ජැක්සන් හැඟීම් පෙන්වද්දී මිනීමැරුමක් කරන්න ද කියන්නෙ? - Kumari Munasinghe | Cafe R with DEARO

แชร์
ฝัง

ความคิดเห็น • 2K

  • @lineyageramya1553
    @lineyageramya1553 9 หลายเดือนก่อน +123

    ජැක්සන් සල්ලිවලට වැඩිය හෙවුවේ මිනිස්සු කියලා අද පේනවා ඇති දේහයට අවසන් ගෞරව දක්වන්නට ඇදෙන ජන ගග දුටුවම.ඔබ ශක්තිමත් මවක් ❤

  • @user-nk7mz8vv5c
    @user-nk7mz8vv5c 11 หลายเดือนก่อน +266

    දුප්පත් මනුස්සයෙක්ට රජයෙ රෝහල් ව්ලින් කතා කරන්නේ සලකන විදිය මතක් වෙනවා මේවා බලද්දි..කොහොම උනත් ඉක්මන් සුව 🙏

    • @kumudinepierce526
      @kumudinepierce526 9 หลายเดือนก่อน

      Ps

    • @ThejaniMuththettuge-ed6mc
      @ThejaniMuththettuge-ed6mc 9 หลายเดือนก่อน

      Duppath minissu kiyak jeewth wena machine ekenda meya me inne..anunge salli walin ne

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 9 หลายเดือนก่อน +4

      @@ThejaniMuththettuge-ed6mcමේවා ලියපු මිනිස්සුන්ට අද මොනවා හිතෙනවා ඇද්ද?

  • @shanikaperera203
    @shanikaperera203 11 หลายเดือนก่อน +189

    මගේ අම්මා general hospital medical icu හිටියෙ. සති 3ක් තියා ගත්තා, හොදටම බලා ගත්‍තා. ඒත් අපිට ඒ ඇද අපිට දෙන්න උනා සති 3න්. Ward එකට දැම්මා oxigen and monitoring machine එක්ක. දෙවනි දවසේ අම්මා නැති උනා. මමයි මල්ලී විතරයි හිටියේ, මට වයස 25 එතකොට. අපේ තාත්ති නැති වෙනකොට මම grade 4, මල්ලී grade 3. අම්මි තමයි අපි දෙන්නව හදා ගත්තේ. ඉතින් අපිට හම්බ උනේ සති තුනයි icu bed එක. ඒත් මම අද සතුටු වෙනවා මේ වගේ තවත් කෙනෙකුගෙ/ අයගේ හුස්ම නවත්වන පවට අපේ අම්මවත්, අපිවත් දායක නොවීම ගැන..

    • @BananaBanana-rk1cn
      @BananaBanana-rk1cn 11 หลายเดือนก่อน

      Khd oy

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ශ නි ක P E R E R A ට !
      අම්මා මැරීම
      ආනන්තරීය පාප කිරිමක් !!!

    • @user-uz4mq2zt2l
      @user-uz4mq2zt2l 9 หลายเดือนก่อน +7

      ඔයාගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම නිවන් සුව අත් වේවා. ඇත්තටම ඔයාල නියම මනුෂ්‍යයන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-uz4mq2zt2l
      @user-uz4mq2zt2l 9 หลายเดือนก่อน +3

      ඔයාගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම නිවන් සුව අත් වේවා. ඇත්තටම ඔයාල නියම මනුෂ්‍යයන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sipperlk2606
      @sipperlk2606 9 หลายเดือนก่อน +2

      අයියෝ

  • @Nadeeshani0110
    @Nadeeshani0110 9 หลายเดือนก่อน +37

    තමන්ගෙ වේදනාව දන්නේ තමන් විතරයි. මොන තරාතිරමේ හිටියත් දුක කියන්නේ හැමෝටම දැනෙන විදිහ එකයි. අපි උණත් බලන්නෙ කොහොමහරි කොච්චර කාලයක් ගිහින්හරි සනීප කරගන්න. තමන්ගෙ පවුලේ අය වටින්නේ තමන්ට විතරයි.. 😢😢

    • @manolivera4813
      @manolivera4813 9 หลายเดือนก่อน +1

      එහෙමද ? 😂🥴. එහෙනම් ට්‍රයි කරලා බලනවකෝ මාස තුනක් වගේ ICU බෙඩ් එකක තමන්ගෙ කෙනෙක් තියාගන්න.... 🥱🤧🤟. හම්බුණොත් බටහිරින් ඉර පායනවා හැබැයි හාද? 😂🥱🥴🤧. ජනප්‍රිය උන්ට, උගත් උන්ට, දේශපාළුවන්ට , බිස්නස්කාරයොන්ට තියන ඔෆර්ස් අපිට නෑ යකෝ.... 😂🥴🤧🤟. හැබැයි අපේ උනුත් ඒක දැන දැන උන්ටම කඩේ යනවා, කොච්චර ඇරියත් උන්ටම අල්ලං ඉන්නවා ඉතින්.... 🥴🤧. එකාතකට උන් එහෙම කරන එකත් සාධාරණයි... 🤔🤧🥴😂😂🤟. අපේ උන්ට අරින්නම තමයි ඕනි තව.... 🤧🥴🤟

  • @Sheeli12
    @Sheeli12 11 หลายเดือนก่อน +1246

    දුප්පත් මිනිහට කතා කරන්න මේ වගේ තැනක් තිබ්බනම්❤😢

  • @nirma7875
    @nirma7875 11 หลายเดือนก่อน +236

    මේ ගෑනු කෙනා එයාගෙ පැත්තෙන් කියන්නෙ ඇත්ත අපේ පවුලෙ කෙනෙක්ට මෙහෙම උනත් අපෙ කතා කරන්නෙ මෙහෙම තමයි.එක මැෂින් එකක් වෙනුවෙන් ගොඩක් ලෙඩ්ඩු මැරෙනවා ඒකත් ඇත්ත.ලංකාවෙ ඉන්න අපි හැමෝම පව්.ගෙදරට මැෂින් එකක් ගෙනල්ලා තියගන්න පුලුවන් හැකියාවක් තියෙනවනම් ඒක තමයි මෙතුමට කරන්න පුලුවන් එකම දේ එතකොට කවුරුත් මුකුත් කියන්නෙ නෑනෙ මොකද සල්ලි අඩුපාඩු තියෙන ගොඩාක් අය මැරෙනවා මේ රටේ.අපි හැමෝම මිනිස්සුනෙ.කොහොම උනත් ඉක්මන් සුවය ලැබේවා..🙏

    • @leelawathirathnayaka4720
      @leelawathirathnayaka4720 11 หลายเดือนก่อน +8

      Jaksan anthani mahatha as arimin suwawemin sitina hati oya kiyana ayatath samaajetath dakinna salasanawanam hodai.apith kamathi ethuma dakinna

    • @nirma7875
      @nirma7875 11 หลายเดือนก่อน +3

      @@leelawathirathnayaka4720 ඒක තමයි

    • @minhahilmy4709
      @minhahilmy4709 11 หลายเดือนก่อน +2

      @nirmalawijethunga7875 truth

    • @sgdsvxhx9743
      @sgdsvxhx9743 11 หลายเดือนก่อน +2

      ඔබතුමා. හරි

    • @SamudraChithrangani-zi2ex
      @SamudraChithrangani-zi2ex 11 หลายเดือนก่อน +5

      අනෙ ඔබ බාබ ර්ටේ ගෙවලා ඉන්න රොහල් තියෙනවනම් ආඉ ලාජ්ජ නැද්ද ඔයලාට රටේ අසරණ මිනිසුන් ගේ සල්ලි

  • @priyasilva940
    @priyasilva940 11 หลายเดือนก่อน +42

    ඔයාගෙ සැමියා දැන් සීයා කෙනෙක් ..අලුත බැදපු බිරිදට,සැමියෙක්......සැමියට බිරිදක්...දරුවන්ට දෙමාපියන් .....දෙමාපියන් ට දරුවන් මෙ මැශිම නැතුව කිදෙනෙක් මිය යන්න ඇත්ද.....අනුන් ගැනත් හිතන්න......ගෙදර ගිහින් තියාගන්න...මොකද නැති වෙච්චි පවුල් වලට ඔයා ලගෙන් පන දීමක් වෙන්නෙ නැහැ නෙ..මැශිමක් ගිහින් තියාගන්න.අපෙ බදු සල්ලි ඔයාගෙ පවුලම තනියෙන් බුක්ති විදිනවා වගෙ වැඩක් නෙ මෙ කරන්නෙ.ආත්මාර්තකාම් පවුලක්

    • @wasanthisilwa8864
      @wasanthisilwa8864 11 หลายเดือนก่อน +2

      Balannako meyage duka kochcharakda kiyanawanam mekap nala

    • @user-qs7ui2sy1r
      @user-qs7ui2sy1r 9 หลายเดือนก่อน +1

      Daruyo kochchra dukinda kiyala Madhavi dekkama therenawa😂

  • @user-uh5zr5dc7d
    @user-uh5zr5dc7d 11 หลายเดือนก่อน +116

    අහිංසක මිනිස්සුන්ට අවස්ථාවක් දීලා ඒ උතුම් මනුස්සයා ගෙදර ගිහින් බලා ගන්න ..මේ ර්ටේ මිනිස්සු ඒ වෙනුවෙන් ආධාර කරාවි...

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 9 หลายเดือนก่อน

      රටේ මිනිසුන්ට දෙන්න මුදල් නෑ. මහින්ද නැට්ටෙ එල්ලිලා ගියේ රටේ හොරාකාපු සල්ලි ඇතිනෙ ඉල්ලගෙන ජැක්සන් මහත්තයා ගෙදර ගිහින් තියාගෙන බලාගනින්.

  • @liyanaperera6998
    @liyanaperera6998 11 หลายเดือนก่อน +412

    ICU bed එකක් නැතිව සැමියා මියගිය තරුන බිරිදක් හෝ බිරිද මියගිය තරුන ස්වාමියෙක් , පියා හෝ මව මියගිය පාසල් යන වයසේ දරුවෙකු මේ වැඩසටහනට ගේන්න පුලුවන්නම් රංගන මම විශ්වාසකරනවා ඔබ සැබෑ මනුස්සකම් පිරිනු , කාගෙත් සාදාරනත්වය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක් කියලා..

    • @inokasandamali3791
      @inokasandamali3791 11 หลายเดือนก่อน +3

      🤙🤙🤙🤙

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 11 หลายเดือนก่อน +20

      F b,එක tibuna hospital එක අවුරුදු 35k,වැඩ කරපු කෙනෙක් දවස් 3i tiyagathte කියලා .බලෙන් asasn ගත්තා කියලා .

    • @rnimka5499
      @rnimka5499 11 หลายเดือนก่อน +25

      Ow, වෙනත් සාමාන්‍ය මනුස්සයෙක් නම් meshin's ගලවලා,
      මැරිල වලලපු තැන් වල ගස් පැලවෙලා.
      නමුත් ,ජැක්සන් ,උගත් චරිතයක් තමයි .
      ඒත් ජැක්සන් පවුල , රටට කරන්නේ
      අ සා ධා ර ණ ය ක්
      ----------------***----------

    • @thusharauduwake2219
      @thusharauduwake2219 11 หลายเดือนก่อน +5

      හරියට හරි

    • @Chutikki889
      @Chutikki889 11 หลายเดือนก่อน +3

      Sahathika eththa

  • @Neth100
    @Neth100 11 หลายเดือนก่อน +84

    2011 දී අවුරුදු 42 ක වකුගඩු රෝගියෙක් වෙච්ච මගේ තාත්තට අසාද්‍ය වෙලා සිහිය නැතුව කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක පණ අදිද්දි එයාව ICU එකට transfer කරේ නෑ. ඒකට හේතුව විදියට hospital එකෙන් කිව්වෙ ICU beds නෑ කියල. බැරි ම තැන පුළුවන් හැම විදියට ම උත්සහ කරල දවස් ගාණකට පස්සෙ තාත්ත ව ICU එකට ගත්තා හැබැයි ඒ වෙද්දි එයාගෙ මොලේ මැරිලා. එදා මගේ තාත්තා ව ICU එකට නොගෙන beds නෑ කිව්වෙ ලංකාවේ දේශපාලනයට සම්බන්ධ අග්‍රගණ්‍ය නිළියක් කියන කෙනෙක් ගේ පැනඩෝල් බීපු නෑදෑ පුතෙක් ව රකින්න. එදා ඒ කියන පුතා ICU එකෙන් එළියට ආවෙ ට්‍රොලියේ හාන්සි වෙලා හිනා වෙවී. අසාද්‍ය වෙලා සිහියවත් නැතුව හිටපු තාත්තා ව මුලින් ම ICU ගත්තා නම් එයා තාමත් ජීවතුන් අතර.
    ජැක්සන් ඇන්තනි ගේ වාසනාව නිසා එයාට මේ විශේෂ වරප්‍රසාද ලැබෙනවා ඇති. ඒ ගැන කවුරුවත් අමනාප නෑ. හැබැයි ඒ නිසා ම රටේ අහිංසක මිනිස්සු කී දෙනෙක්ගේ අවස්ථාව නැති වෙනව ද කියන එක ප්‍රශ්නයක්. ඔහු ඉක්මනින් සුවපත් වේවා.

    • @Oshada-colo
      @Oshada-colo 11 หลายเดือนก่อน +3

      ඕව නමුත් එක්කම කියන්න.. කවුද නිලිය මාලනී ද ගීතා කුමාරසිංහ ද?

    • @Neth100
      @Neth100 11 หลายเดือนก่อน +3

      @@Oshada-colo මාලනී ෆොන්සේකා

    • @Movietaste204
      @Movietaste204 11 หลายเดือนก่อน +2

      කිසිම වයිරයක් නැති පට්ට හදවතක්

    • @bitabitadorin9881
      @bitabitadorin9881 9 หลายเดือนก่อน

      එහෙම තමයි මෙයා කියනවා ජාතික රෝහලේ කිසිම බේදයක් නැතිලු කාර්‍යමංඩලයේ එතකොට මේ බේදයක් නෙවිද

    • @bitabitadorin9881
      @bitabitadorin9881 9 หลายเดือนก่อน

      ආශ්චාර්යයක්? ආ මෙයා බුදු හාමුදුරුවන්ගේ නෑදෑ යෙක්ලුනෙ .ඒනිසා ආශ්චාර්‍යන් නැගිටියි නේද

  • @g.n.m.kperera3861
    @g.n.m.kperera3861 11 หลายเดือนก่อน +49

    කියන්න තියෙන එකම දේ ඔබ වැනි කලාකරුවෙකු රටට අහිමි නොවේවා 🙏🙏 ඉක්මන් සුවය ලැබේවා 🙏🙏 තෙරුවන් සරණයී 🙏🙏 ජේසූ පිහිටයි 🙏🙏

    • @rambukkanagepiumashanthi2276
      @rambukkanagepiumashanthi2276 10 หลายเดือนก่อน +2

      එතුමාට ඉක්මන්සුවය ලැබෙවා එතුමා විර චරිතයක්

  • @dhammikapushpakumara4313
    @dhammikapushpakumara4313 11 หลายเดือนก่อน +500

    රන්ගන ඔයාට ජැක්සන් නිසා මැෂින් එක නොලබා මැරිලා යන පවුල් ගැනත් වැඩසටහන් කරන්න කොන්ද පණ ලැබේවා

    • @chamikamusic4803
      @chamikamusic4803 11 หลายเดือนก่อน +3

      👍

    • @nihalpathirana9094
      @nihalpathirana9094 11 หลายเดือนก่อน +50

      දුක වැඩිකමටද මන්දා හොදටම ඇද පැලද ගෙන මෙකප් එහෙමත් හොදටම දාලා ... දුක අපට කියන්න ඇවිත් තියෙන්නේ ....අපි හොදටම රැවටුනා හොදේ......

    • @shiromichandani8370
      @shiromichandani8370 11 หลายเดือนก่อน

      @@nihalpathirana9094 ඒකනෙ

    • @sajinimalsha2876
      @sajinimalsha2876 11 หลายเดือนก่อน +17

      ඒක ඇත්ත.කී දෙනෙක්නම් මැරෙනවා ඇතිද ජීවත් වෙන්න පුලුවන් අවුරුද්දක් කියන්නේ ලේසි කාලයක් නෙවෙයි

    • @sajinimalsha2876
      @sajinimalsha2876 11 หลายเดือนก่อน +14

      බුද්ධාගමට නිගරු කර ඔහු වෙනුවෙන්ම බුදු දහමින් සුව පතන මිනිස්සු .අනේ මන්දා

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 11 หลายเดือนก่อน +42

    කවුරු කොහොම මොනවා කීවත් මම නමි ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි එතුමාට 🙏 ජේසු පිහිටයි

  • @thamarakumari6368
    @thamarakumari6368 11 หลายเดือนก่อน +45

    කුමාරි අක්කේ ඔයා බිරිඳක් විදිහට අසරණ යි ඔයාගෙ වේදනා ව අපට තේරෙනවා ජැක්සන් මහතාට ඉක්මනින් සුවපත් වේවා වෙනදා මෙන් ඔබ පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා

  • @daaklih
    @daaklih 9 หลายเดือนก่อน +13

    ඉපදෙන හැමෝම මැරෙනවා.කොච්චර වටිනවා උනත්.ඒ වගේම තමා ඔබට ජැක්සන් වටිනවා වගේම අනිත් මිනිස්සුන්ටත් එයාලගෙ ආදරණීයන් වටිනවා .අම්මෙකූට දරුවෙක් කොච්චර වටිනවාද

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 11 หลายเดือนก่อน +8

    ඔයා හරි.....ඔයාගෙ පැත්තෙන්..ඒත් සාධාරණ වෙන්න .අවංක වෙන්න ඔයා ඔය කියන දෙයක් එතන නැ...කාටවත් ම අපි හිතන්නේ නැ ජැක්සන් නැතිකරන්න අවශ්‍ය බව.ඔයා හරිම ආත්මාර්ථකාමියි ..සාධාරණ වෙලා දැන් ඔයා සහ දරැවන් උපයාගත් දේ...පාවිච්චි කරල එයාව ඔබලා ගෙ වියදමින්ඔහුව ඉදිරියට රැක බලා ගන්න ..ඔහු වෙනුවෙන් මිනිස්සු මෙි කල කැපකිරීම් ඇති ..අපි කවදවත් ම ඔබට මිනී මරන්න නොකියමු ඒත් ඔබ නොදැනුවත්ව මෙි වෙනකමි ඔබ ඔහු රැක ගන්න කී දෙනෙක් ගෙ ජීවිත නැති කලාද..අපි ආදරෙ යි ඒ කලාකරුවා ට ඒත් නුබලාගෙ පවු ල කවදවත් ම අනුන්ගේ වේදනාව .තේරැම් ගන්නෙ නැ.

  • @shyamachandhani9707
    @shyamachandhani9707 11 หลายเดือนก่อน +42

    ඉතින් ඔයාල jakson ayyawa ගෙදර ගෙනියන්න.

    • @kindteacher4646
      @kindteacher4646 11 หลายเดือนก่อน +3

      ඔයාගෙ තාත්තට ඔහොම උනොත් ඔයා ගෙදර ගෙනියනවද?ප්‍රශ්නය අනුන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයි

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 11 หลายเดือนก่อน +6

      ​@@kindteacher4646ගෙනියනවා අහන්නේ. .. ගෙනියන්න වෙනවා, සතියක්වත් ඉන්න දෙයිද වෙන මිනිස්සුන්ට. 😏

    • @rishadiharshani7525
      @rishadiharshani7525 11 หลายเดือนก่อน +1

      ​@@kindteacher4646එයාගෙ තාත්තා ඔයාගෙ තාත්තා ට සමාන නෑ ජැක්සන් ,ඔහොම විශේෂ සැලකිලි නෑ සාමාන්‍ය මිනිස්සුන්ට .ඒ නිසා ඒ පැත්ත ට කත් නොඇද ඉන්න .

  • @tharangapathirana
    @tharangapathirana 11 หลายเดือนก่อน +226

    මිනිස්සු මොනවා කිව්වත් එකම ප්‍රාර්ථනය ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා 🙏 තෙරුවන් සරනයි

  • @rashanlahiru1078
    @rashanlahiru1078 11 หลายเดือนก่อน +22

    අපිට ඔය දේ උනානම් දවස් කියද දෙන්නේ රන්ගන මහත්තයො මහා ආත්මාර්තකමි පවුලක්

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand9722 11 หลายเดือนก่อน +152

    කුමාරි මුණසිංහ..
    ඔයාගේ සැමියා ඔයාට වටින නිසා මැෂිමෙ තියාගෙන හිටියට , ඒ වගේම ඉතාම වටිනා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න හයිකරපු මැෂින් දවස් තුන හතරකින් පස්සේ ගෙදර අයටත් දැනුම් දීලා දොස්තරලා ගැලෙව්වා. හිත හදාගත්ත මිනිස්සු ඒ මැෂිමෙන් තව ජීවත් වෙන්න වෙර වීරිය දරන මිනිසුන්ට අවස්තාව දීලා අයින් වුනේ වෛද්‍යවරුන්ගේ කීමට අවනත වෙලා. මොළයක් මිය ගිය පසු කෙනෙක් මැෂිමෙන් කවදා වෙනක් ජීවත් වෙන්නද මංදා. 🙄
    අනික ඔය කුමාරි වගේ තමන්ට තමන්ගේ ආදරණීයයන් වටිනවා කියමින් මැශිමෙන් ගලවන්න එපා කියලා සාමාන්‍ය මිනිහෙක් ඉල්ලීමක් කරලා දවස් 400 නෙවෙයි දවස් 5ක් වත් ඉන්න පුලුවන් වෙයිද. වැඩිම වුනොත් දවස් 30යි. එහෙම හැමෝම තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ඉල්ලීමක් කලොත් .... මොනවගේ තත්වයක් උදා වෙයිද. මේ වගේ දුප්පත් රටක මේ වගේ මැෂින් ටිකකට මේ වගේ මරණයට කැපවුන මිනිස්සු හයි කරගෙන හාස්කමින් සුවවෙනකං කොයිතරම් කාලයක් බලං ඉන්නද.
    හැමෝම මේ මැෂන් එකට හයි කරපු බටය ගලවන්න කියන්නේ හිතකින් නෙවෙයි . හිත හදාගෙන. ඔබට ඒ තැනට එන්නට හිතන්නට බැරි වුනේ ජැක්සන්ව අතහැර යාමට ඇති අකමැත්ත නිසාද නැත්නම් ජනතාවගෙන් පලිගන්න තියෙන ආසාව නිසාදැයි මම දන්නේ නැහැ.
    දවස් 400ක් කියලා අපි ගනන් බැලුවොත් දවස් 4ක් ගානේ එක රෝගියෙකුට වෙන් කලොත් රෝගීන් 100ගෙ අවස්ථාවක් තමයි මොලය මිය ගිය ජැක්සන් ගේ නාමයෙන් අරගෙන තියෙන්නේ. අඩුම ගානේ ඉන් රෝගීන් 20 වුනත් අද ජීවත් වෙන්න තිබ්බ අවස්තාව ඔහු බිලි අරගෙන. මේ විදිහට මේ අවස්තාව උදාහරණයකට අරගෙන කුමාරි වගේ, මැෂිමෙ හයි කරලා ඉන්න ජැක්සන් සනීපවෙලා ගෙදර එනකං බලන් ඉන්නවා වගේ එයාලාත් එයාලගේ ලෙඩා සුවපත් වෙනකං මැෂිමක තියාගන්න ඕන කිව්වොත් එයාලා ඒ දේ කරයිද? මහජන මුදලන් නඩත්තු වෙන රෝහලක ජනතාවගේ අයිතිය ගැනවත් අබමල් රේනුවකවත් නොහිතා මේ කරන වැඩෙන් ඔබ සහ ඔබගේ පවුලේ අය ගැන ඇතිවන ජනතා අප්‍රසාදය දවස ගානේ ජැසන් එක්කම වලදමමින් සිටිනවා.
    මොළය මිය ගිය කෙනෙක් හාස්කමකින් සුව වෙනවා යයි හිතනවා නම් ඔබට ජැක්සන් ගෙදර ගෙනවිත් හෝ වෙනම පෞද්ගලික රෝහලක තබාගෙන ඒ වෙනුවෙන් කාලය මිඩංගු කලාට අපේ අකමැත්තක් නැත. රජයේ රෝහලක ඒ වෙනුවෙන් රෝගියෙකුට ඉඩ වෙන් කිරීම මොනතරම් සාධාරණදැයි ඔබගේ හදවතට තට්ටු කර අසන්න.

    • @madhugunawardana6299
      @madhugunawardana6299 11 หลายเดือนก่อน +5

      ආන්න ඔයාව පවුලෙ කෙනෙක් වගේ නිසා කුමාරි මුණසිංහගෙ රංගනය අති විෂිශ්ඨයි .
      කර්මය ගැන විශ්වාස නම්.....ඇයි ජැක්සන් ඇන්තනි කියන රංගධරයාව වෙන්දේසි කරන්නෙ.
      ජැක්සන් ඇන්තනි මහත්මයට සල්ලි නැතුවඇති ඒත් පොඩි පුතාට පුළුවනිනෙ එළියෙ දාහක් මැරෙන්න යන,ලෙඩ්ඩුන්ට ලැබෙන්න තිබෙන,අයිතිය අහිමි කරන්නෙ ඔබ ජැක්සන් ඇන්තනි මහත්මයට,ඇත්තටම ආදරෙයි ද?
      දන්නවද වැනිසියේ වෙළන්දා වගේ දැං ඒ වටින මනුස්සයව වෙන්දීසිවෙනව.
      ඔබ මවක්.ඔබේ දරුවො එක්ක එකතුවෙලා මේ වටිනා මනුස්සයව ගෙදර අරගෙන ගිහිල්ල අවසර අරගෙන රජයේ රෝහලේම වෙනම සාත්තු සේවිකාවන් යොදවා මෙතුමාව මේ රජයේ රෝහලක තියාගෙන ඉන්නවට වඩා වටිනවනෙ.
      දවස් 400 කට වැඩියි
      පව් නැතිද..
      ඔබ වටින ආදරණීයම බිරිඳක් නම්.....අනේ කුමාරි බොරු නාටක නැතුව ඒ වටින උතුම් මිනිසාට නිදහසේ මැරෙන්න දෙන්න.
      අනේ ඉතින් ඔය බයිලා
      ඔයා හොඳටම දන්නව ජැක්සන් ඇන්තනි මහත්මයට් අභියෝග කරන්න කවුරුවත් එන 28:03 එකක් නෑ.ප්‍රතිකාර
      කරණ කණ්ඩායම
      රූකඩවෙලා කියල එතුමන් අරක්ෂා කරගන්නව කියල ඔයා දැන දැන බොරු කියන්නෙ ඇයි?
      සමහර විට ඔබට වඩා ප්‍රේක්ෂකයො එතුමන්ට ආදරෙයි .ඒකයි මේ මිනිසාගෙ
      විඳවීම දරාගන්න බැරුව ඇත්තෙ ..
      අම්මෝ රංගන....ඔයා හැංගීම් අවුස්සල මේ ක්නාව අඬ්වන්න එපා පව්නෙ..ජැක්සන් ඇන්තනි මහත්මයට මේසා ආදරෙන් ඉන්න කුමාරි ගෙ හිත රිද්දන්න එපා.
      ජැක්සන් ඇන්තනි මහත්මයට ආදරේ එතුමන්ගෙ ප්‍රේක්ෂකයො මුල කරන්න,එපා.

    • @maneldehigaspitiya1916
      @maneldehigaspitiya1916 11 หลายเดือนก่อน

      Kumari kiyanne athi daksha niliyak, Ragapanawa Niyameta.

    • @RRRR-ex1zi
      @RRRR-ex1zi 11 หลายเดือนก่อน +9

      පෞද්ගලික රෝහලක තබාගෙන ඒ වෙනුවෙන් කාලය මිඩංගු කලාට අපේ අකමැත්තක් නැත. අරං පළ බං......බොඩිය...!

    • @chehanalawanthi4956
      @chehanalawanthi4956 9 หลายเดือนก่อน +2

      This is a drama😢

    • @darshana9898
      @darshana9898 9 หลายเดือนก่อน +2

      ඉතින් බොට සතුටුයිද

  • @nirmaneehettiarachchi2000
    @nirmaneehettiarachchi2000 11 หลายเดือนก่อน +191

    මගේ තාත්තාට මෙහෙම උනා නම් මගේ අම්මත් මේ වගේ හඬාවී... 🥺 තෙරුවන් සරණයි ජැක්සන්🙏 ඔබ සුව වේවා! මගේත් ප්‍රාර්ථනය❤

    • @SP911
      @SP911 11 หลายเดือนก่อน +1

      Dead body da? 😂😂

    • @user-lw2ys2be3g
      @user-lw2ys2be3g 11 หลายเดือนก่อน +8

      Hebai oyage thaththata unanm kiwa,neda oya....eth oyage thaththata unanm national hospital eken dawas thunakata wada thiyaganida

    • @shasha1398
      @shasha1398 11 หลายเดือนก่อน +8

      ඔයාගේ තත්තට උනානම් ඔහොම අවුරුදු ගණන් තියන් ඉන්නේ නෑ දවස් 7යි. ඔයා හිතන්න කියන්නේනම් අකිලයි සජිතයි කොටි පතියෝ කියලා ප්‍රයිවට් ගෙනියල බේත් කරානම් ඔයා අපි වගේ දුප්පත් තත්තල අම්මලා ටික කාලෙකට හරි ජිවත් කරවලා අපිටත් සතුටු වෙන්න පුළුවන් නේද

    • @shanikaperera203
      @shanikaperera203 11 หลายเดือนก่อน +2

      ඔයාගේ තාත්තට මෙහෙම වෙලා, icu bed එකක් නොලැබී තිබ්බොත් ඔයාට එතකොට තේරෙයි දවස් 400 ගානක් icu bed එක එක්කෙනෙක් ලග හිටවෙලා තියෙද්දි , නැතිවෙච්ච මිනිස්සුන්ගේ ආදරනීයන්ගේ හිත්වල වේදනාව

  • @nilanthithamari2258
    @nilanthithamari2258 11 หลายเดือนก่อน +62

    මෙියාලාගේ පවුල හරිම අාර්ත්මර්තකාමි පවුලක්.

    • @KVR_Music1
      @KVR_Music1 11 หลายเดือนก่อน +11

      මෙයාගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ. දවසක් පන්සලකට ආවා. සාමාන්‍ය මිනිස්සු ළඟින් ගියේ පුදුම අහ අහන්කාරකමකින්

  • @ThinuliSeyansa-lf6cp
    @ThinuliSeyansa-lf6cp 11 หลายเดือนก่อน +29

    ස්වර්ණමාලී මහා සෑ රදුන් ගේ අනන්ත ආනුභාවයෙන්...... ජැක්සන් ඇන්තනී මහතාට..... නිදුක් නිරෝගී සුවපත් භාවය ඉක්මනටම ලැබේවා!!!!! සියලු දෙවිවරුන් ගේ.....දිව්‍යානුභාවයෙන්.... ඉක්මනින්.....සුවපත් වේවා!!!!

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Swarnamali Dewduwa Samyak drushtikai. Yadinna mithya drushtika dewikenekwa.

  • @kanchanasilva2772
    @kanchanasilva2772 9 หลายเดือนก่อน +72

    මට නම් මෙයාගෙ කතාව හරිම ආත්මාර්ථකාමී බවක් පෙනවා

    • @dewmikeshani2740
      @dewmikeshani2740 9 หลายเดือนก่อน +1

      ඇත්තද ආත්මාර්තකාමි එයා නෙමේ ඔයා කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව බනින අම්මන්ඩිලා😢 එයාලගෙ සල්ලි වලින් ඒ යන්ත්‍රෙ අරන් ජැක්සන් සර්ව ජීවත් කරවල තියෙන්නෙ 😫

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 9 หลายเดือนก่อน

      ඒ ඔයාට පේන හැටි. ආත්මාර්ථකාමී නැත්තන් එයා ජැක්සන් ගෙ නෝනා නෙමෙයි.

    • @semi-kl9dl
      @semi-kl9dl 9 หลายเดือนก่อน

      Ithin thamnge kenkt ehem unaham athmarthakami nowi innwda oya.

  • @geethajasingha5290
    @geethajasingha5290 11 หลายเดือนก่อน +128

    විනාසයෙ පටන් ගැන්ම උඩගු කමයි ඔයලගෙ පවුලෙ අනිත් අයට හොද පඩම් දර්මෙ බොරුවට අදහල වැඩක් නැහැ ක්‍රියාවෙන් කරන්න ඔයාලගෙ පවුල ඇතුලෙ සැප අරන් සතුටෙන් ඉදල වැඩක් නැහැ ඔයාල අසරන මිනිස්සු දිහා බැලුවද ඔයාඅලගෙ පවුල උඩින් නේද ගියේ හිතුවෙ නෑ නේද දර්මය ගැන මෙහෙම දෙයක් ගැන හිතුවෙ නැහැ නේද දැන් නේද දර්මය ගැන මතක් වෙල තියෙන්නෙ ඉදිරියටවත් දර්මෙන් ක්‍රියාවෙන් ජීවත් වෙන්න මේ අහන්න ඔයාට මොලේ තියෙනවනම් ඔය මැසින් එක ක්‍රියාත්මක වෙන්නෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් නේද ජැක්සන්ට ඔයාලගෙ මුදලින් ප්‍රයිවට් හොස්ප්‍රිටල් එකකට ගෙනිහිල්ල මැසින් ගහන්න ඔයා අසාදාරනව කතා කරන්න එපා දුප්පත් මිනිස්සුන්ට අව්ස්තාව දෙන්න බයිල ගහන්නෙ නැතිව දැන් කොච්චර කාලයක්ද ඔයාලගෙ ලොකු කතා නොවෙයි සාදාරනව හිතන්න මරන්න නොවෙයි කියන්නෙ පුද්ගලික හොස්පිටල් එකකට ගෙනියන්න

    • @janikairoshani647
      @janikairoshani647 11 หลายเดือนก่อน +3

      Ekanm aththa.jakson sir saneepa wenna ona kenek aniwaryenma.watinama charithayak.loku paduwak sinamawata nthi Eka.😔😔et daruwo denagannat ona neda ayata Balanna.madhavi baluwoth saloon ekaka heda weda wenawa.niyapoththata idan sepa denawa.owa dad wenuwen viyadam karanna.asarana minissu innawa awasthawa nathuwa marila yna.e gewal wala ayata saloon ynna tiya eda weela kanna vidiyak ne.oyalatanm private me dewl kra gnna puluwn.ewath tikak hithanna.kooma unath ikman suwaya pathanawa🙏🙏🙏

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 11 หลายเดือนก่อน +7

      Anevarayen එයාලට සල්ලි tiyanava සල්ලි neti මිනිස්සු bed 1a netiva මැරිලා යනවා pau

    • @ashadammi6524
      @ashadammi6524 11 หลายเดือนก่อน +2

      Anewarayen

    • @dus8439
      @dus8439 11 หลายเดือนก่อน +4

      Aka attha

  • @nimaliperera9457
    @nimaliperera9457 11 หลายเดือนก่อน +422

    මිනිස්සු සාප කරන්නේ ...මේ ICU bed එක නිසානේ....
    ගෙදර ICU bed එකක් හදාගෙන ඒ තාත්තා ව ගෙදර ගෙනිච්ච නම් ඉවරයි නේ... අනිත් ලෙඩ්ඩු වෙනුවෙන් ඒ ලෙඩ්ඩුන්ගේ දෙමාපියන් ගේ කදුළුත් කදුළු නේද .....
    සේරම පව්... නේද ....

    • @digituotou9701
      @digituotou9701 11 หลายเดือนก่อน +15

      ඔව් අපි කියම්නෙත් ඒක අඩටන මිනිස්සු ඔය මැදින් එක නැතිව මැරෙනවා

    • @digituotou9701
      @digituotou9701 11 หลายเดือนก่อน +21

      උන්ට සල්ලි තියෙනවා රජයේ වියදමෙන් මැශින් ගහන්න ඕනෙනැහැ ගෙදර ගෙනෙයන්න කියන්න හැබැයි රාජපක්ශලා ට උන්ගෙ චන්දෙ ලැබෙයි මින් පස්සෙ රටේ මිනිස්සු නම් දෙන්නෙ නැහැ

    • @anupamauduwela5097
      @anupamauduwela5097 11 หลายเดือนก่อน +9

      100%agreed

    • @mallicreations1146
      @mallicreations1146 11 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ජැක්සන් මහත්මයාට ලැබේවා !!!

    • @anuradhageethani5440
      @anuradhageethani5440 11 หลายเดือนก่อน

      ​@@digituotou9701y

  • @shashininikeshala1365
    @shashininikeshala1365 9 หลายเดือนก่อน +1

    මෙතන ජැක්සන් මහත්තයට සුවය පතලා comment කරලා තියන හැමෝගෙම හිත් කොච්චර ලස්සනද.... ඒ අයට පිහිටක්ම වෙන්න ඕනේ..
    ජැක්සන් මහත්තයට බැනලා තියන අනිත් අයගේ ප්‍රාර්ථනාව අද ඉශ්ට වෙලා.. රටට වටින සම්පතක් රටට අහිමි වෙලා.. මාරම දුකයි

  • @swarnaherath6145
    @swarnaherath6145 9 หลายเดือนก่อน +3

    අන්තිම තත්පරය දක්වාම ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.සියළු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ❤ ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා මිය ගියත් ඔහු සදා අමරණීය බව සිහියේ තබා ගෙන සැනසෙමින් සියල්ල දරා ගෙන සියළු දෙයට ඉදිරියටත් මුහුණ දෙන්න කුමාරි මහත්මිය.ඉතිං ආදරෙයි හැමදාම.❤❤❤ හැමෝටම

  • @tharanganiekanayaka6957
    @tharanganiekanayaka6957 11 หลายเดือนก่อน +67

    මිනිස්සු මොනවා කිවුවත් ජැක්සන් කියන්නේ හරිම නිහතමානි මනුස්සයේක් අනිවාර්යය එතුමා⁣ඉක්මනින් සුවය ලැබුනේවා

  • @lovesrilanka6806
    @lovesrilanka6806 11 หลายเดือนก่อน +20

    ඇත්තටම මාර සතුටුයි එතුමා සුවවෙනවා කියලා අහන්න ලැබීම.තෙරුවන්සරණයි ඔබතුමාට🙏🙏🙏...ඉක්මනින්ම සුව වේවා

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 9 หลายเดือนก่อน +8

    සතුට සොයාගෙන යන අය ඔබතුමීය අත් හරින්න උත්සාහ කලත් සත් පුරුෂ කල්‍යාණ මිත්‍රයන් සැමදාම ඔබට ආශිර්වාද කරාවී තනි නොවේව් කවමදාවත්

  • @riy594
    @riy594 9 หลายเดือนก่อน +9

    කිසි දෙයක් හොයලා බලන්නෙ නැතුව මිනිස්සු කියලා තියෙන කතා🥺💔

  • @dlkmaduwanthi8606
    @dlkmaduwanthi8606 11 หลายเดือนก่อน +69

    Icu බෙඩ් එකක් අවුරුද්දක ට වඩා දුන්නු එකම රෝගියා

    • @shiromikodikaragoda7956
      @shiromikodikaragoda7956 11 หลายเดือนก่อน +1

      Oya oyage sithiwili walin mmanussayek maranawa

    • @dlkmaduwanthi8606
      @dlkmaduwanthi8606 11 หลายเดือนก่อน +6

      ​@@shiromikodikaragoda7956 ඔයාගෙ අම්මට තාත්තට මගෙ අම්මට mage තාත්ත ට ඔය බෙඩ් එක අවුරුද්ද කට ලැබෙයිද

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +262

    අනේ ඔහු රගපැවේ නැතත් කමක් නෑ. ඔහු සුවපත් උනොත් ඇති. අපි හරි ආදරෙයි එතුමාට.

    • @rasikayatawara8003
      @rasikayatawara8003 11 หลายเดือนก่อน

      ❤❤❤

    • @SP911
      @SP911 11 หลายเดือนก่อน +2

      @@rasikayatawara8003oya kalakanni ballawa than walalala dapalla.. melo rahak nathi pakaya

    • @w.dpransiska2561
      @w.dpransiska2561 11 หลายเดือนก่อน

      ​@@SP911mom

    • @RRRR-ex1zi
      @RRRR-ex1zi 11 หลายเดือนก่อน +5

      ඇඳක් නැතුව තව 1000ක් විතර මලාට කමක් නැද්ද ?

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Howw bhayanakai obagana antharawai.😮

  • @sante6508
    @sante6508 11 หลายเดือนก่อน +57

    අනේ අපේ ජැක්සන් කලා උත්තමයාට ඉක්මන් සුවය ලැබේවා සියලුම දෙවි රැකවරණය ලැබේවාසියලුම ආගම් වල පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @RRRR-ex1zi
      @RRRR-ex1zi 11 หลายเดือนก่อน +1

      මිනීයක් නැගිටපු රටක් නෑ...

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 11 หลายเดือนก่อน +24

    ජැක්සන්ගේ අමරණීයත්වය කොතෙක්ද කියනවා නම් ඔහු විතර මිනිසුන්ගෙන් බැනුම් අහන මිනිහෙක් මුළු ලෝකයේම මම දැකලා නෑ .

  • @navodachanchala6105
    @navodachanchala6105 11 หลายเดือนก่อน +14

    තුණුරුවන්ගෙ ආශිර්වාදයෙන් , මේ විශ්ව ශක්තියෙන්, ස්වභාවධර්මයාගෙ ආශිර්වාදයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙනවාමයි ආදරණීය කළාකරුවාණෙනි ...❤️..අපි ගොඩක් ආදරෙයි ඔබතුමාට ...❤️

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 11 หลายเดือนก่อน +451

    ICU bed එකක් ගන්න බැරිව මැරුනු මනුස්සයෙක් ගෙ බිරිඳටත් මේ වගේ interview එකක් දෙන්නකො රංගන මහත්තයා ...... මොනවාද හලෝ මේ joke....

    • @Acgtyj
      @Acgtyj 11 หลายเดือนก่อน +25

      ආනිවාර්‍යෙන්

    • @djdk9309
      @djdk9309 11 หลายเดือนก่อน +17

      Maru katava

    • @crathnayaka9829
      @crathnayaka9829 11 หลายเดือนก่อน +33

      ඒවා මිනීමැරුම් නෙමෙයි ද දන්නේ නෑ..ඒවා ජීවිත නෙමෙයි ද දන්නේ නෑ 🙂

    • @dusanthasanjewa265
      @dusanthasanjewa265 11 หลายเดือนก่อน +18

      අනිවාර්යයෙන්

    • @priyankaalagiyawanna6529
      @priyankaalagiyawanna6529 11 หลายเดือนก่อน +32

      අන්න කතාව මම මේ කමෙන්ට් බලන ගමන් ...සිහියෙන් ඉන්න මනුස්සයෙක් දැක්ක ...ඔබ කියන දේ තමයි වෙන්න ඕන..

  • @sunithaperera9728
    @sunithaperera9728 11 หลายเดือนก่อน +5

    තිසරණ සරණින් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏❤️ සතර වරම් දෙවියන් වැනි වෛද්‍යවරුනි ලෝකයක් වටින මේ පුස්තකාලය අප අතරට නීරෝගිව ඒමට සුවය ලබා දෙන්න .❤️❤️❤️❤️

  • @harshanirodrigo5797
    @harshanirodrigo5797 11 หลายเดือนก่อน +158

    කුමාරි කියන්නේ පුදුම තරමේ ආත්මාර්ථකාමී ගැහැනියක් කියලා හිතුනා මේ වැඩසටහන අවසානයේ .කොහොම නමුත් ඉක්මනින්ම ඇයට යථාර්ථය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 11 หลายเดือนก่อน +1

      ඇයි එහෙම කිවුවේ 🤔

    • @malshamalsha4120
      @malshamalsha4120 11 หลายเดือนก่อน +3

      මේවැනී අවස්ථාකදී ඔබ උනත් ආත්මාර්ථකාමී වේවී

    • @sachirooth4072
      @sachirooth4072 11 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත ..මෙ ගැනි හිතාගෙන ඉන්නෙ ජැක්සන් අමරනීයයි කියලා

    • @chandrasenachandrasena4305
      @chandrasenachandrasena4305 11 หลายเดือนก่อน +1

      hora hutti pala miniha aran gadara mun ragapana huttiyo

    • @amithpriyadarshana5297
      @amithpriyadarshana5297 11 หลายเดือนก่อน +4

      ජැක්සන්ට විතරක් නෙමෙයි ලෝකේ ජීවත්වෙන හැමෝටම ජීවත් වීමේ අයිතියක් තියනවා. ඒ පවුල විතරක් නෙමෙයි පවුල. අනිත් මිනිස්සුන්ටත් එයාලගේ පවුල වැදගත්

  • @anushka6517
    @anushka6517 11 หลายเดือนก่อน +135

    අනේ කුමාරි අක්කේ. මේක උනේ සාමාන්‍ය පවුලක නම් මෙහෙම වෙයිද. ඒ මනුස්සයාට එලොවකුත් නෑ . මෙලොවකුත් නෑ

    • @thisacopyofbethentertainme8364
      @thisacopyofbethentertainme8364 11 หลายเดือนก่อน +5

      Yes. Pls take private hospital

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt 11 หลายเดือนก่อน +4

      ඇත්ත ස්වර්ගයත් නෑ අපායත් නෑ

    • @warnikanayomi7148
      @warnikanayomi7148 11 หลายเดือนก่อน +1

      ඒක එයාම කිව්වනේ....එ පහසුකම් ලැබීමට ඔබ මා සුදුසු නැත

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +17

    ජැක්සන් මහත්තයෝ ඔබ තුමා ගැන කියන හැම වැඩ satahanakma බලනවා. ඒ හැම අවස්ථාවකදීම ඇහෙන් කදුළු එනවා. ඒ එතුමාට තියෙන ආදරේ සහ ගරුත්වය නිසා. අනේ තෙරුවනේ අසිර්වාදයෙන් ඔබ‍ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @hishaniewickremasinghe5961
    @hishaniewickremasinghe5961 11 หลายเดือนก่อน +15

    Give this platform to voiceless people too. So many people are dying without proper medication in SL. Be a voice to those people too.

  • @chitrakonari6522
    @chitrakonari6522 11 หลายเดือนก่อน +167

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සනීප වේවා ජැක්සන් අප්පචිචිට

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 11 หลายเดือนก่อน +2

      Theruan saranai ikman suwa labwa.😢😢😢😢

    • @ruhnuudagedara8913
      @ruhnuudagedara8913 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම බුදු සරණයි ඔබට ඉක්මන් සුවය ලැබේවා ❤🙏

    • @kavindyahiruni9707
      @kavindyahiruni9707 11 หลายเดือนก่อน

      Ikman suwaya labeewa Budu saranai

    • @sarathdissanayake4022
      @sarathdissanayake4022 11 หลายเดือนก่อน

      Anakala..wanawasa

    • @sagarikaambagahaduwa4266
      @sagarikaambagahaduwa4266 11 หลายเดือนก่อน

      😂😂

  • @nethudoni25
    @nethudoni25 11 หลายเดือนก่อน +27

    අැයි මේ තරම් අාත්මාර්තකාමි එක මනුස්ස යෙක් නිසා ජිවිත කියක් අහිමි වෙනවද වෙෙයිරයක් නැ එත් අැත්ත තෙරුම් ගන්න

  • @akilashashimantha2613
    @akilashashimantha2613 11 หลายเดือนก่อน +5

    අවුරුදු 20 ට අඩු ලමයෙක් අරන් ගියත් සතියයි උපරිම තියාගන්නෙ... ඒ විදිහට මරුණ අය ගැනත් video එකක් කරන්න..

  • @madushikapriyadarshani5608
    @madushikapriyadarshani5608 9 หลายเดือนก่อน +2

    දැන් හැමෝටම තිබුන ගැටලු විසදෙන්න අැති. කලාකරැවාණෙනි ඔබට නිවන් සුව!🙏🙏🙏🙏🙏🙏🙏

  • @dreamflowers1471
    @dreamflowers1471 11 หลายเดือนก่อน +61

    අපිටත් ඔයේවගේම දේකට මුණ දෙන්න උනා. අපිටත් සල්ලිබාගේ තිබ්බේ නැහැ .ඔයාලගේ වේදනාව දැනේනවා.ඔයාලට දුක බෙදාගන්න ලෝකයක් ඉන්නවා.මගේ මල්ලිගේ වයස 36 යි.එයාගෙ මැෂින් ගැලේව්වා තව අය ඉන්නවා කියලා.එයා අපිව දාලා ගියා.ඔයා කතා කරද්දි ඇස් දෙකට කදුලු එනවා.තමන්ගේ අය තමන්ට ලොකුයි. ප්‍රශ්නය තමන්ගේ වෙනතාක් කල් ඒකට පිලිතුර සාධාරණ නැහැ.එක දවසක් හරි ජිවත් කරවන්නතමා මනුස්සකම.ඉක්මන් සුවය ලැබේවා

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 11 หลายเดือนก่อน +2

      Mage mallith නැති una.අවුරුදු 32.machine වලින් hitiye .mage mallith නැති una .😢😢thamange aya නැති දුක දැනෙන්නේ තමන්ගේ අයට .pita මිනිස්සුන්ට ewa දැනෙන්නේ na 😢😢

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +28

    කුමාරි මහත්මිය....හැම රෝගියෙකුටම ජැක්සන්ට සර්ට මෙන් රෝහලේ පිහිට ලැබේවා....කරුමෙ කියන්නේ සාමාන්‍ය අපිට දින කීයද??? මම ද සුව පතමි💮💮💮

  • @Indrani997
    @Indrani997 11 หลายเดือนก่อน +4

    අනන්ත තෙරුවන් ගුණ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏

  • @nisansalawarnasooriya6474
    @nisansalawarnasooriya6474 11 หลายเดือนก่อน +1

    මමත් ඔය වේදනාව හොදට දන්නව.මොකද මගෙ අම්මයි තාත්තයි දෙන්නම නැගිටින්නවත් බැරුව ලෙඩ වෙලා ඉදල ගොඩ ගත්තෙ...ඒ වේදනාව මමත් දන්නව.ජැක්සන් සර්ට හොදවෙන්න කියල හදවතින් පතනව,ඇත්තටම මිනිස්සු කවුද කියල අදුනගන්න හොද අවස්ථාවක් අපි වැටෙන තැන්.ඒ වගේම තමයි ඒ මුණ දෙන හැම දේකින්ම ජීවිතේ මොකක්ද කියල දැනෙනව.බුදු සරණයි...

  • @thamarakumari6368
    @thamarakumari6368 11 หลายเดือนก่อน +287

    කුමාරි අක්කේ ඔයාට මේ අමාරු කාලය දරාගෙන ඉන්න ශක්තිය ලැබේවා ඔයාලා ට දෙවි පිහිටයි

    • @w.s6532
      @w.s6532 11 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @milthafernando2599
      @milthafernando2599 11 หลายเดือนก่อน +2

      Me hama.ninda apahasa daraganna obatumiyata saktiya dairiya labewa...🙏

    • @milthafernando2599
      @milthafernando2599 11 หลายเดือนก่อน +1

      😢

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 11 หลายเดือนก่อน +1

      Niuka wawa nirogi wawa suwa patt wawa

    • @milthafernando2599
      @milthafernando2599 11 หลายเดือนก่อน +1

      Lokayak adare karana kala raju jaksan ai obata adarei...oyata ekman suwa labewa...😘🙏

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 11 หลายเดือนก่อน +84

    ජැක්සන් ට විශේෂයක් නැහැ සාමාන්‍ය මිනිස්සු ට වගෙ සලකන්නෙ කියලා බොරුවට කියන්න එපා ...සාමාන්‍ය මනුස්සයෙක්ව ඔච්චර කල් තියා ගනියිද 😁

    • @shanikafernando5909
      @shanikafernando5909 11 หลายเดือนก่อน +1

      මොලේ මැරිලා නැත්නම්, දෙන සංඥා වලට ප්‍රති උත්තර දෙනවනම් තියාගෙන ඉදී.... එහෙම තියෙද්දිත් ගැලෙව්වොත් ඒක මිනිමැරුමක් වෙනවා... මොලේ මැරිලා නම් පවුලේ අය දැනුවත් කරලා ඉවත් කරනවා...

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 11 หลายเดือนก่อน +15

    මේ කාන්තාව පුදුම අසාධාරණයක් කරන්නෙ කියන්නෙ මිනිහා මරන්නද කියන්නෙ කියලා අහනවා...මරන්න එපා ඔයා එයාව private hospital එක්කට ගෙනියන්න අනේ😂😂😂 නැත්නම් ගෙදර එක්ක යන්න

  • @Dhenumsayura
    @Dhenumsayura 11 หลายเดือนก่อน +6

    ජැක්සන් ඇන්තනී මහතාට තිස් තුන් කෝටියක් දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා ඉක්මනින් සුව පත් වී නැවත අපේ අතරට පැමිණේවා!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sirilwellalage4042
    @sirilwellalage4042 11 หลายเดือนก่อน +84

    ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි !

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 11 หลายเดือนก่อน +51

    ජැක්සන් ඇන්තනී මහතා ට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි !!!

  • @madarapurnima6146
    @madarapurnima6146 11 หลายเดือนก่อน +3

    ඇත්තටම ජැක්සන් මහතා එහෙම ඇස් අරිනවා නම් ඉගි දෙනවා නම් මනුස්සයෙක් පන පිටින් ඉද්දී මරන්න බෑ ඒක ඇත්ත.. කවුරු උනත් එහෙම කැමති නෑ පව්ලේ කෙනෙක් එහෙම නැතිවෙනවා දකින්න.. අනේ මන්දා හිතාගන්න බෑ.. ඉක්මන් සුවය ලැබේවා..........🙏💯

  • @ireshadesilva2271
    @ireshadesilva2271 11 หลายเดือนก่อน +13

    හම දෙයක්ම වෙන්නෙ අපිට ජිවිතෙ තෙරුම් ගන්න වෙස් වලාගත් ආශිර්වාද . එත් ජක්සන් අන්තනි කලාකරුවන් අපෙ රටෙ විශාල සම්පතක්. ඉක්මනින් සුවපත් වෙවා!!!

  • @AM-cv5nk
    @AM-cv5nk 11 หลายเดือนก่อน +195

    හරිම සරලයි ඔයාලගේ වියදමයි පෞද්ගලික රෝහලකට අරන් යන්ඩ මොකද අහිංසක මිනිස්සු කොච්චර තව ඉන්නවද තරුණ පුංචි දරුවෙ oya thena ahima una😢

    • @gihanshani5059
      @gihanshani5059 11 หลายเดือนก่อน +2

      පිනට සුවපත් වෙන්නඩදබලන්නෙ

    • @gihanshani5059
      @gihanshani5059 11 หลายเดือนก่อน +3

      කර්මය පිටිපස්සෙන් දැන් අැවිල්ලද ඔයතියෙන්නෙ.මස් දියවෙලා කියල කිවවෙ

    • @gihanshani5059
      @gihanshani5059 11 หลายเดือนก่อน +6

      මැෂිම කුමාරිගෙද

    • @anulaswaranalatha5148
      @anulaswaranalatha5148 10 หลายเดือนก่อน +2

      තවත්අසරන රෝගීන් කීදෙනෙකුට නම් ජීවිත අහිමි වෙන්න ඇද්ද මෙ එක මනිහෙක් නිසා

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 9 หลายเดือนก่อน

      @@gihanshani5059ඔව් මැශිම එයාලගෙ. ඊයෙ කිව්වා.

  • @user-dt6zb6bo2i
    @user-dt6zb6bo2i 11 หลายเดือนก่อน +334

    දුප්පත් මිනිසා මැරුනත් කමක් නෑ .මෙයා ජීවත්වෙලා ආත්මාර්තකාමි පවුලක්

    • @gangagayani3314
      @gangagayani3314 11 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්

    • @ashadammi6524
      @ashadammi6524 11 หลายเดือนก่อน +5

      Boru kata keyawanawa mala kunak teyagena

    • @deefafernando6320
      @deefafernando6320 11 หลายเดือนก่อน +9

      මෙයාලා මැරෙන්න ආපු පව්ලක් නෙවෙයි..ඒකයි ජිවත් වෙන්න මෙච්චර දඟලන්නෙ..

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv 11 หลายเดือนก่อน +5

      මුන්ට.හෙණ ගහනවා ලගදිම

    • @shalikamapalagamage6923
      @shalikamapalagamage6923 11 หลายเดือนก่อน +3

      ​@@AjithHemachandra-kr7kv 😌👍

  • @subashanabandara5760
    @subashanabandara5760 11 หลายเดือนก่อน +2

    ඔයාලට අපි හරිම ආදරේයි. අපේ රටේ ඉතිහාසය ගැන ජැක්සන් මහත්තයා කතාකරනකොට පැය ගානක් උනත් අහන් ඉන්න ආසයි. එතුමා ඉක්මනින්ම සුව වෙලා "කළු ගග දිගේ 2 කොටස" කරනකල් අපි නොඉවසිල්ලෙන් මග බලන් ඉන්නවා❤❤❤. තෙරුවණ සරණයි🙏🙏🙏

    • @tharangalakmal2766
      @tharangalakmal2766 11 หลายเดือนก่อน +1

      Dutugemunu rajathumage paramparaawen pewathagena ena m.raajapaksa..... ee wage sundara atheetha kathada

    • @subashanabandara5760
      @subashanabandara5760 11 หลายเดือนก่อน

      @@tharangalakmal2766 මිත්‍රයා ඔබගේ මතය ඔබ දරන්න, මගේ මතය මම දරන්නම්. සමහර විට ඔබත් මමත් ලේ නෑයෝ වෙන්නත් පුළුවන්.

  • @sanjukcp6960
    @sanjukcp6960 11 หลายเดือนก่อน +7

    උද්දච්ච කම මූනෙන් කියන්න පුලුවන් 😑 body language එක බැලුවම හොදටම හිතාගන්න පුලුවන්

  • @madhuathauda
    @madhuathauda 11 หลายเดือนก่อน +20

    අනන්ත තෙරුවනෙහි බෙලෙන් ජැක්සන් ඇන්තනී මහතාට නිදුක් නිරෝගි සුවපත්භාවය ලැබේවා! 🙏💫

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 11 หลายเดือนก่อน +174

    ජැක්සන් මොන තරම් දක්ෂයෙක් උනත් කවදාහරි මැරෙනවා. ඔහු අමරණීය නැහැ. ඒ නිසා තව කෙනෙක්ට ඒ මැෂින් එකේ අවස්ථාව ලබාදෙන්න. ඒ ඔයාලගේ පුද්ගලික දේපලක් නෙවෙයි.

    • @AM-cv5nk
      @AM-cv5nk 11 หลายเดือนก่อน +8

      Very true👍🇩🇪

    • @milthafernando2599
      @milthafernando2599 11 หลายเดือนก่อน

      Way oyata amaruda

    • @pradeepakariyawasam5199
      @pradeepakariyawasam5199 11 หลายเดือนก่อน +24

      @@milthafernando2599 අමාරු නැද්ද? ඒවා රටේ දේපල මිසක් ජැක්සන්ලගේ පුද්ගලික දේපලක් නෙවෙයි. තවත් අසරණ රෝගීන් කී දෙනෙක්ගේ ජීවිත බේරගන්ඩ තියෙන මැෂිමක්ද මේ එක් පුද්ගලයෙක් වෙනුවෙන් වසරකට වැඩි කාලයක් වෙන්වෙලා තියෙන්නේ. මේ මහින්දට කඩේ ගියාට ලැබෙන තෑගි...😥😥

    • @s.d6788
      @s.d6788 11 หลายเดือนก่อน +10

      ජැක්සන් ඇන්තනී ගේ තැන වෙන කෙනෙක් ගන්නවාට කැමති නැ ද්ද කුමාරි ආන්ටි.. ඒ ඇයි ඔබ කොහොමද එහෙම කියන්නෙ තර්ජනය කරන්නෙ..

    • @samangunaratne9394
      @samangunaratne9394 11 หลายเดือนก่อน +5

      True

  • @ajithhemantha1494
    @ajithhemantha1494 11 หลายเดือนก่อน +7

    මේ යුගපුරුෂයට ඉක්මන් සුව ලැබේවා

  • @nima8549
    @nima8549 11 หลายเดือนก่อน +7

    ප්‍රශ්නේ මේ එකෙකුටවත් නොතේරෙන එකනේ පුදුමේ.. ඔහුව ගොඩදාන වයසක නෙමේ ඉන්නේ.. මමියක් හැටියට තියාගෙන හිටියත් ලෙඩාත් දුක් විඳිනවා.. ජීවත්ව ඉන්න උන් මැරි මැරී උපදිනවා..
    එයාගේ ශරීරය ප්‍රානවත් වෙනවාට වඩා ක්ෂය වෙන වේගය වැඩියි..
    අටලෝදහම තේරුම්ගෙන එයාට සැනසීම දෙන්ඩලා.. !!

  • @binudewanga9066
    @binudewanga9066 11 หลายเดือนก่อน +42

    අපිට මේ අවස්ථාව උදා උනත් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි සුව කරගන්න ඒකෙන් අනික් අයට අසාධාරණයක් වෙනවා තමා ඒත් අපි කවුරුත් ඉස්සෙල්ලාම බලන්නෙ අපෙ කෙනා ගැන කොහොම උනත් jekson සුවපත් වේවා !! හැබෑයි අනික් අය වගේම රංගනත් මේ කරන්නේ jekson විකුණා කන එකම තමා

  • @apsarawidanapathirana6349
    @apsarawidanapathirana6349 11 หลายเดือนก่อน +75

    ජැක්සන් ඇන්තනී කලාකරුවානනී,මේ විශ්වයේ ඇති සියලුම ශක්තීන්වල බලයෙන් ඔබතුමාට ඉක්මනින්ම සුවය ලැබේවා...!!!බුදුසරනයි...!!!දෙවිපිහිටයි...!!!තෙරුවන් සරනයි...!!!

    • @sandramelan9087
      @sandramelan9087 11 หลายเดือนก่อน +3

      Get well soon god bless you

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv 11 หลายเดือนก่อน

      ගහපු අලියා හොයාගන්න නෑ ඒ තරන් පව්කාරයෙක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 11 หลายเดือนก่อน +89

    ඔබට දුක ඇති , නමුත් ඔබලා නිසා දුක් වෙන පිරිස ඉමහත් , දින 480 ගානක් , මිනිස්සු කීදෙනක් ට ජීවිතේ අහිමි වෙන්න ඇති ද?? මැරුන මිනිහෙක් නිසා ,

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 11 หลายเดือนก่อน +19

    මිනිස්සු තමන්ගේ අය ගැන පළමුව හිතනවා, ඒකේ වරදක් නෑ. නමුත් අපි මේවගේ සන්වේදී අවස්ථාවකදී හිතන්න පුරුදුවෙලා ඉන්නේ තමන්ට තියන හැමදේම කැපකරල හරි ලෙඩාව සනීප කරගන්න බලන එක. ඒ වගේම අපි පුරුදු වෙනවා අපේ ලෙඩාගෙ තත්වයට පත්වුණ අනිත් අය ගැනත් මානුෂීයව හිතන්න. එහෙම නොහිතන කෙනෙක් නම් ඒ මුර්ගයෙක් වෙන්න ඕනේ.
    තමන්ට නොමිලේ ලැබෙන අවස්ථාව සතියක් නම් කාරුණික වෙන්න ඕනෙ නේද තව කෙනෙක්ට ජීවත් වෙන්න තියන අවස්ථාවක් නේද අපි උදුරගන්නෙ කියල. මේ කතාවෙදි එයාලගේ පුද්ගලික දේවල් මිනිස්සු ප්‍රශ්ණ කරන්නේ (පවුලේ හැමෝමා ලෙඩාව ICU, එකට භාරදීල ෂූටින්, පාටි, TV programme නත්තල් උත්සව, අවුරුදු උත්සව, තියන හැම එකටම යනවා විනෝද වෙනවා. දුව ආයෙත් කසාදෙකට ලෑස්ති වෙනව, එයාලගේ status maintain කරනවා. මෙයාලට පුරුදු රගපාන්න විතරයි. හැබෑ මනුස්සකම පිරුණු අයට මොළය පණ ගිය තමන්ගෙ සැමියව, තාත්තව ගෙදර හෝ private hospital එකක පුද්ගලික ධනය වියදම් කරල හෝ ණයවෙලා හරි රැක බලාගන්න උත්සහ කරනව. මෙයාලට එහෙම උවමනාවක් නෑ. ගොඩක් අයට දැනෙන සත්‍ය ඒකයි.

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 11 หลายเดือนก่อน +27

    මිනීමැරුමක් කරන්න නෙවෙයි මිනිසුන් කියන්නෙ ඔය පහසුකම පුද්ගලිකව සපයා දෙන්න තවත් ඔය වගේ දහස් ගානක් මිය යනවා ඒ පවුල් වල අයත් කැමතියි සතියක් හරි තියාගන්න අවුරුදු ගනන් නොවේ හැම ජීවිතයක්ම වටිනව පවුලෙ අයට එතනදි උගත්ද බුද්ධිමත්ද දේශපාලුවෙක්ද රංගන ශිල්පීයෙක්ද අදාළ නෑ මිනිසුන්ට සාප කරන්න එපා අනික් මිනිසුන් ගැනත් හිතන්න

    • @ashadammi6524
      @ashadammi6524 11 หลายเดือนก่อน +2

      Minissunge sape wedela teyene mulu pulatama

  • @randomnote5644
    @randomnote5644 11 หลายเดือนก่อน +65

    ඇමරිකාවේ මම ඉන්න state එකේ vegetate වේජිට්ටේ කෙනෙකුට insurance (රජයේ හෝ පව්ද්ගලික) ගෙවන්නේ වැඩිම මාස තුනයි. ඉට වැඩියෙන් තියාගන්න තමන්ගේ අතින් ගෙවන්න වෙනවා

    • @shanikafernando5909
      @shanikafernando5909 11 หลายเดือนก่อน +1

      I think you are saying that vegetate is someone in a coma...but according to them he is not in a coma....he is responding day by day and showing improvement.
      Even then, will the machine be removed in the USA... As we know, when the doctors and staff knows that he is trying to save his life, they will do anything to save him.
      If you ever find yourself in the same situation as the Jackson family, always trust the word of the doctors, not others... because doctors know a lot more than gossip sites.

    • @chansam8966
      @chansam8966 11 หลายเดือนก่อน +1

      Agreed

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ජැක්සන් කියන්නේ රටේ වටිනා මැණිකක් ලංකාව අපකිර්තියට ලක්කලේ නෑ රටේ නම ලෝකෙට ගෙනගිය ජැක්සන්ගේ පව්ලේ අය සමග එක්වෙන්න සියලු ශ්‍රීලන්කිය ජනතාව පව් ඒ සැබෑ මිනිසා අපිව සතුටු කළ ඔබ‍ට බුදුසරණයි පව්ලේ සැමටත් බුදුසරණයි ඔබලා වෙනුවෙන් රටේ හොද මිනිස්සු ඉන්නවා සත්තු ගැන වැළපෙන්න එපා

    • @thakshilachamodi161
      @thakshilachamodi161 11 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත ❤ අනික ඕනිම කෙනෙක් බලන්නෙ එක මොහොතාක් හරි තව ජීවත් වෙන්නනෙ.එයාලට පුළුවන් හින්දා එයාලා වියදම් කරලා පුළුවන් හැමදේම කරනවා ඇති ඉතිම් .අපි කවුරුත් ඒ මිනිස්සුන්ට බැනලා පව් පුරාගන්නෙ මොකටද 🙂

  • @chandrachandra1654
    @chandrachandra1654 11 หลายเดือนก่อน +1

    ජැක්සන් මහත්තයෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා මේ ලොව පාලනය කරන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි ...

  • @malindapriyankara858
    @malindapriyankara858 11 หลายเดือนก่อน +8

    රටක් වටින කලා කරුවෙක් තමයි මේ ඔහුට ඉතා ඉක්මනින් සුව වෙන එක ඒකාන්තයෙන්ම විස්වාසයි මට පුලුවන් කමක් තියනවනම් මම නැති උනත් මගේ ඇගේ කොටසක් උනත් පරිත්‍යාග කරල ලංකාවට අත්‍යවශ්‍ය කලාකරුව බේරගන්න මාව සම්බන්ද කරගන්න 😢😢😢 එතුමා කොහොම හරි බේරගන්න අපිට කල හැකි දෙයක් වෙනවනම් ඒ දේ කරන්න 🙏🙏🙏🙏🙏🙏

  • @dhanudhanu6665
    @dhanudhanu6665 11 หลายเดือนก่อน +32

    ජැක්සන් මහත්මයාට ඉක්මන් සුවය ළැබේවා.

  • @RoadtoSuccessSL
    @RoadtoSuccessSL 11 หลายเดือนก่อน +10

    එතුමාට ඉක්මන් සුවය පතමි. හැමෝම එතුමාට ඉක්මන් සුව පතන්න. එතකොට අර බෙඩ් එකත් ඔයාලට ඉක්මනට ලැබෙයි..එතුමා ඉක්මනින් සුව උනාම😊

  • @ggfgssss8819
    @ggfgssss8819 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබතුමාට. නිදුක් නිරෝගි සුවයම ලැබෙන්න ඕන

  • @kasunisenadira-iq4yb
    @kasunisenadira-iq4yb 11 หลายเดือนก่อน +82

    අනේ ජැක්සන් සර් ඉක්මනින් ම සුවපත් වේවා! එතුමා ව මේ රටට ඕනේ.බලන් ඉන්නවා එතුමා එනකල් ආයෙමත් ❤

    • @chamthdenuware5132
      @chamthdenuware5132 11 หลายเดือนก่อน +3

      ඔබ ශක්තිමත් කාන්තාවක් ඔබෙන් අපට ගතයුතු දෙ බොහොය ඔබතුමියට පුලුවන් සර්ව සුවපත් කරන්න අනන්ත බුදු ගුණ බලයෙන් ඔහුව ඉක්මනින් සුව වෙවා

    • @samanthajagath7029
      @samanthajagath7029 11 หลายเดือนก่อน

      ikmansuwaya prarthana karana ape gandarwayata budu saranaiiii

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +55

    ICU..මිසිස් කුමාරි ..කොටසක් ජනතාවත් youtubers ලත් ඉල්ලා සිටින්නෙ ICU රූම් එකේ තවත් ලෙඩෙකුට ඉන්න අවස්ථාවක් ලබා දෙන්න ජැක්සන් මහත්තයා ගෙදර අරගෙන ගිහිල්ලා ICU රූම් එකක් හදලා ගෙදර නවත්වා ගන්න කියන එක තමයි හඬක් යන්නේ ..doctors nurse ගෙදරට ඇවිත් තත්ත්වය බලාවි දිගු කාලයක් ජැක්සන් මහත්තයා එහෙම හොස්පිට්ල් එකේ ඉන්නවට තමා හුගක් අය විරුද්ධයි ..පණ කෙන්ද යන්තම් හරි තියෙන කෙනෙක්ගේ මැෂින් නවත්තනව නං එක පව්කාර වැඩක් ..මම ඉතින් කියා දුන්නේ මහත්මියට තේරෙන්නෑ ජැක්සන් මැතිතුමාට ඉක්මන් සුවය ලැබේවා !!තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!

  • @malisaumya2396
    @malisaumya2396 11 หลายเดือนก่อน +1

    දලදා සමිදු පිහිටෙන් එතුමට සුවය ලැබේවා🙏
    නමුත් දැන් එතුමා ගෙදර අරන් ගිහින් සුවපහසුව ඉන්න හදාගෙන ඔබගේ අතින්ම සියලු සැලකිලි කරන්න ,මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න එපා,
    නැවත එතුමා හිටිය තත්වයටනම් ගන්න අමාරු වෙයි,ඒත් එතුමා ලග ඉන්න ශක්තියත් ඔබට ලැබෙයි,
    ඔයාලා සතුටින් හිටියේ කියලා අපි දැක්කා,දැනුත් ඔබලගේ හිතේ දුක තිබුනත්,අදත් ඔබලා සතුටින් ඉන්නේ කියලා දකින අයට පේනවා,ඒ නිසා ජැක්සන් මහත්මයා ගෙදර අරන් ගිහින් ඒ සතුට තවත් විදින්න කියලා ඉල්ලා සිටිනවා,🙏

  • @veenanisha478
    @veenanisha478 11 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ සියළුම ප්‍රශ්න වලින් ඉක්මනින් මිදෙන්නට හැකි වේවා. හිතට ශක්තිය දයිරිය ලැබේවා.

  • @SkyShine73
    @SkyShine73 11 หลายเดือนก่อน +31

    තිබ්බ සල්ලි දරැවන්ගේ වෙඩින් වලට වියදම් කරන්න අැති .

  • @nilminigunasekara928
    @nilminigunasekara928 11 หลายเดือนก่อน +103

    අපි පුංචි කාලේ බලපු කන්දෙ ගෙදර ඉදන් එතුමාගේ හැම වැඩසටහනක්ම ආසාවෙන් බැලුවා අන්න ඒ නිසාවෙන් අපි හැමෝම එකතුවෙලා ඉක්මනින් සුවපත් වෙන්න පාර්තනා කරමු

  • @lasanthiramyalatha7399
    @lasanthiramyalatha7399 11 หลายเดือนก่อน +1

    ආත්මාර්ථ කාමි ගැහැණියක්, හැම දෙයක්ම බූදු දහමට අනුවයි සිද්ධ වෙන්නේ

  • @dmvlogs2002
    @dmvlogs2002 11 หลายเดือนก่อน +8

    අපි හැමෝම මිනිස්සු තමන්ගේ ආදරණියන් තව දවසක් හරි ජිවත්වෙනවා දකින්න අපි හැමොම ආසයි. සියල්ලොම මරණයට බයයි. ජිවත්වෙලා ඉන්න මිනිස්සුන්ට මැරියන් කියලා ශාප කරන්න එපා හතුරෙක්ටවත් මරණය පතන්න එපා. අපි හැමොම දවසක මේ ලෝකෙන් යනවා එදාට අරන් යන්නේ කරපු පිං විතරයි. පුලුවන්නම් හතුරෙක්ට උනත් සුවය පතලා ආශිර්වාද කරන්න ඒ ආශිර්වාදය දවසක අපිටම ආශිර්වාදයක් වෙනවා.🙏🙏🙏 ජැක්සන් මහතාට ඉක්මන් සුව පතනවා🙏🙏🙏

    • @user-lw2ys2be3g
      @user-lw2ys2be3g 11 หลายเดือนก่อน +1

      Oyage gedara kenekta icu bed ekak oni wenawa.....oya edata kiyanawada mage gedara kenata ventilator epa ane me maha kalakaruwawa beraganna kiyala

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +94

    යන්නේ කොහෙද මල්ලේ පොල්. ඔය කඳුළු ඇත්තමද? . පව් රටක් ආදරය කල අපේ ජැක්සන් සර්. මෙයාලා කැමති නෑ ගෙදර එක්ක ගිහින් සාත්තු කරන්න කරදර වෙන්න.රටට වැදි බණ නොකිය ඉන්න. ඔයාලයි වක්‍රාකාරව අහිංසක මිනිස්සු මැරෙන තත්වයට පත් කරලා ඒ පවත් අපේ සර්ට අත්කර දෙන්න හදන්නේ . හරිම පහත් වැඩ. අපේ සර්ට ඉක්මන් සුවය පතනවා.

    • @skpurnimasushani6265
      @skpurnimasushani6265 11 หลายเดือนก่อน +5

      Yes true tamun gana witarak hitane un

    • @digituotou9701
      @digituotou9701 11 หลายเดือนก่อน

      රටක් ආදරය කලා කියලා අනික් දුප්පත් මිනිස්සුන්ගෙ හද ගැස්ම ගැන හිත පල්ල ඔය මිනිහා ගෙදර ගෙන්හින් බලා ගන්න කියන්න ආත්මාර්තකාමි පවුලක් උන්ට වෙනදේ දුව මගුල් නටනව කුමාරිහාමිගෙ ජට නම් ඒකෙන්ම පේනවා රාජපක්ශලාට පුක දීලා තියෙන හැටි

    • @thusharilanka8081
      @thusharilanka8081 11 หลายเดือนก่อน +2

      Ubalawath hithapallako anunge kiyawanne.pilikaroginta beheth nethuwa koitharam merenawadha. Oyatharam sradhdha wanthayonam beheth kuppitikak aran deepallako.mokadha ilaga ware apidha dhanne nene.caanchana aariya dhasa thewana esa you tube aka ballanna.anna idhawu karanawana oyatharam karunawanam.anunta bena bena inne.aparadhe meyata gedharata adina reddhak hari hettayak edhgenna thiyenne.pitinn balala minissunta dhos kiyanna apa.kawudha dhanne dharuwo ammawa andhala awanawadha kiyala..

    • @mohdsaddam9597
      @mohdsaddam9597 11 หลายเดือนก่อน +5

      😂boru kadulu

  • @nalakaag
    @nalakaag 11 หลายเดือนก่อน +75

    රාජපක්ෂ වරුන්ට කියලා මොකුත් කරගන්න බැරි වෙයිද 😊

    • @panchayt8606
      @panchayt8606 11 หลายเดือนก่อน +5

      Unuth awasthawadiyoo

    • @buddhikasandaruwan2810
      @buddhikasandaruwan2810 11 หลายเดือนก่อน +6

      Rajapakshala thami hodatama kare.

    • @dusanthasanjewa265
      @dusanthasanjewa265 11 หลายเดือนก่อน +1

      ඒයාල තමයි හොදටම කලේ

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 9 หลายเดือนก่อน

    Excellent and candid interview. Kumari is equally simple person like Jackson.❤

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +14

    විශ්වයේ ආශිර්වාදයෙන් තුනුරුවනේ ගුණ බලයෙන් එතුමාට ඉක්මනින් සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤❤

  • @dissanayakayamuna7645
    @dissanayakayamuna7645 11 หลายเดือนก่อน +50

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබේවා...

  • @anupriya542
    @anupriya542 11 หลายเดือนก่อน +27

    එ මැෂින් එක වෙනුවට එකක් හොස්පිටල් එකට අරන් දුන්නා නම් හරි. සියලු දෙනා නිදුක් වේවා ❤️❤️

  • @hasandias-qt6bz
    @hasandias-qt6bz 11 หลายเดือนก่อน +1

    Api adarei Jackson Anthony uncle ta.ikman suwa pathanawa..harima dukai me una deta😢
    Ikman suwa obata❤❤❤❤

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 11 หลายเดือนก่อน +19

    ඕක දුප්පත් මිනිහෙක්ට උනා නම් හැගීම් නෙමෙයි මොක පෙන්නුවත් මෙලහකටත් MACHINE ඔක්කෝම ගලවලා😂😂😢😢

  • @gasnilminikumari443
    @gasnilminikumari443 11 หลายเดือนก่อน +34

    ඒ සුන්දර කලා කරුවාට ඉක්මනට සුවපත් වෙවා 💖💖💖💖💖💖

    • @Lifehappy07
      @Lifehappy07 11 หลายเดือนก่อน +1

      Oyage paule kenek oya de unanan ochchara kal ohoma ideeda?

    • @shanikafernando5909
      @shanikafernando5909 11 หลายเดือนก่อน

      ​@@Lifehappy07මොන වෛද්‍යවරයකුවත් හිතා මතා කිසිවෙකු මරන්නේනෑ... මොකද එයාලා ඉන්නේ මිනිස්සු ජීවත්කරන්න , නැතිව මරන්න නෙමේ... මිනිහෙක්ගේ මොලේ මැරිලානම් ඒ මනුස්සයාව ජීවත් කරවන්නබෑ. ඒකයි දොස්තරලා ඒ ඒ පවුල්වලට කතා කරලා කියන්නේ තවත් ජීවත් කරවන්න බෑ කියලා. ... එහෙම නැතිව මොලේ නොමැරුනු මනුස්සයෙක්ව මොන දොස්තරවත් නැතිකරන්න කැමති නෑ. ඒක මිනිමැරුමක්... කව්රුත් ජීවිතේ පව් පුරෝගන්න හොදනෑ... මොකද කාට කොහේදිද මොන වෙලාවේදීද කියන්න බෑ.

  • @raneisujata8623
    @raneisujata8623 11 หลายเดือนก่อน +1

    එතුමාට ඉක්මනින්ම සුවය ලැබේවා අනිවාර්යයෙන් බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤💯💯💯💯💯💯💯💯🌺🌺🌺🌺🌺🌺

  • @harith24
    @harith24 9 หลายเดือนก่อน +5

    රංගන අයියා අපිව ගොඩක් සංවේදී කරවනවා.. මට තාමත් මතක් වෙද්දි ඇඩෙනව අර බිරිඳ කරේ තියගන ගව් ගානක් ගියය සැමියගෙ කතාව 😢

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 11 หลายเดือนก่อน +11

    වරදක් උනාම තමයි මිනිස්සුන්ගේ නියම ස්වරූපය දකින්න පුලුවන් වෙන්නේ..ඒක තමයි ඇත්ත..හැමෝටම ඒ දේ පොදුයි..

  • @nelumperera7171
    @nelumperera7171 11 หลายเดือนก่อน +14

    ඔහුට තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයු ලැබේවා .ඉතාමත් ඉක්මනින් සුවය ලැබේවා ,ඔහුට නැගි සිටින්නට දහිරිය ශක්තිය ලැබේවා .බුදු ගුණ සත්‍යයක් ඒ සත්‍යය බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏