Ane ayye oyata budu saranai idiriyatama yanna kiyala mama prarthana karanava marama lassanai ithin ayye old the best theruvan saranai adarey ithin hamadamath😳
This is the first time I've heard these songs. This voice is heard close to my heart 🥺🥺🥺🤍 Love it ❤️❤️❤️❤️❤️😘 You are a talented person !!!😍 Bless you 🙏✨
ගොඩක් අය ඉල්ලලා තිබුනා සිංදු සෙට් එකම එක දිගට 😁❤️ ඔන්න ඒකත් දුන්නා😍👍
මනොපාරක් වැදුනා ඉවර වෙනකන්
අම්බෝ අයියා ඒක නම් පිස්සුවක් 🖤🖤
ඒක නම් සුපිරී අයියා😊
Thank you soo much....🤗👌 lssnma lssny...godaaaaaak godaaaaak
අනේ අයියේ මේක download කරගන්න පුළුවන් විදිහට හදන්න කෝ please...
❤️🍃..MC..💆♂💯
0:01 ඇතුගල වෙහර
3:29 හිමි නොවුන නෙතු
6:56 මේ බස් නැවතුම
9:17 පාරාදීසේ
10:51 දැනෙනා තුරු මා
12:31 සුදු පිරුවටයයි
16:29 සිත්තම් කරමින්
20:08 නීල දෑසේ දුටුවා
21:21 අවාසනාවට රෝස මලක්
22:53 හිත හදා ගන්න පුලුවන් නම්
24:50 ඔබෙ සුසුම් පවන්
29:00 සේපාලිකා මලයි
30:16 සුදු රල ගල්
33:37 වෙරළ කොනක හිද
36:19 මා වෙනුවෙන්ම
38:30 ඔබ වෙනුවෙන් මා
42:23 මැරුණු හිතේ
Thanks sagor 😊❤️
❤🙂
🥺❤️
Ape nangi😚😘
Wowww
අයියගේ කටහඬ මැජික් යතුරක් වගේ.. ගොඩක් අමාරුවෙන් හිතේ හිර කරන් ඉන්න වේදනාවන් මේ කටහඩ ඉදිරියේ විවෘත වෙනවා..🥺🥺... වේදනාව කඳුලු වලින් නැති කරලා හිතට සැනසීමක් ගේන්න පුලුවන් දිව්‍ය ඔසුවක්.....❤️ තෙරුවන් සරණයි අයියේ..
ඔව් අනේ😔🥺🥺
ඇත්තම තමයි 😥😥❤️❤️❤️
Attamay eknm..😊
🥺💯
සිහිනයකි ඔබ cover song 💓
th-cam.com/video/THgEx3EBkdg/w-d-xo.html
යාලුවෝ අහලා බලලා හොදයිද කියන්න 💓😊
සංසුන් හිත් වලට අහන්න ලස්සන , කෑ ගහන කටහඩවල් අතර කලාතුරකින් ඇහෙන ලස්සන කටහඩක්..🍂☘️ good luck...💙
පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනවා නේද 🥰🥰🥰🥰 හිතේ තියෙන සතුට කියල නිම කරන්න බෑ 😊😊😊😊😊 බුදුසරණයි අයියා
දැන් ඉතිං උදේට නැගිට්ට ගමං මෙ සිංදු list එක අහල තමා වැඩ පටං ගන්නෙ.... මුලු දවසම කියව කියව ඉන්නෙත් මේ සිංදු ටිකම තමා..
Superb malindu aiya . Love u ❤❤
ගොඩක් දේවල් වචන වලින් කාත් එක්කවත් කියන්න බැරි උනාම
ඒ දේවල් කවදාවත්ම ඉශ්ට කරගන්න බෑ කියලා හරියටම තේරුනහම
හැමදෙයක්ම පැත්තකට දාලා කාටවත් කියන්න බැරි ඉශ්ට කරගන්න බෑ කියන දේවලුත් එක්ක හිතින් තනිවෙන්න කොච්චර නං වෙලාව හොයනවද
හැමදේකින්ම වැඩිපුරම හිතට සහනයක් දෙන්නෙ සැනසීමක් දෙන්නෙ මතක එක්ක හීන එක්ක තනි වෙන්න පුලුවන් විදිහෙ හැගීම් ගොඩක් හිතට කාවද්දන්නෙ මොකද්ද එතන ගොඩක් වෙලාවට හැම හිතක්ම නවතිනවා
කාගෙම හරි හිතකට පුංචිම හරි වෙලාවක් තමන්ගෙම හැගීම් එක්ක තනිවෙන්න පුලුවන් කමක් දෙන්න කටහඬකට පුලුවන් නං
ඒ කටහඬ සමහරවිට ජීවිතකාලෙටම අපිට අමතක කරන්න බෑ අතරින්න බෑ ඇබ්බැහිවීමක් තරමට ජීවිතෙත් එක්ක බැදිලා
Malindu chathuranga🖤 කොච්චර පරන උනත් අලුත් උනත් හැගීම් එක්ක තනි වෙන්න සැනසෙන්න කියලා දෙන ජීවිතෙත් එක්කම අරන් යන්න හිතෙන කටහඬක්
සිංදු ඔක්කොම අහනගමන් මේක ටයිප් කරන්නම හිතුනා 🖤🖤🖤🖤 ජීවිතේ වැඩිපුරම දැනුනු කටහඬක් ❤️
පෙර පිංවලින් ලැබුන කටහඩක්....♥😇 අහන අය ට භාවනාවක්
පලවෙනි වචනෙ ඉදන් අන්තිම වචනෙ වෙනකන් වෙනම ලෝකෙකට අරන් ගියා😊 අයියගෙ voice එක නම් භාවනාවක් 😍🌟
Good luck අයියා God bless you ආදරේයි හැමදාම 😘💓
ගායිකාවක් වෙන්න හීන දැක දැක, O/L හොඳින් කරගන්න බලාගෙන, මැරෙන්න තරම් එපා වෙලා ඉද්දි, ඇද ට වෙලා, ඇස් දෙක පියාගෙන,Malindu අයියාගේ මේ සින්දු ටික අහගෙන ඉද්දි ඇත්තටම හිතට දැනෙන සහනය කියාගන්න තේරෙන්නේ නැති තරම්! ගොඩක් පින් අයියා !♥️🥺
𝙶𝙾𝙾𝙳 𝚕𝚞𝚌𝚔❤️💫
මගේ එකා ආදරෙයි , නියමයී ❤️
Sakiyaa😊
ඒ කටහඩට මරු...❤️❤️❤️පෙර පිං ඇත්තෝ... 🙏🙏🙏🙏බුදුසරණයි.! බුදුසරණයි.! බුදුසරණයි.! 🥰🥰🥰🥰🥰
හදවතේ ගායකයා අපේ.❤️❤️
වැඩ ටික හොදට කරගන්න අයියා.
Good luck 🤝
මගෙ අයියේ අයියගෙ voice එක තමයි මගෙ ජීවිතයේ හදවතට දැනුණු ලස්සනම Voice ekkඒ voice එකනම් භාවනාවක් ❤️නිවන🙏ගොඩක් පින් මගෙ අයියෙ
අපේ හඩ...මේ අපේ තරුව...🌟💖සත්තකින්ම ඔයාගෙ හඩ නම් අමුර්තයක් අයියන්ඩී...😍❤️🎶
ගොඩ ගොඩාාාක් ලස්සනයි. මලිදු අයියේ තවත් අලුත් වැඩක් එනකම් මග බලා ගෙන ඉන්නවා අයියේ.🥰🥰❤️❤️❤️
ඇස්දෙක පියවෙනවා දන්නෙම නැතුව 🥰 වාසනාවකට ලැබිච්ච කටහඩක් මලිදු අයියට තියෙන්නෙ 🌼😊❤️
ඇතුගල වෙහෙර වදින song එක නම් කොච්චර ඇහුවත් මදි............ ❤❤❤❤❤❤❤
Aththatama
සුපිරියක් බොක්ක.හිත කොහේද මන්ද යනවා ඒක කියන්න තේරේන්නේ නෑ.
වාවූ වාවු එක දිගට ගොඩක් වෙලා ඇස් පියන් Malindu අයියාගේ voice එකෙන් සින්දු අහනවා කියන්නේ අමුතු ම මොනෝපාරක්😍✊🏻❤️
මේ Voice එක නම් 🥺 ඒකට කියන්න වචනයක් නෑ 💔😭
Hmm
ලස්සනයි අයියේ මාරම ලස්සනයි පෙර පිනකට හම්බුන කටහඬක්
හරිම ලස්සනයි අයියා කටහඬ . ගොඩක් ආසයි ඔයාගෙ සිංදු අහන්න . බුදු සරණයි ❤️🙏
මේ කටහඩනම් තනිකරම පිස්සුවක්❤️
Thunuruwange saranai.... hemdema hariyanna onii .. ohoma issrhatama krgen ynn hema ashirwadayka lebew.. budu saranai jesu pihitai
ඔක්කොම එකට තියන වීඩියෝ එක්ක හොය හොය ඉදියේ😍 නියමයි අයියේ👌 ❤️
කඳුල ඉතින් සමාවෙයන් සින්දුවත් එකතු උනා නම් 🥺❤️😘
එ කටහඩ නම් හිත නිවන භාවනාවක් මොන තරම් ප්‍රර්ශන ගොඩක හිටියත් එ ප්‍රර්ශන හැමදේම අමතක වෙනව එ තරමට ලස්සනයි අයියේ කටහඩ ❤️
ඔයාට බුදු සරණයි 🥰
ඔයාට තියෙන්නේ සුපිරි කටහඬක් මලිදු අය්යේ GOOD LUCK 😍😍😍
Ane ayye oyata budu saranai idiriyatama yanna kiyala mama prarthana karanava marama lassanai ithin ayye old the best theruvan saranai adarey ithin hamadamath😳
දුකින් ඉන්න හැමවෙලාවකම අහන්නෙ අයියගෙ සින්දූ 😔💔...එවා අහද්දී තවත් ඇඩෙනවා....😢😭😓
මරු අයියේ❤️ අයියගේ voice එකනම් භාවනාවක් වගේ❤️✨️පුදුම ලස්සනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🎧🎤❤🎧🎤
ලස්සනයි අය්යේ ❤️හිතෙ තියන ඔක්කොම අමතක් වෙනවා හිත මාරම නිදහස් වෙනවා 😊 love you ayya ❤️බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💕
අම්මෝ අයියේ ඒ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️ වෙනම ලෝකෙකට යන්න පුළුවන් අනේ ඔය ලස්සන කටහඬ ගොඩක් පරිස්සම් කර ගන්න
අයියා ඔයගේ සිංදු අහන්න ගොඩාක් අසයි තව ඉස්සරහට ලස්සන ලස්සන දෙවල් කරන්න කරන්න ශක්තිය දයිරය ලබෙන්න ඔනේ අදරෙයි හැමදාම මැණික ❤️❤️❤️❤️❤️
🥀මැජික් වොයිස් 🥀 එකට මං පට්ට ආදරෙයි මලිඳු මල්ලි...භාවනාවක්....පිස්සුවක්...වෙනම ලෝකෙක අතරමං වෙනවෝ.....❤❤
Hithe hira krn hitapu godk dewal eka parata eliyata awa wage ... Godk lassana hitha niwana katahadak.. hemadamath kemathima singer oya ayye.. good luck ❤️
ඒ කටහඬ නම් හිතට මාර සැනසීමක් අයියේ 🥀
අයියේ ඔයා භාවනාවක්💆♀️🖤
හරියට භාවනාවක් වගේ..... ඒ තරම් හිත නිවෙනවා.....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මං උදේට හැමදාමත් මේ සිංදු ටික අහලා වැඩට යන්නේ 😍😍😍 මං හරිම ආසයි ♥️♥️ ඇත්තටම මාත් මාරම ආසයි සිංදු කියන්න..තාම පුරුරුදු වෙනවා අය්යේ ඔයාගේ හඩනම් මාරයි කියන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි 😍😍😍😍😍 හිත නිවන හඩක් ....හැගිම් බරයි 😍😍😍😍 මාරම ලස්සනයි අයියේ ♥️♥️♥️😍😍😍 ඉදිරියටම යමූ 😍😍😍 සුභ පතනවා හදවතින්ම ♥️🙏
Aththtm maram ..lassn katahadak ...ee
Katahada athithy awadi krnw ...ane mnda ..oyt issrht ynn lebenw onna blnn....pattm ptt ...❤️❤️❤️❤️❤️
නියමයි කීයන වචන නැ එතරම්ම ලස්සන කටහඬක් 😊🌟🎶
Maru ayyeeee,all the best,sathutin inna hamdmaaaa
හරිම ලස්සනයි මල්ලි..ආසම කටහඩක් කැමතිම සිංදු ටිකක්.❤❤
💖🤗🤩... කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...🤩🤗💖
හම්මෝ ඔක්කොම ටික එකපාර අහන්න පුලුවන් දැන් 🥺
ඇස් දෙක පියන් ඇහුවොත් පාවෙනවා වගේ 💆
Magic voice 🔥
#MC ♥️
Niyami malidu aiye oyata godak adarei hadawathinam suba pathanawa aiye oyata
කියන්න වචන නැහැ මාරම ලස්සනයි අයියේ...❤️❤️❤️
අයියේ ඇත්තටම කටහඩ නම් බාවනාවක්
අයියගෙ කට හඩට සම කරන්න කට හඩක් තාම නෑ
ඒ කට හඩ කියන්න දෙයක නෑ
පට්ටම කියන්න දෙයක් හිතා ගන්න බෑ ඒතරමට ඒ කටහඩට ඇබ්බැහි උනා❤️❤️
හිත සනසන කටහඩක් ඔයාට තියෙන්නෙ අයියේ❤️❤️
ඒ කට හඬ නම් භාවනාවක් වගේ.❤හරිම ලස්සනයි අයියා .........
නියමයි අයියේ.....අනේ මේක download කරන්න පුළුවන් විදිහට දාන්නකෝ............ please 🥺🙏🏻🥺
නියමයි අයියේ හැමදාමත් ජයෙන් ජයම වේවා..... 🙏🏻😇♥️
Aiyage voice ekanm අපිව වෙනම ලෝකෙකට ගෙනියනව අයියේ💖💖බුදු සරණයි අයියේ❤❤❤❤❤❤
සුපිරි අයියේ..... ❤️හිතටම වදින කට හඩ 🥺
කොරොනා හැදුන මට මනසට බෙහෙත් ❤️✨
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා❤️🙏
ඔය කටහඩට ඇස්වහක්නන් වදින්න එපා.ලස්සනයි අයියෙ .බුදු සරණයි !! පරිස්සමෙන් ඉන්න.🥰
මාරම ලස්සනයි ❤😊
ලස්සනයි මලිදු අයියේ ඔයාගෙ වොයිස් එක.ආදරෙයි අපි ඔයාට ❤️❤️❤️😍😍😍
මේවා හොඳ වැඩ නැත්තන් හොය හොයා අහන්න ඕනි ගුඩ් ලක් 😎
Ayiyata nam mara kata hadak thinne ayiyata puluwan hitha kadichcha ayage hitha hadanna puluwan ayiyage kata hadin adarei♥️💔
තාමත්... හිතට දුකක්, තනිකමක් දැනුන ගමන් මෙ සින්දු සෙට් එක අහනවා... එ තරම් එ වොයිස් එක භාවනාවක් 🧘❤️
Niyami lagadi set una supiri katahadak🔥🔥
voice ek magic ekak wage patta lassanai hitha wenama lokekata yanawa lassana sindu tikak Good luck ❤🎤🎶💝
Godaaaak lassanai bro.sinduwa mokk unath voice eka nm aya ithin......ft aaaa
හරිම ලස්සනයි අයියේ..පිව වෙනමම ලෝකෙකට අරන් යනව ඔයාගෙ වොයිස් එක...all the best aiya..
ලස්සනයි මලිදු අයියේ ❤️❤️❤️ අයියගේ voice එකට හැමදාමත් ආදරෙයි 😙😙😙
මරු .හිත නිවන voice එකක් .🥺💆♂️💆♂️
Lassanii මලිදු අයියේ ♥️ ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ 😊😍 ආදරෙයි ගොඩක් ♥️😘
වීඩියෝ එකක් නැත්තෙ මොකද කියලා මග බල බල ඉදියෙ 🤩🤩🤩❤
🥺☘️❤️🌸 malindu chathuranga best
උබත් ආගමක් මං අදහණ 🙏
මං ආසම සිංදු ටික අයියේ. කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි. බුදු සරණයි අයියේ.
ලස්සනයි aiya. ඔයාගේ සින්දු සෙට් එකම එකට අහන්න හොය හොයා හිටියේ. බවනාවක් වගේ ඔයාගේ කටහඩ. ඉදිරි කටයුතු වලට සුබ පතනවා. Good luck. ❤❤🌹🌹😍😍😍😍😍
ලස්සනයි ලස්සනයි ගොඩක් අයියා නියම සොන් ටිකක් 🤗🤗🤗🤗🤗🤗
This is the first time I've heard these songs. This voice is heard close to my heart 🥺🥺🥺🤍
Love it ❤️❤️❤️❤️❤️😘
You are a talented person !!!😍
Bless you 🙏✨
Wow ayya❤superb
Voice ❤
අයියෙ ඇත්තටම ඔයාගෙ Voice එක ගොඩාක් ලස්සනයි😍🤘ඔයාටත් ගොඩාක් ආදරෙයි All the best sahooo❤️
සුපිරි වැඩක්
අම්මෝ ඒ voice එකට addict වුනේ මම විතරද 🥺❤
𝐖𝐨𝐰 හරීම ලස්සනයි කියන්න වචන නෑ 🤩🤩 𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤 මලීදු අයියා 👍
👍👍
Aiye Maru . good luck aiye
අනේ ඒ කටහඩ බාවනාවක් වගේ......🤗😇❤️
අම්මෝ හෙඩ්ෆෝන් නම් යූස් කරන්නෙපා 🥺❤️
Hitha niwana bawanaawak e kadhada maram.mara lssnai ♥️🥺♥️♥️♥️♥️
පිස්සුවෙන් වගේ අහනවා..වශියක්❤️😍🔥
අයියගේ voice එක නම් පට්ට.
හිමින් ගමනක් යං අයියේ එතකොට හැමදාම පවතින තරුවක් වෙන්න පුලුවන් ♥️♥️♥️♥️
අඩේ ඒක සුපිරි ෆට්ට voice එක හිතේ තියෙන ප්‍රශ්ණ ඔක්කොම අයින් වෙලා නිදහසේ විදින්න පුලුවන් brother
Kiyanna wachana ne harima lassanai aiye ❤️
ආදරෙයි පන .........👉💙💙💚💜️👈 ඇඩුනා රත්තරන් ආදරෙයි
Godaaaaak lassanai malindu aiye👍 ptta❤
මාරම ලස්සනයි අයියෙ 🎶❤️👍
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අයියෙ ♥️♥️♥️🥰🥰🥰🥰
Oyage voice eka nm pattaaaaaaaaaa ayyaa.....maru....aaaaaaaaaaaaa loku gamanak giyhki ayye oyta... All the best ......
ලස්සනයි මලිදු අයියේ ඔක්කොම ටික එක පාර ඇහුවා 🟥❤️🟥🟪💜🟪 niyamai brother
Superb..good luck ❤️❤️❤️❤️bs
ඒ කටහඬ හිත නිවනවා ඇත්තමයි ❤❤❤