lokaye mulma sniper thuwakkuwa hadala thiyenne seethawaka rajasinghe rajathumage kale kiyala youtube wadasatahanak thibuna.diga adi 07 k pamana wena me thuwakkuwa dan thiyenne americave adi arakshitha kalapayaka kiyala eke kiyala thibuna.mahacharya thumani me gana wistharayak kiyanna puluwanda.
අපි අදත් ඔබ දෙපල සමගයි. අප වෙනස් උනා අලුත්වුනා ක්රමය වෙනස් උනත් ගමන වටිනවා. 🎉
ස්තුතියි මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි ගෙන එන නුවන් ඔබට
Natural history වගෙ විශයන් රජයක් මගින් කලොත් හොදයි. නමුත් කවුරුත් කරනතෙක් අපි පුද්ගලයින් වශයෙන් බලාගෙන ඉන්නෙ නැති ව. විනෝදය ට වගෙ තම තමන් පුද්ගලිකව පටන් ගත්තානම් තමන්ට යම් දැනුමක් සොයාගන්ඩ පුලුවන් . මම යෙදී ඉන්නනෙ එවැනි කාරනයක්.මම බොහෝ දේවල් ඉගෙන ගන්නෙ තනිවම කරන සොයා බැලීම් තුලින්..ඒක හරිම විනෝදය ගෙන දෙන වැඩක්..ඔබත් පටන් ගන්ඩ
නුවරඑළියේ තියෙන්නේ ගවරම් මාන කියලා ගමක්. ඒක බදුල්ල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටලා තියෙන්නේ.🎉🎉🎉🎉🎉🎉❤❤❤
❤❤❤❤❤❤❤❤
ගවර කැලෙ ..බදුල්ලෙන් පහල ( සරු සාර තෙවත්තක් සමග ගමක්)
සීගිරියේ කරුටු ගී ලියන්න එතන ගල් වඩුවෙක් සිටියාද නැතිනම් ඒ යන අය කටු මිටි ගෙනියනවද ?
Great
අපේ පුරාණ වැව්, ඇල ,
වේලි,සොරොව් පිලිබදව පුරාවිද්‍යා හා ඉන්ජිනේරු තාක්ෂනික වැඩසටහනක්
කරනවනම් බොහෝ පින්
❤
lokaye mulma sniper thuwakkuwa hadala thiyenne seethawaka rajasinghe rajathumage kale kiyala youtube wadasatahanak thibuna.diga adi 07 k pamana wena me thuwakkuwa dan thiyenne americave adi arakshitha kalapayaka kiyala eke kiyala thibuna.mahacharya thumani me gana wistharayak kiyanna puluwanda.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සත්තුන්ගෙ අඹපු රූප බලන්න පුලුවන් රත්නපුර අහැලෙපොල කෞත්කාගාර එලිමහනෙ
සර් මට දැන ගැනීමට උවමනායි කුරුණෑගල යුගයේ සිටියාවු මුස්ලිම් කුමාරයා සහ වත්හිමි කුමාරයා ගැන විස්තරයක් . මෙයට පෙරත් මේ සම්බන්ධයෙන් මෙම තීරුවේ කොමෙන්ටුවක් යෙදුවත් පැහැදිලි කිරීමක් ලැබුනෙ නැහැ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
All these extinct animals names can be seen at Colombo museum at room number 1.
ඊලග කාරනාව මහාචාර්ය තුමනි. මේ පොත පත සින්හලට පරිවර්තනය කරලා විකිනීමට යෙදීමට කැකිනම් මේ විස්තර ඉක්මනින් ජනගත වෙනවා. මම උනත් කැමති සිනහලෙන් කියවන්ඩ.
ගවරා කියන්නෙ හරක් විශේෂයක් , ලෝකෙ දැනට ඉන්න විශාලතම සහ ශක්තිමත්ම හරක් විශේෂය ඉන්දියනු ගවරා,ඒ ඉන්දියානු ගවරාගෙ තරමක් කුඩා ප්‍රභේදයක් තමයි ලන්කාවෙ ජිවත් වුනෙ .
❤❤❤
❤❤❤
❤❤❤