යාපනයේ සේවකයින් අතරටම ගොස් ගැටලු විසඳූ ඇමති නලින්ද | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024
  • එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🛑 Subscribe to us on TH-cam👉 shorturl.at/0miwo
    🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
    🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
    🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
    🛑 Follow us on X 👉 x.com/runews26...
    🛑 Website 👉 www.runews.lk/
    #rupavahininews #slrc #rupavahini #news

ความคิดเห็น • 97

  • @tonyjayalath6227
    @tonyjayalath6227 3 ชั่วโมงที่ผ่านมา +80

    අසරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවේවා!

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 ชั่วโมงที่ผ่านมา +47

    ඔවා හොද වැඩ

  • @shanepereraedu
    @shanepereraedu 3 ชั่วโมงที่ผ่านมา +62

    අපිලගෙ සෞඛ්‍ය ඇමති ❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ชั่วโมงที่ผ่านมา +34

    නියමයි 🎉❤

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص ชั่วโมงที่ผ่านมา +14

    ආඩම්බරයි ඇමැතිතුමනි❤❤

  • @LDON-XTrading
    @LDON-XTrading 53 นาทีที่ผ่านมา +4

    අපේ ඊලගට ඉන්න වැඩ්ඩා , බොහෝ දුරට අනුරගේ කාලය ඉවර වීමෙන් පස්සේ ඉන්නේ මේ දොස්තර හොද හිත 🎉🎉🎉

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 2 ชั่วโมงที่ผ่านมา +30

    මාලිමාවට ජය වේවා

  • @slmgsong4482
    @slmgsong4482 2 ชั่วโมงที่ผ่านมา +50

    යාපනයේ මිනිස්සුන්ට සිංහල අය හොදට සලකන්න ඕනි, උතුරේ අයට අපිට වඩා ප්‍රශ්න තියනවා ඒ නිසා එයාලා ගෙන වැඩි අවධානයක් දෙන්න.
    එයාලට විෂබීජ දාන්නේ සමහර දෙමළ දේශපාලකයෝ.
    බෙදීම් වලට ඉඩ දෙන්න හොඳ නෑ ❤

    • @ireshalakmali6205
      @ireshalakmali6205 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @ipathirana801
      @ipathirana801 ชั่วโมงที่ผ่านมา +4

      ඒ මිනිසුන් අපි එක්ක තරහා ඒකයි,,එයාල කොන් වෙලා වගේ ඉන්නෙ

    • @SupunJayawardhana
      @SupunJayawardhana ชั่วโมงที่ผ่านมา +2

      සිරාවටම එහේ ඒවා බැලුවම මෙහේ ප්‍රශ්න නෑ බන් ... ඒනිසා ඒවත් විසඳන්නම ඕන.. ❤

    • @nishakafernando9766
      @nishakafernando9766 ชั่วโมงที่ผ่านมา +4

      සහතික ඇත්ත .සිංහල අපි වගේම යාපනයේ අයත් අපෙ මිනිස්සු නේ.එකම රටක එකට ඉම්මු සිංහල දෙමල ඔක්කොම .එත්කොට රට හරි ලස්සනයි .මිනිස්සු එකට ඉද්දි රට බෙදන්න ඕනෙත් නෑනෙ.යාපනයේ දෙමළ මනුෂ්‍යයාගේ ප්‍රශ්නය දකුණේ සිංහල ඇමතිවරයකු විසදන එක පට්ට වැඩක්.
      Commenting from italy

    • @slmgsong4482
      @slmgsong4482 ชั่วโมงที่ผ่านมา

      @@ipathirana801 අන්න ඒකයි මම කියන්නේ,
      ඒක තමයි වෙනම රටක් ඉල්ලන්නේ සමහර දෙමළ අය.
      අනික දෙමළ දේශපාලකයෝ කැමති නෑ සිංහලයෝ එක්ක දෙමළ මිනිස්සු එකතු වෙනවාට,
      මොකද එහෙම උනොත් දෙමළ මිනිස්සු සිංහල අයට ඡන්දෙ දෙනවා, එතොට දෙමළ දේශපාලකයෝට බලයක් ගන්න බෑ, දෙමළ දේශපාලකයෝ ඒකට කැමති නෑ, ඒකයි වෙන් කරන්න හදන්නේ එක එක ජාතිවාදය ඔළුවට දාලා.
      ප්‍රදාන හේතුව ඔන්න ඕකයි♥️

  • @PmobileKatunayaka-w6l
    @PmobileKatunayaka-w6l ชั่วโมงที่ผ่านมา +7

    Thanks mp nalinda 🙏🌹🌹🙏🙏🙏🙏

  • @AnandaSamarakoon-i4i
    @AnandaSamarakoon-i4i ชั่วโมงที่ผ่านมา +8

    ජාති බෙද නොසලකා එක සේ සලකන්න ගරැ ඇමති තුමනි ,

  • @sharadadoc2108
    @sharadadoc2108 2 ชั่วโมงที่ผ่านมา +11

    Respect Dr nalinda❤️❤️❤️❤️

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 3 นาทีที่ผ่านมา

    ආඩමිබරයි

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 ชั่วโมงที่ผ่านมา +19

    Dr.Nalinda❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 22 นาทีที่ผ่านมา

    Niyamai ❤❤❤❤

  • @pavithradilhari1227
    @pavithradilhari1227 2 ชั่วโมงที่ผ่านมา +32

    මම දැක්මයි ලංකාවේ ඇමති කෙනෙක් බලන්න මිනිස්සු ආසාවෙන් එනවා...😂❤

    • @AkilaMahanama
      @AkilaMahanama ชั่วโมงที่ผ่านมา

      Gotabayath gamen gamata giya office walata giya 😂😂 Oyala iye pereda ipaduna wage ne hasirenne 😂😂

    • @pavithradilhari1227
      @pavithradilhari1227 21 นาทีที่ผ่านมา

      @@AkilaMahanama මම තකා කරේ ඇමති ගැන මිසක් ජනාධිපතිවරයෙක් ගැන නෙවෙයි

  • @ryanranawak5012
    @ryanranawak5012 ชั่วโมงที่ผ่านมา +3

    Next leader ❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි 🙏❤ ඇමති තුමනි ඔය ප්‍රශ්න හැකි ඉක්මණින් විසදා දීමට කටයුතු කරන්න ❤❤❤❤❤

  • @nishakafernando9766
    @nishakafernando9766 ชั่วโมงที่ผ่านมา +14

    ඔන්න නියම මහජන සේවකයෝ.
    යාපනයටම ගොස් ඒ මිනිසුන් ගෙ ප්‍රශ්න සොයා බැලීම ඉතා වැදගත් .
    Commenting from italy

    • @niky7197
      @niky7197 ชั่วโมงที่ผ่านมา

      No... They came Colombo...
      😒

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 40 นาทีที่ผ่านมา

    Patta respect ❤❤❤❤

  • @suramyalanka3893
    @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ชั่วโมงที่ผ่านมา +3

    හම හොඳයි.වහා ක්‍රියාත්මකවීම අගයකරනවා...

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz ชั่วโมงที่ผ่านมา +1

    ❤️🙏❤️

  • @AnoshkaAaa-d7u
    @AnoshkaAaa-d7u 17 นาทีที่ผ่านมา

    Niyamai ❤❤❤❤❤😂

  • @Shehan-m4i
    @Shehan-m4i 2 ชั่วโมงที่ผ่านมา +2

    Appreciated your listening and dedication .
    Nandri

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 14 นาทีที่ผ่านมา

    මාලිමාවේ ඊලග නායකත්වය නලින්ද සහෝදරයා ❤💪

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 3 ชั่วโมงที่ผ่านมา +12

    මේප්‍රරස්න.විසදිම.සදරණය .
    එවගේම්ම.රජයේ .අයතනවල .දෙසපලකයගේ .පලිගැනීම් .වලට.ලක්.උවන්ට.සදරණය .කවදාද.විසදුම්.දෙන්නේ.මේගැණ .සොයන්න.පුළුවන් නම්.

  • @chathuradasanayaka-l4n
    @chathuradasanayaka-l4n 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤

  • @sandanirachel1738
    @sandanirachel1738 ชั่วโมงที่ผ่านมา +1

    රටේ ප්‍රශ්න විසඳන්න බුද්ධිමත් මාලිමා රජයක්.....ඇත...

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 20 นาทีที่ผ่านมา

    ජනතාවාදී ආණ්ඩුවකින් දෙයක් ලබාගන්න ගම්පිටින් ඇවිල්ලා😅😊😊

  • @indunilsampath2502
    @indunilsampath2502 46 นาทีที่ผ่านมา

    ඇමති කෙනෙක් යාපනේ ගිහින් ප්රශ්ණයක් විසදනව දැක්කමයි

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 52 นาทีที่ผ่านมา

    යාපනයේ අයත් ගොඩ යන්න ඔනෙ හැබැයි ඊලාම් තහන්ම්

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 ชั่วโมงที่ผ่านมา +1

    අපිට මාස 12ක්‌ දෙන්න

  • @kusalagunadasa3641
    @kusalagunadasa3641 ชั่วโมงที่ผ่านมา

    Well done Minister!

  • @disanayakakumari4809
    @disanayakakumari4809 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤hoda wadak pau ayala ape hamoma udau karamu

  • @gangasiriwardhana
    @gangasiriwardhana ชั่วโมงที่ผ่านมา

    යාපනයේ ගැටලු හරි ඉක්මණට විසඳනවා. නොසිතූ විරූලෙස මාස 1 1/2 ක් ඇතුලත යාපනයේ චන්ද වැඩිකරගත් මැජික් එක මොකක්ද.

  • @AnoshkaAaa-d7u
    @AnoshkaAaa-d7u 16 นาทีที่ผ่านมา

    Malimawatha jayamai

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา +2

  • @wisdomarisen1465
    @wisdomarisen1465 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @lankagallage
    @lankagallage ชั่วโมงที่ผ่านมา

    යාපනේටනම් යනවලු නේද නිතරම.අද යාපනේ වෙන මොකුත් දැක්කේ නැද්ද 😂😂😂

  • @arunifernando1733
    @arunifernando1733 38 นาทีที่ผ่านมา

    Very Good, They are our People. They also pay tax

  • @Athula12165
    @Athula12165 2 ชั่วโมงที่ผ่านมา +1

    මේවා මෙහෙම වුනාද මෙයිට පෙර කොච්චර වටිනවද ඒ මින්සුන්ට දෙන මොරාල් එක ට

  • @sithumshadow5070
    @sithumshadow5070 ชั่วโมงที่ผ่านมา

    Good npp

  • @arunasri8561
    @arunasri8561 ชั่วโมงที่ผ่านมา

    😂... Balannam... 😂

  • @kanishka.b8550
    @kanishka.b8550 2 ชั่วโมงที่ผ่านมา

    Flash eka off krnna😂

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤🙏🏽🙏🏽🙋🏽🧭

  • @IndiraWelgama
    @IndiraWelgama 2 ชั่วโมงที่ผ่านมา +9

    මුන්ගෙ ජීවිතේ තියෙන්නෙ යාපනේනෙ😅

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 2 ชั่วโมงที่ผ่านมา

      යකෝ.ඒ.ඉන්නෙත්.අපිවගේ.මිනිස්සු.තොපිසතූටුවෙයවු.මෙවාබලලා.දෙමල.සින්හල.මුස්ලිමි.කියන්නේ.සේරම.මනුස්සයෝ

    • @ireshalakmali6205
      @ireshalakmali6205 2 ชั่วโมงที่ผ่านมา

      එ මිනිස්සු මාර ව්දියට දුක් විදින වා..

    • @KVDYak
      @KVDYak 2 ชั่วโมงที่ผ่านมา +2

      🐮🐮🐮🐮

    • @ranjithnimal566
      @ranjithnimal566 2 ชั่วโมงที่ผ่านมา +1

      Yako thopi wage amana jatiwadiyo, awrudu 30k kelawuna thota katakana ne, me innet minissu, nedakin, tho wadalada reelada?

    • @MadhawaDissanayaka-wr5fk
      @MadhawaDissanayaka-wr5fk 2 ชั่วโมงที่ผ่านมา +1

      indira jathiwadiyek wenna epa

  • @maheshgunasekara2301
    @maheshgunasekara2301 ชั่วโมงที่ผ่านมา

    1990 suwa sariya awrudu 8k tisse wada apiwat stira karanna kiyala illimak karamuko

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 2 ชั่วโมงที่ผ่านมา +1

    Nice drama😅😅😅

    • @tharakaherath7538
      @tharakaherath7538 ชั่วโมงที่ผ่านมา

      Thopit iwasanna ba ned..ponna pkaya😂😂

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 ชั่วโมงที่ผ่านมา

      @tharakaherath7538 සම්ප්‍රදායික මාලුමාමෙක් භාෂා විලාසය අනුව ස්තීරයි.

    • @NexusTechPlanetN
      @NexusTechPlanetN ชั่วโมงที่ผ่านมา

      Uba job එක හොඳට කරනවා bn fack account hadagena

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 ชั่วโมงที่ผ่านมา

      ​@@tharakaherath7538ජනතාවාදී ආණ්ඩුවකින්😅😅 නොවිසඳුනු ගැටලුවක් ලිහා ගන්න මුලු රෝහලම එන්න ඕනද😅😅😅 සංදර්ශන😅

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 ชั่วโมงที่ผ่านมา

      @@NexusTechPlanetN යකෝ උබනේ fake නම් දාගෙන ඉන්නේ. මාලිමා පැලවත්තේ කොටන උන් හිතන්නේ උන් වගේ හොර බොරැ කරයෝ කියලා හැමෝම.

  • @Karunarathne22
    @Karunarathne22 2 ชั่วโมงที่ผ่านมา

    Kude kude

  • @kasunhansika9399
    @kasunhansika9399 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @sldream6194
    @sldream6194 3 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 ชั่วโมงที่ผ่านมา

  • @gihanchameera6881
    @gihanchameera6881 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪷🪷

  • @dharmasena2550
    @dharmasena2550 49 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @shanukagishan3224
    @shanukagishan3224 นาทีที่ผ่านมา +1

    ❤❤❤

  • @manelmorris4785
    @manelmorris4785 20 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @priyangawellappili1226
    @priyangawellappili1226 23 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤