ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙලෝ වැඩකට නැති වීඩියෝ කරන,ආයුද අරන් පිස්සු කෙලින,ටික් ටොක් වල නපුංසක චරිත රගපාන තරුන බූරුවන් ට නුබ නම් සුපිරි ආදර්ශයක් කොල්ලෝ...නුබ වගේ ඒ බූරුවනුත් හරි දෙයක් කලොත් එලුවො අපේ රට පාලනය කරන්නෙ නෑ බන්.ජයවේවා!!!
❤
සැමන් ටින් වලින් බැරිද ඕක හදන්න
J
39:53 39:53 39:53
ජයවේවා ,පරන කාලෙ ඔය වගේ ෆෑන් ලංකාවට ඇවිත් තියනවා එංගලන්තයේ නිශ්පාදිත ඒවා ....සංතෝශයි ,නව නිර්මාණයක්
koi kaale waged
@@sharadawanniarachchi4482 අවුරුදු 150 කට වත් කලින් වෙන්න ඇති
watch?v=X27FikhWesw
කාලෙ හරියට දන්නෙ නෑ නමුත් ඇන්ටික් බඩු එකතු කරන මගෙ යාලුවෙක් ගාව තිබුනා මීට වසර විස්සක් වේවා කලින් 2003 විතර තව අන්තර්ජාලය හරහා මම දැක්ක ...
@@sharadawanniarachchi4482 এএএএঅঃঅঃএএঅঃঅঃএএএএঅঃএএএএএঅঃএঅঃএঅঃঅঃএএ
ඉස්කෝලවල විද්‍යා ප්රදර්ශනේකට කියාපු භාණ්ඩේ 🙂❤
වැඩ්ඩෙක්. නියම නිර්මාණයක්. සුභපැතුම් සහෝදරයා ❤
මේක පරන තාක්ෂණයක් 1870. ලංකාවෙ ළිං මැඩි මෙවැන්නක් දන්නෙ කොහොමද. ඉතින් හොරු ඒව කොපි කරල උඹලව අන්දනවා. watch?v=X27FikhWesw
ඔයා මාර දක්ශයි අයියේ...ඔයාට තව ඉස්සරහට ඔයිට වඩා ඔයාගෙ හැකියාව දිවුනු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️...good luck .....❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰..බුදු සරණයි ඔයාට.....🙏🙏🙏❤️❤️❤️🥰🥰......
මේවගෙ චැනල් තමා ලංකාවෙ හිට් වෙන්න ඕන🤎
ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබතුමාට ,බුදුසරණයි සියලු දෙවි පිහිටයි ,
සතුටුයි, අලුත් නිර්මාණ ඉදිරිපත් කරන අලුත් දේවල් ගැන හිතන ඔබ වගේ දරුවන්ට ජයවේවා!❤
ඕක දානකම් බලන් හිතියා 😊 මේවගේ නිර්මාන තව ගෙන්න සුපිරී❤
mamath😁
සුපිරි වැඩක්.. සර්... ඔයාගෙ වැඩ ටික දැකලා "සර්" කියන්න හිතුණා. ලස්සනට පොඩි ආයුධ පාවිච්චි කරලා හරියටම වැඩේ කරනවා. මම කැමතිම අර ඔයා හදාගත්තු vice එකට 😊 සුපිරි ඔබේ වැඩේ... කිසිම සංකීර්ණ මිනුම් උපකරණයක් නැතුව ඔයා ගෙදරදි අර කොසු මිටේ සහ ටින් එකේ මැද හරියටම සලකුණු කරපු විදිය අපිට කියාදෙන්න පුළුවන් ද???Again... Highly appreciated your work with very low resources. That's the importance here in this project..
මරු මචෝ මරු කොහොම හරි වැටී තියන හෙල මෑනියො ගොඩ ගමු
සුපිරියි 😮 සුපිරියි 😮සුපිරියි වැඩ්ඩෙක් තමයි -............2
දානකම් බලන් හිටියෙ බන් ❤❤❤
පහන් දැල්ලෙන් ක්‍රියාත්මක වෙන ෆෑන් එක හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා
ඔබට ආදරෙයි සහෝදරයා , ඔයා වගේ කොල්ලෝ හරි අඩුයි. දිගටම කරන්න , good luck...keep it up...!
Great job. Inventors like this should have a platform where their products are evaluated. If proper sponsorship and correct raw materials are provided, they will change this country....
නියමයි බං උබ සුපිරි වැඩ්ඩෙක් සුබ පතනවා උබට 🎉️❤️❤️
ඔබ ආදර්ශමත් කෙනෙක් .තෙරුවන්සරනයි .
කැටයමා රටට සම්පතක්. තවත් හොද දේවල් කරන්න. ඔයාගෙ බුද්ධිය තවත් වැඩි වේවා!!
නියමයි සහෝරදයා වටිනා කාලය වැදගත් දෙයක් වෙනුවෙන් වැය කරා නම් තවත් හොඳයි බලන කෙනයි කැටයමත් වේලාව කනව කියලා හිතෙනවා
Ane pal😂
බුදු සරනයි සහොදරයා වැඩෙ නියමයි
වැඩේ නම් සුපිරි හොඳ වැඩ කාරයෙක් සුබ පතනවා ඉත සිතින්ම.පොඩි අවුලකට තියෙන්නෙ title එක ..වැඩ කරන්නෙ පහන් දැල්ලෙන් නම් කොහොමද විදුලි පංකාවක් උනේ..😂😂
විඩියෝ එක දානකම්මයි බලන් හිටියෙ... නියම වැඩක් අයියේ...
ඒක පට්ට අයියා❤___තවත් ඔය වගේ දේවල් කියලා දෙන්න❤
ඔයා සුපිරි වැඩකාරයෙක්
ඇයි මෙච්චර වටින චැනල් එකක් මුන් සබ් කරන් නැත්තෙ😒♥️
අපේ රටේ උන්නම් මොකක් හරි කුණුහරුප චැනල් එකක් නම් එකෙන්ම සබ් කරයි 😐😐
සුපිරියි මල්ලී. දිගටම මේ වගේ දේවල් කරන්න සුභ පතනවා👍👍👍👍👌👌👌👌
උබ සුපිරී මචං..තව අලුත් නිර්මාන හදන්න නුවන එන්න ප්‍රාර්තනා කරනව🎉❤
Very good putha. Go ahead. You must win your life as a great srilankan. Wish you all the best !!!
සුපිරි ❤😂😂
ජය වේවා... තෙරුවන් සරණයි
ලස්සනයි . good job . ජයවේවා ❤👍
සුපිරි වැඩක් ජයවේවා පුතේ ජය වේවා🌹🌹🌹
thank you oba wage aya thamai lankawata ona. me wage nirmanayak godak iwaseemakin karanna hakiyawa labeemath loku waasanawak.
සුපිරි ජය වේවා ...❤🙏👍
මාරයි අප්පා වැඩෙිනම්..👍👍👍👍👍👍👍💙
සුපිරියක් කොල්ලො❤️💥
ජයවේවා කෝල් ලෝ ආදරේ යි ❤❤❤❤
මේකනම් මට වටිනව, කීයක් හරි දීල හදගත්තට් හොදයි.
Patta weddek.budu saranai
නියමයි අයියේ.❤
Supiri wadak. Nawa thaksanaya yodala karanam loku wadak karanna thibuna
නියමයි කැටයමා 🔥❤
සුපිරි අයියෙ 😍😍😍😍😍😍👌🙏
Excellent. Wish you all the best
Very good experience, go head,do the best, win the life.i wish u all the best my grand son.❤
Aththatama hoda puthek. Auda hasurana hati etha hodai. Oyala wage ayata thamai idiriyata yanna atha denna oni. Suba pathanawa hadawathinma. Meyagen loku prayojanayak ganna puluwan. Puluwan kanek innawanam mayage watina kamata thenak danna. E kenath duyunu wenawa. Meyath diyunu wenawa.
Nubala wage lokabolaya athe thiyagena ipaduna daruwo pramada wela ipadune ai kalin ipadunanan ape rata indiyawata ihalin niyamai 👍
සුපිරි මචන් ❤
ආදරෙයි brother ratak වටිනා kollek
සූපිරි වැඩ්ඩෙක්
ඔය ෆෑන් එක පොල්කටු අගුරු ලිපකට භාවිතා කරන්න උත්සාහ කරන්න(පොල්කටු අගුරු ලිපකින් වාශ්ප එන්ජින් එකක් ?)
සුපිරි වැඩක් 👣
Oke fan තට්ටුව ta motor ekak hi karala energy ekak ganna පුළුවන් වෙයි නේද
Thanks. Very creative. Wonderful. I subscribed and advised my sons to foolow you.
Good Luck Supiri wedak puthata teruwan sarani .
ලස්සන වැඩක් ❤️
සුබ අනාගතයක්
Hodai stalin engine mulika siddanthaya bord ekaka adinagaman pahadili karanna katayama aluth chanalekak thiyenawa kiuwata nane.? Me engima diunukaranna barida
මෙකනම් පහරක්
Adala mimmath ekkama thibbanam video eka thavath maru
හරි සතුටුයි පුතා සුභ අනාගතයක් තෙරුවන් සරණයි
විශිශ්ටයි .ඔය ගම් එක මොකක්ද ..
Suba anagathayak jayawewa budhusaranai
Niymyi mchn lankawe me wge ay dakiddi sathutuyi, math me wge awa issr idnm hdabwa, school aketh me wge awge evet thiyeddi mma thama 1 ghnne, palth mtthm wltth gihin thinwa, den job ak nis wed kr gnn ba, eth mek nm hdnnm one, jy wewa
සුපිරි අයියා❤
Pahan dallen kriyathmaka wena frig ekk thibila thiyanawa pulyvannam try ekk dil gadal gennoo viodeo ekk.
Congratulations Putha.
Pahan dallen wadakarana fridge akak hadaganne kohomada essara pahanen wada karana fridge thibila thiyanawa
නියමයි ජය වේවා
superb work🤗
වාශ්ප බෝට්ටුවකුත් හදමු ❤
😮මරු අයියේ
ජය වෙවා කොල්ලාහ්
Aththatama niyamai
okedi beer can eke adiya rath karanna pahan dellakin witrda krnn puluwan, wena widihkta rath kalot wede wenne nedda
ගම් එක මොකාක්ද ..💖
Super good work
Budusaranai obathumata !!!
රත් වන බැරල්ලෙකට සවිකරන ලි රවුම වෙනුවට වෙනදෙයක් දන්න බැරිද
සුපිරි... ජයවේවා.❤️
ගැම්මක් ❤😊
අපෙ ලංකා කොල්ලෙක් ආඩම්බරය් වාසනාවන්
ලස්සනයි❤
Supiri jaya weewaa
Congrats. Keep it up
පට්ට, මේකෙන් වාහන හදන්න බැරි ද
නියමයි බ්‍රෝ
👍
නියමයි 👍
Marama vaddek ayiye oya
Supiri waddek oya malli 🎉🎉🎉🎉🎉 keep it up
රිලව්න්ගෙන් පට්ට වදේ පාඩම් කරන්නවත්බෑ😢 🔥ඇල්කොහොල් ගන් ඵකක් හදන වීඩයෝ ඵකක් ඕන
උන් යාලු කරගෙන රිලවුනුත් පාඩම් වැඩට උදව් කර ගන්න
නියමයි ජය වේවා....
Ayye tineka danna widapu drill katuwe size eka mokadda?wedenam super......
mona walinda gam hada gath the
Thank's, very good try.Go ahead👏
ආදරෙයි.... 💪❤️
අයියෙ උණුසුම් සිලින්ඩරයේ පිෂ්ටන් එක ටිකක් තද වුනොත් වැඩ කරන එකක් නැද්ද
Watina videos machan. Glows dekak use karanna❤
patta aaaa....😍❤👌
මෙලෝ වැඩකට නැති වීඩියෝ කරන,ආයුද අරන් පිස්සු කෙලින,ටික් ටොක් වල නපුංසක චරිත රගපාන තරුන බූරුවන් ට නුබ නම් සුපිරි ආදර්ශයක් කොල්ලෝ...නුබ වගේ ඒ බූරුවනුත් හරි දෙයක් කලොත් එලුවො අපේ රට පාලනය කරන්නෙ නෑ බන්.ජයවේවා!!!
❤
සැමන් ටින් වලින් බැරිද ඕක හදන්න
J
39:53 39:53 39:53
ජයවේවා ,පරන කාලෙ ඔය වගේ ෆෑන් ලංකාවට ඇවිත් තියනවා එංගලන්තයේ නිශ්පාදිත ඒවා ....සංතෝශයි ,නව නිර්මාණයක්
koi kaale waged
@@sharadawanniarachchi4482 අවුරුදු 150 කට වත් කලින් වෙන්න ඇති
watch?v=X27FikhWesw
කාලෙ හරියට දන්නෙ නෑ නමුත් ඇන්ටික් බඩු එකතු කරන මගෙ යාලුවෙක් ගාව තිබුනා මීට වසර විස්සක් වේවා කලින් 2003 විතර තව අන්තර්ජාලය හරහා මම දැක්ක ...
@@sharadawanniarachchi4482 এএএএঅঃঅঃএএঅঃঅঃএএএএঅঃএএএএএঅঃএঅঃএঅঃঅঃএএ
ඉස්කෝලවල විද්‍යා ප්රදර්ශනේකට කියාපු භාණ්ඩේ 🙂❤
වැඩ්ඩෙක්. නියම නිර්මාණයක්. සුභපැතුම් සහෝදරයා ❤
මේක පරන තාක්ෂණයක් 1870. ලංකාවෙ ළිං මැඩි මෙවැන්නක් දන්නෙ කොහොමද. ඉතින් හොරු ඒව කොපි කරල උඹලව අන්දනවා. watch?v=X27FikhWesw
ඔයා මාර දක්ශයි අයියේ...ඔයාට තව ඉස්සරහට ඔයිට වඩා ඔයාගෙ හැකියාව දිවුනු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️...good luck .....❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰..බුදු සරණයි ඔයාට.....🙏🙏🙏❤️❤️❤️🥰🥰......
මේවගෙ චැනල් තමා ලංකාවෙ හිට් වෙන්න ඕන🤎
ඉතා අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබතුමාට ,බුදුසරණයි සියලු දෙවි පිහිටයි ,
සතුටුයි, අලුත් නිර්මාණ ඉදිරිපත් කරන අලුත් දේවල් ගැන හිතන ඔබ වගේ දරුවන්ට ජයවේවා!❤
ඕක දානකම් බලන් හිතියා 😊
මේවගේ නිර්මාන තව ගෙන්න
සුපිරී❤
mamath😁
සුපිරි වැඩක්.. සර්... ඔයාගෙ වැඩ ටික දැකලා "සර්" කියන්න හිතුණා. ලස්සනට පොඩි ආයුධ පාවිච්චි කරලා හරියටම වැඩේ කරනවා. මම කැමතිම අර ඔයා හදාගත්තු vice එකට 😊 සුපිරි ඔබේ වැඩේ... කිසිම සංකීර්ණ මිනුම් උපකරණයක් නැතුව ඔයා ගෙදරදි අර කොසු මිටේ සහ ටින් එකේ මැද හරියටම සලකුණු කරපු විදිය අපිට කියාදෙන්න පුළුවන් ද???
Again... Highly appreciated your work with very low resources. That's the importance here in this project..
මරු මචෝ මරු කොහොම හරි වැටී තියන හෙල මෑනියො ගොඩ ගමු
සුපිරියි 😮 සුපිරියි 😮සුපිරියි වැඩ්ඩෙක් තමයි -............2
දානකම් බලන් හිටියෙ බන් ❤❤❤
පහන් දැල්ලෙන් ක්‍රියාත්මක වෙන ෆෑන් එක හොඳයි
වාසනාවන්ත සුභ දවසක් වේවා
ඔබට ආදරෙයි සහෝදරයා , ඔයා වගේ කොල්ලෝ හරි අඩුයි. දිගටම කරන්න , good luck...keep it up...!
Great job. Inventors like this should have a platform where their products are evaluated. If proper sponsorship and correct raw materials are provided, they will change this country....
❤
නියමයි බං උබ සුපිරි වැඩ්ඩෙක් සුබ පතනවා උබට 🎉️❤️❤️
ඔබ ආදර්ශමත් කෙනෙක් .තෙරුවන්සරනයි .
කැටයමා රටට සම්පතක්. තවත් හොද දේවල් කරන්න. ඔයාගෙ බුද්ධිය තවත් වැඩි වේවා!!
නියමයි සහෝරදයා වටිනා කාලය වැදගත් දෙයක් වෙනුවෙන් වැය කරා නම් තවත් හොඳයි බලන කෙනයි කැටයමත් වේලාව කනව කියලා හිතෙනවා
Ane pal😂
බුදු සරනයි සහොදරයා වැඩෙ නියමයි
වැඩේ නම් සුපිරි හොඳ වැඩ කාරයෙක් සුබ පතනවා ඉත සිතින්ම.
පොඩි අවුලකට තියෙන්නෙ title එක ..වැඩ කරන්නෙ පහන් දැල්ලෙන් නම් කොහොමද විදුලි පංකාවක් උනේ..😂😂
විඩියෝ එක දානකම්මයි බලන් හිටියෙ... නියම වැඩක් අයියේ...
ඒක පට්ට අයියා❤___තවත් ඔය වගේ දේවල් කියලා දෙන්න❤
ඔයා සුපිරි වැඩකාරයෙක්
ඇයි මෙච්චර වටින චැනල් එකක් මුන් සබ් කරන් නැත්තෙ😒♥️
අපේ රටේ උන්නම් මොකක් හරි කුණුහරුප චැනල් එකක් නම් එකෙන්ම සබ් කරයි 😐😐
සුපිරියි මල්ලී. දිගටම මේ වගේ දේවල් කරන්න සුභ පතනවා👍👍👍👍👌👌👌👌
උබ සුපිරී මචං..තව අලුත් නිර්මාන හදන්න නුවන එන්න ප්‍රාර්තනා කරනව🎉❤
Very good putha. Go ahead. You must win your life as a great srilankan. Wish you all the best !!!
සුපිරි ❤😂😂
ජය වේවා... තෙරුවන් සරණයි
ලස්සනයි . good job . ජයවේවා ❤👍
සුපිරි වැඩක් ජයවේවා පුතේ ජය වේවා🌹🌹🌹
thank you oba wage aya thamai lankawata ona. me wage nirmanayak godak iwaseemakin karanna hakiyawa labeemath loku waasanawak.
සුපිරි ජය වේවා ...❤🙏👍
මාරයි අප්පා වැඩෙිනම්..👍👍👍👍👍👍👍💙
සුපිරියක් කොල්ලො❤️💥
ජයවේවා කෝල් ලෝ ආදරේ යි ❤❤❤❤
මේකනම් මට වටිනව, කීයක් හරි දීල හදගත්තට් හොදයි.
Patta weddek.budu saranai
නියමයි අයියේ.❤
Supiri wadak. Nawa thaksanaya yodala karanam loku wadak karanna thibuna
නියමයි කැටයමා 🔥❤
සුපිරි අයියෙ 😍😍😍😍😍😍👌🙏
Excellent. Wish you all the best
Very good experience, go head,do the best, win the life.i wish u all the best my grand son.❤
Aththatama hoda puthek. Auda hasurana hati etha hodai. Oyala wage ayata thamai idiriyata yanna atha denna oni. Suba pathanawa hadawathinma. Meyagen loku prayojanayak ganna puluwan. Puluwan kanek innawanam mayage watina kamata thenak danna. E kenath duyunu wenawa. Meyath diyunu wenawa.
Nubala wage lokabolaya athe thiyagena ipaduna daruwo pramada wela ipadune ai kalin ipadunanan ape rata indiyawata ihalin niyamai 👍
සුපිරි මචන් ❤
ආදරෙයි brother ratak වටිනා kollek
සූපිරි වැඩ්ඩෙක්
ඔය ෆෑන් එක පොල්කටු අගුරු ලිපකට භාවිතා කරන්න උත්සාහ කරන්න
(පොල්කටු අගුරු ලිපකින් වාශ්ප එන්ජින් එකක් ?)