32:30 Soorya you just mis understood the intensions of this host. Look at the caption he put on the video... and you think he's not damaging your personality? All he does on his talk shows to embarrass people and running after views.. shame..
I would like to thank from the bottom of my heart who has wished me here. Appreciated the wishes and the blessings of my fans who are living in abroad and in srilanka ,all my friends and everybody .I am sure that you will be able to see more songs ,dramas and films as well in near future. Also I would like to wish for Rangana ayya’s future as well. I am grateful that he has invited for this interview and I invited you all to stay touch with rangana ayya’s you tube channel as he is presenting good and meaningful things always through his channel. Wish all the best and love you all.❤❤❤ Thank you.
Thank you very much Rangana for inviting Soorya for this programme. He is not one but THE most genuine, humble, low profile and an extremely talented artist. He is not a showy person, this is what I love most about him. May he succeed in all his future endeavours. I just had the privilege of listening to his VFm interview which was mind blowing. Good luck Soorya
His parents are very lucky to have a son like him (with good qualities).. Wish you all the best Putha. Extremely talented Singer and an actor. Watched from abroad.
I have watched some of his teleseries, love his acting,he gives so much justice to all his Teleseries roles, love this inspiring chat with him,he gives very good messages to the society 👍 great,Good luck, stay Blessed 🙌 😇 🙏
බොහොමත්ම ස්තූතියි මගේ අනාගතයට සුබ පැතූ සියලුම දෙනාට සහ ජීවිතයට ආශිර්වාද කළ සියලුම දෙනාටත්.
ප්‍රේක්ෂක ආදරණීය ඔබ සියලුම දෙනාටත් සුබ වේවා!!! ජය වේවා!!!
32:30 Soorya you just mis understood the intensions of this host. Look at the caption he put on the video... and you think he's not damaging your personality? All he does on his talk shows to embarrass people and running after views.. shame..
I agreed.only wants to highlite his personal life with stupid thumbnail to get view s👎😊
One hoda daksha naluwek.😊😊😊
ආදරණීය කලාකරුවානෙණි ඔබට ජය ලෑබේවා. තෙරුවන් සරණයි
හරිම අසා hitena naluwek teruwan saranai suba අනාගතයක් පුතේ
බොහොම ස්තුතියි ඔහුව ගෙන්නුවට. ආසම කලාකරුවෙක්. නව පරපුරේ ඉතා දක්ෂ, සරල නිහතමානී, බුද්ධිමත් කලාකරුවෙක්. ඉදිරි අනාගතේ දී බොහොම ඉක්මනින් පෙරළියක් කරන්න පුළුවන් චරිතයක්. සුභ පැතුම් සූර්යා ❤❤❤
Oba ma ithamath Adare karana daksha naluwek ❤
රංගන ගොඩාක් පිං සූර්යා ගෙන්නුවට. අපි කව්රුත් ආදරය කරන සූර්යාලෝකයක්. ආදරෙයි හැමදාමත්❤❤❤
හරිම නිහතමානී කෙනෙක්.හිතුවට වඩා ගොඩක් පොලවෙ පය ගහපු විදියට ජීවත් වෙන මනුස්සයෙක්නේ....❤
හරි නිහතමානී කලාකරුවෙක්..කිසි මැලිකමක් නැතිව කිවුව ගොවිතැන් කරනව කියල.ගොඩක් අය එහෙම කියන්නෙ නෑ.විවෘතව කතා කරනව.දැක්කම හිත නිවෙන රූපයක්..සන්සුන් බවක් දැනෙනවා.මං හරිම ආසයි.සුභ පැතුම්..
One should be proud to be a farmer.. why would you hesitate to say that. Sri Lankan island mentality is unbelievable
ගොවිතැන් කරනවා කියන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ මම නම් හිතන්නේ එක හොද රස්සාවක්...හැම දෙනාටම ආහාර ලැබෙන්නේ ගොවිතැන් කරන අයට පිං සිද්ධ වෙන්න..
හරිම නිහතමානී පුතෙක් ...අම්මට මහාමෙරක් වගේ හයියක් ඇති...ඉදිරියටම යන්න කිසිම බාදාවක් නොවේවා පුතේ ජයම වේවා ...රංගන සිල්වා නිවේදක තුමාටත් ජයම වේවා තෙරුවන් සරණයි
ගොඩක් කැමති නළුවෙක් එත් අද තමයි දැන ගත්තේ එච්චර හොද ගායකයෙක් කියලා. හරිම නිහතමානී. ගොඩක් ස්තුතියි එයා ගෙන්නුවට මේ ප්‍රෝග්‍රෑම් එකට
හරිම අහිංසක අති දක්ශ කලාකරුවෙක්. සින්දු කියනකොට හරිම ලස්සනයි.සුභ පැතුම්
සූර්‍යා ඉතා දක්ස නලුවෙක්,සුබ අනාගතයක් ඔබට
ශක්තිමත් පවුලක උපන් පින්වන්තයෙක්.නිහතමානී. අව්‍යාජ , තැම්පත් ,බොහොම උගත් , දක්ෂ කලාකරුවෙක් ඔබ.ඔබට ජය.❤
සූර්‍යයාලෝක දයාරැවන් හරිම ලස්සනයි නම. නම වගේම සුන්දර දක්ෂ තරුණයෙක් . සුභ පැතුම් 💐💐
කලාවට මැණිකක් ඔහු. තෙරුවන් සරණයි .!!..
කතා කරනව බලන් ඉන්න ආසයි ඒ තරම් පරිපූර්ණ වෙමින් පවතින නිහතමානි මනුස්සයෙක්❤
පුතාට තව තවත් දක්ෂ ලෙස ඉගෙන ගන්න නුවණැස ශක්තිය ධෛර්යය ලැබේවා බලාපොරොත්තුවන ඉහලම ජයග්‍රහණය කරා යන්නට ලැබේවා රංගන ඔබටත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
සුභ පැතුම් පුතේ🎉🎉 ඔයා හරිම නිහතමානී දරුවෙක් ❤️❤️❤️❤️ ඔයා වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන් අද කොච්චර සතුටු වෙනවා ඇද්ද. වාසනාවන්ත අනාගතයක් ලැබේවා .ජේසු පිහිටයි 🙏🙏
රංගන අයියා සුර්යා අපේ ගමේ දියබේදුමේ මතකයක් නැ තවම. මම දැන් අව්රැදු 30 ක් USA මට හරිම සතුටුයි හදවතින්ම සුභ පතනවා සුර්යා පාසල් ගිහිල්ලා තියෙන්නේ අපේ ගේ ඉස්සරහා පාරෙන් good luck ❤ පුතා
රංගන අයියා සූර්යාව ගෙනආවට ගොඩක් ස්තුතියි,සැබෑ දක්ෂයෙක්
කාලේකින් දැක්ක හරි ආස කෙනෙක්❤
ඇත්තටම සූර්යට මෙච්චර ලස්සන කටහඩක් තියනවා කියලා දන්නෙ නෑ අයියෙ
මුළු වැඩසටහන ම භාවනාවක් වගේ🙏🌸
හරීම ආසාවෙන් එක හුස්මට බැලුවා... ♥️
ඉදිරියට ම යන්න සූර්යා අයියෙ🙏♥️🌸
මම ගොඩාක් ආදරය කරන නලුවෙක්. ඉතාම බුද්ධිමත් නිහතමානී ආදරනීය කෙනෙක්.වාසනාවන්ත පව
ලක්. මෙි වගේ ආදරනිය පුතෙක් හැදු ඒ දෙමවිපියන්ටත් ගොඩක් පින්.ලස්සන voice එකක් ලස්සන හදවතක්.
හරිම ලස්සන හඩ ක්.භාවනා වක් තමයි .දක්ශ නිහතමානී නලුවෙක්.ජය වේවා ..❤👍
මගේ පාසලේ ඉගෙන ගත්ත මට වඩා අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක් . ගොඩක් ආඩම්බරයි අයියා. ඔයා AL කාලේ music room එකේ සිංදු කියනකොට දුවලා යනවා බලන්න . හංස රාජිනියේ ගීතය හරිම ආසාවෙන් අහන් ඉදලා තියෙනවා .හරිම සතුටුයි ඔයා ගැන . ඔයා රගපෑමට ආව දවසේ ඉදලා නිර්මාණ ගොඩක් බැලුවා . සුබ පතනවා අයියාගේ අනාගතයට.
Apith asai e kale aiyage sindu ahanna
රංගන ඔයාට ස්තුතියි. මෙි වැඩසටහන සදහා මෙි මල්ලීව සමිබන්ද කර ගත්තට. වැඩ සටහන ලස්සනයි.
සූර්යා කියන්නෙ කොරියාවෙ අපෙත් හිට් එක තමා .ආදරෙයි අයියෙ ඔය නිහ්තමානී කමට .ජය වේවා අයියෙ ❤❤
I would like to thank from the bottom of my heart who has wished me here. Appreciated the wishes and the blessings of my fans who are living in abroad and in srilanka ,all my friends and everybody .I am sure that you will be able to see more songs ,dramas and films as well in near future.
Also I would like to wish for Rangana ayya’s future as well. I am grateful that he has invited for this interview and I invited you all to stay touch with rangana ayya’s you tube channel as he is presenting good and meaningful things always through his channel.
Wish all the best and love you all.❤❤❤
Thank you.
ඉතා දක්ශ නලුවෙක ගයකයෙක් ඉදිරි ගමනට හරිම නිහතමානී කෙනෙක් ඔබට ඉදිරි ගමනට සුබ පතනවා ❤️❤️🇦🇪🇦🇪
සූර්යයා මම හදුන ගන්නේ සල් මල් ආරාමය කියන නාට්‍ය හරහා හරිම ලස්සනට ඒකේ රගපෑවා එයාගෙ සිංදු ඇත්තටම මම දන්නේ නැහැ ඒක නිසා සිංදු ටික පළ කරන්න කෝ හරිම ලස්සනයි රගපානවා❤බොහොම ස්තූතියි මේ වැඩසටහනට සහභාගී කරවා ගැනීම රංගන අයියේ ඔයාටත් බොහෝම ස්තූතියි දෙන්නටම ආදරෙයි ගොඩක්❤❤❤❤
ජීවිතය විදින ගමන් අපේ ජීවිත වලටත් සහනයක් ලබා දෙන සූර්යා බබලන. සේ හැමදාමත් බැබලෙන්න මම මුලු හිතෙන්ම ප්‍රාර්තනා කරනවා. ආදරෙයි හැම දාමත් බුදු සරණයි පුතේ
සූර්‍ය අයියා.... ලස්සනට කතාකලා... අපිවත් අතීතෙට අරන් ගියා...අපේ විශ්වවිද්‍යාලෙ අයියෙක්.... ජයම..... ❤
කොල්ලො අතරින් මම ආශා චරිතයක් කිසීම කලබළයක් නෑ නිහතමානීකම පිරිලා පිරිසිදු ❤ක් සූර්යා දයා රුවන් බන්ඩාර.
රංගන මල්ලි ඔබගේ කතාබහ හොදයී සියලුම ගැටලූ විසදූවා සිතෙ තියණ දෙ කවුදෝ දන්නේ කියාදුනේ විමසා,,
දෙදෙනාම ගමන් අරඹණ. අය මම ❤ සුභ පතනවා සූර්යා යන්න ඉර අල්ලන්න.
රංගන යන්න සද අල්ලන්න,,🎉🎉🎉🎉
සුර්යා දයාරුවන් කියන්නේ සමනල සංධවනියෙන් දැක්ක දවසෙ ඉදන් ගොඩක් ආස කරන දක්ශ නලුවෙක් ❤
මන් හරිම ආසම නලුවෙක්..ඒ වගේම ලස්සන හඬ...ඔය කියන නිහතමානීකම දිවිතුරා..ටෙලි නාට්‍යයේ උදුල් ගේ චරිතයෙත් තියෙනවා ❤
❤❤❤😊
මම ආසම නලුවෙක්....ඔබේ ඉදිරි කටයුතුවල කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබට ජයෙන් ජයම වේවා රන්ගල ස්තුතියි ඔයාටත් ..❤❤❤
හරිම සුන්දර සහෝදරයෙක්..වාසනාවන්ත සුන්දර අනාගතක්.බුදු සරණයි .❤
අපේ පොලොන්නරුවේ දක්ෂ ගායකයෙක් වගේම නළුවෙක් ආඩම්බරයි සතුටුයි ජය වේවා ❤❤❤
Thank you very much Rangana for inviting Soorya for this programme. He is not one but THE most genuine, humble, low profile and an extremely talented artist. He is not a showy person, this is what I love most about him. May he succeed in all his future endeavours. I just had the privilege of listening to his VFm interview which was mind blowing. Good luck Soorya
,අනෙ මම මෙයාට ගොඩක් ආදරෙයි ආසයි ❤ඔයානම් සූර්‍යා වගේ හැම වෙලේම බැබලෙනවා, ජය වේවා ,,❤😂
දෙමාපියන්ට සැනසිල්ල ගෙනෙන කීකරැ දරැවෙක් ආඩමිබරයි ඔබ ගැන
දක්ෂ රංගන ශිල්පියෙක්,හරිම නිහතමානී චරිතයක්,සුබ අනාගතයක් අය්යේ ඔයාට,
අපේ පැත්ත , මම ඉපදුන පැත්ත..අති විශිෂ්ඨ පුද්ගලයෙක් ...ජය වේවා ...
බොහොම නිහතමානී දක්ෂ නලුවෙක්,ගායන ශිල්පියෙක්......💓💓
ආදරණීය කලාකරුවානන් විජය කුමාරතුංගයන්ගෙන් පසුව මා ඉතාමත් කැමැති කලාකරු උද්දික පේමරත්න .බිමල් ජයකොඩි .විශ්ව කොඩිකාර යන අයට.ඒ අතරට අලුතින් එක්වුන සූර්යා හරිම නිහතමානී කෙනෙක් .වාසනාවන්ත අනාගතයක් වේවා .තෙරුවන් සරණයි ඔයාට .❤❤❤
ඇත්තමයි... ස්කොලේ යනකොට උදෙන්ම ගොඩාක් වෙලාවට දකින්නේ සූර්යා මල්ලිව. එයා උදේ Good Morining අක්කේ කියලා ලස්සනට හිනාවෙනකොට හරිම සිරියාවන්තයි දවසම. ඒත් මං අද තමයි දැනගත්තේ එයා ගොඩාක් දුර ඉඳලා ස්කොලේ ආවේ කියලා. හිතන්නත් බැහැ. ලස්සනට neat එකට uniform ඇඳලා එන්නෙ.... ඒ දවස් වල මල්ලි ගොඩාක් ලස්සනයි 💙✨️
අති දක්ස ගායකයෙක්,විසිස්ට රගන්නෙක්,නිහතමානී පුතෙක් අපි ගොඩාක් ආදරේ කරන පුතෙක් ,ආසීර්වාද කරනවා පුතාට ❤❤❤
L
හරිම ආදරණීය නලුවෙක් පුතෙක් . සුභම සුභ අනාගතයක් ඔබට . ස්තූතියි රංගන .
Budu saranai oyata anagati sarhttak wiwa oba nihata manikanak Api hamadma Adary
හරිම දක්ෂ දරුවෙක්. කතාව අහගෙන හිටියම දැනෙනවා නිහතමානී උගත් දරුවෙක් කියලා.
ඔහූගේ අගය මේ රටට දැනෙන්නෑ.කැමති කලාකරුවෙක්.මනූෂ්‍යයෙක්. " මගේනේ" සිංදූව ආසම එකක්..ආදරණිය දරුවෙක් ❤,💐🙏
හරිම දක්ෂ කලාකරුවෙක්. අහන් ඉන්න බලන් ඉන්න හරිම ආසයි ❤ ජය වේව . සුබ වේවා 🤗
ඒ කතාව❤පොසිටිව් දෙයක් දකිනවා ජිවිතේ ලැබුන හැමදේ ගැනම❤අහන් ඉන්න ආසයි
දයාරුවන් school යන කාලේත් හරිම ලස්සනට හිටපු කොල්ලෙක්...
තෙරුවන් සරනයි හරිමනිහතමනි පුතෙක් ජයවේවා හැමදාමත් අපිත් පොලොන්නරුවේ ගොවියො අපි දන්නව අලි සමග ගොවිතැන් කරල ජීවිතේ ගැට ගහගන්නවිදිය ජයවේවා හැමදාමත් තුනුරුවන්ගෙ පිහිටයි ❤
His parents are very lucky to have a son like him (with good qualities).. Wish you all the best Putha. Extremely talented Singer and an actor. Watched from abroad.
ගොඩක් කාලයකින් බලපු ලස්සනම වැඩ සටහනක් ❤️❤️හරිම නිහතමානී දරුවෙක් බුදුසරණයි ❤️❤️
රංගන මල්ලී වැඩ සටහන් හොදයි ඇවිත් ඉන්න පුතාටත් ඉදිරීයටම යන්න සත්තීය ලැබේවා ඡයවේවා බුදුසරනයි🙏🙏❤💐🌹🌺🎉🇱🇰🇰🇼
ඔයා හරිම නිහතමානී චරිතයක් අයියේ.. ඔයාට අපි හැමෝම ආදරෙයි❤❤❤
ඇහැට කදුලක් ආවා නිහතමානී අති දක්ෂ කලාකරැවෙකි හදවතින් සුබ පතනවා ඔයාගේ ආනාඛතයට සමිමා සමිබුදු සරණයි
ඇත්තටම දෙන ඕන චරිතයකට සාදාරනයක් ඉටු කරනවා...සකර්ම එක එහම මරු....🎀
සම්පත් හරියට තිබුණා නම් ඔහු අද කොතැන ද...පුදුම අහිංසකකමක් දක්ෂකමක්...මෙහෙම දරුවන් අඩුයි හරියට...😘😘💝💝🙏🙏
අවංකයි, නිහතමානියි, දක්ෂයි.
ලස්සනයි.
💖 පුතා.
ඔබගේ අනාගතය දිනෙන් දින බැබලේවා ! තෙරුවන්සරණයි !!
මම කැමතිම ගායකයෙක් සහ නළුවෙක් ❤️ හරිම නිහතමානී
ආසම නලුවෙක් නිහතමානී කමට ජයම වේවා
නිහතමානී ආදරණීය මනුස්සයෙක් සූර්යා ඔයා. සුභ අනාගතයක්……!!!….
අපි දන්න හොඳ සැහැල්ලු අපිවත් හිනාවෙන් තියෙන ආදනීය සහෝදරයෙක් ....අතිදක්ශයෙක්...බුදු සරණයි සුභ අනාගතයක් ❤
ආදරනීය චරිතයක් .සිත් ඇදගන්නාසුලු නිහතමානීව චරිතයක් ආදරෙයි ගොඩාක්
අනේ අපි ආදරෙයි සූර්යයා අයියට... පොලොන්නරුවේ උනු අපිටත් ආඩම්බරයක් ඔයා.. හැම අතින්ම දක්ශ ඔයාට අපි ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️😍
නිහතමානී ආදරණීය ඉතා දක්ෂ නලුවෙක් අය්යේ ඔයා 🎉
Good luck ♥️
සුර්යා කියන්නේ ඉතාමත්ම දක්ෂයෙක් රගැපැමෙන්ද ගායනයෙන්ද ඉතා ගොඩක් දක්ෂයෙක් තමයි සුර්යා දායාරුන් කියන්නේ. මන් ගොඩක්ම කැමැති කෙනෙක් තමයි සුර්යා දයාරුවන් කියන්නේ ඔබගේ ඉදිරි ගමන සුභම සුභ ගමනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රංගන ඔබත් ලස්සනට මේ වැඩ සටහන කරනවා තෙරුවන් සරණයි
නියමයි ඔබට ගැලපෙනවා ........
රංගනටත් හොඳා .........
අපේ ගමේ අයියා කෙනේක් අඩම්බරයි ,ගොඩක් දක්ෂ කලා කරුවෙක් .❤❤❤❤❤❤❤
භාවනාවකට සමයි ඔබ සූර්‍යා..,,,හරිම අාදරනීය සුවබර වැඩසටහනක්...
හිතුවක්කාරි එකේ සාරන්ග වගේම දක්ෂයි කැමති කෙනෙක්..සුර්යා.ලස්සනයි කටහඞ🔥❤❤කැමතිම නිවේදකයා රන්ගන අයියා ලස්සනට වැඩ සටහන කරනවා❤🔥
සාරංග අප්පෝ.........
ඉතා දක්ශ නලුවෙක් ගායකයෙක් සුබ පැතුම් ඉදිරි ගමනට ❤❤
සූර්යා ඉතාමත් දක්ශ නලුවෙක්, ආදරෙය්
ඇත්තටම ඔය හඩ භාවනාවක්❤ අය්යගෙ හැම සින්දුව ම යූ ටියුබ් දාන්නකෙ
උගත් අවංක කඩවසම් නිහතමානී😂😂😂😂❤❤❤ පුතෙක් හරීම ආදරෙයි මම කුවයිට්
සූර්ය පුතාට දළඳා සමිදු පිහිටයි
සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!
ඔයා වගේ වාසනාවන්ත කොල්ලෙක් ලබන්න ඒ කෙල්ල පින් කරලා නෑ.රංගන ඔයා සුර්‍යාට දුන්න ආදරය .ගෞරවය හරියට වටිනවා.මම පුාර්ථනා කරනවා සුර්‍යා ඔයාට ලස්සන .වාසනාවන්ත ගුණයහපත් .බුද්ධිමත් ගැහැණු ලමයෙක් ලැබෙන්න කියලා.
Harima ලස්සනයි soorya.harima ලස්සනයි ඔයාගෙ කටහඬ ❤❤❤❤❤❤❤❤
ඔබව අගය කරන්න වචන නැති තරම්..ඒ තරම් පුදුම කලාකරුවෙක් ඔබ.. අවංකවම හදවතින්ම සුබ පතනවා ඉදිරි අනාගතය වෙනුවෙන්
සූර්‍යා ඔයාව මුලින්ම දැක්කෙ සමනල සංධ්වනියෙන් ඔයා දක්ශයෙක් කියලා එදාම හිතුණා ජයවේවා
ඔයා හරිම නිහතමානි චරිතයක් අයියෙ...අපිත් පොලොන්නරුවේ තමා
සූර්යයා oba harima නිහතමානී කෙනෙක් api ගොඩක් adare ea වගේම රංගන obage youtube chanal eka දිනෙන් දින diunu වේවා ඔබටත් api adarei
කැමතිම නලුවෙක් සහ ගායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා අයියේ💪💪💪
අනේ ..ආදරෙයි මල්ලී......
ඔයාට ජයෙන් ජයම වේවා!!
නිහතමානී දක්ෂ කලාකරුවෙක්.ස්තුතියි ගෙන්නුවට.❤️❤️❤️❤️❤️❤️
ගෙඩක් හෙද කෙනෙක් මල්ලි ඔය සුභ අනගතයක් වෙිවා ගෙඩක් අදරෙයි බුදු සරනයි ❤❤❤
Thanks somuch Mr. Rangana, Mr. Surya handhunva dheema gana. Ma godak priya karana naluvek thamayi SURYA!😃😃😃😃
I have watched some of his teleseries, love his acting,he gives so much justice to all his Teleseries roles, love this inspiring chat with him,he gives very good messages to the society 👍 great,Good luck, stay Blessed 🙌 😇 🙏
පොලොන්නරුව කියන්නෙ ඇත්තටම ලස්සන පලාතක්..❤❤❤
ඇත්තටම මම දැක්ක නිහතමානී නළුවෙක් සුර්යා ❤
නියම නියම ❤❤❤❤ සුපිරි නලුවෙකු ගින්දර 🔥 🔥 🔥
දක්ෂ දරුවෙක් නිහතමානී ඔබට ජයෙන් ජයම වෙන්න සුබ පැතුම් ඔබතුමාටත් ඉදිරියටම යන්න සුබ පැතුම්
දක්ෂ දරුවෙක්,මම මේ යූට්යුබ් චැනල් එක බැලුවට කවදාවත් අදහසක් සටහන් කරල නෑ,ඒත් අදනම් වදනක් සටහන් නොකර බෑ,පුතේ ඔයා රජරටට ආඩම්බරයක් වගේම ලංකාවටත් ආඩම්බරයක්,මම ඔබේ ගීත නාට්‍ය සියලුම දේවල් අහනවා බලනවා නිහතමානීව ජීවත් විමම ඉතාම වට්නව,ඔබවැනි දරුවෙක් රටට දායාද කළ දෙමව්පියන්ට ගොඩාක් පිං ,ඒවගේම රංගන මහත්මයාටත් ස්තූති මෙවැනි දරුවෙක්ගේ දක්ෂතා ගැන අනික් අයට දැනගැනීමට සැලැස්සුවාට,ඔබේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා,ඔබට තෙරුවන් සරණයි.❤️
සූර්‍යා 👍❤👍 මොනවද බැරි? දක්ෂයෙක්❤
හොද කලාකරුවෙක්.. හොද ගායකයෙක්.. ආසම කෙනෙක්.. ඒත් එක දෙයක් කියන්න කැමති.නිර්මානයකට උනත් තමන්ගේ hasband හරි boyfriend පුදුම දරා ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නැතිනම් ඕන දෙයක් ඔට්ටුයි කියන් කෙනෙක් වෙන්න ඕන. අහන්න කැමති සූර්යා ට. පන වගේ ආදරේ හිතුන කෙනෙක් හම්බුන දාට.. එයා නිර්මානයකට හෝ තව කෙනෙක් ලග නිරුවත් වෙනවට පුන්චිමවත් අව්ලක් යන්නැද්ද කියලා.... please suuri rpl me....
🥺❤️අනේ .. මම ආසම නලුවෙක් , සමනල සංධවනිය කාලෙ ඉදන්ම. හරිම අහිංසකයි 💕😊
බොහොම දක්ෂ නිහතමානී මානුෂිකත්වයෙන් උසස් කලාකරුවෙක් ඔබ.සුබපැතුම් !
Malli.oyata.idiriyata.yanna.wasanawa.lebewa.man.polonnaruwen
හරිම අවංක ආදරණිය චරිතයක් හැමදාම හරි යන්න ඕනේ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤
ඇත්තටම මම දැක්ක නිහතමානීම රංගන ශිල්පියෙක් අයියෙ ඔයා.. ඔයාට හදවතින්ම සුභ පතනවා.!බුදු සරණයි!!
Asama නිහතමානී kala karuwek ..adarei hamadamath❤
රොෂාන් රවීන්ද්‍රට පස්සෙ කැමතිම දක්ෂ නලුව සූර්‍යා දයරුවන් ❤❤❤
❤mamath asama denna❤
හරිම ආස නළුවෙක් සුභපැතුම් යන්න ඉන්න තරගයෙන් ජය අත්වේවා 🙏❤️❤️❤️