ආර්ථිකය ගොඩන්න ක්‍රම 06ක් I Dhananath Fernando I 2022.01.20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. 10 หลายเดือนก่อน +2

    තැන්ක් සර් හොදටම තෙරුනා

  • @SUNILSOMARATHNE3140
    @SUNILSOMARATHNE3140 3 หลายเดือนก่อน

    මේව සාකච්ඡා විතරයි වැඩේ ක්‍රියාත්මක වෙන්න ඕන

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට...දැන් මේවා කතා කලාට කියාත්මක වෙන්නේ නැහැ...මේ දේවල් පුළුවන් තරම් ඉක්මනට විය යුතුයි..දැන් අපේ ඔලුවට ගිනි ඇවිලිලා ඉවරයි..පස්සේ නිවන්න හිටියොත් මැරෙන්න වෙන්නේ..ඔබතුමාල වගේ දැනුම තියන අය ගොඩක් ඉද්දි රටට මෙහෙම වෙන්න දෙන්නෙ..පුළුවන් තරම් ඉක්මනට මේ ගින්න නිවා දැමීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @sachinthakahawewithana7192
    @sachinthakahawewithana7192 2 ปีที่แล้ว +3

    Thank you so much for explaining things so simple. very valid points!

  • @kavindahirushan2063
    @kavindahirushan2063 ปีที่แล้ว +1

    දැනුමට මුල් තැන දුන්නනම් පෙනුම කියන දේ විහිලුවක් වෙනවා 💯
    දැනුම තියන මිනිසුන්ට තැන දෙන්න....

  • @arunakelum8417
    @arunakelum8417 ปีที่แล้ว

    NPP චතුරන්ග අබේසිංහ සහොදරයා සමග සාකච්චා කරන්න. ඉගෙන ගන්න.

  • @mohamednaushad6408
    @mohamednaushad6408 10 หลายเดือนก่อน

    Not clear

  • @radissanayaka8202
    @radissanayaka8202 2 หลายเดือนก่อน

    මේ හොඳම ඒජන්තයෙක්

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +3

    සමූර්දී ගන්නේ කවුද ?
    අරගෙන කරන්නේ මොනවද ?
    ඔන්න ඔය ප්‍රශ්න දෙකට උත්තර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න අදාළ ආයතන (ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය) වලට පුළුවන් නම් ලංකාවේ ආදායම් වියදම් වල ලොකු වෙනසක් කරන්න පුළුවන් ...

    • @AnushiHakmanage
      @AnushiHakmanage 3 ปีที่แล้ว +2

      එය ලැයිස්තු වශයෙන් කිසිවෙක්ට ලබාගන්නට ඉඩක් නැහැ. අප උත්සහ කරා. ඉදිරියේ බලමු ආපහු. ස්තුතියි මේ අදහසට!! 😊

    • @ravidudias1360
      @ravidudias1360 3 ปีที่แล้ว +2

      @@AnushiHakmanage ඇත්තෙන්ම දේශපාලන අධිකාරිය තමා මේක වහගෙන ඉන්නේ ...
      අඩුම තරමේ මේක ගම් මට්ටමෙන් වත් ප්‍රසිද්ධ කරන්නේ නෑ.
      දිනෙන් දිනම සමුර්දී ගන්න කුටුම්භ ප්‍රමාණය වැඩි වෙනවා මිසක්, සමුර්දී අරගෙන සමුර්දීමත් වු ජන කොටසක් අපේ සමාජ වල දකින්න නොලැබීම අපේ රටේ ජාතික ප්‍රශ්නයක් ...

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 ปีที่แล้ว

      ශ්‍රී ලංකාවේ මහපොළොව තුළ ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය වැඩෙන්න ඉඩ නොදුන් සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, මිත්‍යාවාදියා, වෘත්තීය සමිති නායකයා, ආගමිකයා, රාජ්‍ය සේවකයා සියළු ආර්ථික ප්‍රශ්න වලට වගකිව යුතු අතර පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල ගානේ රස්තියාදු ගහපු, තමන්ගේම දෑතින් තමන්ගේම දරුවන්ගේ අනාගතය විනාශ කළ සිංහල, දෙමළ, මුස්ලිම් අම්මා තාත්තා වැඩිහිටියන් සහ ගුරුවරයා ද මේ ආර්ථික අර්බුදයට පළමුව වගකිව යුතුව ඇත.

  • @intercontinentaltv5525
    @intercontinentaltv5525 2 ปีที่แล้ว

    Ask me why I deny the fact you revealed about uselessness of highways to Dollar flow

  • @nimanthayashodha7241
    @nimanthayashodha7241 2 ปีที่แล้ว +1

    👍👍👍👍😍😍

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว +1

    Punci putek maha molayak!!!! budu saranani.

  • @sudubole12
    @sudubole12 2 ปีที่แล้ว

    ජනාදිපති වෙන්න බැරිද මහත්තයෝ 😌

  • @globallanka7759
    @globallanka7759 2 ปีที่แล้ว

    Our VOXWAGAN factory

  • @streb6
    @streb6 ปีที่แล้ว

    Yankee agent on 💰💰💰💔😱

  • @printaprinta380
    @printaprinta380 2 ปีที่แล้ว

    Maki.apa.lokuaeya.wagamae.apeta.sakayak.thiyanawa

  • @sunjayjay240
    @sunjayjay240 2 ปีที่แล้ว

    Nandalal Weerasinghe
    Governor CB
    Please advise Finance Minister
    to cancel rupees 5000 note
    The country is flooded with rs 5000
    over printed
    Also bundled rs 5000 in pora bags kept
    for buying MPs for bribing and reserved for
    buying V8 (8 cylinder vehicles )
    All illegal money
    please cancel the rs 500note
    This is what NM did in 1970s
    why are you delaying?
    can someone give diffrent interpretation.

  • @gayanmuthukumarana7342
    @gayanmuthukumarana7342 2 ปีที่แล้ว

    Kawuda bn uba mokedda gothaya waren hadana widiya mam kiyannam ubata wada pissek wage dodawanna epa

    • @AnushiHakmanage
      @AnushiHakmanage 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @udaras5272
      @udaras5272 2 ปีที่แล้ว +1

      මොඩයෙක් අමු බයි මැට්ටෙක් කියලා තෙරෙනවා මචං ඒක පෙන්නන්න යන්නෙපා හරිකිතයි 🥴

    • @AnushiHakmanage
      @AnushiHakmanage 2 ปีที่แล้ว

      @@udaras5272 🤭🤭🤭

  • @sunjayjay240
    @sunjayjay240 2 ปีที่แล้ว

    Nandalal Weerasinghe
    Governor CB
    Please advise Finance Minister
    to cancel rupees 5000 note
    The country is flooded with rs 5000
    over printed
    Also bundled rs 5000 in pora bags kept
    for buying MPs for bribing and reserved for
    buying V8 (8 cylinder vehicles )
    All illegal money
    please cancel the rs 500note
    This is what NM did in 1970s
    why are you delaying?
    can someone give diffrent interpretation.