ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට ගත යුතු ආහාර සහ කලයුතු දේ. |Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 462

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +29

    Dr,ලෝකේ දිවූණු රට වලවත් මේවගේ දැනුවත් කිරීම් කරනවා අඩුයි, ඒකටත් සල්ලි ගන්නවා.😀.. මම නිතරම බලන වැඩසටහනක්..ඔබ තුමිය ඉතාම වටිනා පැහැදිලි කිරීම කරනවා.ඔබට ස්තුතියි..🙏

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +12

    සල්ලි දිලාවත් ගන්න බැරි උපදෙස් ටිකක් ...💕💕💕වචනයෙන් කියන්න බැරි තරම් ගොඩක් වටිනවා ....ඔබ තුමියට ගොඩක් ස්තුති 💕💕💕💕💕💕

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha2788 3 ปีที่แล้ว +20

    මෙම දැනුවත් කිරීමට බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි💐

  • @mohamednaeemmohamedzubair4752
    @mohamednaeemmohamedzubair4752 3 ปีที่แล้ว +8

    වෙෙද්‍ය තුමියනි, ඉතා වැදගත් කතාවක්. වෙෙද්‍යවරයකු කියන්නේ රටක් වටිනා. වස්තුවක්. ඔබ තුමියට අපගේ ප්‍රණාමය.

    • @renuperera3720
      @renuperera3720 3 ปีที่แล้ว

      ඔබට ගොඩ ස්තුතිය ❤️❤️❤️👍👍👍

  • @oppomobile9129
    @oppomobile9129 3 ปีที่แล้ว +2

    ඔබ තුමිය ගැන බොහෝම සතුටක් හිතට දැනෙනවා, මක් නිසාද කිව්වොත් ඔබතුමිය ඒ කතා සිතට ගොඩක් දැනෙනවා, ගොඩක් පින්,

  • @navoddanushka
    @navoddanushka 3 ปีที่แล้ว +6

    Thanks doctor
    මේ චැනල් එක නම් ගොඩක්ම වටිනවා ⛑️⛑️⛑️⛑️⛑️

  • @mohommedsiddek1916
    @mohommedsiddek1916 3 ปีที่แล้ว

    ඔබතුමියගේ වැඩ සටහන් සියල්ල අපි බලනවා මැඩම් ඇත්තෙන්ම ගොඩාක් වටිනවා මේ වගේ අපිව දැනුවත් කරනවට ඔබතුමියට් ගොඩාක් පින් මටත් ගැස්ට්‍රයිටිස් අමාරුව තියෙනවා පෞද්ගලික ආයතන වලින් නිතරම බෙහෙත් ගන්නවා නමුත් කිසිම සහනයක් නෑ රජයේ රෝහලක් වෙත ප්‍රතිකාර වලට ගියාම ගොඩාක් දුරට ඔවුන්ගේ සැළකිලිමත් බව අඩුයි පපුවේ වේදනාව නින්ද නැති බව බඩ පපුව දැවිල්ල හා ඉදගන්නා විට පපුව හිරවීම යන බොහෝ රෝග ලක්ෂණ නිසා මන් මේ වෙද්දි ගොඩාක් පීඩා විදිනව වෛද්‍ය තුමියනි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සහනක් නොමැතිව රජයේ රෝහලක් වෙත ගියත් ඔවුන් එය පරික්ෂා කරන්නේ නැ වෛද්‍ය තුමියනි

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ නිවැරදිව පැහැදිලිව අවශ්‍ය දේ වෙලාවට ම පැහැදිලි කර දීම ගැන බොහොම ස්තූතියි

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +3

    ඔබතුමිය මෙි කරන සේවය ඉතාමත්ම
    වටිනවා.ස්තුතියි.

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 3 ปีที่แล้ว +3

    ඔබතුමිය කරන මේ සේවාවට බොහොම පින් 🙏

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ ඔබතුමියගේ අදත් වැඩ සටහනත් ගොඩක් වටිනවා . මම හැමදාම කියනවා වගේ ඔබතුමියට ගොඩාක් පින්
    එළවළු සහ පලා වර්ග උයනකොට විටමින් විනාශ වෙන්නෙ කොයි මට්ටමෙන් ද කියලා වැඩසටහනක් පුළුවන්නම් කරන්න doctor

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว

    මේ වසංගත කාලය තුල ඔබතුමියගේ ඉතාමත් සරලව කරන මෙවැනි සාර්ථක වැඩසටහන ඉතාමත් අගේ කොට සලකමි ,ස්තුතියි ජයවේවා වාසනා වේවා .

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 ปีที่แล้ว +10

    ස්තුතියි වෛද්‍ය තුමිය ❤😊 ඇත්තෙන්ම වටිනවා .මේ වැඩසටහන් ❤

  • @niroshapriyadarshani1594
    @niroshapriyadarshani1594 10 หลายเดือนก่อน

    ඩොක්ටර් ලස්සනට මෙ දෙවල් කියලා දෙනවා 😊

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 3 ปีที่แล้ว +4

    ස්වර්ණවාහිනියේ දැක්ක පලවෙනි දවසෙම ක්‍රශ් එක❤️ දැන් ඩොක්ටර් කෙනෙක්.. සුබපැතුම්

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 ปีที่แล้ว +10

    ගොඩක් වටින Topic එකක් අද මිස් ❤️

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් 👍 හරිම ලස්සන ඩොක්ටර් කෙනෙක් 😊 සුබපැතුම් !!

  • @dilharisehansa4426
    @dilharisehansa4426 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින දැනුවත් කිරීමක් මිස්...🙏🙏🙏

  • @s.c.perera8389
    @s.c.perera8389 3 ปีที่แล้ว +9

    ඔබතුමිය හොඳ වෛද්‍යවරියක් වගේම, හොඳ ගෘහණියක් බව පෙනී යනවා. ස්තුතියි ඔබගේ වටිනා පැහැදිලි කිරීමට.

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 ปีที่แล้ว +6

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට මැඩම් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏👍👍❤️❤️

  • @charithcaldera7246
    @charithcaldera7246 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි ඩොක්ට❤️🙏💐

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 ปีที่แล้ว +4

    Thank you doctor.ගොඩක් වටිනා වීඩියෝ එකක් 💐

  • @myrugpsl1244
    @myrugpsl1244 3 ปีที่แล้ว

    ස්තුතිය දැනුවත් කිරිමට.මන් ඔබ තුමියගෙන් වැඩසටහනක් කරන්න කියලා හ මගෙ ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහල තිබුනා

  • @virajinigunasekara
    @virajinigunasekara 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඩොක්ටර්. ලක්ෂ තුනක සුබ පැතුම්. ,😍😍😍😍😍😍❤️❤️❤️❤️. බුදු සරණයි.

  • @rohithalankathilaka1320
    @rohithalankathilaka1320 3 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +4

    🌹සුබ පැතුම් ඩොක්ට ...❤️🙏🌹🌹
    ..🌹බොහොම ස්තුති මන් බලන් හිටපු විඩියෝ එකක් ....🌹 අපෙ ජිව්තේට ගොඩාක් වටින විඩියෝ අරගෙන එන ඔබතුමියට ශක්තිය ධෛර්ර්ය ලැබෙන්න ඕනී තවත් මෙවනි වටිනා දේවල් අරගෙන එන්න....🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kamalbandara4922
    @kamalbandara4922 3 ปีที่แล้ว +14

    ඉතාම වටිනා වැඩසටහන්. ඔබ තුමියට ගොඩාක් පින්

    • @irunilochana8689
      @irunilochana8689 3 ปีที่แล้ว +2

      ඉතාමත්ම වටිනා වැඩ සටහනක් ඔබ තැමියට ගොඩාක් පින්

  • @wasanamar8157
    @wasanamar8157 3 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලිව අප නොදන්නා දේ කියා දෙන ඔබතුමියට දිර්ගායු ඔබතුමියගේ වැඩසටහන් අපි හැමදාමත් බලනවා බුදු සරනයි ❤️❤️

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. ඩොක්ටර්. දැනුවත් කරාට. ඉතාමත් වටිනව.

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 ปีที่แล้ว +5

    අපේ ගෙදර අයත් covid හැදිල ගෙදර ඉන්නෙ ඉතින් අපිට මේ වගේ උපදෙස් ගොඩාක් වටිනවා doctor ඔබතුමියට පින්❤️

    • @abeysooriya6553
      @abeysooriya6553 3 ปีที่แล้ว +1

      Ikaman suwa budu sarni🙏

    • @shashinijeewanthi8382
      @shashinijeewanthi8382 3 ปีที่แล้ว

      @@abeysooriya6553 thanks oyt

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +2

      ඉක්මන් සුව පතමි.මනස නිදහසේ තියාගන්න.ලෙඩේට බය වෙන්න එපා..

    • @shashinijeewanthi8382
      @shashinijeewanthi8382 3 ปีที่แล้ว

      @@CyberClinic thank you mdm❤️

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 ปีที่แล้ว

    දැනුවත් කලාට ඔබතුමිය ට බොහොම ස්තුතියි දී ර්ගාආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. දෙව් පිහිටයි . ස්තූතියි .

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +1

    ඔබ තුමීයට නීරොගිමත් දිවියක් ලැබේවා තෙරුවන් සරණයි

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว

    ලකෂ තුනක් මාගෙන් ආදරණීය සුභපැතුම් තුනුරුවන් ගෙ පිහිටෙන් ඔබේ දිවිය ආලෝක මත් වේවා

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 ปีที่แล้ว

    වර්ථමානයේ වෙන කවදාටත් වඩා ඉතා හොදින් ප්‍රථිශක්ති පද්ධතිය නඩත්තු කිරිමෙි වැදගත් කම ඇති බැවින් ,කාලින මතෘකාවක් ලෙස ගෙන ,සාමාජිය දැනුවත් කිරිම වැදගත් කොට සලකා ,වැඩසටහන ගෙන එම වෙනුවෙන් ,ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිය.,පුදමි....!

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +8

    ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ,💕💕💕💕

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +3

    Godak sthuthi doctor...API Hari Bayen inne kochchara parissam unath...

  • @SHA-gq3vi
    @SHA-gq3vi 3 ปีที่แล้ว +1

    ඔබතුමියට නිකන්ම නිකන් ස්තුති කරලා මදි Dr

  • @kumaradinesh8094
    @kumaradinesh8094 6 หลายเดือนก่อน

    ගොඩාක් ආසාවෙන් බැලුවා ගොඩාක් වටිනවා

  • @jenydisa6631
    @jenydisa6631 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි වටිනා දැනුවත් කීරිමක් හැමදාම වගේ...නොදන්න ගොඩක් දේ ගැන අපිව දැනුවත් කරනවට බොහොම පිං...තෙරුවන් සරණයි ..🙏🙏❤️

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 ปีที่แล้ว +33

    මෙච්චර හොද programme එකටත් unlike කරන අන්ධ බුද්ධිකයොත් ඉන්නව මිස් 😁

  • @appleball3989
    @appleball3989 3 ปีที่แล้ว +1

    මට covid හැදිලා ගෙදර ඉන්නේ... මේ දවස් වල ප්‍රතිශක්තිය වැඩි කරන videos බලනවා මන්...හැබැයි බලන්නේ english videos..මොකද හරි හමන් සින්හල videos නෑ මේකේ.. ඒත් අද උදෙන්ම yt එකට එද්දි මේක දැක්කාම කියාගන්න බැරි සතුටක් ආවා... Thank you dr🙏🙏තෙරුවන් සරණයි ඔබතුමියට.. පරිස්සම් වෙන්න covid භායනකයි...

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว

    ස්තූතියි ! ඔබතුමියට .වටිනා දැනුවත් කිරිම ක්

  • @siraawithtraval
    @siraawithtraval 2 ปีที่แล้ว

    Doctor🙏,
    youtube එකේ video ගොඩාක් බැලුවත් විශ්වාසයක් ඇති වුනු chenl එකක් නිසා ඔබතුමියගෙන්ම මේක අහන්න හිතුනා,ඔබතුමියලාගේ පිහිටෙන් මට පණ ලැබුනා.සියලු doctorට ගොඩාක් පිං.ඔබතුමියන්ගේ සේවය නැත්නම් අද මමත් මේ ලෝකේ නෑ....
    doctor මට 28ක් වෙනවා,බර 32 යි.විවාහ වෙලා මාස 10යි.මට හතිය ,සෙම,කැස්ස හැදිලා අවුරුද්දක් වෙනවා දැනට.බෙහෙත් ගනිද්දි හොදායි.ඒත් ගිය සතියේ 8 වෙනිදා එක පාරම සෙම හිරවුනා.සතිදෙකක් hospital ICU ඉන්නා වුනා අදයි ගෙදර ආවේ.,සිහිය ආවම මාව දැකලා මට හිතුනා වයර් ගොඩයි,බට ගොඩායි දැකලා.මට බයයි ගොඩාක් ආයේ hospital යන්න.මට ගොඩාක් පරිස්සම් වෙන්න කිව්වා.hospital යන්න කලින් බර 37kgක් තිබුනා.ගෙදර එනකොට 32kg ඒත් මම ගොඩාක් කෙට්ටුයි.මට ගොඩාක් සෙම තිබුනා.කොන්ඩේ ගොඩාක් යනවා,දකුණු කකුල හිරි වැටිලා තියෙන්නේ දැන්(hospital හිටිය නිසා කියලා හිතෙනවා ටික දවසකින් හරි යාවි කියලා).doctor මට මේ අසනීපයන්ට අගුණ නොවන ආහාර,හොද විටමින් එකක්,පිටි වර්ගයක් කියන්නකෝ.මගේ අසනීපේ නිසා මහත්තයත් ගොඩාක් බය වුනා.doctor plzz....මට පිලිතුරක් ලැබෙයි කියලා ගොඩාක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.🙏🙏🙏🙏🙏🙏

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 ปีที่แล้ว

    ඔබ තුමිය හැමදාම කතා කරන්නෙ ගොඩක් වටිනා කරුණු..ගොඩක් ස්තූතියි.....

  • @sandunipi1713
    @sandunipi1713 3 ปีที่แล้ว +7

    මිස් ඩිම්බ මෙරීමට ගත හැකි ආහාර ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ❤

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +7

    බුදුසරණයි මිස් 👍🇱🇰♥️

  • @nilupakumari308
    @nilupakumari308 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ ... තැනිකු ...
    ඩබල් චින් නැති කරගන්න තියෙන ක්‍රම ගැන විඩියෝ එකක් දාන්නකෝ. හිතින් කඩාවැටිල ඉන්නෙ . 😥

  • @laxmangunarathne
    @laxmangunarathne 3 ปีที่แล้ว

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීම ක්. ඔබතුමිය බොහෝම පිං

  • @maneeshahettigedona2503
    @maneeshahettigedona2503 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ සේවාව

  • @chrishcommunication5566
    @chrishcommunication5566 3 ปีที่แล้ว +4

    ගොඩක් txs.background එකත් හරිම නිස්කලංකයි. ඩොක්ටර්ත් පරිස්සම් වෙන්න.ඔයා කරන්න සේවයට ස්තුතියි ❤

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +2

    Dr . කාලයට ඔබින
    පැහැදිලි කිරීමක්.

  • @sisirakumara6747
    @sisirakumara6747 3 ปีที่แล้ว

    දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට දීර්ඝ යුෂ පතනවා ගුරුතුමනි

  • @roseymadasekera
    @roseymadasekera 3 ปีที่แล้ว +1

    Hi Dear Harshika I love you. thank you. God bless you and your sister and brother.

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว

    Thanks doctor දැනුවත් කිරීම ගැන. ...

  • @kanishkadushmantha9787
    @kanishkadushmantha9787 3 ปีที่แล้ว

    Api hama video ekakma balanawa..me video ekath පැහැදිලිව අපිට kiyala dunna.බොහොම sthtuti

  • @dshyamali17
    @dshyamali17 3 ปีที่แล้ว

    මගේ ඉල්ලීම ඉෂ්ට වෙලා.ස්තුති Doctor 😘💗

  • @sarathkumara9359
    @sarathkumara9359 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා දෙයක් සුභ පතනවා

  • @sheki611
    @sheki611 3 ปีที่แล้ว +1

    Dr,
    පුලුවන් නන් පැපොල,අංශ පැපොල..ස්නායු පැපොල සම්බන්ධයෙන් කියලා දෙන්න පුලුවන් ද!!

  • @e.cnugera6313
    @e.cnugera6313 3 ปีที่แล้ว +2

    Dr. Your advise is very valuable and you are really pleasant.

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා doctor
    තැන්ක් යූ❤

  • @m.d.p.4526
    @m.d.p.4526 3 ปีที่แล้ว +12

    වෛද්‍යතුමියනි මං මාස තුනකට වඩා විටමින් c 500mg පාවිච්චි කරනවා .මේක ඇත්තටම දීර්ඝකාලීනව සුදුසු නැද්ද .ඊට අමතරව පලතුරු කනවා.ගොඩාක් දුරට අලිගැටපේර තමයි මේ පලාතේ බහුල වශයෙන් තියෙන්නේ .

  • @thamalijayamini7055
    @thamalijayamini7055 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති mis math covid positive wela adata dawas 18i me video eka wadagath 🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว

    Bohoma Pin Obathumeyata Apawa Denuwath Kalata. Theruwansaranai. ❤❤❤🌹🌹🌹🌹

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 3 ปีที่แล้ว

    ඉතාම වටිනවා ඇත්තටම මේ දවස්වල තියෙන ගොඩාක් අපැහැදිලි තැන් නිරාකරණය උනා
    ස්තුතියි ඔබතුමිය ට..

  • @koumarimadusani8378
    @koumarimadusani8378 3 ปีที่แล้ว

    බුදු සරනයි ඔබතුම්යට දැනුවත් කරාට

  • @rusirudassanayake5437
    @rusirudassanayake5437 3 ปีที่แล้ว +2

    Different background and nice music.Good vedio.Thank you madam.

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඹබ‌‌‌ තූමියට

  • @anushaap855
    @anushaap855 3 ปีที่แล้ว

    Godak watina program ekak ...බුදු සරණයි dr..පරිස්සමෙන් ...

  • @shashinikariyawasam9543
    @shashinikariyawasam9543 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මැඩම්. බුදු සරණයි

  • @Chunlani._4246
    @Chunlani._4246 3 ปีที่แล้ว +9

    ඔයත් පරිස්සම් වෙන්න ...👍👌🙏 My Favorite Dr..Dr.D.R...💋✌🌹😘💪

  • @thilinidarshika9009
    @thilinidarshika9009 3 ปีที่แล้ว

    ගොඩක් වට්න video එකක් 👍 thank you

  • @anulautuman1359
    @anulautuman1359 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා කිම ස්තුතියි අපි රට ඉන්නේ

  • @dilrukshiaruni924
    @dilrukshiaruni924 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @gayanmadhu2853
    @gayanmadhu2853 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා doctor

  • @prabhathudaya7007
    @prabhathudaya7007 3 ปีที่แล้ว +9

    doctor,
    is it suitable to use vitamin C tablet to increase our immunization??
    if it is suitable,how often time should we take it once a day?

  • @maneeshahettigedona2503
    @maneeshahettigedona2503 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මැඩම් බුදු සරණයි

  • @sithumtheekshana-kt6ux
    @sithumtheekshana-kt6ux 29 วันที่ผ่านมา

    Doctor ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට කරන්න පුලුවන් treatments මොනවද ?

  • @හරිමගඋදෙසා
    @හරිමගඋදෙසා 3 ปีที่แล้ว +2

    Dear Doctor, Thanks a lot from Dr. Jayantha Pathirana a Lawyer by Profession appreciates the service always.

  • @nalakahemachandra9269
    @nalakahemachandra9269 3 ปีที่แล้ว +1

    Oba tumiyage program Godak watinawa

  • @jayasingha7102
    @jayasingha7102 3 ปีที่แล้ว

    මෙ කාලයට වද්ගතම හරිම වටිනා කමක් තියන්නෙ උපදෙස්

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +6

    ස්තුතියි වෛද්‍ය තුමනි 👍👍👍👍👍

  • @janakidinu2369
    @janakidinu2369 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ....තෙරැවන් සරනයි ඔබට

  • @hopToitTasty
    @hopToitTasty 5 หลายเดือนก่อน

    Dr. Background music එක නැතුව දාන්න.. Headpones වලින් අහද්දි හරි අමාරුයි..

  • @prasannajayalath4580
    @prasannajayalath4580 3 ปีที่แล้ว

    Ivermectin covid වලට හොඳයි කියා video ekk දැක්කා විස්තරයක් කරන්න madam

  • @markrubera1344
    @markrubera1344 3 ปีที่แล้ว +1

    Mage first comment eka. Mata oba thumiya TV announcer kenek widiyata weda kala mathakai. Ethakota oba thumiya med student kenek

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว

      ❤️

    • @markrubera1344
      @markrubera1344 3 ปีที่แล้ว

      @@CyberClinic island rank eka 65 wage mathakai.

  • @shereenfernando2736
    @shereenfernando2736 3 ปีที่แล้ว

    Godak sthuthi..obage wedasatahan godak prayojanawath.. Obata suba pathum....🌹

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว

    Miss godak vatina sathkarayak krnne samajeta! Bohoma sththuthi me programme ek krnwata! Obe vatina denumin apjta bedala denwata bohoma sththuthi😍🙏👌

  • @raniperera7615
    @raniperera7615 3 ปีที่แล้ว +1

    Godak pin doctor biyen inna welawe me vidiyata pahadili karala denawata oba tumiyata niduk nirogi bawaya labewa

  • @rupacover8916
    @rupacover8916 ปีที่แล้ว +1

    වටින වීඩියො එකක් තෑන්ක්ස් මැඩම්.❤️

  • @Sehandu2006
    @Sehandu2006 3 ปีที่แล้ว

    Godak වැදගත් obage vedios bohoma pin

  • @kanthivithanage2418
    @kanthivithanage2418 2 ปีที่แล้ว

    ඔබතුමිය ට ගොඩක්මපින්

  • @janirutharushan873
    @janirutharushan873 3 ปีที่แล้ว

    Doctor, නිර්මාංෂ අයට ගත හැකි පෝෂ්‍යදායී ආහාර පිළිබදව viedeo එකක් කරන්නකෝ.

  • @shamalimaduka2981
    @shamalimaduka2981 3 ปีที่แล้ว +2

    Kalayata gelapenam hari de kiya dena gurutumiya obai

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว

    බහොම වටිනා විඩියොවක්.බොහොම පින් ඔබ තුමියට.

  • @pradeepkumara4694
    @pradeepkumara4694 3 ปีที่แล้ว

    ලක්ෂ 10 ඉක්මනින් ලැබෙිවා all the best

  • @induhewapathirana6362
    @induhewapathirana6362 3 ปีที่แล้ว +2

    Great service my dear

  • @ashiniariyarathne7565
    @ashiniariyarathne7565 3 ปีที่แล้ว

    malinie ariyarathne Thank u doctor theruwan sarani oba thumiyata

  • @SashiniAvishka
    @SashiniAvishka ปีที่แล้ว

    Doctor, I greatly appreciate your consultation for a health life