මට අත්හරින්න බැරි එකම බැදීම මගේ දුව | මුතු කිරිල්ලී ටෙලිනාට්‍ය නිසා මට මිනිස්සු ආදරෙයි | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #lahirumudalige #haritv #itnsrilanka
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 73

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng 4 หลายเดือนก่อน +13

    අපිට අනුන්ගේ පව්ල් ජිවිත වලින් වැඩක් නෑ එයා කතා කරපු හැම දේම ඇත්ත ....මනුස්සයෙක්ගෙන් ගන්න ඕන හොද ටික අරං අපේ ජිවිත හදා ගන්න එක තමා වටිනම දේ ....❤

  • @magedaragamage9824
    @magedaragamage9824 4 หลายเดือนก่อน +27

    දැනගත්ත පහුගිය කාලෙ වැඩි වැඩියෙන් එලියට එද්දි මෙයා ලගදිම නිදහස ගැන කතා කරන්න ගනියි කියල

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 4 หลายเดือนก่อน +35

    වත්සලා හරිම හොඳ කෙනෙක් .මම කතා කරලත් තියෙනවා .ගොඩක් නිහතමානී කෙනෙක් ❤

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 4 หลายเดือนก่อน +63

    මේ ඉන්ටවීව් එකෙන් මම දකින එකම දේ තමයි ,,වත්සලා පුන පුනා කියන දෙයින් හැගෙන්නේ දැන් ස්වාමිපුරුෂයා ගෙන් ඈත් වෙලා කියලා ..

    • @bottom0043
      @bottom0043 4 หลายเดือนก่อน +3

      Ai ithin oka kelin kiyanne nette

    • @jayanisenarathna5086
      @jayanisenarathna5086 4 หลายเดือนก่อน +4

      aka nam aththa

    • @kanchanasubhashini5973
      @kanchanasubhashini5973 4 หลายเดือนก่อน +6

      ඔව්. Respect එක මදි වගේ. හැම Interviewඑකකම වගේ ගෙදර ප්‍රශ්න වල arrears cover කරගන්න හදනවා...

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน +5

      මටනම් එහෙම දෙයක් තේරුණේ නැහැ. කාලයක් එකට ඉන්නකොට අලුත බැන්ද වගේ හස්බන්ඩ් ගැන පුන පුනා කියන්නෙ නැහැ. එහෙම කිව්වෙ නැහැ කියල පවුල් ජීවිතේ හබක් වෙලා කියල හිතනවනම් ඒක තමුන්ගෙ මොංගල්කම

    • @chamareesenaratne2450
      @chamareesenaratne2450 3 หลายเดือนก่อน +1

      I do not think so. She really said her current family is husband and daughter

  • @chithragunawardana5610
    @chithragunawardana5610 4 หลายเดือนก่อน +26

    හොද අයට.හොදයි කියන්න ඕන. චරිතවත් හොද නිහතමානි නිළියක් . මෙයා අදීන ඇදුම් හරිම සංවරයි..සමහරක්.අය වගෙ බාගෙට.අදීන්නෙ නෑ
    ..

    • @dananjayasilva8412
      @dananjayasilva8412 4 หลายเดือนก่อน

      oyge hitha hadannada anith ayaadum adinn oni

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน

      Adumen minissu maninna ba apeta ona vedeyata minissu adenna ona na

  • @henryt1199
    @henryt1199 4 หลายเดือนก่อน +10

    අම්මා කෙනෙකුට අත්හරින්න බැරි එකම දේ තමුන්ගේ දරැවෝ😢

  • @littlemermaid5921
    @littlemermaid5921 3 หลายเดือนก่อน +1

    මෙයා already divorce වගේ .මෙයාගෙ family party වලවත් husband පේන්න නෑ . බුවිනිගෙ බබාලගෙ birthday party එකෙත් මෙයයි දුවයි විතරයි හිටියෙ. මන් මේ ගිය සතියෙත් දැක්ක මෙයා බබා එක්ක gallface එකේ හිටියා .එදා හිටියෙත් තව කට්ටියක් එක්ක ඒත් husband හිටියෙ නෑ .ඇත්තට පේනවට වඩා මහතයි මෙයා.

  • @Kanchana-o4e
    @Kanchana-o4e 4 หลายเดือนก่อน +11

    Hariiima lassana ruupayak oyata tiyenne nangii..man Mita awurudu 9 ta witara kalin oyawa boralledi dakka.japanbonikkiyak wage athtamai..ekatath lokuu pinak tiyenna Oni neda.. jeewithe dinapu udaara kantawak🤍🌷🍃

  • @wn4838
    @wn4838 4 หลายเดือนก่อน +12

    නිකං බොරූ.... හදගෙන එනවා ඉතිං 😂

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 4 หลายเดือนก่อน +8

    Lahiru"" oyage program rate minissu balanawa. Mama hitana vidihata.
    Itin....
    Vishesha awasyata " ati daruvan gana vadiyen kata karanna.
    Oyata pin labei. E gana godak minissu danuvat na.

  • @iroshiiro4599
    @iroshiiro4599 4 หลายเดือนก่อน +3

    කම්මැලියි අහන් ඉන්නෙ කතා කරන විදිය

  • @SupunMaduwantha-o3g
    @SupunMaduwantha-o3g 4 หลายเดือนก่อน +14

    සන්වර කම තියන හොද නිකියක් ආදරනිය චරිතයක්

  • @DarshiJayawanthi
    @DarshiJayawanthi 4 หลายเดือนก่อน +1

    එහෙම නෑ කාලෙ අරන් ජීවිතය තමා ජිවත් වෙලා බැන්දම සතුටක් තියෙනවා .තමන්ට තමන් හදුනාගෙන ඉන්න ලේසියි

  • @thisanka7091
    @thisanka7091 4 หลายเดือนก่อน +12

    මෙයා ඉස්සර නම් හොදයි කියලා හිතුනා. ඒත් හිරු එකේ වැඩසටහනක මේකී කලින් එකා ගැන කතා කරපු ටික ඇහුවම මෙයත් කොහොම බඩුවක්ද කියලා දැන ගත්තා😂😂😂

  • @SachindiAthukorala
    @SachindiAthukorala 4 หลายเดือนก่อน +19

    ආදරණීය නිරාශා❤

  • @Tharu-j1k
    @Tharu-j1k 4 หลายเดือนก่อน +5

    Aththatama husband gen yapenne nathiwa gahaniyakata thaniyama nagitinna puluwannam eka maru

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 4 หลายเดือนก่อน +16

    කෝ බලමු අපේ ඉරිසියාකාර හැත්තගේ comments ටික. මට මැවිලා පේනවා නලියනවා උන් program එක බලන්නත් කලින් කමෙන්ට් දාගෙන දාගෙන යන්න.😅😅😅😂.
    පරිස්සමෙන් මේ වහින වෙලේ හෙනයක්වත් ගහයි උඹලගෙ තියෙන කුහක කමටයි ඉරිසියාවටයි😅. නලියනවා ඇති උපාසක අම්මණ්ඩිලා ටිකයි උපාසක මහත්වරු ටිකයි.😊

  • @WEN11117
    @WEN11117 4 หลายเดือนก่อน +6

    Lahiru thank u so much for bringing her she is a lovely character wish her all the best ❤️❤️❤️❤️❤️

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 4 หลายเดือนก่อน +22

    මෙයා බැදපු දවස්වල කිවිවෙි මගේ මහත්තයා තමයි ලෝකේ හොදම සැමියා කියලා.ඊට පස්සේ කිවිවා ලොකේ හොදම තාත්තා ඉන්නේ මගේ දුවට කියලා .මෙි මිනිස්සු හරිම විස්වාස කරන්න බැහැ

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน +2

      නිලි කතානෙ...😂

    • @paradathiruwankadam1482
      @paradathiruwankadam1482 4 หลายเดือนก่อน +17

      ජීවිතයේ එක එක කාලපරාස තියනවා එ එක එක දේවල් එ එ කාලයන් අනුව වෙනස් වෙනවා

    • @thyaga_N_thilan
      @thyaga_N_thilan 4 หลายเดือนก่อน

      😂😂😂

    • @KelumAnuranga
      @KelumAnuranga 4 หลายเดือนก่อน +2

      ඔයාගෙ මිනිහා ත් බැදපු අලුත වගේද තවත් ඉන්නෙ .ගෑනියක් වෙලා තවත් ගෑනියක් ට හිනාවෙන්නෙ එපා.මිනිස්සු වෙනස් වෙන ව..මට ත් මුලින් හිටියෙ ලොකෙ ඉන්න හොද ම සැමියා.ඒත් දැං .😢😢😢😢

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      ඇයි ඔයාගෙ හස්බන්ඩ්ට තාම හනිමූන්ද 😂
      පිස්සු ගෑණියෙක්. ලැජ්ජ වෙන්න ගෑණියෙක් වෙලා ඔය වගේ ගොං කතා කටින් පිටවෙනව කියන්නෙ ඔයා නියම ලිඳලඟ සංගමයක්

  • @bottom0043
    @bottom0043 4 หลายเดือนก่อน +4

    Meya anarkali wage ❤

  • @silvag9383
    @silvag9383 4 หลายเดือนก่อน +6

    Sister also same money money 😂😂😂😂

    • @Sajin1111
      @Sajin1111 4 หลายเดือนก่อน +3

      ඒකනෙ කාර් සේල් එකක් තියෙන වදුරෙක්ව බැන්දෙ නංගි😂

  • @hanz5853
    @hanz5853 4 หลายเดือนก่อน +2

    නිරාෂා තාමත් ආදරෙයි ❤

  • @DilmaLasanthi-d2c
    @DilmaLasanthi-d2c 4 หลายเดือนก่อน +1

    Harima lassanai wathsala❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 4 หลายเดือนก่อน +9

    මම ආසම නිළියක් ❤

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน

    Badala tika kalekin parana jevethe hoyanava ethakota paula mis venava eka therum ganna ona adala kale ea jevetheta adare karanna ona

  • @mahisha1151
    @mahisha1151 4 หลายเดือนก่อน +2

    වත්සලා ට ඉන්නෙ පුතෙක් නේද ? දුවෙක් නෙවේ නේ

    • @inokaino8506
      @inokaino8506 3 หลายเดือนก่อน

      Duwek enneh.

  • @silvag9383
    @silvag9383 4 หลายเดือนก่อน +3

    Only like money otherwise nothing

  • @arunamadumal9944
    @arunamadumal9944 4 หลายเดือนก่อน +8

    Asama kenek ❤❤ Wathsu

  • @heyhogiss3721
    @heyhogiss3721 4 หลายเดือนก่อน +10

    Ane meya baba

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 4 หลายเดือนก่อน +6

    Mama asama nilitak thama akki❤

  • @Sajin1111
    @Sajin1111 4 หลายเดือนก่อน +4

    සීසර් කරන එක ගැන මෙයා ට නෙවෙයි කියන්න ඕන..කෝනාර ට..ඔයාට වැරදුනා..😂😂😂

  • @kaushalyaariyarathne3153
    @kaushalyaariyarathne3153 4 หลายเดือนก่อน +1

    ♥️

  • @gsanti-in6sg
    @gsanti-in6sg 4 หลายเดือนก่อน +1

    Adreii❤❤❤❤

  • @ranjansenanayake5232
    @ranjansenanayake5232 4 หลายเดือนก่อน +3

    Loved ur character as Menaka in Senehasata Aadarei❤

  • @slgaming4117
    @slgaming4117 4 หลายเดือนก่อน +5

    Husband wa ata arinna puluwan da ?

    • @bottom0043
      @bottom0043 4 หลายเดือนก่อน

      Mm ai

  • @ChanakaPrasad-q2o
    @ChanakaPrasad-q2o 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @NayanaNayana-s5u
    @NayanaNayana-s5u 4 หลายเดือนก่อน +4

    Harima buthdimath geheniyak

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 3 หลายเดือนก่อน

    Nice one!

  • @rivinduranjana3662
    @rivinduranjana3662 4 หลายเดือนก่อน

    Nirasha❤

  • @himanshimadushani6672
    @himanshimadushani6672 4 หลายเดือนก่อน +1

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 4 หลายเดือนก่อน +1

    ❤️

  • @kasunsadakalum7473
    @kasunsadakalum7473 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SashikaJeewanthi-i7l
    @SashikaJeewanthi-i7l 4 หลายเดือนก่อน

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 4 หลายเดือนก่อน +2

    වත්සලා ❤❤

  • @samadaradewage3493
    @samadaradewage3493 4 หลายเดือนก่อน +2

    😅

  • @Chathuandsamaa
    @Chathuandsamaa 4 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 4 หลายเดือนก่อน +14

    පෙනුම නිකං ඌරෙක් වගේ😂

    • @heyhogiss3721
      @heyhogiss3721 4 หลายเดือนก่อน +3

      Katath thawa sugery karala viroopi wela

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 4 หลายเดือนก่อน +9

      පැහැදිලි ඊරිසියාව 😂

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน +10

      කාටවත්ම එහෙම කතා
      කියන්න එපා..ඔබ දන්නෙ නැතිව
      ඇති ඔබට මිනිසුන් කියන ඒවා.කෙනෙක් ඔබට බූරුවෙක් කීවොත් ඔබ කැමතිද...එනිසා..පහත් සිතුවිලි කමෙන්ට් කරන්න එපා.පනින්ට පෙර සිතා බලන්න.ලොවෙ හැම දෙයක්ම වෙනස් එකි නෙකාට.

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 4 หลายเดือนก่อน +1

      ඌරු පැටවු හරි ලස්සනයි.රෝස පාට කට රතු පාට

    • @sachininilakshika
      @sachininilakshika 4 หลายเดือนก่อน

      Apoooo ohoma kiyanna epa eka hari ne 😮