🔴රටම දැක්ක නිධන් කැණීමේ අවසන් තීරණය දෙන්න කලින් හිමිනමක් වේයන්ගොඩ නිධානේ නිධන් කතාව හෙළිකරයි.
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- රටම දැක්ක නිධන් කැණීමේ අවසන් තීරණය දෙන්න කලින් හිමිනමක් වේයන්ගොඩ නිධානේ නිධන් කතාව හෙළිකරයි.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
උසවියෙන් මේක හාරලා බලන්න කියන්නේ මේ පාර හදන්න ඔනි නිසා නැත්නම් පාර හැදුවම අයෙත් මෙක මිනිස්සු හාරන නිසා
My mom Jo ok no no no no no no no no
අර ඉස්සර ගමරාල කෙනෙක් තමන්ගෙ කම්මැලි පුතාලා තුන්දෙනාට පස පෙරලලා නිදානෙ හොයන්න කීව එකේ අනික මේ නිදන් හෑරිල්ල.
පෙර සිටි රජවරුන් වස්තු නිදන් කලේ අහේනියක් වූ කලක රටේ උන්නතිය උදෙසා ප්‍රයෝජනයට ගන්න කියන එක අපි හැමෝම දන්න කරණක්. අපේ රට පත් වී ඇති මේ දුෂ්කර අවස්තාවේ පසට ගලට යට වී ඇති නිදන් වස්තු ගෙන රටට ජනතාවට යහපත සැලසීම වැදගත්. අපේ රටට පහළ වූ පින්වන්ත නායකයාගේ හා ජනතාවගේ පිනට මේ කාර්යන් සාර්ථක වේවායි කියා ප්‍රාර්ථනා කරමු.
Danna karanayak newei, apita kiyala dunna boruwak. Rajawaru nidan hangapu magulak na. Nidan kiyala monawada balaporththu wenne raja kale pawichchi karapu ewa walin. Gold da? Gold lankawe nane. Manikda? Manik gal tikakin rata goda dannada hadanne. Ehenam rathnapure gihin manik harala rata goda ganna epai.
පෙර සිටි හෙළ රජදරුවන් වස්තුව නිධන් කලෙ රටට දුර්භික්ෂ කාලයක් පැමිණිකල නිධන් හාරා ගොඩ ගෙන ණය ගෙවන්න වත් විකුණාගෙන කෑමට වත් නොව. ඔය නිධන් අතර දෙව් ආභරණ රජුන් රජ බිසවු පාවිච්චි කළ රන් ආභරණ.දෙවරුප, විශෙෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දඹරන් බුදුපිළිම.මෙවාවිකුනනවා තියා හිතන්න වත් පුළුවන් ද? දැන් සිටින ධර්මිෂ්ඨ පාලකයන් කළයුත්තේ මෙම රට මෙම වියසනයට පත් කල හොරා කාපු, නිත්‍යානුකූලව සාධාරණව හම්බකල ධනයට වඩා වැඩියෙන් යමක් කාඅතර හො ඇත්නම් හොදින් හො නරකින් එම ධනය රජයට ගතයුතුය.ඉන්පසු රට වෙහෙස මහන්සියෙන් ගොඩනගා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මිල කිරිමට නොහැකි නිධන් ගොඩගෙන කුඩා වස්තුවක් හො විකුණුම් නොකර කෞතුකාගාරයක තැන්පත් කර අපගේ ප්‍රෞඩ ඉතිහාසය හා අතිතයේ තිබු සෞභාග්‍යය ලොවටම එමගින් පෙන්විය හැක. මොඩයිනි නිධන් විකුණා රට දියුණු කරන්න හිතන්නෙවත් එපා.
ඇත්තටම ඔතන යම් දෙයක් තියෙනව ඔය ස්වාමීන් වහන්සේලට වඩා ගමේ ඉන්න මහල්ලෙකුගෙන් ඇහුවනම් කියයි මොකද ඔතන ගල උඩ නිදාගත්ත කෙනෙක් ඔතන සලකුනු හතක් තිබුන හැබැයි ඕකෙ පොඩි දෙයක් නිදන් හොරු ගත්ත කියනව ඔහොම නිදන් ගන්න බෑ ඒවට ක්‍රමවේදයක් තියෙනව මොන ජගත ආවත් මුන් මේකෙ එක එකාට කඩේ යනව දේශපාලනය නිසා අමු හවයො ටික බලාගෙන ඉන්න ඕකට මොකෙක් හරිසොට් එක දෙනවාමයි දියසෙන් නෙවෙයි මොකා ආවත් මෙහෙම ගන්නනම් බෑ පුතෝ
💩💩💩
හාරපන් මචන් හාරපන් ! ලෝකේ අනික් පැත්තෙන් මතු වෙනකම් හාරපන් !
ලෝකේ අනික් පැත්තෙන් මතු වෙයි එත් ඔතන ඇති ලබ්බක් නැහැ ඔයි !
Oya hithanawa da
😂 උබ වගෙ නුගත් වෙ පුත්තු .. අදිකරණයෙන් ඔක හරන්න කිව්වෙ නිදන් තියනව කියල හිතන් නෙමෙ.මිනිස්සුන්ගෙ මිත්යා විස්වාස නැති කරන්න ඔනා නිසා
තියෙනව සහෝදරයා ....
ඔහොම ඔක ගන්න බෑ...
ඔහොම කලොත් රට බන්කොලොත්....
මට අරගන්න පුළුවන් ...
මම ගැන මම කියන්න හිතුව ෆේස්බුක් එකෙන් ඒත් විහිළු කාරෙයො ඉන්න රටක් මේක..
ලන්කාවෙ තියෙන පන්සල් කෝවිල්... වැඩිදියුනු කරනවනම් .... පාරවල් ගොවිතැන්.. මිනිසුන්ගෙ ලෙඩදුක්.. යනාදී දේවල් වලට මේක පිටුවහලක් කරගන්න කෙනෙක් ඉන්නවනම්.... මට ඔය වස්තුව අරගන්න පුළුවන් . ඒත් මම කරන්නෙ නෑ. වස්තුව තවත් ගැබුරට ඇදෙනව... ඔහොම විච්චූරන කරනකොට විපත් වැඩී.. මම නවතිනව සහෝදරයා ... බුදු සරණයි ....
om namahashiwaya
@@sajithdinakara2220🤡
පොලොව උඩ තියන නිදානේ හොදටම ඇති රට ගොඩ නගන්න
නොපෙනෙන නිධාණ ගැන හිත හිතා කාලේ නාස්ති නොකර අද කීයක් හරි හොයා ගන්න බලපල්ලා.❤ ජපානය, කොරියාව දියුණු වුණේ එහෙමයි.
Ape hamudu ruwane sadudata veyangoda un wadata yanne kohoma da
Mama,GANA,Dane,na,ok
සමහරක් නුගත් මෝඩයෝ හිතන් ඉන්නේ ආණ්ඩුව මේ නිධානය හරනවා කියලා මේ උසාවි නියෝගයකින් හාරන්නේ
අනේද කියන්නේ මෙලෝ හසරක් නොදන්නා සමහරක් ගොබ්බ youtube කාරයොත් ඕක කියවනවනෙ 😂😂😂
කියලා වැඩක් නෑ බං. උන්ට තේරුම් කරාට ඒක තේරුම් ගන්න මොළේ නෑ
@ අමු ගවයෝ බන් ඉන්නේ අපේ රටේ😂
සිරාවටම 😂😂
ඔව් මමත් ඉයේ දන්නෙ
අනිවාර්යෙන්ම මේ නිධන් වස්තු සියල්ලම රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොඩ ගෙන රටේ ආර්ථිකය සක්තිමත් කරන්න ඕන
ගෙදර තියෙන දේත් විකුණන් කන එකෙක්.
@@lalithsathkumara.788ගෙදර පාරිභෝගික භාණ්ඩයි මෙකයි වෙනයි....එහෙනමි මැණික් ගරන්නත් හොද නැනේ....
Labunoth puluwan
😅😅ජෙප්පෝ කියන්නෙම නිකං ඉඳගෙන කන බොන ඒ උන්නෙ බං යාලුවන්ගෙන් ජීවත් වෙන ඒවා. ඉතින් නිකංම ගන්නලනවා.😅😅😅
මමනං කියන්නේ නිදන් හාරනවට වඩා හොඳයි නැගිටලා හාරනවනම්.
😂😂😂 අය්යෝ සල්ලි
අඩෙි එකහ්😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂🎉😂😂😂😂😂😂😂
😂😂
අපේ ගෙ ලගින් ලොකු පෙට්ටියක් අරගන එකෙක් ගියා සුවර් එකට බහිරවයා පෙට්ටිය අරගන මාරූ උනා
අපේ ගේ ලගිනුත් ගියා
අඩෝ අඩෝ කියන්න එපා පෙට්ටිය කඩන්න හොද තැනකට මමi අරන් ගියේ 😂😂😂
😂😂😂
බහිරවයා දාලද දන් නෑ හිටියේ? 😂
youtubers ලට විතරයි මේක නිධානයක් උනේ..
උන්ට තමා නිදන් නැති නිදානයක් රටේ ණය ගෙවන්නලු.ඇත්ත ට හිනා යනවා 😅
😂😂😂
ඕක ඔය ඊයෙ පෙරේදා හාරන්න ගන්න කලින් අපි අපේ පළවෙනි යූ ටියුබ් වීඩියෝ එක හැදුවේ ඔය ආසන්නයේ!😂😂😂💔 සමහරවිට ඔය ටීක් ටීක් ගාලා ස්කෑනර් එකට වදිනවා ඇත්තෙ අපේ යාලුවගෙ බයික් එකේ නැතිවෙච්ච යතුර වෙන්න පුළුවන්! හම්බුනොත් ගෙනත් දෙන්න ඈහ්!😂😂😂💔
සුපිරි කතාව 🤣
ඇත්තමයි උන් බොරු දාදා.හම්බ කරනවා
🎉🎉🎉 එහෙමයි අපේ හාමුදුරුවනේ නිදන් ය්තියනව හොයල ගමේ වැඩක් එහෙම නැතිනම් රටේ වැඩකට ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 🎉🎉😢
මේක ප්‍රසිද්ධියේ කරේ නැත්නම් පාර හැදුවට පසු යලි උමංහදයී එච්චර ට බැරි අය
😂
Anee.. sadu sadu sadu
ඕක ගන්න ගිහින් හිරේ ඉන්න උන් ටික දම්මල..ගනිල්ල කිව්වනම්..මෙලහකට තියනවනම් අරං....උන් දන්න වැඩටික බලාගන්නත් තිබ්බ...😂
හ්ම්ම්
If something is not found, all previous accusers can be released.
නිදන් ගන්න උන් ආයෙත් හාරන් නෑ කියලද ඔතනට වෙදෙක් ගෙනල්ලම කෙරුවනම් නිදන් හොරු විස්වාස කරයි නැත්නම් ඕක ඉවරයක් නෑ😊
100% true ❤
අනිවර්යෙන්ම මෙතන කලින් හාරපු උන් අරගෙන ඇති😢😢😢😢
Watina kiyana siyalu nidan wathu godaganna.. hengihora neme ohoma hodaiii.. 😊
සජිත්, තාබුගල, නාමල් ඇතුලු පරික්ෂක කණ්ඩායමෙන් තාක්ෂණය ලබා ගන්නට පුලුවන 😅😅😅😅
😂😅
palapurudu ayane...
@madhdamm2888 😆😆😆😆
කැකිල්ලේ රාජ නියෝගය.
සී සෑව නම් වපුරන්න අස්වනු නෙලන්න නම් වගාකරන්න නිකන්කන්න බලාගෙන ඉන්න අයට නිදන් ලැබෙන්නේ නෑ මහන්සියෙන් උපයාගන්න ,,,
සජිත් තමයි අපේ පැත්තේ නිදාන් ටික ගත්තේ. එයාගෙන් උපදෙස් ගත්තනන් හරි😅😅😅😅
Ai machan mhehema... ...
මීහරකුන්ගෙ කුකුස නැති කරන්න ඇයි මෙහෙම කාලය සහ ධනට වැය කරන්නෙ?
බිල්ලක් දෙන්නෑ කියලා බයිරව නිදානෙ යටින්ම අරන් ගිහිල්ලා වෙනතැනකට
පුරාවිද්‍යා නිලධාරීන්ගේ දැනුම ගන්න
ඉතින් නෑ නේද. ලංකාවෙ වැද්දො වාගෙ හිටපු රජාලට වලලන්න කොහින්ද ඔචිචර රත්තරං මුතු මැණික්
Pinvath hamuduruwan vahanselata namaskaraya vewa.....🙏
බඩු තියනවා පසුවට ගන්න කල් තිබ්බා, ඔක්කොම එකතුවෙලා, ස්කෑනර් එකට පකද අහුවුනේ 😂
නිදාන කතා බොරු නෙවේ. මායි කොල්ලෙකුයි ගලක් උඩට ගියා දවසක්. කොලබ පේනව කියල ඒක බලන්න. ගලේ උඩට. ගලේ එක තැනක පස් තිබ්බ. එතන ගහක් තිබ්බ ලොකු. ඈත උල් හැඩේ ලොකු ගලක් තිබ්බ. ගලේ උල කෙලින්ම තිබ්බෙ අර ගහ දිහෑට. මාසෙකින් වගේ එද්දී අර ගහ නෑ. ඒක අයින් කරලා පස් අයින් කරලා. බැලින්නන් ගල මැදට ගුහාවක්. යටට. ඒක පතුලෙ පෙට්ටියක් හැඩේට කපලා තිබ්බ පොඩි වලක්. ඒත් එතන හිස්. එතන තිබ්බ අදාල දේ කවුරු හරි අරන්.
ඔතන නිදානයක් තියනව ඒක ඔහො ගන්නබැැ ඒවට වෙලාවන් කරන විදියක් තියනව අදාල කෙනාට ලැබෙයි
😂
අනේ .. ඔබතුමා තවම් සිටින ලොව මට හිතාගන්නත් අමරුය්
මූට සත්‍යය වැටහෙන්නේ නෑ.මනෝලෝකයක ඉන්න එකෙක්. තවමත් නිදන් හාරන්න මිනිසුන් පොළඹවනවා. මුන් වගේඋන් තුරන් වෙනකම් මේ රට ගොඩගන්න බෑ.
විනාශ වෙන කාලෙට බුද්ධිය හීන වෙනවා අවධානයෙන් සිටින්න
උබ දැන් ඉතුරු කරගනිපු කාලයෙන් ඉතුරු කරගත්ත බුද්ධියෙන් මේ රටට මොනවද කරේ.. පලයන් පොන්නයො යන්න පඬි ටෝක් නොදී😂
බහිරවයා නිධානය තවත් යටට ගෙනියලා 😅
හාමුදුරුවන්ගෙ කතාවෙන් නම් පේන්නෙ හාමුදුරුවොත් එයාගෙ පංගුව ඉල්ලනව කියල 😂
මචං සජියගෙනුයි මයිනගෙනුයි අහල බලලනේ වැඩෙි කරන්න. උසාවියෙන්ද කියල තියෙන්නෙ
😅😅
ආන්ඩුව කරන මගුලක් නෑ බං යකුනේ මේක අවුරුදු ගානකට කලින් දාපු නඩුවක තීන්දුවක් ඒක මිනිස්සුන්ගෙ ඉදිරිපිට හාරන්නේ අධිකරණ නියෝගයක් මත සිදුවන දෙයක් නැතිව අනුර කියල කරන දෙයක් නෙවෙයි බොලව් 😁 හොරාට මිනිස්සු සැරෙන් සැරේ ඔතන හාරන කොට ඔතනින් යන හයිවේ එකට හොද නෑ
නිධානය තැන්පත් කලා කියන රජාට නඩු පවරමු වංචාවක් කරලා 😂😂😂
මිනිස්සුන්ට එන්න නොදී ඔය දේ කරන්න ඕනී..බහිරවයා එලියෙම ඇති...නිදන් ගැන දන්න කෙනෙක් ගෙන්වන්න..පාතාල අදුනෙන් බලන්න ඕනී ඒවා..ස්කන් කර්ලා.
😅
මන් නම් කියන්නේ යටටම හාරන්න ඕන ...ඇමරිකාවෙන් මතු උනොත් එපා කියන්නද ...😁😁😁
😂😂😂
අපායෙන් මතු උනොත් 😂😂😂
@@ShanIndunil-eu8ohනියමයි දැන් අපායේ ඉන්න එක මීට වඩා සැපයි. දැන් යමරජතුමාටත් පගාවක් දීල සැපට කාල බීල ඉන්න පුළුවන් විදිහට අපාය ක්‍රමවේද ය අපේ එවුන් වෙනස් කරල තියෙන්නෙ. system change in hell.from october 2024.😊😊
@@ShanIndunil-eu8oh අවුලක් නෑ බන් දැන් කියලා අපි ඉන්නේ දිව්‍යලෝකේ නෙමේනේ...😁😁😁
@@sandaruwant දිව්‍ය ලෝකයක් තමා බන් අපායක් කලේ
රටේ කොතනක හෝ නිධානයක් ගැන කියන කොට මුලින්ම කියැවෙන නාමය තමයි වලගම්බා රජතුමා. ලංකාවේ රජකළ රජවරුන් 800 ආසන්න පිරිසක් අතරින් නිදන් කිරීමට තරම් මෙතරම් වස්තු සම්පත් මෙතුමාට ලැබුනේ කෙසෙද යන්න කිසිවෙක් කල්පනා නොකරන්නේ මන්ද?.
Atta. Eet rate godak tanwala tamat nidan titenawa
ශුවර් එකටම බහිරවය ගිල්ල,පූජාවක් දෙන්න ඕනි,නිදානයක් නැතිනම් හිරේ ඉන්න අය නිදහස් කරන්න,ගල තුල තිබ්බ දේ මඩ යට යන්න ඇති,
බහිරාවයට පූජාවක් තියන්න ඕනේ සීමා කරන්න ඕනේ නැත්නම් බඩු ගන්න බෑ
මොනවගේ බඩුද ? අපිට බඩු නම් SUPPLY කරන්න පුළුවන්
නිදන් කෙසේ වෙතත් මී හරකුන්ගේ අඩුවක් නැහැ
හාරන්න කලින් මරාගෙන් අහන්න තිබුනේ...
අන්තිමේදී අනුර කලින් දා නිදහනේ අරන් පහුවදා ගල කුඩුකලා කියන්නත් බැරි නෑ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදානයක් තිබ්බත් හම්බෙන්නේ උරුමක්කාරයට විතරයි බන් ඇරත් ඕක හාරන්නෙ පාර හැදුවටපස්සෙ මිනිස්සු උමන් හාරයි කියලා 😂
ගොංපාට් උනාට කරන්න දෙයක් නෑනෙ උසාවියනේ කියලා තියෙන්නෙ
Ohoma oka ganna behe...
කුබුරක් කියන්නේ නිදානයක් තමයි ඕක අස්වැද්දුවානම් නිදානයක් හම්බුනා ව්ගේ තමයි
බහිරවය බඩු ඇරන් මාරු වෙලාද ?
Mahinda, Namal bahirawa yoda
ඔතන නිදානයක් නැ යකො පලයන් .කලිම් ඕක ගත්තා අපි 😅
අනුර ගේ අන්ඩුව බයිලෙ ගහන්නෙ දැන් නිදන් හොයෙනො මුන්ටෙ රටකෙරන්නෙ බැ
Mechine ekata lakshe kiyak viyadam karala atide ?
හමගමකම.ලින්කපලා.බදලදෙන්න.වගකරන්න.
ඔතන නිදානයක් තියෙනවා අනිවාර්යයෙන් ම ඒක සුවර් , න්නමුත් ගාන්න්න ඕන ක්‍රමය ඕක නෙවේ...
පුරාව්ද්‍යා දේපාර්මෙන්තුව පැහැදිලි කරන විදිහට නිදානයක් නැතිබව පැහැදිලි කරනවා .
Owa nikn boru marisi ne bn bahirawayo inne ublge hith wala
කොහෙද හත්තිලවුවේ ඕක තියෙන්නේ පොලොව හරලත් නැතිනම් , හොරුන්ට විතරද පුළුවන් . තවම පතක් පොතක් කියවල නැත්ද ?
ඇත්ත. ඕක හාරන අය හෙළුවෙන්, බටහිර බලා තමයි හාරන්ට ඕනේ.
@@slwide7507 උබ හරි බං හැබැයි පොඩ් අඩුවක් තියෙනවා තව උබ ඒ කියපු ව්දියට කරනකොට උබලාගේ ගෙදර උනුත් ඉන්න ඕනේ බං....එතකොට තමා හරියටම හරි .....
ලංකාවෙ ඉන්න මිත්‍යාදෘෂ්ටික
චීවරදාරින් ඔක්කොම ඔය වලට
දමලා වහල දාන්න..එ්ක තමයි
නිධානය..රට සම්පූර්ණයෙන්ම
නිදහස්...😂😂😂😂
Ara ana gahapu wesige puthawa danna one nadda 😂
ආමේන් පල්ලි කාක්කා 😂😂😂
ඔබ කවුරු උනත් මේ කියුව වචන ටිකට අදාලව ඔබට මැරෙනකන් මානසික පීඩා ගෙන දෙන්න ඕනේ.
ටිකක් වෙලා යයි.😂😂😂
@@SumitraJayakodi ata dekata ana gahannada. 😂
ඔවා ආරක්ශා කරන් අවුරුදු දහස් ගානක් පැවතුනෙ මැත කාලයේ මිනිස්සුන්ගේ පව් වලට හිලව් කරන්න නෙමෙයි
කලුගල කඩල පන්සල හදමු
එතන නිධානයක් නැහැ කියලා ඔප්පු උනහම හිරේ ඉන්න සියලු දෙනාම නිදහස් කරන්න වෙනවා නේද
AI oyage kawru Hari hire innawada?🤔
ඔව්
ලයිසන් නැතුව කැනීම් කරන්න බෑ. නිධානයක් තිබ්බත් නැතත්.
ඔතන ගංජා පෑල ටිකක් තිබ්බනම් අපේ,,,,වටිනා මොනා හරි දෙයක් ලෑබුනොත් රජයේ ,,,😂
ranil rajapaksaya බිල්ලට දුන්නමි
හරි
ඔතන නැත්නන් හිරෙ ඉන්න අය නිදහස් කරන්න එයාලගෙ පවුල් අනාතයි
ඕක ඔතනින් නවතින්නේ නෑ ඒක නිසා අර ආපු කපුවටත් අවස්තාවක් දෙන්න
🙊
නාමල් බේබ්ට කිව්වනම් අරං දෙයි
පුරාන කාලයේ වස්තුව තියපු විදිය කවුරැත් දන්නවනි අද තියෙන තාක්ෂණය පාවිච්චි කරන්න කාලයත් ධනයත් අපතේ නෙයවා
යකෝ ඔක ඔය හාරන්නෙ ඔතන තිබ්බ හෝ නැතා ඔතන නිධානයක් තියනව කියල හාරන එක නවත්තන්න😂 නැත්තන් ඔක අදිවේගය හැදුවාමත් හාරයි 😂😅
ඉතින් සල්ලි අපරාදෙනේ😂
නිදානයක් තිබිල හම්බුනානම් ජෙප්පො අද කියන්නෙ අනුරගෙ වාසනාව අනුරගෙ පින කියල.. මේක හාරනව කියල දාපු මුල් වීඩියෝවල කොමන්ට් බලපල්ලකො 😂😂😂මොකුත් නෑ කියපු නිසා උසාවි නියෝගෙ ගැන කියන්නෙ ජෙප්පො ටික
Buruwo meka usavi niyogayak.
Ane ponna Pako Meka anura sahoge wasanawata kalayak wagema topi wage meharakgae ne me harakek una ube lamainge anagate topi wage ponnayo tamai paramparawata kadi giya mi harak Meka tamai Lankawe diunuwa eka sattai topi wage horunta ponnainata kadi giya kale iwarai Meka sura purayak karanawa eka stirai edata hapaganin ata DEKA daruwan gana hitalala ponnaya
Camping ube ammage hutta pau pakayo topi wage meharak melowata behi karapu demapiyan
එතකොට ස්කෑන් එකට මොකද්ද අහුවෙලා තියෙන්නේ 😂 ගල් ද
Moda minissu goda thamange edineda jiwithe passata dala eka diha balan innawa.puduma moda minissu.lankawa kawada goda eida?
Marasiyak danne apipu bn menik thiyana illamak goda danne keriyooo aoiwa mula karala nidanayak habawei hodala balamuwama
අපිත් හාරන්නෙ නිදන් තමයි
ඕකට තමයි කියන්නේ පුනරුදය කියලා.
Mona baela wadada mawa ma yakunta pesu
😂😂😂😂😂 හාමුදුරුවෝ කියන්නේ ලෑබෙන දේ පන්සලට ඕනී කියලා,,,,
😂😂😂
Oka apay sakthiyen ganna ba akata ona wath piliweth kisiwak na?????!
Dakina matath panawa othana sagaunu yamak thiyanawa kiyala
ඔයා හිරෙ දාපු සෙට් එක ඔකට ගෙන්වපල්ලා උන්ට බාගයක් දුන්නත් කමක් නා. ඔකුන් අනිව ගන්නවා ඔක හොයන්.
අනිවාර්යයෙන්
ඔතන ඇති ලබ්බක් නෑ....
Gan wathuren passe wasangatha enawooo....peniyak hadapiyae..
හිරේ ඉන්න සෙට් එකට අරන් දෙන්න කියන්න ඕව.නිදහස් කරන්න නම්
මුන් දැන් නිදන් හාරනවද 😂🤭🤔🤭🤔😂🤔👍
හාමුදුරුවන් පවසන කිසිදු දෙයක් ඇහෙන්නේ නෑ.
ඒ තවත් ගොනෙක් මොවද අහගන්න ඕන , කොහෙද හලෝ පොලොව යයට තියෙන්නේ , මේවා දුපත් මත
ඔය නිදානෙ ඉස්සර හිටපු මිනිස්සු ගන්න ඇති....... දැන් ඇති දෙයක් නෑ.......?!
ලංකාවේ තිබුන නිදන්වලින් සීයට අනූනවයක්ම හිටපු පාලක අලුගෝසුවෝ හා උන්ගේ හෙන්චයියෝ කෙළලා
Ou
ඔය නිධන් කථා බොරු
Oke anith patta. Oni nm 10% goda daala athi
Ekanm aththa..daduru oya daam eke raththaran ashwayek aran giye chopper eke moda basila..kurunegalama kiyak nidana gaththada oka
E kandayam wala ayagen toraturu ganna berida
සජිත් පුතානෝත් මේ හෑරිල නිසා නිදොස් කොට නිදහස් ද .
ඔන්න ඔක් වහලා දාන්න අප්පා අපරාදෙ හැරුවෙ 😢
තියනවා නම් තව කාලේ අරගෙන කරන්න ඕනේ
යටින් ඇවිදන් යන්න ඇති නිදානය ඔතනට කෝටි කීයක් දැනට යන්න ඇතිද හාරන්න
තියෙන තැන හැටියටනම් ඔතන නෑ
Life Traveler, oyagolla thawamath naraka politicianslage photo danawa karakenna. Eya ewath karanna.
Topeta leseyin gannadha owa walalalateyinne
නිධානයක් නැත්නම් මොකටද අර මිනිස්සු හීරේ යැවුවේ?නිධන් හැරුව වරදක් නියාල කියන්න බෑ නේ..අනවසරයෙන් වලක් හැරුවා කියන්න නම් පුළුවන්..😄😄🙏🙏
නිදානය පැත්තක තියාගෙන වෙනතැනක් හෑරැවද
ඇයි මෙතන චීන්නු ඉන්නේ ?😮😮
සජිත් ගෙනුයි රාජපක්ෂලා ගෙනුයි ඇහුවා නම් ඔය ගැන
හරියටම කියනවා.
😂😅
Ane amu gon jeppongen ahuvoth moko
@@AnuraDisanayaka-e8x පලපුරුදු අරගෙනයි නෙ අහන්න ඕනෙ.
මුට්ටියේ පියන අරන් කෑලි කරලා මම හිතන්නේ... :D
Ohoma gannha geyoth nedan gal wenawa ekai anuhasa
අපෙ හාමුදුරුවනේ ඔතන පන්සලට සම්බන්ද නැ කියුවනෙ 😊
Dan hirainna kollo aliyata dammanam hodai
පුතාණෝ ට පුකෙනුත් හිනා ඇති ..මාලිමා කෝලං වලට...ඕක පුතාණෝ අරන් ..ගලක් දාල වහල දැම්ම...😂😂😂
Aney booru puthe....this is a court order... Nothing to do with the NPP government 😅
මේක උසාවියෙන් දුන් නියෝගයක් NPP යක් සම්බන්ද නැහැ ඕක හොයා බලන් නැතිව පාර හ්දන්න බැහැ නැතිනම් පාර හැදුවට පස්සෙත් එක එකා හාරයි පාරට වානි වෙන නිසයි උසාවි නියෝග දිල තියෙන්නේ 😮😮😮😮😮
උසාවි නියෝගය දීල තියෙන්නෙ...මහේස්ත්‍රාත් තුමාට නිකං හිතිල වෙන්න ඇති...බූරු මල්ලි...@@MenukaDassanayake
@@Pradeepkumara-y8o aney Pradeep booru ayye, court is independent from the government. Amu toiyyek Yako tho nam. Sakkiliya.