Asa gatena dasa | ඇස ගැටෙනා දස | Voice of Malindu Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 679

  • @MalinduChathuranga
    @MalinduChathuranga  3 ปีที่แล้ว +729

    ඔන්න කස්ටිය 😍 අලුත්ම ආරංචියක් 😍. ඉදිරියේදී මගේ මේ Channel එකෙන් මගේම ගීත රැසක් බලපොරොත්තුවෙන් ඉන්න😍💪💪. වෙනස්ම රහකට ගීත ගොන්නක් 😍💪

    • @nethubabxx9881
      @nethubabxx9881 3 ปีที่แล้ว +5

      😍😍

    • @binunethmini2632
      @binunethmini2632 3 ปีที่แล้ว +1

      ❤️😍

    • @uththaramadhushani2252
      @uththaramadhushani2252 3 ปีที่แล้ว +17

      ආරංචිය නම් ගොඩක් සුභයි..😊 ආසාවෙන් ආදරෙන් අයියා එක්ක ඉන්නවා හැමදාම...💙🎶 තෙරුවන් සරණයි අයියේ

    • @sithuminisidangana6001
      @sithuminisidangana6001 3 ปีที่แล้ว +1

      💔💔💔💔

    • @tharushithishara1147
      @tharushithishara1147 3 ปีที่แล้ว +2

      Waiting

  • @shaarindiwijerathna1052
    @shaarindiwijerathna1052 3 ปีที่แล้ว +204

    ඔබ නොදනී...මුලු ලොවම දනී ....තමයි....🥺❤🍃🥀 රැව් පිලි රැව් දෙනවා.........🥺❤ මේ කටහඬ අපිට දෙන්න මෙච්චර පරක්කු උනේ ඇයි දෙයියනේ ...❤🥺🥀

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ปีที่แล้ว +8

      දැන් හම්බුනානේ කටවහන් අහපන්

    • @kaveesh1916
      @kaveesh1916 2 ปีที่แล้ว +2

      @@nipunsathsara9153 🤣🤣

    • @shashindu_adithya9818
      @shashindu_adithya9818 2 ปีที่แล้ว

      @@nipunsathsara9153 sirwtm 😅

  • @uththaramadhushani2252
    @uththaramadhushani2252 3 ปีที่แล้ว +86

    කටහඩ වගේම අයියගේ මුනේ හැගීම් වල පවා සිංදුවේ හැගීම හරි ලස්සනට ලියවිලා තිබුණා......හරිම ලස්සනයි අයියේ💙🥺තෙරුවන් සරණයි.......

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +33

    ශිහාන් favorite SONG ❤️❤️❤️
    malindu voice great 🔥🔥❤️

  • @hirushinimesha1475
    @hirushinimesha1475 3 ปีที่แล้ว +50

    සින්දුව මොකක් උනත් ...අයියගෙ කටහඩ ඇහෙද්දි කියන්න තෙරෙන්නෙ නැති මොකක්දො දුකක් දැනේනවා..ඕනම සින්දුවකට ගැලපෙන කටහඩක්...ඔයා ගොඩක් පින් වන්තයි අයියේ ....මාරම ලස්සනයි...😖ඔබ නොදනි මුලු ලොවම දනි😣😭😢

  • @isurijayasena5470
    @isurijayasena5470 3 ปีที่แล้ว +32

    ශිහාන් සර්❤️ මලිදු චතුරංග 💞,ආසම චරිත දෙකක් 💆 බුදු සරණයි 🙏🙏

  • @anjuharshika7
    @anjuharshika7 3 ปีที่แล้ว +57

    ඒ කටහඩ නම් ආගමක් දෙයියනේ 🥺🥺❤️🌸

  • @ravindraferdinando2281
    @ravindraferdinando2281 3 ปีที่แล้ว +50

    හැඟීම්බර කටහඬක්. කටහඬ දීගේ හීනියට අතීතෙට ඇදිලා ගියා. මොකක්දෝ හීන් වේදනාවක් හදවතින් නැගෙනව දැනුණා. ඒ තරමටම සින්දුව සුපිරියි. ♥️ ජයවේවා මලිඳු අයියා 🍷♥️☺️

  • @irundihettiarachchi2035
    @irundihettiarachchi2035 3 ปีที่แล้ว +57

    එකේ කියාගන්න බැරි අමුතුම ලස්සනක් තියනෝ👍හැමදාම වගේ සුපිරියක්ම තමා මලිඳු අයියා....

  • @chamindadesilva5826
    @chamindadesilva5826 3 ปีที่แล้ว +52

    මලිඳු,
    ඔයා වැඩක් කළොත් වැඩක් ආයි නියමයි.
    ඔයා කවදහරි හොද ගායකයෙක් වෙනවා නියතයි.
    Good Luck 💜️💜️💜️

    • @drumskalpiyum
      @drumskalpiyum 2 ปีที่แล้ว

      aya wenda deyak na kollo danatamath elama gayakayek thama ithin

  • @ashan9999
    @ashan9999 3 ปีที่แล้ว +25

    ඇඟේ හිරිගඬු පිපෙන, කන් අස්සෙ දොංකාර දෙන, හිත නිවන හඬක් ❤️

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 ปีที่แล้ว +2

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවූ තරම්
    😯🤔🙄💜💙💥💪💛🧡😢

  • @shashiniamodya9412
    @shashiniamodya9412 3 ปีที่แล้ว +37

    ඒ කටහඬට ඇබ්බැහි උනාම ඒක භාවනාවක්🥰❤

  • @nethubabxx9881
    @nethubabxx9881 3 ปีที่แล้ว +28

    ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා🥀🍁
    ඔය නෙතු තුල මා සිතූ සිතුම්🌺🍂
    භාවනාවක්🌺😍

  • @sewwandifernando3630
    @sewwandifernando3630 3 ปีที่แล้ว +12

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබේ දෑසම මා සෙවූ තරම් 😟💓ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරු තරම් 😔♥️

  • @nimanthamadushan8606
    @nimanthamadushan8606 2 ปีที่แล้ว +3

    ඒ නෙතු 💚කිසි දින මා 💙සතු නොව බව දැන දැන මා පෙම් කෙරු තරම් 🥀✍️🙂

  • @dilaniishanka3974
    @dilaniishanka3974 2 ปีที่แล้ว +15

    "ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා
    ඔය නෙතු තුල මා සිතූ සිතුම්
    බොද වූ සිතුවම් බිදුනු හසරැල්
    සොවින් මා එහි හෙලූ සුසුම්
    ඔබ නොදනී මුලු ලොවම දනී......."
    ජීවිතේ සමහර මගහැරීම් වල වේදනාව කාලය ගත වුවද මැකීමට නොහැකි තරම්ය.. ලග හිදින විට දැනෙනවාට වඩා ඔහු හෝ ඇය නික්ම ගිය පසුව දැනෙන අයුරු සැබැවින්ම කටුකය.. ආදරය කරන්න !!!! ලැබුනත් ලැබුනේ නොමැතිවුවත් සම සිතින් දරාගන්නට හැකි ලෙස !!!!!

  • @sahansahan7849
    @sahansahan7849 3 ปีที่แล้ว +6

    ඔය හඩ දැහැනේ සම වැදී මෙමා ..
    ඔය හඩ මා සැනසවූ තරම් .... ❤️❤️❤️❤️

  • @nethminatasha2124
    @nethminatasha2124 ปีที่แล้ว +1

    මෙක අහද්දි මාරම feeling එකක් දැනෙන්නෙ😭

  • @Roshani_Rajarathne31
    @Roshani_Rajarathne31 3 ปีที่แล้ว +3

    නොදන්න කාලේ ඉදන් ආදරේ කරපු නිහතමානි ගායකයෙක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ... ඒ වගේමයි අද ඔයාට තියන ආදරෙත්... හැමදාමත් එකම වගේ..🥰🥰🥰 හදවතේ රැදෙන ගායකයෙක් ඔයත්.....❤😘😘😘😘

  • @nethud8668
    @nethud8668 3 ปีที่แล้ว +1

    Obeee dasamaa ma sewww thrmmm......
    Dana Dana ma pem keruuu thrm.....
    Oba nodaniiiiiii....🥺🥀

  • @gayashanperera8896
    @gayashanperera8896 2 ปีที่แล้ว +5

    අයියගෙ කඩ හඩ හදවතට භාවනාවක්....ඒ හඩ පරිස්සම් කරගන්න අයියේ...අයියට තව ගොඩක් දුර යන්න තියෙනෙවා.බුදු සරනයි❤️

  • @hansanajayasinghe3041
    @hansanajayasinghe3041 3 ปีที่แล้ว +11

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම් 🤗
    ඒ නෙතු කිසි දින මා සතු නොම බව දැන දැන මා පෙම් කෙරූ තරම් ❤
    ඔබ නොදනී මුලු ලොවම දනී 😔
    හරිම ලස්සන කටහඩක්,මුලු හිතම නිවෙනවා😌
    All the best malindu 💙
    ජේසු පිහිටයි 🙏🏻☦️

  • @Ruvi2004
    @Ruvi2004 ปีที่แล้ว +1

    Ⓜ️alindu Ayyh 💪😌❤️🎶

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 3 ปีที่แล้ว +4

    ඔයා හිරු ස්ටර් නොව්නට උදාර අයියට වඩ ඔය ගොඩක් ජනප්‍රියයි ඔය දක්ශයි එයාට වඩ අපි හැමොම ඔයාට කැමති අපෙ අම්ම තාත්තා පව ඔයාට ආදරෙයි

  • @pujanidarshana9169
    @pujanidarshana9169 3 ปีที่แล้ว +30

    අම්මෝ නියමයි අයියේ💕 ඔයාගේ කටහඬ නම් භාවනාවක්😌 🥰♥️👌 බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න 🙏🙏

  • @isharalakmali5547
    @isharalakmali5547 2 ปีที่แล้ว +4

    කටහඩ නම් භාවනාවක්‌ ♥️🍃 ඕනෑම හිතක් නිවන්න පුළුවන් හැගීම් අතර අතරමන් වන හඩක්....

  • @omeshasewwandi9846
    @omeshasewwandi9846 2 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ ගෝඩාක් දුක හිතුන හැමතැනකදිම ඔය කටහඩ නිසා උන හැම ප්‍රශ්නයක්ම අමතක වුනා.... ඔයා නම් හිත නිවන භාවනාවක් මලිදු අයියේ ....💫😇 ඔයාගේ කටහඩ අපිව වෙනම ලොකේකට එක්කන් යනවා ❤️.... බුදු සරනයි 😇

  • @shehani5836
    @shehani5836 3 ปีที่แล้ว

    Ane ලස්සනයි puthe හැමදාම අහනවා puthe ඔයාගෙ song subama suba අනාගතයක්

  • @hashihashi4187
    @hashihashi4187 3 ปีที่แล้ว +13

    හදවතට කතා කරන හැගීම්බර ආදරණීය කටහඬක් තියෙන්නෙ අයියට 🥰❤️ඒ වගේ හඩක් හැමෝටම ලැබෙන්න නෑ.. 🥰🥰🥰 තෙරුවන් සරණයි අයියා ❤️❤️

  • @tharushiuththara8792
    @tharushiuththara8792 ปีที่แล้ว +3

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවූ තරම්..
    ඒ නෙතු කිසි දින මා සතු නොම බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්.......
    ඕනම හිතක් නිවන්න පුලුවන් හඩක්❤️
    හරිම ලස්සනයි අයියේ 🥺❤️🌸

  • @manoddiyaprasad6175
    @manoddiyaprasad6175 3 ปีที่แล้ว +17

    හදවත් නිවිලා යනවා bn .කටහඬට .සුපිරි ah❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥😍

  • @ganganisharmila7325
    @ganganisharmila7325 3 ปีที่แล้ว +18

    අහිංසක කටහඩක්..💟 & භාවනාවක්❤️‍🔥

  • @ashi6599
    @ashi6599 3 ปีที่แล้ว +18

    අහන්න දෙයක් නෑ. සුපිරියක් තමයි 😍 බුදුසරණයි. ජේසු පිහිටයි.

    • @nilukfashioncakes8356
      @nilukfashioncakes8356 2 ปีที่แล้ว +1

      Asama song ekak harima lasssanayi as piyan widhinna puluwan ammo e voice❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharushisandunika7626
    @tharushisandunika7626 3 ปีที่แล้ว +4

    ඔය නෙතු දැහැනේ සම වැදිලා අයියේ......😍💖👌
    නියමයි👌🌹ගොඩාක් ලස්සනයි 🤗😘💖👌

  • @vidathmatheeksa7376
    @vidathmatheeksa7376 2 ปีที่แล้ว +3

    බාවනාවක් වගෙ 🖤🥺❤️‍🔥🎶🎧

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 3 ปีที่แล้ว +6

    හදවත පසාරු කරන් යන මේ හඩ ඇස්වහ නැහැ සහෝදරයා එච්චරටම වශීවෙනවා,තනිකරම භාවනාවක් ,සුභ අනාගතයක් ...🙏🙏❤️💙💛💜️💚🥰🥰🥰

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 3 ปีที่แล้ว +4

    අනේ.....ලස්සනයි.....ගොඩාක්😍,තාම unlike නෑ.....මේක dislike කරන්න නම් හිතෙන්න එපා ...😤

  • @Kaush-e
    @Kaush-e 3 ปีที่แล้ว +9

    ආයේ ආයෙත් අහන්න හිතෙනෙවා.ඒ තරම් ලස්සනයි.වොයිස් එක නම් භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.❤️

  • @ish-nn9my
    @ish-nn9my ปีที่แล้ว +1

    wowwwwww maarama lassanai.....💜

  • @mr.d614
    @mr.d614 3 ปีที่แล้ว +6

    අයියේ ඔයාගෙ කටහඩ නම් භාවනාවක්. ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්න පුලුවන්. හැමදාම සතුටින් ඉන්න අයියා. ආදරෙයි ගොඩක්

  • @hiranyahansi65
    @hiranyahansi65 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියා. හදවතට කතා කරන කටහඩක් ඔයාට තියෙනවා. 🥰🥰🥰🥰 බුදුසරණයි අයියා. ඔයාගෙම තවත් ලස්සනයි සින්දුවක් එනකම් බලන් ඉන්නවා 😊😊😊😊🥰🥰

  • @achinthachanuka6985
    @achinthachanuka6985 3 ปีที่แล้ว +16

    පට්ට අයියේ 🥺❤️සමවැදිලා ඉන්නේ කටහඩට 🥺❤️

  • @binunethmini2632
    @binunethmini2632 3 ปีที่แล้ว +22

    ලස්සන සිංදුවක්..😍🎶
    ලස්සන කටහඬක්..😘❤️

  • @disaradilmani4800
    @disaradilmani4800 3 ปีที่แล้ว +6

    ඒ වොයිස් එක ආගමක් මන් එක අදහහන බැතිමතෙක් ❤God Blase you brother 😍❤️

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini9856 3 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි මල්ලී හැමදාම වාගේ අදත්... ඔයාගේ කටහඬ . ජේසු පිහිටයි ...♥♥

  • @mayonshanishani7535
    @mayonshanishani7535 2 ปีที่แล้ว

    ammoooooooo.........dewiyan dun lassana voice eka mage papuwa ridenawa ahana kota.....lassana ahinsaka thenpath aaadara rupayak hinawak eas dekak ......pinwantha ma piyange pinwantha puthek.......theruwan saranaiiiiiii..........rattharane...........

  • @sandyasamarasekara3575
    @sandyasamarasekara3575 2 ปีที่แล้ว +2

    Oyage sindu ahanna mn harima asaii 🥺💖 aththatama mn asama song ekak oyagen ahanna labunu eka sathutak 💖 budu saranai aiye💖

  • @sandiniamalka5600
    @sandiniamalka5600 หลายเดือนก่อน

    සිංදුව අහන්න ඕනි අයියගෙ මූණ දිහා බලාගෙන එතකොට තව ෆීල් වෙනවා🥺♥️

  • @Sachi20019
    @Sachi20019 ปีที่แล้ว

    Maa pem keru tharam,
    ( oba nodani mulu lowama Dani)
    😊❤

  • @buddhihayu200
    @buddhihayu200 2 ปีที่แล้ว

    මගෙ ඇඟත් එක්ක හිරි වැටිලා ගියා අයියේ ඔයාාග voice feeling එකට

  • @prabhavivithanage2617
    @prabhavivithanage2617 2 ปีที่แล้ว

    Patta m sinduvak අයියා maru a හිතට marama nidahask av ❤️ wish your futcher ❤️☺️

  • @amalinimeshikattt7262
    @amalinimeshikattt7262 ปีที่แล้ว +1

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දැසම මා සෙවු තරම් ..❤️

  • @bhagyalakmini1923
    @bhagyalakmini1923 3 ปีที่แล้ว +14

    මේකට නම් වචන නෑ.. නියමයි මලිදු😍💪

  • @ramanipriyanka2227
    @ramanipriyanka2227 2 ปีที่แล้ว

    ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරෑ තරම් 😣☺️❤️

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 3 ปีที่แล้ว +5

    මලී අයියා...❤️💪ඔයාගෙ හඩ කවදාවත් අමතක වෙන්නෙ නෑ අයියේ...😍🌷හදවතේ ගැඹුරුම තැනත් ස්පර්ශ කරන්න මේ හඩට පුලුවන්...ඒ තරම් හිතට දැනෙනවා...🎵🌎මේ cover song එකත් ඒ වගේම හිතට දැනෙන එකක්...❤️😍ආදරණීය අපේ හඩ...මලිදු චතුරංග කියලා ඕනිම තැනක කියන්න පුලුවන් හරි ආඩම්බරෙන්...💪❤️

  • @lifemusic4144
    @lifemusic4144 3 ปีที่แล้ว +4

    ඔබ නොදනී
    මුලු ලොවම දනී...
    (🤜💙❤️🤛....😌🤜💚🤛)

  • @supu-i3j
    @supu-i3j 3 ปีที่แล้ว +9

    ආසම සිංදුවක් ආසම කටහඩින්🥺❤️🌹

  • @achalasapumali3082
    @achalasapumali3082 2 ปีที่แล้ว

    Ane malindu aiyeee 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😍😍😍❤️❤️❤️❤️❤️💯💯💖💖💖oyanm maarai🥺🥺🥺🥺🥺😍😍😍❤️❤️ godaaaaaaak adarei

  • @sujanisumanasiri4486
    @sujanisumanasiri4486 3 ปีที่แล้ว +1

    Gemmak thamai ethin hemadama ayya

  • @wasanamadhushika8991
    @wasanamadhushika8991 3 ปีที่แล้ว +5

    අනේ අයියේ කටහඬට මන් මාර ම ආසයි....❤ලස්සන වැඩක්.💪..ආයේ ම අලුත් වැඩකින් හම්බෙමු...අනේ අයියේ සඳා පානක් සේ ඇවිදින් සිංදුව කියන්නකෝ...plzzzz..❤😍

  • @yeshinikaumadi9769
    @yeshinikaumadi9769 3 ปีที่แล้ว +7

    ආසම සිංදුවක්...ආසම කෙනෙක්ගෙන්.....ආසම voice එකක්😍💆💘

  • @chamarimulgama3982
    @chamarimulgama3982 3 ปีที่แล้ว +3

    ඔබ නොදනී.... මුලු ලොවම දනී❤️
    හරිම ලස්සනයි voice eka ... good luck 👍

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +2

    අයියෙ live එකක් එන්නැද්ද.... ලගදිම live එකක් ගන්නකෝ..... මේක මගෙ විතරක් අදහසක්නම් වෙන්න බෑ... ඉකමනින් ඕනා.....

  • @nddilru1471
    @nddilru1471 3 ปีที่แล้ว +10

    Supiri 🤩 භාවනාවක් වගේ😌 පට්ටට හිතට දැනෙනවා

  • @amasha04
    @amasha04 2 ปีที่แล้ว

    🌹🌠♥️lassanyii voice eka kochchra ahuwth epa wennaa😍

  • @sanduniwathsala8876
    @sanduniwathsala8876 3 ปีที่แล้ว

    pdumama lassana niwena katahandak malliiiiii.....prashnath ekka jeewath wena apita hitha nidahaswela yana mihiri handak oyata thiyenne.ikmanatama thawath me wage sindu kiyanna.api godak asawen balan innawa.

  • @sahantharaka2177
    @sahantharaka2177 2 ปีที่แล้ว

    Niyamaine ithin aniwaren api ahanawa issarahata yanna bs dp api athe thiyena hamadema api karanawa ☺🤘🤘🤘🤘👍👍👍👍👍

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @chamarachamara7769
    @chamarachamara7769 2 ปีที่แล้ว +2

    Great voice

  • @dhanangaoshadhi312
    @dhanangaoshadhi312 3 ปีที่แล้ว

    Mm asam song ek.. 🤗❤️ gdk lassanai..🙃... kadulu enw... dukai.. eth.. mge kthw hri lassnt liywila thiyenw ... 👍😶

  • @amarawathid5710
    @amarawathid5710 2 ปีที่แล้ว

    පරන මතක අලුත් කරලා ලස්සන ලොකෙකට එක්කන් යනවට ගොඩක් thank you ජය වෙවා

  • @ishanikaushalya1954
    @ishanikaushalya1954 2 ปีที่แล้ว

    kiyanna deyak therennh ayye oyage sindu mava adawanava,marama lassanayi
    🥰🥰🥺🥺🥺🥺🥺good luck

  • @kaush__
    @kaush__ 3 ปีที่แล้ว +3

    ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා 🙂♥️
    ඒ හඩ මාව අඩවනවා 🤏🤞

  • @lakshikabandara2782
    @lakshikabandara2782 ปีที่แล้ว

    ගොඩාක්ම ලස්සන කටහඩක්...... භාවනවක් වගේ

  • @dilanidarshika4444
    @dilanidarshika4444 ปีที่แล้ว +1

    That sound make me carzy ❤️.very interesting singing

  • @dilsheha4897
    @dilsheha4897 2 ปีที่แล้ว

    ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්.....💔😔 I feel it.😖ඒකනම් කියාගන්න බැරි දුකක්.

  • @sasinisakunthala5525
    @sasinisakunthala5525 3 ปีที่แล้ว +1

    අයියේ කටහඩ 🌹 අනේ ඒක ගොඩක් ලස්සනයි අයියෙ....💕 ඇස් වහක් නම් වදින්නෙපා....බුදු සරනයි ඉදිරි වැඩ සාර්ථකව කරගන්න...ආදරෙයි අයියෙ... 🥰😘💝

  • @hirushakavinda1531
    @hirushakavinda1531 3 ปีที่แล้ว +1

    eka supiriy ayya

  • @pippo2005
    @pippo2005 2 ปีที่แล้ว +1

    Aiyage voice ftt...eeth me sinduwata asa shihan sir ge kata hadin vithry🥺♥️

  • @madushilakshika8686
    @madushilakshika8686 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ..ගොඩාරියක් ලස්සනයි අයියේ.....♥️🥺අයියාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හැකී වේවා..තෙරුවන් සරණයි ...❤️

  • @deepikaabewardhana3710
    @deepikaabewardhana3710 3 ปีที่แล้ว +1

    Eka nam patta

  • @shavindyaheshani6122
    @shavindyaheshani6122 3 ปีที่แล้ว +2

    ඒ නෙතු කිසි දින මා සතු නොම බව..... දැන දැන මා පෙම් කෙරූ තරම් 🥺❤️ ලස්සනම ලස්සනයි 🔥😘

  • @imashakavindi7018
    @imashakavindi7018 3 ปีที่แล้ว +1

    හිතට දැනෙන ලස්සන කටහඩක් ......ගොඩක් ලස්සනට කියනවා🥰🥰🥰🥰 ඔයාගේ කටහඩින් Tamil song එකක් අහන්න ආසයි.....💕💕💕💕 ඒකත් ගොඩක් ලස්සනට තියෙයි 🙊🙊🙊❤️❤️❤️ Good luck Aiyeeee♥️♥️♥️♥️♥️♥️

  • @geemithlaksura
    @geemithlaksura 3 ปีที่แล้ว +1

    ඇස් දෙක වහගෙන තනියම රෑක අහනගමන් එන හැගීම් කියලා නිම කරන්න බැ, හදවතටම වදිනවා.. ♥️🥀

  • @chamodyanimnavi4546
    @chamodyanimnavi4546 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ. ඒ තරන් ලස්සනයි අයියේ. භාවනාවක් වගේ. ❤️❤️❤️❤️❤️❤️

  • @maleeshapehesara2552
    @maleeshapehesara2552 2 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ වරදින්නැ කවදාවත්😍

  • @ChathukaRaj
    @ChathukaRaj 2 ปีที่แล้ว +1

    මේකනම් ❤️💆‍♂️

  • @rashmipabasara1886
    @rashmipabasara1886 3 ปีที่แล้ว +2

    එක එක දවස් වලට එක එක ලස්සන වැඩ....💞😘මාරම ලස්සනයි අයියා💗...good luck💗😘

  • @music-df8go
    @music-df8go 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤අනේ එ් කටහඬත් එක්ක එ් සිංදුව හිත පතුලටම දැනෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +2

    සිංදුව අහන වාරයක් ගානේ ඇස් වලට කදුලු එන්නේ මට විතරද❣️

  • @shanakamadushanka5587
    @shanakamadushanka5587 2 ปีที่แล้ว

    ඇග හිරිවැටුනා බොල🥺🥺😍

  • @kaindika7349
    @kaindika7349 3 ปีที่แล้ว

    ලස්සනයි පුතා ගොඩක් ලස්සනයි

  • @anuritharuka2705
    @anuritharuka2705 3 ปีที่แล้ว +1

    ඔබ නොදනී මුලු ලොවම දනී.... 😔❤️❤️ භාවානවක් ඔය කට හඩ....😍😍😍❤️❤️

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .හිත නිවෙන හඩක්.👌👌👌💜️💜️💜️

  • @sandaliravishani5989
    @sandaliravishani5989 2 ปีที่แล้ว

    ඒ නෙතු කිසි දින මා සතු නොම බව දැන දැන මා පෙම් කෙරු තරම්
    ඔබ නොදනී මුලු ලොවම දනී.........
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි
    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sandiniamalka5600
    @sandiniamalka5600 หลายเดือนก่อน

    හරිම ලස්සනයි🥺♥️

  • @pasindunimeshsasmitha2971
    @pasindunimeshsasmitha2971 3 ปีที่แล้ว

    supiri wadak brooo.....kiyanna deyak na......voice eka nm pissuwakkkkkk

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 3 ปีที่แล้ว +1

    ඔබ නොදනී මුළු ලොවම දනී ඒ ටික පට්ට අනේ 🥺❤🥺🥺🥺

  • @gayanpriyashan9688
    @gayanpriyashan9688 8 หลายเดือนก่อน

    ඒ නෙතු කිසි දින මා සතු නොම බව දැන දැන මා පෙම් කෙරූ තරම්..........💔💔😢💔💔