ගැහැණු ළමයි කැමති මලිදුගෙ රූපෙටද? සිංදු වලටද? Malindu Chathuranga | කෙල්ලො තමයි | Maharga Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • #කෙල්ලො_තමයි #Malindu_Chathuranga #Maharga_Sithumini

ความคิดเห็น • 214

  • @piumimaheshika3323
    @piumimaheshika3323 2 ปีที่แล้ว +51

    Hrima lassanaii programme eka ❤️ e wagema කෙල්ලො තමයි පේජ් ekatath mn marama asai godak hoda lassana page ekak 😍 digatama me wage lassana dewal karanna subapathum ❤️

  • @nipunianupama6814
    @nipunianupama6814 2 ปีที่แล้ว +45

    කොච්චර ඉහලට ගියත් පොලොවෙ පය ගහලා ඉන්න සරල නිහතමානී කලාකරුවෙක්..මටනම් මගෙම සහෝදරයෙක්..♥️

  • @tiredmind1618
    @tiredmind1618 2 ปีที่แล้ว +51

    යූටියුබයේ ඉහල පහල යන අතර තුර🎙️🎶, අහම්බෙන් හමු වූ මේ හඩ🎙️, හදවතේ රැදුනු තවත් එක් ගායකයෙක් විය🙂🎸🎙️....

  • @tharushinawanjana6881
    @tharushinawanjana6881 2 ปีที่แล้ว +47

    ඒ ලස්සන හිනාව හැමදාමත් එක වගේ...🥺🥺 ආදරෙයි මලිදු අයියෙ හැමදාමත්...😍🥺❤️

  • @shavindyaheshani6122
    @shavindyaheshani6122 2 ปีที่แล้ว +28

    ගායකයා 😌💯🤟 කවදාවත් එපා වෙන්නේ නැති ආසම චරිතයක් 😍😘❤️

  • @sithangi
    @sithangi  2 ปีที่แล้ว +42

    විඩියෝ එක බලපු හැමෝටම ස්තූතියි ❤️❤️ චැනල් එකත් subscribe කරන්න 😍👍

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +7

    අවුරුද්දකට පස්සේ මේ වීඩියෝ එක බලන්නේ...අහම්බෙන් සෙට් උනේ..සුපිරිම පෝග්‍රෑම් එකක්..නිවේදනය කරපු අක්කා ලස්සනටම වැඩේ කරා..මලිඳු ගැන ඉතිං කියලා වැඩක් නෑ සුපිරි දක්ෂ නිහතමානී චරිතයක්.❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍

  • @uththaramadhushani2252
    @uththaramadhushani2252 2 ปีที่แล้ว +27

    හැමදාමත් හදවතේ ගායකයා

  • @yohanism6606
    @yohanism6606 2 ปีที่แล้ว +26

    Woow 😊❤️ රූපෙටයි සිංදු වලටයි දෙකටම කැමති 🙊

  • @hashihashi4187
    @hashihashi4187 2 ปีที่แล้ว +15

    ගොඩාක් ආස කරන චරිතයක් මලිදු අයියා කියන්නේ.. හදවතට ගායනා කරන සුන්දර නිහතමානී ගායකයෙක්🥰🥰

  • @hansanajayasinghe3041
    @hansanajayasinghe3041 2 ปีที่แล้ว +17

    ඇත්තෙන්ම මම ආදරේ කරන ගායකයෙක්.ඕනම කලබල හිතක් නිවන්න පුලුවන් ආදරණීය හඩක්.නිහතමානී චරිතයක්.ඒ විතරක් නෙමේ හැමදාමත් අලුත් දෙයක් ගේන කෙල්ලො තමයි පේජ් එක නම් ඇත්තෙන්ම මරු.ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤❤

  • @kaveeshanethmi6380
    @kaveeshanethmi6380 2 ปีที่แล้ว +10

    හදවතේ රැදුණු හඬ 😍 ❤❤❤

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +7

    හදවතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් තවත් එක් දක්ෂ ආදරණීය ගායකයෙක්.... ලස්සනයි අයියේ ඔයා ගොඩාක්.....❤️❤️🌹

  • @chandimasandaruwani6281
    @chandimasandaruwani6281 2 ปีที่แล้ว +3

    ලස්සනම කටහඩක් තියෙන එලියට එන වචනයක් ගානේ හදවත දකින්නට පුලුවන් ආදරණීය කෙනෙක් ඔයා මලිදු..ඔය ඇස් දෙකෙන් කටහඩින් එලියට එන්නේ මිනිස්සුන් ව නිවන්න පුලුවන් හරි ම පුදුම දෙයක්...හිනාවත් ඒ වගේමයි..හැමදාමත් ඔයා නිසා ගොඩක් හිත් වලට සැනසීමක් ,සතුටක් ලැබේවි..මං සතුටු වෙනවා ඔය වගේ කටහඩක් මට මේ ජිවිත ගමනේ අහන්නට ලැබීම ගැන...ඔයාට ජය හැමදාමත්...ඔය ලස්සන හිත,හදවත,හිනාව තියාගන්න...

  • @saubhagyakasthuriarachchi4093
    @saubhagyakasthuriarachchi4093 2 ปีที่แล้ว +12

    ආදරෙයි මලිදු අයියා .. නිහතමානී චරිතයක් ... හිනාවෙලාම ඉන්න.. බුදුසරණයි 💖😍🌟

  • @nipunianupama6814
    @nipunianupama6814 2 ปีที่แล้ว +13

    කොච්චර ජනප්‍රිය උනත්...ඇත්තටම මාරම නිහතමානී චරිතයක් ..💪 පට්ට

  • @NushaniWarnakulaarachchi
    @NushaniWarnakulaarachchi 2 ปีที่แล้ว +4

    ඒ හිනාව ඒ කටහඩ ඒ රූපය ඇත්තටම භාවනාවක් වගේ ❤❤❤❤❤

  • @anuritharuka2705
    @anuritharuka2705 2 ปีที่แล้ว +7

    ආසම කෙනා... හැමදාම වගේ ලස්සන අවන්ක කෙනෙක්. පරිස්සමෙන් ඉන්න 😍😍😍👌👌👌

  • @mahargasithumini1581
    @mahargasithumini1581 2 ปีที่แล้ว +11

    Thank you Malindu malli 🎤❤️❤️

  • @sujeewa1239
    @sujeewa1239 2 ปีที่แล้ว +3

    අනේ ඒ හිනාව කොච්චර ලස්සනද නමුත් ඔහු ආඩම්බර නොවෙයි ඒක තමයි මම කැමතිම විදිහ