ත නිසා.නැතිනම් මර බයේ කොහේ ගියත් යන්න වෙන්නේ.වෙච්ච අනිත් දේවල් අනුමත කරන්න බැහැ වගේම කරපු හොදත් අමතක කරන්න බැහැ .තිත්ත උනත් ඇත්ත ඒකයි.

    • @sugar1670
      @sugar1670 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම

    • @TreesMaureen
      @TreesMaureen ชั่วโมงที่ผ่านมา

      ඒ මස් වැද්ද දැන් කව්ද මරන්නෙ . හෙට අනිද්දා කොහොමත් මැරෙනව

    • @Srilankan72
      @Srilankan72 ชั่วโมงที่ผ่านมา

      ​@@TreesMaureenowe balla මැරෙන්නේ නැතුව තව අපෙ සල්ලි හොරකම් කරනවා

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ชั่วโมงที่ผ่านมา

      ගෙදර කට්ටිය ගිහිංද යුද්ධ කරේ...එයා කරේ ජනාධිපතිවරයා වශයෙන් වගකීමක්.....ප්ලෑන එක කාගෙද සරත් ෆොන්සේකා ගෙ....එහෙනං එයාටත් ආරක්ෂාව දෙන්න ඕන....විකාරනෙ...මිනිස්සුන්ට වේලක් කන්න නෑ...ඉන්න හරි හමං නෑ....අහස උසට මන්දිර හදං සැප විඳින්නෙ මොකටද

    • @DinushaFonseka-lj4og
      @DinushaFonseka-lj4og ชั่วโมงที่ผ่านมา +1

      කියල වැඩක් නෑ යුද්දෙ කරද්දි මහින්ද මහත්තය ඉස්සරහම වළල්ලේ තමා හිටියෙ 😂😂😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ชั่วโมงที่ผ่านมา

    දුප්පත් අහිංසක ජනතාවට කෝචිචර උදවි කරනවාද මාධ්‍ය තු ලින් රජයෙන් මිනිස්සුන්ට මොනවාද කරන්නේ

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 3 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි යකෝ තොපිට කලින්රනිලට කියලා එලියට දාන්න තිබුනා නේද

  • @مكانتي
    @مكانتي ชั่วโมงที่ผ่านมา

    Me minissu mechchara mooda.
    Malimawata❤❤

  • @liyanagedon9748
    @liyanagedon9748 ชั่วโมงที่ผ่านมา +1

    M කොහොම uanhata අනුර ජනාධිපති tuamani mae rata uaddean bearapu aekam keanh ගරු මහින්ද ජනාධිපති aeyhage. Arhshwa geana oayalhata barai moanhada oayalha ජනාධිපති koarnneata .uaddea. .iawraunhata passe naeda m

  • @Etoile576
    @Etoile576 ชั่วโมงที่ผ่านมา

    ගොම්මන්පිල නිකං හොල්මන්පිල වගේ එළියට දානවා දානවා කියනවා.. දාපිය ඉතිං! ඇයි කළිං දැම්මේ නැත්තේ?

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc 52 นาทีที่ผ่านมา

    ලෝකයේ අන්තවාදී ත්‍රස්තවාදී තර්ජන වලින් අපේ රටත් ජනතාවත් බේරා ගැනීමට කුරිරු යුද්ධය නවතා රට ජාතිය ආගම රකිමින් කටයුතු කල මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය රැක ගැනීම රජයේ හා ජනතාවගේ යුතුකමයි ඔහුගේ ආරක්ෂාව දේශපාලන වශයෙන් නොව මනුෂ්‍යත්වයේ නාමයෙන් සලසාදී රැකගත යුතුයි මන්ද මේ නායකයා ලංකාවාසී අප සැමට නිදහසේ හුස්ම ගන්න ත් ජීවත් වීමටත් රටත් ආරක්ෂා කර දුන් මිනිසාට කරන කෙලෙහිගුණ සැලකීමක් වශයෙනි අප ඔහුට ගරුකර ඔහුගේ ආරක්ෂාව දීමට කටයුතු කිරීම අප කාගේත් වගකීම හා යුතුකමයි

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 3 ชั่วโมงที่ผ่านมา +4

    වැටිලා තියෙන රට ඔසවනවලු ඔය ඔසවල තිබ්බේ සජිත් හි හි හා හා ඔහෙලට මොනවත්ම ලැබෙන්නේ නෑ

  • @JohnDisha
    @JohnDisha ชั่วโมงที่ผ่านมา

    Gammanpila must be arrested

  • @shanweerasinghe8250
    @shanweerasinghe8250 3 ชั่วโมงที่ผ่านมา

    පාටලී බලෙන් arest වෙන්න දගලන්නෙ, අපි දන්න ටිකම තමා එයත් දන්නෙ 😏

  • @ChandraChandra-m8p
    @ChandraChandra-m8p 2 ชั่วโมงที่ผ่านมา

    17:57 h

  • @kaveeshaKeshan-nq6vk
    @kaveeshaKeshan-nq6vk 3 ชั่วโมงที่ผ่านมา

    මහ අප්පගේ යූටියුබ් නීතිනේ යකෝ මේවා දැන් එතකොට ප්‍රවෘත්ති වලින් ක්‍රිකට් බලන්නත් බෑ වාද විවාද තරගයක් බලන්නත් බෑ🤣😅 අප්පගේ කතානේමේවා වෙන කිසිම එකක මෙහෙම නෑ🤣😅😅 ලංකාවේ යූටියුබ් මාරයි🤣🤣🤣🤣🤣🤣

  • @NilminiNil
    @NilminiNil 3 ชั่วโมงที่ผ่านมา

    අනේ අපි ඵ්ජන්සියේ හිරවකරගෙන ඉන්නව අපිව බේරගන්න. බුදුසරණ යි

  • @nalaka185
    @nalaka185 2 ชั่วโมงที่ผ่านมา

    මේක උබලගේ තවත් කුමන්ත්‍රනයක මුල,

  • @مكانتي
    @مكانتي 58 นาทีที่ผ่านมา

    Thopi innawa innawa kiuwata monada thopi kare.
    Malimawa Anakan❤❤

  • @anomakanthi634
    @anomakanthi634 3 ชั่วโมงที่ผ่านมา

    ඉතින් පෙසිද්ද ඈරල සේරම හොයල දෙන්න තියෙන

  • @rasikadilhani8814
    @rasikadilhani8814 ชั่วโมงที่ผ่านมา

    Muge kata wadiy ayeth

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 3 ชั่วโมงที่ผ่านมา +1

    මේකාත්.වගකීයන්න.ඕන.මේකා.ඵලවන්න

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 13 นาทีที่ผ่านมา

    Gomman rala oka kalin andu waladith aliyata danna thibunane

  • @wimalalekamge8757
    @wimalalekamge8757 ชั่วโมงที่ผ่านมา

    anee oyala kalin aanduwala hetiyanee

  • @citizanright
    @citizanright 2 ชั่วโมงที่ผ่านมา

    MR dan 83 gedara wela hitiyan iwari ni thawath dagalanne

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 18 นาทีที่ผ่านมา

    Munta thawath mona magulatada arakshawa

  • @kasunsameera5553
    @kasunsameera5553 3 ชั่วโมงที่ผ่านมา +2

    Gamman pilayooo thooo den da ninden negitte sakkiliya

  • @ravinduvlogsslr6478
    @ravinduvlogsslr6478 2 ชั่วโมงที่ผ่านมา +1

    Dan baya athi taniyama yanna ai pau passen enawane

  • @chandanaokc6060
    @chandanaokc6060 3 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @Vishanbhagya
    @Vishanbhagya 3 ชั่วโมงที่ผ่านมา +2

    අනෙ උදය ඔයාට දැන්ද ඇස් ඇරුනේ..ආඅ

  • @SujiwaCool-hm8qd
    @SujiwaCool-hm8qd ชั่วโมงที่ผ่านมา

    Munta Hari hadissiyak tiyenne poddak ewasapalla masayak une na kuhaka haththa dagalanawa Hora kanna bari dukata

  • @yohanravindra5717
    @yohanravindra5717 ชั่วโมงที่ผ่านมา +1

    Gommanpila wesige putha, kalakanne merata hadanna denna

  • @SujiwaCool-hm8qd
    @SujiwaCool-hm8qd ชั่วโมงที่ผ่านมา +1

    GOMMANPILAYO THOPY ME RATE SAPAYA JATHIWADIYA

  • @RoshanCargills-oc1ly
    @RoshanCargills-oc1ly 2 ชั่วโมงที่ผ่านมา

    Gammanpilata danda mewa aliyata danna hadanne ...Rata vinasha karapu thakkadi munwa allanna ona...

  • @Srilankan72
    @Srilankan72 ชั่วโมงที่ผ่านมา

    රට හොරා කාපු, මහින්ද රාජපක්ෂ ge වාහන 3ta බැස්වුව කියන්නේ, එකම ඇති AKD.

  • @creativeyourlife6579
    @creativeyourlife6579 2 ชั่วโมงที่ผ่านมา

    gammanpilage patthata katha karana moka unath allala hire danna one mun karanne me rata aphu jathiwadaya aussana ekai