Oba Wenuwen Ma | ඔබ වෙනුවෙන් මා | Voice of Malindu Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Song | Oba wenuwen ma
    Original Artist | Milton Mallawarachchi
    Cover By | Malindu Chathuranga
    Music Re-Arrangement | DKD Music Studio
    Mix & Master | DKD Music Studio
    Video Edited | Malindu Chathuranga
    Follow Me On :
    🛑Facebook Page : / malindu-chathuranga-10...
    🛑Facebook Profile : / malindu.chathuranga.73
    🛑Instagram : / malindu_chathurangaa
    ඔබ වෙනුවෙන් මා
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ //
    දවනු දැනේ සිසි කිරණ පවා
    සිසිල නොදේ මඳ පවන පවා
    දවනු දැනේ සිසි කිරණ පවා
    සිසිල නොදේ මඳ පවන පවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳුණාවේ
    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුළු නැගේ නෙත රැයද දිවා
    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳුළු නැගේ නෙත රැයද දිවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳුණාවේ
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ //
    ❤️Thankz For Watching
    ❤️Don’t Forget Subscribe the Channel
    " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකිවන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත "
    ❤️🙏

ความคิดเห็น • 435

  • @MalinduChathuranga
    @MalinduChathuranga  2 ปีที่แล้ว +281

    කස්ටිය❤️😍 ගොඩාක් ස්තූතී මේ වෙනකන් මාත් එක්ක ඉදලා මට Comment එක්ක හරි දීලා ශක්තියක් වුනාට 🙏❤️☺️. ඉක්මනටම තවත් ලස්සන සිංදුවක් දෙනවා❤️☺️

    • @jinalimadushika765
      @jinalimadushika765 2 ปีที่แล้ว +12

      සියඇසින් දකින්න පිං නොකරට අහන්න පිං කෙරුවා 🙂🌸🖤

    • @buddhikaruwankumari5502
      @buddhikaruwankumari5502 2 ปีที่แล้ว +5

      🥰ආදරෙයි අනේ

    • @dushmantha09
      @dushmantha09 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️

    • @piyuminifernando2611
      @piyuminifernando2611 2 ปีที่แล้ว +2

      Good luck and God bless you👍👍☺️☺️

    • @kaushithilakarathne999
      @kaushithilakarathne999 2 ปีที่แล้ว

      Hm ❤️❤️❤️ balan innewa ethakan මහ මායාවරුනේ song ekk kiyanneko🎸🎸

  • @uththaramadhushani2252
    @uththaramadhushani2252 2 ปีที่แล้ว +72

    අයියා කියන සිංදුවක් සවන් නොරැදුනොත් ඒක් මහ පුදුමයක් තමයි...ඒ කටහඬ හදවත පතුළෙම රැදෙනවා ආයෙත් කවදාවත් අමතක වෙන්නෙ නැති තරමට.....භාවනාවක් හැමදාම වගේ 🙂❤️🎶.....තෙරුවන් සරණයි අයියේ ....💐🌝

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว

      ලස්සන 😇 සිංහල covers තියෙන channel එකක් 😍
      Subscribe කරල උදව්වක් දෙන්න යාලුවනේ 😘
      CHANNEL ID - th-cam.com/channels/pbB7hxx5hVQhv-zkvD-KDQ.html

    • @rashmiweerasooriya5245
      @rashmiweerasooriya5245 2 ปีที่แล้ว

      🔥🔥🔥

  • @kasunkawshalya276
    @kasunkawshalya276 2 ปีที่แล้ว +1

    Hiru star vadk naa bn mlindhuva..uba ape star thma hamadma.හිත හදා ගන්නෙ උබේ සින්දු අහල...

  • @piyuminifernando2611
    @piyuminifernando2611 2 ปีที่แล้ว +43

    හැමදාම වගේ ගොඩාක් ලස්සනයි කියන්න වචන නෑ good luck අයියා 👍👍🔥🔥

  • @DEVARADT
    @DEVARADT 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි පුතා
    මෙතෙක් අපි ඇහැව්වේ
    Milton මල්ලව ආරච්චි සහ
    අමල් පෙරේරා යන ගායක මහත්වරුන්ගේ හඩින් GOD bless you

  • @kawshikadedunu9598
    @kawshikadedunu9598 2 ปีที่แล้ว +1

    Original ep bn..mewama dapn mchn...mn ube top level fan kenek mchn...💝

  • @a.c.jgunarathna2952
    @a.c.jgunarathna2952 2 ปีที่แล้ว +21

    පරණ මතකයන් එක්ක ජිවත් වුනා ආය්මත් මේ විනාඩි 4
    ඒ තරමට ඔය කටහඩ බාවනාවක් .................❤😋

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว

      ලස්සන 😇 සිංහල covers තියෙන channel එකක් 😍
      Subscribe කරල උදව්වක් දෙන්න යාලුවනේ 😘
      CHANNEL ID - th-cam.com/channels/pbB7hxx5hVQhv-zkvD-KDQ.html

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 2 ปีที่แล้ว +1

    මාර ලස්සන හඩක් අයියා good luck

  • @methsalalekamge2011
    @methsalalekamge2011 2 ปีที่แล้ว +35

    මාර ලස්සන හඬක් කලාතුරකින් පිහිටන නියමයි..🔥🔥❤👍

  • @chamodidilrukshi2938
    @chamodidilrukshi2938 2 ปีที่แล้ว

    ඒ හඩ....බුදුසරනයි ........මල්ලී.......එල.....නියමයි.....❤️🎧🎧🎧🎧🎧🎧🎧🎧

  • @sathminiyashodhara2204
    @sathminiyashodhara2204 2 ปีที่แล้ว

    hamadamath wagema kiyant thiyenne ekma de.oyage katahada mata bhawanawak malindu. minissunge hith niwanta,awussant oya hadata puluwan. bohoma sthuthiy..........
    😍😍

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว

    Aththatama godak Lassanai Malli oyage voice eka FATTA ❤️🙏👍.
    🥺chuti dukai..mata feeling eka wedi malli oyage hadata.. niyamai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌌🌌🌌🌃🌃🌃🌉🌉🌠🌠🌆🌆🌆

  • @shehani5836
    @shehani5836 2 ปีที่แล้ว

    Ane puthe harima ලස්සනයි 80dashakayata giya ape kale sinduwak harima ලස්සනයි

  • @IshaniHiripurage
    @IshaniHiripurage 4 หลายเดือนก่อน

    මෙික මම ඔයාගේ ආසම සින්දුව.....audio ඇති තරම් අහනවා.....දුකට දුක එකතුවුනාම ඒක වෙනම රහක් ඇත්තෙන්ම ගොඩාක් ස්තුතියි......❤ රහට ගායනා කරනවා....ඉදිරියටත්.....එහෙම්ම කරන් යමු ☺️☺️☺️

  • @anushikapriyadarshani6847
    @anushikapriyadarshani6847 2 ปีที่แล้ว

    Oba wenuwen ma...gayu gi perada...yali obe sawane noredi noweki sulage milina wenna nm denna epa malliyooooooo ....lassanai godaaaakkkk....adarei malliyoo bs

  • @dinushamethdini1433
    @dinushamethdini1433 2 ปีที่แล้ว +9

    කොච්‍චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිත නිවන ලස්සන කටහඩක්🥺❤️🔥ජය වේ‍වා!!!

  • @sandeepadikwella5696
    @sandeepadikwella5696 ปีที่แล้ว

    එහෙම දේවල් නෑ හිතේ මගේ. ඒ සිංදුවේ ෆුල් කවර් එකක් ඕනෙ ❤️❤️❤️

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 ปีที่แล้ว +8

    Song එක අහන ගමන් comment එක type කරන්නෙ...😊💯❤️මොකද මේ හඩ ඒ තරම් මිහිරියි...සුපිරියි...කියන්න වචන නෑ මලිදු අයියේ...❤️💪😊🌷

  • @vindayalakmi1240
    @vindayalakmi1240 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️❤️හිත නිවන කටහඬක් වගේම...සිංදුව හරිම ලස්සනයි ❤️❤️❤️

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว

    Artavath geya pada valak suba pathum . SP 👍.

  • @ravijayasekara9940
    @ravijayasekara9940 2 ปีที่แล้ว

    හදවත පසාරුකරා ඒ කටහඩ.අහපු පට්ටම කියන්න වචන නෑ

  • @maduwanthiwijethunga8246
    @maduwanthiwijethunga8246 2 ปีที่แล้ว

    මාර ලස්සන voice එකක්‌ good luck malidu Aiye👍

  • @hansanajayasinghe3041
    @hansanajayasinghe3041 2 ปีที่แล้ว +21

    අනේ අද චුට්ටක් පරක්කු උනා එන්න .මගේ ආසම සින්දුවක්.හරිම ලස්සනයි මලිදු අයියා .
    All the best ❤
    ජේසු පිහිටයි 🙏🏻

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว

      ලස්සන 😇 සිංහල covers තියෙන channel එකක් 😍
      Subscribe කරල උදව්වක් දෙන්න යාලුවනේ 😘
      CHANNEL ID - th-cam.com/channels/pbB7hxx5hVQhv-zkvD-KDQ.html

    • @hansanajayasinghe3041
      @hansanajayasinghe3041 2 ปีที่แล้ว

      @@amishaminoli7880 ඕකේ

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว

      😍🤘

  • @mashihimaya8446
    @mashihimaya8446 2 ปีที่แล้ว +5

    ඇහෙන්න විතරක් නෙවෙයි දැනෙන්නත් කියනවා... ඔය වෝයිස් එක නම් මාරයි අයියේ ❤️💗💗💗💗

  • @dilkifernando8117
    @dilkifernando8117 2 ปีที่แล้ว +6

    විරහ ගීත් ලස්සනයි 😍 මේ කටහඩීන් ඇහේන කොට ❤️❤️
    Dream boy 💖

  • @ridmipabasaranga1897
    @ridmipabasaranga1897 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියා.කියන්න වචන නැ. අයියාගෙ සිංදුවක් ඇහුවොත් අනිවාරෙන්ම ඇස් දෙකට කදුලක් එනවාමයි.ඒ තරම් ලස්සනයි. හරිම සතුටුයි.
    Good luck and all the best

  • @malmimunasinghe3666
    @malmimunasinghe3666 2 ปีที่แล้ว +1

    Malindu aiya 🤩🤭✌️

  • @SuveenaChamahari-dp2bq
    @SuveenaChamahari-dp2bq 9 หลายเดือนก่อน

    අයියාගේ සින්දු මාර ලස්සනයි භාවනාවක් වගේ ❤❤

  • @pithuferdz7213
    @pithuferdz7213 ปีที่แล้ว

    Oyage voice ekanam bawanawak
    Kochchara ahuwath athi wenne ne e katahada…oyata mn godak godak adarei ❤️😌

  • @tharuedirisinghe4737
    @tharuedirisinghe4737 2 ปีที่แล้ว

    Hithata mara widihata denena katahadak😊😊.....All the best❤️❤️

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 2 ปีที่แล้ว +4

    මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ.මේ හඬ නම් භාවනාවක් ඇත්තමයි..ලස්සනයි...මලිඳු...💪 ඇස් වලට කඳුලුත් ආවා.❤️❤️❤️නියමයි...සුපර්

  • @kaushalya6731
    @kaushalya6731 2 ปีที่แล้ว +1

    අහම්බයෙන් දැක්කේ ඔබගේ පලමු cover එක්
    එදායින් පස්සේ දාන හැම cover එකක්ම අහනවා ....
    ඒකයි ඇබ්බැහි වීම කියන්නේ......
    ඉස්සරහටත් කරන්න.....

  • @nishachandu5281
    @nishachandu5281 2 ปีที่แล้ว

    Lassanai Malli Voice eka. Man hadawathinma wish karanawa oyata 🤗🤗🤗

  • @kalpaniinduruwa5173
    @kalpaniinduruwa5173 2 ปีที่แล้ว

    Oyage voice eka nam harima lassani supper voice 👌♥️♥️

  • @niwafernando6582
    @niwafernando6582 2 ปีที่แล้ว

    Wowwwwwww.😢😢😢😢😢😢😢
    ❤️ ඔබ වෙනුවෙන් මා.....

  • @tushanifonseka6566
    @tushanifonseka6566 2 ปีที่แล้ว

    Puduma lassana hadak, bawanawak wage👍👍👍💟

  • @sanjusaubhagya8660
    @sanjusaubhagya8660 2 ปีที่แล้ว

    Malidu aiya ge kata hada nm bawanawak ... marama lasanai aiyee ... aiyage songs ahanakakota wenama lokekata yanwa wage ...marama lasanai ... 😍😍😍😍😍

  • @teddyperera8531
    @teddyperera8531 2 ปีที่แล้ว +1

    pata. lassnai voice eka

  • @manoddiyaprasad6175
    @manoddiyaprasad6175 2 ปีที่แล้ว

    හිත hirivatenwa oi.සුපිරි ah.suba pathanawa aiyata .essarahtath me wage sing krnna kiyla❤️

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 2 ปีที่แล้ว

    Ammoo e kata hada...❤️❤️❤️❤️😊😊😊😊

  • @chandanipriyanti354
    @chandanipriyanti354 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🥺🥺🥺🥺

  • @mr.d614
    @mr.d614 2 ปีที่แล้ว +2

    💞 ඔයාගෙ කටහඩ භාවනාවක් අයියෙ. පුදුම හික්මීමකින් ඔයා සින්දු කියන්නෙ. ලස්සන කඩවසම් පෙනුමක් තියෙන්නෙ. ඔයාගෙ නන්ගි 😘 එයත් හරිම ශෝක්. ඉස්සරහටම යන්න අයියෙ. ඔයා මගේ ක්‍රශ් එක 😊🤗 බුදුසරණයි ආදරේ ගොඩාරියක්

  • @dilaalawathupitiya5497
    @dilaalawathupitiya5497 ปีที่แล้ว

    Oyage song walata asai ewa kiyanna beri tharam ලස්සනයි ❤❤❤❤❤

  • @chathupriyadarshani4348
    @chathupriyadarshani4348 2 ปีที่แล้ว +5

    මාරම ලස්සන voice එකක්..ඇත්තටම භාවනාවක් වගෙයි 🔥🔥

  • @kokilagimhani7634
    @kokilagimhani7634 2 ปีที่แล้ว +16

    ඒ වොයිස් එක භාවනාවක් 🥺♥ මාරම ලස්සනයි මලිදු ❤🔥💆

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว +1

      ලස්සන 😇 සිංහල covers තියෙන channel එකක් 😍
      Subscribe කරල උදව්වක් දෙන්න යාලුවනේ 😘
      CHANNEL ID - th-cam.com/channels/pbB7hxx5hVQhv-zkvD-KDQ.html

  • @shashanikavindya9490
    @shashanikavindya9490 2 ปีที่แล้ว

    නෙතු අගට කඳුළුක් ආවා.සිතට මොනවදෝ දැනුනා...😓

  • @Bhanukaprathibhana
    @Bhanukaprathibhana 2 ปีที่แล้ว +11

    සුපිරී මලියා.😇❤️
    ජයවේවා ! 🔥💫

  • @sndakinidiwyanalee7507
    @sndakinidiwyanalee7507 8 หลายเดือนก่อน

    මාරම ලස්සන හඬක් .බාවනාවක් වගේ

  • @sugandhifernando8659
    @sugandhifernando8659 2 ปีที่แล้ว

    Ish.....ආදරෙයි ....හැමදාමත් ..😥❤

  • @wadshanaka8009
    @wadshanaka8009 2 ปีที่แล้ว +1

    All the best .god bless 🖒

  • @hashinimalkanthi9422
    @hashinimalkanthi9422 2 ปีที่แล้ว

    අම්මෝ ඒ වොයිස් කනම් පිස්සුවක් .

  • @chanukaumeshan8490
    @chanukaumeshan8490 2 ปีที่แล้ว +4

    භාවනක් මේකනම් අයියගේ voice එකනම් සුපුරී,සුබ පතනවා අයියට❤️💪

  • @kumarakarunarathna2155
    @kumarakarunarathna2155 2 ปีที่แล้ว +2

    වොයිස් එකේ රහ මරු. අලංකාර නියමයි මචෝ. හදවත උනුවෙන ගායනා. දීර්ග ගමනක් පලයං මචං සුබපැතුම්.

  • @susanthaswarnamali2718
    @susanthaswarnamali2718 2 ปีที่แล้ว

    marama lssna voice ekak oyge sinduwak kara nam niyamai

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 2 ปีที่แล้ว +1

    ඒ හඩ 🥺❤️ හිත නිවනවා 😌🧚✌️

  • @hiranyahansi65
    @hiranyahansi65 2 ปีที่แล้ว +1

    කෝහේ හිටියත් අයියගෙ කටහඩ අයියගෙම කියල අදුනගන්න පුලුවන් තරමටම අයියගෙ කටහඩ හදවතටම කාවැදිලා. 😊😊 ඒ හිනාව හරිම ලස්සනයි ☺️☺️☺️ . පරිස්සමෙන් ඉන්න අයියා. බුදුසරණයි අයියා 🥰🥰🥰

  • @thisathmathenuvari8589
    @thisathmathenuvari8589 2 ปีที่แล้ว

    Aththatama bawanawak ayyee♥️😘😃

  • @chamo-t6v
    @chamo-t6v 2 ปีที่แล้ว +1

    my favorite singer ❤

  • @amamimalisha9543
    @amamimalisha9543 2 ปีที่แล้ว +8

    තව එකක් ඉක්මනට ඕන. බලන් ඉන්නවා අයියේ . කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ❤️🤝

  • @anushikaperera1381
    @anushikaperera1381 2 ปีที่แล้ว +2

    ඔය හඬෙන් මවන තාලවල ලස්සන ගැන කොහොම කියන්න ද කියල තේරෙන්නෙ නෑ.. ඒ තරමට මනෝ ලෝකෙක අපිව ගෙනියන්නෙ.. 😪😪 ඇස්වල කඳුලු පිරෙන්න තරම්.. ලස්සනම ලස්සනයි malindu අයියේ වෙනදා වගේම.. ❤😍

  • @dilaniperera4651
    @dilaniperera4651 2 ปีที่แล้ว

    Parissamen inna malli...minissu Hari wenas jatiyak...

  • @slvenam8516
    @slvenam8516 ปีที่แล้ว

    එදා සිට අද වෙනකනුත් දිගටම අහන සින්දුවක් ❤

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 2 ปีที่แล้ว

    Sha ft Voice 👍👍👍🤘🤘👈🤟😘

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini9856 2 ปีที่แล้ว +17

    හැමදාම වගෙ අදත් ලස්සනයි මල්ලී ... ජේසු පිහිටයි . ඔයාගේ කටහඬ මාරම ලස්සනයි .

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว

      ලස්සන 😇 සිංහල covers තියෙන channel එකක් 😍
      Subscribe කරල උදව්වක් දෙන්න යාලුවනේ 😘
      CHANNEL ID - th-cam.com/channels/pbB7hxx5hVQhv-zkvD-KDQ.html

  • @chathurikavindi4654
    @chathurikavindi4654 2 ปีที่แล้ว +11

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අයියා...❤️❤️

  • @dushmantha09
    @dushmantha09 2 ปีที่แล้ว +1

    Nice 😘😘😘😘

  • @malithiprarthana1919
    @malithiprarthana1919 2 ปีที่แล้ว +1

    Wow
    Lassanai

  • @thamadhimadushantha2670
    @thamadhimadushantha2670 2 ปีที่แล้ว

    ❤️Malindu ❤️

  • @ssramanayaka7729
    @ssramanayaka7729 2 ปีที่แล้ว +1

    godaaak lassanai🙂

  • @himanshaheshani8658
    @himanshaheshani8658 2 ปีที่แล้ว +1

    Good luck aiye♥

  • @slthikshanamax1496
    @slthikshanamax1496 2 ปีที่แล้ว

    Cover song nam malindu thamayi

  • @anushahennayake9843
    @anushahennayake9843 ปีที่แล้ว

    Harima lassanay

  • @gamingsithuwa354
    @gamingsithuwa354 2 ปีที่แล้ว +5

    මරු මලිදුවෝ

  • @gperera9693
    @gperera9693 2 ปีที่แล้ว

    Orginal ekk release krnnko lagadim...ahnn asaiiiii! Waiting

  • @priyamadubhashini3519
    @priyamadubhashini3519 2 ปีที่แล้ว

    Meka nam pissuwak bn😍😍😍😍🙆🙆🙆

  • @disaradilmani4800
    @disaradilmani4800 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ❤️හැමදාමත් හිත නිවන භාවනවක් වොයිස් එක ඇහුනොත් ඇගෙ හිරිකඩු පිපෙනවා❤️

  • @shanu4283
    @shanu4283 2 ปีที่แล้ว

    Wowwwwww....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nirmalakumari7923
    @nirmalakumari7923 2 ปีที่แล้ว

    Marama lassanai puthey,,😘😘😘😘😘😘

  • @pabasaraaththudawe1839
    @pabasaraaththudawe1839 2 ปีที่แล้ว

    me wagee eewa oonee thwa.............🥰🥰

  • @pathum390
    @pathum390 4 หลายเดือนก่อน

    මරු ලස්සනයි ❤❤❤

  • @madaramalshani1072
    @madaramalshani1072 2 ปีที่แล้ว +6

    Fav voice forever ❤️ Addicted 🥺❤️

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 ปีที่แล้ว +1

    හදවතට කතා කරන මේ හඩ හරි පිංකාරයි...😊🎵පෙර භවයේ පතාගෙන ආ දස්කම්...හරි අපූරුයි අයියන්ඩී...❤️❤️🌷🌷

  • @japanahasa5614
    @japanahasa5614 2 ปีที่แล้ว

    Congratulations machan paharak🔥🔥🔥

  • @chathuchandarasekar6932
    @chathuchandarasekar6932 2 ปีที่แล้ว +4

    Ane හරිම lassani aiya 😍 ලස්සන voice ekak tiyenne oyt බුදු සරණයි 🙏🙏

  • @kumasha_vlogs
    @kumasha_vlogs 2 ปีที่แล้ว +1

    හිතේ 1000ක් ප්‍රශ්න තියන් ඉන්න වෙලාවක මෙ කටහඩනම් බෙහෙතක් මට🥺

  • @udyogalakmi3215
    @udyogalakmi3215 2 ปีที่แล้ว

    No words to admire your talent. Attract the mind in to the deep. Best of luck. Best best wishes.

  • @shiwashadilrukshi4579
    @shiwashadilrukshi4579 2 ปีที่แล้ว

    Hamadama kynna thyenne ithn lassnama katahada man asama katahada

  • @madushilakshika8686
    @madushilakshika8686 2 ปีที่แล้ว +1

    අයියාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...ඒ හිනාව ,කටහඩ ට ඇස් වහක් නම් වදින්න එපා ..🥺♥️
    තෙරුවන් සරණයි අයියේ... ♥️🌸🥰

  • @nadithradissanayake7326
    @nadithradissanayake7326 2 ปีที่แล้ว

    හිතක් නිවන්න පුලුවන් ලස්සන හඩක්

  • @user-lh1tn1iw2c
    @user-lh1tn1iw2c 2 ปีที่แล้ว

    💗💗💗💗Superb 💓💝💝💖💖❣️❤️👍👍👍

  • @thanujasanjeewani314
    @thanujasanjeewani314 2 ปีที่แล้ว

    Ane ayye exam liyala awith ahuwa මහන්සි yatama ඇත්තටම maara sahanayak ☺️❤️

  • @shagishagi1176
    @shagishagi1176 2 ปีที่แล้ว +7

    මනෝ ලිස්ට් එකට තවත් එකක්😍💯
    🙂:*)🎶

    • @amishaminoli7880
      @amishaminoli7880 2 ปีที่แล้ว +1

      ලස්සන 😇 සිංහල covers තියෙන channel එකක් 😍
      Subscribe කරල උදව්වක් දෙන්න යාලුවනේ 😘
      CHANNEL ID - th-cam.com/channels/pbB7hxx5hVQhv-zkvD-KDQ.html

  • @devindasuraj3737
    @devindasuraj3737 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අයියෙ...

  • @nvo5050
    @nvo5050 2 ปีที่แล้ว

    Wow aiya kiyala wadak na.. Supirima voice ekak... Eka thathparen thanukara mulu atheethayak mathak karawanna puluwan... Hadawatha Tama danenna Katha karanna puluwan...Bawanawak wage voice ekak... Best of luck and well done aiya.... 👌🙂

  • @tiredmind1618
    @tiredmind1618 2 ปีที่แล้ว +14

    🎶:*)💕සිංදුවේ වචන වල ගැලපීම සරලව හදවතට දැනෙන, තේරෙන විදිහට විදින්න පුලුවන් වුනා සහෝ..😍🖤💭
    හැමදාමත් වගේ සහෝ ඔයාගේ ඉදිරි අනාගතයට සුභ🤧🖤🥺

  • @anuritharuka2705
    @anuritharuka2705 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියේ ❤️❤️😊😊😊 හැමදාම හිතේ ඉන්න ආසම ගායකයා... ❤️❤️❤️🤗🤗

  • @cinemax696
    @cinemax696 2 ปีที่แล้ว +2

    මාරයි අයියා කටහඩ නම්.malindu brother 💙

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි

  • @toyotacrown8852
    @toyotacrown8852 2 ปีที่แล้ว

    supirima voice ekak malindu aiye

  • @pawanimanodya5532
    @pawanimanodya5532 2 ปีที่แล้ว

    Supiri voice eka mm harima asai ❤️❤️❤️❤️