රස්නේ කාලෙට ගුණ දෙන තල් කිරි / Refreshing Summer Drink

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @rushiw3602
    @rushiw3602 5 ปีที่แล้ว +25

    නියම විදිහට හදන තල් බීමක් හෙව්වා.... හරි ක්‍රමේට රෙසිපි එක දුන්න ඔයාට ස්තූතියි... මං දැං හදන ගමන්....

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +5

      එහෙමද...බලන්නකෝ හරිම රසයි...හොදට තිත්ත ඉවත් කරන්න🥰🥰🥰

  • @flamma2258
    @flamma2258 5 ปีที่แล้ว +14

    අද වැටුන ගෙඩියක් තියෙනවා. එකේ යට ටිකක් තැලිලා වගේ. අවුල් වෙයිද දන්නේ නෑ

  • @hiraninikeshala8612
    @hiraninikeshala8612 5 ปีที่แล้ว +3

    Akke oyage widiha hari thal hadana.oyage akata kalin man ape amma thal hadana hatiyata haduwa.aka hadala bonna ba thiththai.thank you akka oyata hari widiha kiwwata.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +3

      මේ විදිහට හදලා බලන්න නංගි ..තිත්ත එන්නෙ නැහැ ...ඉස්සර කාලේ නන් මේක ලිපේ අගුරු ඇතුලේ දාලා තමයි පුච්චලා තියෙන්නේ ...දර ලිපක් තියනවා නන් උයලා ඉවර උනහම ඒ වගේ පුච්චගන්න පුලුවන් ...හැබැයි තල් ගෙඩියේ ඇතුල පිච්චෙන්න දෙන්න එපා..අපි ඒකට කියන්නේ හුනුඅලු පල්ලේ දාලා පුච්චනවා කියලා❤️

  • @rithuperera2684
    @rithuperera2684 6 ปีที่แล้ว +4

    Mama godak aasa beemak akki.. habai thiththa ain karana hati dana gatthe ada.. thanks akkiii

  • @krishankrishan8236
    @krishankrishan8236 3 ปีที่แล้ว +7

    Thanks ඒක හරිම රසයි

  • @samarakoonanura6273
    @samarakoonanura6273 4 ปีที่แล้ว +2

    Godak sathutui oyata chef, thal wala thithta iwath karana vidiha kiya dunnata, Suba dawasak 🌷

  • @priyanthikasriyani9022
    @priyanthikasriyani9022 6 ปีที่แล้ว +1

    ane shoiiii akkiyooo...oyagen thamai hariytama denagtte...onn mn subscribe kra..godak honda channel ekak nisa...best of luck...

  • @dilininimesha2202
    @dilininimesha2202 6 ปีที่แล้ว +7

    නියමයි උකු තල් බිම එක.🍸👍

    • @WarunisKitchen
      @WarunisKitchen  6 ปีที่แล้ว +2

      හ්ම්ම් ...ඒ වගේම ගොඩාක් රසයි

  • @melanigunarathna5179
    @melanigunarathna5179 6 ปีที่แล้ว +3

    ස්තුතියි නන්ගො..

  • @pramodayamaduranga5372
    @pramodayamaduranga5372 3 ปีที่แล้ว +5

    නියමයි...!!!

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 4 ปีที่แล้ว +1

    Math ada hadanawa.thanks

  • @mohamedismail3125
    @mohamedismail3125 5 ปีที่แล้ว +2

    aye uturava ganne. fresh milk danda puluvandha.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ෆ්‍රෙශ් මිල්ක් ගන්නත් පුලුවන් ...ඒත් ඉතින් ගොඩක් පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ..❤️

  • @anjaliwijerathne3716
    @anjaliwijerathne3716 4 ปีที่แล้ว +3

    Ane mama dan tal gediyak haduwa.tittai.hmm hadala iwara welai oyage vedio aeka baluwe.dan mona karannada.😕😕😕

  • @shalanifdo4305
    @shalanifdo4305 3 ปีที่แล้ว +1

    mekata sau danna one nadda?

  • @hiraninikeshala8612
    @hiraninikeshala8612 5 ปีที่แล้ว +4

    Akke mn haduwa oya kiyapu widihata.thiththa nathiwa awa.thank you akka

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      එහෙමද...දැන් ලංකාවේ තල් වාරේ ද..මතක් වෙද්දිත් ආසයි🥰

  • @thomasgeorge7905
    @thomasgeorge7905 4 ปีที่แล้ว +1

    Thalawila church gihella thal gedeyak gattha ..Namuth Hadanna danne..oyata thanks.

  • @lalithaperera7008
    @lalithaperera7008 3 ปีที่แล้ว +2

    Tal dosi hadana vidiha kiyannako

  • @mashiimalka6148
    @mashiimalka6148 6 ปีที่แล้ว +3

    Thal wandu ikmanin oneee..thal gediyak ape gedarath genawa..

  • @ayishabhanu3552
    @ayishabhanu3552 3 ปีที่แล้ว +2

    Fresh milk danna epad?

  • @dilkidinushaa192
    @dilkidinushaa192 3 ปีที่แล้ว +3

    ස්තුති ❤

  • @sanjanafernando7979
    @sanjanafernando7979 6 ปีที่แล้ว +3

    thal walin kiri panith hadagaththaki.

    • @WarunisKitchen
      @WarunisKitchen  6 ปีที่แล้ว +1

      ow...api ewata kiyanne thal dosi kiyalaa...mama e video ekath karala thiyenne...balannako oya hadana vidihatamada mamath hadanne kiyala

    • @sanjanafernando7979
      @sanjanafernando7979 6 ปีที่แล้ว

      @@WarunisKitchen ok....akkiyo...

  • @nishanthamanchanayaka3816
    @nishanthamanchanayaka3816 3 ปีที่แล้ว +2

    niyamae

  • @palithaperera2541
    @palithaperera2541 4 ปีที่แล้ว +1

    Thal gahai pol gahai ammai duwai wage miss

  • @kamal92606
    @kamal92606 4 ปีที่แล้ว +3

    Thank u...

  • @rasikalakshan4420
    @rasikalakshan4420 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @sharminisinniah6685
    @sharminisinniah6685 6 ปีที่แล้ว +2

    Wow niyamai god bless you and thank you.👍👍👍👍👍😘

  • @pahaneliya4022
    @pahaneliya4022 6 ปีที่แล้ว +3

    ස්තූතියි අක්කේ

  • @imeshns2445
    @imeshns2445 4 ปีที่แล้ว +1

    Igenagaththa👌🏼

  • @thusharapradeep4271
    @thusharapradeep4271 5 ปีที่แล้ว +1

    Akke thal keum hadana widihath ki denna

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      මම ඉදිරියෙදි බලන්නම්කෝ...මට මෙහෙන් තල් හොයාගන්න පුලුවන් වෙයි ද දන්නේ නැහැ ...😍😍

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว +1

    Superb

  • @nimminimansha1953
    @nimminimansha1953 5 ปีที่แล้ว +2

    Thal kaum hadannakooo

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      දැන් මට මෙහේ තල් හොයාගන්න ලැබෙයි ද දන්නේ නැහැ ..හම්බඋනොත් අනිවාර්යයෙන් හදන්නම්😍

  • @nuwannuwan6165
    @nuwannuwan6165 6 ปีที่แล้ว +1

    akke thal thalapa hadana hati kiyannako

    • @WarunisKitchen
      @WarunisKitchen  6 ปีที่แล้ว

      me dawas tike mata thal gediyak hoya ganna bari una dr...labuna gaman hadalaa video eka daannam...

  • @thomasgeorge7905
    @thomasgeorge7905 4 ปีที่แล้ว +3

    Thanks lot..First time i make thal kiri.

  • @HansaniPerera-lu3sj
    @HansaniPerera-lu3sj ปีที่แล้ว

    Thal kiri babala hambenna iddi bonnq hodada

    • @WarunisKitchen
      @WarunisKitchen  ปีที่แล้ว +1

      මම නන් දුව ලැබෙන්න ඉද්දි ආස හිතිලා බිව්වා...❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +1

    👍

  • @mohamedismail3125
    @mohamedismail3125 5 ปีที่แล้ว +1

    niyamai akke.

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +6

    ස්තූතියි ඔයාට ...❤️❤️❤️

  • @melisachi7597
    @melisachi7597 6 ปีที่แล้ว +1

    Thank u soo much....

  • @urreallyaniceperson
    @urreallyaniceperson 5 ปีที่แล้ว +1

    පිටි තම්බන ක්‍රම යට තම්බලා ගන්නත් පුලුවන් .

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ඔව් එතකොටත් තිත්ත කිරි ඉවත් වෙනවා නේද🥰

  • @shanuprarthana8676
    @shanuprarthana8676 6 ปีที่แล้ว +2

    super akkiyooooo 👌👍👌👍👌👍👌👍👌👍👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌

  • @lasanthasanjiwa1289
    @lasanthasanjiwa1289 4 ปีที่แล้ว +1

    Ane akki thal keyum hadanne kohomada

  • @ladduweranja4846
    @ladduweranja4846 5 ปีที่แล้ว +2

    HODAI . HAND GLOVE EKAK DALA HADUVANAM THAMA GODAK HODA NEDA .

  • @ravimanawadu9278
    @ravimanawadu9278 6 ปีที่แล้ว +4

    හොඳට රසට ඇති

  • @dinesh.prasanna
    @dinesh.prasanna 5 ปีที่แล้ว +1

    Apeb

  • @shyamalijayantha1833
    @shyamalijayantha1833 4 ปีที่แล้ว +1

    Oyo hari