බොන්සායි, ලයිම් සල්ෆ සහ ගස් පිච්චීම / deadwood burning and applying lime sulfur on a bonsai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • බොන්සායි නිර්මාණ කරණයේදී ලයිම් සල්ෆ භාවිතය සහ ගසක ජින් සහ ඩෙඩ්වුඩ් සෑදෙන ආකාරය, ඒම කොටස් ආරක්ශා කරගන්නා අයුරු සහ විශේෂ අවස්ථා වලදී ඩෙඩ්වුඩ් කොටස් පිළිස්සීම.

ความคิดเห็น • 28

  • @janakasanjeewa-xt4bm
    @janakasanjeewa-xt4bm 2 หลายเดือนก่อน +1

    මාරම කතා විලාශයක් පැහැදිලි කතා බහක් ජය වේව

  • @chamithkasithpramood78
    @chamithkasithpramood78 ปีที่แล้ว +2

    Super ah.thx

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 11 หลายเดือนก่อน

    මට සල්ලි ගොඩාක් තිබුණාමි ඒ වචන ටික ගන්නවා මම සල්ලිවලට එන් එක කවදාන් කරන්න බැ. පරිසරයට නිහතමානීව වැඩෙි කරනවා thanks

  • @dilshanrajapaksha9416
    @dilshanrajapaksha9416 ปีที่แล้ว +1

    ආසම ගහක් 😍👌

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +1

    ❤❤ නියමයි ❤

  • @darshanaj5690
    @darshanaj5690 ปีที่แล้ว +1

    Super

  • @lushanthaabaliyadewelegedara
    @lushanthaabaliyadewelegedara หลายเดือนก่อน +2

    Lime salfr cohenda gane

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  วันที่ผ่านมา

      ෆේස්බුක් බොන්සායි ගෲප් වල තියනවා

  • @Art...12398
    @Art...12398 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👌👌👌👌

  • @madushankadanapala5761
    @madushankadanapala5761 ปีที่แล้ว

    සුපිරි සජිත් අයියේ ❤️💪

  • @prasannamudunkotuwa
    @prasannamudunkotuwa ปีที่แล้ว +1

    👍👍

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +1

    තෑම්ස් තෑම්ස් 😁

  • @Zoeyartandcraft
    @Zoeyartandcraft ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @rosecreationrome
    @rosecreationrome ปีที่แล้ว +1

    ❤❤

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sameeraudayanga218
    @sameeraudayanga218 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක් ...
    ලයිම් සල්පර් ගන්නේ කොහෙන්ද?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      ෆේස්බුක් සර්ච් කරලා බලන්න. බොන්සායි කරන ගෲප් වල විකුණන්න දාලා තියනවා ලංකාවෙත්

  • @nisithsuranga
    @nisithsuranga 4 หลายเดือนก่อน

    Aiyae oyagae namba aeka daennako aiyae

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  3 หลายเดือนก่อน +1

      ෆේස්බුක් මෙසෙන්ජර් මැසේජ් එකක් දාන්න මල්ලි. සජිත් නලින්ද රණසිංහ නම. පබ්ලික් නම්බර් එක දැම්මාම සමහරු කෝල් කරකර වාත කරනවා

  • @nandasenagamlath5545
    @nandasenagamlath5545 9 หลายเดือนก่อน

    ලයිම් සල්ප ගන්නේ කොහෙන්ද කියන්න කරු.

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  9 หลายเดือนก่อน

      ෆේස්බුක් බොන්සායි ගෲප් එකකට පෝස්ට් එකක් දාන්න. විකුණනවා ඒවයේ

    • @nandasenagamlath5545
      @nandasenagamlath5545 9 หลายเดือนก่อน

      @@BonsaiWithSajith thanks

  • @eshandinuka9952
    @eshandinuka9952 ปีที่แล้ว

    Limesulpher කොහෙන්ද අයියේ ගන්න තියෙන්නෙ? හදන එක අමාරු වැඩක් නෙ.
    ලී වල ගාන clear coating එකක් ගෑවොත් හරියන්නෙ නැද්ද limesulpher වෙනුවට?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      හරියන්නෑ.... ලයිම් සල්ෆ හොයාගත්තැකි බොන්සායි ෆේස්බුක් ගෲප් එකක බැලුවොත් පෝස්ට් එකක් දාලා

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว

    මම හදාගත්තු ලයිම් සල්ෆර් එක ගෑවම කහ පාටට සල්ෆර් ඉතුරුවෙනවා අයියේ...කාලයක් යද්දි තද වතුර පාරක් වගේ වැදුනොත්,හේදිලා යනවා..පරණම වෙද්දි බුරුසුවකින් වගේ පිහල දැම්මොත් යනවා...ඒ හැටිද අයියේ නැත්තන් මගෙ ලයිම් සල්ෆර් කොලිටි මදිවද දන්නෑ නේද..මමමයි හැදුවේ...සල්ෆර් දෙකට හුනු එකක් දාල 🙁 පෙනුම නම් ඔයාගෙ ලයිම් සල්ෆර් එක වගේ..කාලෙ කුප්පියකමයි තියෙන්නෙත් 😄

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      ආපහු හින්දවන්න . කුක් වෙලා මදි උනාම වෙන්නෝන.

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว

      @@sandunrukshan1822 හරේ 🙂❤️

  • @bckbonsai2627
    @bckbonsai2627 ปีที่แล้ว +1

    👍👍